රාජපක්ෂවරු සමග දේශපාලනය අවසන් | Wimal Weerawansa | 10 Questions

  Рет қаралды 709,559

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер
@padmamahathantila268
@padmamahathantila268 2 жыл бұрын
හරිම නිහතමානිව ප්‍රශ්න අසන නිවෙදකයෙක්. ස්තුතියි ඔබ දෙපලටම.
@sudamrukshan6555
@sudamrukshan6555 2 жыл бұрын
සම්පූර්ණ රාජපක්ෂ පරම්පරාව රටින්ම එලවන්න කාලය ඇවිල්ලා
@Kanishka_sahabndu
@Kanishka_sahabndu 2 жыл бұрын
🤭🤭🤭
@shanabc7249
@shanabc7249 2 жыл бұрын
බදුර්දීන් සජියගෙ බලවේගය ගේමු
@sudamrukshan6555
@sudamrukshan6555 2 жыл бұрын
@@shanabc7249 ආතල් දෙන්න එපා බං
@ravishanperera8012
@ravishanperera8012 2 жыл бұрын
@@shanabc7249 😂😂
@chamodmaduranga1585
@chamodmaduranga1585 2 жыл бұрын
විමල් එක්ක එකතු වෙලාද
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 11 ай бұрын
ඇත්ත කතාකරන්න බයවෙන්න ඕනෙ නෑ, කොහොම හරි රට ගොඩනගන්න ඕනෙ, ඒකට කැපවෙන කොන්දක් තියන නායකයෙක් ඕනෙ මොනවා උනත් මම එදා ඉදලාම ගරුකරපු චරිතයක් විමල්, නිවේදක තුමාත් නියමයි නිවේදකයා කියන භූමිකාවට උපරිම සාදාරනයක් කලා.
@kaagi869
@kaagi869 2 жыл бұрын
20 වෙනි සංශෝදනේට අත් ඉස්සුවෙ අපි වෙන්න ඇති.. ඔක්කොම එකතුවෙලා රට කාලා දැන් එනවා මෙතන හොද මිනිහා වෙන්න!
@newworld-j9h
@newworld-j9h 2 жыл бұрын
Aniwa munwa alawanna oni
@kavindumadusankha3712
@kavindumadusankha3712 2 жыл бұрын
Sira kathawa , ayin karanakan inne nathuwa amathi kame iddi owa kiyanna tbunane enam 🤦🤦
@nelumgunaseka7608
@nelumgunaseka7608 2 жыл бұрын
Ane tawa tika dawsak ghin eyalage honda kiyanna gani.
@AbdurRahman-kc5fq
@AbdurRahman-kc5fq 2 жыл бұрын
👍 Agreed
@amaltravelblog5426
@amaltravelblog5426 2 жыл бұрын
Drama boy. Doesn't have individual vote. Why he left from jvp because of the leadership
@sunilranaweera572
@sunilranaweera572 2 жыл бұрын
වසන්ත මාසිංහ කියන්නෙ මං හිතාහිටියට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න නිවේදකයෙක්...ජයවේවා
@sahanbimsara3905
@sahanbimsara3905 2 жыл бұрын
sirawatama bn
@sunilranaweera572
@sunilranaweera572 2 жыл бұрын
හරිම සංයමයකින් ප්‍ර්‍රස්න අහන්නෙ ..ඒකයි වැදගත්
@maduwickrama3908
@maduwickrama3908 2 жыл бұрын
👍 him very much
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
ඔව් එයා කාගෙනුත් ප්‍රශ්න කිරීම ගොඩක් හොඳට කරනවා
@mao4629
@mao4629 2 жыл бұрын
Owa ubata hoda padam thopi thamai rata kawe
@yaka2101
@yaka2101 2 жыл бұрын
නිවේදකය කියන චරිතයට උපරිම සාධාරණයක් කළා
@dild3732
@dild3732 2 жыл бұрын
අපි ආයේ කිසිම දවසක රාජපක්ෂලා සමග එකට ඡන්දය ඉල්ලන්නෙ නැ....වෙනම ඉල්ලලා පස්සේ එකතු වෙනවා මිසක්...
@RUDIZII
@RUDIZII 2 жыл бұрын
😁😁😁😜
@jayaweerawijekoon1409
@jayaweerawijekoon1409 2 жыл бұрын
Real talk......
@rafsharaheem6684
@rafsharaheem6684 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@nuhanash4204
@nuhanash4204 2 жыл бұрын
🤩👍👍👍
@scitechtravelerdaily4675
@scitechtravelerdaily4675 2 жыл бұрын
Sira dan ,oya ungema wenama gemak bn
@sarasavi7898
@sarasavi7898 2 жыл бұрын
විමල් එක්ක එකඟ නොවුණත් බැසිල් පිළිබඳ කියපු හැම දෙයක්ම ඇත්ත
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Aiyo rawatenna epa bn. Hamadama rawatenawane lajja nadda?
@sarasavi7898
@sarasavi7898 2 жыл бұрын
@@Bruh-ys3sx විමල්ට රැවටුණා කියල නෙවේ කිව්වෙ විමල් බැසිල් ගැන කිව්ව දේවල් ගැන කිව්වෙ. විමල්ට රැවටෙන්න එපාකියල මතයක් හදන එකත් බැසිල්ගෙ වැඩක්. එතකොට ඌට පුළුවන් නෙ ඕන දෙයක් කරන්න. බැසිල් ගැන අවිශ්වාස කරන තරමට රට ආරක්ෂිතයි
@abdulhafeel9666
@abdulhafeel9666 2 жыл бұрын
විමල් සහ බැසිල් දෙකක් නොවේ එකයි. තව දුරටත් මේ විමල්ට අහුවන්න එපා. විමල් සහ රතන හාමුදුරු කිසි දෙයක් අවසාන දක්වා ඉන්න නැහැ. මම විමල් ගැන විතරක් කියනනම්. විමල් රට කුලප්පු කරන්න විතරයි. බැන්කි මුන්ට එන්න දෙන්න නැහැ කියමින් බොරු පැය හතරක Redbull and Lemonpuff බිස්කට් සහිත උපවාසයක් කලා. අවසානයේ බැන්කි මුණුත් එවිල්ල ගියා. මෝඩි අගමැතිගේ පැමිණීමට විරුද්ධව කළු කොඩි දාන්නයි කියල ජනතාවට කිව්වා. පසුව මොඩිත් එවිල්ල ගියා. මුස්ලීම් මන්ත්‍රීලාගේ සහයෝග මේ ආණ්ඩුවට ගන්න නැහැ කිව්වා. දැන් මොකද්ද වුනේ. වඳ කොත්තු, වඳ බෙහෙත් එහම නොයකුත් දේවල් කිව්වා. දැන් ඒවා කෝ? වෛද්‍ය ශාෆි සිංහල මව්වරුන්ට වඳ සැත්කම් කළා කියල සිංහල මුස්ලීම් ජාතීන් අතර අසමගිය ඇති කලා. අදටත් ඒ කිසි දෙයක් ඔප්පු කරන්න බැරි වුනා. අවසානයේ ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් වුනා. දැන් සියලු රට වැසියොත් දුක් බර ජීවිතයක් ගතකරන්න වුනා. ඒ නිසා මේ විමල්ගෙන් පරිස්සම් වෙමු, බුද්ධිමත්ව කටයුතු කරමු.
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
@@sarasavi7898 Eka aththa
@usaloverhardcore
@usaloverhardcore 2 жыл бұрын
@@sarasavi7898 Lankawe minissu awishwasha wishwashen wadak na wun awe horakm karan yanna ekat wirudda wena oona ekekta shot eka hambenawa minissunta karanna puluwan pakak na uda balan hitapn
@nipunifernando4758
@nipunifernando4758 2 жыл бұрын
ඔබ ඇත්ත රටට හෙළි කීරීමත්. ඔබ මිනිසුන් වෙනුවෙන් නැගී සිටීමත් මා අගය කරමි. පවුල් දෙශපාලනයට සමුද්‍රීය ගැන ඉතාමත් සතුටු වන අතර රට වෙනුවෙන් කල හැකි දේ නොපමාව ඉටුකර ගැනීමට අපිද සහය වෙමු.
@nalikaranasingha2865
@nalikaranasingha2865 2 жыл бұрын
මෙයාගේ තවත් රග පෑමක් .. රාජපක්ෂ ලාගේ ඇම වලට පනුවෝ මුන් තමයි හැමදාමත් . මිනිස්සු ආයෙත් වෙන ක්‍රමයකට අන්දනවා..
@nilanthadammika9866
@nilanthadammika9866 2 жыл бұрын
අපි ගෙනාපු රාඡපක්ෂලා අපිම තමා මේ පාර ගෙදර යවන්නේ ..ආයි නොඑන්නම..
@gonwimala4851
@gonwimala4851 2 жыл бұрын
දශක ගානක පටන් දේශපාලනය කරලා රට ජනතාව ආර්ථිකය අබ්බගාත වීමට මේවගේ ප‍ර තක්කඩින් වග කිවයුතුයි
@AparnaAyanthi
@AparnaAyanthi 2 жыл бұрын
නැතුව,නැතුව.දැන් ඉතින් අමුඩෙත් ගැලවිලා හෙළුව අතින් වහගෙන මූ කත් ඇදපු එවුන්ගෙ අමුඩ ගලවන්න හදන්නෙ. මුන්ට තමා ඉස්සෙල්ලා ගහල එලවන්න ඕන. මුන් තවත් දේශපාලනෙ ඉන්නකම් මේ රට තවත් ආගාධයකට වැටෙනවා.
@peterblack2949
@peterblack2949 2 жыл бұрын
Kata wahappan..garu karapan minissunta
@tharindulakmal9912
@tharindulakmal9912 2 жыл бұрын
@@peterblack2949 uba ube waththata awith රීලා යන බල්ලට ගරු කරනවද? ගොන් කතා නොකිය ඉදපන්
@bimsarakumarajeewa4616
@bimsarakumarajeewa4616 2 жыл бұрын
@@peterblack2949 katada? horunta da uba garu karanna kiyanne??
@chandranidesilva4153
@chandranidesilva4153 2 жыл бұрын
දැ න් ද කියන්නෙ
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට මේ දේවල් රට හමුවේ හෙලිදරව් කලාට. පෙර සිටම මා විශ්වාස කල කෙනෙක් තමා ඔබතුමා. ඉදිරියටත් එය එසේමයි 🙏
@saliya8985
@saliya8985 2 жыл бұрын
මුන්ව විස්වාස කරන්න බෑ. අය කව්රුත් නොරැවටී ඉමු ♥️
@sahelidisansa989
@sahelidisansa989 2 жыл бұрын
ආයේ රැවටෙන්න නැතිව ඉන්න ජිවත් වෙලා ඉදීවිද කියන්නත් බැ මේ දැන් රට යන විදියට
@elpitiyahiru9384
@elpitiyahiru9384 Жыл бұрын
Rata....ban.kolot.....kara....tawa....
@samikaekanayake6051
@samikaekanayake6051 2 жыл бұрын
මොනව උනත් සහතික ඇත්තකතාව...නිවේදක තුමාත් අතිදක්ෂයෙක් වගේ.චමුදිතල එක්ක බලද්දි.සංයමයෙන් දක්ෂව ප්‍රශ්නකරනව..
@dila251983
@dila251983 2 жыл бұрын
agree 100%
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.
@premasiribinaragama9554
@premasiribinaragama9554 2 жыл бұрын
චමුදිත කතා කරන්න දෙන්නෙ නැහැ ⁣ මෙයා හඩ හොදට හසුරෝනව
@anuruddachandrasiri1674
@anuruddachandrasiri1674 2 жыл бұрын
sirawata moda chamudetha hiteya nam kise dayak pahadelewa ahanna wanna nha
@nimalhenadeera2791
@nimalhenadeera2791 2 жыл бұрын
The most important thing in this discussion is Wasantha Masinghe's professionalism as a journalist. He is not the No 1, but he is far above the no1, interviewer in Sri Lanka today. How he asked questions with due respect, exposing this talkative politician was amazing. (Everybody knows these politicians' childish excuses, lies, and enormous wealth). Wasantha, talked less but asked the right questions at the right time. Most of our interviewers talked more than the interviewee to show off their knowledge. With due respect, once he asked, " What is Wimal's decision about Basil", without using honorable (" Ema thithuma", "Athi Garu" or "Obathuma" ). This shows how honest he is. The way Wasantha sits, correct body language, hand gestures, occasional smile with perfect facial expressions to get the maximum from the interviewee, were excellent examples to any modern journalist. He reminds me of any CNN or Al Jazeera, journalists. Once Wasantha asked, " What are you doing in your leisure hours?" Politician; " I usually watch films through Netflix ?" Wasantha, " Just like Ranil Wickremasinghe, He is also watching films through Netflix" Politician, " I am watching these before Ranil" Wasantha, " What was your last film from Netflix?" Politician, " Hm, hm, hm, hm, my instrument has not been fixed yet" This way he trapped him on several occasions during the interview with his smiling face. It is clearly understood from this interview, that this politician, will again join Rajapaksa's ( specially Namal) if Basil leaves the country.
@thirajdesilva4531
@thirajdesilva4531 2 жыл бұрын
සමාවෙන්න සහෝදරයා ආපහු අපිට ඕගොල්ලෝ න්ව විශ්වාස කරන්න බැහැ. අපිටත් දරුවෝ ඉන්නවා. අපිට ජීවත් වෙන්න රටක් ඕනේ. ඔය රාජපක්ෂ ලා මොකත් අපිට දැන් එකමයි. ඔය මොන කෙරුමත් අන්තිමට පොලවට පස් වෙනවා. කඩදාසි කොළ ගොඩ ගහගත්තා කියලා ලබන්න පුළුවන් සතුටක් නැහැ. හැබැයි කඩදාසි කොළ ගොඩ ගහන්න අනෙක් ජීවීන්ගේ සිනහව උදුරා ගැනීම තරම් පවක් කිරීමට හිත් දෙන්නා ගේ මතු බවය සොබවදර්මය විසින් තීරණය කරනු ඇති.
@ranjanperera8636
@ranjanperera8636 2 жыл бұрын
විමල්ගේ කටෙ රෙන්ඩ ඕනේ. සිරස කටේ හුජ්ජ කරන්න ඕනේ. දේශපාලන මාධ්‍යයේ සදාකාලික මිතුරෝද සතුරෝද නැත. මීට (හෙනගහපු මිනිවලේ සිට
@bandusena7444
@bandusena7444 2 жыл бұрын
හරිම සුක්ෂම ලෙස අගමැතිවයි . එයාගේ පුතාවයි, සර් වයි බේරුවා කියපන් කෝ . මෙය කියන ඒවා , පසුගිය අවරුදු දෙක තුන , අනුර , JVP එක පලු යන කන් කිව්වා
@Akindhu_perera
@Akindhu_perera 2 жыл бұрын
කියන්න බෑ මෙයා ජවිපෙ ඊලග නායකය වෙන්න පුලුවන්
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 2 жыл бұрын
ඔන්න කවුද මෙයාගෙ කතාවට රැවටුනෙ ..? තවමත් මුන්ට රැවෙටෙන උන් ඉන්නවාද ? ඉන්නවනම් වෙන රටකට පලයව් නැත්නම් මුගෙ ගෙදර ගිහිල්ලා පිගන් ලෙව කාපල්ලා
@Akindhu_perera
@Akindhu_perera 2 жыл бұрын
@@k.d.mtvseries7236 වෙන රටකට යන්න හිටපු උනුත් අසරන වෙලා 🥲💔 ගුවන් ටිකට් එකක් 25% කින් ඉහල දාල මුන්ට හෙන ගහල මදි 💔💔
@ShanikaKodagoda
@ShanikaKodagoda 2 жыл бұрын
විමල් ඔයා තමයි ලොකුම පාවාදීම කලේ
@surajmashisenuse
@surajmashisenuse 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 2 жыл бұрын
😂😂😂😂
@umangaudaya
@umangaudaya 2 жыл бұрын
🙈
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 2 жыл бұрын
වැර්දි කල සියලුම දෙනාම සොබාදහමේ ,ජාතියේ සාපයට ලක් වේවා..........සුව නින්දක් නොලැබේවා.....
@arjundesilva-universityofk7668
@arjundesilva-universityofk7668 2 жыл бұрын
බහුතර ජනතාව බුද්ධිමත් වන තාක් කල් කරුමය ඇදගෙන යා යුතුය.
@ublack8749
@ublack8749 2 жыл бұрын
Best creative idea dear.......
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 2 жыл бұрын
සම්පුර්ණයෙන් නිවරදියි .utuber future නාලිකාව මුල සිට බලන්න
@vipulaashoka6483
@vipulaashoka6483 2 жыл бұрын
@@ublack8749 h
@prasadmanjula3827
@prasadmanjula3827 2 жыл бұрын
Oba yojana Karana wikalpaya janatha wimukthi peramunada....???
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.
@deepikajayalath1084
@deepikajayalath1084 2 жыл бұрын
රටට අද මේ වෙලා තියෙන විපතට , වගකිවයුතු ප්‍රධාන චරිතයක් . ලැජ්ජා විය යුතුයි.... කවුරු දිනුවත් මේ කට්ටියම ඇමතිලා..
@parakaramachulagajasinghe5593
@parakaramachulagajasinghe5593 2 жыл бұрын
සත්‍ය කරුණු රටට හෙලි කිරීම පිළිබඳව ඔබට ස්තුතිය.. ඔබ පිළිබඳව යම් පහදීමක් අති උවත් ඔබ මේ රට අද පත්ව අති තත්ත්වයට අඩු වඩියෙන් වගකිව යුතුය ..ස්තුති ... mr.විමල් සහ mr.මාසින්හ
@maicalmaical2813
@maicalmaical2813 2 жыл бұрын
Oba niweradiy...!
@malawarasenaka3894
@malawarasenaka3894 2 жыл бұрын
බයවෙන්න එපා මහත්තයෝ,ලංකා ඉතිහාසයේ කවදාවත් තව අවුරුදු සියයකටවත් දකුණේන් නායකයෙක් පහල වෙන්නෙ නැහැ.මෙි තමයි කාළකණ්ණී පවුල් පාලනයෙ අවසාන කාල පරිච්ඡේදය.
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
අනිවාර්යයෙන්
@yasasbhanuka7837
@yasasbhanuka7837 2 жыл бұрын
@@jayaweerawijekoon1409 මයිත්‍රීපාල වගේ එක්කෙනෙක් ද රජරටින් ආපු. උගේ වැඩ හින්ද තමයි මේ රාජපක්ෂලට බලයට එන්න පාර කැපුවේ.
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.
@mydreams7104
@mydreams7104 2 жыл бұрын
@@jayaweerawijekoon1409 තවත් රජවරු හොයපන්.. නෙදකින් තෝ වගේ කොන්දක් නැති සට්ටම්බිරාළලා ...
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@jayaweerawijekoon1409 wahal manasikatwaya thamath oluwe thiyena nakiyek wage
@lihiniwicramaarachchi6799
@lihiniwicramaarachchi6799 2 жыл бұрын
සුපිරි තාත්වික රගපෑම.මේකට අහුවෙන හරක් තාම ඉන්නවා.
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
Mu me ragapana vidihata naluwo kele 🤣🤣🤣
@rameshperumal1310
@rameshperumal1310 2 жыл бұрын
This is another political stunt ..
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
Ubala wage loku talk dena un hama thanama innawa. habay wimal kiyanne hamadama janathawa gana hithapu kenek
@emanside3519
@emanside3519 2 жыл бұрын
@@shamikasrimal oooi ooii shanth puthee 🤣🤣🤣🤣
@fazminaafsha1352
@fazminaafsha1352 2 жыл бұрын
Hariyama hari
@kavindaprasad8743
@kavindaprasad8743 2 жыл бұрын
විමල් වැරදි ඇති හැබැයි කියන කතාව ඇත්ත බැසිල් කාලකන්නියා හදන්නේ රට බංකොලොත්.කරලා ඇමරිකාවට දෙන්න ඒක හොදටම තේරෙනවා
@luckgroup8660
@luckgroup8660 2 жыл бұрын
Ai ban gota?
@ajithperera255
@ajithperera255 2 жыл бұрын
ඔබතුමා මේ කරුණු රටට හෙලි කිරීම ගැන ස්තුතියි. ඔය ප්‍රධාන පක්ෂ දෙකම රටට ගැලපෙන් නෑ අපි JVP එක වටා රොක් වෙමු.
@TharakaJay7
@TharakaJay7 2 жыл бұрын
athi yanthan kauru hari me kathava kivva, next time okkoma JVP
@yawanikayawanika5606
@yawanikayawanika5606 2 жыл бұрын
👍
@karunakaruna2391
@karunakaruna2391 2 жыл бұрын
👍
@martinluther2911
@martinluther2911 2 жыл бұрын
ජවිපෙ තමා රටට ඉතිරි අන්තිමට.... විමලේ කියන්නේ අමු රැවටිලි කරුවෙක්.....
@sanjeewaperera4937
@sanjeewaperera4937 2 жыл бұрын
Sirasa had found a good journalist. So far the best amongst all media outlets.
@rooshna6899
@rooshna6899 2 жыл бұрын
May be better than others atm... But if I get opportunity to ask questions from him, he won't leave smiling afterwards.
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 2 жыл бұрын
ඔබේ යහපත් දෙයට ජනතාව ඔබ සමග සිටීවි. වසන්ත මාරසිංහ ඉතාමත් දක්ශ නිවේදකයෙක් බව පෙනේ.
@susanthasamaraweera9512
@susanthasamaraweera9512 2 жыл бұрын
Meyla tamai hodatama karala tiyenne
@SLPoliticalMemes
@SLPoliticalMemes 2 жыл бұрын
35:00 ඉඳල අහල බලන්ඩ. පාරවල් හදන්නෙ හොරකම් කරන්ඩ කියන කතාව දැන් මෙයත් කියනවා 😂😂
@ashanudara6426
@ashanudara6426 2 жыл бұрын
මෙයාලා(මන්ත්‍රි )වරු යන ටොයිලට එහෙම් වෙන්න ඇති දෙයියනේ කියලා අපටනම් තාම බිබිල බදුල්ල පාර තාම හදනවා. Main rode එක. ඒක.ගැන බලනකොට අනෙක් අතුරු පාරවල් ගැන කවර කතාද මහත්තයෝ
@chinthakakudaligamage3565
@chinthakakudaligamage3565 2 жыл бұрын
ඕකන ජෙප්පො කිව්වම මුන් හිනා උනා 😀😀😀
@nakedtruth23
@nakedtruth23 2 жыл бұрын
@@chinthakakudaligamage3565 ANIWARAYEN..MEKA DAN DANNE..JVP EDA IDAN KIWWA..🤣🤣
@c.r.a.jayawickrama
@c.r.a.jayawickrama 2 жыл бұрын
මහාතීර් මොහොමඩ් කාරයවත් ගාවගෙන හොරකම සාධාරණීකරණය කරා.. 😂😂😂
@Robinson0610
@Robinson0610 2 жыл бұрын
Hahaha....
@a.y.mrazaq4483
@a.y.mrazaq4483 2 жыл бұрын
මං නම් මේකට කැමති නැහැ එ්ත් මේ කතාව සම්පූර්ණයෙන්ම බැලුවා මොකද රාජපක්ෂලගෙ රහස් මේකා වමාරන බව ඉවෙන් වගේ දැනුන නිසා
@rohanindranath3636
@rohanindranath3636 2 жыл бұрын
I think majority of us shared your view
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 2 жыл бұрын
Hariyata hari.... mamath beluwe ekai.... nethnam muge kath apita wedak ne.....
@a.y.mrazaq4483
@a.y.mrazaq4483 2 жыл бұрын
@@rohanindranath3636 our new generation not to be a political slave think intelligent and think wide we can build our nation
@a.y.mrazaq4483
@a.y.mrazaq4483 2 жыл бұрын
@@krishansrilankeshwara2349 මින් ඉදිරියට වත් බුද්ධිමත්ව තීනදු තීරණ ගමු
@krishansrilankeshwara2349
@krishansrilankeshwara2349 2 жыл бұрын
@@a.y.mrazaq4483 yes... aniwar.......
@MrSamu553
@MrSamu553 2 жыл бұрын
නිවේදකයා හොදට වැඩසටහන කරා. චමුදිතයව වඩි කරවලා මේක පෙන්නන්න ඔනේ.
@rasikamadubashana7066
@rasikamadubashana7066 2 жыл бұрын
රාජපක්ෂලාගේ රෙදි ගැලෙවිවට ස්තුතියි
@tharindulakmal9912
@tharindulakmal9912 2 жыл бұрын
2019chanda kathawak ahapan bro
@endeviourtask5837
@endeviourtask5837 2 жыл бұрын
මුන් කරන්නේ රඟපෑමක් විතරයි කාලෙන් කාලෙට මුන්ගෙ "රසිකයින්" වෙලා අන්තිමට උන් ඔක්කොම එකතුවෙලා අපිව පරද්දනවා!!!! මුං රාජපක්ෂලාගේ රෙදි ගලවන්නෙත් රාජපක්ෂලාගේ කීම අනුව තමයි. අපි මුන්ට අහුවෙයි කියලා හිතාගෙන. මුන් ඔක්කොම එකට තියලා පරද්දන්න ඕන. ඒකට මේ පරයෝ කවුරුත් නැති ජනතා බලවේගයක් ගොඩ නැගෙන්න ඕනෙ.👍
@commenter2178
@commenter2178 2 жыл бұрын
රාජපක්ෂ ලාගේ උදහසට ලක් උනාම වාහන වල nut බුරුල් වෙනවා..ශ්‍රීපතිට උනා වගේ..ඒ නිසා පරිස්සමින්...කොහොම උනත් ලොකුම වැරැද්ද 20 ට අත් උස්සපු එක...ඒක දැන දැන කරපු එකක්..රටට හතුරුම දේ ඒක...රාජපක්ෂලාට ඕනම දේත් ඒක ... ඒක කොලා..දැන් විඳවනවා මුළු රටම ඒ පාපය ට මුහුණ දෙන්න වෙනවා..
@siriyamadapatha5461
@siriyamadapatha5461 2 жыл бұрын
ඔව් ලොකුම වැරැද්ද ඒක තමා අව්රැද්දෙන් 20 වෙනස් කරන්න පොරොන්දු උනා කියල තමා විමල් එදා කිව්වෙ.අද එයාට එලියට බහින්න උනා.රාජපක්ෂ උන් කපටියි කියන එක දැන්වත් තේරුම් ගත්තොත් ඇති
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 2 жыл бұрын
ඇත්ත
@chamara662233
@chamara662233 2 жыл бұрын
යකෝ !! එකතුවෙලා රට කාපු උන්ට "පරිස්සමින්" ඉන්ඩ කියන්ඩ තරං ඔය ගොං මොලේ කොච්චර මැටිද? රටට මෙච්චරට කෙලවපු උන්ටත් පරිස්සමින් ඉන්ඩ කියන ජනතාවක් ඉන්න රටකට මෙහෙම වෙන එක පුදුමයක් නෙමෙයි
@rowijesinghe6453
@rowijesinghe6453 2 жыл бұрын
රටේ දුප්පතුන්ගෙ සල්ලිවලින් මලිගා හදාගත්තු හිගන්නෙක්
@commenter2178
@commenter2178 2 жыл бұрын
@@chamara662233 😂😂
@දිනවමුලංකා
@දිනවමුලංකා 2 жыл бұрын
ඔබ තුමාගේ නිවසට පහරදීම ගොඩක් හොයලා බලන්න.සාමාන්‍ය ජනතාව සහ ඔබ බිදවීමට කළදෙයක් වීමට බොහෝ විට ඉඩක් ඇත.
@newsminipura2471
@newsminipura2471 2 жыл бұрын
මොක නැතත්..මේ යකාගේ කතා ශෛලය නම් පට්ට ආකර්ෂණීයයි..කලු ගලක් ,මැනිකක් කරන්න පුළුවන් පට්ට කටක්..මේ කතාවත් ස්කිප් නොකර අහගෙන ඉන්න තරම් රහයි..අවසානේ මුගෙ පාක්ෂිකයෙක් වෙයිද කියලා බය හිතෙන තැනටම මුගෙ කතාවට හිත ඇදෙනවා...බයියන්ගේ බ්‍රේන් වොෂ් වෙලා තියෙන එකට මූලිකම හේතුවක් තමයි විමල්ගෙ කට..
@marinoshamal6742
@marinoshamal6742 2 жыл бұрын
Sahathika Atta
@everlasting8678
@everlasting8678 2 жыл бұрын
Aniwaren mu jvp ekata giyanam aniwaren jvp dinanawa
@sudeshryan8707
@sudeshryan8707 2 жыл бұрын
@@everlasting8678 😂 ඉතින් ඔච්චර පොරක්නම් jvp නොයා තනියෙන් ඉල්ලල දිනන්න නෙ තියෙන්නේ. එක්පාරක් තනියෙන් ඉල්ලලා චන්ද 4000 යි 😹 ගොන් කතා කියන්න එපා ඕයි 😂
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
විමලේ 100% වගකීව යුතුයි රටේ විනාශයට . මේත් එක හොරෙක්. දැන් මැරිලා ඉපදිලා වගේ කතාව . ජනතාවට හොඳ්ටම රැවටෙන්න මෙන්න හොඳම අවස්ථාව .
@shanabc7249
@shanabc7249 2 жыл бұрын
එතකොට බදුර්දීන් අසාද් සාලි උන් බබා🤣
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
@@shanabc7249 ඔයා බබා, පැය විසි හතරම මිනිස්සු පෝලිමේ . බද්යුද්දීන්ට කරපු හැමදේම රාජපක්ෂලා ගේ අනුමැතිය ඇතිව කළේ. ඔයාලා මැදමුලන අසූචි පෝලිමේ ඉදන් කනවා.සතුටුයි .
@tharidumadushanka6307
@tharidumadushanka6307 2 жыл бұрын
Yes
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
Monavada horakam kale?
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
Yaha paalanaya rata heduvada? Ehena mehema venavada?
@Km________7-v9v
@Km________7-v9v 3 ай бұрын
2024 මහ මැතිවරණයට තරග කරන්නෙ නැහැ කිව්වට පස්සෙ මේක බලන අය කවුද?
@vishva.vanshanatha
@vishva.vanshanatha 2 жыл бұрын
විමල් මන්ත්‍රීතුමා ඔබගේ ඉතිහාසය විමසා බැලීමේදී ජනතාව වශයෙන් ඔබලාව විශ්වාස කළ නොහැකියි.
@deepikanilangani7837
@deepikanilangani7837 2 жыл бұрын
මේ දේට අනිවාර්යයෙන් මහ ජනතාව රිටන් එක දෙනව මෙරටට පිංපඩි 225 ඉවාත් කරලා ජනාධිපති කෙනෙකුට ඇමැතිල 10දෙනෙක් රටට හොදටම ඇති මොකද හැම පූදේසයකටම මහ ලේකම් කාර්යාලය යටතේ ගමවලට සේවාව සලසන්න පුලුවන්
@lalithsubasinghe6377
@lalithsubasinghe6377 2 жыл бұрын
විමල්ලට චන්ද පදනමක් දැනට නැතිවෙන්න පුලුවන්.ඒත් ආන්ඩු පෙරලන්නත් ආන්ඩු හදන්නත් විමල්ලට පුලුවන්
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 2 жыл бұрын
දැන් අර කපටි ඇඳුමක් ඇත ඇරලා දාලා ටී ෂර්ට් එකට බැහැලා කාව රවට්ටන්නද? මං නං හිතන්නේ නෑ මිනිස්සු තව රැවටෙයි කියල.
@skuller-manofhouse8926
@skuller-manofhouse8926 2 жыл бұрын
Obeta hode anagathayak Thibenawa
@ShafrazKhahir
@ShafrazKhahir 2 жыл бұрын
Emporio Armani
@anonymousfishermen4168
@anonymousfishermen4168 2 жыл бұрын
ඇත්ත
@aselasampath611
@aselasampath611 2 жыл бұрын
👍👍
@gayanthapilapitiya3249
@gayanthapilapitiya3249 2 жыл бұрын
ඉතින් ටීෂර්ටි අදින්න තහනම් ද 😂
@masterd9811
@masterd9811 2 жыл бұрын
සාරංශය: ඔක්කොම කුණු බැසිලට දාලා, මෑන්සව එලෝලා අයේ අනික් රාජපක්සල දිනවන්න එන්න ලමායි.
@sameerabro..5267
@sameerabro..5267 2 жыл бұрын
අන්න ඒකයි වෙන්නේ...
@tharindulakmal9912
@tharindulakmal9912 2 жыл бұрын
rata beragamu ayeth parak
@rohanindika1637
@rohanindika1637 2 жыл бұрын
ඒක තමයි ඇත්ත
@sisirakumara4682
@sisirakumara4682 2 жыл бұрын
පලයන්න බොරුකියන්නැතුව කලකන්නියා හොරා
@r.sulochana1532
@r.sulochana1532 2 жыл бұрын
හරියට හරි
@Gaminiheraliyawala
@Gaminiheraliyawala 2 жыл бұрын
Very professional the way interview is conducted in uncovering the hidden facts from the interviewee.
@wizardab8484
@wizardab8484 2 жыл бұрын
ඉන්නකන් එකට එකතු වෙලා ජරාව කෙලල කෙලල. ආන්ඩුවට කෙලවිගෙන එද්දි මාරු. . ⁣මුංගෙ දේශපාලන ගමනම අවසන් කරන්නෝන. මේ රට මෙ තැනට යන්න මුනුත් හේතු. කාලකන්නි
@kbdissanayaka2324
@kbdissanayaka2324 2 жыл бұрын
Rat jamping
@MyRuchitha
@MyRuchitha 2 жыл бұрын
කෙලවුනාම මාද්‍යට ඇවිත් බයිලා කියනවා. ඉන්නකන් යස් සර් යස් සර් ත්‍රී බෑග් ෆුල් කියනවා. අනේ පලයන් බන් යන්න. ☹️☹️☹️
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 2 жыл бұрын
Pissu pusa
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.
@rameigap
@rameigap 2 жыл бұрын
කෝ අර සහන බඩු මල්ල. පච වන්ශ
@hirampeter5467
@hirampeter5467 2 жыл бұрын
Fantastic. These are facts we all ought to know It is essential for the country to be governed by a team of experts THERE IS NO OTHER SOLUTION. .
@hirampeter5467
@hirampeter5467 2 жыл бұрын
THIS IS VERY URGENT, AS WE HAVE WASTED TIME AND MONEY BEATING ABOUT THE BUSH. It is important to also plan about appointing suitable personal for key positions. For example, Mr. Sarath Fonseka to be made the Minister of Defence. This is only one example..The expert Team and the key personal should work hand in glove to overcome this grave crisis we are facing.
@maliefernando5589
@maliefernando5589 2 жыл бұрын
මුන්ව විස්වාස කරන්න බැ තමයි ..දැන්වත් කට ඇරල ජනතාව ට ඇත්ත කියපියව් ..කාගෙවත් දේපලක් නෙවෙයි මේක අපෙ දරුවන්ගෙ අනාගත ය..උන්ට හුස්ම අරන් ජීවත් වෙන්න මාරගයක් හදන්න අපිවත් පෙලගැසෙමු .අපිට අපි විතරයි ...මුන් එකෙක්වත් අතහරින්න හොද නැ .රටම විනාශය ට ඇද දාපු එකෙකුටවත් සමාව දෙන්න බැ....මුන්ට ඇත්ත වමාරන්න ස්වභාවධර්මය විසින් සියලු දෙවියන් මෙහෙයවේවා
@sunilabeythunga873
@sunilabeythunga873 2 жыл бұрын
ලෝකයේ කොහේද හොරු රටවල් හැදුවේ
@aselasampath611
@aselasampath611 2 жыл бұрын
👍👍
@thisaruyasanjith
@thisaruyasanjith 2 жыл бұрын
ඇයි රුසියාව,චීනේ..🤣
@ranjanperera8636
@ranjanperera8636 2 жыл бұрын
විමල්ගේ කටෙ රෙන්ඩ ඕනේ. සිරස කටේ හුජ්ජ කරන්න ඕනේ. දේශපාලන මාධ්‍යයේ සදාකාලික මිතුරෝද සතුරෝද නැත. මීට (හෙනගහපු මිනිවලේ සිට
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 2 жыл бұрын
Ane huttho okkoma horu thamai in apen horakam karala unge rataval haduwa .ape un pawul haduwa okai wenasa
@thelife8836
@thelife8836 2 жыл бұрын
@@thisaruyasanjith පොඩ්ඩක් රුසියාවෙ නගරෙන් එහා ගමකට ගිහින් බලන්න 😂
@Poojitha2001
@Poojitha2001 2 жыл бұрын
පුංචි අපිට ඉන්න හිතෙන රටක් හැදුවට ලංකාවේ ඔක්කොම නැන්දලා මාමලාට ගොඩක් පින් 👍😭
@ajithperera255
@ajithperera255 2 жыл бұрын
ඔබ තුමාගේ කතාව ඇහුවම මේ රටේ ජනාධිපති කවුද කියලා මට හිතාගන්න බෑ.
@sarathfernando5862
@sarathfernando5862 2 жыл бұрын
Jamadipathi awalan amarikanuwa
@navindumarasinghe1009
@navindumarasinghe1009 2 жыл бұрын
ජනාධිපතිනිය අනුරාධපුරේ ඥානක්කා
@thushara196633
@thushara196633 2 жыл бұрын
Mun meka game ekak therenne nadda munge talks
@nakedtruth23
@nakedtruth23 2 жыл бұрын
@@thushara196633 MEWATA REWATENA AYA INNAWA THAWATH..ANE MEHEMATH MINISSU..
@antonfernando7588
@antonfernando7588 2 жыл бұрын
Gonek වගේ gon කතා වලට අහු වෙන්න epa , ජාතිවාදී ය aussamin, රට arajia kale mun තමයි ,,,
@nishanthakangara7255
@nishanthakangara7255 2 жыл бұрын
සමහර විට මෙය තවත් රැවටීමක් විය හැකිය.... මං හිතන්නෙ අපිට දැන් විකල්ප නායකත්වයක් අවශ්‍ය කාලයයි...
@pubudupriyankara8946
@pubudupriyankara8946 2 жыл бұрын
අනිවර්යෙන්
@perera9101
@perera9101 2 жыл бұрын
Anura
@janasethaperamuna
@janasethaperamuna 2 жыл бұрын
එක් වන් ජනසෙත පෙරමුණ පක්ෂ තමයි
@janasethaperamuna
@janasethaperamuna 2 жыл бұрын
එක්වන ලෙස ජනසෙත පෙරමුණ නායක ඔබට අර්දනා
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 2 жыл бұрын
අනුර? බැසිල්ගෙ ගොට්ටා? 😂😂😂
@travelvillage3077
@travelvillage3077 2 жыл бұрын
උක්කොම දැන් සුදනො...රට කලා දැන් එනවා
@chodlk
@chodlk 2 жыл бұрын
මූ දැන් මැරිල ඉපදිලා වගේ කතා කරන්නෙ. රටේ කරුමෙ මුන් තමයි.
@kaviliyanage3390
@kaviliyanage3390 2 жыл бұрын
ඕව් ඒක නම් ඇත්ත
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
මු මෙි රටට වගකියයුතුයි මු තමයි රාජපක්ෂලා මෙි රටෙි ජනපති කරන්න නටපු නැටිල්ල
@samannishantha9857
@samannishantha9857 2 жыл бұрын
Aniwaryen
@slbuddhist8038
@slbuddhist8038 2 жыл бұрын
😂😂😂😂😀😀😀😀
@slbuddhist8038
@slbuddhist8038 2 жыл бұрын
එතකොට මූට 69 ලක්ෂයක් රැවටුණා....😂😂😂😂😂
@jayaweerawijekoon1409
@jayaweerawijekoon1409 2 жыл бұрын
201₹ නොවැම්බර් වලට පෙර සහ 2020 අගෝස්තුවලට පෙර රටේ අහිඅංසක ජනතාව රවටන රාජපක්ෂලා up කරන මෙයාගේ කථා u tube එකේ බලන්න..
@slbuddhist8038
@slbuddhist8038 2 жыл бұрын
@@jayaweerawijekoon1409 සභාවේ සිනා.....ඉස්සරලාම ඌ කියන එකවත් අහලා බලාංකෝ ...😂😂😂
@saliyaamaratunga3957
@saliyaamaratunga3957 2 жыл бұрын
බැසිල් කරපු වැඩේ එක හොදක් තමයි මෙයාගෙ රෙදි මහදවල් ගලවපු එක. වසන්ත ඔයාගෙ ප්‍රශ්නත් නියමයි. යට ඇදුමත් ගැලෙව්වා මිනිහත් නොදැනම.
@ruwangallage1061
@ruwangallage1061 2 жыл бұрын
Basil a athinm patta muwa alawapu aka
@kumariherath9157
@kumariherath9157 2 жыл бұрын
Wasantha Masinha handled the program extremely well. Keep it up.
@sajeeherath1980
@sajeeherath1980 2 жыл бұрын
දැන් මොනවා කිව්වත් විමල් වීරවංශ මහත්තයෝ oba ඔබ අපේ විශ්වාසය කඩ කර හමාරයි .එක් වතාවක් නොව කීප වතාවක්ම මෙය සිදු වී තිබෙනවා .ඔබ මොනවා කිව්වත් විසිවෙනි සංශෝධනයටත් ඔබ අත ඉස්සුවා එහි ප්‍රතිඵලය තමයි අද රට වැටී තිබෙන මේ තත්වය .ඔබලා එයට වගකිව යුතුමයි .
@wperera5841
@wperera5841 2 жыл бұрын
💯💯✅✅👍👍 ආනිවාර්යයෙන්ම
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Ai mahattayo kiyanne?
@beproud2937
@beproud2937 2 жыл бұрын
මම හිතන්නේ රාජපක්ශ පරම්පරාවේ අන්තිම කාලය..ඕකුන් සෙට් එකම යන ගුවන් යානයක් හරි කඩා වැටිලා මේ ලෝකෙන්ම තොරොන්චි වෙලා යන්න ඕනි.....ඒක රටට හොදයි
@chandrasirifernando4491
@chandrasirifernando4491 2 жыл бұрын
Aeya.aesema..wewa
@deepikajayalath1084
@deepikajayalath1084 2 жыл бұрын
එසේම වේවා . අපෙත් පැතුම.
@anujarangana6677
@anujarangana6677 2 жыл бұрын
2025 රටේ නියත ජනපති අනුර කුමාර දිසානායක මහත්මයා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️
@LpwBenaragama
@LpwBenaragama 10 ай бұрын
Polytivkkvp😂
@vidhuramadanayake7921
@vidhuramadanayake7921 2 жыл бұрын
ලී කුවාන්‍ යු මහතීර් මොහමඩුයි හදපු රට කොහමද? කොහමද මේක 2019 මිනිසුන් අන්දපු ඇන්දිල්ල. මුන් මේ හදන්නෙ හිටන් නුත් එක්ක එකතුවෙලා නිදහස් පක්ෂයන් 2030දි නාමල් ජනාධිපති කරන්න.
@chandanasapuvitharana1976
@chandanasapuvitharana1976 2 жыл бұрын
නෑ නෑ.. අනුර ජනාධිපති කරමු... මිනිහ පක්ෂය කෑවට.. රට හදයි... 🤭😁😂🤣🤣🤣🤣
@vidhuramadanayake7921
@vidhuramadanayake7921 2 жыл бұрын
@@chandanasapuvitharana1976 JVP කාරයොන්ට පුලුවන් ද රටක් කරන්න,මම නම් JVP එකට චන්දය දෙන්නෙත් නෑ.සජිය හරි යන්නෙත් නෑ.කෙලින් තීරන ගන්න පුලුවන් විශේෂයෙන් හොරකම් කරන්නෙ නැති නායකයෙක් රටට අවශ්‍ය .ඔයාගෙ කොමන්ට් එකෙන් පැහැදිලි වෙන්නෙ රාජපක්ෂ වහලෙක් බවයි
@deshankavinda2009
@deshankavinda2009 2 жыл бұрын
@@vidhuramadanayake7921 🤣anura nathuwa thawa mokek hari innawada balapan lagapatha
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
මුන්ව තේරුම් ගන්න අවශ්‍යයි කියලා කවුරුත් හිතාගෙන ඇති කියලා තමයි මේ මනුස්සයා මේ තරම් වපුරන්නට පටන් ගන්නේ මෙයාලා වපුරන්නට වුණේ බීජ තමයි දැන් මේ ලංකාව ප්‍රතිඵල ලබා ගන්නෙත්.තවත් අමුවෙන් ඉන්ටව් මොකටද.සිරසටත් දවස ගතකරන්න මොනවා හරි දන්න ඕන නේ
@vidhuramadanayake7921
@vidhuramadanayake7921 2 жыл бұрын
@@deshankavinda2009 අනුර කවදත් රටෙ ජනාධිපති වෙන්නෙ නෑ කියන එකයි මගේ මතය.මහ ජන්දයක් ආවොත් සෑහෙන ආසන ගානක් ගනීවි. ජනාධිපති කමට කෑදර නොවී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරොත් හොදයි කියන එකයි මගෙ අදහස
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
ප්‍රශ්න දහය ඉවර වුණාට පස්සෙ ප්‍රශ්න ටික නම් ඇත්තටම ජොලි හොඳේ.අපිටත් හිනා ගියා
@tharindumathangadeerage5307
@tharindumathangadeerage5307 2 жыл бұрын
නියමයී විමල් නියමයී සිරස 👍👍👍👍
@dammikawijewikrama8070
@dammikawijewikrama8070 2 жыл бұрын
සතපහකට වීශ්වාස කල නොහැක ...නාඩගම්කාරයෝ ...
@anomasamankumari5132
@anomasamankumari5132 2 жыл бұрын
ඒචිචර දෙවල් දන්න නිසාද විස්සට අත උස්සලා සහය දුන්නෙ මෙ රටෙ විනාසට ඔබලත් වග කිව යුතුයි
@slmention1842
@slmention1842 2 жыл бұрын
❤️❤️❤️ මේ වගේ මොලේ ඇති මිනිසෙක් ජණාධිපති උනා නම් රටකට මෙච්චර දෙයක් වෙන්නෙ නැ... කවුරු මොනව කිව්වත් සරලව ඒක හිතා ගන්න පුලුවන් ❤️❤️👍
@tiroshawaas4177
@tiroshawaas4177 2 жыл бұрын
රට කන්න උදව් උපකාර කළ පෙරමුණ ගත් ම්නිසෙක්.
@lahirugomes7772
@lahirugomes7772 2 жыл бұрын
Mula indan kathaawa ahalanaa ne oya
@uditfernando3115
@uditfernando3115 2 жыл бұрын
Ekea🙏🙏
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
Rata beraganna udav kale 2005 sita me dakvaa.
@firewoodburningart6623
@firewoodburningart6623 2 жыл бұрын
මුන් තමයි ගෙදර යවපු රාජපක්ෂලා ආයේ අරන් ඇවිත් රට මේ තත්වෙට පත් කරේ. සම්පූර්ණ කතාව ඇහුවම ගොඩක් දේවල් තේරෙනවා.
@renukapadma3044
@renukapadma3044 2 жыл бұрын
Jaya wewa.
@samalmuthugala3495
@samalmuthugala3495 2 жыл бұрын
තිත්ත ඇත්ත දැනගත හැකි වු සාකච්ඡාවක්.👍
@jayanthawikrama5443
@jayanthawikrama5443 2 жыл бұрын
ඔයත් රැවටුණාද? මේ බොරු රඟපෑමක් චන්දෙන් පස්සෙ එකතු වෙනවා!!!?
@mdichathuranga1
@mdichathuranga1 2 жыл бұрын
මේක පට්ට ‍රග පෑමක් , තේරෙන්නේ නැද්ද 😅😅😅
@chamara662233
@chamara662233 2 жыл бұрын
ගොංකම ඉහවහ ගිය ඡන්දදායකයෙක් 😀
@kickki8664
@kickki8664 2 жыл бұрын
Malli oya fail
@samalmuthugala3495
@samalmuthugala3495 2 жыл бұрын
@@kickki8664 දැන් නම් අපි හැමෝම ෆේල් තමයි අයියා.
@dharmarathnebanadara842
@dharmarathnebanadara842 2 жыл бұрын
This man is a main charactor responsible for this situation
@sabaragamuweapi7267
@sabaragamuweapi7267 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්.
@radikapallemulla20
@radikapallemulla20 2 жыл бұрын
සේරම තේරෙනව හැබැයි රාජපක්ෂලා ගැන තේරෙනකොට Too late. ඒත් මහින්ද ගැන තාම තේරෙන් නෑ.
@newworld-j9h
@newworld-j9h 2 жыл бұрын
Munta guu gahanna oni
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 2 жыл бұрын
තෙරෙන්නෙ නෑ වගේ ඉන්නවා
@wijekoonbandara2252
@wijekoonbandara2252 2 жыл бұрын
20 වෙනි සන්ශෝධනය බැසිල් රාජපක්ෂට පාර කැපීමට බව දැන දැනම පක්ෂ වෙලා, දැන් බයිලා ගහනවා.
@jayanthabandara6562
@jayanthabandara6562 2 жыл бұрын
ඇමති තුමනි දැන් වත් ඔබතුමා චාල්ස් ඇන්ති බුද ගෙ වැඩ සටහනක් අහල බලන්න කොහොමද වෙනස දෙවිදුන් ට පුසංසා වෙිවා 🙏🙏🙏🙏🙏🙏
@amilamusicchannel7044
@amilamusicchannel7044 2 жыл бұрын
කමෙන්ට් බැලුව...ගොඩක් සතුටුයි....මිනිස්සු දැන් ගොඩක් බුද්දිමත් වෙලා....❤❤
@yusrimh1100
@yusrimh1100 2 жыл бұрын
ඔබත් හොරෙක්, ඔබ දැන්මම අනිත් ඡන්දයට ලැහැස්ති වෙනවා.
@imeshik
@imeshik 2 жыл бұрын
Pala ponsi.. thopi danne otchrai..
@ravindusandeep3110
@ravindusandeep3110 2 жыл бұрын
pennapa horakmk karapu aekak
@usaloverhardcore
@usaloverhardcore 2 жыл бұрын
@@imeshik Uba wage kari ponnayek nm nemei wu
@nalikaranasingha2865
@nalikaranasingha2865 2 жыл бұрын
ආයෙත් කඩේ යන්න අලුත් පිටපත්.. මුන් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ ..ගෑණි ගේ නඩුව තියෙද්දි තාමත් .. හිතන්න සහෝදරයා
@Sandaruwan_ib
@Sandaruwan_ib 2 жыл бұрын
හැමෝම එකයි... අහින්සක අපිට තමයි හැමතැනින්ම කෙලවෙන්නේ🤬. මන් නම් කියන්නේ අපිම තමයි අපිට කෙලවගෙන තියෙන්නේ. ඊලග මැතිවරනයෙනුත් ඕකම තමා වෙන්නේ.. කවුරු හරි ඇවිල්ලා රට හදයි කියලා හිතන් ඉන්න මම මහ මෝඩයෙක්
@thelife8836
@thelife8836 2 жыл бұрын
අවුරුදු ගානක් ආශ්රය කරපු රාජපක්ෂල හොරු බව අපිට 2019දි කල්තියා කියන්න මේ මහත්තයට අමතක වෙන්න ඇති නේද සමහර විට??
@kmb5807
@kmb5807 2 жыл бұрын
මුව එලෙව්වා පකයන්ව තව විස්වාස කරන්න එපා
@sarathgunarathna2172
@sarathgunarathna2172 2 жыл бұрын
මම බැසිල්ට අකැමැති 2015 පැරැදුනදාට පසු උදෙම පැනලා ගියා
@slwithmusic7469
@slwithmusic7469 2 жыл бұрын
විමල් මැතිතුමනි ඔබගැන තාමත් ලොකු විස්වාසයක් නැහැ .අපි තාමත් හිතාගෙන ඉන්නෙ ඔබ හිතෙන් ආන්ඩුවේ ගතින් එලියෙ කියල .ඔබටම තමයි ඒක ඔප්පු කරන්න පුළුවන්
@saramelakai3387
@saramelakai3387 2 жыл бұрын
Balan hitapan
@dushyanthasangeeth8822
@dushyanthasangeeth8822 2 жыл бұрын
අනුර කුමාරට ජයවේවා
@TrndVanguard
@TrndVanguard 2 жыл бұрын
e unata kaputaas pitata thattu dapu wele anura aiya adaraneeya hinawak damma ... eyata
@themoonstone6878
@themoonstone6878 2 жыл бұрын
හැමෝම කන එකේ කනවනම් එයාලත් ටිකක් කාපුදෙන්.. මමත් ජ.වි.පෙ ට ඡන්දය දෙනවා මේ පාර
@dushyanthasangeeth8822
@dushyanthasangeeth8822 2 жыл бұрын
@@themoonstone6878 ජයවේවා brother
@pradheesandeepana
@pradheesandeepana 2 жыл бұрын
🤦‍♂️
@bertiharishchandrasekara3609
@bertiharishchandrasekara3609 2 жыл бұрын
කලින් ආන්ඩුව ගෙදර යෑමත් කල යුතුම දෙයක්..ඒ වගෙම මේ වතාවෙ ගොටා ගෙනවෙ රට ගොඩගන්න ගොඩක් බාලාපොරොත්තු..තියගෙන.එත් නැවතත් රාජපක්ෂය පලනයත් මේ රටෙන් තුරන් කිරිමත් කල යුතුම දෙයක්..ඒ වගකිමත් ඔබ සතුයි .
@shihamriyaz9347
@shihamriyaz9347 2 жыл бұрын
So you are saying people should appoint him again? 🤔🤔 People in Sri Lanka ever learn?
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
Mun me rata bera ganna ne me okkoma karanne.🤣🤣 Idakin ubala wage un. Mun karana drama ekata ahuwenawa ne. Idakin wahallu 🤣🤣
@vinushasilva9179
@vinushasilva9179 2 жыл бұрын
46:07 ශෂී වීරවංශගේ නඩුව ශේප් කරගන්න මහින්ද ඕනේ කියලා කියන්නේ 🤣🤣🤣
@isurumadushan4057
@isurumadushan4057 2 жыл бұрын
උබගේ එඩිතර පවුර්ශවයට ගරු කරනවා විමල්..අපි දන්නවා ඔබ හැමදාම තීරන ගත්තෙ රට පෙරට දාල කියල..අනාගතය සාර්ථක වේවා..💖💖
@gamagep.g.g6259
@gamagep.g.g6259 2 жыл бұрын
බොහෝම හොඳ සංවාදයක් නිවේදකතුමා හරිම හොඳ සංවාදයක් ගොඩනැගුවේ 👌👌
@ricardoperera9880
@ricardoperera9880 2 жыл бұрын
🌿🌿🌿🌿කිසිදාක මෙවැනි ආණ්ඩුවක් බලයට පත්නොවන බව බලදාරින් හොඳින්ම දැනගෙන නිවැරදි දැක්මක් නැති එකම නීතියක් නැති රටක පවුලේ තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමන්ට තිබෙන උපරිම බලය පාවිච්චි කර, රටට පාස්කු ප්‍රහාරය මෙන් ඔනෑම අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ හැකි මෙවැනි තමන් පත්කරගන්නා සෑම ආණ්ඩුවක් වෙනුවෙන් ඒ සෑම අවස්තාවකදීම ජනතාව අනවශ්‍ය නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති කර නොගෙන පාස්කු ප්‍රහාරයට මුණදුන් ජනතාව මෙන් විවිධ දුෂ්කරතා විඳදරාගෙන නොකානොබී, නොනිදා,වෙහෙස මහන්සියෙන් රට වෙනුන් යුක්තිය සහ සාදාරණත්වය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරගැනීම අවශ්‍යයි.
@anonymousfishermen4168
@anonymousfishermen4168 2 жыл бұрын
ජෙව්පෙ ඉන්නකාලෙ සැලුන් එකක් කරගෙන ඉදපු විමලෙ...අවසානෙ සාටකේට වැටිල කෝටිපතියෙක් උන හැටි..නෑයොන්ට ගෙවල් බෙදපු හැටි..උප්පැන්න දෙක තුන..පාස්පෝට් දෙක තුන...අවසානෙ විමලෙගෙ සියලු ෆයිල් රාජපස්ස ලග..ඒ කියන්නෙ විමලෙ ට රාජපස්සලයි කැමැත්ත ඇති තාක් කල් අහිකුන්ටිකයගෙ යටතෙ ඉන්න රිලවට වගෙ ඉන්න තමයි වෙන්නෙ...මේ මොන නාඩගම නැටුවත් මේව නාට්‍යම විතරයි..අවසාන තිප්පොල රාජපස්ස තිප්පොලමයි..විමලෙ අපි උබලයි නාට්‍ය වලට රැවටෙන්නෙ නෑ තවත්..
@devikamanikpura1964
@devikamanikpura1964 2 жыл бұрын
@ Anonymous Fishermen: ඔබගේ බුද්ධිමත් කමෙන්ටුවට ආචාරය !!!!!!
@express6468
@express6468 2 жыл бұрын
සැලුන් එකක් නෙමෙයි නේද. මට මතක විදියට මාවරමන්ඩියේ communication එකක් කරපු කෙනෙක් විමල්
@anonymousfishermen4168
@anonymousfishermen4168 2 жыл бұрын
@@express6468 සැලුන් එකත් තිබ්බ මම දන්න තරමින්..ඒ මෙයාගෙ නෝන..මෙයාගෙ නෝනම තමයි මෙයා ජෙව්පෙන් යන්නත් මහින්දගෙ ඔඩොක්කුවට වැටෙන්නත් හේතුව...මොකද බියුටි කචල් නිසා නෝන ආශ්‍රය කලේ ඉහල උත්තමාවියොනෙ..
@LeonardNakandala
@LeonardNakandala 4 ай бұрын
GREAT WASANTHA .THANKS SIRASA. ❤❤❤❤❤❤❤❤
@lakpriyapeiris
@lakpriyapeiris 2 жыл бұрын
සාර්ථක කරුණු පැහැදිලි කිරීමක් 👍👍👍
@jeremyrodriguez9815
@jeremyrodriguez9815 2 жыл бұрын
eththada? aparade
@jayanthawikrama5443
@jayanthawikrama5443 2 жыл бұрын
රැවටුනා නේද? මේ බොරු රඟපෑමත් චන්ද ටික කඩන්න!!!
@dancingdharamapale2413
@dancingdharamapale2413 2 жыл бұрын
ammo thopila wge gonnu🤣🤣🤣🤣🤣
@jayaweerawijekoon1409
@jayaweerawijekoon1409 2 жыл бұрын
201₹ නොවැම්බර් 16 ට පෙර එදා යහපාලන ආණ්ඩුවේ අවසාන කාලේ ජනාධිපති අගමැති අතර විරසක තිබුනත් රටේ ජනතාවට අදත් එක්ක සාපේක්ෂව බලනකොට 200% ආර්ථික ප්රශ්න සහ ජනතාවගේ නිදහස පිලිබඳ ප්රශ්න තිබූනේම නැ... එදා 201₹ නොවැම්බර් 16 ට පෙර මොහු මේ රටේ අහිංසක ජනතාව ඇන්දවීමට සහ කුපිත කිරීමට මොන තරම් නින්දිත විදියට ජාතිවාදය වපුරමින් ආර්ථිය පිලිබඳ කෙබර කෙලමින් මිනිස්කමට ලැජ්ජාවන විදීයේ කථා කලාද? ලීක්වාන් යූට සහ මහාතීර් මොහොමඩ් ගැන මොනතරම් කෙබර කෙලියද?
@AjithKumaraTube
@AjithKumaraTube 2 жыл бұрын
මට මතකයි.. ඔයිට කලින් යහපාලන ආණ් ඩුවෙ ජාතිකවාදී තිරිංග විදියට සිංහල මිනිස්සු විශ්වාස කලේ පාඨලී/රතන ... ඒත් උන්ට මීක් කියාගන්න බැරි උනා යහපාලන ආණ් ඩුවෙ විජාතික වැඩවලට​... මිනිස්සු බලයෙන් පහකරනකන්ම ඇමතිකමේ වහල්ලු විය​....
@geshguna3111
@geshguna3111 2 жыл бұрын
වහල් මිත්‍යා දෘෂ්ටි මන්ද බුද්ධික අන්ධ භක්තික මානසිකත්වයෙන් තොර නොවී අනාගතයක් ලංකාවට නැති බව රට වැස්සෝ වටහා ගත යුතුයි.
@donaldalwis372
@donaldalwis372 2 жыл бұрын
කරමු මාරාන්තික සත්‍යග්‍රහයක් , උපවාසයක්. හාමුදුරුවන්වත් එකතු කරගෙන , රට ජාතිය ,ආගම වෙනුවෙන් 🙏👍
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Mahinda awilla wathura tikak powala gedra ekkan yai ita passe 😂
@smile.......
@smile....... 2 жыл бұрын
සජිත් පාත්තයගෙ පිරිසේ විතරේ:- 1)කලින් මහින්ද එක්ක ඉදල පැරදෙනව කියල දැනුන ගමන් පැන්න උන් 2)ඩීල් වලට මහින්දගෙන් මෙහෙට පැන්න උන්( හේතුව දිගටම හොර දේශපාලයන අකන්ඩව ගෙන යායුතු නිසා ප්‍රේමදාස ආවත් එකයි මහිය ආවත් එකයි නිසා වෙන කාටවත් චන්ද ටික යන්න හොද නැති නිසා) 3) රනිල් කාලෙත් ඉදල unp එක පට්ට යනකන් ඉන්න පින් බත් හිපාටුවො ටික .. (මැරෙනකන් දුප්පතාගෙ බද්දෙන් ජීවත් වෙන උන්) 4)සජිත් වගේම උස නම් සිකියුරිටි මිටි නම් වේටර් ගොබ්බ සෙට් එක( යටින් ඇමති පඩිය ගන්න ඕනෙ හින්ද ඉන්නෙ) රාජපක්ශ විස්තරේ:- 1) හොරු,චන්ද ගන්න ගමට බත් පැකට් දුන්න උන් 2) ගම බය කරන් චන්ද ගත්ත උන් ( සාක්ශි ඇතුව සටහන් තබමි) 3) වාසුදේව විමල් වගෙ විපක්ශෙ බලය දුර්වල කරන්න ආන්ඩුව ඇතුලෙම සල්ලි වලට බොරු විරුද්ද වාදි රගපෑම කරන උන්( රුසියානු විප්ලවේ ප්‍රබල නායකයෙක් වෙච්ච I.V. ලෙනින් කියල තියෙනව විපක්ශයක් පරාජය කිරීමට හැකි පහසුම හා හොදම ක්‍රමය ආන්ඩුව තුලම විපක්ශයක් ගොඩ නැගීමයි) අන්න ඒ හේතුව නිසා... 🙂ආයෙ නොරැවටෙමු..🎤...
@themoonstone6878
@themoonstone6878 2 жыл бұрын
හාමුදුරුවරු එන්නෙ නෑ, විශේශයෙන් මහානායකලා. උන්දැලාට පිරිකරේ, දානෙ, වාහන, ආරක්ෂකයෝ වෙලාවට හම්බෙනවා දෙපැත්තෙන්ම. උන්දැලත් මේ සිද්ධ වෙන දේවල් වලට වගකියන්න ඕන. ගෝඨාභය එන වෙලාවට එයාට ආශිර්වාද කරනවා, සජිත් එන වෙලාවට එයාට ආශිර්වාද කරනවා, අනුර එන වෙලාවට එයාට ආශිර්වාද කරනවා. අපිට තමයි පිරිත් නූලක්වත් දෙන්නෙ නැත්තෙ. ඔක්කොම තනතුරු, සල්ලි වලට යටයි. මෑතකදි එක මහානායක කෙනෙක් කියනවා ඉක්කමටම අධිවේගේ හදන්නලු නුවර- කොළඹ. මැරෙන්න කලින් එකපාරක් හරි යන්න ඕනලු අධිවේගෙ. අධිවේගෙ යන්නෙ නිවනට නෙවෙයි කියලා උන්නැහේ දන්නෙ නෑ
@chandrakulupana6972
@chandrakulupana6972 2 жыл бұрын
Ekkenek rocket ekaka handata yevvoth okkoma hari.
@mohamedsirajudeen5822
@mohamedsirajudeen5822 2 жыл бұрын
woow විමල් හොදින් ඇහැරුනා හොදේ, කෝ ඔබේ ජාතිකත්වය, සිගප්පෝර් අගමැති , lee kuwan, Singapoor, Mathir Mohamed , පරක්කු වැඩියි, ඔයාට දේශපාලන අනාගතයක් නෑ අයියේ, පාරට බහින්න
@dayaabeysinghe1598
@dayaabeysinghe1598 2 жыл бұрын
We agree with what you are saying except for one thing, that Mahinda R is helpless against Basil. An experienced, shrewd politician like MR is helpless???? No way! He is in with the family 'gang' and pretending to be the 'nice guy' so that when the family wants to save themselves in the future, he can ask you for help again. Don't forget that Basil may be the 'banker' in the family company but all are share holders of the 'company'. Your team's efforts to save the country is appreciated!
@AjithKumaraTube
@AjithKumaraTube 2 жыл бұрын
rational comment
@chamara662233
@chamara662233 2 жыл бұрын
“We agree with what you are saying” = stupidity pro max !!
@nasrinahameemmohammed2730
@nasrinahameemmohammed2730 2 жыл бұрын
Rawateema
@chamara662233
@chamara662233 2 жыл бұрын
English speaking "Idiotism " 😂
@ThiliniSantiyago
@ThiliniSantiyago 2 жыл бұрын
Yes... Basil must be having all the money of the family... He probably has the key to all the money they all looted ...!!
@samanabayarathna6776
@samanabayarathna6776 2 жыл бұрын
This guy is a opportunist. If Rajapaksha is doing something wrong, this guy should take most of the responsibility because when MR left for his hometown for the retirement, this guy went and brought him back. CHASE THIS MAN OUT.
@sanujasubhasith
@sanujasubhasith 2 жыл бұрын
මේ කතා අහල රාජපක්ශවරුන්ගෙ දූශිත පැත්ත වටහාගන්න..නමුත් මහින්ද රට බේරගත්තු නායකයා ඔහුගෙ සල්ලාලපුත්‍රයා දවසක ජනපති වෙන්න ඕන කියල ආයි කිසිදිනක මේ දූශිත රාජපක්ශවරුන් හා ඔවුන්ගෙ ප්‍රියතම සගයන් සදහා එකදු චන්දයක්වත් භාවිතා නොකරන්න..ඔබේ නැතිනම් ඔබේ අනාගත පරපුර ගැන හිතන්න තමාගෙ පටුලාබ අරමුණින් දේශපාලනය කරන්න එපා....
@wperera5841
@wperera5841 2 жыл бұрын
👍👍👍👍👍
@hanifahamed1692
@hanifahamed1692 2 жыл бұрын
ජාතීකවාදී කියා ගෙන ජාතිවාදය වපුරලා, දාපු සෙල්ලම් වලට ප්‍රතිවිපාක තමයි. දැන්වත් තේරුම් ගන්න.
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
මුංට තව එවාගේ prthipal ලැබුනේ නැ ජාතින් අතර එකමුතුකම නැති කිරිමෙි පලවිපාක විදිමින් විදවමින් ඉන්නේ
@dahamisamarathunga3911
@dahamisamarathunga3911 2 жыл бұрын
They somewhat of achieved what they wanted by creating conflicts among racial majority and minorities in Sri Lanka. It's sad how the majority of general public fall into their traps, cause I'm pretty sure, they're sketching another plan now...
@globalcitizen3413
@globalcitizen3413 2 жыл бұрын
@@dahamisamarathunga3911 well said
@themoralshow902
@themoralshow902 2 жыл бұрын
නියමයි 💎😃
@dd5944
@dd5944 2 жыл бұрын
මාසිංහ,මහරගම ජනාධිපති සන්නිවේදන ඒකකයෙන් සමාජයට දුන්න තෑග්ගක් .☺️
@rambo-xd6be
@rambo-xd6be 2 жыл бұрын
Good actor
@peterblack2949
@peterblack2949 2 жыл бұрын
Pakayoo...Kathiawa ahapan
@rambo-xd6be
@rambo-xd6be 2 жыл бұрын
Kapang goo
@kumariherath9157
@kumariherath9157 2 жыл бұрын
Whether we like him or not, there is so much of sense in what he says. He was brave enough to bring out the facts.
@neviltec4687
@neviltec4687 2 жыл бұрын
අවලස්සන ඇමෙරිකානුවා ගැන සහ රාජපක්ෂලා ගැන මීට කලින් ජනතාවට කරුනු පෙන්වූවානම් තමයි වටින්නෙ ..කමක් නෑ විමල් ගල්ගෙ බින්දා..ජයවේවා
@antonfernando7588
@antonfernando7588 2 жыл бұрын
Gon bayiyek ,,
@deshankavinda2009
@deshankavinda2009 2 жыл бұрын
🤣🤣
@jprashen
@jprashen 2 жыл бұрын
Wahalkama penuna
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 2 жыл бұрын
ගල් ගෙ නෙමෙයි බින්දෙ රට
@sunilabedeera9737
@sunilabedeera9737 2 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්.බැසිලාගමනය සමගම මේ පියවර ගත්තානම් කදිමයි.
@Zam_online24
@Zam_online24 2 жыл бұрын
මේ මනුස්සය ඉස්සර ඉදන් ම කිව්ව ,අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ තියෙනව කියල ,කවුරු ත් ඇහුවෙ නෑනේ.😐
@මුත්තා
@මුත්තා 2 жыл бұрын
අපූරු නාට්‍යක් මේ පාරත් 😁😁
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН