බල්බ් ලයින් එකටම භාවිතා කරන උදාසීන වයරය ප්ලග් වලටත් භාවිතා කරනවාද? නිවාස වයරින්| House wiring

  Рет қаралды 10,838

Bright Friend

Bright Friend

Күн бұрын

Пікірлер: 37
@w.dgamini6591
@w.dgamini6591 2 жыл бұрын
Hodatama.pahadili.kala.sthuthi.oba.thumata
@madusankamadusankasameera984
@madusankamadusankasameera984 3 жыл бұрын
Godak watina video ekak
@sndfamily5831
@sndfamily5831 3 жыл бұрын
Godak watinawa ayye. apita mewa kiyala danawata pin.
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
Thx
@lradikari2973
@lradikari2973 6 ай бұрын
Wire aduwen Yana vidiyata wiring karanne kohomada
@levelup7609
@levelup7609 2 жыл бұрын
Gedaraka single line ekak kiyanne 32A neda, Ethakota api beker thora gaddi A32 wada ekathu kaloth beker eka wereddakda
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
Thanks sar budu saranai
@nandanaamarakoon
@nandanaamarakoon 2 жыл бұрын
Good
@iskumaraiskumara1576
@iskumaraiskumara1576 3 жыл бұрын
Sar 10 bekar ekakata palagpoint kiyak danna puluwanda a wagem 10 bekar ekakata balb kiyak danna puluwanda wena wenama
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
මේක බලන්න kzbin.info/www/bejne/gpjHp393gL9ka7M
@iskumaraiskumara1576
@iskumaraiskumara1576 3 жыл бұрын
Sar salab ekak dana gdrka db box eka wayarin ekaka video ekak ewannako
@sithijapremathilaka8651
@sithijapremathilaka8651 3 жыл бұрын
සර් 10A MCB එකකට plug උපරිම කියක් දාන්න පුළුවන්ද
@udayakumara3361
@udayakumara3361 3 жыл бұрын
5A nam 2 10A nam 1 eth 10A ekata 2 k danawa
@bandulakumara6018
@bandulakumara6018 3 жыл бұрын
Sir mane eken ganna niutal ekata bulb 3kin ena niutal wayar 3 ekata Amanda kaloth prassanayak wenawada
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
ගැටලුව පැහැදිලි මදි.
@චූන්පාන්-ෂ9ළ
@චූන්පාන්-ෂ9ළ 3 жыл бұрын
plug point ekakakin bulb walata live, newtel line eka ganda puluwanda
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
පුලුවන් , ඒත් එහෙම කරන්න යන්න එපා. කරන්නම දෙයක් නැත්නම් කරන්න .
@sanjayasrimal4279
@sanjayasrimal4279 3 жыл бұрын
Aiye mamath mage gedara wiring kala. Mama bulb wenama wiring kala. Fan ekai plug eka line ekak widiyata wiring kala. Ethakota mata room ekata breaker dekak wetenawa. Mata ehema hodai kiyala hithuna.a kramaya hodaida narakida.reply ekai balaporoththu wemi. A wagema fan ekata plug ekata mama earth wire ekak demma.
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
හොදයි...
@hashanchathuranga9505
@hashanchathuranga9505 3 жыл бұрын
❤️😘
@kavindumadusanka5607
@kavindumadusanka5607 3 жыл бұрын
එක live වයර් එකයිද . එක බේකර් එකෙකින් යන්නෙ . ඒකද ..plug වලට යි බල්බ් වලටයි යන්නේ 🤔🤔
@amilanuwan2710
@amilanuwan2710 3 жыл бұрын
සර් 1/1.13 වයර් එකේ A උපරිම කියක් විතර ගන්න පුලුවන්ද... ශිතකරනයක් A කියක් විතර ගන්නවාද....
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
උපරිම 12ත් 13A පමණ ගන්නවා. ඒත් එච්චර ගන්න එපා. එක එක ශිතකරණ අනුව වෙනස්වෙනවා. හරියටම කියන්න බැ.
@amilanuwan2710
@amilanuwan2710 3 жыл бұрын
😍😍😍😍 ස්තුති... සර් ශිතකරනයට 10A MCB එකෙන් එක පලග් එකක් දාලා. 1/1.13 වයර් එකෙන් වයර් කලොත් ගැටලුවක් නැද්ද...
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
@@amilanuwan2710 ගැටලුවක් නැ. බොහෝ දුරට 6A එකත් ඇතිවෙයි
@amilanuwan2710
@amilanuwan2710 3 жыл бұрын
🎆🎆🎆🎆🎆ගොඩාක් ස්තුති සර්.. බුදු සරනයි... 😍😍😍😍😍😍😍
@චූන්පාන්-ෂ9ළ
@චූන්පාන්-ෂ9ළ 3 жыл бұрын
frige 13A... mcb 16A... wayar 15A... plug point 13A.. wenasak karanda onada sir...
@අහිමිසෙනෙහස-ඞ7ර
@අහිමිසෙනෙහස-ඞ7ර 3 жыл бұрын
සොකට් අව්ට්ලට් එකෙන් නිව්ටල් එකක් බල්බ් එකට දුන්නොත් අව්ල් ද...
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
​ලොකු අවුලක් නැ.
@dhammikaprasad2120
@dhammikaprasad2120 3 жыл бұрын
බල්බ සහ ප්ලග් වලට යොදන සංකේත භාවිත කළානම් රූප සටහන් වලට වඩා හොදයි.
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
ඇදගන්න ටිකක් අමාරුයි....
@janakamanjula3701
@janakamanjula3701 2 жыл бұрын
පලමු වන ඛල්බය දැල්වු විට පමනක් දෙක තුන බල්බ දැල්වේ එහෙම වෙන්නේ ඇයි
@BrightFriendchannel
@BrightFriendchannel 2 жыл бұрын
පේස් වයර් නිවැරදිව සම්බන්ධවී නැත. මගෙ වීඩියෝ හොදින් බලන්න
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
Issalama balanne mamada
@chamindapremawardana1241
@chamindapremawardana1241 3 жыл бұрын
P
@nuwantharanga8019
@nuwantharanga8019 3 жыл бұрын
Sir contact number ekak denna puluwanda pls
@himansarandhinu1561
@himansarandhinu1561 3 жыл бұрын
Katha karako yako
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 26 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 16 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 26 МЛН