මිනිසා ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගියොත් සිදුවන පුදුම දේවල් | Travel Faster Than the Speed of Light

  Рет қаралды 304,259

Wishma Lokaya

Wishma Lokaya

Жыл бұрын

What If You Traveled Faster Than the Speed of Light?
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 554
@upeksharashmika7313
@upeksharashmika7313 Жыл бұрын
අයියගෙ කටහඬ ලස්සනයි කියන අය මේ කොනට 😊
@Chariyastreaming
@Chariyastreaming Жыл бұрын
Innooo
@film4972
@film4972 Жыл бұрын
කැතයි බන් කටහඩ ගොඩක් 🥴
@sahiproduction2162
@sahiproduction2162 Жыл бұрын
😍😍😍
@chamayt9148
@chamayt9148 Жыл бұрын
@@film4972 ane palayan pago
@CDIL
@CDIL Жыл бұрын
මොන කොනටද බං.🤣
@Stmax2009
@Stmax2009 Жыл бұрын
මේ වගේ මාතෘකාවලට ගැලපෙන කටහඩ මේක තමා...👀♥️
@sahanpremuditha5022
@sahanpremuditha5022 Жыл бұрын
@@janadhiabeywickrama1483පල යන්න
@broagain363
@broagain363 Жыл бұрын
හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන මෝඩයෙක් 😂
@ruwanmahinda5723
@ruwanmahinda5723 Жыл бұрын
ඇත්ත
@rohanapriyantha9010
@rohanapriyantha9010 9 ай бұрын
@janindukavishka8879
@janindukavishka8879 3 ай бұрын
Moo kiyana godak ewa boru bn😂
@CeylonEyeCatcher
@CeylonEyeCatcher Жыл бұрын
ආලෝකයටත් වඩා සැහැල්ලු වූ විට ආලෝකයේ වේගය ඉක්මවිය හැක.සැහැල්ලු වෙන්න නම් සියලු අංශු එකිනෙක වෙන් කල යුතුය . මේ තත්ත්වය තේරුම් ගන්නත් ප්‍රායෝගිකව කරන්නත් ආධ්‍යාත්මික මනස ඉහල තලතුලට ගෙනවින් ස්වභාවධර්මයත් විශ්ව ශක්තියත් සමඟ සුසර කල යුතුය 🍃☀️
@SeshanBhagye
@SeshanBhagye 20 күн бұрын
හරියටම හරි ❤
@princess_diaries1
@princess_diaries1 Жыл бұрын
හැමදාම වගේ අදත් අපි නොදන්න පුදුම හිතෙන දෙයක් ✌️🔥 ස්තූතියි මේ දේවල් විස්තර කරල දෙනවට අයියේ ❤️
@Ishanchathura
@Ishanchathura Жыл бұрын
මෙන්න මෙ වගෙ මොලෙටයි පපුවටයි හිතටයි ඇග හැමතැනටම කාගෙන හාරගෙන යන කට හඩක් බොක්කෙන්ම හොය හොය ඉදියෙ .කිවුවට තරහ වෙන්න එපා ඇස් වහ යන්න දෙහි ගෙඩි ටිකක් කපාගන්න මගෙ comment එකට ඇස් වහ වදි😊😊😊💖
@deshanthakshila9839
@deshanthakshila9839 Жыл бұрын
විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න මෙවැනි කුතුහලය පිරුණු videos දිගටම කරන්න...☺️ කටහඬ නම් පට්ට ලස්සනයි..👍❤️
@deshantharushika
@deshantharushika 5 ай бұрын
😁
@nishilanadew
@nishilanadew Жыл бұрын
කාලෙක ඉදන් හොය හොය හිටපු වීඩියෝ එකක් ❤️❤️
@nodutuwishvaya4597
@nodutuwishvaya4597 Жыл бұрын
කෙනෙක්ට ආලෝකේ වේගෙන් ගමන් කරන්න පුලුවන් නම් වෙන්නේ එයාට කාලය ගතවීම වෙන්නේ ගොඩක් හිමින්. උදාහරණයක් විදිහට ඔයා ආලෝකය වේගෙන් එක විනාඩියක් ගිහින් ආයේ පෘථිවියට ආවොත් ඔයාට ගතවුන විනාඩියක කාලය පෘථිවි වර්ෂ ගානක් ගතවෙලා තියෙන කාලයක් වෙන්න පුලුවන්. ඒ නිසා මේ thumbnail එක සම්පූර්ණයෙන් වැරදියි. විනාඩි 10කට පස්සේ එයා වයසට යන්න විදිහක් නැහැ. ඒක නිවැරදි කරන්න
@Redcoralsl
@Redcoralsl 13 күн бұрын
ඒක තමයි.මේ විදියට වයසට යන්නෙ පෘථිවියේ ඉන්න අය මිසක් ආලෝකයේ වේගයට යන කෙනා නෙමෙයි.එයා ඒ විදිහටම ඉදියි.
@soulvibequotes_
@soulvibequotes_ Жыл бұрын
අනේ අයියේ එක දවසක් හරි ලයිව් එන්නකෝ,ඔයාව දැකලා නෑනේ අපි...☺️☺️☺️
@dulakshana9529
@dulakshana9529 Жыл бұрын
මේ වගෙ විශ්වය ගැන දේවල් වලට තමා ආසම...විශ්ම ලෝකය❤️❤️
@janadhaa2810
@janadhaa2810 Жыл бұрын
මම Mr. පුදුමයා නම් නෙවෙයි එත් එ වගේම සුපිරි අලුත් වැඩක් පටන් ගත්තා සක්කරයා👑 ඇවිල්ලා බලලා ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න ගොඩක් පින්❤ @sakkaraya කියලා ටයිප් කරලා බලන්න මම ඉන්නවා 🌹
@sahanpremuditha5022
@sahanpremuditha5022 Жыл бұрын
@@janadhiabeywickrama1483 හුප්තා
@yashodyachamathsara1251
@yashodyachamathsara1251 Жыл бұрын
අභ්‍යාවකාශ පිළිබඳව තවත් පුදුම සහගත වීඩීයෝ ඕනේ විශ්ම ලෝකය ❤️
@kavishanimsara9954
@kavishanimsara9954 Жыл бұрын
හෙට AL exam තියගෙන විශ්ම ලොකය බලන මම😁
@-bimsarasandeepa-
@-bimsarasandeepa- Жыл бұрын
Me too
@digishine2790
@digishine2790 Жыл бұрын
Wish you all the best
@TheTravelerOfTheFuture
@TheTravelerOfTheFuture Жыл бұрын
අපිත් ඉන්නෝ 🙂👍
@MRsahan
@MRsahan Жыл бұрын
විබාගෙ හොදට ලියන්නෙ 😅😅
@ruwansudarshana5011
@ruwansudarshana5011 Жыл бұрын
Good boy☺
@Sci_fic
@Sci_fic Жыл бұрын
අයියගෙ කටහඬ නියමයි.ඔයාගෙ කටහඬ නිසා තමා මේ Video බලන්නෙ ❤️
@user-yl2fm7dc6u
@user-yl2fm7dc6u Жыл бұрын
Ekenma
@vipulakularathne3664
@vipulakularathne3664 Жыл бұрын
කටට දෙන්න පුළුවන් කියලා ද කියන්නේ
@chamodmalintha7265
@chamodmalintha7265 Жыл бұрын
පුලුවන් නම් සතියට එකපාරක් හරි තරාකා විද්‍යාව අභ්‍යාවකාශ තරණය universal එක ගැන video එකක් දාන්න සහෝදරයා අලුත් දේවල් හොයන්න කැමති අයට ඒක එක මාර වටිනව🙂
@dilanshanishma6084
@dilanshanishma6084 Жыл бұрын
අයියේ ඊළඟ පාර පුළුවන් නම් GLIESE 1214B ග්‍රහලෝකය ගැන video එකක් ගේන්නකෝ 💖💖 ඒ වගේම අද වීඩියෝ එකත් සුපිරියක් තමා WISHMA LOKAYA 👍👍🖤🖤
@nalijay9461
@nalijay9461 Жыл бұрын
මං ආසම මාතෘකාවක්..ස්තූතියි ඔයාට. ♥️♥️ විශ්වය ගැන හිතත්දි නම් පිස්සු හැදෙනවා ..
@manojkaushalya3540
@manojkaushalya3540 Жыл бұрын
Thanks .....සුපිරි voice එකෙන් සුපිරි vedios ටිකක් ළඟ ළඟ ගෙනාවාට.....❤️❤️
@slloratech
@slloratech Жыл бұрын
මට ඇත්තටම ඉස්සර ඉදලම තියෙනවා කාල තරණය කරන්න පුළුවන් නම් කියලා හිතෙන වෙලාවන් ඇත්තටම පුලුවන් නම් ගොඩක් එවා වෙනස් කරලා එනවා 🤍😁 පරන හඩට කැමති අය Like එකක් දාගෙන යමු Good luck අයියෙ ♥️🌺🌺🌺🌺🔥
@isharadamith640
@isharadamith640 Жыл бұрын
ow macho.matath hithenwa time travwl karanna thibuna nm kiyala.habai mama nm yanne 1990ta.ape punchi kaleta.
@bimsath4472
@bimsath4472 Жыл бұрын
මෙ වගෙ විඩියො YT දාන්න පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකම් වෙනස් නොවි දැනුම දෙන එකම චැනල් එක🥰🥰😌😌😌
@roshanpriyadarshana2
@roshanpriyadarshana2 Жыл бұрын
ආසම මාතෘකාවක් ❤️‍🩹
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
විද්‍යාව කියන ලෝකෙ ලස්සන දකින්න ගණිතය කියන ඇස් දෙක තිබිය යුතුමයි..✌️
@gihandinusanka3748
@gihandinusanka3748 Жыл бұрын
Yes
@user-qk6gv6vn2q
@user-qk6gv6vn2q 11 ай бұрын
ලබ්බ ගලෙ ගැහැවම එකට මොකද උනෙ කියල ඇහැව වගෙ කතාවක් 😂
@playedgames206
@playedgames206 Жыл бұрын
මේ කටහඩට මන් හරි ආසයි අයියේ ❤❤
@sandunikajayathilaka2549
@sandunikajayathilaka2549 Жыл бұрын
හැමදාම වගේ අලුත් දෙයක් දැන ගන්න පුලුවන් උනා...තැන්ක්ස් අයියේ
@akilacreations9754
@akilacreations9754 Жыл бұрын
ඉල්ලුව වගේම තියෙයි...තවත් මේ වගේ අභ්‍යවකාශ සම්බන්ධව වීඩියෝ ඕන 😋
@kavindagihan
@kavindagihan Жыл бұрын
This is one of my favourite topics. Thanks for bringing up. Please do a video about warp drive.
@greenlazer2607
@greenlazer2607 Жыл бұрын
බුදුරජාණන් වහන්සේලා ඕනෑම දුරක් ගමන්කරන වේගය හිතාගන්නත් බැරිතරම් වේගවත්.... ඒක ගෝචරවෙන්නෙත් බුදුවරුන්ටම විතරමයි. ....... 🔵🌕🔴⚪🟠
@lesanduthilakarathna
@lesanduthilakarathna Жыл бұрын
😒💔
@suresure627
@suresure627 Жыл бұрын
😄😄😄
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
අමෝ අමෝ 😆😆😆😆 🐂
@xgamer660
@xgamer660 Жыл бұрын
😂😂pukenuth හිනා 😂
@adithya6326
@adithya6326 Жыл бұрын
O
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 Жыл бұрын
සුපිරිම සුපිරි vedio එකක් මේක...වෙනම ලෝකය ගියා වගේ දැනෙන්නේ මේක බලද්දී...
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
මේ විශ්වය මෙතරම් ප්‍රහෙලිකාවක් නිසා තමයි මෙච්චර රසවත්.❤️😱
@samithsanjaya
@samithsanjaya Жыл бұрын
අැත්ත
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
@@samithsanjaya 😙
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 Жыл бұрын
ස්තුතියි වටිනා පැහැදිලි කිරීමක්
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
ආලෝකේ වේගෙට වඩා සිතේ වේගය වැඩියි 🤞
@lawo4443
@lawo4443 Жыл бұрын
nehe
@anupasupul3249
@anupasupul3249 Жыл бұрын
😂😂😂
@gamingtishan
@gamingtishan Жыл бұрын
@@lawo4443 ehemamai kiyanna ba mokada suryata idan pruthuviyata alokaya enna alokaye vegen avath vinadi 8 yanava ithin eunata ape hithata yanne e hithanna ganna thathpara gana vitharai ehema baluvoth .ane manda meva boru kiyannath ba aththa kiyannath ba
@sahanpremuditha5022
@sahanpremuditha5022 Жыл бұрын
පුක්ද්
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
@@anupasupul3249 දැන් බලහන් මගේ ක්‍රමෙන්ට් එක දැකලා හිනාමූනු තුනක් දාලා ක්‍රමෙන්ට් එකක් දාන්න ඕනෙයි කියලා උබට හිතුන ඉක්මන 🤪
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
හරීම රසවත් ඉදිරිපත් කිරීමක්, මගේ දැනුමෙ හැටියට බව්තික ශරීරයෙන් නැතුව මානසික ශක්තියෙන් චිත්තෂණයෙන් ඔය ගමන් සියල්ල කරන්නත් ඔය සියල්ල විදින්නත් පුලුවන් භාවනා කිරීම තුලින් සිත මෙහෙයවගත්තොත්, මොකද සිත තමයි විශ්වයේ ණිර්මානය සිද්ධකරන බලවේගය , ඒක ඉතා ගැඹුරු මාතෘකාවක්.
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
එහෙනම් ගිහින් එහෙම try කරපන්කො 😆
@lawo4443
@lawo4443 Жыл бұрын
😂
@sampathdissanayake7952
@sampathdissanayake7952 Жыл бұрын
මගේ ආසම වැඩසටහන ..ජය වේවා ❤💪
@GMan-mw8ot
@GMan-mw8ot 7 ай бұрын
Katahada ගොඩක් lassanai aiye.. Good luck
@gihankavishka1788
@gihankavishka1788 Жыл бұрын
නියම සොයාගැනීම
@wishmayathrawa
@wishmayathrawa Жыл бұрын
ඒකනම් පිස්සූ හැදෙන සුපිරිම වැඩක් 👌👌👌
@JasonBrody892
@JasonBrody892 Жыл бұрын
මේ කතා අහද්දින් මාරම ආසාවක් දැනෙනවා මේ සබ්ජෙක්ට් එකට 😍
@nipunadbwijethunge7573
@nipunadbwijethunge7573 Жыл бұрын
Super detailed explanation 🔥❤
@kavishkashipathi3793
@kavishkashipathi3793 Жыл бұрын
මේවා තමා ඔනේ සුපිරියක් තමා 💗😍
@navodkodikara2306
@navodkodikara2306 Жыл бұрын
TV presenting වලට dubbing වලට සුපිරි අයියගෙ voice එක.
@475Journalist
@475Journalist Жыл бұрын
ආලෝකයේ වේගයට වඩා වේගවත් අපේ මනස 😁
@muthsaralala6612
@muthsaralala6612 Жыл бұрын
ඇත්ත ඒකයි මනසින් කාල තරනය කරන්න පුලුවන්
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
@@muthsaralala6612 මනෝපාරක් ගහලද 😆
@gamingtishan
@gamingtishan Жыл бұрын
@@user-jt6ej7vh2p ow
@gamingtishan
@gamingtishan Жыл бұрын
@@user-jt6ej7vh2p 😂
@muthsaralala6612
@muthsaralala6612 Жыл бұрын
ඔවු මනෝපාරක් ගහලා අතීතෙට ඔනෙනම් අනාගතේටත් යන්න පුලුවන් 🤣
@rohanapriyantha9010
@rohanapriyantha9010 9 ай бұрын
ඇත්තටම ඒ කටහඩ මාරයි♥️😎
@umayanganaattanayake6490
@umayanganaattanayake6490 Жыл бұрын
හැමදාම මේ වගේ විශ්වය ගැන videos දන්නකෝ..
@bussidashitha
@bussidashitha Жыл бұрын
ලස්සනයි විඩියෝ එකයි කටහඩයි ❤️❤️
@aryagamage4609
@aryagamage4609 Жыл бұрын
යූටියුබ් චැනල් වලින් ඉදිරියෙන්ම ඉන්න එකක් තමයි මේ චැනල් එක.ඔහු නරඹන්නන් ඇද බැඳ තබා ගන්නෙ පට්ට වොයිස් එකෙන්.
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ Жыл бұрын
4:05 පිටසක්වල යානා කීව ගමන් මතක් වෙන (පියාබන පීරිසි වගෙ )shape එකක් තියෙන්නෙ එනිසාද (ආලෝකයේ වේගයෙන් යද්දි වෙන හානි අවම කරන්න,)
@dilshankaushika1999
@dilshankaushika1999 Жыл бұрын
මේ වගෙ විඩියො වලට මාර ආසයි❤️
@ravindudilshan8502
@ravindudilshan8502 Жыл бұрын
මේ වගේ දේවල් නම් මරු🤟☺️
@AlokaSLboy
@AlokaSLboy Жыл бұрын
මරු අයියා අපිට මේ වගේ විඩියෝ ඕන
@YuwaniChandrathilaka-fk8uf
@YuwaniChandrathilaka-fk8uf 5 ай бұрын
Lassanai aiye oyage katahada wagema video eka supiri supiri
@virajjanitha4811
@virajjanitha4811 Жыл бұрын
Supiri video eka jayawewa..
@anilsuranga3412
@anilsuranga3412 Жыл бұрын
E voice ekanam ma..rai,kiyana de hodin pehedili.thenks ayye denuma dunnata.
@khvlogs27
@khvlogs27 Жыл бұрын
ආලෝකයේ වේගයට සම්බන්ද මේ ගෙනාපු දැනුම ගොඩක් වටිනවා ඇත්තෙන්ම අපිට අපේ රටෙන් සිට ඇමරිකාවරට තප්පර 2 යන්න ක්‍රමයක් නිර්මාණය කරානම් නියමයි 👍❤🐬☺️
@vihangaanuhaus1122
@vihangaanuhaus1122 Жыл бұрын
atthatama jewithayata wadagath video danawa Aiyata 😁🤘🤘 jaya wewa👍👍😍👍
@madawaakash105
@madawaakash105 Жыл бұрын
තේරුන් නෑ සංසාරයක් 😵‍💫
@sunilsunil-rp9dh
@sunilsunil-rp9dh Жыл бұрын
Man asama video ekk ayiyee 💙
@chamindaranil7788
@chamindaranil7788 Жыл бұрын
හොඳ විස්තරයක් good video
@nadishamihirani6411
@nadishamihirani6411 Жыл бұрын
කටහඬ හරිම ලස්සනයි♥️♥️♥️♥️♥️
@BADBOYS-dr2zc
@BADBOYS-dr2zc Жыл бұрын
Supiriyata kiyala denawa thawa one 💪💪❤️
@hashanishashikala8566
@hashanishashikala8566 Жыл бұрын
Hari ආදරණීය කටහඬk ❤️😊🌹
@kusumthilakarathne7279
@kusumthilakarathne7279 Жыл бұрын
Amazing content. Thank you
@BTSKINGDOM.
@BTSKINGDOM. Жыл бұрын
Aiyage voice ekath ekka ena feeling eka maru❤
@niroshanchathuranga5923
@niroshanchathuranga5923 Жыл бұрын
තවත් මේ වගේ video දාන්න 💕💕💕💕💕
@ravidhumadhuranga9098
@ravidhumadhuranga9098 Жыл бұрын
ආසම ටොපික් එකක් අයියෙ ලස්සනට පැහැදිලි කරා ❤
@hemangakalhara
@hemangakalhara Жыл бұрын
ආසම subject එකක් 🫶🏻
@bhagyafernando6444
@bhagyafernando6444 Жыл бұрын
Mag nag me video ekata marama kamathi.👍👍😄😄
@Yamete_kudasai1
@Yamete_kudasai1 Жыл бұрын
Waiting for 2M 😌❤ 👇Thanks for 2M likes😁
@Yamete_kudasai1
@Yamete_kudasai1 Жыл бұрын
@@janadhicathuranga286 ❤
@pawaniwasana3003
@pawaniwasana3003 Жыл бұрын
ඔයා නම් සුපිරියි
@thiranjayanilupul7670
@thiranjayanilupul7670 Жыл бұрын
කියනදෙත් හොදට පැහැදිලෙ සුපිරි
@travel_vlogs996
@travel_vlogs996 Жыл бұрын
මේ voice එක මාරයී ❤️
@Million.Subscriber
@Million.Subscriber Жыл бұрын
දැනුම 👍🏻
@kasunnishan2627
@kasunnishan2627 Жыл бұрын
Film එකක් බැලුවා වගේ...♥️♥️
@luffy--toro
@luffy--toro Жыл бұрын
වටිනව ❤️👍
@kavindusankalpa4170
@kavindusankalpa4170 Жыл бұрын
නියමායි ❤️
@mrnavin200
@mrnavin200 Жыл бұрын
සුපිරි
@Isha12357
@Isha12357 Жыл бұрын
අයියගෙ voice එක පට්ට ❤️
@sahanpremuditha5022
@sahanpremuditha5022 Жыл бұрын
@@janadhiabeywickrama1483 😂
@user-lw6ci4vh3z
@user-lw6ci4vh3z 20 күн бұрын
ඇත්ත තමද්
@Chariyastreaming
@Chariyastreaming Жыл бұрын
මේ කට හඩ ඕනී...🔥❤️
@keshalakotandeniya7795
@keshalakotandeniya7795 Жыл бұрын
ඒ කටහඬ..❤️
@niwanthayasas5590
@niwanthayasas5590 Жыл бұрын
ආලෝකයේ වේගෙන යන්න පුලුවන් එකම දේ හිත විතරයි කියල කිවුවොත් හිත කියන්නෙ ශක්තියක්ද තරංගයක්ද අංශුවක්ද මොකද්ද ?
@sahanjayasooriya7962
@sahanjayasooriya7962 Жыл бұрын
අලෝකයේ වේගයට වඩා වේගෙන් යන්න පුලුවන් ඉන්ධනයක් අගහරුවල තියෙනවා ඊලෝන් මස්ක් ඒවා හොයන්න තමයි මහන්සි වෙන්නෙ.ඒක එයා හොයාගත්තොත් විශ්වයේම බලවතා තමයි ඊලෝන් මස්ක්.😁
@manjularoshan1334
@manjularoshan1334 Жыл бұрын
සුර්‍ය යානාවේ නවතම තොරතුරු කියන්නකෝ. ගොඩක් වේලාවට ඉල්ලනවා. එත් යානාවේ අලුත්ම තත්වය ගැන කිසිම තොරතුරක් නෑ
@user-lw6ci4vh3z
@user-lw6ci4vh3z 20 күн бұрын
බුදු දහමෙ ඔය හැම දෙයක් ම දේශනා කලා..උන්වහන්සේ සියල්ල දත්...ලෝක ධාතු ගැන උන්වහන්සේ හොදින් විස්තර කලා
@techno__zone
@techno__zone Жыл бұрын
සුපිරි 👍👍👍
@AnushaDisanayaka-xj3ij
@AnushaDisanayaka-xj3ij 3 ай бұрын
Perfect video ❤️❤️❤️👌
@ubt325
@ubt325 Жыл бұрын
Thank you Wishma Lokaya❤️
@ubt325
@ubt325 Жыл бұрын
@Janadhi Abey 👍
@0wassana0
@0wassana0 Жыл бұрын
ආසම මෘතකාවක් ❤🙋
@user-tr8qt9cc2w
@user-tr8qt9cc2w 6 ай бұрын
Visuals and voice are very attractive.🎉❤
@kumarapradeep9808
@kumarapradeep9808 Жыл бұрын
supurudu voice😃
@charathaliyanage4581
@charathaliyanage4581 Жыл бұрын
Thank you
@thanushikamadhusith6071
@thanushikamadhusith6071 Жыл бұрын
vedio eke corrections thiyenwa 1:07 di light speed eka 3*10^8 meters per sec eka kilometers per sec karama 3*10^5 kiyala enne ... oya kiyanne 150000 km per sec kiyala eka vedios eke hadanna
@film5092
@film5092 Жыл бұрын
බුදුන්වහන්සේගේ දියුණු කල මනස
@SIJ2
@SIJ2 Жыл бұрын
අයියෙ joseph goebble ගැන විඩියෝ එකක් ගේන්නකො
@user-up35
@user-up35 Жыл бұрын
සිතීමෙන් පවා ආලෝකයේ වේයගෙන් යන්න එවිට දාර්ශනික සිතුවිල්ල පවා වෙනස් වේවි ❤🌎🔥
@rathnayaka4627
@rathnayaka4627 Жыл бұрын
Thank you 🙏
@Yuki_465_
@Yuki_465_ 10 ай бұрын
Nasa eke new research ganath video ekk one❤🎉😊
@motivationsongandmusic5381
@motivationsongandmusic5381 Жыл бұрын
Thank you 🙏 ❤ 💐
@Nandasenaa
@Nandasenaa Жыл бұрын
ආලෝකය වේගයට වඩා වේගයෙන් සිත ගමන් කරන නිසා අපිට සිත කියන එකෙන් වැඩක් ගන්න බැරි වෙයිද?
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
පුලුවන් නම් try කරලා බලලා අපිටත් කියන්නකො
@janindukavishka8879
@janindukavishka8879 3 ай бұрын
Sithen dakala athi ahala nathi aluthma thanakata kawdawth yanna puluwnd?
@thisallimitha4103
@thisallimitha4103 Жыл бұрын
අයියගේ කට හඩ පට්ට
@bihanvenuka9182
@bihanvenuka9182 Жыл бұрын
අයියේ ලංකාවේ හොඳම boys schools ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@adithya6326
@adithya6326 Жыл бұрын
Mkd bn boys school..mix school ekkt ynn...ගොඩක් අද්දැකිම් තියෙ
@kasunharshanath6476
@kasunharshanath6476 Жыл бұрын
ආලෝක වේගයට වඩා වේගයකින් අපේ සිතුවිලි ගමන් කරනවා, මගේ නිගමනයක්, එය නිසි ආකාරයෙන් පුහුණු කර උසස් මනසක් හා බුදුන් මෙන් පෙර ආත්ම භවයන් හා ඉදිරි ආත්ම දැකිය හැකිද, මේ අතර සම්බන්ධතාවයක් මට දැනෙනනවා
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
Thanks
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 6 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:19
CRAZY GREAPA
Рет қаралды 24 МЛН
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 6 МЛН