වසර 59කට පසුව මහ රැජිණ සමාව දුන් දෙවන ලෝක යුද්ධය අවසන් කෙරූ මහා යුග පුරුෂයා | The imitation game

  Рет қаралды 33,026

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 93
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
අපේ හමුදාවෙත් මේවගේ නිහඩ වීරවරුන් ඉන්න ඇති අපි නොදන්නවා උනාට ❤️
@wasanthakumari9910
@wasanthakumari9910 2 жыл бұрын
තමන්ගේ පාඩුවේ වැඩකරන දක්ෂයින් ගොඩකට අත්වෙන්නේ මේ වගේ දුක්ඛිත අවසානයක්.මොකද ඒඅය ගොඩක් අහිංසක නිසා.
@PiyushanTechTips
@PiyushanTechTips 2 жыл бұрын
ලොකයේ හිටපු දක්ශ , මතවාද ගොඩනගපු, out of frame එකේ හිටපු ගොඩක් අයට අත්වුනේ මෙවැනි ඉරණම්. මොකද එයාලගෙ හැකියාවෙන් කරන දේවල් වලින් තමන්ට අවාසියක් වෙයි කියලා, එයාගෙන් වැඩේ අරං අන්තිමට උටම කෙලවනවා......
@architecture3693
@architecture3693 2 жыл бұрын
This voice is not more ugly, But old Voice is Best and I like it , please bring back again the old Wishma lokaya Voice ❤️🌹
@hiruwa239
@hiruwa239 2 жыл бұрын
පවු අර මනුස්සයා, එයා ඉන්නකම් එයාට කට්ටිය බැන්නා, අපහසකලා ඒත් ඒ මනුස්සයා හිටියෙ නැත්තං මිනිස් ජීවිත හෙන තොගයක් ඉවරයි. ඒ මනුස්සයා මාරම වේදනාවෙන් ගෙදර ඇදට වෙලා කල්පනා කරන්න ඇති "මොකද්ද මම කරපු වැරැද්ද මාව කොං කරන්න, මේ මිනිස්සන්ට තේරුම් යන්නෙ නැද්ද මම කරපු සේවය" කියලා හිතලා කලකිරිලා දිවි නසා ගන්න ඇති. ආයෙ අවුරුදු පනහක් විතර ගියාට පස්සෙ ඒ මනුස්සයා මතක්වෙලා 'මෙයා තමා හොද මිනිහා කියලා එයාට සමාව දුන්නා' මොන මගුලක්ද එතකොට ඒ කාලෙ කුප්ප රජය කලේ. ඒ මනුස්සයාට පකකට සමාව දුන්නට ඒ මනුස්සයා දන්නවද,වැඩක් තියෙනවද ඒ කාලකන්නි නිසාම එයා මැරිලා දැන් පක්කො ටික එයාට මගුලකට සමාව දෙනවා. සොදුරු චරිතයක්, ස්තුතියි.
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 жыл бұрын
Imitation Game බලල නැති අය ඒක හොයාගෙන බලන්න. අතිවිශිෂ්ට නිර්මාණයක්! 😀💚
@tc5films683
@tc5films683 2 жыл бұрын
අඩේ මම ඔය මනුස්සයා ගැන අහලා තියනවා ඔය මනුස්සය නැත්නම් 2වෙනි ලෝක යුද්ධය තවත් අවුරුදු 2ක් තියෙන්නෙ තිබ්බලු මෙයා මිලියන 3ක් විතර බේරුව කියලත් කියනවා.මොනවා උනත් බ්‍රිතාන්‍ය මෙයාට කරේ කැත වැඩක්.
@asiripushpakumara7718
@asiripushpakumara7718 2 жыл бұрын
විශ්ම ලෝකය හොඳ යි පසුබිම් වාදන ය නම් කරුමයක්
@sinethhasaranga456
@sinethhasaranga456 2 жыл бұрын
The imitation game බලන්න එක allan turin ගෙ කතාවයි....❤️✊
@viruhash8740
@viruhash8740 2 жыл бұрын
Patta film eka ❤
@dulangaakash1297
@dulangaakash1297 2 жыл бұрын
The imitation game ☺️🍀❤️
@eduAIJourney
@eduAIJourney 2 жыл бұрын
Patta wadek thami 🔥
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
ඇයී මේ අපේ විශ්ම ලොකය අයියා නැත්තේ දැන් ගොඩ දවසක්🥺💔😭
@oliviaferandes4297
@oliviaferandes4297 2 жыл бұрын
අදත් ලස්සනයි ලෝකේ හොන්දම university ගැන වීඩියෝ එකක් කරන්න
@sudathgamghe3291
@sudathgamghe3291 2 жыл бұрын
Godak watinawa thanks
@supuntharidu3359
@supuntharidu3359 2 жыл бұрын
ගොඩක් අය දන්නැතිව ඇති ඇපල් ලෝගෝ එකේ කාපු ඇපල් ගෙඩියෙන් සංකේත වන්නේ ඇලන් ටියුරින් සයිනයිඩ් එන්නත්කරන ඇපල් ගෙඩිය කියලා
@udithachathuranga8237
@udithachathuranga8237 2 жыл бұрын
Nice work 👍 wishma lokaya 💥
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
නියමයි 💙😊👍
@chamoddidula1747
@chamoddidula1747 2 жыл бұрын
රැජින ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 2 жыл бұрын
Video 2k thiyanawa search karala balanna
@nondiproduction1857
@nondiproduction1857 2 жыл бұрын
විශ්ම ලෝකය..🥰🤟👌
@kavindagihan
@kavindagihan 2 жыл бұрын
The world history would have been totally up side down if this person wasn't born.🙏👍
@shanakanilinda27
@shanakanilinda27 2 жыл бұрын
The imitation game , super film
@sanjanakaushan1288
@sanjanakaushan1288 2 жыл бұрын
Wishma lokaya kawru karath katahadawal supiri
@chayanethshini1542
@chayanethshini1542 2 жыл бұрын
Good video 😍♥️♥️♥️♥️♥️♥️♥️🖤
@dilshannuwan3431
@dilshannuwan3431 2 жыл бұрын
Wishwa loke video ekak enakan balan inna mama 😊🤟
@malinduheshan5773
@malinduheshan5773 2 жыл бұрын
විශ්ම ලොකය කලින් crew ගෙනුත් වීඩියෝ එකක් 😊ඔ්නි❤
@mathszone3353
@mathszone3353 2 жыл бұрын
I watched that movie "THE IMITATION GAME"
@KALINDU01
@KALINDU01 2 жыл бұрын
වැඩ අරන් අයින් කරලා දලා.😥😥😥 නාසින්ට වැඩ කරා නමි යුධ විරැවෙක් වෙලා. අනික සමහරැ කරැණු අඩුයි ⁣මෙයාට බලෙන් දඩුවමක් විදියට ලිංගික වද භාවයට පත් කරලා.එක නිසා විවිධ අතුරැ ආබාධ ⁣මෙයාට ඇති වෙලා.
@binarasathsanda__28
@binarasathsanda__28 2 жыл бұрын
Wishma lokaya ❤️❤️❤️
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
Maru අයියේ අනේ මේ වගේ තවත් විශ්වයන් 9ක් තියෙනවා ද කියලා වීඩියෝ එකක් ගේන්නකො
@kavishkau
@kavishkau 2 жыл бұрын
❤️❤️maru
@madugamage168
@madugamage168 2 жыл бұрын
Anith voice eka oneee
@flimparadise4258
@flimparadise4258 2 жыл бұрын
parana කටහඬ maru
@lochana3601
@lochana3601 Жыл бұрын
ජීවත් වෙලා ඉද්දී නැති කීර්තියක් දැන් තියෙනවා. ඔහුගෙ අගෙ කලින් තේරිලා නෑ. ඔහු සියදිවි නසාගත්තෙ නැත්තං ලෝකෙට මීට වඩා දේවල් හැදෙනවා.
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
හැමතැනම කැප්පිල්ල තියනවානේ වෙනස් විදිහට හිතන කේනාට🥲💔එක සාමාන්‍යයයී
@freyamadushani1189
@freyamadushani1189 2 жыл бұрын
Adanm niyama video eka🔥🔥❤❤❤❤
@dineshmaduwantha5455
@dineshmaduwantha5455 2 жыл бұрын
පරණ වොයිස් එකට දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 2 жыл бұрын
පරණ කටහඬ ඕන
@mrslgraphics2359
@mrslgraphics2359 2 жыл бұрын
👍👍
@newuser6466
@newuser6466 2 жыл бұрын
First Comment..... Patta👍👍👍👍
@manu-y2p6r
@manu-y2p6r 2 жыл бұрын
💜💜💜
@isurudanesha1802
@isurudanesha1802 2 жыл бұрын
Me voice ekka nm chatr
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
👍🏻👍🏻👍🏻
@박해이니김산
@박해이니김산 2 жыл бұрын
💛💛💛
@Sachinthasg
@Sachinthasg 2 жыл бұрын
අයියේ පරණ කටහඩ ඕනේ අයියේ
@sanathroshan2252
@sanathroshan2252 Жыл бұрын
Pizzas msta oyage muna balanna one man oyage hema video ekakma balanawa asai oii athithaya dena ganna පුළුවන් nan praiwate photos ekak danawa ඇත්තටම asai mewa addyanaya කරන්න plizzzzzzzz muna pennanna ගොඩක් dewal ඉගෙන ගත්තා oya නිසා plizzzzzzzz
@pasindulakshan710
@pasindulakshan710 2 жыл бұрын
👍
@prasangarajapaksha7978
@prasangarajapaksha7978 2 жыл бұрын
First 🖤
@heshansaranga6841
@heshansaranga6841 2 жыл бұрын
වතිකානුව ගැන වීඩියෝ එකක්
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 2 жыл бұрын
Europe බෑන්ඩ් එක ගැන ඕන
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Жыл бұрын
Shame on those authorities who didn't give any credit to him.
@gamefan1191
@gamefan1191 2 жыл бұрын
මේ කටහඩට වඩා කලින් කටහඩ තමා ගැලපෙන්නෙ
@MANA-ie2ey
@MANA-ie2ey 2 жыл бұрын
❤️‍🔥
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 2 жыл бұрын
🤗👌❤️
@kavishkau
@kavishkau 2 жыл бұрын
🇬🇧❤️🇺🇸
@tharukashadilshan5818
@tharukashadilshan5818 2 жыл бұрын
Aio ko 🥺 meya wadak na anik aiya ko
@eshanchamath9551
@eshanchamath9551 2 жыл бұрын
රැජින මිය ගියට පස්සේ කරන එන්ගලන්තයේ සිරිත් විරිත් ගැන vedio එකක් දේන්න පුලුවන්ද පරන කටහඩ ඔනේ හැබැයි
@adrian.fernandz
@adrian.fernandz 2 жыл бұрын
Anne Frank ගැන ගේන්නකෝ
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🙂❤️👍🏻
@maheshrathnayaka9819
@maheshrathnayaka9819 2 жыл бұрын
channel eka sale karala kiyala hitenne mata witarada?ara parana chanel eka wage newe patta aul.
@chamoddidula1747
@chamoddidula1747 2 жыл бұрын
රැජින ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@madhushannimesh5785
@madhushannimesh5785 2 жыл бұрын
කෝ වොයිස් එක
@GeeshanAutomobiles
@GeeshanAutomobiles 2 жыл бұрын
Prn voice ek oni😾❤️
@nelumweerasinghe408
@nelumweerasinghe408 2 жыл бұрын
Ayiye shawn mendes gana dannako
@lovenbidak
@lovenbidak 2 жыл бұрын
හඩ නැතුව පාලුයි ඈ.
@mistycottage9558
@mistycottage9558 2 жыл бұрын
පරණ කටහඩ නැතුව අව්ල් අප්පා
@niroshirashikani2991
@niroshirashikani2991 2 жыл бұрын
දැන් විඩියෝ කොලිටි නෑ කට හඩවල් නිසා
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
ඇත්තටම හිට්ලර් කියන්නේ හමුදාපති කෙනෙක්ද ජනාධිපති කෙනෙක් ද?
@harshahdg
@harshahdg 2 жыл бұрын
Another Bright star just like Nikola Tesla...
@Supun.
@Supun. 2 жыл бұрын
දැන් නම් editing එහෙම ත් අවුල් 😥😢😭
@ruvinfernandoSL
@ruvinfernandoSL 2 жыл бұрын
First comment
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 2 жыл бұрын
තම්නේල් දානකොට අලි වංසේ පච දාන්න එපා බන් 🤣🙏 මේකත් අර වටපිට චැනල් එක වගේ කුණු ගොඩක් කරන්න එපා 😂
@dileepakalupahana6277
@dileepakalupahana6277 2 жыл бұрын
🏳️‍🌈❤️✊👨‍❤️‍💋‍👨
@TheTravelerOfTheFuture
@TheTravelerOfTheFuture 2 жыл бұрын
Me video eka kalin karala thibba ne 👀🤔 mn meka kalin baluwane 🤔
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 2 жыл бұрын
අදනම් sounds අව්ල් වගේ,ගොරගොර ගානවගේ ට්කක්,කටහඬනම් අව්ලක් නැ
@Kasun_00
@Kasun_00 2 жыл бұрын
plz watch The imitation game🔥
@lcdilrukshi8158
@lcdilrukshi8158 2 жыл бұрын
I'm fast
@සෘන්ඝාර
@සෘන්ඝාර 2 жыл бұрын
ME GENA MOVE EKK TIYENAWADA
@amilarohan6971
@amilarohan6971 2 жыл бұрын
අය්යා කෝ උබ ...මූහරී යන්නැ ඇ...........
@aaea1286
@aaea1286 2 жыл бұрын
1
@poornahardwellroxx5558
@poornahardwellroxx5558 2 жыл бұрын
Me Voice eka epa yako
@jayassp1704
@jayassp1704 2 жыл бұрын
ගැම්ම නෑ නේද
@hemalathahemalatha3963
@hemalathahemalatha3963 2 жыл бұрын
කලින් තිබ්බ කටහඬ දැන් ඇත්තෙම නෑනෙ
@thoshanpubudu8546
@thoshanpubudu8546 2 жыл бұрын
Katahada tikak vithara aul needa
@dhanushwimaladharma2524
@dhanushwimaladharma2524 2 жыл бұрын
Parana katahada ko 😞😞😞
@smefix744
@smefix744 2 жыл бұрын
Parana katahada nathun wadak na balala
@mahindrajapaksha
@mahindrajapaksha 2 жыл бұрын
me pora wonder women eke innone
@umeshashintha5718
@umeshashintha5718 2 жыл бұрын
අනේ තලපති විජේ ගැනත් වීඩියෝ එකක් දෙන්නකෝ
@sachinvimukti1800
@sachinvimukti1800 2 жыл бұрын
🤢
@Bhash2023
@Bhash2023 2 жыл бұрын
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН