No video

ටයිටනික් ටයිටන්ට පස්සේ මයික් ටයිසන්? │කතා පිරුණ ලෝකයේ අතරමං වෙනවද? │Wijayaseela Thero│Dharma Deshana

  Рет қаралды 153

Nekaakaara - නේකාකාර

Nekaakaara - නේකාකාර

Күн бұрын

ටයිටනික් ටයිටන්ට පස්සේ මයික් ටයිසන්?
කතා පිරුණ ලෝකයේ අතරමං වෙනවද?
හැම වැරද්දක් ම පවක් ද?
පින් පව් වැරදි අඩු පාඩු මතින් ගෙවීගෙන යන ජීවිතයවලට යි මේ බන පද
ගරු දේශකයාණෝ:
තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානවාසී
පුජ්‍යපාද නාමල්ගමුවේ විජයසීල ස්වාමින් වහන්සේ෴
►මතක ඇතුව..
අපව SUBSCRIBE කරන්න. සීනු ලකුණ ඔබන්න.
ඔබේ අදහස COMMENT කරන්න. LIKE කරන්න.
තවත් අයෙකුට අපේ VIDEO'S SHARE කරන්න.
►nekaakaara - KZbin නාලිකාව ගැන හැමෝටම කියන්න.
To be a strength to us,
add your comment, put your like and share our videos.
SUBSCRIBE US
It's a great pleasure for us to your phone call.
►Call us :- 078 114 1687
තෙරුවණ සරණයි !!!
#bana #pirith #nekaakaara

Пікірлер: 7
@nayanatharaweeramuni4035
@nayanatharaweeramuni4035 Жыл бұрын
සුගතෝවාදය මැනවින් විග්‍රහ කළ ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!!!
@yasasmienagahawatta5036
@yasasmienagahawatta5036 Жыл бұрын
ඉතාම අගනා දේශනාවක්.....තෙරුවන් සරණයි...
@nekaakaara-2071
@nekaakaara-2071 Жыл бұрын
පින්වත් ඔබේ ප්‍රතිචාරයට බොහෝ පින්!
@dilanlakshitha7959
@dilanlakshitha7959 11 ай бұрын
ධර්ම දේශනාවක් ⁣ලබා දෙන්න.බුද්ධපිය හාමුදුරුවන්ගෙ දේශනාවක්
@moratuwa64
@moratuwa64 Жыл бұрын
ගුන්වත්, සිල්වත් වූ අපේ හාමුදුරැවන් වහන්සේට පලමුව නමස්කාර වේවා. මේ ධර්ම දේශනාව මුලුමනින්ම ශ්‍රවණය කල පසු මට වැටහුනේ එකම දෙයයි. ඒ නම් සියලු දෙමාපියන් කරන වැරැද්දක් . දරැවන් දහම් පාසැලකට යවන්නේ නැතිව , ටියුෂන් පංති වලට යැවීම. ඔබ වහන්සේ දේශණා කල පරිදි අර බැල්ලිය පැටවුන් සැදුවා වාගේ තමයි . අන්තිමට දරැවන් ගුන ගරැක බවක් අහලවත් නැහැ. දෙමාපියන් වැඩිහිටි නිවාස තුල හූල්ලමින් ජීවත් වෙනවා. මේ දර්ම දේශනාවට මුල් වූ නම ඉදිපත් නොකල සත් ගුනවත් පිරිසට මගේ නමස්කාර.🙏🙏🙏🙏🙏
@nekaakaara-2071
@nekaakaara-2071 Жыл бұрын
පින්වත් ඔබේ ප්‍රතිචාරයට බොහෝ පින්!
@moratuwa64
@moratuwa64 Жыл бұрын
@@nekaakaara-2071 🙏🙏🙏
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,1 МЛН
ඔබත් බංකො‌ළොත් ද? │Ven. Puhulwelle Sarada Thero│nekaakaara
1:15:31
අරයා මට බැන්නද..? #darmayai_obai #darmadeshana #bana
15:47
නිවන් මඟ - Niwan Maga
Рет қаралды 4,8 М.