මිරිස් මල් වැටෙන්නේ ඇයි ? Why chilli flowers fall? ගෙවතු වගාව ,gewathu wagawa ,kabanika wagawa,

  Рет қаралды 118,601

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 383
@pamindunarangoda5726
@pamindunarangoda5726 4 жыл бұрын
වීඩියෝ වල පැහැදිලි දියුණුවක් තියෙනවා. බලන්න පහසුයි වගේම රසවත්. දිගටම කරන්න නවත්තන්නම් එපා. පුලුවන්නම් facebook group එකක් හදන්න ඔබතුමාගේ නමින්. ඔබේ වටිනා උපදෙස් නිසා වගා කරන ගොඩක් දෙනෙක් දැන් ඉන්නවා එයාලගේ දේවල් බෙදා හදාගන්න හොඳ platform එකක් වේවි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@prabhathperera7734
@prabhathperera7734 4 жыл бұрын
Methek KZbin daapu video wala links wala list ekak daanna puluwannam loku deyak....
@gamingwith9770
@gamingwith9770 2 жыл бұрын
මේ ගැටලුව මටත් තියනවා, ස්තුතියි ඔබ‍ට
@HelaYak
@HelaYak 4 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරිමට බොහෝම ස්තූතියි.
@dilankodithuwakku6391
@dilankodithuwakku6391 4 жыл бұрын
ඔබගේ සරල පැහැදිලි කිරීම් ඉතා හොදයි. ජනතාව දැනුවත් කිරීමට ඔබට ශක්තිය ධෙෙර්යය ලැබේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@harshikanovel5036
@harshikanovel5036 4 жыл бұрын
bohoma sthuthi aiye.mage prashna walata pilithurak labuna.mama kesel leli nam yodanawa.dana gatta eka hodai gaha holawanna one kiyana eka.ada indala ehema karanawa.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@janakapiyantha5505
@janakapiyantha5505 4 жыл бұрын
Kesel leli diyara pohora aka yodana kota thanuka karanna one nathda?? aka podi pala walata danawanam kohomada danna one ?? sthutie.....
@harshikanovel5036
@harshikanovel5036 4 жыл бұрын
ow thanuka karanna one.kesel leli walata 1lk dala 4days tiyala ekata palawalata daaddi wathura 4l ekathu karalai daanne
@suranabeywardhana9091
@suranabeywardhana9091 4 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්..බොහොම ස්තුතියි ...දැනුවත් කිරීමට ..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@jayanichathurika5535
@jayanichathurika5535 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට නොදන්න දේවල් ගොඩක් දැනගත්තා
@danushkachandana4432
@danushkachandana4432 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි අයියෙ...මට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් උනා....
@sriwajiraramaya7782
@sriwajiraramaya7782 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් වටින වැඩසටහනක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@syedjaan3165
@syedjaan3165 4 жыл бұрын
පැහැදිලි .කිරිම බොහොම .වැදගත් .තෙරැවන් .සරනයි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@darshanishiromala4096
@darshanishiromala4096 2 жыл бұрын
ඉතා හොද පැහැදිලියි අපට කියා දෙන දේ ඔබට ජය
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@zaneehanoushad9343
@zaneehanoushad9343 4 жыл бұрын
Mage amu miris, thakkali wala gedi ewilla, maalu miris witharak mal ewilla heluna. Me widihata karala blnnmm. Godak sthuthiiy.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@manelkanthi150
@manelkanthi150 2 жыл бұрын
ඔබගේ අදහස් හරියට වටිනවා වගාව ගැන නොදන්නා කොළඹ ජීවත් වන අපිට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@isurusampath5652
@isurusampath5652 2 жыл бұрын
බොහෝම ස්තූතියි මහත්මයා. ඉතාම වටින වීඩියෝවක්.දිලිර නාශක නිසා සිදු වීමක්ද යන්න නිගමනය කරන්නේ කෙසේද?
@jesicafernando8028
@jesicafernando8028 4 жыл бұрын
ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට ... මටත් ප්‍රශ්නයක් තියනවා.. මම දොඩම් පැලයක් හැදුව,, දැන් අවරුදු 6.. හොදට ලොකුවට වැවිල තියනවා.. නමුත්.. මල් එන්නේ නැහැ.. කරුණාකරලා පිළිතුරක් දෙන්න පුලුවන්ද...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බද්ද පැලයක්ද බීජ පැලයක්ද ,මේ විඩියෝ එකේ තියන ක්‍රමය අනුගමනය කරන්න kzbin.info/www/bejne/qqeXnqSNr7iLjJI
@dilanpradeep3272
@dilanpradeep3272 2 жыл бұрын
ආදරනීය අයියෙ මේ රෝග අපි එකිනෙකට .අදුර ගන්න හැටි කියල දෙන්න ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි
@suranji31
@suranji31 Жыл бұрын
ගොඩාක් ස්තුති
@mithilajeewani9128
@mithilajeewani9128 4 жыл бұрын
Thank u sir,mama comment 1kin miris mal helena1 ahuwa.ලොකුම udawuwak meka dapu eka.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sujeewapriyanthi9247
@sujeewapriyanthi9247 4 жыл бұрын
Gewaththu wagawedi. Pahasuwen. Wawanna puluwan. . Paladawa wadiyen labena. beeja warga thiyenawa neda.mage malumiris pala godak kal thibila danui karal enne.karal digai .eth samahara waraga godak karal enawa.ekmanata hadenawa.ewarga gana video ekak karanna puluwan nam godak watinawa.thanks.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ඉදිරියේදී කරන්නම් බොහොම ස්තුතියි
@sameerasameera3315
@sameerasameera3315 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඉතාමත් වැදගත් විඩියෝ එක
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@w.gamaralage2025
@w.gamaralage2025 4 жыл бұрын
ස්තූතියි .වතුර, විනාකිරි,සහ ඔලිව් තෙල් තේ හැන්දකුත් එකතු කරල ඉසීමත් හොදයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි මම අත්හදා බලන්නම්
@chathurikamalawana7082
@chathurikamalawana7082 4 жыл бұрын
Asamodagam wagawa karana heti vidio ekak pennanna puluwannam .thank you denuma denawata apita
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@neranjanaramani2888
@neranjanaramani2888 4 жыл бұрын
oya hoda manussayek hoda wadak lassanta karanwa! Siyalu katyuthu walata suba pathanwa!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@gayathrimadushani744
@gayathrimadushani744 2 жыл бұрын
බොහෝම ස්තූතියි 🙂
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@chamilasamanmalee5563
@chamilasamanmalee5563 3 жыл бұрын
Mata goma hoya ganna amarui akata wena mona hari adeshakayak kiyanna puluwanda..
@nishanthihapuarachchi2926
@nishanthihapuarachchi2926 2 жыл бұрын
Baking powder or Baking soda? Please explain. Thanks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බෙකින් පවුඩර් බොහොම ස්තුතියි
@manke7562
@manke7562 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට බුදුසරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@bangbangsankasanka3958
@bangbangsankasanka3958 4 жыл бұрын
ඔබ දැනුවත් කරපු ලොකු දෙයක් සහෝදරයා මාත් මිරිස් පැල 15 ක් විතර හදාගෙන යන ගමන් දාම පොඩි යි පැල ටික නම්,
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sameeralakmal7952
@sameeralakmal7952 2 жыл бұрын
Aiye mata akkra 5 පමණ tiyenawa . Hamadema ඇතුළත් wa waga karanna oni උපදෙස් ටිකක් ganna පුළුවන් da.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි 0786974418 බොහොම ස්තූතියි
@reeta.rajapaksharajapaksha4280
@reeta.rajapaksharajapaksha4280 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් ස්තුතියිමේවීඩියෝ එක දැන් මට බුදු සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 2 жыл бұрын
බොහොම ස්තුතියි මෙසේ සෙලවීම කලයුත්තෙ උදය කාලයේ නේද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
උදය කාලයේ සුදුසුයි බොහොම ස්තුතියි
@sulochanajayalath5760
@sulochanajayalath5760 2 жыл бұрын
Gewaththe aswannen beeja sakas kara ganna barida?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි පුලුවන් මම විඩියෝ දලාතියනවා kzbin.info/www/bejne/fafYiYKKj8yfeK8 kzbin.info/www/bejne/fV6Up2CmbrGDps0
@springlifewithdammi
@springlifewithdammi 4 жыл бұрын
thanks mahaththaya. kurudu kola sathkaraya onama pelayakata hodaida
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ඔවු දිලීර රෝග සදහා හොදයි
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
බොහොම ස්තුතියි අයියා තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@shakthientaerprises4669
@shakthientaerprises4669 2 жыл бұрын
Polawata danda puluwan dilira nashaka monawada kiyandako
@h.m.hiranmanoj8769
@h.m.hiranmanoj8769 4 жыл бұрын
Kurudu kola saraya spray karanna ona mona welawatada? Sththiy mahathmaya obata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
හවස් කාලය 4න් පස්සේ බොහොම ස්තුතියි
@malamunasinha256
@malamunasinha256 4 жыл бұрын
Kasal lali pal karala parala aran mama spry karanawa miris walata kola koda wanawata aka hoda nadda mhatmaya
@sanjusithijaya315
@sanjusithijaya315 4 жыл бұрын
bandakka kola wala pitipasse kalu pua wage tiyenwa.a ai. Wisadumak kiyanna puluwnda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ විඩියෝ එකේ තියන කුරුදුකොල නිස්සාරණය දින 4කට වරක් යොදන්න
@vipulaajika7907
@vipulaajika7907 Жыл бұрын
Mama oyage video godak balanawa mamath podi wagawak karagena yanawa budu saranai
@r.jayathilake8356
@r.jayathilake8356 4 жыл бұрын
Thanks obe pahadili kirimata.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@janithakavindidillimuni6658
@janithakavindidillimuni6658 4 жыл бұрын
තක්කාලි මල් හැලෙනවටත් මේ ක්‍රම කරන්න පුලුවන්ද බේකින් සෝඩා ද,බේකින් පවුඩර්ද පාවිච්චි කරන්නෙ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බේකින් පවුඩර් මේ ක්‍රමයම කරන්න බොහොම ස්තුතියි
@liyanagemotors9146
@liyanagemotors9146 4 жыл бұрын
Mage bandakka වගාවේ කොළ ඇඹරී asse sudu pata පණුවන් innawa මොකක්ද කරන්නේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ පනුවන් ඉන්න කොල ඉවත්කරලා කොහොඹ තෙල් නිස්සාරනය යොදාගෙන් යන්න දින 4කට වතාවක් කාබනික කෘමි විකර්සක වගාවට යොදන්න kzbin.info/www/bejne/g4upq4N7qKxlbM0
@pickme2908
@pickme2908 4 жыл бұрын
Thibbatu athu, pela karanne kohomada, bellpeper pala karana widiya, Thibbatu ata pela karana widiya kiyannako
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
තිබ්බටු අතු පැලකිරීම kzbin.info/www/bejne/iIGVaKNmmLp7lc0 බෙල්පෙර් වලට මේ විඩියෝ එක බලන්න kzbin.info/www/bejne/pWPYh5doppJrbMk
@shashikaindumali2042
@shashikaindumali2042 3 жыл бұрын
Mage miris gas wala karal podi.ekata wisadumak thiyenavada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කාබනික පොහොර දින 14කට වරක් යොදන ගමන් කාබනික දියර පොහොර wසතියකට වතාවක් පමන යොදන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@thilinashinewithanythingcr8448
@thilinashinewithanythingcr8448 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි අයියේ.ගසට පොහොර වැඩි වුවහොත් ගසේ කොල කොරි වෙනවද.සරැවට ඇවිත් මල් ඇවිත් තියෙන්නෙ?සබන් වතරත් දින 4න් 4ට දානවා.පෝර දැම්මට පස්සෙ එහෙම වුනේ.
@suneethawickremasinghe3534
@suneethawickremasinghe3534 4 жыл бұрын
කුකුල් පොහොර ගහකට යොදන හරි විදිය කොහොමද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
kzbin.info/www/bejne/eHK6aZKNjpVmm5Y මේ වීඩියෝ එක බලන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පොහොර දැම්මාම ගහ ටිකක් ලාමක වෙනවා ඔරොත්තුදිමේ හැකියාව අඩුවෙනවා එ නිසා රෝගවලට ගොදුරුවෙන්න බලනවා
@nilanthirodrigo2678
@nilanthirodrigo2678 4 жыл бұрын
👍
@bazeerahbanoon8053
@bazeerahbanoon8053 2 жыл бұрын
Uncle mn karawila pelakara mal enwa eth palahata gatte na neh e ai me de ekta kara nam hari yaida nettam monda karnna one
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කරවිල වල ,මුලින්ම එන්නේ පිරිම් මල් (බොරු මල් )එවා වැටෙනවා ගැහැනු මල් එන්නේ පිරිමිමල් පිපිලා සති තුනකින් පමන බොහොම ස්තුතියි
@bazeerahbanoon8053
@bazeerahbanoon8053 2 жыл бұрын
@@agriculturenihalranasingha thnk u so much
@sudharmasudharma8977
@sudharmasudharma8977 2 жыл бұрын
Elu pohora hodada meres wagawata
@pubuduchamaradissanayaka9354
@pubuduchamaradissanayaka9354 4 жыл бұрын
බොහොම ස්තුතියි. බණ්ඩක්කා, මෑ වගේ වෙනත් බෝග වලට කුරුඳු ද්‍රවණය දැම්මට කමක් නැද්ද .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
දිලිර නාසකයක් ලෙස හොදයි
@nortyputha310
@nortyputha310 2 жыл бұрын
Niyama manussayek hithe kisima kuhaka kamak naaa hodin kiyalaa denawa Jaya weewa obata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ogffgivgfi4913
@ogffgivgfi4913 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@ayeshanimanthi214
@ayeshanimanthi214 2 жыл бұрын
So clear explanation.
@krishnamoorthiajanthan1583
@krishnamoorthiajanthan1583 4 жыл бұрын
Hello අය්යා...... ආයුබෝවන්. හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි කුරුදු කොළ ස්පිරේ (Spray) දියර කොපමණ කාලයක් තියාගන්න පුලුවන් ද? කියලා කියන්න පුළුවන් ද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
සතියක් එලිමහනේ තියාගන්න් පුලුවන් සිතකරනයේ දාලා (බොතලයකට දලා )සති 3නක් තියාගන්න පුලුවන්
@sanjeewapradeep8819
@sanjeewapradeep8819 Жыл бұрын
මිරිස් වල ,මල් අවට පිපින්නේ නෑ, මොනවද කරන්න ඔනේ , බෙහෙත් තියෙනවා ද
@nilupawalawegamage7821
@nilupawalawegamage7821 4 жыл бұрын
නිවිති වලට සුදුසු කාබනික පොහොරක් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? (අමු ගොම හැර)
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කුකුල් පොහොර එලුපොහොර වැටමාර දියර පොහොර වඩාත්ම ගැලපෙනවා
@rohanaamarasinghe295
@rohanaamarasinghe295 2 жыл бұрын
ස්තුතියි මල්ලි🙏🙏🇨🇦🇨🇦
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@ishanbotheju1346
@ishanbotheju1346 3 жыл бұрын
Dilira haniyakatada natnam paraganaya nisada kiyala hoyaganna widiyak tiyanawada?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
දිලිර වලටනම් නැට්ටත් සමගම වැටේනේ පරාගනයේ ගැටලුවක්නම් නැට්ට ගහේ ඉතිරිවෙන්න මල පමනක් වැටෙන්නේ බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@ishanbotheju1346
@ishanbotheju1346 3 жыл бұрын
@@agriculturenihalranasingha Godak stuti aye oyata
@ishanbotheju1346
@ishanbotheju1346 3 жыл бұрын
@@agriculturenihalranasingha godak kattiya oka gana danne na aiye puluwannam kattiyatama kiyanna
@samudrawannakuwarchchi424
@samudrawannakuwarchchi424 4 жыл бұрын
Kara dahaiya venuwata puchchapu leepothu pasata danna puluwanda?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පුලුවන් ජීව අගුරුවිදිහට යොදාගන්නවා
@samudrawannakuwarchchi424
@samudrawannakuwarchchi424 4 жыл бұрын
Thank you very much
@Tuilpeeeeeee
@Tuilpeeeeeee 3 жыл бұрын
Miris gahak kahapata vene ae?poshana unatha nisada?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
හේතු කිපයක්ම බලපාන්න පුලුවන් දිලිරහානි පොහොර උනතාවය ,ජලය බැසනොයාම වැනි මට කතාකරන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@wasantharani3168
@wasantharani3168 4 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ ක්‍රමයම කරන්න ඉදරියේදි විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි
@ajithpathirana6041
@ajithpathirana6041 3 жыл бұрын
Nihal mahathmaya mage malumiris haha hodin wardanaya wela tiyanaw hodin mal enawa namuth mala kaha wela watenawa .oba sadahan kala karana wenna puluwan neda? Stuti...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@manel2627
@manel2627 2 жыл бұрын
ගොම පොහොර හොදද ස්තූතියි
@janakapiyantha5505
@janakapiyantha5505 4 жыл бұрын
Aiye badunata yatin polithin akak alanne ai. ahema elanna onemada ??
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මම එහෙම දලා තියෙන්නෙ වල් පැල පාලනය සදහා
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 4 жыл бұрын
විශිෂ්ටයි ...මගේ කරවිල වැල් හොඳ සරුවට වැවිලා මල් හොඳට හැදෙනවා..ඒත් එක ගෙඩියයි හැදුනෙ ..උපදෙසක් දෙන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මොනවාද දන්නෙ නෑ බීජ වර්ගය සමහර වර්ගවල අස්වැන්න අඩුයි හොදින් කාබනික පොහොර යොදලා වැලට අඩි දෙකක් විතර දුරින් පස බුරුල්කරලා දිනපතා ජලසම්පාදනය ක්‍රන්න
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 4 жыл бұрын
@@agriculturenihalranasingha ස්තුතියි
@sanjusithijaya315
@sanjusithijaya315 4 жыл бұрын
samnyen mal pipila sathi kiyak witara ynwada karal enn
@saturnidsouza4442
@saturnidsouza4442 3 жыл бұрын
Mage wambatu gaswala mal wediya enne nehe gas hodata saneepeta hedilathiyenawa wambatu gas 500 n kadanne puluwamune kilogram 15k vitarak thamai kadanne Mal enne monawada karanna oone Please reply me Thank you
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කතාකරන්න 0786974418 බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
ස්තුතියි නිහාල් මහත්තයා තෙරැවන් සරනයි !
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@geethanikusum3678
@geethanikusum3678 4 жыл бұрын
oba thumata bohoma pin theruvan saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@gsmlanka4814
@gsmlanka4814 4 жыл бұрын
අයියා මගෙ ගස්ලබු ගහේ දල්ල කොඩ වෙලා කහ පාට වෙලා. එකට මම දුම්කොළ තම්බලා ගැහුවා, ඉගුරු,සුදුලූණ,මිරිස් කවලවම් කරල ගැහුවා ..එත් ගහේ දල්ල ගොඩක් පොඩියි කහ පාටයි. විසදුමක් තියෙනවාද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේනම්ර් එකට ගහේ දල්ලේ සමිප පොටෝ කිපයක් දාන්න 0786974418 බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@gsmlanka4814
@gsmlanka4814 4 жыл бұрын
@@agriculturenihalranasingha thank you aiya..👍
@sanjusithijaya315
@sanjusithijaya315 4 жыл бұрын
ma karal wala karal widina panuwek innwa ekata behethak koynna puluwnda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
දින 4කට වතාවක් මාරුවෙන් මාරුවට කෘමි විකර්සක යොදාගෙන යන්න .කොහොඹ නිස්සාරණය.දුන්කොල නිස්සාරණය,රතුලුනු සුදුලුනු නිස්සාරණය ,වැනි වර්ග
@madhushanimadhushani3266
@madhushanimadhushani3266 2 жыл бұрын
Ane mahattayo,badullata wahinawa hawas wetdi hondatama.etakota hadala tiyena takkali wala gedi enawa.ewa kunu wela watenawa.ekata mokada kranna puluwan?wassa takkali walta balapanawada?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔවු වැස්සට tතක්කාලිවලට එන ලෙඩරෝග වැඩියි හොදින් ජලය බැසයන අවුරින් කානු සකස්කරන බොහොමත්ම ස්තුතියි ඔබට
@sanjusithijaya315
@sanjusithijaya315 4 жыл бұрын
kochchi gas walath miris wala wage දල්ල kadanna onada.kawara wala hadanna puluwm neda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
දල්ල කඩලා අතු වැඩිකරගන්න .කවරවල හදන්න පුලුවන්
@kavindugithanjana2384
@kavindugithanjana2384 2 жыл бұрын
සබන් වතුර වගේ දේවල් ස්පේ කරද්දී පරාගනයට බාදා වෙනවද
@sriyanikurugala5600
@sriyanikurugala5600 4 жыл бұрын
Karavila moris ekata danna puluwanda masa kiyak yanawada gidi enna
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
දෙකටම එන රෝග එකහා සමානයි එනිසා එහෙම දාන්න එපා කරවිලවල දින 35 50ත් අතර කරල් හැදෙනවා මිරිස්වල දින 40 ත් 50 ත් අතර
@sriyanikurugala5600
@sriyanikurugala5600 4 жыл бұрын
@@agriculturenihalranasingha malli mage karavila wala mal watenawa ayi
@swarnagamage8693
@swarnagamage8693 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@Southkoriya9926
@Southkoriya9926 4 жыл бұрын
Aiyye oya kiyapu widihata mukunu Anna pacchiya haduwa hodatama haduna Dan Kola hakilena ledak hadila ekata piliyamak denna puluwanda Loki udawwak
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ ලින්ක් එක් බලන්න සම්පුරන විස්තර තියනවා doa.gov.lk/HORDI/index.php/si/2015-09-22-04-49-34/215-mukunuwanna-si කුඩිත්තා කුඩිත්තන් විසින් යුෂ උරා බීම නිසා හානිය සිදු වේ. හානි වූ පත්‍ර දාර හැකිලුන ස්වභාවයක් ගනී. පැළ මැක්කා පැළ මැක්කන් විසින් යුෂ උරා බීම නිසා හානිය සිදු වේ. හානි වූ පත්‍ර දාර යටි අතට හැකිලේ. රතු මයිටාවන් - පත්‍ර යටි පැත්තේ සිට යුෂ උරා බීම නිසා මුලින් පත්‍රවල කහ තිත් ඇති වී පත්‍ර කහ වේ. පසුව පත්‍ර දුඹුරු වී මිය යයි. පත්‍ර යටි පැත්තේ ඉතා කුඩා රතු තිත් ලෙස මෙම සතුන් පියවි ඇසට දැකිය හැකිය. වට පණු හානිය - මෙලොඩොගයිනි විශේෂ මුකුණුවැන්න වගාවේ ඉතා බහුලව දක්නට ඇත. ආසාදිත ශාක වර්ධනය දුර්වල වී පත්‍ර කහපාට වේ. මූල මණ්ඩලය පරීක්ෂා කළ විට පණු ආසාදනය නිසා ඇති වූ මූල ගැටිති දක්නට ඇත. වට පණු අසාදනය අවම කර ගැනීම සඳහා නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය, කුකුල් පොහොර පසට මිශ්‍ර කිරීම හා භෝග මාරුව වැදගත් වේ. භෝග මාරුව සඳහා තම්පලා වැනි භෝගයක් භාවිතා කිරීම යෝග්‍ය වේ.
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 4 жыл бұрын
අයියේ මේ දවස් වල දවසම වහිනවනේ...එතකොට අපි දාන සබන් වතුර, කොහොඹ තෙල් වගේ එවා හේදිලා යනවා නේද...එකට මොකද කරනනේ...බුදු සරණයි..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
වැසිකාලයට ගැටලුවක් තියනවා පැය තුනක් 4ක් පායලා තියන වෙලාවට කොලවල යටපැත්ත්ට හොදින් වදින්න ස්ප්‍රේ කරන්න කොලවල යට පැත්ත වැස්සට හෙදෙනවා අඩුයි කෘමින් හානිකරන්නේ වැඩියෙන්ම කොලවල යට පැත්තට
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 4 жыл бұрын
@@agriculturenihalranasingha ස්තුතියි අයියේ...
@niflan1992ni
@niflan1992ni 4 жыл бұрын
Wahina dawaswala dawas kiyen kiyatada spray karanda ona
@naturebreeze6023
@naturebreeze6023 3 жыл бұрын
ඵලදාව හොඳ ලෙඩ අඩු මලු මිරිස් වර්ගයක් කියන්න කරුණාකරලා
@deepaniramya5166
@deepaniramya5166 2 жыл бұрын
I8i
@nishilowrance1032
@nishilowrance1032 2 жыл бұрын
මගේ වම්බටු සහ තක්කාලි බණ්ඩක්කා ජාති තුන තුන ම ගස් තියෙනවා හොඳට හැදිලා නමුත් මල් වැවෙනවා අලුත් ඇට සිට වුව මත් එහෙම වෙනවද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්වැටීමට ප්‍රේදාන වසයෙන්ම හේතු කිපයක්ම බලපානවා එකක් බීජවල දුර්වල තාවය ...පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට බෙකින් පවුඩර් තෙහැන්දක් වතුර ලිටර් එකකට කලවම් කරලා කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න .
@nishilowrance1032
@nishilowrance1032 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි නිහල් මහත්මයා
@dimuthudimuthu1689
@dimuthudimuthu1689 3 жыл бұрын
සර් මගෙ නයි මිරිස් වගාවෙ කොල කහපාට වෙලානෙ තියෙන්නේ එකට විසඩුමක් කියන්නකො පිලිස්
@santhipriyadarshani2368
@santhipriyadarshani2368 2 жыл бұрын
Aiye mage malumuris gaswala mal welila helenawa ei ehema wenna monawada karanna ona
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
එලකිරි ද්‍රාවනය යොදන්න kzbin.info/www/bejne/b3K3pKaibtOSd80 බොහොම ස්තුතියි
@indikakumari3641
@indikakumari3641 2 жыл бұрын
Oyage pela den harida karal hedunada
@vihangifernando4307
@vihangifernando4307 4 жыл бұрын
කුකුල් පොහොර එකතු කිරීම දවස් කීයකටවතාවක් කල යුතුද? ඒ වගේම ගස් සෙලවීම දිනපතා කල යුතුද? මගේ මිරිස් ගස් වල මල් තියෙනවා ඒත් මල් පිපිලා කරල් එන්න කලින් නැටි ඔක්කොම කහ පාටවගේ වෙලා හැලෙනවා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කුකුල් පොහොර දින 14කට වරක් යොදන්න ගම්මිරිස් ගැටලුවට කතාකරන්න 0786974418
@fazreyhassan2788
@fazreyhassan2788 2 жыл бұрын
O.k.bro Thank you so.much 👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sagarikamuhandiram2947
@sagarikamuhandiram2947 4 жыл бұрын
ඉතාමත් වටිනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@yowashnethaniya7701
@yowashnethaniya7701 4 жыл бұрын
කුකුල් පොහොර ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද. දහයිය සමග දැමුවට කමක් නැද්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ විඩියෝ එක බලන්න kzbin.info/www/bejne/eHK6aZKNjpVmm5Y
@shanarohaana
@shanarohaana 4 жыл бұрын
එතකොට අපි මේ ක්‍රම වලින් මොන හේතුවට මල් හැලෙන්වා කියල හොයාගන්නේ කොහොමද ? ඔබ කියාදුන්නු විදි 4ම කර කර බල්න්නද්?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ විඩියෝ එකේ තියන පිලිවෙලට තමයි කරන්න ඔනේ බොහොම ස්තුතියි
@dulminijagoda4619
@dulminijagoda4619 4 жыл бұрын
Dabalawelae mal hadennae na.wela masa thunak withara paranai hethuwa mokakda?
@pirisfernando9014
@pirisfernando9014 4 жыл бұрын
Biththara kikiliyange. Pohora kiuwe mokada. Mata therunne pehedili karanna puluwanada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බිත්තර සදහ ඇතිකරන කුකුලු කොටුවලින් ඉවත්කරන කුකුල් පොහොර බොයිලර් පොහොර නෙමේ
@janakapiyantha5505
@janakapiyantha5505 4 жыл бұрын
Aiye kesel leli diyara phora aka thanuka karanna awashya nathda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
අවස්‍ය නෑ
@janakapiyantha5505
@janakapiyantha5505 4 жыл бұрын
@@agriculturenihalranasingha sthuthie aiye 👍👍
@r.achandanichandani5338
@r.achandanichandani5338 4 жыл бұрын
සමන්‍යෙන් මේ දිලිර නශක ,කෘෂිකාර්මික වර්ග උදේට ද හවසටද දන්නෙ උදෙට දනවනම් කියටද දාන්න ඕනේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
හවස 4න් පමන පස්සේ යෙදීම වඩාත්ම සුදුසුයි බොහොම ස්තුතියි
@r.achandanichandani5338
@r.achandanichandani5338 4 жыл бұрын
@@agriculturenihalranasingha ගොඩක් ස්තුතියි සර්
@ThiliniTharushika-nl8up
@ThiliniTharushika-nl8up 7 ай бұрын
මිරිස් පැල වල මල් පිපිලා දවස් දෙකක් කොල පාටට මල තිබිලා තුන් වෙනි දවසෙ කහ පාට වෙලා වැටෙනවනෙ අනේ ඒකට පිලියමක් කියන්නකෝ 😔
@amajayadevi6631
@amajayadevi6631 2 ай бұрын
ඒක මටත් ප්‍රශ්නය ක්
@athulashashan699
@athulashashan699 3 жыл бұрын
awwa watenakota diyara pohora esinne na neda ?
@mihindupramod
@mihindupramod 4 жыл бұрын
අයියේ man දඹල wagawak karanawa.ඕනම ආධාරකයක් යොදන්න පුළුවන් කියලා aiya kiyapu hinda man sariyak කපලා gaththa.habai silk..dan eka කොච්චර e sariya paththta තිබ්බත් eka badagena දඹල wala wena paththak හොයනවා arake yan nathuwa .e ai අයියේ
@mihindupramod
@mihindupramod 4 жыл бұрын
සාරියේ silk nisa yan නැද්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
වැල හුරුකරන්න ඔනේ මුලින් අල්ලා බදලා ඉට පස්සේ නිකන්ම යනවා
@jasithmandula1814
@jasithmandula1814 4 жыл бұрын
Tebbutu wagawa karala teyanawa pela 150 vetara phora dana vedeya bheth gahana wedeya upades tekak danna stutee
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ගසේ කොලසීමාවෙන් දින 14කට වරක් කාබනික පොහොර පසට එකතුවෙන විදිහට යොදාගෙන යන්න කාබනික දියර පොහොර සතියකට පමන අතාවක් පොලවට යොදන්න සතියකටවතාවක් කෘමිවිකර්සක යොදාගෙන යන්න
@r.achandanichandani5338
@r.achandanichandani5338 4 жыл бұрын
සර් ගෙන්දගම් කෘෂිවිකර්ශනය ගැන කියලා දෙන්න පුලුවන්න්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ජලයේ දියවෙන ගෙන්දගම් තියනවා වෙලදපොලේ (තෙල් පොහොර කඩවල ) පැකට් එකේ යොදන පිලිවෙල සදහන් කරලා තියනවා ..එහෙම නැත්නම් සින්හල බෙගෙත් කඩවල තියනවා ගෙන්දම් එවා වතුරේ දියවෙන්නේ නෑ එ ගෙන්දගම් කුඩු ඉසින්න පුලුවන් පත්‍රවලට උදේ පින්න තියන වෙලාවට බොහොම ස්තුතියි
@r.achandanichandani5338
@r.achandanichandani5338 4 жыл бұрын
@@agriculturenihalranasingha බොහෝම ස්තුතියි සර්
@vihangifernando4307
@vihangifernando4307 4 жыл бұрын
ඕනෑම භෝගයකට භාවිතා කල හැකිද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පුලුවන් බොහොම ස්තුතියි
@Tuilpeeeeeee
@Tuilpeeeeeee 4 жыл бұрын
Sthuthi obata.vatina karunu kipayak danagaththa .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@tharushaudayashan9406
@tharushaudayashan9406 3 жыл бұрын
Mage mriris gas den loku wela thiyenne.eth karal hedenwa adui.ekt pohora monad danne.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
මේ විඩියෝ එක බලන්න මේ විදිහට පොහොර යොදාගෙන යන්න kzbin.info/www/bejne/amqTgIimbZeLeLc බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@evensahabandu9818
@evensahabandu9818 4 жыл бұрын
Thanks for your help us.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@dilsadu....9648
@dilsadu....9648 2 жыл бұрын
තක්කාලි ගහේ මල් හැදිලා හැලෙනවා හේතුව මොකක්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි මල්වැටීමට ප්‍රේදාන වසයෙන්ම හේතු කිපයක්ම බලපානවා එකක් බීජවල දුර්වල තාවය ...පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට බෙකින් පවුඩර් තෙහැන්දක් වතුර ලිටර් එකකට කලවම් කරලා කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න .
@sanjusithijaya315
@sanjusithijaya315 4 жыл бұрын
Solawana kota mal watenne nadda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
නෑ එහෙම වැටේන්නෙ නෑ
@senakarathnayaka900
@senakarathnayaka900 2 жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@piyumiwasana5628
@piyumiwasana5628 4 жыл бұрын
මිරිස් වලට ගොම දියර පොහොර යෙදුවට කමක් නැද්ද්.....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කමක්නෑ බොහොම ස්තුතියි
how to pollinate eggplant වම්බටු මල් පිපුනට කරල් හැදෙන්නෙ නැද්ද gewathu wagawa
7:45
Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)
Рет қаралды 60 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 114 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20