ඊශ්‍රයාල ජාතිකයන් අදටත් මොහුට පින් දෙනවා, හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි | Oskar Schindler Untold Story

  Рет қаралды 35,166

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

The Untold Story Of Oskar Schindler
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 146
@nisalanirman1153
@nisalanirman1153 2 жыл бұрын
මනුස්සකම ❤️❤️❤️ ඒ වචනයට මොහු හොඳම උදාහරණයක්, මෙවැනි සොඳුරු මිනිසුන් මේ ලෝකයේ තව තවත් පහළවේවා ❤️❤️❤️❤️
@asankachandimal1987
@asankachandimal1987 2 жыл бұрын
ඇස් වලට කඳුළුත් අවා. ඒ ජීවිත අභයදානය දුන් මේ වගේ සුන්දර හදවත් තියෙන මිනිස්සු මේ විශ්වයේ හිටියා නේ කියලා. වැඩිපුරම කඳුළු ආවේ ඔයා මේක විස්තර කරන විදියට.❤️🙏.
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
ඔහුතවත් ජාතියක ජීවිතය රැකගත්තා🙏🙏
@nuwandil9915
@nuwandil9915 2 жыл бұрын
අදත් නියමයි විශ්ම ලෝකය😊නියම නායකයෙක් ,ගරු කල යුතු ව්‍යාපාරිකයෙක්😎😍 🙏
@ruthruth5894
@ruthruth5894 2 жыл бұрын
බොහොම ස්තූති ..හරි අපූරු වීඩියෝ එකක් ..මම රැකියාව කරන්නෙ ඔය කියන වදකාගාර වලින් බේරිලා ජීවිත් වෙන යුදෙව් ජාතික කාන්තාවක් සමග ඊශ්‍රායල් වල. ඇය ඉපදුනේ පෝලන්තයේ.ඔය හා සමාන කතා ගොඩක් මම ඇයගෙන් අසා දැනගෙන තියනව . හරි වේදනාකාරී අත්දැකීම් රැසකට ඇය ඇතුලු ඇගේ පව්ලෙ සැම මුහුන දී තිබෙනවා .දැන් ඇයට වයස අවුරුදු 96ක් වෙනව.ඇය ඇගේ ජීවිත කතාව පොතක් ලෙස ලියා එලිදක්වා තිබෙනවා ..
@werscom792
@werscom792 2 жыл бұрын
මොකද්ද පොතේ නම?
@ruthruth5894
@ruthruth5894 2 жыл бұрын
@@werscom792 .ඒක හෙබ්‍රෙව් බාශාවෙන් ලියල තියන්නෙ ..මම එයාගෙන් ඉල්ලුව ඒ පොත ඉංගී්‍රිසි පරිවර්තනයක් කරන්න කියල..නමුත් දැන් ඒක කරන්න එයාට අමාරුයි .හොලොකොස්ට් එක කාලෙ එයාල ජීවිතේ බේරගත්ත හැටි තමයි ඒකෙ තියන්නෙ .🙂
@supunthilakshana4860
@supunthilakshana4860 2 жыл бұрын
thank u for sharing your experience
@fai3379
@fai3379 2 жыл бұрын
@@ruthruth5894 ම්හ් දැන් එහෙම පොත් තියා නිකන් ඉංග්‍රිසි නවකතාවක් වත් නැ ගෙන්න ගන් නැ නෙ දැන්
@kanzmohamed418
@kanzmohamed418 2 жыл бұрын
මොකද්ද පොතෙ නම ?
@deshannipun3455
@deshannipun3455 2 жыл бұрын
The Schindler's List Movie එක බලන්න. ලෝක ඉතිහාසයේ නිර්මාණය වුණු හොදම චිත්‍රපට වලින් එකක්. ❤️😍
@ishankrishan7777
@ishankrishan7777 2 жыл бұрын
Shindler list.ලෝකයේ 4 වෙනි හොඳම චිත්‍ර්‍රපටිය.මාරම ලස්සනයි
@chanupadulnuwan6964
@chanupadulnuwan6964 2 жыл бұрын
Schindler's list සැලකෙන්නේ පසු ගිය සියවසේ හොදම චිත්‍රපටිය කියලා. ඔස්කාර් සම්මානම 7ක්‌ 🥲❤️ කැමති අය හොයාගෙන බලන්න🙏
@dulajprasanna1428
@dulajprasanna1428 2 жыл бұрын
ඔන්න බලනවනම් ෆිල්ම්... මමත් බැලුවා.. සුපිරියක් තමා ඉතින්....
@nalinsanjeewa5452
@nalinsanjeewa5452 2 жыл бұрын
Kohenda beluwe. Mata set une nane film eka.
@dulajprasanna1428
@dulajprasanna1428 2 жыл бұрын
@@nalinsanjeewa5452 yts eke thiyenawa film 1
@danith7365
@danith7365 2 жыл бұрын
මේ කටහඬ පැහැදිලි ❤️
@DilshanMalindu225
@DilshanMalindu225 2 жыл бұрын
ආදරෙයි විශ්ම ලෝකය ❤️❤️❤️❤️
@පැය24සෙටිඑක
@පැය24සෙටිඑක 2 жыл бұрын
ලස්සන වැඩසටහනක්.ඉදිරියටම යන්න.ජයවේවා
@hadiod3870
@hadiod3870 2 жыл бұрын
Wow මාර කතාවක්නේ 😍 Shakira ගැනත් video එකක් ගේන්නකෝ අයියේ 🥲🙏🔥
@lakshanweeraratne
@lakshanweeraratne 2 жыл бұрын
He will get a special place in heaven... ❤
@scap6226
@scap6226 2 жыл бұрын
මං ස්ටීවන් ස්පිල්බර්ග්ගේ හැම එකක්ම බලනවා... මන් මේක ඊයේ බැලුවා Torrent එකන් බාගෙන්
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
ගොඩක් වැදගත් වටිනවා video niraturu ඔබට stutei budusaranei
@sharodhhewawasam9624
@sharodhhewawasam9624 2 жыл бұрын
මෙම වීඩියෝවේ දැක්වෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන ලියම් නීසම් ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න. ස්තුතියි 🙏
@thablicxbhaii2274
@thablicxbhaii2274 2 жыл бұрын
Oscar shindler respect sir! 🙌🏻❤
@shiran7403
@shiran7403 2 жыл бұрын
*Respect Oskar Schindler ❤*
@කසුන්රත්නායක
@කසුන්රත්නායක 2 жыл бұрын
😂😂😂
@trishonbatcho1784
@trishonbatcho1784 2 жыл бұрын
Respect 🙏 🤲
@malizaperera
@malizaperera 2 жыл бұрын
Hero of the war era , hats off Oscar Schindler,
@dhanushkafernando3495
@dhanushkafernando3495 2 жыл бұрын
Obage katahada attatama supiri 👌👌 👌👌👌👌👌👌
@kavindagihan
@kavindagihan 2 жыл бұрын
Schindler's list is one of the top 10 films of the world
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
ස්තුතිය ඔබට..
@Chariyagaming-q6z
@Chariyagaming-q6z 2 жыл бұрын
අදත් සුපිරියක් ❤️🥰
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
නියමයි 🇱🇰🇱🇰🇱🇰😍😍😍
@wathmalvindula
@wathmalvindula 2 жыл бұрын
Supiri aiye me kathawa adamai ehuwe thank you ❤❤❤
@Basurupraween
@Basurupraween 2 жыл бұрын
සුපිරියි aiya❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 2 жыл бұрын
Schindler's List vagema thawath ewage film ekak thama Paul Rusesabagina gena kiyawena Hotel Rwanda
@Disna0608
@Disna0608 2 жыл бұрын
තවමත් නාසින් ඉන්නව ජර්මනියෙ .ඒ උනාට කිසිකෙනෙක් හිට්ලර්ගෙ නමවත් ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නෑ.බහුතරයක් ජර්මානු ජාතිකයින් පුදුම තරම් මානව හිතවාදී මිනිස්සු.ඒමං හිතන්නෙ කාලාන්තරයක් තිස්සෙ භයානක යුද්ධ වලට මුහුන දීල එයාල ආකල්ප වලින්ම යුධ මානසික්ත්වෙන් මිදිල මං හිතන්නෙ.එයාල දැන් යුද්ධ කරන අරගල කරන අයට කියන්නෙත් උන්ට පිස්සු කියල.මං Munich වල තියෙන වධකාගාරෙ බලන්න යන්න ඉන්නෙ.
@nuranbathiya2410
@nuranbathiya2410 2 жыл бұрын
රත්තරන් මිනිහෙක්
@Cherry_c_u9036
@Cherry_c_u9036 2 жыл бұрын
Oskar : If i could have save one more.. Survivor : there will be generations because what you did💓
@merldesoisa2287
@merldesoisa2287 2 жыл бұрын
R I P Oscar 🙏🙏🙏❤❤❤ Respect
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
නියමයි 🔥💙😊👍
@scap6226
@scap6226 2 жыл бұрын
මං ආසම john williams ගේ background මියුසික් එක schindler list
@gayurijayasooriya9456
@gayurijayasooriya9456 2 жыл бұрын
ඔයාගෙ voice එක හින්දමයි videos බලන්නෙ 😴♥️
@slideasuper2923
@slideasuper2923 2 жыл бұрын
respect him.🙏🙏
@madushanpriyasath3591
@madushanpriyasath3591 2 жыл бұрын
Thanks
@ElephantSoul
@ElephantSoul 2 жыл бұрын
Good video 📹 👍 👌
@swedenunionadventurecountr2280
@swedenunionadventurecountr2280 2 жыл бұрын
මමත් මේ පුද්ගලයාට හුගාක් කැමතියි.
@suwanikenulya4638
@suwanikenulya4638 2 жыл бұрын
ane nasa dart mission eka ganath video ekak karannako aiye🥺🥺🙃😊ada video ekath niyamai
@annefonseka6561
@annefonseka6561 2 жыл бұрын
He is a saint.❤
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
Maru අයියේ අනේ මේ වගේ විශ්වයන් 9ක් තියෙනවා කියලා වීඩියෝ එකක් ගේන්නකො
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
මං බැලුවා
@udarachinthaka3886
@udarachinthaka3886 2 жыл бұрын
හදවත කම්පාඋන දර්ශන තිබ්බ ෆිල්ම් එකක්
@RespectVibes7
@RespectVibes7 2 жыл бұрын
my favourite movie #shindler's list...
@slideasuper2923
@slideasuper2923 2 жыл бұрын
Supiri vidio akak. Thanks.
@v-techlk
@v-techlk 2 жыл бұрын
නියමයි අයියෙ🌎🛰️♥️♥️
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
නියමයි අයියේ video එක
@erandalee810
@erandalee810 2 жыл бұрын
A must watch" schindlers list"
@IvanIvan-zw6pu
@IvanIvan-zw6pu 2 жыл бұрын
නියමයි 💖💖💖
@slideasuper2923
@slideasuper2923 2 жыл бұрын
Supiri vidio akak ayya. Thanks.
@nanjalievithanage156
@nanjalievithanage156 2 жыл бұрын
Am working in israel .Most amazing country 💐💐💐💐❤❤❤
@shirleyaaron2169
@shirleyaaron2169 2 жыл бұрын
Matthew 25: 31 - 40 31 “When the Son of Man comes in His glory, and all the [c]holy angels with Him, then He will sit on the throne of His glory. 32 All the nations will be gathered before Him, and He will separate them one from another, as a shepherd divides his sheep from the goats. 33 And He will set the sheep on His right hand, but the goats on the left. 34 Then the King will say to those on His right hand, ‘Come, you blessed of My Father, inherit the kingdom prepared for you from the foundation of the world: 35 for I was hungry and you gave Me food; I was thirsty and you gave Me drink; I was a stranger and you took Me in; 36 I was naked and you clothed Me; I was sick and you visited Me; I was in prison and you came to Me.’ 37 “Then the righteous will answer Him, saying, ‘Lord, when did we see You hungry and feed You, or thirsty and give You drink? 38 When did we see You a stranger and take You in, or naked and clothe You? 39 Or when did we see You sick, or in prison, and come to You?’ 40 And the King will answer and say to them, ‘Assuredly, I say to you, inasmuch as you did it to one of the least of these My brethren, you did it to Me.’
@sarathdassanaike7594
@sarathdassanaike7594 2 жыл бұрын
Great
@nondiproduction1857
@nondiproduction1857 2 жыл бұрын
මිනිහෙක් 🥰✌️
@danushkahewavitharana1504
@danushkahewavitharana1504 2 жыл бұрын
👌නියමයි අයියේ
@binarasathsanda__28
@binarasathsanda__28 2 жыл бұрын
WISHMA LOKAYA ❤️❤️❤️
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 жыл бұрын
*හිට්ලර් එදා ලංකාව ආක්‍රමණය කරානම් තමයි ලොක්කට අකුලගෙන දුවන්න වෙන්නේ 😎😎😎👍👹👹🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏*
@OshanViduranga1
@OshanViduranga1 2 жыл бұрын
එතකොටත් ලංකාව බ්‍රිතාන්‍යයට යටත් වෙලා තිබ්බෙ
@chandiweerakoon3
@chandiweerakoon3 2 жыл бұрын
🤣😃
@jupiter1840
@jupiter1840 2 жыл бұрын
ඒ කාලෙ ලංකාව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ කොටසක් .. හිට්ලර් ලංකාවට ගැහුවා කියන්නෙ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය එක්ක සටන් කරනවා කියන එක .. වෙනසක් නෑ නෙ කොහොමත් හිට්ලර් බ්‍රිතාන්‍යය එක්ක යුද්ධ කරා ... ලංකාව ඒ කාලෙ වෙනම රටක් විදියට තිබිලා හිට්ලර් ගැහුවා නං ලංකාව ඉවරයි
@Free2play-k3m
@Free2play-k3m 2 жыл бұрын
😂😂😂💩💩💩💩
@vejasundaramanoj2376
@vejasundaramanoj2376 2 жыл бұрын
මචන් උබ කරපන් බන් වැඩසටහන් එතකොට ලස්සන මචන්
@mgchampi9100
@mgchampi9100 2 жыл бұрын
Good video
@himalkadissanayaka6163
@himalkadissanayaka6163 2 жыл бұрын
Film eka patta
@amilasampath4610
@amilasampath4610 2 жыл бұрын
👀🌍වටිනවා මිනිසෙක් හැටියට ජිවත්වුවෙක්
@DilshanMalindu225
@DilshanMalindu225 2 жыл бұрын
Hitler ගැන විඩියෝ එකක් ගෙන්නකො මෙන් මෙ ඉල්ලන 10 වැනි පාර
@heshan4859
@heshan4859 2 жыл бұрын
පට්ට
@kasunnavarathna4964
@kasunnavarathna4964 2 жыл бұрын
Love from Afghanistan
@mahindainfuturethefactscen6361
@mahindainfuturethefactscen6361 2 жыл бұрын
Best......
@chayanethshini1542
@chayanethshini1542 2 жыл бұрын
Good video 😍♥️♥️♥️♥️♥️
@tilakberagama844
@tilakberagama844 2 жыл бұрын
අන්න මිනිස්සු.
@rajithaherath953
@rajithaherath953 2 жыл бұрын
Bohimiyawa kiyanne Czechoslovakia (warathmanaye cheq Republic + Slovakia) neda?
@harinduniranga2869
@harinduniranga2869 2 жыл бұрын
Back to voice ❤️
@slideasuper2923
@slideasuper2923 2 жыл бұрын
Ayye loke supirima vehicles gena vidio akak dannako. Please.
@see4689
@see4689 2 жыл бұрын
Bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 rip
@n.n.8402
@n.n.8402 2 жыл бұрын
මං 3 ❤️❤️❤️❤️
@pradeepkodithuwakkuge1519
@pradeepkodithuwakkuge1519 2 жыл бұрын
🙏🙏🙏
@SITHUM346
@SITHUM346 2 жыл бұрын
මම අද ටැය්ල් ගියා සැහැල්ලු ඔක්කොම පේල් බම් ☹️☹️☹️☹️☹️☹️🥺☹️☹️🥺☹️☹️☹️☹️☹️☹️
@harinduniranga2869
@harinduniranga2869 2 жыл бұрын
Try again bro 💪
@dulajprasanna1428
@dulajprasanna1428 2 жыл бұрын
🤣🤣
@dulajprasanna1428
@dulajprasanna1428 2 жыл бұрын
Try and try... one day u can fly ❤️
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
උන්ට ජරාව දුන්නෙ නැත්තන් ෆේල්.කරනවා බන් 😂😂😂 අත යටි දෙන්න්නම ඕන ජරාව කන උන්ට එතකොට පාරේ හරහට එලෙව්වත් පාස්. ගොඩක්ම learness වලින්ම ගෙවනවා උන්ට පගාව අපි ගෙවන ගානෙන්ම.. නැත්ත ආපහු රුපියල් 2000ක් ගෙවලා එන්න ඕනා 😂😂😂 ඕකයි රටේ තත්වෙ
@SITHUM346
@SITHUM346 2 жыл бұрын
@@chamikajayawardena525 hm😌😌
@scientificworld3894
@scientificworld3894 2 жыл бұрын
💪
@nanjalievithanage156
@nanjalievithanage156 2 жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 2 жыл бұрын
👌🤗❤️
@tharushanimsara1428
@tharushanimsara1428 2 жыл бұрын
Amaraneeya minussu hemadamath amaraneeya...
@Mihirangasangeeth
@Mihirangasangeeth 2 жыл бұрын
හම්මෝ ඕකනම් පිස්සුවක්
@sachindaps3
@sachindaps3 2 жыл бұрын
Respect 👏👏🤜🤜🫡🫡
@supunthilakshana4860
@supunthilakshana4860 2 жыл бұрын
ben kingsley , contributed for sri lankan film common man
@sieno-xtt61965
@sieno-xtt61965 2 жыл бұрын
මම නාසි වාදයට මාර විදිහට කැමතියි ✌🔥
@inokabasnayake447
@inokabasnayake447 2 жыл бұрын
🥰🥰🥰
@pehesaraakshani3503
@pehesaraakshani3503 2 жыл бұрын
First ❤
@morgothnazi6365
@morgothnazi6365 2 жыл бұрын
ද්‍රොහියෙක්
@mariyochee2447
@mariyochee2447 2 жыл бұрын
👍♥️
@Pasinduushadi
@Pasinduushadi 2 жыл бұрын
❤️🔥
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🙃👍🏿👍🏻
@pasindudilhara2029
@pasindudilhara2029 2 жыл бұрын
❤️❤️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 жыл бұрын
😌💚💚
@sanushasausha7576
@sanushasausha7576 2 жыл бұрын
Kundalani yogaya gana video ekak dannako
@ransilurajapaksha
@ransilurajapaksha 2 жыл бұрын
🙏දකින්නට පවා පිං කල යුතු රුවන්වැලි සෑ රදුන්ට මිනිසුන් පූජා කල වටිනා වස්තූන් 🙏🙏kzbin.info/www/bejne/g6KceaeMgsyMbdU
@Free2play-k3m
@Free2play-k3m 2 жыл бұрын
💩💩💩💩💩
@RUSHPODDA
@RUSHPODDA 2 жыл бұрын
❤️🥺
@Roadhouse66
@Roadhouse66 2 жыл бұрын
මේකේ ලින්ක් එක යවපන් අර ධම්මික පෙරේරා කියන, රාජපක්ෂලාගේ අසූචි වලින් සල්ලිකාරයෙක් උන් අපතයට 😂😂🖕
@japandream481
@japandream481 2 жыл бұрын
ඕක මෙහෙම උනා වෙන්න බැරිද ඔය පොරට අඩු පඩියට යුදෙව්වො වැඩ කරපු හින්දා ඔය සෙට් එක තියාගෙන හිටියා වෙන්න බැරිද?? මොකද ඩයල් එක බිස්නස් එක වෙනුවෙන් ඕනි දෙයක් කරන පොරක් කියලා හිතෙනවා ☺
@Free2play-k3m
@Free2play-k3m 2 жыл бұрын
මං හිතන්නේ යුදෙව්වන්ට උඹට වඩා හොඳ මොලයක් තියෙනවා කියලා 😂😂😂
@japandream481
@japandream481 2 жыл бұрын
@@Free2play-k3m උන්ට ඕනි උන්ගේ ජීවිතේ බේරගන්න ඒකට හොදම දේ මු ගාව ඉන්න එක. උබ නම් කොහොමද දන්නේ නෑ මම උනානම් මම කරන්නෙත් ඔය දේ. ඔය පොර ජීවිත බේරගන්න හිතලම කරා හිතන්න අමාරැයි නේ. උබ වගේ අපේ ලංකාවේ උන්දැලැ හිතපු හින්දා තමා මෙහෙම වෙලා තියෙන්නේ. බිස්නස් කාරයෙක් ජීවිතෙට මීයක් කඩන්නේ නෑ අත ලෙවකන්න බලාගෙන
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
පිස්සුද බන් ෆිල්ම.එක.බලපන්.. ඒ මිනිස්සු ටිකව උගේ factory එකට ගන්න නාසි හමුදාවට කප්පම් විදිහට උගේ සේසතම.ගෙවනවා.. අන්තිමට උට ඉතුරු වෙන්නේ උගේ වාහනෙයි උගේ ඇදන් ඉන්න ඇදුමයි විතරයි... යද්දිත් උගේ අතේ තිබ්බ මුද්ද දීලා යන්නේ එතන් උගේ ලගින්ම හිටපු මනුස්සයට
@japandream481
@japandream481 2 жыл бұрын
@@chamikajayawardena525 ෆිල්ම් එකේ තියෙන හැමදේම ඇත්තද???
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
@@japandream481 ඔව් මොකද ඕක film කරේ ඒ අත්දැකීම ගත්ත මිනිස්සුන්ගෙනමයි..අදටත් පෝලන්තේ තියෙනවා schindler ගේ සොහොන.. මිනිස්සු හැමදාම එතන්ට ඇවිත් ඒ මනුස්සයව මටක් කරනවා ඒ අත්දැකිම් තියෙන අවුරුදු 80 ක් 90ක්වෙච්ච තාමත් ජීවත් වෙන මිනිස්සු තාම මේ මනුස්සයට පින් දෙනවා
@vimukthikarunarathna8439
@vimukthikarunarathna8439 2 жыл бұрын
Joker gana widiyowak karmu wakin pins gana
@indikadeshapriya1375
@indikadeshapriya1375 2 жыл бұрын
🇮🇱❤
@supunthilakshana4860
@supunthilakshana4860 2 жыл бұрын
again old voice
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 2 жыл бұрын
👌🤗❤️
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Schindlers List 1993 mp4 'tribute'
3:27
Harrie de Haas
Рет қаралды 917 М.