" ඩොක්ටර් කෙනෙක්ව බැන්දේ අසනීපයකදී බබෙක් වෙන්න " Wifeගේ අවධානය ගන්න අකිල සර් ගහපු ප්ලෑන් එක

  Рет қаралды 125,527

Siyatha TV

Siyatha TV

Күн бұрын

Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 09 - 07
සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න👉 • 🔴 Siyatha Tharu Piri R...
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 59
@Rashiperera-o9x
@Rashiperera-o9x 6 күн бұрын
ඒක ඒ ගුරුවරයාගේ පෞද්ගලික ජීවිතේ. ඒක ගුරු ජීවිතයත් එක්ක පටලගන්න ඕනෙ නෑ අපි. ඔහු ඇත්තටම දරුවන්ට යහපත් ගුරුවරයෙක්
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 3 күн бұрын
වෙන්න ඇති . ඒත් ප්‍රසිද්ධියේ රගන්න ඕන නැහැ . මේව තරුණ දරුවො බලනවා ...
@cinderella9826
@cinderella9826 7 күн бұрын
කොච්චර කිව්වත් වාද කරත් ART කරපු එකෙක්ගෙයි Bio,maths කරපු එකෙක්ගෙයි වෙනසක් තියෙනව කියන්නෙ ඇත්ත කියලා හිතෙනවා😅මේ ස 'රුයි තිස්ස ජනනායක වගේ සර්ලයි එක්ක බලද්දි
@Hashiweer
@Hashiweer 4 күн бұрын
බයෝ මැත්ස් කරපු එකාත් campus එකේ phd ගහපු ලෙචාත් නොබෙල් සම්මානේ ගහපු එකාත් තමන් ආදරේ මනුස්සය ගාව පොඩි එකෙක් වගේ වෙනවා..වහලේ යට පුද්ගලික ජිවිතේ සමග screen එකේ දකින ජිවිතේ compare කරන්නෙපා..
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 4 күн бұрын
Bio karapu aya hariyata karapu aya parinathai
@user-vt6mi2jw9w
@user-vt6mi2jw9w 3 күн бұрын
සිරාවටම 😂 ගොං ආර්ට්ස්,
@cinderella9826
@cinderella9826 2 күн бұрын
@@Hashiweer නිකං හෑලි ලියන්න එපා 😂මාත් කොමස් ඒත් මට පේන ඇත්ත කිව්වෙ
@divyatharani
@divyatharani Күн бұрын
මාත් Maths කලේ හැබැයි ඔයාගේ මොලේ තරම හිතා ගත හැකි 😂 මනුස්සයෙක්ගේ පෞද්ගලික ජීවිතේ බලලද ඒ කෙනාගේ අධ්‍යාපන මට්ටම තීරණය කරන්නේ තිස්ස ජනනායක sir යි මේ sir යි ගත්තොත් මේ sir ජීවිතේට දේශපාලනේට කඩේ ගිහින් නෑ ඔයා දන්නවද තිස්ස sir ගොටාබයට චන්දෙ දෙන්න කියලා පන්තියේ ප්‍රසිද්දියේ කිව්ව කෙනෙක් ඔයා කියන විදිහට මේ ගුරුවරු දෙන්නගේ ඇත්තටම ලොකු වෙනසක් තියෙනව ඒක ඇත්ත
@sarangicabral9160
@sarangicabral9160 7 күн бұрын
මොන්ට්සෝරි චුන්..මුන් ලගට පන්ති යන ලමයින්ට දෙව්ම පිහිටයි..
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 7 күн бұрын
නියම වැදගත් ගුරුවරු මුතුගල සර් , තිස්ස සර්. ඔහොම මෝඩ නැහැ . චාටර් නැහැ
@varunisubasinghe7624
@varunisubasinghe7624 2 күн бұрын
@@sudarshipriyangika4046 Ai sir kiyala e manussaya samanya manussayek nemeida.
@nisansalachathu2523
@nisansalachathu2523 Күн бұрын
Meya Sinhala sir kenek Akai wadiya hithanna apa😂
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 Күн бұрын
@@nisansalachathu2523 ඔව් .නේද . ස්තුතියි ඔබේ අදහසට
@hirunidahanayaka7594
@hirunidahanayaka7594 7 күн бұрын
අකිල සර් සහා භාග්‍යා මිස් නම් මාර ම machine couple ඒකක්❤❤ සර් නිසාමයි මම ඒදා බැලුවේ මේක.මරු programme ඒක.❤ඔය දෙන්නා ලස්සනයි,භාග්‍යා මිස් කරපූ සිංදු,නැටුම් ඔක්කොමම ලස්සනයි❤❤❤❤ මම (2024 A/L)
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 7 күн бұрын
තමන්ගේ වැදගත්කම තියාගෙන ඉන්නෙ නැතුව මල විකාර නියම ගුරුවරු ඔහොම චාටර් වෙන්නෙ නැහැ .මුතුගල සර් , ජනනායක උදාහරණ ඕන තරම් . මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැහැ .
@zaara96
@zaara96 7 күн бұрын
Definitely agree 💯
@vc55nu49
@vc55nu49 7 күн бұрын
මෙහෙම ගොන් මානසිකත්වයක් තියෙන කෙනෙක්ද දරුවන්ට මගපෙන්නන්නෙ..😂😂
@sumudubhashini5573
@sumudubhashini5573 Күн бұрын
බැදලා ආව පලවෙනිම වැඩසටහනේදී නම් කිව්වේ වයිෆ් ආය මාද්‍යයෙන් දකින එකක්නෑ කියලා මතකද දන්නේනෑ දැන්නම් චාටර් වගේ මෙයාලා හොදයි චන්දේ ඉල්ලන්න නම්
@ruwaniranasinghearachchige
@ruwaniranasinghearachchige 3 күн бұрын
සතුටින් ඉන්න හැමදාම ❤❤තෙරුවන්සරනයි..දෙපලටම..🙏🙏🙏
@user-st1on4tj2o
@user-st1on4tj2o 7 күн бұрын
Aye program walata enne naha kiuwa neda akila sir and wife
@SasithUdayanga
@SasithUdayanga 7 күн бұрын
මේ බන කියන සර් නේද සිරසෙ 🤣💔
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 7 күн бұрын
E manussaya mahana wela nene bana kiyanna.e sir
@tharushichamathka
@tharushichamathka 3 күн бұрын
Bana kiyana ekada dana oyatha tiyena prashne....😅
@Imalkapriyadarshani98
@Imalkapriyadarshani98 5 күн бұрын
පිරිමි ඔක්කොම ඔහොමයි😂🤗 අපේත් ඔහොමයි
@aerosampath8882
@aerosampath8882 7 күн бұрын
mu ge hati rasthiyadu karayek wage.....sir kenek lu
@dimuthupriyankara4425
@dimuthupriyankara4425 7 күн бұрын
Nikam chater wenawa,mewata ewith😢
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 7 күн бұрын
@@dimuthupriyankara4425 අනිවාර්යයෙන්ම
@netur1234
@netur1234 7 күн бұрын
අනේ මුන්ගෙ විකාර
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 7 күн бұрын
Oyata බලාගෙන ඉන්න බැරිනම් නොබලා ඉන්න
@diyamanthivithanage7865
@diyamanthivithanage7865 Күн бұрын
Kawda malli me pittu bambuwa meya nutrition kenekuta pennamu
@sjperera3495
@sjperera3495 4 күн бұрын
💕💐💕💐💕💐💕💐💕💐
@prasaddevapriya8245
@prasaddevapriya8245 7 күн бұрын
Doc boru gahanawa😂😂.38 'c kiyanne 100.4 'F....104 'F walata una naha.😉😉😜😜
@thiliniperera3808
@thiliniperera3808 7 күн бұрын
Ane math oka kalpana kala 38 kiyanne 99 wagene ane manda appa
@jayanthiwijesuriya9248
@jayanthiwijesuriya9248 6 күн бұрын
Temperature balanna danne nathi doctor kenek.
@CmCm-o5d
@CmCm-o5d 2 күн бұрын
Math beluwe 38 C una nene
@rashikafernando8311
@rashikafernando8311 7 күн бұрын
චාටර් ගුරෙක් 😂😂😂😂
@decorationsmk1176
@decorationsmk1176 Күн бұрын
Sir & Doctor ge katayam Ambakkewat natuwa ati😂. Hariyata aka oluwata gahapu dennek. Sirta nm tanikarama track. Doctor eya Doctor kyla onawata wada hithata arn katha karanne😮
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 7 күн бұрын
අකිල මල කෝලන්.විකාර
@SadaliduPahan
@SadaliduPahan 7 күн бұрын
Eth manusayek ne
@pltpmanjula
@pltpmanjula 2 сағат бұрын
Ranganata kohomath mongal Aruta Mandam aiyo lamaita Budusarani ..
@decorationsmk1176
@decorationsmk1176 Күн бұрын
Sir kohomada pora talk denne. Lorry talk denne. Mewa tamai wada😂😂.
@MashaManathunaga
@MashaManathunaga 3 сағат бұрын
Mu sir keyana charitha nathi karaganno
@dhanushkaherath9287
@dhanushkaherath9287 7 күн бұрын
Mona wikarayakda me eeya
@zaara96
@zaara96 7 күн бұрын
Karuna karala wadagath madayak unama me wage dewal Dala marketing karagnna hadanna epa. Me minissu guruwaruda? Oya ganu kenat doctor kenekda? Terenne nadda oya ragapanawa kiyala. Atta situation blnna camera ekak hai karala tiynna one gewal Wala. Minissunta bana kiya kiya UN karanne e Gon wada my.😂 mewa hodai pissanta.😂
@SumithFrenado
@SumithFrenado 7 күн бұрын
Gon athal😂😂
@maheshagodagamagamachchige3245
@maheshagodagamagamachchige3245 7 күн бұрын
Wikara..
@user-wg7fu1if6d
@user-wg7fu1if6d 7 күн бұрын
Shit 🥹🥹
@Sachini-w7f
@Sachini-w7f 6 күн бұрын
🙂
@dinushimalsha2655
@dinushimalsha2655 Күн бұрын
Hodatama pissu. Raganawa wedi. Babala wenna hadanawa.
@SamudraKumari-m2c
@SamudraKumari-m2c 5 күн бұрын
Oya gon vada prasiddiye dodavanna epa. Sir kenek vidiyata asa hitenna vadagt vidiyata vadagat deval kata karanna. Nattam sinhala sirla hamotama nondiya hamoma a vage kiyala
@ROShAN-xr7yn
@ROShAN-xr7yn 7 күн бұрын
Eww muda yko lamaint ugannanne? 😂
@ShehanBuddika-id6oy
@ShehanBuddika-id6oy 3 күн бұрын
Guruwarayek unath eth manussayek hema pirimiyama ehema thama thamunge wife gawa babek thama asanipaysk hedunama akata meke Inna UN merenna hadanawane lassana jiwithayak neti un thama oya bainne
@mudithamanori4688
@mudithamanori4688 2 күн бұрын
ow appa mun eka widyatama jiwathwenwa wagene kathawa
@dinushimalsha2655
@dinushimalsha2655 Күн бұрын
Pissu geniyek.
@SamudraKumari-m2c
@SamudraKumari-m2c 5 күн бұрын
Ova moda chun unma hina unata apita hina yannema nahane avata. Bio,maths kiyala naha.ehenam attanayaka sir, senaratna sir ehema nahane. Oya vadagat vidiyata kata karanne. Me sir gon kata dodavala nikan chater venava. Mutu sir ukuwela sir, attanayaka sir, senarathna sir niyamai
@thathsaraudagedara912
@thathsaraudagedara912 4 күн бұрын
😂😂😂
@sandaruwanimadurangani9894
@sandaruwanimadurangani9894 Күн бұрын
Pissu munta
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 29 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 55 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 47 МЛН
Take Care | Episode 32 - (2024-09-15) | ITN
23:50
ITN Sri Lanka
Рет қаралды 1 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 9 МЛН