KAWASAKI NINJA ZX10R 2015 30th ANNIVERSARY REVIEW | කෝමලීගේ වැඩ කැලි ටික | LANKAN BOY

  Рет қаралды 123,401

Lankan Boy

Lankan Boy

Күн бұрын

Пікірлер: 641
@lankanboy5874
@lankanboy5874 4 жыл бұрын
හිත හිරිවට්ටපු කෝමලි මලියන 1.5කට වඩා වටින්නෙ ඇයි ? මේ හැමදෙයකටම උත්තර කෝමලීගේ review එකෙන් මෙන්න 🥰 ආදරෙයි හැමොටම
@slstuntraider3266
@slstuntraider3266 4 жыл бұрын
අයියේ මගෙ චැනල් එක ගැන පොඩ්ඩක් කතා කරන්නකො ඔයාගෙ චැනල් එකේ ❤️🙏
@inokasamarakodi7109
@inokasamarakodi7109 4 жыл бұрын
Ayiye komaliiwa padinna asayi dennako. apee ayiyala lagath thibbata egollo padinna denna. denawada komaliwa padinna 0761587879 mage name eka Adithya 0779034618
@sadunsanjiwa1416
@sadunsanjiwa1416 4 жыл бұрын
Maru aiye oyata budusaranai aiye
@sadunsanjiwa1416
@sadunsanjiwa1416 4 жыл бұрын
Asa හිතනවා අයියෙ e baik ekata nam ..කොමලි පට්ටම පට්‍යි අයියා
@sadunsanjiwa1416
@sadunsanjiwa1416 4 жыл бұрын
👍👍👍👍👍👍👍
@kavishgimhan2088
@kavishgimhan2088 4 жыл бұрын
වීඩියෝ එක play වෙන ගමන් කමන්ට් බලන්න ආපු උන් කොනට ❤️
@dileepanetro97
@dileepanetro97 4 жыл бұрын
අඩෝ ඔව්ව්
@tharindueranga3782
@tharindueranga3782 4 жыл бұрын
සියළුම බයික් පදින කොල්ලන්ගේ high capacity සිහින හැබැවේවා .. 🙏
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
❤️
@alonexboy865
@alonexboy865 2 жыл бұрын
Aniwarayen bokka ubatath 😘💖
@chathuragamage9078
@chathuragamage9078 Жыл бұрын
❤️❤️❤️✌️
@tharusha_chiran
@tharusha_chiran 4 жыл бұрын
කෝමලී කියන්නේ සෙලවෙන මනසට 😌♥️
@kurundatech2763
@kurundatech2763 4 жыл бұрын
යාලුවනේ මගේ චැනල් එකත් හොඳ ආදර්ශමත් වීඩියෝ තියෙනවා subscribe කරලා සහයෝගයක් දෙනවා ද?මට සහයෝගයක් ලැබුනොත් අනිවාර්යෙන් අනිවරෙන් මමත් ඔයාලාව subscribe karanawa yaluwane ස්තුතියි.😍❤️🤗❤️
@jrx5496
@jrx5496 4 жыл бұрын
Kurunda ha yaluwe 😂
@kurundatech2763
@kurundatech2763 4 жыл бұрын
@@jrx5496 yalu subscribe parak dennakoooo
@nisaldevinda2337
@nisaldevinda2337 4 жыл бұрын
අම්මපල් ටිකටි එකක් ඇදුනොත් මං ගේනවමයි. ඒ නැතත් ජොබක් කරල හම්බ කරන කාලේ ගන්නවමයි. ටිං ටිං අයියා එදාට උබේ Help එක ඕනී හොදේ..❤
@yunixbro
@yunixbro 3 жыл бұрын
H2 එකක review එකක් අනිවාර්යෙන් ඕනි ♥
@mohamedriqshan8223
@mohamedriqshan8223 4 жыл бұрын
සද්දෙට පිස්සු වැටුනා අයියේ.....😍😍😍❤🔥
@sunimalsuranjana
@sunimalsuranjana 4 жыл бұрын
Bike එකක review එක කරන්න පෙර, එ bike එක සහ අනිත් bike වල history එක කියන එක ගොඩක් හොද දෙයක්. Super bike❤❤
@pinkyboy589
@pinkyboy589 4 жыл бұрын
කොල්ලොන්ගෙ යකඩ හීන සැබෑ වේවා🙏🙏😘😘❤️❤️
@kurundatech2763
@kurundatech2763 4 жыл бұрын
යාලුවනේ මගේ චැනල් එකත් හොඳ ආදර්ශමත් වීඩියෝ තියෙනවා subscribe කරලා සහයෝගයක් දෙනවා ද?මට සහයෝගයක් ලැබුනොත් අනිවාර්යෙන් අනිවරෙන් මමත් ඔයාලාව subscribe karanawa yaluwane ස්තුතියි.😍❤️🤗❤️
@shamalirosn1046
@shamalirosn1046 4 жыл бұрын
🤟🤟🤟🤟
@alonexboy865
@alonexboy865 2 жыл бұрын
Aniwarayen shao💖
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
බයික් වලට ආස හැම කොල්ලන්ගේම ඒ හීනය සැබෑවේවා 🙏❤️
@chathuragamage9078
@chathuragamage9078 Жыл бұрын
❤️❤️❤️❤
@ruwintharuka5643
@ruwintharuka5643 4 жыл бұрын
කලුතර කොල්ලො සෙට් එකේ සේරම බයික් විකුනනවනම් ඒ ඔක්කොම Thusitha අයියා ගන්න seen එකක් තියෙන්නෙ 😂❤️😌
@Lankeez
@Lankeez 4 жыл бұрын
ගන්න නම් සල්ලියක් නෑ ඒත් බලනව අයියගෙ හිත හොද හින්දයි බයික් වලට ආස හින්දයි 😍
@justmuditha2085
@justmuditha2085 4 жыл бұрын
කුවේනිට පස්සෙ ඉන්න අලුත් crush එක 😍😘😘
@thilinamadushanka6407
@thilinamadushanka6407 4 жыл бұрын
සුපිරි බං .ලස්සන හීනයක් ඕක❤️
@kavishansathsara8229
@kavishansathsara8229 4 жыл бұрын
ෆොටෝ එකක් ගහන්න ආසයි අයියේ නින්ජ එක්ක..... සුභ පැතුම් අයියේ....අලුත් එක තවත් රසවත් වෙයි නේද? 🙅‍♂️ අලුත් එක එනකන් මග බලන් ඉන්නෙ
@thiviruamarathilaka7940
@thiviruamarathilaka7940 4 жыл бұрын
Lankan boy ආදරෙයි හැමදාමත්
@chutte967
@chutte967 4 жыл бұрын
පට්ට අයියේ හැමදාම හින දිහා බලන් සතුටු වෙලා ඉන්න තමා වෙන්නේ අපිට . මට සල්ලි ගොඩක් ලැබුන ගමන් ඉතින් cbr 250 තමා එක තමා මගේ සතුට. හිනේ ආසව 🙈🙈🙈🙈❤️❤️🏍
@himashikaushalya7867
@himashikaushalya7867 2 жыл бұрын
ඔයා නම් සුපිරියක් හැබැයි පරිස්සමෙන් බුදුසරණයි🙏🙏🙏
@sinhaladubbedmovies454
@sinhaladubbedmovies454 4 жыл бұрын
හිතේ තියෙන ලොකු ආසාවක් අයියා high capacity එකක් පදින එක අද හෙට නම් බැරි වෙයි ඒත් කවදා හරි ගන්නවා අඩුම ගානේ පැදල හරි බලනවා ඔයා මේ කරන වීඩියෝ නිසා ඒ ආසාව තවත් වැඩි උනා තෑන්ක්ස් අයියා මම කවදා හරි high capacity එකක් ගත්තොත් ඒකෙ අයිතිය ඔයාටත් තියෙනවා මොකද ඔයාගේ වීඩියෝ නිසා තමයි මේ ආසව වැඩි වෙලා කවදා හරි ගන්නවා කියල හිතුනේ
@techshort-rl5sj
@techshort-rl5sj 2 жыл бұрын
පිස්සුවක්ම තමයි bro💪💪💪💪🔥🔥🔥🔥🔥🔥👍👍👍🤗🤗🤗
@kanishkakithmal4914
@kanishkakithmal4914 4 жыл бұрын
අයියෙ helmet එක නම් මරැ.❤️ගන්න හිතන් ඉන්නව ඔකක් 😌
@adeesha999
@adeesha999 4 жыл бұрын
ගැම්මක් නින්ජා
@slmusicvlogs2937
@slmusicvlogs2937 4 жыл бұрын
මාර ආසයි අයියේ වටයක් පදින්න 😓😔🙏
@roshanedirisinghe5056
@roshanedirisinghe5056 3 жыл бұрын
බයික් එකක් නැතත් ..මෙය බලා සැනසෙමි .... සැනසෙමි .....හිතේ ඊර්ෂ්‍යාව නොමැත ...කොල්ලගෙ හීන සැබෑ වේවා
@savigimaa8983
@savigimaa8983 4 жыл бұрын
මරු අයියා සුපිරි ඔයා මගේ වීරයෙක්❤️❤️❤️ඔයා සුපිරි කොල්ලෙක්❤️ඔයාට බුදු සරණයි අයියා
@yakadahusma6086
@yakadahusma6086 4 жыл бұрын
යකඩහුස්ම ඒදා ඉදම්ම ඉන්නවා ටිං ටිං අයියේ උබත් ඒකක් 🇱🇰❤️😍
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 4 жыл бұрын
After Saw your U tube Stories My Mind Relaxed Malli. Thanks
@shenudantha5630
@shenudantha5630 4 жыл бұрын
සුපිරියක් තමා ඉතිම්❤️🔥
@maheshtharanga5512
@maheshtharanga5512 3 жыл бұрын
Patta Bro Oya.
@threemanishantha5024
@threemanishantha5024 4 жыл бұрын
බලා සැනසෙමි 😍😍😍😍❤️❤️🤗
@sachinthanimsara8581
@sachinthanimsara8581 4 жыл бұрын
පහරක් තමයි ❤️🌸
@rithikabinuwara7617
@rithikabinuwara7617 4 жыл бұрын
පිටිපස්සෙ fire burn කරන්නෙ කොහමද කියන්නකෝ 🤔🤔🤔🤔
@nimsadi1208
@nimsadi1208 4 жыл бұрын
මර ලස්සනයි අයියේ ❤️❤️
@gayan9121
@gayan9121 4 жыл бұрын
You have a very good presenting/reviewing skill. Clear, informative and interesting. Do consider starting an educational channel. All the best!
@kanchanaudayanga216
@kanchanaudayanga216 4 жыл бұрын
Niyamai ayyeee jaya wewaaa
@kushanharshika
@kushanharshika 4 жыл бұрын
පහරක් නෙහ් 🔥🔥 💚
@Nayanathara08
@Nayanathara08 4 жыл бұрын
I'm gonna crazy with ur videos brdh😘😍stay blessed & safe.Always luv ur bikes❤️(crazy girl fan of ur bikes🤭)
@kurundatech2763
@kurundatech2763 4 жыл бұрын
යාලුවනේ මගේ චැනල් එකත් හොඳ ආදර්ශමත් වීඩියෝ තියෙනවා subscribe කරලා සහයෝගයක් දෙනවා ද?මට සහයෝගයක් ලැබුනොත් අනිවාර්යෙන් අනිවරෙන් මමත් ඔයාලාව subscribe karanawa yaluwane ස්තුතියි.😍❤️🤗❤️
@vinodchathuranga6769
@vinodchathuranga6769 4 жыл бұрын
Komali pattai aiye 👍👍👍👍👍👍 Ducati hyper ekaka review ekak genna baridooooo...........
@kavindudilshika1492
@kavindudilshika1492 4 жыл бұрын
හිත හිරිවැටුනා දෝ😂😂😘😘
@sihilalsathsara8234
@sihilalsathsara8234 4 жыл бұрын
සුපිරියක් තමා ❤️🖤
@tharindu_22X
@tharindu_22X 4 жыл бұрын
ජයෙන් ජය වේවා අයියේ❤️
@chamoddilshan-m4e
@chamoddilshan-m4e 3 жыл бұрын
අම්මොහ් එයා ❤😍
@YTFeelingCrazy
@YTFeelingCrazy 4 жыл бұрын
අම්මෝ ඒ සද්දේ ❤❤❤
@madushankaliyanage2827
@madushankaliyanage2827 4 жыл бұрын
Supiri.. Aiye Bike eka accelarate karaddi speedometer ekath duwanava neda? Poddak check karaganna vei... Mona unath bike eka dakkamann mata pissu haduna ❤️
@sachinkulasinghe
@sachinkulasinghe 4 жыл бұрын
"නියම වැඩක්..Good Job" මල්ලී. පුළුවන් නම් Suzuki Hayabusa GSX1300R Review එකක් කරන්න.
@shehanrashmika3974
@shehanrashmika3974 2 жыл бұрын
කෝමලී බයික් එක ගැම්මක්තමා ඉතින්.😍😍😍😍
@ashenmalinda9763
@ashenmalinda9763 4 жыл бұрын
Wow wow අයියෙ පට්ට ❤️💪
@nissankafernando4012
@nissankafernando4012 4 жыл бұрын
Bro I'm romesh from Gampaha. Ada news wala dekka race ghin moratuwa accident ekak wela podi lamai dennek ethanam merila😔 Puluwannum oyage channel eken kollonwa! Poddak danuwath karanna!! Prewesam dawanyak sadaha! Thanx bro👍good luck!!
@chalanatharaka7276
@chalanatharaka7276 4 жыл бұрын
කවසාකි ❤
@slstuntraider3266
@slstuntraider3266 4 жыл бұрын
අයියේ අපේ චැනල් එකේ bike stunt කරනවා පොඩ්ඩක් මේ පැත්තටත් ඇවිල්ලා බලන්න ❤️
@හැතිකරේ-ඛ3ඳ
@හැතිකරේ-ඛ3ඳ 4 жыл бұрын
අම්මෝ ඒක පට්ට බං
@ytfb5814
@ytfb5814 4 жыл бұрын
සිරාවට උබ පට්ට වැඩ්ඩෙක් බං
@sltharu1817
@sltharu1817 4 жыл бұрын
Lankan boy අයියේ මෙයාගෙ චැනල් එක පින් කරන්න පට්ට වැඩ්ඩෙක් 😲
@slstuntraider3266
@slstuntraider3266 4 жыл бұрын
@@හැතිකරේ-ඛ3ඳ thank ❤️
@slstuntraider3266
@slstuntraider3266 4 жыл бұрын
@@ytfb5814 thanks ❤️
@pamithasulaksith2407
@pamithasulaksith2407 4 жыл бұрын
අයියේ,සුපර් බයික් වල ප්‍රයිස් ගැනයි(ලංකාවෙ) සුපර් බයික් එකක් ගන්නෙ කොහොමද,එ කියන්නෙ සුපර් බයික් එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට වැදගත් විස්තර ටිකක් එක්ක විඩියෝ එකක් කරන්නකො🙂
@__-wu1di
@__-wu1di 4 жыл бұрын
හම්මෝ ඒ බයික් එක අයියා පිස්සු හැදෙනවා😍
@musicfever490
@musicfever490 4 жыл бұрын
අයියාගේ BICK Collection එකම vedio එකක් දාන්නකෝ ♥️
@TalkWithLinux
@TalkWithLinux 4 жыл бұрын
කෝමලී 💚❤️😘😍
@rawindushammika8822
@rawindushammika8822 4 жыл бұрын
අයියා ඔයාගෙ බයික් reviwe වල පොඩ්ඩක් බයික් එකේ සද්දෙත් දාල චුට්ටක් පදින කොටසකුත් දාන්නකෝ 🏍️🏍️🏍️
@himeshanadun6620
@himeshanadun6620 4 жыл бұрын
Ninja zx 25r ගැනත් video එකක් ඔිනේ අය්යෙි
@akii_boy
@akii_boy 3 жыл бұрын
මායා එනවා සතුටු කරනවා අයියා බයික් පදිමින් පරිස්සමෙන් යනවා😁😃😍🤩🏍🏍🏍
@chanakaudayanga7626
@chanakaudayanga7626 4 жыл бұрын
Wow supiri AAA wandiya. Aiye KTM super duk ekak hari Hasqana nuda 900r ekak genalla review ekak karannako🙊🙈💗✌😍
@VTR._Ruwan
@VTR._Ruwan 4 жыл бұрын
සුපිරි❤️
@kavindapernando2023
@kavindapernando2023 3 жыл бұрын
ආසම එකක් 😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍👍👍👍🔧🔧👌👌👌👌👌👌👌
@sl-bp9uv
@sl-bp9uv 4 жыл бұрын
සුපිරියක් අයියේ ❤❤
@leonchinthaka9094
@leonchinthaka9094 4 жыл бұрын
Gammak thama aiyee....lankawatama ekai....❤️❤️
@anujaimesha1649
@anujaimesha1649 4 жыл бұрын
Notification aka apu gamn baluwa aya me konata 👉❤️
@kurundatech2763
@kurundatech2763 4 жыл бұрын
යාලුවනේ මගේ චැනල් එකත් හොඳ ආදර්ශමත් වීඩියෝ තියෙනවා subscribe කරලා සහයෝගයක් දෙනවා ද?මට සහයෝගයක් ලැබුනොත් අනිවාර්යෙන් අනිවරෙන් මමත් ඔයාලාව subscribe karanawa yaluwane ස්තුතියි.😍❤️🤗❤️
@bschatura3983
@bschatura3983 3 жыл бұрын
පුළුවන්නම් Royl enfield ගැනත් එකක් කරන්නෝ
@sankaprasad6723
@sankaprasad6723 4 жыл бұрын
Kawasaki nenja h2r එකක් හරි h2 එකක් හර රිවිව් එකක් කරන්නකෝ අයියේ .🙏👹️👹️😀 එල .....*පට්ට
@saranga6184
@saranga6184 4 жыл бұрын
අයියා මේ වෙන සිද්දි එක්ක ඉස්සරහට මොකක් වෙයිද කලින් අවසර තිබුන එවාට මොකක්ද වෙන්නෙ කියලා විඩියෝ එකක් කරන්න..
@dilukperera2200
@dilukperera2200 4 жыл бұрын
aiyye oyage videos patta. apita yamaha mt 09 eke review ekk gennako please, patta asai ekata...
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
නියම 👌
@tharushanaween9230
@tharushanaween9230 4 жыл бұрын
තුසිත අයියේ Kawasaki D Tracker ekaka video ekk karannako 🙏❤️
@garukapitawala3977
@garukapitawala3977 4 жыл бұрын
Puluwan nam track padina MX and SM bikes ganath review ekak karannako ayya.😃👍
@thilinadilhara9120
@thilinadilhara9120 4 жыл бұрын
අයියේ ඔයාට පුළුවන්නම් KTM Bike ගැනත් පොඩි review එකක් කරන්න💚👊💪
@TrishonHSilva-nt7rb
@TrishonHSilva-nt7rb 4 жыл бұрын
aiye super bike karapu eke modify karapu hornet ekaka video ekak karannako.godak watinawa
@ameeshairuka4828
@ameeshairuka4828 4 жыл бұрын
Supiri aiye
@lahirugeeganagama9656
@lahirugeeganagama9656 4 жыл бұрын
අයියේ මම cbr 600rr හරි yamaha r6 600cc ළඟදීම ගන්න ඉන්නෙ මට දැනගන්න පුළුවන්ද brand new bike ගන්න තැනක් හරි import කරන තැනක්
@dilrukchamika6904
@dilrukchamika6904 4 жыл бұрын
අයියේ හීනයක් තාමා ඔය my Dream bike එක වටයක් පදින්න ආසයි. 🖤
@thimanhansaka4981
@thimanhansaka4981 4 жыл бұрын
අයියේ ඔයා සුපිරි වැඩ්ඩෙක් අපිට පේනවා ඔයා හොඳ හිතක් තින එල කොල්ලෙක් කියල.. සුපිරි බයික් අරන් සල්ලි ඉතුරු වෙලා දුප්පත් පවුලකට උදව් කලොත් මිනිස්සු තවත් ඔයාට ආදරෙ වෙයි..ඔයාට ජය වේවා අයියා ❤️❤️❤️❤️🙏
@KingKong-mi9wt
@KingKong-mi9wt 4 жыл бұрын
මෙිහේමත් කෝමල යේක් සුපිරියි රිවු ඵක ගින්දර ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🛵🛵🛵🛵🛵🛵🛵🛵🛵🛵🛵😷😷😷😷😷😷😷😷😷😷😷😷😷🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟😍😍😍😍😍😍😍😍😍😍😍😍
@ranasingherasika6083
@ranasingherasika6083 4 жыл бұрын
Cbr 600cc bike 1k gnn ona..kohenda ganna puluwan?hoda bike akk thoragnna widiya denagann puluwanda?
@isharamadushan7700
@isharamadushan7700 4 жыл бұрын
Super fastest bike nam kochchara thiyenawada.. loke 🤩🤩
@isukaamajith1175
@isukaamajith1175 4 жыл бұрын
High capacity dream. Hamadm vidio ekk damma gmn asawe blno. 🥀💛
@kurundatech2763
@kurundatech2763 4 жыл бұрын
යාලුවනේ මගේ චැනල් එකත් හොඳ ආදර්ශමත් වීඩියෝ තියෙනවා subscribe කරලා සහයෝගයක් දෙනවා ද?මට සහයෝගයක් ලැබුනොත් අනිවාර්යෙන් අනිවරෙන් මමත් ඔයාලාව subscribe karanawa yaluwane ස්තුතියි.😍❤️🤗❤️
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
කී ටැග් එක👍❤️❤️
@menulkamalshan9956
@menulkamalshan9956 4 жыл бұрын
දැන් high capacity බයික් රෙජිස්ටර් කරන්න බැරිද??
@mib668
@mib668 4 жыл бұрын
hama review ekema aniwaryen tiyenna ona ekak MISSING bike eke FLYBY Exhaust sound eka FLYBY sound note eka
@sitiboys..lankan.7899
@sitiboys..lankan.7899 4 жыл бұрын
Kiyanna deyak ne aiye.ohoma balannawath පුළුවන් eka loku සතුටක් .kiyaganna wachana nee
@chansankalpa9408
@chansankalpa9408 4 жыл бұрын
අයියේ kawasaki ninja h2 එකේ review එකක් කරන්න
@misheldilshan4863
@misheldilshan4863 4 жыл бұрын
High capacity k padinna asavak thiyanava ithin. Supiriyak thama brow suba parissamen ❤️💯
@oshadalakshan2209
@oshadalakshan2209 4 жыл бұрын
අනේ අයියෙ kawasaki h2 එකේ review එකක් ඕනේ💝
@anjanadevinda5213
@anjanadevinda5213 4 жыл бұрын
Tin tin oyt thora ganna kiwwoth 1. R1 2. Ninja ZX10RR me deken mokkd thora ganne?
@shehanfernando6157
@shehanfernando6157 4 жыл бұрын
මේකෙ POV ride ekak oneeee.
@kaveenbikeatvmlife4679
@kaveenbikeatvmlife4679 3 жыл бұрын
පිස්සු හැදෙනව අයියෙ පදින එක හීනයක් විතරයි 😥 ඒත් ඇස් දෙකින්නවත් පින නෑ .😣 මෙහෙම බලලවත් සැනසෙනව ඔයාට පින් අයියෙ එලහ්✮ᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳᰳꦿ⃟⃟ꦿᰳᰳ✪⃝❤️ මේ වගේ හයි කැපෑසිටි එකක් පදින්න තියා අතින්වත් අල්ලන්න තිබුනනම් ඒකත් ලොකු සතුටක් වෙයි ආදරෙයි ......😍😍😍😍😍 bike isᴹᵞ٭͢ᴸᴵᶠᴱ⃝⃯⃮🌸
@tisaratheekshana197
@tisaratheekshana197 4 жыл бұрын
Patta aiya.mamath asai bike valata...patta ma patta
@Chamoth_K
@Chamoth_K 4 жыл бұрын
Supiriy ayye ❤️🔥.High capacity 1k gnna eka dream 1k thama❤️
@dulanja_keshara
@dulanja_keshara 4 жыл бұрын
බයික් හීනෙ හීනයක්ම වෙච්චි අපි වගේ කොල්ලන්ට අයියා මාර ගැම්මක් දෙනවා❤️ ආසයි බයික් එකක් ගන්න ආසයි බයික් එකක් පදින්න කොහෙදෝ යන කරුමයක් නිසා මටනම් ඒක හීනයක්ම විතරයි. පිට රට දුක් විදින අම්මා කෙනෙක් ඉන්න මට "අම්මෙ මට බයික් එකක් අරන් දෙන්නකො " කියපුවාම මටත් හොරෙන් අම්මා හිතින් අඩනවා නැති බැරි කම නිසා. මං විතරක් නෙවෙයි අයියෙ මං වගේ තවත් කොල්ලො ඉන්නවා. උනුත් ආසයි අඩුම තරමෙ 250cc බයික් එකක්වත් ගන්න අරගෙන පැදලා බලන්න. උන්ටත් තියන ප්‍රශ්නෙ එක්කො පවුල් පසුබිම එක්කො සල්ලි. මට ඔය දෙකම බලපානවා. මගේම කියලා වාහනයක් පදින්න ගන්න ආසයි. ඒත් ඒවා හීන විතරයි. බයික් එකක් තිබ්බනම් කියලා හිතුනු වාරත් අනන්තයි. මගෙ වයසෙ කොල්ලො වාහන අරන් පොඩියට ටෙම්පරි ලයිසන් එකත් අරන් විනෝද වෙද්දි මංවගේ දුප්පත් උන් හිතින් දහස් වතාවක් පසුතැවෙනවා මටත් බයික් එකක් තිබ්බනම් කියලා. බයික් වලට ආස නිසාම ආදරේ නිසාම අයියගෙ විඩියෝ හැමදාම බලනවා. බලපු ඒවා අයෙ අයෙ බලනවා. ආදරෙයි අයියෙ❤️ තව තවත් මේවගේ සුපිරි යක්කු ගන්න අයියට පින වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි❤️❤️❤️
@dimuthuranaweera7222
@dimuthuranaweera7222 4 жыл бұрын
250cc 400-450cc categorys eke 4cylndrs supr mtrd bikes wla reviews ona
@ishutab4512
@ishutab4512 4 жыл бұрын
Budu saranai ayye dennatama parisemen padi inna
@anurawijewickrama5062
@anurawijewickrama5062 4 жыл бұрын
හොද bike එකක් kawasaki නින්ජා 1000cc මම වැඩ කරේ kawasaki compnaya bike එක ගැන හොදට දන්නවා
@deepanabandara2421
@deepanabandara2421 4 жыл бұрын
Superb broo 🤘
@damithakodikara
@damithakodikara 4 жыл бұрын
Ayiye samanyek 10 lakh walata wada adu sport bike wala review ekak karannako (Yamaha R15, Pulsar RS 200...... wage ewa )
@dnctravels9833
@dnctravels9833 3 жыл бұрын
😍😍😍😍ආසයි දකින්නත්😍😍😍😍😍
@sithmisandaruwani7891
@sithmisandaruwani7891 3 жыл бұрын
Supiri highcapacity bike 💗💗💗💗
@sachiniprasadika7990
@sachiniprasadika7990 4 жыл бұрын
අයියෙ H2r එක ගැනත් review එකක් ඕනෙ
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 12 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
Ultimate 4K Car Compilation | Luxury, Supercars & Speed 🚀
3:22
Z O V A N T I S
Рет қаралды 109
YAMAHA YZF R1 x KAWASAKI Ninja ZX-10 R | 4K
3:35
DARK SQUAD 43
Рет қаралды 86 М.
Kawasaki Ninja ZX-10R Review | SRI LANKA
11:11
SL Wandi
Рет қаралды 29 М.
Kawasaki Ninja Zx10r Sri Lanka Sinhala Review @MrKalindu
7:58
VEHICLE HUB | KAWASAKI NINJA H2 | EP 37
26:18
Ada Derana
Рет қаралды 28 М.