No video

විල්හෙල්ම් ගයිගර් | Wilhelm Geiger | Neth fm unlimited history 175 01

  Рет қаралды 18,361

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Facebook : / nu1liyanagee
මැදපෙරදිග unlimited history දේශන සදහා අමතන්න
0703261117
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanagee
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 247
@ranjithkulaweera3402
@ranjithkulaweera3402 11 ай бұрын
ඔබතුමාට අපගේ උනුසුම් සුබපතුම්...... මේ දේශය වෙනුවෙන් ඔබතුමා කරන සේවය අගයකරමු. ගරුකමු...
@hiruswaris1777
@hiruswaris1777 10 ай бұрын
❤️🙏👍💐 මහාචාර්යතුමනි ඔබතුමා ට උනුසුම් සුබ පැතුම්!
@malkilokuge1498
@malkilokuge1498 11 ай бұрын
සුබ පැතුම්!!! නිරෝගී සුවය සහ ජය සතුට වාසනාව 🥰💖💖💐
@sathsaralakshan3610
@sathsaralakshan3610 11 ай бұрын
මගෙන් උනුසුම් සුභ පැතුම් මහාචාර්යතුමනි. අද තමයි මහාචාර්යතුමාගේ වාසගම දැනත්තේ 🙏❤️
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 11 ай бұрын
උණුසුම් සුබ පැතුම් මහාචාර්යතුමණි!!!. නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් වේවා.❤💐🙏
@sandyakumari3231
@sandyakumari3231 11 ай бұрын
වට්නා සාකච්චාවක් බොහොම ස්තූතියි නිදුක් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.💮🌺🌸🌷🌹🥀💮🌺🌸🌷🌹🥀💮🌺🌸🌷🌹🥀
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 4 ай бұрын
ඔබ තුමා ගෙන යන ඉතිහාසයේ සත්‍යය පැහැදිලි කිරීම්, එය විනයානුකූලව සහ වාණිජ අවශ්‍යතා අනුව පැහැදිලිව ඉදිරිපත් කරන ලද දැනුම් සම්භාරය මිල කළ නොහැකිය. අපේ සුබ පැතුම්.!!
@UBP84
@UBP84 11 ай бұрын
මගේ හද පිරි සුභ පැතුම් සර්🙏 තෙරුවන් සරණින් ඔබතුමාට සියලු යහපත උදා වේවා!
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
විල්හෙල්ම් ගයිගර් පඬිවරයා ගැන ලෝකේ වටේ සුදන්තක චැනලයේ විස්තර සඳහන් වේ.
@charithaisurujayasinghe2136
@charithaisurujayasinghe2136 11 ай бұрын
Yes he has done good research about giger
@sahasdulmina4783
@sahasdulmina4783 11 ай бұрын
පුකෙනුත් හිනා යනව , බොල 😛 හික්කඩුවේ වැල්ලේ සමලිංගික සුද්දන් එක්ක හැමනිලා රට පැන්න හික්කඩුවේ කොලු සුදා ම්ලේච්ඡ පර සුද්දන්ට රෙද්ද උස්සගෙන කඩේ යනව , බොල
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
@@sahasdulmina4783 කැත හිතක් තියෙනවා කියලා පෙන්වන්න ලැජ්ජා නැද්ද?
@sandundinidu9846
@sandundinidu9846 11 ай бұрын
@@sahasdulmina4783 kaරි පොම්න ඒසිගෙ පුටා...ටෝ කොහොමද ඒසිගෙ පුto ehema kiyanne පොම්නයා
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
@mortzkizshikesh9375 විල්හෙල්ම් ගයිගර් පඬිවරයා අපේ රටට හදවතින්ම ආදරය 💜 කළ චරිතයක්. එවන් බුද්ධිමත් නැණවතෙක් ගැන සඳහන් කිරීම අභිමානයක්
@sarathjanaka1235
@sarathjanaka1235 11 ай бұрын
Budusaranay sir thawa thawath shakthiya dhayriya labewa
@shamaliw
@shamaliw 11 ай бұрын
හරිම සතුටුයි ඔබතුමා ගැන...නිදුක් නිරෝගි සුවය ලැබෙිවා..සියලුදෙවි රැකවරනය ලැබෙිවා..මම ඔබතුමාට ගොඩාක් ආදරේ කරන ශ්රාවිකාවක්
@harisaraharisara7828
@harisaraharisara7828 11 ай бұрын
My heartfelt congratulations !!! තුනුරුවන් සරණ ය් !!!
@niroshanviduranga6328
@niroshanviduranga6328 11 ай бұрын
උණුසුම් සුභ පැතුම්!!! මහාචාර්යතුමනි... 🎉🎉🎉
@pathmaranjani4389
@pathmaranjani4389 11 ай бұрын
ඔබ තුමා ට ජය වේවා තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි මම හැමදාමත් ඔබගෙ වීඩියෝ බලනව හරිම ආසයි. ඉතිහාසය. ගැන හෙළයින් ට තව තව කියා දෙන්න හැමදාම ආදරෙයි ඔබ තුමා ට ලක් මවගෙ ශ්‍රේෂ්ඨ පුතණුවන් හට
@lathakandamby1503
@lathakandamby1503 11 ай бұрын
මගේ උණුසුම් සුබපැතුම් මහාචාර්ය තුමන් ට🎉🎉🎉
@didisaffron
@didisaffron 10 ай бұрын
සුභ පැතුම් මහාචාර්ය තුමාට... නිවේදක තුමාගේ කතාව ටිකක් අඩුකරලා.. මහාචාර්ය තුමාට වැඩිපුර කතා කරන්න දුන්නනම් තවත් අගෙයි
@Npphorana
@Npphorana 10 ай бұрын
සුදත්ත සහෝදරයා ගයිගර් ගැන පොතක් එලිදැක්කුවා නේද? ඔහු ගැනත් මතක් කලා නම් සදාචාර සම්පන්න නේද? මහාචාර්ය තුමට ලැබුනු සම්මානයට මගෙන් උණුසුම් සුභ පැතුම්...❤
@ranjithanura520
@ranjithanura520 11 ай бұрын
My congratulations sir. Appreciated .
@gaminiediri
@gaminiediri 11 ай бұрын
Heartiest Congratulations to Prof. Raj Somadeva!
@kj-xj1tc
@kj-xj1tc 10 ай бұрын
උණුසුම් සුබපැතුම් මහාචාර්යතුමනි🎉️🎊️
@romalirodrigo5174
@romalirodrigo5174 11 ай бұрын
මාගේ සුබපැතුම් මහාචාර්ය තුමනි ! ඔබතුමාට නිදුක් නීරොගී සුභ අනාගතයක් වෙවා! ජෙසු පිහිටයි!
@JEA1965
@JEA1965 11 ай бұрын
මට හරිම ආඩම්බරයි. මොකද අපේ තාත්ත මට පොඩි කාලෙ ඉතිහාසෙ ගැන කියන්න ගිහින් ගයිගර් පඬ්තුමා ගැන කිව්ව. අදටත් මට හුරු ගයිගර් පඬිතුමා කියල. ලංකාවෙ 10% වත් ගයිගර්ල ගැන එච් සී පී බෙල් ගැන ලුසියානෝ මරන්සිනා ගැන දැනුවත් නැති කාලෙක මට ඒව ගැන දැන ගැනීමට හැකිවීම ගැන හරිම ආඩම් බරයි. ඒත් කවදාවත් මට ඔය වචන ලේඛන ගතව මිසක් කනට ඇහිල නෑ. මමත් බොහෝම අඩූම වාර ගානක් භාවිතා කරපු වචන තමයි ය ඔය නම්. හරි ම තෘප්තියක් මේ නම් මම පොඩිකාලෙම දැනගෙන හිටපු එක. නම ක් දැනගෙන ඉන්න එකත් කොච්චර වටින රසවත් වගේම සන්තෝසයට කාරනයක් වෙන බව නම් පුදුමයි.
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
ඔහුට පෙරදිග භාෂා පිළිබඳ මහා දැනුම් සම්භාරයක් තිබුනා. මහාවංශය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තියෙන්නේ එතුමා.
@sahasdulmina4783
@sahasdulmina4783 11 ай бұрын
@@Sandakathmini01 ඔය කියන මහා වංශය කොයි තරං පරණ එක්කද ??? පුස්කොල පොත් දිරන්නේ නැතුව අවුරුදු දාහක් විතර තියනවද
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
@@sahasdulmina4783 තම මුග්ධ භාවය පෙන්වීමට ඔබ මෙතරම් වෙහෙසෙන්නේ ඇයි?
@thimirapawan2294
@thimirapawan2294 10 ай бұрын
@@sahasdulmina4783 මහාවංසය මුල් කොටස රචනා කරන්නෙ ක්‍රිස්තු වර්ශ පස්වන සියවසේදී විතර මහානාම හාමුදුරුවෝ ... ඒ කියන්නෙ මීට අවෘදු 1500කට පමන ඉහතදි.ඒ මුල් කෘතිය කොහොමත්, දැනට විද්‍යාමාන නෑ... ඊට පස්සෙ විවිධ කර්තෘවරුන් අතින් අද දක්වාම මහාවංසය අඛණ්ඩව රචනා වෙනවා. අද තිබෙන මහාවංසය පුස්කොල පොත, මහාවංසය මුල් කෘතියේ පිටපතක්.. ඒ කියන්නෙ ඉස්සර වැඩ වසපු හාමුදුරුවරු තමන්ගෙ පන්සලේ තියෙන පුස්කොල පොතක් ජරා ජිර්ණ වෙලා විනාශ වෙන්න යනවනම් ඒක නැවත පිටපත් කරා..ඒ කියන්නෙ අලුතෙන් ලිව්වා ඒකෙ පිටපතක්... ඒ විදියට තමයි අද තිබෙන මහාවංසය පුස්කොල පොත සුරැකි තිබෙන්නෙ .. ලංකාවෙ විවිද ස්ථානවල ඒ විදියට පිටපත් වුනු මහාවංස පුස්කොල පොත් තිබුනත් අංග සම්පුර්ණ හා පැරණිතම මහාවංසය විදියට පිලිගැනෙන්නෙ වර්ථමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්කොල පොත් අංශයේ තිබෙන පුස්කොල පොත.. ඒකේ ක්‍රි.පූ. හයවෙනි සියවසේ ඉඳල ක්‍රි.ව.1815 දක්වා අඛණ්ඩව තියෙනවා
@sasimg6393
@sasimg6393 10 ай бұрын
අතිතය , වර්තමානය නිවෙරදි කල අපෙ රටෙ 💚💚💚
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 10 ай бұрын
මහාචාර්්‍යතුමාටදීර්ගායුෂලැබේවා
@virajyatawara3362
@virajyatawara3362 11 ай бұрын
My heartiest Congratulations to the distinguished Professor. A treasure to our motherland.A such a dedication has to be honored . My blessings of the triple gem.
@sunchare
@sunchare 11 ай бұрын
Many thanks!
@niroshangunarathna7075
@niroshangunarathna7075 11 ай бұрын
ගයිගර් දුටු ල0කාව කියලා අලුත් පොතක් ආවා නේද සුදන්තක විජේතුංග මහතා විසින් ලියපු.
@sahasdulmina4783
@sahasdulmina4783 11 ай бұрын
පුකෙනුත් හිනා යනව , බොල 😛 හික්කඩුවේ වැල්ලේ සමලිංගික සුද්දන් එක්ක හැමනිලා රට පැන්න හික්කඩුවේ කොලු සුදා ම්ලේච්ඡ පර සුද්දන්ට රෙද්ද උස්සගෙන කඩේ යනව , බොල
@Sandakathmini01
@Sandakathmini01 11 ай бұрын
ඔව් ඔබ හරි. ලෝකේ වටේ සුදන්තක මහතා විල්හෙල්ම් ගයිගර් පඬිවරයා ගැන ග්‍රන්ථයක් රචනා කලා.
@sahasdulmina4783
@sahasdulmina4783 11 ай бұрын
@@Sandakathmini01 මරු මහතා , බොල. ඌ... හික්කඩුව වැල්ලේ ලැග්ග සමලිංගික කොලු සුදන්තකය .
@ChamilaWarathenna
@ChamilaWarathenna 10 ай бұрын
@@Sandakathmini01 මේ මහාචාර්යවරයා බොරුකාරයෙක්
@Sandakathmini01
@Sandakathmini01 10 ай бұрын
@@ChamilaWarathenna එහෙම කියන්නේ මොකද?
@investigationuser8299
@investigationuser8299 11 ай бұрын
සුබ පැතුම් සර් නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! 💐💐💐💐💐💐💐💐💐💐
@yasalaldesilva8816
@yasalaldesilva8816 11 ай бұрын
Congratulations Professor Somadewa. Well deserved!
@tcfdesilva1761
@tcfdesilva1761 11 ай бұрын
මහාචාර්යතුමනි ඔබට අපගේත් උණුසුම් සුභ පැතුම්.💐💐❤❤💖
@upulmulsiri7300
@upulmulsiri7300 11 ай бұрын
මහාචාර්යතූමණි ඔබ තූමා ලක්මවගේ වාසනාවට උපන් නේ යයි අපට සිතේ ඹබතූමන් ලක්මැණිට දුන් ඹබෙි මැණියන්ටද බෝහෝ පින් ලැබෙිවා !!!!
@nandikaperera8483
@nandikaperera8483 11 ай бұрын
Many congratulations Dr. You are a jewel to our country and we are so proud of you as Sri Lankans.
@gamagep.g.g6259
@gamagep.g.g6259 11 ай бұрын
උණුසුම් සුබ පැතුම් ඔබතුමාට ජයම ❤🎉
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 11 ай бұрын
Heart-felt congratulations to prof somadeva. 👏 a breth of freshair in these stifling times to be acknowledged for his compassionste wisdom and ethical achiological knowledge .although geigers early " orientalisem " had the very best of intentions and helped to make dent in impirial colonial self satisfaction . Hitler used the warped theory of ariyan superiority an excuse for genocide.. Thanks to nuwan for reminding the importance of not only our written past history but also the unwritten future history regarding the educational needs of our children.
@chandasomabandara6431
@chandasomabandara6431 11 ай бұрын
ස්තුතියි මගෙ ප්‍රශ්නයට පිලිතුරු ලැබුනා !
@ajithubeynarayana6117
@ajithubeynarayana6117 11 ай бұрын
Oba thuma ape ratata wasanawak . Ape suba pathum . Budu Saranai Oba Thumata.... !
@jayadasaweerathunga5138
@jayadasaweerathunga5138 11 ай бұрын
Congratulations Prof.Raj somadewa
@lathaudagedara2749
@lathaudagedara2749 11 ай бұрын
ගයිගර් පඩිතුමා ලංකාවට ගොඩක් සේවයක් කල කෙනෙක්
@sahasdulmina4783
@sahasdulmina4783 11 ай бұрын
උදාහරණ කියාපිය ???
@sunethprasad4185
@sunethprasad4185 11 ай бұрын
😂😂😂
@Sheran...
@Sheran... 11 ай бұрын
❤❤
@sumuduhewage3695
@sumuduhewage3695 11 ай бұрын
Congratulations Sir, 🙏
@lasanthaarachchige5360
@lasanthaarachchige5360 11 ай бұрын
Congratulations 👏👏👏
@premkorathota2898
@premkorathota2898 11 ай бұрын
All the best wishes Professor
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 11 ай бұрын
Congratulations Sir.
@amaratungah.a6615
@amaratungah.a6615 11 ай бұрын
ඇසීමට ආසයි. නීරෝගී වේවා.
@Eric-lx8fd
@Eric-lx8fd 8 ай бұрын
🎉සුභ පැතුම් මහාචාර්ය තුමනි.❤
@chinthasamat7055
@chinthasamat7055 11 ай бұрын
Many congratulations dear Professor. 👏👏❤❤
@udayaprasanna2708
@udayaprasanna2708 11 ай бұрын
උණුසුම් සුභ පැතුම් සර්. සර්ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා. දීර්ගායු වේවා සර්....
@priyanganialuthge9296
@priyanganialuthge9296 11 ай бұрын
මහාචාර්යතුමනි ඔඹතුමාට උණුසුම් සුබ පැතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@maheekadeepthigoonethileke8173
@maheekadeepthigoonethileke8173 11 ай бұрын
Heartiest congratulations to professor !!!💐💐
@malagamage5703
@malagamage5703 11 ай бұрын
Congratulations to Prof Raj Somadeva 🎉
@anjaliamarawardan5921
@anjaliamarawardan5921 11 ай бұрын
ඔබ තුමාට ජය, දළදා සමිදුගේ පිහිටයි
@sunilsenevirathna4002
@sunilsenevirathna4002 11 ай бұрын
දේශීය මිණිපහනට අපගේ උනුසුම් සුභපැතුම්!
@IroshanW
@IroshanW 11 ай бұрын
සුබ පැතුම් මහාචාර්යතුමණි!!!
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 11 ай бұрын
ඔබතුමාට අපේ ගෞරවය මෙන්ම සුබපැතුම් .
@damayanthidias5518
@damayanthidias5518 11 ай бұрын
සුබපැතුම්,මහාචාර්‍ය තුමනි.දිර්ගායුශ ලැබෙවා.
@nishasadaruvan7155
@nishasadaruvan7155 11 ай бұрын
සුබ පැතුම් සර් ගයිගර් ගැන තව විස්තර කරන්න වෙයි වගේ සුදන්තක මහත්තය දුම්මල වරම අරගෙන
@sahasdulmina4783
@sahasdulmina4783 11 ай бұрын
පුකෙනුත් හිනා යනව 😛 හික්කඩුවේ වැල්ලේ සමලිංගික සුදුදන් එක්ක හැමනිලා රට පැන්න හික්කඩුවේ කොලු සුදා ම්ලේච්ඡ පර සුද්දන්ට රෙද්ද උස්සගෙන කඩේ යනව
@nishasadaruvan7155
@nishasadaruvan7155 11 ай бұрын
@@sahasdulmina4783 😂
@ashajayawickrama2506
@ashajayawickrama2506 11 ай бұрын
සුභ පැතුම් සර්.💐💐
@shanthiamarasekara4129
@shanthiamarasekara4129 11 ай бұрын
Congratulations Sir wish you all the best. ...
@ranjithsilva878
@ranjithsilva878 11 ай бұрын
Great! Congratulations Sir
@thineshaedirisinghe1860
@thineshaedirisinghe1860 11 ай бұрын
සුබ පැතුම් සර්.
@sarathkumaraprematilake6067
@sarathkumaraprematilake6067 11 ай бұрын
සුභ පැතුම්!!! නිරෝගී සුවය සහ ජය සතුට වාසනාව
@sfinlondon
@sfinlondon 11 ай бұрын
Congratulations 🎉
@susantharoshanarangallage8448
@susantharoshanarangallage8448 11 ай бұрын
Congratulations Sir!well deserved 👏
@chandasomabandara6431
@chandasomabandara6431 11 ай бұрын
මගේ සුභ පැතුම්!
@mahodyasbackup9774
@mahodyasbackup9774 11 ай бұрын
ආන් උබට සුදන්තත හක්කේ තියාලා අරිනවා😂😂😂
@anuraamithodana5599
@anuraamithodana5599 10 ай бұрын
සුභ පැතුම්
@chinthakaprasad1873
@chinthakaprasad1873 11 ай бұрын
Congratulations sir.
@kavishkadilan161
@kavishkadilan161 11 ай бұрын
උණුසුම් සුබපැතුම් මහාචාර්යතුමනි!🎉🎉
@nimalsenavirathna3401
@nimalsenavirathna3401 11 ай бұрын
Happy very happy
@somasirideniyawatta628
@somasirideniyawatta628 11 ай бұрын
ආඩම්බරයි සර්.ඔබතුමාගේ දිගු නෙත් දිගු කල් දිනේවා!
@lankanandachandrakumara8756
@lankanandachandrakumara8756 11 ай бұрын
ගයිගර් ගැන පොතක් සුදන්තක විජේතුංග මහතා BMICH එකේදී එලි දැක්වූවා නේද ?
@sahasdulmina4783
@sahasdulmina4783 11 ай бұрын
පුකෙනුත් හිනා යනව , බොල 😛 හික්කඩුවේ වැල්ලේ සමලිංගික සුදුදන් එක්ක හැමනිලා රට පැන්න හික්කඩුවේ කොලු සුදා ම්ලේච්ඡ පර සුද්දන්ට රෙද්ද උස්සගෙන කඩේ යනව , බොල
@qzd981
@qzd981 11 ай бұрын
හැමෝටම විල්හෙල්ම් ගයිගර් ගැන මතක් වෙලා තියෙන්නේ සුදන්තක සහෝදරයා, ගයිගර් ගැන පොතක් ලියා පළ කරාට පස්සෙ යි .
@sahasdulmina4783
@sahasdulmina4783 10 ай бұрын
@@qzd981 ඌට කියහන් සමලිංගික පර සුද්දන් එක්ක වැල්ලේ හැමනෙන හැටි ගැන පොතක් ලියල ඊලග පොත් ප්‍රදර්ශනයේදී එළිදක්වන්ඩ කියලා. ඕකා ඉතාලියේ කක්කුස්සි හෝදන හෝද අපේ රටට ගරහන අමු තිරිසනෙක්. ඕක ඇවිල්ල ඉන්නේ ... රුමේනියාව හරහා යුරෝපයට අපේ රටෙන් මිනිස්සු ගෙනියන ජාවාරම පටන්ගන්ඩ. නැතුව තොට ආදරේට නෙවෙයි. ඕකා.. ගූ.... බෙට්ටක් උඩ සල්ලි තිබුණොත් දිවෙන් ගන්න සක්කිලියෙක් , බොල.
@ChamilaWarathenna
@ChamilaWarathenna 10 ай бұрын
@@qzd981 මේ මහාචාර්යවරයා බොරුකාරයෙක්
@nalinj1
@nalinj1 10 ай бұрын
ඒකෙන් පස්සෙ තමයි මුන්ට මතක් වෙලා මේ පට්ට පල් බොරු කියන්නෙ.
@gaminihemachandra4920
@gaminihemachandra4920 11 ай бұрын
Congratulations Sir
@indradevamendis9846
@indradevamendis9846 11 ай бұрын
ලංකාවේ දැනට සොයාගෙන තියෙන පැරනිම සෙල්ලිපිය කුමන කාලයට අයත්ද?
@bertramdesilva7500
@bertramdesilva7500 11 ай бұрын
මහාචාර්ය තුමාට මගේ සුභ පැතුම් 🙏
@anomamaggonage761
@anomamaggonage761 11 ай бұрын
සුභ පැතුම් මහාචාර්ය තුමනි.
@Jayakodyj.a.h.i
@Jayakodyj.a.h.i 11 ай бұрын
Congratulations Sir !!!
@prasasea
@prasasea 11 ай бұрын
Congradulations professor
@sunchare
@sunchare 11 ай бұрын
Many thanks
@pradeepwijayasinghe6570
@pradeepwijayasinghe6570 10 ай бұрын
kindly explain when Geiger came to Sri Lanka??? is it 1856??? ( just before he says Geiger born in 1856) 🤣🤣🤣 if he came in 1856(just born) how he learn Pail from Waskaduwe Subuthi thro (born in1835) and if he came to SL in 1856, ( suppose at age 25) he lived 112 years ??? 🤣🤣🤣
@ChamilaWarathenna
@ChamilaWarathenna 10 ай бұрын
Good question up to the point. This professor is a hoaxer.
@BidunuWishwaya-iu5zc
@BidunuWishwaya-iu5zc 11 ай бұрын
Congratulations Sir 🙏🙏🙏👍❤️
@amilajeewantha8053
@amilajeewantha8053 11 ай бұрын
Congratulations!
@niroshangunarathna7075
@niroshangunarathna7075 11 ай бұрын
👍👍👍👍
@skyphone8133
@skyphone8133 11 ай бұрын
පිස්සු කථාවක්නේ කරන්නේ මේ මිනිසුන් මහවංශයේ විඡය රජුගෙන් සිංගලයන් පැවතගෙන එන බව සදහන් කල තැනම තිබේ විජය රඡු ලංකාවට තම්බපන්නියෙන් ගොඩබසිද්දී කුවෙනිය නම් යක්ෂ ගෝත්‍රික කාන්තාවක් කපු කෙටි මින් සිටිබව ඇය යොදාගෙන මෙරට පාලනය කල යක්ෂ ගෝත්‍රිකයන් විනාශකර මෙරට පාලනය ගෙන යක්ෂ ගෝත්‍රික කාන්තාව අතහැර ඉන්දියාවෙන් කුමාරිකාවන් ගෙන්වා ගත් බව විඡය රජුගේ ඇවැමෙන් මාමාවරැ මරා පණ්ඩුකාභය අනුරාධපුර රජවි රට එක්සත් කල බවලෝව පලමු රෝහල් සංකිර්ණය අනුරාධපුර ඇති අතර කුකුලෙකු වහලයට නැගගත් පසු බිමට නොබැස එක වහල් කඩක සිට අනිත් පසය යන්නට හැකි ලේස අනුරාධපුර ජනාවාස වී පැවති බව. දීප වංශය සමන්ත පාසාදිකාව ථුපවංශය වශයෙන් ලෝකයේ ඉතිහාසය ලියවී ඇති පොත් ඇත්තේ ලංකාවේ පමණි. ඉන්දියාවේවත් නැති අතර රාමායණය ආශ්‍රිතව ඉතිහාසය ලියන්නට උත්සහ කලද එය ඉතිහාස පොතක්නොවීම මත ඉන්දියාවේ ඉතිහාසය නීගමනය කිරීමටද යොදාගත් පොතකි මහාවංශය. මහාවංශය නොතිබුණි නම් ඉන්දිය ඉතිහාසය ලීවීමද පුරාවිද්‍යා සාධක මත පමණක් වු මෝහෙන්දජාරො හරප්පා නගරයේ නොදන්නා පුරාවිද්‍යා ඉතිහාසය වැනිවු නොදන්නා පිලිවලක් නැති මත පලකරමින් සිටින්නට මෙරට ඉතිහාසඤයන්ට ඉඩකඩක් විවරව නැත්තේ නිශ්චිත රාජ්‍ය නාමාවලීය ලංකාවේ පමණක් ලිඛිතව පැවතීම බුදුදහමේන් හික්මවන ලද ඡනතාවක් හා මතු බුදුවන බෝසත්වරැ රට එක්සේසත් කරන මෙරට කිසිවිටකත් තූච්ච අධිරාජ්යය මානසිකත්වයෙන් මඩනා දල සිතැතිව රටවල් යටත්කරගෙන එ රටවල ජනතාව තම ආණ්ඩුකාරවරයෙකු පත්කර ඔහුලවා එම රටවල් මංකොල්ල කැමට නොගිය අතිශේෂඨ ජාතියක් වුහයි මසාවංශය නොකියා කියන කතාව උසුලාගෙන සිටිය නොහැකි නරියන්ට දාව බිහිවු බටහිර මුහුදු මංකොල්ලකාර ජනතාව හා පාලකයන් යනු බුදුරජාණන් වහන්සේගේ පලමු ලංකාගමනේදී අහසේ පලක් බැද සිටියදි දැඩිමුඪ්ඩ දේවියන් ගසක් උගුලුවාගෙන පැමිණ බුදුන්ට සෙවන පිණිස පසුසසින් අල්වාගෙන සිටියදී ලංකාවේ ඇත අතිතයේ සිට අරක්ගෙන සිටි මස්මාංශ කමින් රහමෙර බොමින් ඒ සියලුම කැම පුච්චාගෙන කැමට උපකාර කරන ගිනිදෙවියාට වර්ශයක් පාසා සියලුම දෙ ගින්නට දමා අලුවු විට නලලේ ගා ගනිමින් ගිනිදෙවියන් පිදීම ආගම කොට වාසයකල වනචාරීන් අවිආයුද සන්ධද්ධව සිටියදී අහසේ ගිනිජාලාවක් මැද බුදුරජුන් දැන් පිලිස්සී අලු වේයයි සිතු ජනතාව බිය බිරාන්ත කරමින් නොපීලිස්සී සිටිමින් උන්ගේ ගිනිදෙවියන්ට වඩා බුදුරජාණන්වහන්ගේ බලවත් කියා පෙන්වා යටත්කර ගිරිදිවයිනට පලවා හැරි පසු ගොවිතැන් බත් කරමින් ජිවන රටාවකට මේරට සකස්කලේ බුදුරජාණන් වසන්සේම වන හෙයින්ම මේරට රජවරැ බාර කරැවන් මිස අයිතිකරැවා වනුයේ බුදුන්ගේ ඇවැමේන් දලදා වහන්සේ වීම මත වැසි වසිනුයේද දලදා වහන්සේගේ අනුභාවය මත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැමට පෙර මෙරට ආරක්ෂා කිරීමට දේවිවරැන්ට අණකල ශබ්දය දලදාවහන්සේ තුල සිට දෙව්ලොව දක්වා දොන්කාර දෙන්නේය. මේ පුරාවිද්‍යා කරන මහාවංශයට බණින හරක් මොකද කියන්නේ චුලෝදර මැණික් පුටුව ගැන බටහිර වැද්දා බීම සිටියදි මෙරට පුටුවල ඉදගත්තේ සුදුරෙදිකඩක් දමා සංගරත්නය වඩාහිදුවාය.
@batagallegedaragunaratne3252
@batagallegedaragunaratne3252 11 ай бұрын
Congratulations.
@sunethprasad4185
@sunethprasad4185 11 ай бұрын
Wilhelm geiger නිසා ලංකාවේ ඉතිහාසය වෙනස් වුණාද නැද්ද ?
@gkkandy2014
@gkkandy2014 11 ай бұрын
Congratulations sir ❤❤❤❤🎉
@anandaweerakoon9208
@anandaweerakoon9208 11 ай бұрын
උනුකසුම් සුභපැතුම්.
@kalanaepasinghe200
@kalanaepasinghe200 11 ай бұрын
Congratulations Master❤
@malanierathnayake3232
@malanierathnayake3232 10 ай бұрын
Congratulations professor rajkumar soomodheva ♥️
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 11 ай бұрын
Congratulations sir..!!!
@sunchare
@sunchare 11 ай бұрын
Thanks a lot
@tissaattygalle7958
@tissaattygalle7958 11 ай бұрын
අපෙ සෝමදේව මහත්තයා ට තෙරුවන් සරනයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-nd6sw4ep1q
@user-nd6sw4ep1q 11 ай бұрын
මහාචාර්ය තුමාට දීර්ඝායු වේවා!
@malaabeywardana7455
@malaabeywardana7455 11 ай бұрын
සුබ පැතුමි Sir
@mgwpriyalal6040
@mgwpriyalal6040 11 ай бұрын
බහරේන් වල වෙසෙන සියලු ශ්‍රීලාංකිකයි වෙනුවෙන් මාගේ උණුසුම් සුභපැතුම් මහාචාර්ය තුමනි.. ඔබතුමා අපට ජාතික සම්පතක්.. ❤
@sheham
@sheham 11 ай бұрын
Very interesting and informative
@kbdissanayaka2324
@kbdissanayaka2324 11 ай бұрын
Congratulations
@fai3379
@fai3379 11 ай бұрын
සුබ පැතුම් 😍
@piyasanka
@piyasanka 11 ай бұрын
@gaminiwijeratne4363
@gaminiwijeratne4363 11 ай бұрын
Congratulations sir ❤️❤️❤️
@shashediri544
@shashediri544 11 ай бұрын
10:28 Modern Times(1936) චිත්‍රපටය.
@pushpananayakkara1081
@pushpananayakkara1081 11 ай бұрын
👍👍👍
@user-nt2jz8ci2v
@user-nt2jz8ci2v 11 ай бұрын
Congratulations sir, we are proud of you.
Neth Fm Unlimited History 175
1:19:26
Neth FM
Рет қаралды 5 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 45 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Neth Unlimited History Sri Lanka 130
1:21:30
Neth FM
Рет қаралды 7 М.
Neth fm Unlimited History Sri Lanka 137
1:26:11
Neth FM
Рет қаралды 9 М.
Neth Unlimitad History 190
1:19:52
Neth FM
Рет қаралды 4,3 М.
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 45 МЛН