KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මඩු දේව මාතාවන් වහන්සේට ප්‍රාර්ථනාව | Litany to Our lady of Madhu #miracleprayer #mothermary #hymns
17:15
Kothmale | Trails of Prince Dutugemunu | ගැමුණු කුමාරයාගේ පුරාවෘත්තය සොයා කොත්මලෙන් කබරගලට | 4K
1:26:10
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Wilpattu to Our Lady of Madhu Church || Shrine of Our Lady of Madhu මන්නාරම් කොටුවෙන් මඩු පල්ලියට.
Рет қаралды 59,401
Facebook
Twitter
Жүктеу
1
Жазылу 163 М.
Dinesh A Pathum
Күн бұрын
Пікірлер: 482
@malingapushpakumara5517
Жыл бұрын
සුන්දර ගමනාන්තයක් ♥️♥️🚙🚙
@roshanthilakarathna855
Жыл бұрын
හොඳයි හොඳයි අයියා ... budusaranai
@mrrifRockzee
Жыл бұрын
Man kodak adere mowbimata ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰oya ekka pireesh bro👍👍👍👍👍
@ArunaPiyankara-kf9gd
5 ай бұрын
හිත නිවන සන්චාරයක් ජයවෙවා අයියෙ
@RosaRosa-x8k
10 ай бұрын
මානව හිතවාදියා! චිරං ඡයතු❤ආදරේ යි සදහටම මල්ලියේ @
@prasannawijenandaprasannaw1439
Жыл бұрын
jaya wewaaa..... මිත්‍රයා
@SugathDissanayake-x7v
7 ай бұрын
ඔබේ සංචාරක මගපෙන්වීම අගය කරමි. ඒ වගේම ආගම්, ජාතීන් පිළිබඳ දක්වන සංහිඳියාවාදි ආකල්ප ගැනත් සතුටුයි
@dewindunethmina869
Жыл бұрын
දිනේෂ් අයියා. හදවතේ සංචාරකයා.❤️
@dileepashashipriya6283
Жыл бұрын
Wenada wage adath apiwa sundara istana resakata genagiya oba depalata(Dinesh, Loku piris) godak tuthi.....budusaranayi...
@dkulatunga1148
Жыл бұрын
සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් ලොකු පිරිස් ..ජයවේවා තෙරුවන් සරණය් ..
@saamphotogrphy-qn2qh
Жыл бұрын
ඔයා සුපිරි ඉක්මනින් 100 k යන් ජයවේවා
@akilashashimal7313
Жыл бұрын
ඔයා යන ගමන් බලලා තමයි අපිත් දැන් ඇවිදින්න යන්නේ..දැන් අපේ ටාගට් එක තමා ඔයා ගියපු තැන් වලට ගිහින් ඉවර කරන එක..😊😊❤
@Rashmith6603
Жыл бұрын
මම ඔයාගේ vidio වලට ඇබ්බැහි වෙලා ඉන්නේ මාමේ. 🥰🥰🥰
@Vv.vvvv.vvvvvvvvv
Жыл бұрын
ඇත්‍තටම අයියේ ඔයාගේ විඩියෝ වලට ඇබ්බැහි වේලා වගේ බලන්නේ ❤️❤️ පරිසරයට ආදරය කරන්න කියලා දූන්නා විතරක් නේවේ ලංකාවේ ලස්සන තැන් වලට ගිහින් එ සුන්දරත්වය අපිටත් ලබා තුන්නා අයියා මේලවට බිහිකරපූ එ රත්තරන් අම්මට අනේක වාරයක් පින් පරිස්සමින් ඉන්න ඉදිරිය කරන වැඩ කටයුතු ඉතාමත් හොදින් සාර්තක වේවා ❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰✔✔
@nirmalifernando7429
Жыл бұрын
මඩු පල්ලියේ කල සංචාරයත්.. ලස්සන සිහිවටනයක්. ඒ වගේම තලෙයි මන්නාරම.. ස්වාභාවික ලස්සන පිරි ලස්සන ම සංචාරයක්.. සුභ පැතුම්..!!
@gihansenanayake648
Жыл бұрын
හදවතේ සංචාරකයා ආදරෙයි ලොකු පිරිස් ඔයාටත් එසේමයි ආදරෙයි
@shermilafdo7949
Жыл бұрын
මරද මඩු මෑණීයන්ගේ පිහිට ආශීර්වාදය බහුලව ලැබෙනවා ඔය දෙන්නාටම . මෑණීයන්ව වන්දනාමාන කරන්න යන අපිටත් මේ video එක දැක්කාම ඇඩෙනවා ඒ වගේ මඩු වන්දනාවේ නොගිය අයට මේක හොදම අවස්ථාවක්. දිනේෂ් මේක පුදුම සංචාරයක් නෙතට සිතට දෙකටම සිසිල දුන්නු.. … අපිව මේ වගේ සංචාර රැගෙන යනවාට බොහොම පිං.. තෙරැවණ් සරණයී ! මරද මඩු මෑණීයන්ගේ පිහිටයී!!!!
@mithilaranmal5204
Жыл бұрын
විඩියෝ එකක් නැතුව සාන්කාවෙන් හිටියේ ඔය කටහඬ තියන සුන්දරත්වය ප්ට්ට දිනේෂ් aiyee ❤⛰️🌎💥🌿
@hashenchamindu98
Жыл бұрын
වෙහෙසකර දවසක් අවසානෙදි අයියගේ වීඩියෝ එකක් බැලුවම දැනෙන්නෙ පුදුම නිදහසක්...ජයවේවා අයියේ...ඊලඟ වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා😍❤️💯
@maduhansimewanka5836
Жыл бұрын
අයියට ගොඩාක් පින්.විලදගොඩ අරන්ණයට ගිහින් ස්වාමීන් වහන්සේට පිරිකරත් අරන් ගියාට.අයේත් ඉක්මනින් වටිනා විඩියෝ එකක් අරන් එනකම් බලන් ඉන්නවා.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි...
@shyamaleesandamalee2108
Жыл бұрын
ස්භාදහම් මෑණියන්ට මාගේ නමස්කාරය වේවා ! 🙏
@shanifernando5287
Жыл бұрын
Sundara charikawak , godak දේවල් dekka , godak දේවල් igena gaththa , 👍👍👍
@umayasevwandi6034
Жыл бұрын
වෙලාවක් හම්බෙනකන් සති දෙකක් ඉන්න උනා මේක බලන්න 🥺 හිත නිවාගන්න තියෙන එකම තැන ❤ හදවතේ සංචාරකයා දිනේෂ් ❤️❤️🔥
@deeptha.1147
Жыл бұрын
Me punchi rate edalath Apita yanna beri,api dekala nethi then walata gihin ehi sundarathwaya,ithihasa kathawa kiyla apita loku denumak labadena obota godak sthuthi mithraya.. Meweni sanchara tawa tawath karannata obatath obage kandayamatath shakthiya lebenna one..💪🙏
@yumcupi1639
Жыл бұрын
ආසාවෙන් හිටියේ video එකක් සහ hinawa බලන්න 🌿🌿🌿
@vinduindiwari1106
Жыл бұрын
සංචාරකතුමා නිදුක් නීරෝගී දීර්ඝායුශ වේවා....තෙරුවන් සරණයි ❤❤❤❤
@TravelWeekend
Жыл бұрын
මේක දැක්කම ආයේත් මන්නාරමේ යන්න හිතුනා මල්ලි ... මල්වතු ඔය හරස් කරපු තේක්කම අමුනටත් යන්න එපැයි එතනත් මාරම ලස්සන තැනක් ... කොයි ලොකු පීරිස් පොඩ්ඩක් මේ පැත්ත බලලා හිනා වෙන්නකෝ .. ඕකේ ඔහොම හිටියට කතාවට සෙට්වෙලා බලන්න ඕන ..... ජය වේවා ඩබලටම...
@mahindagunawardana6641
9 ай бұрын
matath hitenawa.ayemath yanna.. lankawe puduma lassana pettak..but wedi denek noyena....
@akialexsandra2962
Жыл бұрын
thanks dinesh . lankawa watema lassana lassana tan walata gihin e lassana dewal apita pennawata mamath hitin oyala yana yana tana yanawa harima santhosai budusaranai oyala hamotama wisesayen oyage ammata mokada oya wage watina puthek me loketa dayada kalata
@adithyaminidum5562
Жыл бұрын
විඩියවක් එනකම් බලන් හිටියේ හදවතේ සංචාරකයා ❤️
@gihanmadu6404
Жыл бұрын
Travel King🍃🍂 ආදරෙයි DAP❤️🍃💪
@danuu7464
Жыл бұрын
Loku peris/pathum aiya ❤
@priya-jeevithaaram9045
Жыл бұрын
වීඩියෝ තුනම බොහොමත්ම ආසාවෙන් බැලුවා...විළඳගොඩ පන්සල....මඩු දේවස්ථානය සැදැහැ හිතින් වන්දනා කරගත්තා දුරස්ව ඉඳගෙන....බොහොම පින් දිනේෂ් හා ලොකු පීරිස්ට....ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා....🙏❤️🌞
@indirakatugampola5752
Жыл бұрын
Excellent ! දිනේශ් ට ආසිරි පැතුම් දිග ගමනකට.
@sunilxcode
Жыл бұрын
හිරු බැස යන සවසක මන්නාරම් පාලම අභියස දැහැනයි🍁🍁🍂🍂 කුරුලු රෑන් ගිමන් නිවන ගොම්මන වෙත පියා සලන දසුනයි💜🌷 මඩු දෙවු මැදුරේ දසුනෙන් සිත නිවෙනා ගීතිකා ඇසෙයි💛🌹 ලොව හැම නෙත අභියස මේ දේසේ සැඟ වී ගිය මැණික් අරං ඔප දමන්න ඔබ දක්ශයි🌸🙏🌸🙏
@garukapriyamaan3208
Жыл бұрын
ර්‍ඊලග video එක කඳුකරයෙන් 🥺🌿හදවතේ සංචාරකයා ❤️ God bless you✝️
@lilanipriyangika8687
Жыл бұрын
නොදැක්ක පැත්තක් පෙන්නුවාට ස්තුතිය .👌👌👌👌👍👍👍👍💐💐💐💐💐
@shashen_tharindu
Жыл бұрын
අවුරුදු 3ක කාලයක් පුරා මට හැකිඋනා මණ්නාරම් බලකොටුව සංරක්ෂණය කරන්න උදව් කරන්න ඒ ගැන මාරම සතුටුයි
@harshatharanga2862
Жыл бұрын
දෑසට නොහුරු රූ සොබා..පෙන්නුව ලෙස මනා.. උබට පින් ගොඩක් දිනාපන් උබ හැමදාම අපේ හදවතේ එකා 😍😍😍
@rangakumara3413
Жыл бұрын
දිනේෂ් කියන්නෙ ඉතින් සුපිරියක්ම තමයි ❤❤
@chamikaruchiranga2837
Жыл бұрын
බලන් හිටියෙ දෙයියනේ වීඩියෝ එක එනකම්.....දැන් විඩියෝ බැලුවෙ නැත්තම් කෑවෙ නෑ වගේ.........දිනේශ් අයියා❤❤❤.... පරිස්සමෙන්
@thilinidarshika7329
Жыл бұрын
බලාගෙන හිටියෙ වීඩියෝ එක දානකම් ❤️🥰🥰
@IsuriUpeksha-g5m
Жыл бұрын
සොඳුරු සංචාරකයෝ ❤️ අයියාගේ රූප රචනා බලන එක දැන් පුරුද්දක් වෙලා 🌿🌱🌦️🍀🏞️⛰️💚💙
@sahasnakularathna8271
Жыл бұрын
වෙනම ලොකවලට හිර වෙලා උදෙ පාන්දර clz ගිහින් රැ වෙලා ගෙදර එන ලමයින් රොබො වරු වගෙ 4 න් වල adit වෙලා ඉද්දි ටිකක් නිදහස් වෙලා ජිවිතය විදින්න කියා දෙන ඔයාට අය්යෙ ගොඩක් ස්තුති 🌿🌏❤️🧠
@shewonfdoz407
Жыл бұрын
දිනේශ් හදවතේ ඉන්න චරිතයක් වගේම ලොකු පීරිස් හයියක් ශක්තියක් 🇱🇰 වෙනස්ම චරිත දෙකක් ලංකාවේ ඉන්න ආදරණීයම මිනිස්සුන් දෙදෙනෙක් ❤ ජය වේවා ආදරෙයි දිනා මහන්සී නිවන්නා සොදුරු ඇස් පිනවන්නා අදත් නියනයු බුදු සරණයි ජේසු පිහිටයි ඔබ දෙදෙනාටම
@shyamaleesandamalee2108
Жыл бұрын
❤️❤️❤️ දිනේෂ් ... ලොකු පීරිස් ...❤️❤️❤️ 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@Chz44
Жыл бұрын
10:38 ඒ shot එක🥺💗..හැමදාම අපිව ලංකාව වටේ අරන් යනවට බොහොම ස්තූති අයියේ❤
@lakshanmadusanka7357
Жыл бұрын
එක් රාමුවකට කොටුවුන ජීවිතේ මනසේ විඩාව නිවාගන්නේ අයියගේ විඩියෝ බලලා. ස්තූතියි අයියේ. 😇♥️ බලන්න බැරිවුන කොටස් මේ බලන ගමන්😅
@nethudelpitiya
Жыл бұрын
සුන්දර ගමනාන්තයක අවසානය. ❤🍃
@namalherath6247
Жыл бұрын
ජයවෙන්න ඔනී❤️පරීස්සමට
@GeethaJayasooriya-c2f
Жыл бұрын
බුදු සරනයි ඔයා ලාට 🙏🙏🙏🙏🇰🇼🇱🇰
@JAY-yb3gl
Жыл бұрын
ජයෙන් ජය අයිය❤රටේ ලෝකෙ ලස්සන තවත් ලස්සනට අපිට පෙන්නන්න
@kanishkagimhana
Жыл бұрын
අපගේ මාවත අපම සාදා ගත යුතුයි, සොබාදහමෙන් අප එයට ආශිර්වාද එක්කොට ගත යුතුයි, නිම් හිම් නැති ලෝකයේ ඈත ක්ෂිතිජය ඉමට දිව යන තුරගෙකු සේ ගෙවා නොදමන්න ඔබේ ලස්සන ජීවිතය. ජීවිතය යනු ජීවිතයටයි,සීමා මායිම් බිද දමා විදින්න ජීවිතය. ආයුබෝවන් මම දිනේශ් ,කලාකාමියෙකුට ලස්සන පද පේලියක්.
@kethakadamiyuru6220
Жыл бұрын
දීර්ඝ ගමනක් නියමයි හරි ම ලස්සන යි .
@supunweerakoon4900
Жыл бұрын
අපි අවුරුද්දකට එක සැරයක් මඩු පල්ලි යනව මේ මාසෙත් 13,14,15 මඩු පල්ලියේ තමයි හිටියෙ මෙහෙම දැක්කම හරි සතුටුයි
@wasanthaabeykoon1814
Жыл бұрын
ජය වේවා දිගටම මේ වැඩ සටහන කරාන්න
@nilakshikolambage9447
Жыл бұрын
හරිම සුන්දර එ වගේම විස්තරාත්මක රූප රචනයක්.. ! ❤️
@mdkthanuja1493
Жыл бұрын
❤ harima lassanai watinawa me hama video ekakma .maubime sundaratwaya lassana .dakapu nathi godak dewal daka bala gattha Wachana walin kiyala numa karanna ba atthemma godak pin🙏🙏🙏❤️ Mama oyata suba pathanawa siyalu wadakatayoutu balaporotthu sapala wewa ❤vilada goda pansale idala iwara wenakal vedeo baluwa.lankawe api nodanna nodakapu tan කොච්චර nam tiyenawada.oya nisha ewa bala gattha.harima satutui .පරිස්සමෙන් yana gaman biman yanna enna mokada oya wage aya lanka mathawata godak watinawa ❤sbahadahamata adare karana aya godak adui.hadawathimma adarei a kamata❤👍🙏🙏🙏❤ Teruwan saranai
@manjulasampat5764
Жыл бұрын
ජයයෙන් ජයම වේවා දිනෙෂ් අයියාටත් ලොකු පිරිස් අයියාටත්... බුදු සරණයි හදවතේ ආදරනිය සංචාරකයාට
@hasiyavlogs
Жыл бұрын
හදවතේ සංචාරකයා ❤ DAP 🔥 සෙට් එකම බැලුවා ලස්සනයි ආසාවෙන් බැලුවා ජය වේවා ආදරෙයි ❤
@lakshanchandima6236
Жыл бұрын
Harima lassanata wedagath widiyata wede karanawata .. . thank u brother.. ❤❤❤🇱🇰🇱🇰
@Ictgayan
Жыл бұрын
මාරම ලස්සනයි තව .එකක් ඉක්මනට අරන්එන්න😍
@sasifdo3642
Жыл бұрын
විඩියො එක පටන් ගත්තු මොහොතෙ ඉදන් ඉවර වෙන මොහොත වෙනකම් මාරම ලස්සනයී අයියේ👌👌👌කියන්න වචන නෑ ලස්සන ලස්සන තැන් ගොඩයී🥰🥰මම කවදාවත් මඩු දේවස්ථානයට ගිහින් නෑ ඒත් මඩු මංගල්‍යය ගැන ගොඩාක් දෙවල් අහලා තියෙනවා...අද මඩු දේවස්ථානය රූප රාමු වලින් වැද පුදා ගත්තා...මඩු මැනියන්ගෙ පිහිටයී සියලූම දෙනාට🙏🙏අපිව එක්කන් ගියාට අයියලා දෙන්නටම බොහොම පිං🙏🙏🙏ඇත්තමයී අයියේ විඩියො එක් නම් පුදුමාකාර ලස්සනයී👌👌👌🥰🥰🥰 100k ලග ලගම💪💪💪හදවතෙ සංචාරකයින් දෙපල ස්තූතියී❤❤පරිස්සමෙන් ඉන්න🙏🙏❤සොබාදහම රකින්නා සොබාදහම විසින් රකි...බුදු සරනයී🙏☸️❤💪
@DineshAPathum
Жыл бұрын
බෙහෙවින්ම ස්තූති නංගි
@nishanthidarshani4310
Жыл бұрын
Video ekak Dala dakketh na lassanai hari watinawa ikmanatama ilakkayata yanna labewa kiyala prarthana karanawa api balagena innawa
@sanuwaranimnath613
Жыл бұрын
ආදරෙයි දිනේෂ් අයියා.හදවතේ සන්චාරකයා.💚🌳🌍🍃♥️😊
@piumikothalawala857
Жыл бұрын
හිත නිවෙන කථාවත් එක්ක පන්සලයි කෝවිලයි පල්ලියයි සොබාදහමයිත් එකතු වෙලා ලොකු පීරිසුත් ඉන්නව කියන්නේ...🥰❤️❤🩹🌿 ස්තුතියි දෙන්නටම..
@dilinisakunthala8446
Жыл бұрын
මුලින්ම බැලුවත් මුළු වීඩියෝ එකම නොබලා කමෙන්ට් එකක් දාන්න හිත ඉඩ දෙන්නෙ නෑ . ♥️ ලස්සනයි . පරිස්සමෙන් .
@namalherath6247
Жыл бұрын
හදවතේ සංචාරකයා කතා කාරයා වැඩ කාරයා හැඩ කාරයා...එ සැනසීම වැඩක් නෑ කියලා..ජයවෙන්න ඔනී අයීයා..රට වටේම අපිවත් එක්ක යනවට🙏🤟
@piyalsamaraweera750
Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්. සතුටින් බැලුවා.
@damiduprabath8398
Жыл бұрын
දිනේශ් අයිය❤ ලොකු පීරිස් ❤ හදවතේ ඉහලින්ම ❤
@upulshantha3337
Жыл бұрын
මම හරිම කැමතියි ඔ්යාගෙ vidio වලට
@manishaasangi6683
Жыл бұрын
හදවතේ සංචාරකයා ..ආදරෙයි හැමදාමත් ...ඔය වචන..DAP❤❤❤
@pathumshalika1782
Жыл бұрын
සුපිරි ❤️💥
@thushan4902
Жыл бұрын
හැමදාම වගේ ලස්සන සංචාරයක්❤
@samiya940
Жыл бұрын
*_DAP පිස්සුවක් තමා 🥺✨️💚_*
@ruchiranamalee5018
Жыл бұрын
වෙනදා වගේම සොඳුරු vlog එකක් .වාසනාවන් දිනේෂ් .තෙරුවන් සරණයි ඔබට
@Cine_matics
Жыл бұрын
සුව කළ නොහැකි ඇබ්බැහිවීමක්🥺
@rosevilma5383
Жыл бұрын
Madu palliya dakiddi godak duka hitenawa..oyala dennata jesupihtai..
@BhikkuVisuddhi
Жыл бұрын
😍😇😇 අපිත් ගියා වගේ තමයි ඉතින් මේක බැලුවම
@zowmyaahamedzowmya931
Жыл бұрын
එ් පේර හරි රසයි අපි ඔය පැත්තෙ හරියට ගියා හැබැයි අර පාලම පැත්තෙ තාම යන්න බැරි උනා thanks යන්නැති ගොඩක් තැන් දිනේශ් අපිට ගේනවනෙ එ් හින්ද අවුලක් නෑ
@nishu6959
Жыл бұрын
හදවතේ සංචාරකයට ❤ ආදරෙයි හැමදාම.❤යන එන ගමන බිමන පරිස්සමෙන්,බුදු සරණයි.🌿
@nirashasandaruwini9700
Жыл бұрын
ආපහු එන්න හලාවතට අයියේ❤️❤️❤️
@HasanthaIshan
Жыл бұрын
හදවතින්ම නිහතමානී සංචාරකයා❤️
@kusalsadaruwan8244
Жыл бұрын
සුන්දර ලංකාවේ අපි නොදැකපු තැන් පෙන්නනවට ගොඩක් පිං සහෝදරයා ❤️ ඊලග පාර සීත කදුකරයෙ ලස්සන රූප රාමු පෙලක් බලාපොරොත්තු වෙනවා 😍
@supunmadhusanka3285
Жыл бұрын
ඇබ්බැහියක් ❤️🌸
@Chamila_J007
Жыл бұрын
ඉතුරුටික එනකල් බලන් හිටියෙ❤️
@shyamaleesandamalee2108
Жыл бұрын
ආයුබෝවන් ! 🙏💐 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !🙏 දිනේෂ් .. ලොකු පීරිස් .. ඔයාලාට මගේ ආචාර්ය පුදකරමි ! හරිම ආඩම්බරයක් ඔයාලා දෙන්නට ..❤️
@tharinduabewaththa730
Жыл бұрын
අයියා මන් සිංහල උගන්වන කෙනෙක් ,ඔයාගෙ කතා විලාසයට මන් හරි කැමති
@tharindudasun6323
Жыл бұрын
විඩියෝ එක දානකන්ම බලන් හිටියා. ජයවේවා දිනේශ් අයියා ❤
@iranganiayabaddage792
Жыл бұрын
සුරපුරයක් බදු මගේ මව් බිම ❤. බුදුසරණයි ඔයාලට 🙏
@kavindamunasingha
Жыл бұрын
Supiri 👌👍 great work malli hat 🧢 off brother 🙏 Jayawewa malliye 🙏🙏❤️❤️
@heshanialuthge5713
Жыл бұрын
නියමයි වීඩියෝ එක 😍😍 දිනේශ් අයියා ලොකු පීරිස් තෙරුවන් සරනයි ඔබ දෙපලට 🙏🙏🙏
@shen7167
Жыл бұрын
ජයවේවා දිනේශ් අයියා ❤️
@shakthimanamperi115
Жыл бұрын
Supiri Ayya !
@Vihanagarukshan
Жыл бұрын
ජයවේවා... හදබිමේ ඇව්දින්නට❤❤❤❤
@DineshShyamal
Жыл бұрын
මෙ වීඩියෝ එකත් නියමයි දිනේෂ් අය්යේ. බුදුසරණයි දිනේෂ් අය්යාටයි බේබි ඩ්‍රයිවර් ටයි. පරිස්සමින්. ❤❤.
@naveenbhanuka1770
Жыл бұрын
හැමදාම කියනව වගේ සුපිරි ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි කොල්ලෝ පරිස්සමෙන්
@slsaduchanutravel7140
Жыл бұрын
DAP නම් සුපිරියක් තමා ඉතින් ....නියමයි ...👍👍👍👍💐
@hasithmadushan6022
Жыл бұрын
අයුබොවන් සහොදරයා ගොඩක් පින්
@sameeranuwan2317
Жыл бұрын
හැමදාම කියනවා වගේ..ඔබ කරනා කියනා දේ සාර්ථක වේවා සහෝ..බුදු සරණයි.🙏♥️
@sankasong9557
Жыл бұрын
Dinesh aiya🌱🍃💖DAP🤘👍
17:15
මඩු දේව මාතාවන් වහන්සේට ප්‍රාර්ථනාව | Litany to Our lady of Madhu #miracleprayer #mothermary #hymns
Sl Angels Vlogs
Рет қаралды 11 М.
1:26:10
Kothmale | Trails of Prince Dutugemunu | ගැමුණු කුමාරයාගේ පුරාවෘත්තය සොයා කොත්මලෙන් කබරගලට | 4K
Dinesh A Pathum
Рет қаралды 106 М.
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 67 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 143 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 44 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
50:49
Kachcchatheevu island | St.Antony's Church Festival | ලංකාවට දුරම දූපතේ දින දෙකක් | 4K
Dinesh A Pathum
Рет қаралды 117 М.
15:42
🔴ජනපති, ඉන්දීය අගමැති ඉදිරියේ කළ හඬ පැහැදිලි කතාව.මෝදිත් කතාකරයි PRESIDENT ANURA KUMARA DISANAYAKA
The Life Traveler
Рет қаралды 169 М.
53:42
දික් ඇල්ල කන්ද ඔස්සේ අවාරයේ සිරිපා කරුණාව | Adam's Peak Pilgrimage in Off Season via Udamaliboda.
You Gonna Love It
Рет қаралды 659
25:48
Ravana Falls | A Rainy Adventure to the Top of Ravana Falls | රාවණා ඇල්ල මුදුනේ සුන්දරත්වය සොයා
Dinesh A Pathum
Рет қаралды 29 М.
22:21
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 21 | 2024-12- 16 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 134 М.
1:09:18
Wiladagoda Buddhist Monestery | Road trip to Wilpattuwa|මළ සිරුරු දෙස බලා භාවනා කරණ හාමුදුරුවන් සොයා
Dinesh A Pathum
Рет қаралды 211 М.
25:32
මරුඳ මඩු දේවමාතාවන්ගේ උත්පත්ති කතාව ඔබ දන්නවාද? - Rev. Fr. Prasad Harshan
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
Рет қаралды 59 М.
12:22
මඩු පල්ලියට කොටුවේ ඉඳන් Train එකේ | TTD Travel 6.1
TAG Travel
Рет қаралды 3,6 М.
1:12:30
Chundikulam Bird Sanctuary | Chudikulam to Mullaitivu | Sand Dunes | මුලතිව් වෙරළේ කෑම්පින්ග් | 4K
Dinesh A Pathum
Рет қаралды 66 М.
37:13
මහා කැලේක අතරමන් උනා | Knuckles Vlog Part 2 | KMP to Duwili
Sancharaya Soya
Рет қаралды 350
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 67 МЛН