ශ්‍රී ලංකාවේ පාස්පෝට් එකෙන් වීසා නැතුව යන්න පුළුවන් සුපිරි රටවල් 41ක් | Visa Free Countries

  Рет қаралды 209,861

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер
@chamilasudarshani9523
@chamilasudarshani9523 Жыл бұрын
දූපත් වලට සහ අප්‍රිකානු රටවල් වලට විතරයි ලංකාවේ මිනිස්සුන්ට යන්න පුළුවන් 😢. Develop countries වලට අපිට යන්න වීසා ඕන. Seychelles ඇවිත් යන්න ලංකාවේ කෙනෙක්ට ලක්ෂ ගාණක් යනවා. Air ticket පට්ටම ගනන්
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
මරු රටකට කියලා තියෙන්නේ සිංගප්පූරුව විතරයි 🙂👍
@sherryyapa4226
@sherryyapa4226 Жыл бұрын
Koi tharam nam aya lassana surangana katha kiyanawa, eth a kiyana katha prayogika na,
@oshankavinda9982
@oshankavinda9982 Жыл бұрын
ඒක නම් ඇත්ත අපිට දූපතකින් ඉදලා තවත් දූපතකට විතරයි යන්න පුළුවන් රටකට යන්න බෑ
@nilanti2882
@nilanti2882 Жыл бұрын
​@@oshankavinda9982එතකොට නේපාලය දූපතක් ද
@kariyawasamN2835
@kariyawasamN2835 Ай бұрын
Singapore maru ratak ,but living cost ek 😮
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
මමත් මුරැසි ගියා ලස්සනයි ❤
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 Жыл бұрын
අපිටත් ඉක්මනින් උඩට එන්න පුලුවන් වෙයි කියලා හිතනවා ❤ මගෙ රටට හැමදාම ආදරෙයි
@chalanafernando9151
@chalanafernando9151 Жыл бұрын
😅
@KALINDU01
@KALINDU01 Жыл бұрын
අනිවාර්යයෙන්ම.
@charlyproduction
@charlyproduction Жыл бұрын
😂 ඉක්මනින් ඒ දේ වෙයි කියලා හිතන්න එපා
@migaramathangaweera105
@migaramathangaweera105 Жыл бұрын
😂😂
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 Жыл бұрын
වෙයි නෙවෙයි කරන්න ඕනි පාලකයොන්ට ලංකාව හදන්න බෑ අපිමයි ජනතාවයි ලංකාව හදන්න ඕනි
@NEST10SD
@NEST10SD Жыл бұрын
ඉන්දියාව එක්ක බලද්දි 3 ත් 👌 නියමයි ඉදිරියට යමු ✊💯
@chamilsasanga8809
@chamilsasanga8809 5 ай бұрын
යකො 7න් 3 යි
@motheramerica
@motheramerica Жыл бұрын
ඉක්මනින් මිලියන තුනක් ලැබෙනකං බලාගෙන ඉන්න මම 😊
@dailyvlogmix12345
@dailyvlogmix12345 Жыл бұрын
පිටරට තියා ලංකාවෙ ඇතුලෙ ට්‍රිප් එකක් යන්න සල්ලි නෑ .කාලකන්නි දේශපාලනඥයින් කරපු කෙරිල්ල කියන්නේ 😢
@hyperion6851
@hyperion6851 Жыл бұрын
ඒක ඇත්ත. මම හිතන විදහට ඔයා මේ රටේ සමානාත්මතාව, සහජීවනය අගයන කාන්තාවක්... ඒ නිසාම තමා කාලකන්නි ආගමික අන්තවාදීන් විසින් ඔයාට නම් හදන්නේ...
@gajalanka95
@gajalanka95 Жыл бұрын
ඒ කාක්කා තාමත් කන්ඩයි 2024 ප්‍රාර්ථනා කරමු හිරගෙවල්වල කූරු ගනින්න හැතිකරේ
@RashmithaPethum-wh6sf
@RashmithaPethum-wh6sf 7 ай бұрын
Ithin unta chande denneth apima neda
@sරත්නායක
@sරත්නායක Жыл бұрын
මගෙ රටට දලදා සමිදුගේ පිහිටෙන් මගේ රට කන මහ හොරු ටික විනාශ වේවා 🙏🙏🙏 ...ඕමාන් අහස යට ❤❤❤
@Phoenix-lv1qq
@Phoenix-lv1qq Жыл бұрын
ලබ්බ සරණයි
@Skrmhd-z7u
@Skrmhd-z7u Жыл бұрын
Chande dena ewun ganath jatha karanna one...un thama horu kiyala danagena awurudu 74k maaruwen maaruwata chande denne
@STVideoOfficial1
@STVideoOfficial1 Жыл бұрын
නියමයි මේ වගේ වීඩියෝ ගේනවට බොහොම ස්තුති , බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න ❤😍❤️‍🔥
@Marsspider-71
@Marsspider-71 Жыл бұрын
මෙහි සඳහන් රටවල් වලට ඇතුල්විමට visa අවශ්‍ය නැතිවුනත් සමහර රටවල් වලට direct flights නැති නිසා transit visa අවශ්‍ය වෙනවා.
@CodeCraft-s9l
@CodeCraft-s9l 7 ай бұрын
na bn transist walata kisima ratakata visa ona na airport eken eliyata yanaanam witharayi visa ona
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Жыл бұрын
❤ from 🇱🇰 Sri Lanka...❤ Good Explanation ❤
@Colombiavmsri8416
@Colombiavmsri8416 Жыл бұрын
අපේ රට විකුණලා ලොකු මයිනල සහ පොඩි මයිනලා මාලදිවයිනේ මොන දූපතේද හෝටල් හදලා තියෙන්නේ මොකද ඒවා අපිටත් අයිති නිසා ගිහින් එන්න.
@NeranjanAsanka-tr6hc
@NeranjanAsanka-tr6hc Жыл бұрын
අපිට විතරක් නෙමෙයි බන් ඕන රටකට ඔය රටවල් වලට යන්න පුළුවන් visa නැතුව, පව් ලංකාවේ එවුන්,😂😂😂😂😂😂😂😂
@ConfusedRowboat-xd1xc
@ConfusedRowboat-xd1xc 8 ай бұрын
Ammo hutto😂
@TharinduDinelka
@TharinduDinelka Жыл бұрын
මගේ රටට දළදා හිමි සරනයි ❤
@Neil00841
@Neil00841 Жыл бұрын
If the Sri Lanka foreign ministry actively engaged, they could've increase the countries in the list. It's just a matter of coming to agreements with some countries and territories.
@wishwajithabeykoon769
@wishwajithabeykoon769 Жыл бұрын
ඇත්තටම දැන් අපේ මිනිස්සුන්ට ඕනි ට්‍රිප් යන්නවත් කන්න බොන්න යන්නවට්ග් නෙවෙයි ..රස්සාවකට යාගන්න වෙන රටකට. මේ වීසා නැතුව ගිහින් ඔන් ඇරයිවල් වීසා අරගෙන ඒ කාකේ ඇතුලත අපිට බැරිද එහෙන් රස්සාවක් හොයාගන්න??😮😮
@hirucurtain571
@hirucurtain571 Жыл бұрын
Me gena matath kiyanna
@somasiridashapriya887
@somasiridashapriya887 Жыл бұрын
Greatly appreciate your kind service . Amara Rathnayake .
@nilanthafernando1098
@nilanthafernando1098 Жыл бұрын
කාලකන්නි පාලකයෝ අඩුම තරමේ තායිලන්තය,මියන්මාර් ,වියන්ට්නාම් යන්නවත් හදලා දෙන්නේ නැ
@WalkingGh0sta
@WalkingGh0sta Жыл бұрын
Tota Thai thama oona
@wnsfernando
@wnsfernando Жыл бұрын
Yes
@SaSs-o1n
@SaSs-o1n 7 ай бұрын
ඔන්න දැන් තායිලන්තයට යන්න පුලුවන්.
@nishantha1422
@nishantha1422 Жыл бұрын
වීසා ඕනෑ නෑ සල්ලි විතරයි ඕනෑ .සල්ලි නැති එක තමා අවුල
@Noname_PODDA_
@Noname_PODDA_ Жыл бұрын
​@@yohanfrslksalli hoyanawa thama hutto
@pathminipathmini5442
@pathminipathmini5442 Жыл бұрын
ශ්‍රී ලංකාවට ජයවේවා ❤❤❤❤🙏🙏🙏🙏💛🧡💜💝 8:41
@solosrilankantraveler9329
@solosrilankantraveler9329 Жыл бұрын
දැන් ඔය කිව්වා country වලින් direct flight තියන රටවල් වෙන වෙනම දැම්ම නම් ලේසි නේද නැත්තම් අනිත් රටවල් හරහා යන්න වෙන නිසා ඒ රටවල් වලට visa අරන් යන්න වෙනවා නේද?
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 Жыл бұрын
අපිටත් පුලුවන්නෙ ඔය වගේ හෝටල් හදන්න උතුරු කලාපයේ එච්චර යට නැති මුහුදක්නෙ❤
@sachithnuwanth4020
@sachithnuwanth4020 Жыл бұрын
මහින්ද රාජපක්ෂ මාත්තියාගේ පවුල එවා විනාශ කලා 😅
@UpulGimhana
@UpulGimhana Жыл бұрын
​@@sachithnuwanth4020ඒක විකුන්නද 🤭
@Sankajayashansrilanka
@Sankajayashansrilanka Жыл бұрын
Naki hampada palakayo merenna oni ehenam
@kpopgirl4435
@kpopgirl4435 Жыл бұрын
හදයි මේන් කියලා 😂😂
@eduAIJourney
@eduAIJourney Жыл бұрын
Keep dreaming 😢
@techwithshamil
@techwithshamil Жыл бұрын
adath godak watina video ekak.♥
@NiluDesilva-sv3ks
@NiluDesilva-sv3ks Жыл бұрын
Harima asawen balana video ekka.godak watinawa.thanks so much.lassanata kiyala denawat❤❤
@shyamalwijayaratne-et4cp
@shyamalwijayaratne-et4cp Жыл бұрын
මේවට යන්න පුලුවන් පොඩි මයිනට තමයි 😂😂😂
@SoundOfmyworld
@SoundOfmyworld Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤
@priyantharanjith8353
@priyantharanjith8353 Жыл бұрын
Thank you so much for your information
@sameerarajapaksha4163
@sameerarajapaksha4163 Жыл бұрын
නිකොලා ටෙස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@resh_r.r
@resh_r.r Жыл бұрын
#1:14 A/L maths කරල S තුනක් දාගෙන රුමේනියාවට යන්න ප්ලෑන් කරපු මම...😂🌚🌼
@kevinthomas7040
@kevinthomas7040 Жыл бұрын
Ai mokakda awula🤔
@resh_r.r
@resh_r.r Жыл бұрын
@@kevinthomas7040 😂😢
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
O/l වත් නැති එවුන් දියුණු රටවලට යනවා...අපි පව් බන්
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
මාත් AL maths කෙරේ බන්. අමාරුවෙන් කොරියාවේ ගියා....
@resh_r.r
@resh_r.r Жыл бұрын
@@raveendrarupasinghe7520 ඔව්.....පොඩ්ඩක් සල්ලි හොලවන්න විතරයි ඕනි....හිණිපෙත්තටම ගිහෑකි....😢අපි පව් ඉතින්...
@nishantha1422
@nishantha1422 Жыл бұрын
පාස්පෝට් එකකුත් තියාගෙන ලන්කාවෙ ත් හරියට ඇවිද ගන්න බැරි මම
@oshadaalahakoon4471
@oshadaalahakoon4471 Жыл бұрын
මමත් 😒💔
@thasansithsara7565
@thasansithsara7565 Жыл бұрын
සංචාරක කර්මාන්තයෙ දියුණුවට මාලදිවයින කරපු දෙවල් ලංකාවට කරන්න බැරි ඇයි ?
@thilakasiriananda8360
@thilakasiriananda8360 Жыл бұрын
පාර්ලිමේන්තු නියෝජනය අය හොරු නිසා ද සමහර මන්ත්‍රිලා ඇමතිලා ද සිංහල ජනතාව කම්මැලිකම ද රට නීතිය නැතිව තාම හොරුන් ද රජය හොරු ඉන්නේ රට සංවර්ධනයට නෑ මතක ද මන්ත්‍රි කෙරෙන් හොර විදේශ රත්තරන් බඩු අසුවෙලා වාගේම මේ රටේ දියුණුවට නෑ
@gajalanka95
@gajalanka95 Жыл бұрын
දේශපාලුවෝ කියන්නේ හොරු හින්දා
@WonderofHistory
@WonderofHistory Жыл бұрын
Wow Niyamai ❤
@MeanWhileOnTheGlobe
@MeanWhileOnTheGlobe Жыл бұрын
Nice video. Thank you Wishma Lokaya
@samearaa8434
@samearaa8434 7 ай бұрын
මට මේ පාලියට විතරක් කියන්න ලැබුණොත් ඇති බුදුහාමුදුරුවන්ගේ දේවල් බලාගන්න මැරෙන්ඩ ඉස්සෙල්ලා ඒකත් බලාගන්න😢😢😢😢😢😢
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
ලංකාවේ පාස්පෝට් එකනම් අන්තිමයි 😢
@oshankavinda9982
@oshankavinda9982 Жыл бұрын
අපිට දූපත් ටිකකට විතරයි යන්න පුළුවන් ආසියාවේ තියෙන හොද රටකටවත් යන්න බෑ
@wnsfernando
@wnsfernando Жыл бұрын
Super... As srilankans we have lot of money. Sri Lanka not a developing country.. Down the pallam country Thank you our professional politicians. Big talk.. No work
@kavidupasad1465
@kavidupasad1465 Жыл бұрын
man 1 st❤
@TheGodOfCreation-dm8pr
@TheGodOfCreation-dm8pr Жыл бұрын
Please give a viedio about the current drought condition in sri lanka 😢
@RuwanWickramasinghe-t7w
@RuwanWickramasinghe-t7w Жыл бұрын
දියුනුවෙමින් පවතින රටක් නෙවෙයි ලංකාව. දැන් බංකොලොත් රටක් ඒක නිවැරදි කරන්න.
@wnsfernando
@wnsfernando Жыл бұрын
Good talk
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
ඔබ හරියටහරි බංකොලොත්රටක්
@nimaljayasinghe3234
@nimaljayasinghe3234 Жыл бұрын
ගුවන් බලපත්‍රය ද? නැති නම් ගමන් බලපත්‍රය ද? නිවැරැදි කුමක් ද? නිවැරැදිව මිනිසුන් දැනුවත් කරන්න .නැතිනම් ඔබලාගේ නොදැනුවත්කම ද?පැහැදිලි කරන්න කියලා ඉල්ලීමක් කරන්න වෙනවා .
@tharindulocal7389
@tharindulocal7389 Жыл бұрын
Cheems gana video ekk oni 👉👈
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing
@හමර්ඩිෆෙන්ඩර්
@හමර්ඩිෆෙන්ඩර් Жыл бұрын
සිංහල මගේ සිංහල රටට ජයවේවා
@විදුමිණViduminaEducation
@විදුමිණViduminaEducation 11 ай бұрын
මේ රටවල් ටිකට යන්න යන ටිකට් වල ගාන ගැනත් වීඩියෝ එකක් දාමුද
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් 🙏
@Kavidila-yr3vf
@Kavidila-yr3vf 5 ай бұрын
අපේ රට ඔය කොයි රටටත් වඩා ලස්සන යී..නිදහස්ම අපිට කැමති විදියට ඉන්න පුළුවන් එකම රට ශ්‍රී ලංකාව...නමුත් අපේ රට මේ ඉන්න කාලකන්නියො 225ට අගය ක් නැති වෙලා නිසා අපිට අපේ රටේ සුන්දර ත්වය බලන්න විදියක් නෑ කන්න බොන්න ඕනී එපා කම් ටික කෙරුවම කෝ ට්‍රැවලින් කරන්න සල්ලියක් ඉතුරු වෙන්නෙ නෑ..😢😢😢 ඉන්න එවුන් ටික පන්නල ඇයි මේ හොදට ඉගෙන ගෙන ඉන්න තරුණ යන්ට ඉඩක් දෙන්නෙ නැත්තේ..එහෙම ඉඩක් දුන්නොට් මේ රට ඔය කොයි රටටත් වඩා දියුණු වෙලා සංචාරක විතරක් නෙමෙයී අනිත් හැම අතකින්ම දියුණු වෙන්න පුළුවන් සුන්දර රටක්...😢😢😢❤❤❤ .
@SanathSamaranayake-x8u
@SanathSamaranayake-x8u 7 ай бұрын
Emma ratawal walata free Visa dunnata air port ekkei dollars keeyak pennanna o neda kiyala daanna return air ticket eka pennanna o neda?
@trendingsrilanka-t8f
@trendingsrilanka-t8f Жыл бұрын
අපේ මුත්තගේ කාලේ ඔය රටවල් වලට යන්ඩ වීසා ඕනෙ උන් නෑ,මොකද කියනවනන් ඒකාලේ දඩු මොනරේ තිබ්බ හන්දා. දඩු මොනරේ දැන් හන්ගලා තියෙන්නේ.ඒකතියෙන තැන දන්නේ අපේ මැරිච්ච කිරි මුත්තා විතරයි 🙃
@nilanthafernando1098
@nilanthafernando1098 Жыл бұрын
ඉන්දිදවෙන් මුත්තා ගැනියෙක් පන්නන් දදුමොනරෙන් ගෙනාපු හින්දා උන් තාම visa දෙන්නේ ඔක්කොම check කරලා
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
😂😂
@gajalanka95
@gajalanka95 Жыл бұрын
මේ වගේ චැනල් වල පොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් කමෙන්ට් කියවලා 😂
@gayanlakmal3494
@gayanlakmal3494 Жыл бұрын
සිංගප්පුරු ගිහිල්ල කෙල්ලො ටෝක් කලොත් දින තිහ ඇතුලත කෙල්ලෙක් සෙට් කරගෙන සිටිසන් ගන්න බැරිද 😅හිරේ ලගින්න වෙයිද😅?
@sandhyabatugedara6743
@sandhyabatugedara6743 Жыл бұрын
😂😂😂😂😂😂anee yakuuuu bolaheth hiina
@gajalanka95
@gajalanka95 Жыл бұрын
🤣😂
@sarathsisirakumara3115
@sarathsisirakumara3115 Жыл бұрын
ගුවන් බලපත්‍ර ය කියා වැරදියට කියන්නෙ ඇයි....විදේශ ගමන් බලපත්‍ර ය කියා කියන්න...
@srehanblocks5705
@srehanblocks5705 Жыл бұрын
විසා නැතුව ඔය පාස්පොර්ට් එකෙන් වල පල්ලට තමයි යන්න පුලුවන් 😅😅😅
@dammikapriyadarshani7459
@dammikapriyadarshani7459 Жыл бұрын
සහතික ඇත්ත 😂
@AlexiRomanov217
@AlexiRomanov217 Жыл бұрын
ඇයි අවීචි මහා නරකාදියට
@gajalanka95
@gajalanka95 Жыл бұрын
😂🤣😂 ඇත්ත
@pcsrodrigo4418
@pcsrodrigo4418 Жыл бұрын
OK
@LOL-yc9wg
@LOL-yc9wg Жыл бұрын
😂😂
@ayshashabnam5414
@ayshashabnam5414 Жыл бұрын
Visa nathuwa yanne kohomada visti visa eken wath manussyanta yanna denne nathi ratak ape rata
@MKK-z5f
@MKK-z5f Жыл бұрын
Me kiyana countries walin samahara ewa on arrival visa denne na sri lankan pp walata. Plz check just dont google it and dont put it in ur channel. When u check with Embassies majority of these mentioned contries need pre visa to travel as an example Togo u must have visa to travel. As a person in to Visa handling in an airline (not Sri lankan airline) We are up to date with these details. So dont miss guide people.
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Жыл бұрын
මැඩගස්කර් ගියොත් පොඩි මුදලකින් කෝටිපතියන් වෙන්න පුළුවන් ...
@guru-ds7sz
@guru-ds7sz Жыл бұрын
සිරා
@ashelkariyawasam
@ashelkariyawasam Жыл бұрын
How
@shehanindrarathne.
@shehanindrarathne. Жыл бұрын
මොකක්ද බං ඒකෙ තේරුම🙂
@Wander-lust-
@Wander-lust- Жыл бұрын
ඒ කොහොමද ?
@ashelkariyawasam
@ashelkariyawasam Жыл бұрын
@@guru-ds7sz සිරා කියන්නෙ උබ ඒගැන දන්නවද🤔🤔
@nimsarawijethunga6645
@nimsarawijethunga6645 Жыл бұрын
💛👍💛
@aurexaurex2258
@aurexaurex2258 10 ай бұрын
සෝමාලියාවට ගිහින් මුහුදු මංකොල්ල මාස්ටර්ස් කරන්න පුලුවන් නේද?
@motherandson3230
@motherandson3230 Жыл бұрын
ජයවේවා
@ayodyaaroshana5555
@ayodyaaroshana5555 Жыл бұрын
1st❤
@nadeeshalakmali6024
@nadeeshalakmali6024 Ай бұрын
Caribbean walta yanna transit visa oni .transit visa gnna oni uk hari schengen walin harima amarui visa gnna😢
@lankaweapi1176
@lankaweapi1176 Жыл бұрын
Visa nomathiwa apita yanna ba mokada appchichila rate nama hoda thanaka thiyala thenne ammooo api yanne naaa appchila dalaaa.. mokada yana ratawal wala apita denna salakili madi.. a mokada api loke piligththa ratak..
@samudrikaherath5294
@samudrikaherath5294 7 ай бұрын
On arrival visa එකට කීයක් ගෙවන්න ඕනද
@jeewanthamahesh1673
@jeewanthamahesh1673 Жыл бұрын
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
මේව රටවල් ද බන්. මේවා හොදයි සල්ලි තියෙන මිනිසුන්ට .ගිහින් ජොබ් කරන්න පුලුවන් එක රටක් වත්නෑනෙ
@kalumalli4851
@kalumalli4851 Жыл бұрын
Sahodaraya rata 41 n nama mata ewanna..
@chamod-janapriya
@chamod-janapriya Жыл бұрын
❤❤❤❤
@PrinceMo-ii3cl
@PrinceMo-ii3cl Жыл бұрын
Hondata tibba rata winasakarapu desapalu sunakayan paul pitin waladanna one. Oya ratawal gadak a... wage sunakayo hitapu ratwal
@sieno-xtt6196
@sieno-xtt6196 Жыл бұрын
මහින්ද නොමිලේ සජිත් විනාස කලා රනිල් ජන්ගි අරගලේ සුපිරි නිර්මානය movies 2 මෙන්න ආවා
@nadeeshaharshani9073
@nadeeshaharshani9073 7 ай бұрын
අනේ අයියේ ඒ රටට ගියාට පස්සේ සල්ලි පෙන්නන්න ඔිනද
@IsharaViran
@IsharaViran Жыл бұрын
Ethakota apita 🇻🇪 venezuela yanna puluwanda
@mr.pm.j8768
@mr.pm.j8768 Жыл бұрын
🔥🇱🇰❤
@u2jeewa
@u2jeewa Жыл бұрын
me kiyapu ratawal tike name tika demmanam hodai eda
@nimalfernando3362
@nimalfernando3362 Жыл бұрын
ලංකාවේ මිනිසුන්ට ඕවල යන්න හම්බ වෙන්නෙ නෑ .ලුණු පොල්කට්ටක් වටේ ගිහිල්ලා හිත හදාගන්න තියෙන්නෙ .ඊට පස්සෙ හොරුන්ට චන්දය දීල හොදට පොරෝගෙන බුදිය ගත්තාම දිව්‍යා ලෝකයේ ගියා වගේ තමා.
@spdarmadhasa3186
@spdarmadhasa3186 Жыл бұрын
Aththa ape unta puluwan desapalakayantaweda weda enna
@chankanapanvilage3644
@chankanapanvilage3644 Жыл бұрын
රත්තරං අනුරකුමාර මහත්තයා රට හදයි සුපිරියටම ඇමරිකන්කාරයොත් අපේ පුප හෝදන ලෙවල් එකට 😻😻
@indranithuntha8817
@indranithuntha8817 Жыл бұрын
අනිවා අනුර හදනව තරුන ජවයට ජයවේවා
@RavinduYuvantha-yh3fk
@RavinduYuvantha-yh3fk Жыл бұрын
Balan inna hadawi
@liyanagepremachand8375
@liyanagepremachand8375 Жыл бұрын
තව ගෙවල් කියක් ගිනිතබයිද කව්ද දන්නෙ
@gajalanka95
@gajalanka95 Жыл бұрын
අනිවාර්යෙන් හදනවා තමා 2024 අපි දෙනවා අනිවාර්යයෙන්ම අනුර කුමාරට ඡන්දෙ දීලා මේ රට හදන්ඩ
@spdarmadhasa3186
@spdarmadhasa3186 Жыл бұрын
Yamak karai
@VinsiJenifer
@VinsiJenifer 22 күн бұрын
Singapore thaniyama travel karana widiha gennako. Mula idlama
@Be_viki
@Be_viki Жыл бұрын
😮❤
@damien0722
@damien0722 Жыл бұрын
Indonesia Visa not required?? Is that True?
@ruwankulathunga3261
@ruwankulathunga3261 Жыл бұрын
Yanna ona😊
@sisiramuthumala5661
@sisiramuthumala5661 Жыл бұрын
❤❤❤❤❤❤❤
@sisiramuthumala5661
@sisiramuthumala5661 Жыл бұрын
1st comment 🔥🔥🔥🔥💪💪💪
@rash6311
@rash6311 2 ай бұрын
ඉන්දියාවට යන්න ත‍් අපිට වීසා ඕනි ද
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
අනිත් රටවල් කෙසේවෙතත් ඉන්න රටෙත් ඉන්නබැරිකරලා තියෙන්නේ රජදවස කිසිවෙකුට නයනැති රට දැන් නයකාරයෙක් සහ හිගනරටක් වෙලා කෝමද දියුනුව .
@liyanagepremachand8375
@liyanagepremachand8375 Жыл бұрын
එච්චර දුර යන්න ඔනෙද බන්ඩාරනායක මෙතෙනියගෙ පාලනය කාලෙ කාටවත් නයද?
@gajalanka95
@gajalanka95 Жыл бұрын
ඇත්ත 😢
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
🤗👌♥️
@SGLTRAVELANDTOUR
@SGLTRAVELANDTOUR 7 ай бұрын
Cambodia yanna visa onna. On arivel Visa ganna baha
@Arunakamal-mn3pg
@Arunakamal-mn3pg 7 ай бұрын
Malima aanduwak hadagamu me siyaluma pahasukam apita labei
@indikawettewa2509
@indikawettewa2509 Жыл бұрын
🙏🙏🙏
@ai9805
@ai9805 Жыл бұрын
💜️💜️
@sahanabisheka3786
@sahanabisheka3786 Жыл бұрын
SCP 173 gana video ekak one
@chamodikaushangi
@chamodikaushangi 7 ай бұрын
Indian වීසා තියෙන කෙනෙක් නේපාල් ගියොත් ඉන්දියාවේ ඉඳන් නේපාලෙට train එකේ?
@SanthaJayasundara
@SanthaJayasundara 2 ай бұрын
නැහැ බස් එකේ. නේපාලයට කෝච්චිය නෑ
@Foodiebylahiru
@Foodiebylahiru Жыл бұрын
On arrivel visa ekata pay karanna onida
@poornasuvimal2386
@poornasuvimal2386 Жыл бұрын
Indonesia 🇮🇩
@damai4603
@damai4603 Жыл бұрын
දෙයි මෙන්න කියලා සින්ගප්පුරැ එයාර්ෆොට් එකෙන් හර්වල එවනවා
@NuwanTharaka-mr1fj
@NuwanTharaka-mr1fj Жыл бұрын
❤❤
@DammikaTissa
@DammikaTissa Жыл бұрын
How can find flight charges
@krish14334
@krish14334 Жыл бұрын
මේ රටවල්වලට ගිහින් මොනාකරන්නද බං
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
එකනම් අැත්තබන්
@gajalanka95
@gajalanka95 Жыл бұрын
😂👍
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
මෙතන ගැටලු ව තිබෙන්නෙ ශ්‍රි ලංකාවෙ විදෙශ අමාත්‍යාංශයේ ‍යි. ඔවුන් ශ්‍රි ලංකිකයන් ට මේ අවස්ථාව ලබා දීම සදහා ප්‍රායොගිකව කිසිම උත්සාහයක් දරන්නෙ නැත. වෙන රටක ජීවත් වෙන නිසා හොදින්ම දන්නවා ලංකාවෙ තනාපති සේවය අන්තිමයි. රටක් නියොජනය කරන්න පත් කරන්නෙ දේශපාලන හිතවතුන්. ඉතින් අපෙ රට මෙහෙම වත් ඉතුරු වීම තමයි පුදුමෙ.
@nycalien
@nycalien Жыл бұрын
විදේශ අමාත්යශය නෙමෙයි ලන්කාවේ ආර්තිකයයි මේකට හේතුව. බන්කොලොත් ලන්කාවේ අය බටහිර රටවල් වලට වීසා නැතුව යන්න දුන්නොත් මුලු ලන්කාවේම අය ඒ රටවල් වලට පනියි.
@Kmahanama
@Kmahanama Жыл бұрын
මුන් සුපිරි බොරු ගොතල අහිංසක මිනිස්සු අන්දන ජඩයෝ
@TalkingBooks8118
@TalkingBooks8118 Жыл бұрын
Me rata Dala Yanna epa plz..❤
@SrimathPerera-ej6fe
@SrimathPerera-ej6fe Жыл бұрын
South Korea nadda.
@chamilapriyanganichamila9358
@chamilapriyanganichamila9358 2 ай бұрын
ලංකාවේ trip aka k යන්න සල්ලි නැහැ
@SamSilva-sn5ic
@SamSilva-sn5ic 7 ай бұрын
යකෝ සුපිරි රටවල් වලට ශ්‍රී ලංකා passport එකෙන් යන්න බෑ....ගොන් කතා කියන්න එපා!
@HussainKareem-pz2zq
@HussainKareem-pz2zq 7 ай бұрын
Confused
@thisisthulshan1376
@thisisthulshan1376 2 ай бұрын
මොනවද බං දුපත් වලට විතරයි නෙ යන්න පුලුවන්
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
🎬 Pele : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
30:00
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 719 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.