යකඩ හිනය හැබැවිය යුතු නියම හමිකරැ අපි සොයමු | who will be the lucky guy? LANKAN BOY

  Рет қаралды 107,980

Lankan Boy

Lankan Boy

Күн бұрын

Пікірлер: 3 600
@vihanga2k02
@vihanga2k02 4 жыл бұрын
අයියෙ මමත් යකඩ හීන පිස්සෙක් තමා...ඒත් මාව ඔය කන්ඩිශන් වලට වැටෙන්නෙ නෑ...ඒත් මම පට්ට දුක් විදෙන කොල්ලෙක් ගැන කියන්නම්...හැබැයි ඒ කොල්ලා ඉස්කෝලෙක උගන්වන සර් කෙනෙක්...ගෙදර පවුලෙ ඉන්නෙ ඒ අයියයි අම්මයි තාත්තයි නංගියි...ඒ ගොල්ලො අතරිනුත් අම්මටයි නංගිටයි ඇස් 2ක පේන්නෙත් නෑ...ඒ ගොල්ලොන්ට කුලියක් මලියක්වත් හොයා ගන්න බෑ ඒ හින්දා...තාත්තත් ගොඩක් වයසයි...එයාටත් කුලියකට යන්න බෑ...ඒ තරම් වයසයි...ඒ අයියත් මුලින් මහන වෙලා ඉදලා සිවුරු ඇරියා අම්මලාව බලා ගන්න ඕනෙ හින්දම..ඉස්කෝලෙ බුද්ධාගම ඒ අයියා උගන්වන්නෙ...එයා හැමදාම ඉස්කෝලෙ යන්නෙ ටවුන් එකට පයින් ගිහින් ඊට පස්සෙ බස් එකේ නැගලා...ඒ ඉස්කෝලෙ තියෙන පැත්තට බස් යන්නෙත් දවසකට පොඩි ගානක්...ඒ අයියා ඒ පවුල ගොඩ ගන්න නෙමේ,තුන්වේල කන්න දෙන්න පට්ට ගේමක් ගහනවා මන් හිතන විදියට...ඒ ගොල්ලො කාගෙන්වත් උදව්වත් ඉල්ලන්නෙ නෑ බැරි උනත්...මම හිතනවා අයීයා කැමති වෙයි කියලා මෙ කොල්ලට ඔය බයික් එක දෙන්න...අයියා කැමති නම් දෙන්න..මම ලොකුවට බලපෑම් කරන්නෑ අයියට.... මේ කොල්ලට බයික් එක හම්බවෙනව දකින්න කැමති උන් ටික Like එකක් දාපන්...
@hayleyfyfield959
@hayleyfyfield959 4 жыл бұрын
Machan me wage kenekta dunata awlak naha puluwan nam ae aiyawa meyata contact karala denna
@vihanga2k02
@vihanga2k02 4 жыл бұрын
@@hayleyfyfield959 Hm ek tma
@chathurabandara8068
@chathurabandara8068 4 жыл бұрын
@lankanboy
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
Malli Oyage contact no eka denna
@vihanga2k02
@vihanga2k02 4 жыл бұрын
@@lankanboy5874 0772761004 whatsapp
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
ඔයාලගේ පලාතේ ඉන්නවනම් මෙ තැග්ගට සුදුසු කෙනෙක් මට කියන්න 🤗🤗 ආදරෙයි හැමොටම
@srilankanfathersfood1056
@srilankanfathersfood1056 4 жыл бұрын
🌺🍃❤
@janithbodhika5808
@janithbodhika5808 4 жыл бұрын
Aiye mata
@sujeewasamankumari9002
@sujeewasamankumari9002 4 жыл бұрын
Mtth oniiiiiiii
@chathura.bns200pulsarpower8
@chathura.bns200pulsarpower8 4 жыл бұрын
I love you 💞💞💞💞
@blackbibby4634
@blackbibby4634 4 жыл бұрын
My dear bike ekak Ganda one rip Venda issra Dio ekak Hari ganna va
@pathumperera7099
@pathumperera7099 4 жыл бұрын
අහිංසක හීනවලට බලාපොරොත්තුවක් දෙනවට අයියේ ඔයා දෙයියෙක් 💕
@chanukamihiranga8260
@chanukamihiranga8260 Жыл бұрын
aniwarayen
@lankadiy9239
@lankadiy9239 4 жыл бұрын
ඇත්තටම bike එකක් ගන්න ආසාවෙන් ඉන්නේ . එත් අයියා කිව්වා වගේම අසරන දුප්පත් කට්ට කලා පඩි අඩු ජොබක් කරන bike එකක් ගන්න ආසාවෙන් ඉන්න ඒත් ගන්න බැරි කොල්ලෙක්ට bike එක අරගෙන දෙන්න🖤🖤🖤
@Layan--..--
@Layan--..-- 4 жыл бұрын
(නිකමට කියන්නේ........) ස්කෝලේ යන්න වත්කමක් නැති......පිටිසර ගම්මානෙක ඉන්න දුප්පත් ලමයි ටිකකට අලුත් ඇදුම් අරන් දීලා පොත්,බෑග්,සපත්තු අරන්දීලා ස්කෝලෙකට යවන එක බයික් එකක් අරන්දෙනවට වඩා හොද නැද්ද? එහෙම නැත්නම් දුප්පත්ම පව්ල් කීපයට හෙට ඉර දකින්න උදව් කරන්න අයියට පුලුවන් නේද......අයියගෙ කැමැත්ත -️❤️Big fan-
@ashansandaruwan2963
@ashansandaruwan2963 4 жыл бұрын
ඉල්ලන උන් ගොඩයී නේ 😒 අපිටත් නෑ තමයි 😥 එත හම්බේන එකා ගැන සතුටුයි , ඇත්තටම් නැති කොල්ලේකුටම හම්බුනෝත් තමයි වටින්නේ
@kalananimalka7326
@kalananimalka7326 4 жыл бұрын
හම්බෙන කෙනාට සුභපැතුම් තුසිත අයියෙ ආදරෙයි දිගටම හොද වැඩ කරන්න
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna........
@sachinthaudayanga28
@sachinthaudayanga28 4 жыл бұрын
අහින්සක අසරණ කොල්ලෙක්ගෙ👨 යකඩ හීනයක්🚵 ලගදීම සැබෑවෙන්නයි යන්නෙ.🙌🙏💓💓
@tharindumadusanka2400
@tharindumadusanka2400 4 жыл бұрын
අයියෙ ඔයානම් මාරම කෙනෙක් සුපිරිම හදවතක් ඔයාට තියෙන්නෙ. මමත් ගොඩක් දුප්පත් තමා. ඒත් මටනම් අයියෙ ct100 එකක් හරි තියෙනව. මේ ලන්කාවේ බයික් එකක් නැත්තටම නැති කෙනෙක්ට බයික් එකක් අරන් දෙන්න ඒක ගොඩක් ඒ කොල්ලට වටි. බුදු සරණයි
@Tharindu_Dilshan
@Tharindu_Dilshan 4 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් කරාට පාඩු නැති සුපිරිම චැනල් එකක්. #Respect.❤️🌈️
@tharu-4818
@tharu-4818 4 жыл бұрын
දිමෙන් දිම කෙනෙකුට දන් දිම කියන්න වචන නෑ සුපිරි අහිංසකයෙකුගේ කාලයක් හිතේ තියෙන හිනයක් හැබෑ කරනවට පිං 🥰😍😘
@malithinduranga9026
@malithinduranga9026 3 жыл бұрын
හිත හොද අයියට කවදාවත් වරදින්නෙ නෑ අයියෙ. ❤️❤️
@nilananayanaka2835
@nilananayanaka2835 4 жыл бұрын
මටනම් හම්බෙන් නැ ලොවෙත් වයස 17යි.... කොහොම හරි හොද අහින්සක කොල්ලෙක්ට දෙන්ට අයියා......♥️♥️💫💫
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna.................
@lovelifecare9949
@lovelifecare9949 4 жыл бұрын
මවත් subscrbe කරළා පොඩි සහයෝගයක් දෙන්න. සතූතියි
@fahadjunkeer6285
@fahadjunkeer6285 4 жыл бұрын
@@Dilabro thowa monatada subscribe karanne
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
කොල්ලෙක්ගෙ යකඩ හීනයක් හැබෑ කරන පිනම ඇති අයියේ ඔයාට!!! ජය වේවා!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dimuthunuwan4956
@dimuthunuwan4956 3 жыл бұрын
අහින්සක හීනයක් තමා කොල්ලෙක්ට බයි එකක් ගන්න එක දුප්පත්කම නොසා ගෙදර ප්‍රශ්න නිසා බයො එකක් ගන්න එක කොල්ලෙක්ට අද හීනයක් විතරක්ම වෙලා තියනවා ඒ එක කොල්ලෙක්ගේ හරි හීනයක් හැබෑ කරන ඔයාට ගොඩක් පින් අයියේ.ජේසුගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා මන් ප්‍රාර්තනා කරනවා❤❤
@shananushkaanushka4787
@shananushkaanushka4787 4 жыл бұрын
අවංක නිහතමානි කෙනෙක්ගෙ හීනේ හැබෑ වේවා ! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️ මේක නම් සුපිරි වැඩක් තුසිත අයියා ♥️ ජයවේවා !!!
@-mahiya3230
@-mahiya3230 4 жыл бұрын
මගෙත් ලොකු හිනයක් තමා බයික් එකක් ගන්න එක..ලොකු ලොකු එවා නමේ මටම කියලා ct100 එකක් තිබ්බත් ඇති..එත් එකට තව අවුරුදු කියක් බලන් ඉන්න වෙයිද දන්නේ නෑ.එත් අපිටත් වඩා ගොඩක් ම ගොඩක් අසරණ කොල්ලෙක් ඉන්නවා නම් හොයලා දිපන් මචන් ඔය බයික් එක....එතොකොට තව අහිංසක කොල්ලෙක්ගේ හිනයක් සැබෑ වෙයි.ඒ සතුට කොහොමද කියලා හිතා ගන්න බෑ...අයියා උබට ගොඩක් පිං මේ කරන වැඩේට ගොඩක් ආදරෙයි අයියා...මේ බයික් එක දෙන විඩියෝ එකත් ඉක්මනට අපිට බලන්න දන්න...බුදුසරණයි 🤗❤️😘
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna............
@musichitsworld7675
@musichitsworld7675 4 жыл бұрын
😍😍😍😍
@lovelifecare9949
@lovelifecare9949 4 жыл бұрын
මවත් subscrbe කරළා පොඩි සහයෝගයක් දෙන්න. සතූතියි
@chathugaming7566
@chathugaming7566 4 жыл бұрын
@@Dilabro ok.mtath sahayogayak ona
@chathugaming7566
@chathugaming7566 4 жыл бұрын
@@lovelifecare9949 oka.mtath sahayogayak ona
@amandikaushalaya4770
@amandikaushalaya4770 4 жыл бұрын
අයියෙ ඔයා ගොඩක් හොද කෙනෙක් .. කොල්ලන්ගෙ හින හැබැ කරනවට .. ගොඩාක් පින් .. සල්ලි වලට ගන්න බැරි මනුස්සකම ගොඩාක් වටිනවා සල්ලි වලට වඩා දුප්පත් කම නිසා හින වලට පන දෙන්න බැරි ගොඩක් කොල්ලො ඉන්නවා ගම් වල .. ගමක ඉන්න කොල්ලෙක්ගෙ හින හැබැ කරන එක ගොඩාක් වටින දෙයක් ... යකඩ හින වලින් පිස්සු වැටුන කෙනෙක් .මමත් දන්නවා .. එයගෙ හින හැබැ කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ... wish your all the best .. ...
@lakshanhewawasam
@lakshanhewawasam 4 жыл бұрын
අයියෙ ඔයා නම් මාරයි 😘 බයික් එක ලබෙන කෙනා නම් පට්ට වාසනාවන්තයි..
@kaviya9567
@kaviya9567 4 жыл бұрын
අයියේ මට වයස 16 යි හැබැයි මම පට්ට බයික් පිස්සෙක් මාත් ආසයි සුපිරි bike එකක් පදින්න කාට උනත් කමක් නෑ අවංක සුපිරි කොල්ලෙක්ට තඩි bike පිස්සෙක්ට ඔය bike එක දෙන්න
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna.........
@mino_z3308
@mino_z3308 4 жыл бұрын
ඔක්කෝටම කලින් OL ලියලා ඉදින් බන්😂😂😂
@buddhimaluwis612
@buddhimaluwis612 4 жыл бұрын
@@mino_z3308 hammo
@magichand3502
@magichand3502 4 жыл бұрын
😂😂😂😂😂16 කියන්නෙ තාම 9 වසරේද....
@ashenmiranda5470
@ashenmiranda5470 4 жыл бұрын
උබට තව කොච්චර කල් තියනවද ඕයි ඉගෙන ගෙන සල්ලි හම්බකරලා බයික් ගන්න 🤣🤣🤣
@ayeshsacinthana3385
@ayeshsacinthana3385 3 жыл бұрын
අහින්සක දුප්පත් යකඩ හීන වලට කැමති කොල්ලන්ට උදවුකරන ඔයාට ගොඩක් පිං අයියේ අයියා කරන ඔය වැඩේ ලොකුම ලොකු පිනක් අහින්සක නැති බැරි යකඩ හීන වලට කැමති කොල්ලෙක්ට ඔය bike එක අරන් දෙන්න අයියේ එයා කොච්චර සතුටු වෙයිද ඒකෙන් අයියාට ගොඩාක් පිං
@achinthasukiri8449
@achinthasukiri8449 4 жыл бұрын
අයියේ මන් කියන්නේ මට එපා ❣️ හැබැයි අයියා කෙනෙක් ඉන්නවා අවුරුදු 25යි කෙල්ලෙක් වත් නෑ අඩුම අම්මා තාත්තා එක්ක ඉන්නේ තාම දම්රෝ එකේ වැඩ . කනන්ගම කියලා දුෂ්කර ගමේ ඉන්නේ බයික් නෙමේ ඕනිම දෙයක් පදිනවා හැබැයි තමන්ටම කියලා තාම බයික් එකක් නෑ 😓🖤 හැබැයි ගමේ ඕනිම කෙනෙක් ඒ අයියට වාහන දෙනවා පදින්න . අයියා උදෙට වැඩට යනවා හවස බස් එකේ මාවනැල්ලේ ඉදන් අවිස්සාවේල්ලේ බස් එකේ ඇවිත් අටුලුගමින් බැහැලා එක්කෝ කනන්ගමට පයින් එනවා නැත්නම් එන වීල් එකක් නවත්තලා පුතේ නගින්න කියලා ගමේ කෙනෙක් දාගෙන යනවා 🖤 . පුලුවන් ඒ අයියට උදව්වක් කරන්න පින් 🙏❣️ මන් මට පුලුවන් වුනොත් කවදාක හරි ඒ අයියට බයික් එකක් අරන් දෙනවා ✊❤️
@tnlmagicshow7581
@tnlmagicshow7581 4 жыл бұрын
❤️
@hasithadhananjana2360
@hasithadhananjana2360 4 жыл бұрын
😔👉
@hasithadhananjana2360
@hasithadhananjana2360 4 жыл бұрын
🖤💯
@deshdesilva91
@deshdesilva91 4 жыл бұрын
Aniwa e kollata denna one 🔥❤
@nuwanhasitha9748
@nuwanhasitha9748 4 жыл бұрын
මෙන්න. අවන්ක කොල්ලෙක්.
@nimeshmadhawa7698
@nimeshmadhawa7698 4 жыл бұрын
කියන්න වචන නෑ ❤️❤️ ඉස්සර ඉදන් අමන්දා එකෙන් අදුන ගත්ත ආසම නලුවා ❤️❤️❤️❤️
@lahirulakshan294
@lahirulakshan294 4 жыл бұрын
අයියෙ ඔයා නම් පට්ට.. කොල්ලෙක්ගේ යකඩ හිනයක් හිනයක් වෙන්න දෙන්නෙ නැතුව. දුක් විදින මහන්සි වෙලා හම්බ කරන කොල්ලෙක්ට ජිවෙතෙ විදින්න ආස කොල්ලෙක්ට ඔයාගේ තෑග්ග දෙන්න. ලංකාවේ කොල්ලන්ට අයියේ ඔයා සුපිරිම සුපිරි චරිතයක්.. tin tin..
@marasiddiproduction3993
@marasiddiproduction3993 4 жыл бұрын
ජොබ් එකක් නැතිඅය මේ කොනට ..😟😟 එ තෝරන විදිහනම් හරියටම හරි.. ජොබ් එකට යන්න එන්න පට්ට කට්ටක් කන කොල්ලෙක්ගෙ යකඩ හීනයක් තමයි හැබැවෙන්න ඕන..❤❤❤
@Dinuga_Dissanayake_Official
@Dinuga_Dissanayake_Official 4 жыл бұрын
Bro oya mava sub kaloth mama aniwa oyawa sub karanawa mai.. Boru naa mage..
@rithikabinuwara7617
@rithikabinuwara7617 4 жыл бұрын
කාට හම්බුනත් කොල්ලෙක් නේ,ඒක පට්ට❤️❤️❤️❤️
@hashanpriyankara1104
@hashanpriyankara1104 4 жыл бұрын
අයියේ ඔයා තමා අපේ ලoකාවෙ ඉන්න ඇත්තටම බයික් වලට ආදරේ කරන කෙනා,අනිත් හැම කෙනෙක්ගෙම බයික් හීනෙ හැබෑ කරන එකම කෙනා ඔයා,මාත් බයික් වලට ගොඩක් ආසයි.ඔයාගෙ කුවේණි R1 බයික් එකට ගොඩක් ආසයි මන්,ඔයාගෙ බයික් එක එක වටයක් පදින්න ගොඩක් ආසයි ඒත් මටනම් ඒක පදින්න ඔයාව හම්බ උනේ නැතත් ඔයාගෙ හැම හීනයක්ම හැබෑ වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා,මොකද ඔයාගෙ හීනයක් හැබෑ උනා කියන්නෙ අපේ හීන හැබෑ උනා වගේ තමා.ඔයා කවදා හරි බයික් එක අරන් දෙන කෙනා ගොඩාක් වාසනාවන්ත කෙනෙක් ඉතින්..ඔයාගෙ බයික් එකට ගොඩක් ආදරෙයි අයියේ..
@tharakalakshan9241
@tharakalakshan9241 4 жыл бұрын
කාට හම්බුනත් අපේ එකෙක්ටනේ❤️❤️ ❤️❤️ආදරෙයි
@shihanmadhawa1351
@shihanmadhawa1351 4 жыл бұрын
ආසයි යකඩ හීනයක් හැබෑ කරගන්න ඒත් . ඒ කට වාසනාවක් නෑ අපිට . ඒත් කමක් නෑ ලැබෙන කෙනෙකුට හදවතින්ම සුබ පතනවා
@chathurangadilan8633
@chathurangadilan8633 4 жыл бұрын
ලංකාවෙ ඉන්න හැම කොල්ලෙක්ගෙම වගේ තියෙන ලොකුම හීනෙ තමා අයියෙ බයික් එකක් ගන්න එක. ඒ හීනෙ හීනෙයක්ම වෙන්න නොදි වචනෙකින් හරි එ අහිංසක කොල්ලෙක්ගෙ හිත හදල ඒ හීනය හැබෑ කරල දෙන්න හැමෝටම බෑ අයියෙ. අයියල වගේ මිනිස්සු ලෝකෙ දැන් නෑ. අයිය ඔය යන ගමන හොදින් කරගන සාර්තක කරගන්න ඒ අහිංසක කොල්ලො ටිකකගෙන් හම්බෙන සප් එකයි, ආශිර්වාදෙයි අයියට ඇති අයියෙ . 💫❤️🤍♥♥😘. බුදුසරණයි අයියේ ❤️🔰
@nkarttutorial4734
@nkarttutorial4734 4 жыл бұрын
සැබෑ නොවන හීන දකින්නෙ නෑ අයියේ,,,,😔 වැඩේ හොදයි, ලැබෙන කෙනා මාරම මාරම වාසනා වන්තයි👊😢
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
සතුටුයි අයියේ ගොඩක් ඔයා ගැන ❤️❤️❤️❤️අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා.😍😍😍
@rusirutharux
@rusirutharux 4 жыл бұрын
තුසිත අයියේ කොන්දේසි 3 නම් අවංකවම වලංගුවෙනවා... 1,2,3 හරියටම හරි ... තීරණය ඔබ සතුයි ... වාසනාව සහ දෛවය මත සියල්ල තීරණය වේවි.... All the best for you and for the winner ... you can support for sri lankan youth to achieve their targets.. Anyday don't discontinue this great job... try to do whatever you can do for our mother sri lanka... b'cz i haven't ever seen channel just like your one... So this will be a new beginning to achieve 1M... Keep going... best wishes... thank you...
@chanu3x215
@chanu3x215 4 жыл бұрын
පට්ට අයියේ ආදරෙයි හැමදාමත් ඔයා කරන දේවල් වලට සුබ පතනවා
@chamodchandrasiri6301
@chamodchandrasiri6301 4 жыл бұрын
හොද චැනල් එකක්... good luck ❤️❤️. bike එකක් කියන්නෙ හීනයක් තමයි අයියේ.. හැබෑ කරගන්නවා දවසක..
@nalinsudesh6623
@nalinsudesh6623 3 жыл бұрын
Yakada hineta mamath ashai aiyagen thamai e ashawa athiune hina mawa mawa gedarata wela innawa 😘😘😘 adarei aiye
@randeepsvn8452
@randeepsvn8452 4 жыл бұрын
හීනෙ නම් ලොකුයි ,ඒත් හැබෑ කර ගන්න ආසයි මේ හීනෙ මට සදා කල් හීනයක්ම වෙන්නෙ නෑ ,lankan boy youtube චැනල් එක තීනකම් ආදරෙයි හැමදාමත් ❤️🤘❤️🤘🤘❤️
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna...........
@sankagunathilaka6208
@sankagunathilaka6208 4 жыл бұрын
අයියෙ මගෙ වයස අවු 20යි මගෙ යාලුවො දෙන්නෙක් ඉන්නව පොඩිකාලෙ ඉදන්ම බයික් පිස්සො අයිය කිවුව වගේ අපිට 21ක් නෑ වයස...අපි පිලියන්දල ඉන්නෙ ගමකත් නෙමේ.. අපේ වයසෙ කොල්ලො දැන් ජොබ් කරල බයික් අරන් .. අපි තාම clz යනව මොකද අපි මේ පාර A/L කරන්නෙ,ජොබ් කරන්නෙත් නෑ.. ඒත් අපිටත් යකඩ හීනයක් තියෙනව.. අපි සල්ලි පුලු පුලුවන් විදියට එකතු කර ගන්නව.. මගෙ ගෙදරින් මට bike තහනම් .. අපිට වඩා මේ දෙන බයික් එක වටින ගොඩක් අය ඉන්නව.... කොල්ලො ටිකකට ct ටිකක් දුන්නත් උන්ට ඒක ලොකු දෙයක් වෙයි.. වැඩේට සුබපැතුම් ..❤️🥀👍🏻
@tharushangunawardhane5550
@tharushangunawardhane5550 4 жыл бұрын
Baya wenna epa machan aiye hodata A/L krla wandiyak ganin..ubata subha! prarthana kranwa ubata pulsar 135 ekkwth ganna labewa kiyl! me wge nihathamani kollekta thmi bike ekak labenna one!
@yehanweerasinghe7055
@yehanweerasinghe7055 4 жыл бұрын
ඔව් බන්.පිලියන්දල ඉන්නව පොඩි කාලේ ඉදලම යකඩ හීන තියන කොල්ලො....සිහින් දිනාගන්න සල්ලි නැති කොල්ලො....අයියෙ පොඩ්ඩක් පිලියන්දල කොල්ලෙක්ට දෙන්න බලන්න.සුබපැතුම් අයියගෙ වැඩ වලට❤️
@yehanweerasinghe7055
@yehanweerasinghe7055 4 жыл бұрын
@@tharushangunawardhane5550 ❤️👊
@eternalz7785
@eternalz7785 4 жыл бұрын
අයියේ ගොඩක් දේවල් හිතෙන comment එකක් , අය්යට බුදුසරණයි මාත් පිලියන්දල තමයි , කොහොමහරි හොද bike එකක් අය්යට ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා , හොද job එකක් සමග , දෙවිපිහිටයි අය්යට , ගොඩක් පින් ❤❤
@Dinuga_Dissanayake_Official
@Dinuga_Dissanayake_Official 4 жыл бұрын
Bro oya mava sub kaloth mama aniwa oyawa sub karanawa mai.. Boru naa mage..
@samindigodakandage4642
@samindigodakandage4642 4 жыл бұрын
ගොඩක් පින් lankan boy යුටියුබ් චැනල් එක කරන අයියට මෙ වගෙ දෙයක් කරන්න හිතුන එකම...ගොඩක් පින්...❤️
@ud_dila6468
@ud_dila6468 4 жыл бұрын
හොදට හොයලා බලලා දුප්පත් කොල්ලෙක් ටම දෙන්න අයියේ බොරුවට ගන්න බෑ කියලා රග පාන උන්ට නම් දීලා වැඩක් නෑ
@amjadh_hamseen
@amjadh_hamseen 4 жыл бұрын
And also it's more important to choose a person who is not addicted to drugs.
@ulyasasulyasas6667
@ulyasasulyasas6667 4 жыл бұрын
❤️❤️
@asankapriyadarshana3654
@asankapriyadarshana3654 4 жыл бұрын
💔
@ishansamarakoon5834
@ishansamarakoon5834 4 жыл бұрын
Wow..... niyamai.... lankawe kollokta සුබපැතුම් ❤❤❤❤... තුසිත aiye oyta බුදු සරණයි...
@beatmadux4792
@beatmadux4792 4 жыл бұрын
කරන වැඩේ සුපිරි 🔥 මරු 🤙🔥💪🤭♥️♥️♥️ කතා දෙකක් නැ සුපිරි 👍👍👍👍👍👍
@niroshfdo250
@niroshfdo250 4 жыл бұрын
එක්කෙනෙක් surprise වෙන්නයි යන්නේ 😎❤️❤️
@sahando3517
@sahando3517 4 жыл бұрын
😁😁
@ps5232
@ps5232 4 жыл бұрын
super bro sudsu kenekta meka hoda awasthawak awankawa katha karala me awasthawa dina ganna (LANKAN BOY YOU ARE GREAT)
@kosala7571
@kosala7571 4 жыл бұрын
එලකිරි අයියා. ඔන්න යකඩ හීනයක් හැබැවෙන්න යන්නේ කොල්ලො ❤️
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna..............
@Kalana___2001
@Kalana___2001 4 жыл бұрын
Iam not qualified i think ...but im gonna earn my self and get one 😌😌😌
@mhdusam3731
@mhdusam3731 4 жыл бұрын
Swage 💥🔥🔥
@pramujay5655
@pramujay5655 4 жыл бұрын
ubata puluwan ✌
@supundulanjana9902
@supundulanjana9902 4 жыл бұрын
ලංකන් බෝයි චැනල් එකට මුලින්ම සුබපැතුම් මමත් ඔයාගේ වීඩියෝ හැමදාම වගේ බලනවා ඔයාගේ ඔය වැඩේ හොදයි බයික් එකක් හීනයක් වෙලා ඉන්න ගොඩක් කොල්ලෝ අපේ රටේ ඉන්නවා එක ඇත්ත ඒ අතරේ මමත් ඉන්නව හීන තියන් ඉන්න මිනිස්සු ඒක සැබෑ කර ගනීවි එත් ඉට වැඩ ලොකු දෙයක් ඔයාට කරන්න පුළුවන් අනිවාර්යෙන්ම අයියේ ඒ තමයි මාගේ රටේ ගොඩක් ජිවිතේ ඉල්ලන්න මින්ස්සු ඉන්නවා පුවන්නම් ඒ එක ජිතයක් හරි ගොඩක් දාල දෙන්න ඔය සල්ලී වලින් ඔයාට ජාති ජාති පින්සිද්ද වෙයි ඔයාට විතරක් නෙවෙයි ඔයාගේ රත්තරන් දෙමව් පියන්ටත් බුදුසරණයි සුභ පැතුම්
@hasinikasandaruwani2804
@hasinikasandaruwani2804 4 жыл бұрын
කෙල්ලෙක් උනාට මමත් ආසයී බයික් එකකට 😟😟💕💕 මගේ ආසම හීනේ ඒක 💓💓...අද බැරි උනාට කවදා හරි ගෙනවා😍💗💌🤘
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna..........
@mtmgaming1514
@mtmgaming1514 4 жыл бұрын
gemu gemu
@heladiwaina4395
@heladiwaina4395 4 жыл бұрын
Me kellawa sub karannnaaa..😐
@sampathgayantha6477
@sampathgayantha6477 4 жыл бұрын
❤️👍
@chi7089
@chi7089 4 жыл бұрын
අයියේ උබ කරන දේට මල් තියලා වදින්න ඕනා ...ලංකාවෙ එක කොල්ලෙක්ව හරි ගොඩ යන්න උදව් කරනවට ❤️❤️
@thisarahirantha1195
@thisarahirantha1195 4 жыл бұрын
අයියෙ නියම වැඩක්. ඔයාට හැමදාමත් හරියන්න ඕන. තව කෙනෙක්ගෙ හීනයක් පාට කරන්න පුළුවන්නම් ඒ සතුට කියල නිම කරන්න බෑ.. හැමදාමත් ඔයා එක්ක අපි ඉන්නව ඔයාට බුදුසරණයි
@darkwul4776
@darkwul4776 4 жыл бұрын
Respect bro 😘 මටත් යකඩ හීනයක් තිබ්බ මට 20 යි මම කොමහරි ආසාවට බයික් එකක් ගත්ත . බයික් එකක් ගන්න ආසාවෙන් ඉන්න දුප්පත් කොල්ලෙක් ට අරන් දෙන්න😘😘
@Kala_karaya
@Kala_karaya 4 жыл бұрын
මාත් බයික් හීනයක් තිබිල බයික් එකක් ගත්ත .ns 200 ඒත් මාව accident උනා. මම බයික් එක හදල බයික් පදින්න ආස කොල්ලෙක්ට නිකන් දුන්නා ටිකක් අඩු පාඩු තියනව හදා ගන්න කියල.දැන් මම යන්නෙ පයින් මට යන්න බයිසිකලයක්වත් නෑ . මම මේ බයික් එක ගන්න බලන් නෙමේ මේ කතාව කීවෙ නිකම් හිතට දැනිල කීවෙ. සතයක්වත් ගන්නෙ නැතුව බයික් එක දෙද්දී ඒ මල්ලිගෙ මූනෙ තිබ්බෙ පුදුම සතුටක්. මම දීල කියුවෙ පරිස්සමෙන් පැදපන් මල්ලී . එච්චරයි . ❤️❤️❤️❤️
@TheCoolchamax
@TheCoolchamax 4 жыл бұрын
❤️❤️❤️
@kavingavihanga9586
@kavingavihanga9586 4 жыл бұрын
Respect Brother 💕
@kushanshadow7301
@kushanshadow7301 4 жыл бұрын
👌👌👌👌❤️❤️
@nuwanhansamalaberathna5001
@nuwanhansamalaberathna5001 4 жыл бұрын
යකඩ හිනයක් මටත් තියේනවා එත් එත් එක්කේනේකුට එ වාසනාව තියේන්නේ සුබපතනවා එක හමිමේන කේනාට ..එ වගේම ඔයාටත්...👍👍👍
@harshavijayantha678
@harshavijayantha678 4 жыл бұрын
මගේ මේ අවංක, අහිංසක කතාව අහල ඉන්න අයියේ, එතනින් එහාට ඔයාට තීරණේ කරන්න පුළුවන් මොනවද කරන්න පුළුවන් කියල, මම මේ බයික් එකේ හිමිකාරයා නොවෙන්න පුළුවන්, හැබැයි අයියේ, ඔයා මෙතන මේ කියන ඒ දුප්පත් සරණ කම මගේ තියනවා, මට ඔයාට බොරුවක් කරලා මේ comment එක දන්න කලේ නිකරුනේ නාස්ති කරන්න ඕනේ නෑ, ඒත් මේක මට ලැබෙන්න පින නොතිබුනත් මම හිතුව මගේ මේ අසරණ කම ඔයාට, ඔයාගෙත් එක්ක එකතුවෙලා ඉන්න අයට දැනෙන්න, පේන්න කිවනම් හොඳයි කියල, අයියේ, මම පොළොන්නරුවේ, මට දැන් වයස 24ක් වෙනවා, මේ අවරුදු 24ටම මම මගේ කියල බයික් එකක් නෙවෙයි, අඩුම තරමේ බයිසිකලයක්වත් පැදලා නෑ. මට ජිවිතේ කැටගහගන්න පොඩි රස්සාවක් හම්බ උනා, ඒ රජයේ ඉස්පිරිතාලෙක, අතුගන්න, ටොයිලට් හෝදන්න, තුවාල වලට බෙහෙත් දාන්න. ඒ දවසේ පඩිය රුපියල් 808ට. මම ගොඩක්ම අසරණ කොල්ලෙක් අයියේ, ජිවිතේ විඳපු, විඳින දුක දන්නේ මම විතරයි අයියේ. මට රස්සාව හම්බ වෙලා දැනට මාස 7ක් විතර, ඒත් අයියේ ඒ හම්බ කරපු එකෙන් මට තවම ඇඳුමක් වත් ගන්න බැරි උනා. ඇයි ඒ, එක තමයි මම කරපු පව. මම ජිවිතේ ගත කරන්නේ තනියෙම අයියේ. මට කියල සහෝදරයෝ, දෙමව්පියෝ නෑ, (ඉන්නවා, නෑ වගේ) මට උපතින්ම වකුගඩුවල ප්‍රශ්නයක් පවා තියනවා, ඒත් අපි ඒ ගැන දැනට කතා නොකර ඉමු, මොකද මට දැන්ම මේ comment එක ඉවරකරලා කඳුළු හල හල ඉන්න බෑ, මම රස්සාව කරන්නේ ආසාවෙන්, හැබැයි රස්සාවට යන්නේ, උදේට අඩ අඩ, මොකද ඒ? මම උදේ හැමෝට කලින්ම ගිහින් අතුගාල අස්කරලා තියන්න ඕනේ, ගෙදර ඉඳල එතනට හරියටම 5km තියනවා, මගේ මේ උදේට යන, හවසට එන ගමන, ගමේ මාව දකින මිනිස්සු දන්නවා. කලාතුරකින් කෙනෙක් මව පාරේ දැක්කොත් මගක් විතර යන්න පුළුවන් වහනෙක නැගලා, ඒත් ඒ බොහොම කලාතුරකින්. මම ආසයි අයියේ රුපියල් 808 හරි එකතු කරලා අඩුම තරමේ බයිසිකලයක් හරි ගන්න, ඒත් මට බයිසිකලයක් පදින්න තරම් පණක් නෑ, එක ඔයාට මාව කවදාහරි දැක්කොත් බලාගන්න පුළුවන්, උදේ නැගිටලා ගෙදරින් 5:45 පිටත් වෙන්නේ ආසාවෙන් නෙවෙයි, ඒ උදේම මම ගිහින් අතුගාන්න ඕනේ හින්දා. ඔයාට පුළුවන් අයියේ මට ඕනෙම වෙලාවක කතා කරන්න. අපේ හොස්පිටල් එකේ ඩොක්ටට හරි කතා කරලා අහන්න අයියේ මං ගැන. මට බොරු කරන්න කිසිම උවමනාවක් නෑ. හිතේ තියන දුක මම කිවේ. මට වැඩට යන්න බයික් එපා, අඩුම තරමේ බයිසිකලයක් අරන් දෙන්න, එකයි මගේ ඒ අහිංසක ඉල්ලීම. ඔයාට බුදු සරණයි! අයියේ. මගේ නුම්බර් එක: 0789949432 කවදා හරි මේ comment එක දැක්කොත් මට කතා කරන්න.
@kushanshadow7301
@kushanshadow7301 4 жыл бұрын
😪😪😪
@ruwirujayasoriya4491
@ruwirujayasoriya4491 4 жыл бұрын
eka hithata vaduna
@teclifewithranu7337
@teclifewithranu7337 3 жыл бұрын
@RAVINDUOFFICIAL380
@RAVINDUOFFICIAL380 2 жыл бұрын
Anee Arab dhenna
@nickleo831
@nickleo831 4 жыл бұрын
Notification දැක්ක ගමන් ආපු අය කෝ ❤️
@kavishaniwantha2893
@kavishaniwantha2893 4 жыл бұрын
මන්
@lithiraransika5441
@lithiraransika5441 4 жыл бұрын
❤️💫🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna.................
@nickleo831
@nickleo831 4 жыл бұрын
@@Dilabro Ba ...
@nishadtharindu1047
@nishadtharindu1047 4 жыл бұрын
Dan dathami dakke
@Yash_isha19
@Yash_isha19 2 жыл бұрын
අයියේ මත් ඔය හීනේ පස්සේ තාම දුවනවා.. අයියගෙ ඔය වැඩේට මාරම ආදරේයි...❤️❤️🔥
@madurangafernando1341
@madurangafernando1341 4 жыл бұрын
අයියෙ අර ඉස්කො උගන්වන කොල්ලාට අරගෙන දෙන්න පවු ❤️🙁
@sagarikapriyadarshani2483
@sagarikapriyadarshani2483 3 жыл бұрын
😡🤣
@sagarikapriyadarshani2483
@sagarikapriyadarshani2483 3 жыл бұрын
ayiye oyakiyannako mata danatathiyena hoda bayik ekak gana👍
@dileeshalaksahan
@dileeshalaksahan 4 жыл бұрын
lankwe lokuma peraliyak wenna hdnne lagadima... 😬💪.congratulations aiya.. 🥳
@slsumiya2
@slsumiya2 4 жыл бұрын
ජයවේවා සහෝදරයා අපිටත් hina thiyenawa ath awa hinama vitharai anunge bik padinna baya kedunoth salli ne hadala denna a nisa padin ne man thama bik ekak pedala ne ..oyata ජයවේවා බුදු සරණයි
@dexter_368
@dexter_368 4 жыл бұрын
තාම මට ලොකු වයසක් නෑ 17යි. අහිංසක යකඩ හීනයක් තියෙ මටත්. මං වගෙ තව උං ඕන තරම් ඇති. ගෙදරින් බයික් එකක් හම්බෙන එක හීනයක්ම තමා. මගෙ සල්ලි වලින් ගෙමක් ගහනවාමයි කියලා හිතාගෙන ඉන්නවා . 18 වෙන්න කලින් 250 උස එකක අයිතිකාරයෙක් වෙනවමයි.
@pathum_x
@pathum_x 4 жыл бұрын
තව මාස 9 යි නෙ බං 😪 මොකක් හරි කරලා ගමු
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna............
@chamila9249
@chamila9249 4 жыл бұрын
මගේනම් වයස 18 බයික් එක හම්බෙන කෙනාට සුබ පතනවා❤️ මටත් ආසයි බයික් වලට කවදා හරි එකක් ගන්නවා ❤️
@nuwanhansamalaberathna5001
@nuwanhansamalaberathna5001 4 жыл бұрын
බයික් එකක් කියන්නේ හිනයක් විතරයි.එත් එ බයික් එක හමිම වේන කේනාට සුබ පතනවා ටින් ටින් අයියටත් සුබ පතනවා...🚲🚲🚲🚲
@wasanthakumara2454
@wasanthakumara2454 4 жыл бұрын
දුප්පත් කමත් අසරන කමත් බයිවලට අදරෙ කරන නිකන් දෙන දෙට වටින කමක් දිහැකි.විනය ගරුක හෝද කෝල්ලෙක්ට දෙන්ඩ සාහෝ👈🙏
@isuruprabath9018
@isuruprabath9018 4 жыл бұрын
Aiye mata bike ekk epa...eth oya oya thoraganna ape lucky kollage me gift eka dena dwsata mawath set karagand..mokd math asai kollekge hinayak hebe karaddi mamath asai hinayak hebe wenwa dakinna...aniwa apiatath kiyndo..apith enwaoo...💪💪💪
@devindisaubhgya3667
@devindisaubhgya3667 4 жыл бұрын
👌👌👌
@vinugaming8272
@vinugaming8272 2 жыл бұрын
mama hama video aka tma dal tiyanwa udwak karana ct yakwat kiyala adrei hambena kenta budusarani brooooo
@ඩිංකා
@ඩිංකා 4 жыл бұрын
අයියේ මටත් යකඩ හීන තීනවා ඒත් මට baik එකක් තීනවා pulsar 135 එකක් ඒත් මගේ යාලුවෙක් ඉන්නවා හැබැයි අයියෙ එයාට job එකක් නෑ එයා කරන්නෙ කුරුදු තලන එක එයාගෙ තාත්තා ලෙඩ වෙලා ඉන්නේ අම්ම කුලීවැඩ කරනවා ඒ කොල්ලත් කුරුදු තලලා තමයි ගෙදර අයව ජීවත් කරවන්නෙ.. එයාගේ අයිය කොලබ ජොබ් එකක් කරනවා එන්නේ මසෙකට සැරයක් ගෙදර. හැබැයි අයියේ ඒ කොල්ලා පට්ටම බයික් පිස්සෙක් කොටිංම කිව්වොත් යලුවෙක්ගෙ බයික් එකක් පදින්න ඒ කොල්ල ඒ කොල්ලගේ ගෙදර යනවා අනේ අයියේ පුලුවන්නම් මගේ යාලුවට ඔය උදව්ව කරන්න පුලුවන්නම් ලොකු දෙයක්...❤❤❤❤
@pdstore1
@pdstore1 4 жыл бұрын
Conditions 👌 Respect ❤️
@vidu.harshana4630
@vidu.harshana4630 4 жыл бұрын
Maru Maru Hoda Wadak Nathi Bari Minissunta Yakada Hina Wagema Kanna Welak nathuwa inna Manussayekta Kanna Welakuth denna Dawasaka Oyata puluwan wei aiye Man Falo eke inna Balamu i like it.
@jithmachalanga_
@jithmachalanga_ 4 жыл бұрын
Ela. Patta aiye godak watinawa❤️ mahansi wela hamba kanna Kollek kellek bick ekak ganna patta kattak kanawa. Ganna salli nathi unath hithe thiyana asawanam aduwak wenna. Me denna hadana wahane duppath ahinsaka kollekta denna eka godak watinawa.☝️ comment dakkama aiye mathath one kiyala illanna hithenna. Dio ekak thiyanawa raththaran wage e athi. Yakada hinekata asawak nathuwa nemei. Ehema ekakwath nathi godak aya innawa e kenekta oka godak watinawa.❤️ Wade patti❤️ Budu saranai. Aderei kollo tin tin🙈
@kavindasupun2977
@kavindasupun2977 4 жыл бұрын
අම්මෝ බලාන හිටිය නොටිෆිකේශන් එක ආවා ❤️❤️❤️❤️😍
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna...............
@lovelifecare9949
@lovelifecare9949 4 жыл бұрын
මවත් subscrbe කරළා පොඩි සහයෝගයක් දෙන්න. සතූතියි
@Everything_peace
@Everything_peace 4 жыл бұрын
Monava unath elakirima vade aiye aththatama sathutui oya me karana vede .jaya veva oyage idiri vada valata 🙏🙏🙏👋👋
@kcdsspeed8279
@kcdsspeed8279 4 жыл бұрын
I wish i could known someone who deserves a ride like this i live in Kandy and people who i know ain't struggling with their transport. and honestly I'm not a person who has those conditions to deserve your amazing gift but i think there will be someone who is struggling to go to his job and his dream can become true because of you Lankan boy.♥️♥️♥️ So i know you are definitely going to choose the right person who deserves your gift. So i will make this an opportunity to wish best of luck to that lucky person. And congratulations on your 100k subscribers. Lankan boy♥️♥️♥️ Love from Kandy...... edit:-your BMW i8 looks amazing 😍
@Dinuga_Dissanayake_Official
@Dinuga_Dissanayake_Official 4 жыл бұрын
Bro oya mava sub kaloth mama aniwa oyawa sub karanawa mai.. Boru naa mage..
@kcdsspeed8279
@kcdsspeed8279 4 жыл бұрын
@@Dinuga_Dissanayake_Officialokay
@Dinuga_Dissanayake_Official
@Dinuga_Dissanayake_Official 4 жыл бұрын
@@kcdsspeed8279 113 magen
@travelslbro7168
@travelslbro7168 4 жыл бұрын
අය්යා ඒ වැඩේ නියමයි මට බයික් එකක් තියෙන්වා ඒක නිසා මට එපා නමුත් ඕක දුප්පත් කොල්ලෙක්ට දෙන්න
@ashensanjula6699
@ashensanjula6699 4 жыл бұрын
Aiyee oyanam hodai aiyee api wage bik hina mawan inna ayata oya wagee udau karana ekata oyata godak pin 🙏🙏❤️❤️
@sithumnethmina188
@sithumnethmina188 4 жыл бұрын
අවුරුදු 18. ලයිසන් තියෙනවා. condition නෑ. ඒත් පට්ටම ආසයි.
@ashanmalli5928
@ashanmalli5928 4 жыл бұрын
ලොකු දෙයක් ඔනෙ නෑ ස්කූටියෙ පිනැස් එක ගෙව්න්න පුලුවන් නම් ඒක තමයි හීනෙ
@niroshbbandara4302
@niroshbbandara4302 4 жыл бұрын
Good Luck Thusitha,obata Jaya,
@mrasi9659
@mrasi9659 4 жыл бұрын
කාට බයික් එකක් අරන් දුන්නත් අයියට අපි පට්ට ආදරෙයි ඔයාගෙ ගමන ඔයා යන්න අපි ඉන්නව ඔයා එක්ක ආදරෙයි ❤️
@MACHANsk6738
@MACHANsk6738 4 жыл бұрын
Aiyh🥰 mt aran dano ko 😢 math baik pissak thama ath, 😭😭😢
@g.satharasinghe2331
@g.satharasinghe2331 3 жыл бұрын
මගෙනම් වයස දහනවයයි..මමනම් ජොබ් කරන්නෙ නැහැ තාම..ඒත් ඉතින් කිසිම කන්ඩිශන් එකක් නැහැ ඒ..කමක් නැහැ බයික් එක ගන්නෙත් අපි වගෙ කොල්ලෙක් නෙ..එ කොල්ලට ජයවේවා..අයියට පිං සිද්ද වේවා..🥰 Respect brother
@chathuraprasad1690
@chathuraprasad1690 4 жыл бұрын
බයික් එකක් ගන්න සල්ලි නෑ අයියේ ගේ හදන නිසා ආසයි ලොකු බයික් එකකට නගින්න උනත්
@iampramod95
@iampramod95 4 жыл бұрын
This guy is really deserve this lankan boy gift ❤️
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 4 жыл бұрын
Adehh patta brotherrr adarei lagadi channel el set uneee supiri wadak aiyaaa
@djgold6048
@djgold6048 4 жыл бұрын
මටනම් බයීක් එකක් තියෙනව මචං.. සුදුසුම කෙනෙක් තෝරල බයීක් එක අරන් දීල ලස්සන වීඩියෝ එකක් දාන්න. Good luck !!
@ඹපදුපගවේශක
@ඹපදුපගවේශක 4 жыл бұрын
Ape oppa dupa tikak ahamu Link -kzbin.info/www/bejne/fl6WZaioeLR6l5I
@trx4481
@trx4481 4 жыл бұрын
Good Job 😊Bro😊❤️
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna.................
@rizwanaashif1100
@rizwanaashif1100 4 жыл бұрын
Hats off!!!❤️❤️ Good luck!!!!!❤️❤️❤️❤️ Appreciate the efforts taken and work being done!❤️❤️
@hasithavishwaweerasooriya3763
@hasithavishwaweerasooriya3763 4 жыл бұрын
I might be in same dream but I would like to you award this miracle to somebody else who really need, and also I strongly like your humble attitude that can be make someone dream comes true. Then at the same time that you will be gifted the bike into one of lucky guy, I will be happy like I will be reserved. Love you brother 👊😊
@ඹපදුපගවේශක
@ඹපදුපගවේශක 4 жыл бұрын
Ape oppa dupa tikak ahamu Link -kzbin.info/www/bejne/fl6WZaioeLR6l5I
@lisathbirdworld
@lisathbirdworld 4 жыл бұрын
අය්යෙ මට මේක දෙන්න එපා💔අපේ ගෙවල් පැත්තෙ අය්ය කෙනෙක් ඉන්නවා එයා තමය් ගෙදර නඩත්තු කරන්න ,ඒ ගෙදර ඉන්නෙ ඒ අය්යය් එයාගෙ මල්ලිය් ,තාත්තය් ව්තරය් ,අම්ම මැරිලා එයා job එකට යන්නෙ උදේ 6:00විතර ,footcycale එකෙන් තමය් එයා යන්නෙ💔ගමේ ඉදන් මතුගම ටව්න් එකට යනව foot බය්ක් එකේ,එයා වැඩට ගිහින් ගෙදර එන්නෙ රෑ6:30 විතර එද්දි සමහර එව්න් එයාගෙ සය්කලේ හුලන් ඇරලා ,කෑලි කඩලා 💔මම අය්යට කියන්නෙ අනේ please එයාට bike එකක් අරන්දෙන්න මන් එයාට කිව්වා අය්යා මෙහෙම එකක් කරනවා කියලා එතකොට තමය් එයා මට කිව්වෙ දාලා බලන්න කියලා 💔💔එයාට phone එකක් නෑ ,ගන්න සල්ලි නෑ එයාට 💔pease එයාට උදව්වක් කරන්න 👬බුදුසරණය්❤️❤️
@kushanshadow7301
@kushanshadow7301 4 жыл бұрын
මේ කියන කෙනා ගැනත් හොයල බලන්න අයියෙ පව් 😪
@kasunayeshmantha6795
@kasunayeshmantha6795 4 жыл бұрын
දැකපු සුපරිම චරිතයක් අයියේ ඔයා .ඔහෝම දිගටම යමු අනිත් අය වගේ වෙනස් වෙන්නේ නැතුව .හුගක් කට්ටිය වෙනස් වෙන සමාජයේ අයියා ඔහොම කොල්ලොන්ගේ හීනේ සැබෑ කරන්න . වරදින්නේ නෑ ❤️❤️🤟🤟
@slrpnikgamin414
@slrpnikgamin414 4 жыл бұрын
BIKE AKA HAMUWANAKENATA MAGEN AWAGEMA LANKAWE INNAKOLLO KELLO TIKAGENUTH ADARANIYA HADA PIRI SIBAPATHUM 🤗🤗🤗🤗🤗🤗☺️☺️☺️☺️☺️☺️☺️😘😘😘😘
@ඹපදුපගවේශක
@ඹපදුපගවේශක 4 жыл бұрын
Ape oppa dupa tikak ahamu Link -kzbin.info/www/bejne/fl6WZaioeLR6l5I
@sajeewdewasirirathne2927
@sajeewdewasirirathne2927 4 жыл бұрын
Nice work brother ♥️💯
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna..........
@kingmaduwa7833
@kingmaduwa7833 4 жыл бұрын
මාත් යකඩ හීන වලට ආසයි අයියෙ මාත් ආසයි බයික් එකක් ගන්න එත් හොයපු සල්ලි ඔක්කොම ගෙ හදන්න වියදම් කරා .මම වෙල්ඩින් වැඩ කරන්නෙ එත් දැන් යන්න බැ covide 19 නිසා එක තැනක වැඩ නැ ලංකාවෙ හැමතැනම වැඩ ඔයා වගෙ නිහතමානි කොල්ලෙක් දැක්කමයි අයියෙ ඔයාට ජයවෙවා ඔයාගෙ දෙමාපියන්ටත් ජය වෙවා එයාලටත් ඔයාටත් බුදුසරනයි🙏❤️❤️❤️
@lahiruanushangallage108
@lahiruanushangallage108 4 жыл бұрын
Kohomath bike ekh aithi wenne Nathi nisa bln inno gdk sathutin 😍😍
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna..............
@lovelifecare9949
@lovelifecare9949 4 жыл бұрын
මවත් subscrbe කරළා පොඩි සහයෝගයක් දෙන්න. සතූතියි
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
Elam kiri brother ✌️✌️✌️✌️✌️👍
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna..........
@damithkd
@damithkd 4 жыл бұрын
Asai ath balala nihathamani sathutak labanawa .oya me karana de godak watinawa ayya good lukc theruwan saranai
@Gayan27
@Gayan27 4 жыл бұрын
කොල්ලෙක්ගේ හීනියක් හැබෑවෙන්න යන්නේ 🙏🙏🙏🙏🖤🖤🖤🖤🖤🖤🖤🖤💪
@Dilabro
@Dilabro 4 жыл бұрын
Yalu mawath sub karala sahayoogayak denna.................
@boletuktukstunt7691
@boletuktukstunt7691 4 жыл бұрын
Ft
@harshavijayantha678
@harshavijayantha678 4 жыл бұрын
kawru mekata pin karala thibunath kamak na, aniwarenma e kena awanka, dukak widina kattak kana kenek wenna one,
@jmbro972
@jmbro972 4 жыл бұрын
ඒක නියම වැඩස් සහෝදරයා ,
@hansisadarenu5123
@hansisadarenu5123 4 жыл бұрын
මන්නම් කෙල්ලෙක් ඒත් එකම අසාව බයික් එකක් ගන්න එක.. අනිවාරෙන්ම ගන්න හැබැයි දැම්ම නෙවේ..මොකද තාම 17i නේ.. තාම a/l කරනවා.. මගේම සල්ලි වලින් මන්ම හම්බ කරල අනිවරෙන් ගන්නවා.. ඒත් බයික් වලට ආස නිසා මේක chanel එක හැමදාම බලනවා.. මේ බයික් එක කාට හම්බුනත් හොද හිතක් තියෙන හොද අයියෙක්ට හම්බෙන්න කියලා පාර්ථනා කරනවා.. ඒ වගේම හැම අත්මෙකම අය්යට හැම සතුටක්ම හම්බෙන්න කියලත් පර්ථනා කරනවා..මොකද අනිත් අයගේ සතුට ගැන හිතන අය අඩුයිනේ... ඒ නිසා..best of luck ..❤❤😘😘😘
@Badajariya10822
@Badajariya10822 4 жыл бұрын
😘
@hkkasundihara4573
@hkkasundihara4573 4 жыл бұрын
අනිවාරෙන් ❤️👌
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 660 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 31 МЛН