Sanuka x Windy - 04. Maya Deviya (මායා දේවිය) 🙏 ඉපදීම | Bathi Gee Dayawa

  Рет қаралды 616,639

SANUKA

SANUKA

Күн бұрын

Пікірлер: 2 400
@SANUKA
@SANUKA 3 жыл бұрын
Apple Music - music.apple.com/lk/album/bathi-gee-dayawa/1573423840 Spotify - open.spotify.com/album/5IqzfNbd9x2wQHKXqo1Z9j කුමුදු ලලනො පිබිදි නටන සඳුගෙ රශ්මියෙන් තෙමී වෙසඟ පෝය දිනය මේය සිරිය පැතිරි දස දෙසේ // මායා දේවිය මව්පියො දැකුමට සපිරිවරා යන අතරමඟේ ලුම්බිණි සල් උයනේ සිරි දැකුමට ආශා ඇතිවිය පින් මහිමේ අරුණෝදය නැග එනා ගිරා කොවුල් නද දෙනා// මොණරු(m) බමරු(f) එකට(m) නටති(f) ප්‍රීතියෙන් පිනා පිනා// මායා දේවිය.. කුසුම් සිරිය වෙසක් සිරිය දසත විහිදුනා නොමින්// තුන්ලෝ ඒකාලෝකව සිරිය පැතිරුණා පිනෙන්// පුන් වෙසඟේ සාලවනේ සාල මුලේදී උතුම් පින්බර පින් පුතෙක් ඉපිද සත් පියුමන් මත වැඩී// අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ඨෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ Melody & Lyrics - Daya Wickramasinghe © Singha Records 2021
@chathushka752
@chathushka752 3 жыл бұрын
❤️
@pasindujanith3984
@pasindujanith3984 3 жыл бұрын
❤️
@yashzcreation66
@yashzcreation66 3 жыл бұрын
Akkage voice ekatath adarei
@gamunuliyanage3049
@gamunuliyanage3049 3 жыл бұрын
Best music & lyrics ♥️♥️♥
@nadeeshajayakody5161
@nadeeshajayakody5161 3 жыл бұрын
Made for each other Sanuka and windy 🌹🌹🌹🌹
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
සනුක , මේ වැඩේ තියන අපූරුම දේ තමයි ඔබ ඔබව විශ්වාස කර ඔබේ කණ්ඩායමට (voice teens ) ආ සියලු දරුවන් ද මේ වැඩේ හා සම්බන්ධ කර ගැනීමයි. ⭐ පසු පරම්පරාව ද පෝෂණය කරමින් යන ගමන වැදගත් ,❤️🌏🙏 trending කළ නොහැකි යයි කියූ "බොදු බැති ගී " trending කර පෙන්නුව එක අපූරුයි .❤️👍🙏🌏
@SANUKA
@SANUKA 3 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ..තෙරුවන් සරණයි🙏🙏
@prembalasuriya891
@prembalasuriya891 3 жыл бұрын
හරි ම අ ගේ යි..
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@amakithmini8564
@amakithmini8564 3 жыл бұрын
මනු අයියා... ඔයාටත් ගොඩක් ආදරෙයි ❤❤
@nadiaben2005
@nadiaben2005 3 жыл бұрын
🥰🥰🥰
@කලුසුදු-ධ9ෂ
@කලුසුදු-ධ9ෂ 3 жыл бұрын
සමහර වෙලාවට හිතෙනවා මම බෞද්ධයෙක් උනේ පෙර වාසනාවකට කියලා මොකද ඒ තරම් බුද්ධාගමේ අසිරිය මේ සිංදු වලින් පේනවා ජයවේවා සනුක
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@thilankamanodara5610
@thilankamanodara5610 3 жыл бұрын
හිතෙනවා නෙවෙයි...ඒක තමයි ඇත්ත...
@buthminlakdula5037
@buthminlakdula5037 3 жыл бұрын
ඇත්ත
@slfunzone
@slfunzone 3 жыл бұрын
kzbin.info/www/bejne/n6euhIuFf9aeopI 😪
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
බෞද්ධයෙක් වෙන්න අනිවාර්යෙන් ම පින තියෙන්න ම.ඕනි
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
✨☺️🌜i feel so grateful to have had this opportunity of singing these beautiful songs, all created/blossomed in the span of 3 generations.. it was truly inspiring to see Sanuka working day & night on this project💕🌜God bless everyone 🌛✨බුදු සරණයි.. ජේසු පිහිටයි✨
@oshadee2725
@oshadee2725 3 жыл бұрын
💖💖
@shehanjayawardena428
@shehanjayawardena428 3 жыл бұрын
😍
@nadeeshajayakody5161
@nadeeshajayakody5161 3 жыл бұрын
Love u both sanuka and windy ❤❤❤
@tharushinethra6485
@tharushinethra6485 3 жыл бұрын
❤️❤️❤️
@amakithmini8564
@amakithmini8564 3 жыл бұрын
Love you sanuka aiya & windy akka❤😘
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 Жыл бұрын
Sansare pinakata me dennage eakathuwa. Gayanaye deeth harima lssanyi...
@Mahawanshaya269
@Mahawanshaya269 6 ай бұрын
අපගේ මහමායා බුද්ධමාතාවට නමස්කාර වේවා
@ishanudara815
@ishanudara815 3 жыл бұрын
වින්ඩි අක්කා කතොලික, එයා ලස්සනට බුදු හාමුදුරුවන්ගේ උපත ගායනා කරනවා, ඒදා මොහිදින් බේග් මහතා ගැයුවාම සේම, එයයි සහජීවනය ❤️
@RATAWATE
@RATAWATE 3 жыл бұрын
වින්ඩි කතෝලික වෙන්නෙ කොහොමද. එයාගෙ අම්මා බෞද්ධ. වින්ඩි කතෝලික බෞද්ධ දෙකටම අයිතියි. බෙදන්න එපා.
@ishanudara815
@ishanudara815 3 жыл бұрын
@@RATAWATE කිසිදු බෙදිමක් කරලා නෑ,
@ishanudara815
@ishanudara815 3 жыл бұрын
@Channel Sri Lanka ඔයා තෙරුම් අරන් තියෙන්නේ වැරදි විදියට, එක ඔයාගේ අඩුවක්
@bopitikaushalyailoveyouboy3412
@bopitikaushalyailoveyouboy3412 3 жыл бұрын
ඔයාට ෙමාකද
@nuwanj2368
@nuwanj2368 3 жыл бұрын
Eyage catholicamen apita wadak nane. Pina tikak hari thiyenawa samyadushtika paththata namburu wenna. Nathnam mithyadushtikai neh.
@Sikamai
@Sikamai 3 жыл бұрын
අනික් ඒවා වගේම .. මේකත් විශිශ්ටයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
Thank you bro❤️ තෙරුවන් සරණයි☸️
@thiliniiresha9251
@thiliniiresha9251 3 жыл бұрын
සසරෙ පුරුද්දට මුණගැසුනු දෙදෙනෙක්❤🌹🙏
@Isira-Uthpala
@Isira-Uthpala 3 жыл бұрын
බැති ගීයක් සර්ච් කරල දහ පාරකට වඩා අහපු පලවෙනි සැරේ මේක තමයි....❤️🙏
@ආදරපන්හිද
@ආදරපන්හිද 3 жыл бұрын
මං 35 කට වඩා ඇහුවා😍😍
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
Masa ganakat pasuwa naththalat wesak bathi gee search karala ahana palaweni para…
@namalimihirani9525
@namalimihirani9525 2 жыл бұрын
අහපු වාර ගණන මතක නෑ. ❤️❤️🙏
@prabuddiwasana249
@prabuddiwasana249 5 ай бұрын
😂😂
@samithagunathilaka5147
@samithagunathilaka5147 2 ай бұрын
මමත් ගොඩක් search කරලා මෙක හොයලා 10 සැරයක් විතර අහුවා. පද පේලි ටික තිබුනා නම් දහම් පාසල් දරුවන්ට කියලා දෙන්න තිබුණා
@chamindachaminda7008
@chamindachaminda7008 Жыл бұрын
මේ වනවිට 10 පාරට වැඩිය බලන්න ඇති ...එ taramata ගොඩාක් ලස්සනයි 🙏🙏🙏🙏 ජීවිතය අවසන් මොහොත දක්වා oyala දෙදෙනාට ආදරයෙන් inna වාසනාව ලැබේවා 🙏🙏🙏 දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏
@adeeshalokugamage6245
@adeeshalokugamage6245 3 жыл бұрын
Voice Teens කාලෙ සමහර coach ලගේ කතාව තිබ්බේ international යවන්න. අවසානයට ඒ කාලෙ බැනුම් අහපු සනුක තමා එයාලව මේ වගේ වැඩකටවත් යොදා ගත්තේ ❤️❤️
@nilanjaniwijendra4454
@nilanjaniwijendra4454 3 жыл бұрын
Very nice voice
@shalinda_
@shalinda_ 3 жыл бұрын
Yesss
@dilkiapsara3387
@dilkiapsara3387 3 жыл бұрын
Aththama katawak👌
@youcenon
@youcenon 3 жыл бұрын
අයියෝ බන් මේක රස විදපන්කො නිකම් කුනු අවුස්සන්නේ නැතුව...
@Sensai-u
@Sensai-u 3 жыл бұрын
ඔව්
@pawanimalshika1115
@pawanimalshika1115 2 жыл бұрын
සාමි සිංදුවට පස්සේ මේ සිංදුව බලන්න ආපු මම .. 😘❤
@එවෙලෙටහිතෙනදේ
@එවෙලෙටහිතෙනදේ 2 жыл бұрын
මමත් එහෙමයි... අපේ වෙලාවට මේ පවුල ආපහු ලක්කාවට ආවෙ... නැත්නම් මේ කෙල්ල ඇමරිකන්කාරයන්ට ඇයිති වෙනවා...අපේ රටේ පාදඩ දේශපාලනය මේ මිනිස්සු ට රට එපා කලා කියලා අහල තියෙනවා... ආපහු ආපු එක ලොකු දෙයක්....❤ ❤❤❤😍😍😍😍
@pawanimalshika1115
@pawanimalshika1115 2 жыл бұрын
@@එවෙලෙටහිතෙනදේ ඒක තමා .. ❤😘
@udaraganguli5690
@udaraganguli5690 2 жыл бұрын
මාත් ඒමයි. මටත් එක් පරම මේක මතක් උනා 😊
@priyangajayasinghe3580
@priyangajayasinghe3580 2 жыл бұрын
@@pawanimalshika1115 mat ehemamai ane
@g.w.o.m.fonseka5017
@g.w.o.m.fonseka5017 Жыл бұрын
Me too❤️
@ruwanigeethika5491
@ruwanigeethika5491 3 жыл бұрын
Kiyanna wachana ne harima lassanai.theruwan saranai hamotama.godaaaak lassani.
@imandiparami7033
@imandiparami7033 Жыл бұрын
Ipadena hama bawayakama bawuddayeku wi ipadewa
@Maa-xe7zf
@Maa-xe7zf 3 жыл бұрын
නැවතත් කියමි... අනාගත ලාංකීය සංගීතය සුරක්ෂිතයි... ඔබ දෙපළ සංගීත යුගයක් බිහිකරනවාමයි... සියලු යහපතම වේවා!!! බුදු සරණයි!!!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි ☸️
@amandanawanjali
@amandanawanjali 2 жыл бұрын
Ou..sanuka dakshayek..😍
@sdmdamayanthi7997
@sdmdamayanthi7997 3 жыл бұрын
ඔබ දෙපළ සංසාරේ කුසල් අරගෙන පැමිණි දෙදෙනෙකි.
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@expertdrive8272
@expertdrive8272 3 жыл бұрын
රෑකාන්ත චන්ද්‍රලේකා යුවල නැවත ඉපදීමක්.. මීට වඩා ලස්සන ගැලපීමක් නෑ සනුක.. ඔයාලගේ හඩ කනට හරිම රසයක්.. ❤️🙏 බුදු සරණයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
බුදුසරණයි ☸️
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
❤️❤️❤️
@kaushalyaamarasinghe522
@kaushalyaamarasinghe522 3 жыл бұрын
මටත් ඒකම හිතුනා 😍😍😍
@sarasamanjitha
@sarasamanjitha 3 жыл бұрын
Widy akkitai sanuka aiyatai බුදු සරණයි! Me wage weda thawa onee..
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 Жыл бұрын
බොදු බැති ගී............බුද්ධාගමේ අසිරිය හරිම ලස්සනට නව ආරට ගීතයට පෙරලා තියෙනවා............වෙසක් දවසම ලස්සන කරපු බැති ගීයක් ❤❤❤.......මේ මහා පුණ්‍යකර්මයට දායක වූ සැමටත්, සිත් නිවී සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏❤☸
@dilakshishani65
@dilakshishani65 Жыл бұрын
කිතුනු සි0දු ලියෙවෙන්නෙ වැඩි වශයෙන් අද අපේ රටේ.එහෙම කාලෙක තරුණයෙක් හැටියට මේ වගේ බොදු ගීතයක් කියන්නට පවා හිතීම පිනක්.බුදු සරණයි ඔබ දෙපලට🙏
@Rush159
@Rush159 2 жыл бұрын
😍අම්මෝ ඇස් වලින් කඳුලු එනවා🥺ඒ තරමටම දිව්‍යමය රසයක් තියෙනවා🥰❤️🌟🌸ඉපදෙන සෑම භවයකයම මා බෞද්ධයෙකුම වී ඉපදේවා..🙏☸️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
සාදු 🌷 සාදු 🌹 සාදු 🌺
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
මොහිදීන් බෙග් , අමරදේව ,වික්ටර් රත්නායක , සුනිල් එදිරිසිංහ වගේ අපේ හිත් වල පූජනීය තැන් වල තියල තියෙන නාමයන් අතරට යන අපේ කාලේ නාමය " සනුක වික්‍රමසිංහ " ❤
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@kddew2620
@kddew2620 3 жыл бұрын
❤🙏
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
🙏🙏❤
@srijithdinendra7577
@srijithdinendra7577 3 жыл бұрын
hriytma hri mhema deyak karpu ekama ekkna issrhatt me wage lassna dewal karnna .. good luck
@Tharu-s6v
@Tharu-s6v 2 жыл бұрын
මොනරු බබරු එකට නටති ප්‍රිතියෙන්නේ පිනා පිනා........ආසම කොටස 😍😍😍😍❤❤❤
@nethuishara3130
@nethuishara3130 Жыл бұрын
වෙසක් කාලෙ නෙමේ වෙලත් හැම තිස්සෙම මේ සිංදුව අහන මම🥺
@Tharushi_f
@Tharushi_f 3 жыл бұрын
Windy😢❤️ Voice එක වෙන ලෝකෙකින් ඇහෙනවා වගේ ❤️❤️ Perfect
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
thank uu.. 😬☺️❤️💕💕
@inokaathapaththumudiyansel6235
@inokaathapaththumudiyansel6235 3 жыл бұрын
චන්ද්‍රලේඛා මහත්මියගේ කට හඩ එ විදිහටම දිල තයනවා.
@nivankariyawasam9600
@nivankariyawasam9600 3 жыл бұрын
දයා වික්‍රමසිංහ මහතා හිටියානම් සනුක අයියා මේ කරන දේ දැකලා සතුටු වෙනවා. ඔය දෙන්නාටම තෙරුවන් සරණයි 🙏
@chamithaththanayaka8931
@chamithaththanayaka8931 3 жыл бұрын
Aniwaren❤
@මාස්මෙලෝස්
@මාස්මෙලෝස් 3 жыл бұрын
Kawda ee
@nivankariyawasam9600
@nivankariyawasam9600 3 жыл бұрын
@@මාස්මෙලෝස් sanuka aiyage seeya sangeeth mahathage thaaththa
@yu12769
@yu12769 3 жыл бұрын
@@මාස්මෙලෝස් දයා වික්‍රමසිංහ මහත්මයා තමයි මේ ගීත ලියල සංගීතවත් කරල තියෙන්නෙ
@tharindudarshana9331
@tharindudarshana9331 3 жыл бұрын
@greentea1575
@greentea1575 2 жыл бұрын
මන් ඇබ්බැහි උන එකම වොයිස් එක වින්ඩි....... ඔයා හරිම ලකී...... වාසනාවන්ත වේවා සංසාරයම.....❤️
@nilminiperera2502
@nilminiperera2502 6 ай бұрын
මම නම් මේ 24 වෙසක් වලටත් ඇහුව අනේ හරි ම ලස්සන යි තරුන පරපුරේ ලස්සන බොදු ගී සියලුම දෙනාට තුනුරුවන් සරනයි
@PriyanthaDeniyaya-u6w
@PriyanthaDeniyaya-u6w 6 ай бұрын
කී වරක් ඇහුවාද මතන නෑ... නමුත් තාමත් අහනවා මේ විස්මිත සිංදුව..........🥰
@chamikaraperera1244
@chamikaraperera1244 3 жыл бұрын
දාල තිබ්බ ඔක්කොම සින්ඩදු ටික බැලුවා මෙක තමයි හොදම ...
@pankajeewickramasinghe
@pankajeewickramasinghe 3 жыл бұрын
මං මේ ඉවසගෙන ඉන්නේ ඔක්කොම සින්දු ටික එනකම්. Headphone දෙක ගහගෙන නිදහසේ අහන්න ඔක්කොම ටික එක පේලියට.
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@MohammedMohammed-up2dc
@MohammedMohammed-up2dc 3 жыл бұрын
Sanuka කියන්නේ දක්ෂ ගායකයෙක් නේමේ
@hansakatennakoon
@hansakatennakoon 3 жыл бұрын
රූකා - චන්ද්‍රලේඛා මතක් වුනා❤️
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
❤️❤️❤️
@lahiruranasinghe445
@lahiruranasinghe445 3 жыл бұрын
සිව්වැනි ගීය ද අසන්ට ආවෙමි.. පද නද මිහිරෙන් සිත් තොස් වූවෙමි.. හෙළ ගී අඹරේ පායා එන සොමි.. මතු එන ගී හයටද සුබ පතනෙමි..
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@stylish9759
@stylish9759 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපළට 🙏🙏🙏
@vinithawa
@vinithawa 3 жыл бұрын
පළමුව සනුක පුතා ඔයාගේ සීයට මේ බොදු ගීත ලියලා තිබ්බට වෙසක් දිනේ අප රැස් කල පින් අනුමෝදන් කරනවා ,දෙවනුව ඔබගේ තත්තා මේ දේවල් ඒ විධියටම ගායනයට කිරීමට මග පාදා දීමද යහපතකි.එසේම ඔබ දෙදෙනා එකතු වී ගායනා කරන ගීත ඉතා ලස්සනයි ,අද තරුණ පරපුරට මෙය ආදර්ශයක් .යහපත් දේ කරන්න ,යහපතම පෙරලා ඔබලාට ලැබේවි ,බුදුසරණයි !!!!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
ආදරේ පිරුණු ආදරණීය ජීවිතයක් පවුලෙ සියලු දෙනාටම ලැබේවා🙏💐 .තෙරුවන් සරණයි 🙏🙏
@sumindiwickramarathna9675
@sumindiwickramarathna9675 3 жыл бұрын
සනුක අයියයි වින්ඩි අක්කි මාරම ලස්සනට බැති ගීතය කිව්වා ඇත්තටම විශිෂ්ටතම වැඩක් .තව මේ වගෙ විශාල නිර්මාණ රැසක් කිරීමට ශක්තිය ලැබේවා
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@tR_13
@tR_13 3 жыл бұрын
දැන් තියෙන තත්වෙන් රට මිදිල දවසක තොරණ්,පහන් කූඩු,දන්සල් තියෙන කාලෙක හැමදාම ඇහෙන ගීත අතරෙ මේ ගීත ඇහෙනකම් ආසාවෙන් බලන් ඉන්නවා. ඒ දිනය වැඩි ඈතක නොවේවා 🙏
@Kumari-mv1kx
@Kumari-mv1kx Жыл бұрын
අනේ කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ . අලුත් යුගයක ඇරඹුම සුභ පැතුම් !!! ඔබ දෙපළට
@minujaminuja8591
@minujaminuja8591 3 жыл бұрын
Me wesak ekata ahapu lassanama sinduwa.....aadrei sanuka aiye...
@sandapradeep8871
@sandapradeep8871 3 жыл бұрын
මුලු වෙසක් එකම ගෙවන්න මේ ගීත ටික ඇති. කොරෝනා නිසා වෙසක් සැමරීම අහිමි උනාට. ඔබගේ මේ ගීත සමූහය නිසා මේ වෙසග ආලෝකමත් වුනා තුති නුබට සහ සහය දැක්වූ සියල්ලට තෙරුවන් සරණයි !
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@sathikasenavirathne7401
@sathikasenavirathne7401 3 жыл бұрын
රූකාන්ත චන්ද්‍රලේඛාවන් කිතුනු ගී ගැයුවා මගේ ළමාකාලයේ..අද මගේ වැඩිහිටි වයසේදී ඔබ දෙපලගේ බොදු ගී...හා චන්ද්ලේඛාවගේ ඒ අපූරු කටහඬ (iconic voice) වින්ඩිටත්..
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
❤️❤️❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@oneminute4reverberation165
@oneminute4reverberation165 3 жыл бұрын
ඒ වචන පෙළ... ඒ හඩ ද්ව්තවය... ඒ ශබ්ද සංයෝගය... කියන්න වචන නෑ සනුක සර් ! ඔබ දයා විකුම්සිහයන් ගේ ලේ ධාතුවට මහත් අභිමානයක් ! ඒ වගේම හෙළ සංගීතයට සුවිශිෂ්ට ප්‍රාණයක් ! තෙරුවන් සරණයි ! ජය වේවා ! ❤🌟
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@hasithajayaweera5709
@hasithajayaweera5709 3 жыл бұрын
🙏
@jayageebomuthujayageebomut5369
@jayageebomuthujayageebomut5369 3 жыл бұрын
meka nam niyamayi sanuka ayiyye.supet wow👌👌👏👏👏👏👏👏👏👏👏🙏😍
@lakshanmadawala2220
@lakshanmadawala2220 3 жыл бұрын
කීවෙනි වතාවක් ඇහුවද කියලා මතක නෑ... තවත් අහනවා... තෙරුවන් සරණයි 🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@raviilakshan
@raviilakshan 3 жыл бұрын
සනුක අයියා වින්ඩි අක්කා මාර ගැළපීමක් ♥️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@ranganatharindu7395
@ranganatharindu7395 3 жыл бұрын
මම මෙහෙම කියන්නම් "මේ වැඩේ හරිම වටිනවා"❤️🇱🇰
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@niroshagunaweera4074
@niroshagunaweera4074 2 жыл бұрын
ඔබේ ගීතයට මගේ නමස්කාරය❤️🙏🙏💐💐💐💐💐මෙවැනි ගීත තවත් බිහිවේවා ඔබට ඇරයුම්
@jagathkuruppu9556
@jagathkuruppu9556 6 ай бұрын
හරිම ලස්සන සින්දුවක්, ඔබ දෙපළටම ගොඩක් ස්තූතියි
@animeparadise3828
@animeparadise3828 3 жыл бұрын
Mn catholic eth me songs ahaddi mara gawrawayk saha adharayak budu dhahamata athi wenawa super
@alokarandheera3113
@alokarandheera3113 3 жыл бұрын
සිංදුවෙන් හරි ලස්සනට භාග්‍යවතුන් වහන්සේ මෙලොව ඉපදුන එක හරිම සතුටු දායක දෙයක් විදිහට පෙන්වනව...... වේග ‍රිද්මය ඒකට මරුවට 👌 ගැලපෙනව
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@alokarandheera3113
@alokarandheera3113 3 жыл бұрын
@@SANUKA ❤
@BibiladeniyeMahanamaThero
@BibiladeniyeMahanamaThero 3 жыл бұрын
හැමදෙනාගේම මහන්සියට, හැමෝගේම ආදරය ලැබිය යුතුයි..! තෙරුවන් සරණයි...! සදා ජය...! ❤️🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@lakshikasepala1007
@lakshikasepala1007 3 жыл бұрын
මම මේ සින්දුවලට ඇබ්බැහි වෙලා.. කීවෙනි පාරද මන්දා ඒ තරම් ඇහුවා
@upr2318
@upr2318 3 жыл бұрын
ඇත්තටම මගේ 10 වෙනි පාර. එපා වෙන්නම නෑ.
@mherath5902
@mherath5902 2 жыл бұрын
Ane mea dennata jeavithe puravatama adaren inna labeva..harima lassanai..Subha pathum
@nishithanishshanka3696
@nishithanishshanka3696 3 жыл бұрын
අහපු ලස්සනම බැති ගීතය ❤️🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තුතියි🙏 තෙරුවන් සරණයි☸️
@RainiCharuka
@RainiCharuka 3 жыл бұрын
Keeps getting better ♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹😻😻😻😻
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
❤️❤️❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@tharindudamsiri564
@tharindudamsiri564 3 жыл бұрын
මේ ගීතය පිරිත ක් වගේ.. Wife ගෙ delivery pains එද්දි මේ ගීතය ත‍් ඇහුවා.. ඒ මොහොතෙ එයාගෙ වේදනාව අඩු උනා.. මේ තනුව, පද මාලාව තුළ ඇති ගුණ අති මහත්. ස්තූතියි sanuka සහ ගීතය ට දායක වූ සියලු දෙනාට ම. පින් 🙏😇
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තුතියි🙏 තෙරුවන් සරනයි☸️
@watsappstatushelper2769
@watsappstatushelper2769 3 жыл бұрын
සත්තයි කොල්ලෙක් වෙලත් ඇස් වලින් කඳුලක් ආවා.මං දන්නෙ නෑ ඒක අමුතුම හැඟීමක්.මෑත කාලීනව බොදු බැති ගී නොඇසෙන නොතැනෙන මොහොතක මේ වැඩේ නම් පට්ටයි.සුපිරි.ආදරෙයි සනුක අයියේ❤️😍
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@damayanthim4951
@damayanthim4951 Жыл бұрын
Namo buddhassa !!! Theruwange pihitai puthe oyalata ! Yahapathama wewa aa!
@thusithaw
@thusithaw 3 жыл бұрын
උදාන වාක්‍ය❤❤❤❤❤❤❤
@sandunidesilva5249
@sandunidesilva5249 3 жыл бұрын
වින්ඩ් අක්කිගේ voice අය්යාගේ voice mara lassanai..oyala denntam budusarani mg jiwithe ahpau lassanam..බැති ගීයක් මේ... Me pinama athy oylata...lassant jiwth wenna..
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
☺️❤️❤️❤️💞💞💞
@falanandrea
@falanandrea 3 жыл бұрын
No words! So beautiful! ❤️🙏🏽
@jenniferjansenn
@jenniferjansenn 3 жыл бұрын
✨❤️
@ashancooray9605
@ashancooray9605 3 жыл бұрын
🙏🙏❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
Thank you❤️ තෙරුවන් සරණයි ☸️
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
☺️❤️💕✨
@amakithmini8564
@amakithmini8564 3 жыл бұрын
Falan❤
@the_sarevulse7327
@the_sarevulse7327 3 жыл бұрын
දැනට දාපු සින්දු 4ම ලස්සනයි ...මේක දෙන්නගේම එකතුවක් නිසා තවත් ලස්සනයි ...❤️🙏😊
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
❤️❤️❤️
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@pudumalokaya2594
@pudumalokaya2594 3 жыл бұрын
සුපිරියි... Coach සනුකට ආදරේ අය මේකට ලයික් කරන් යමු❤️❤️ආදරෙයි
@thisuliashinsha7466
@thisuliashinsha7466 Жыл бұрын
❤oyala dennatama godak pin maame nande
@galaxytechno9270
@galaxytechno9270 2 жыл бұрын
අමුතුම ලොකේකට අරගන ගියා අහන 10වැනි පාර බොහොම පින්.....ඔබ දේපලට
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
කෑ ගහලා බුදු ගුන ගී කියන්වා ඇහෙන හැම අවස්ථාව වෙම මං හිතනවා...බුදු ගුන ඇයි උච්ච ස්වර්‍යෙන් කියන්නේ කියලා...පස්සේ මං හිතන්වා මං miusic දන් නැති නිසා කියලා..ඒත් මේ සිංදු ලස්සනයි .බුදු දහම දුක ගැන ගැබුරු අවබොදයක් දේන්නේ දුකෙන් ඉන්න නෙමෙයි .තේරුම් අරන් සතුටින් ඉන්න ..ඊටත් ව්ඩා පුල්වන් අය එකෙන් මිදෙන්න උත්සහ කරන්න කියලානේ..ඒත් බන කියද්දි කෑ ගහ්නවා.සිංදු කියද්දි කෑ ගහනවා ලොකු පීඩනේකින් වගේ.ඒහෙම හිත හිත ඉද්දි මේ සිංදු බුදු දහම වගේ සරලයි සැහැල්ලු යි සුන්දරයි .. ස්තුතියි ..ගොඩක් පින්.
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@ishanudara815
@ishanudara815 3 жыл бұрын
කලින් වතාවල නොතිබුනු ලස්සනක් මේ පාර වෙසක් එකට එක්වුනා මේ ගීතවලින්, නියමයි
@chathu6669
@chathu6669 3 жыл бұрын
ආසම කපල් එකක්😍 ආසම හඩවල් දෙකක්😍
@nelkapriyanthi2915
@nelkapriyanthi2915 3 жыл бұрын
සනුක පුතා වෙන්ඩි දුව මේ හඩවල් පිනකට ලැබුන දායාද. හරිම ලස්සනයි. පදරචය ඉතා විශිෂ්ඨයි.මේ ගීත කොමපණ ඇසුවත් මදි මට. මේ ගීතය අසද්දි එදා මමත් ඒ පෙලහරේ සිටියා වගේමයි දැනෙන්නෙ. මෙහි සියලු දෙනාටම බොහෝම පිං! තෙරුවන් සරණයි ! 🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@ireshalakmali5149
@ireshalakmali5149 3 жыл бұрын
කොච්චර ahuwath epa wenna..sadu sadu
@papafilmslk
@papafilmslk 3 жыл бұрын
රූකාන්ත ගුණතිලකයන් පවා ඉස්සර කරාලු ගීතිකා ඇල්බමයක්... අදටත් ඒ ගීතිකා පල්ලිවල ගැයෙනවා... සනුකත් කරන මේ බොදු ගීතාවලිය අනාගතයේ දවසක ඉහළින්ම බැබලෙනවාමයි 🤝🤘❤️
@emanside3519
@emanside3519 3 жыл бұрын
Yep😍🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@WindyGoonatillake
@WindyGoonatillake 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@dexter3548
@dexter3548 3 жыл бұрын
දෙරණෙ යනවා වෙසක් දවසේ සිරස Voice teens ලත් ඉන්නවා ❤
@mrmartin6525
@mrmartin6525 3 жыл бұрын
@@sasankarambukwella1257 වැලක්...🤣
@praveengamage688
@praveengamage688 3 жыл бұрын
හඩ ගැලපීම, සංගීතය, අර්ථය අති විශිෂ්ඨයි ❤️👌 දහ පාරකට වඩා ඇහුවා දැන්... ඒ තරම් විශිෂ්ඨ නිර්මාණයක් 👌👌👌👌
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 බුදුසරණයි ☸️
@studyhard..5925
@studyhard..5925 3 жыл бұрын
100 පාරකට වඩා ඇහුවා . එපා වෙන්නෙම නැහැ. සුපිරි වැඩක් බුදුසරනයි..
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි ☸️
@sunilliyanage1172
@sunilliyanage1172 3 жыл бұрын
හදවතට තදින්ම කා වැදුනු ගීතයක්!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@chamariwijaya5516
@chamariwijaya5516 3 жыл бұрын
සිදුහත් කුමරුන් ඉපදීම මංගල්‍යයක්මැයි මොනවට කියැවෙන ගීතයක්...සුභ පැතුම් මේ සඳහා දායක වූ සැමට...
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@fun-uq2hc
@fun-uq2hc 3 жыл бұрын
ඇගෙ හිරිගඩු පිපුණා ,අතිවිෂිශ්ට නිර්මාණයක් ,ඔබ සියලුම දෙනාහට සම්මා සම්බුදු සරණයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@thakshilakumari6086
@thakshilakumari6086 3 жыл бұрын
වින්ඩි ඔයාගෙ කටහඩ ....😥❤️❤ සිදුවීම මැවිලා පේනවා ..ඒ තරම් ලස්සනයි ...❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 2 жыл бұрын
ගැඹුරින් ගැඹුරු හඩින් ගැයූ ලස්සන ගීතයක් ❤👍👍👍👍❤
@ruwangisanjeewani9014
@ruwangisanjeewani9014 2 жыл бұрын
ආයේ ආයෙත් අහන්න හිතෙන මිහිරි හඩ, music, supereb♥️
@anushadilhani7845
@anushadilhani7845 3 жыл бұрын
ඉතාමත් අනර්ඝ සංගීත ඉතිහාසයක් තිබුන අපේ රට නැවත නිවරදි දිශානතියකට ගෙන යෑමට ඔබ සැම දරන ප්‍රයත්නයට පින් සිදු වේවා🙏🙏🙏🌹🌹🌹
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@maheshikadilhani6471
@maheshikadilhani6471 2 жыл бұрын
ඇත්තටම අනර්ඝ නිර්මාණ රැසක්...සනුක අයියා කියන්න වචන නෑ..ළඟ ළඟම එන වෙසක් පෝයට බැතිසිතින්...මේ සින්දු ටික අහන 50 වෙනි වතාව මේ....ඒ තරමට ලස්සනයි ❤️❤️❤️🎶
@cinemaclips5355
@cinemaclips5355 3 жыл бұрын
දවසේ නැගිටින්නෙ සන්කගෙ අලුත් සින්දුව අද එයි කියලා හිතම්. තෙරුවන් සරණයි.. 🙏❤🎶💫
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත. මේක දෙරණ ටීවී එකෙ යනවා පෝයට
@pamodasathsarani
@pamodasathsarani 3 жыл бұрын
Aniwaryen balanawa
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏❤🙏🙏🙏 පුදුමාකාර ලස්සනයි අනේ ❤ ගොඩාක් පින් ඔක්කොටම 🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි🙏 තෙරුවන් සරණයි☸️
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
@@SANUKA තෙරුවන් සරනයි ඔබටත් 🙏
@sirisara79
@sirisara79 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට
@hirunirathnayake5687
@hirunirathnayake5687 3 жыл бұрын
සින්දු සෙට් එකෙන් ආසම සින්දුව... ඒකෙ තියෙනව අමුතුම නිවුණු රහක්... 💜️
@supundasanayaka3852
@supundasanayaka3852 3 жыл бұрын
බලන්න කලින් හැම විඩීයෝ එකකටම ලයික් එකක් දානවා,ඒ තරම් ලස්සනයි 💛,පිලිසිදගැනිම අක්කා කියන එක මාරම ලස්සනයි.. සින්දුව පාඩම් දැන්,හිත නිවන භාවනාවක්. බුදු සරනයි!
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 බුදුසරණයි ☸️
@raviilakshan
@raviilakshan 3 жыл бұрын
අම්මෝ මාරම හැඟීමක් දැනෙන්නේ...අන්තිමේට කිව්ව උදාන වාක්‍ය කොටස නියමයි
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
මාරම ලස්සනයි සනුක අයියා ...මේ වගේ ලස්සන ණිර්මාන තව තවත් කරන්නට ශක්තිය ලැබෙන්න ඔනෙ අයියට .🙏🙏🙏🙏❤️❤️
@rishmi471
@rishmi471 2 жыл бұрын
Harima lassnai...🌸 තෙරුවන් සරණයි
@kosalaherath2672
@kosalaherath2672 3 жыл бұрын
කුඩා අවදියේ දහම් පාසලෙන් ඉගෙනගත් බුද්ධ චරිතය අද හරි අපුරුවට මියුරු හඩින් අසන්නට ලබෙන්නේ අපෙ වාසනාව නිසා.. ඇසෙන වචනයක් පාසා අතිත දඹදිව වෙත සිත ඇදී යන්නෙ බුදුන්වහන්සේ නමින් උපන් ශද්දාව නිසාමයි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@ChamathDissanayake
@ChamathDissanayake 3 жыл бұрын
මායා දේවිය කියන තැන් වල Chords ටිකනම් නියම ගාන. ජයෙන් ජය ❤
@denumaape7156
@denumaape7156 3 жыл бұрын
සනුක අය්යා..ඔන්න trending උඩටම එනවෝ..බුදු සරනයි..ජය වේවා..
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@swarnapeiris1341
@swarnapeiris1341 Жыл бұрын
@@SANUKA lovely song this is 10th Time listening this song not enough
@minujaminuja8591
@minujaminuja8591 3 жыл бұрын
Niyamai sanuka
@tharangameththananda1835
@tharangameththananda1835 3 жыл бұрын
තෙරැවන් සරණයි ඔබට....🙏
@Chamiya01
@Chamiya01 3 жыл бұрын
කිසිම ගායකයෙක් මෙහෙම වැඩක් ගැන හිතලවත් නැතිව ඇති.. සනුක ජය🥰😍
@SANUKA
@SANUKA 3 жыл бұрын
ස්තූතියි 🙏 තෙරුවන් සරණයි ☸️
@LahiruJayofficial
@LahiruJayofficial 3 жыл бұрын
සිදුහත් උපත වුන දා මමත් ඉපදිලා හිටියා වගේ දැනුනා ඒ් පද පේලි ඇහෙනකොට මම ඒ් ‌දේවල් ඇහින් දැැ ගත්තා වගේ දැනුනා.
@aadichchapriyamantha3814
@aadichchapriyamantha3814 3 жыл бұрын
පුන් වෙසඟේ සාලවනේ සාල මුලේදී උතුම් පින්බර පින් පුතෙක් ඉපිද සත් පියුමන් මත වැඩී
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 3 жыл бұрын
බුදු සරණයි ..සනුක..... ඔයලා හැමොටම❤️❤️❤️❤️🙏🙏
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 139 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 29 МЛН
Mohsen Yeganeh - Behet Ghol Midam ( I promise you )
4:45
Mohsen Yeganeh
Рет қаралды 237 МЛН
Windy - AYYO SAAMI (ஐயோ சாமி)
4:15
Windy Goonatillake
Рет қаралды 23 МЛН