KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අභිරහස් ලෙස අතුරුදහන් වුණු උපාලි විජේවර්ධන ගැන දැනගත යුතුම කරුණු 10ක් | Wealthiest man in Sri Lanka
11:12
ගෞතම් අදානි එකවරම ලොව තුන් වැනි මහා ධනවතා වුණේ කොහොමද? | Third richest person Gautam Adani
11:31
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
How to treat Acne💉
00:31
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
ආසියාවේ ලොකුම ධනවතා මුකේෂ් අම්බානිගේ ධනය ගැන පිස්සු හැදෙන දේවල් 07ක් | Asia's Richest Man Ambani
Рет қаралды 447,689
Facebook
Twitter
Жүктеу
11000
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Things You Didn't Know About Asia's Richest Man Mukesh Ambani
Пікірлер: 635
@Harsharajapaksha25
3 жыл бұрын
මේව දැක්කම ඇයි අපිට බැරි කියලා හිතෙනවා Try එකක් දීපල්ලා සමහරවිට මේ comment එක බලන ඔබ අනාගතයෙදි සුපිරි ධනවතෙක් වෙන්ඩ පුළුවන්
@Nasaraniya131
11 ай бұрын
උඹ ට්‍රයි කරපන්කො
@mallikakumarasingha7145
11 ай бұрын
Ape desapaluwo ekka owa karanne kohomada nagitinna hadana ekath wala pallata danawane
@dusansudda3430
3 жыл бұрын
මේ වගේ එක්කෙනෙක් ලංකාවෙත් හිටියානම් ලංකාවේ අපි වෙනම තැනක..... ඒක නිසා ඒ වගේ අය එක්කෙනෙක් විතරක් නොවී අපි ඔක්කොම ඒ වගේ අය වෙමු... එතකොට ලංකාව වෙනම තැනකට ගේන්න පුළුවන්...👌
@chamikaudayanga9721
3 жыл бұрын
ඉස්සරහට සල්ලිකාරයෙක් වෙන්න හීන දකින අය ඉන්නවද
@kcn4153
3 жыл бұрын
❤️
@ryan_gt4721
8 ай бұрын
ඔව්. මම ...හ්ම්ම්
@ravi-nr9jn
3 жыл бұрын
අපේ රටේ ඕනෙ තරම් මෙහෙම අය බිහි වෙන්න තිබ්බා ඒත් කිසිමරජයකින් කිසිදු සහයක් ව්‍යවසායකයන්ට ලැබෙන්නේ නැ සෑම පාලකයෙකුටම ජනයා දුප්පත් වන තරමට වාසියි
@pethumshehan5639
3 жыл бұрын
එක ඇත්ත 👍👍👍👍👍
@monikapriyadarshani6028
3 жыл бұрын
😓😓😔
@flytosky8745
3 жыл бұрын
අයෙත් අහල
@MRDog535
3 жыл бұрын
කොරෙනා හැදිලා වේදනා විදින මගේ ලක් වාසි සියලුම දෙනට බුදු සරනයි . අනිත් අයත් පරිස්සම් වෙන්න ❤️
@sasiruchamudithamusic
3 жыл бұрын
අනිවා❤️🙏
@tharush4518
3 жыл бұрын
ඒක නම් පිස්සුවක්. මට හිතාගන්නත් බෑ වියදම් කරන විදිය දැක්ම පිස්සු වැටෙනවා . ඒ ගෙදර තියන ඉදිකටුව පවා මිලියන ගානක් වටිනා ඇතී. ඒ නම් පිස්සුවක් ❤️❤️❤️
@dreamflixstudio1673
3 жыл бұрын
මොන්ගල්ද හුත්තෝ
@thilijay8837
3 жыл бұрын
@@dreamflixstudio1673 😂😂😊
@tech_king_sl
3 жыл бұрын
කොරෝනා වගේම ලෝකෙ රෝග වැලදිලා හැම දෙනාටම ඉක්මන් සුවය පතනවා .බුදු සරණයි good night 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danumaiminumai5717
3 жыл бұрын
the nature of animals sl you tube chanel ekatath sup ekak
@colomboridercolomborider6988
3 жыл бұрын
අනිවාර්යයෙන්
@kalanachethanadodamkumbura8414
3 жыл бұрын
ඔව් 🙏🙏
@nethmiamanda7515
3 жыл бұрын
එයා ලංකාවෙට ගෙනාවොත් එයාගේ ධනය මාසයෙන් ඉවරයි.ලංකාවෙ දෙසපාලුවො හොරාකලම.😉😉😉😉
@kavisha2448
3 жыл бұрын
Ekanam aththa
@deemanthiheshala9857
3 жыл бұрын
ලංකාවට එන්න කලින් සල්ලි ඉවරයි😂😂😂😂 එහෙම උනානම්
@cmci9441
3 жыл бұрын
කොහෙද එහෙම වෙන්නේ එතකන් u නිකන් උඩ බලන් ඉදි ද
@deemanthiheshala9857
3 жыл бұрын
@@cmci9441 😂😂😂bari welawath unoth😂
@cmci9441
3 жыл бұрын
Deemanthi ලංකාවේ හැම දෙයක් ගැනම, හැම දේශපාලන ය කරන කෙනෙක් ගැනම ඍණාත්මක ව හිතන්න එපා. එ අතරේ හොඳ දේවල් tynwa.
@Mobilephonerepair.
3 жыл бұрын
ලංකාවටම එකයි.. *විශ්ම ලෝකය එක්ක* හැමදාම ඉන්නවා
@sokawishwagaweshaka
3 жыл бұрын
ලෝකයේ ඉන්න සමහරක් ධනපතියන් කරන දේවල් හිතා ගන්න බැරි තරම්....ඉතින් වෙනදා වගේම වටින විඩියෝ එකක්...💪
@yasiruransara4845
3 жыл бұрын
අපිට අපේම ලාංකිකයෙක් ගැන දවසක මෙහෙම ක්තා කරන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව...🙏🙏🙏🙏🙏😥😥😥♥️♥️♥️♥️♥️
@amilamaduranga5270
11 ай бұрын
Respect ..❤❤❤❤❤
@LuckyNeo25
3 жыл бұрын
අම්බානි කැලේ උපාලි මහත්මයා ඉඳියනම්.... අපේ කරුමෙට ඒ උත්තමයා ආගිය අතක් නැති උනා 😭
@rivindumusick1441
2 жыл бұрын
Eka thama
@සත්යදුටුතැන
2 жыл бұрын
අනිවාර්යයෙන් .කාලකන්නි දේශපාලුවෝ නිසා වෙච්චි දෙයක්
@pasindujeewantha1261
2 жыл бұрын
eththatama ee
@nirmirajakaruna1360
2 жыл бұрын
Eyata atthatama mokada une ?
@ravinduperera1003
2 жыл бұрын
Best
@autosrilanka1238
3 жыл бұрын
උපාලි මහතා හිටියනං ලොව ධනවත්ම රට වල් අතර ශ්‍රී ලංකාව තියෙනවා.🤔🤔💯
@Chathmaldewmin
3 жыл бұрын
අනිවා 😐
@autosrilanka1238
3 жыл бұрын
@@Chathmaldewmin 🤝😂
@Chathmaldewmin
3 жыл бұрын
@@autosrilanka1238 😂
@malindaxinod698
3 жыл бұрын
Upali group ❤️💗💕
@pramithkumara9799
3 жыл бұрын
Yeah
@kalanachethanadodamkumbura8414
3 жыл бұрын
උපාලි විජයවර්ධන වගේ අය හිටිය නම් මේ වෙද්දි ඔය තැනට ඒවි නෙ 🤔🤔
@DenumSancharaka
3 жыл бұрын
බොහෝ විට එන්න ඉඩ තිබුන ☺️
@hashendrasenith9608
3 жыл бұрын
ඒගොල්ලෝ අබිබවා යාවි
@nadeeshaniweerakoon1340
3 жыл бұрын
අනිවාර්යෙන්ම
@takkako6592
3 жыл бұрын
UPALIMA ඕනි නෑ දැන් සුපිරි වැඩ්ඩො ටිකක් ඉන්නවනම් 😳
@dildili21
10 ай бұрын
මොකද්ද එයාගෙ.විශේෂත්වය....දන්නෙ නැති නිසා අහන්නෙ
@naveensampath1799
3 жыл бұрын
දවසකට වීඩියෝ එකක් දැම්මත් අපි අනිවාර්යයෙන් බලනවා 😍👌
@deemanthiheshala9857
3 жыл бұрын
මාර්ක් ෂකර්බර්ග් ගැන වීඩියෝ එකක් කරන්නකෝ විශ්ම ලෝකය අයියේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DeshaGaweshaka
3 жыл бұрын
අපේ රටේත් මේ වගෙ මිනිස්සු බිහිවෙනවා නම් කොච්චර දෙයක් ද..
@samankumara9215
3 жыл бұрын
ai inne appachchi 😂😂
@DeshaGaweshaka
3 жыл бұрын
@@samankumara9215 😂😂
@explore3782
3 жыл бұрын
😂 එහෙම උන්නොත් ඉතින් ටික දවසකින් මිනියවත් හොයගන්න නැති වෙයි 😂 උපාලි විජේරත්න වගෙ
@DeshaGaweshaka
3 жыл бұрын
@@explore3782 දේශපාලණික වශයෙන් බැලුවොත් ඔයා කියන එක ඇත්ත. උපාලි මහතාට වුනේ එකනේ.. 😣
@explore3782
3 жыл бұрын
උපාලි විජේරත්න උන්නා නම් ඔහු තමා අසියාවෙ දනවතා
@Ikman_ඉක්මන්
3 жыл бұрын
 මේ මොහොතේ හුස්ම අතර සටන් වදින සියලු කොරෝනා රෝගීන් සුවපත් වේවා....🙏
@imaofficial5680
3 жыл бұрын
අයියේ ඇෆ්ගනිස්තානය ගැන වීඩියෝ එකක් කරන්නකෝ 🥰🥰❤️👍
@danumaiminumai5717
3 жыл бұрын
the nature of animals sl ekatath sup ekak?
@shasha-x8r
3 жыл бұрын
කොරෝනා වැලදි අැති ලෝවාසි සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා..🙏 මුකේෂ් අමබානි කියන්නේ ලොව වාසනාවන්ත උත්සහවන්ත පුද්ගලයෙක්...❤🙏 කවදත් වගේ විශ්ම ලෝකයේ සොදුරැ කටහඩක් අැති ඔබට ජය...❤🙏
@mihiduhashan155
3 жыл бұрын
ඔයාගේ කට හඩ ඇහෙන කොට මාරම ගැම්මක් එන්නේ කටහඩට ඇස්වහනම් වදින්න එපා 👍👍👍මටත් ඔහොම මිනිහෙක් වෙලා අසරන මිනිසුන්ට උදවු කරන්න තිබ්බනම් ❤️❤️
@DenumSancharaka
3 жыл бұрын
වීඩියෝ එක සුපිරි විශ්ම ලෝකය අයියේ 😅👍
@chamishanz3714
3 жыл бұрын
ආදරෙයි❤ ආකර්ෂණ නීතිය ගැන ඔයාගෙ වීඩීයෝවක් බලන්න කැමති ඔයාට ඔයාගෙ කණ්ඩායමට තොරතුරු හෙවීමේ සහ ඒවා රහ කරලා කීමේ විශිෂ්ඨ ඝණයේ දුර්ලභ හැකියාවක් තියෙනවා.. විශිෂ්ඨයි 👍👍
@illuminati7421
3 жыл бұрын
akarshana nithiya 50/50 ta vage thiyenne, eka aththada boruda kiyala thama hariyatama kiyanna ba
@Mobilephonerepair.
3 жыл бұрын
*ඔයාගේ කට හටහඩට කවදාවත් ඇස් වහක් වදින්න එපා* 🙏
@DenumSancharaka
3 жыл бұрын
ඒක ඇත්ත 🙏🙏
@Mobilephonerepair.
3 жыл бұрын
@@DenumSancharaka 🙏
@tenet6717
3 жыл бұрын
Ow ane
@shehanganegoda1479
3 жыл бұрын
Voice edit කරලා තියෙන්නේ 😂
@chamalkanchana
3 жыл бұрын
Voice effect ekak meka😂😂😂
@ranganatharindu7395
3 жыл бұрын
නියමයි. ඩොලරය රුපියල් සීයටවත් එනවනම් කොච්චර දෙයක්ද😟❤️
@suddaisrael138
3 жыл бұрын
2005 වගේ කාලෙ සීයට වගේ ඩොලර් එක තිබුනෙ මහින්ද කාලකන්නියනෙ ඔක්කොම විනාශ කලේ උගතුන් මුල් පුටු වලට එවන්න ඔින කියන්නෙ ඒකයි 👍
@pathmarathnayaka9263
3 жыл бұрын
😭😭😭🤧🤧
@mrnoname4551
3 жыл бұрын
@@pathmarathnayaka9263 APIT 2030 WEDDI $EK 10000 WGE WEWI
@cmci9441
3 жыл бұрын
එතකොට 2015 දි 130 ට තිබ්බ dollar එක 2019 දි 180 කලෙත් මහින්ද ද මහත්තයෝ
@mrnoname4551
3 жыл бұрын
@@cmci9441 DAN 208
@samanthapriyankara4700
3 жыл бұрын
ඒ විඩියෝ එක ගොඩක් වටිනවා. අපේ රටෙත් මේ වගේ,,පුන්චි තැනෙන් පටන්ගෙන ,,ඉහලට ගිය ව්‍යවසායකයෝ ඉන්නවා. ඒත්, මේ රටේ ලොකුම ප්‍රශ්නය මේ කාලකණ්ණි දේශපාලනය ..දාස සමූහ ව්‍යාපාරය වගේ ඒවා නැත්තටම නැති වුණේ දේශපාලනය නිසා. සහෝදරයා ,ඔයාට පුලුවන්නම් ලාෆ් එකේ වෑගපිටිය මහත්තයා,ධම්මික පෙරේරා මහත්තයා,,සොෆ්ට්ලොජික් පතිරගේ මහත්තයා,, වික්ටර් හෙට්ටිගොඩ මහත්තයා වගේ අය ගැන වීඩියෝවක් කරන්න.
@geethmalgoonathilake2019
3 жыл бұрын
නිටා අම්බානි හරිම නිහතමානි ජීවිතේ විදින කෙනෙක්
@jayanthapathmasiri6928
3 жыл бұрын
මුම්බායි ඉන්දීයස් කණ්ඩායමට කැමති අය 👇👇👇
@shalukaudayanga6898
3 жыл бұрын
ධම්මික පෙරේරා ගැන වීඩියෝ එකක් ඕනෙ..🤗
@vpfilmshub4259
3 жыл бұрын
Hmm
@Harsharajapaksha25
3 жыл бұрын
👍
@arjunarajagura3250
3 жыл бұрын
Pora lankawata ඩොලර් ගේන පොරක් නෙමෙයිනෙ..lankawema salli karakana porak neda .😂😂😂
@rashmika3853
3 жыл бұрын
@@arjunarajagura3250 ධම්මික පෙරේරා ට පිටරට companies ත‍් තියෙනවා
@krishandanushka7922
3 жыл бұрын
@@arjunarajagura3250 hodeta hoyala balala katha karapn..aya aurudeta us600$ wage genawa..lankawe aurudeta gewanna tuyenne usd1.5B..akn 1/3 genne demmika perera.
@sachi5072
3 жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කටහඬක්😍
@Nvs190
2 жыл бұрын
අපේ රටෙනුත් අනිවාර්යයෙන්ම ලෝකේ සුපිරි ධනවතෙක් බිහිවේවා 🙏❤️
@dilshanramanayake1215
Жыл бұрын
M.R....
@DenumSancharaka
3 жыл бұрын
මොනව වෙලා හරි ඩොලරය රුපියල් ගාන අඩු වෙනවනම් ලොකු දෙයක් 👍
@PraDeeYa_
3 жыл бұрын
1M ආවේ නිකන් නෙවෙයි නේ.. සුපිරි විශ්ම ලෝකය..🖤👍
@pduminda9555
3 жыл бұрын
ඇත්තටම ලොකු වාසනාවක්.මේ තරම් සැපවත් ජීවිතයක් විදිනවා කියන එක.ඒ වගේම බඩට වේලක් කන්න නැතිව අපා දුක් විදින මිනිස්සුත් මේ ලොකේ මොනතරම් ජීවත් වෙනවද.මේක තමයි සසරේ හැටි.මොනතරම් දේවල් අපිට තිබුනත් අන්තිමට අපි ගෙනියන්නෙ අපි එකතු කරපු පව් පිං විතරයි.
@kalpadamith6662
3 жыл бұрын
විශ්ම ලෝකය❤️😍
@maxcatoontv8653
3 жыл бұрын
නියමයි ❤💚💛💙💜👍👏🙊
@shiran7403
3 жыл бұрын
ලංකාවෙ ධනවතා දම්මික පෙරේරා ගැනත් වීඩියෝ එකක් ගේන්න❤️❤️
@danumaiminumai5717
3 жыл бұрын
the nature of animals sl chanel ekatath sup ekak
@isurumanchanayaka4080
3 жыл бұрын
ධම්මික නෙවෙයි බ්‍රදර් මහින්ද රාජපක්ෂ එක එයාට ප්‍රශ්නයක් වෙයි කියල ධම්මිකට පහලින් 2 ට නම දාගන ඉන්නෙ
@sadakelumyapa6156
3 жыл бұрын
ඇත්තටම අති විශිෂ්ටයි 🥰💪 නියමයි
@lkmihiranga1376
3 жыл бұрын
මේ වගේ කුවේරයෙක් වෙන්න හිටපු ලංකාවෙ උපාලි විජේවර්ධන මහතා😪😪
@ChamothChathuranga-t8k
20 күн бұрын
Eya hitiyanam Ada lokenma.5
@pudhumaineda5011
3 жыл бұрын
මේ කට හඩට ඇයි අපි පිස්සු වැටෙන්නෙ. . වශී වෙනව බන්න්
@janakawijerathne5588
3 жыл бұрын
Video එක නියමයි. ඔයා කරන videos ගොඩක් වැදගත්. පුලුවන්නම්, Ratan Tata ගැනත් video එකක් කරන්න.
@Shashiiboi
3 жыл бұрын
උපාලි විජේවර්ධන මහත්තයා හිටියනම් අද අපිත් ඔය තැන තමයි 💯😪
@harshadanceAcademyvlogs
Жыл бұрын
අදුන්ගෙ දෙපල ගැන කියවලා වැඩක්නැ අපි අපෙ නමයි හදාගන්නඔන
@heinrichhimmler3781
3 жыл бұрын
හරිනම් ඉන්දියානු රජය අනික් සමාගම් වලටත් ව්‍යාපාර කරන්න ඉඩ දෙන්න ඕනේ රජයත් එක්ක තියන සම්බන්ධතා නිසා මුකේශ් අම්බානිට ඔක්කොම යන්නේ රටේ 27%කට වඩා දුප්පත් නමුත් කුඩාපවුල් කිහිපයකට දනය ඒකරාසී වෙලා තියනවා
@Danan1020
3 жыл бұрын
නියමයි ❤️❤️👊
@tragaryen3036
3 жыл бұрын
බලාපොරොත්තු වෙන් හිටපු video එකක් නියමයි 👍👍👍
@danalbawan1290
3 жыл бұрын
අදත් සුපිරියක් 😍
@harsha_fine_arts
3 жыл бұрын
සුපිරිම තමා ඉතින් video එකක් ගෙන්නාවොත්. ජයවේවා ❤👍👍
@GeeshanAutomobiles
3 жыл бұрын
කටහඩ ඇහුනත් ඇති😌❤️
@senujalivitharu5365
3 жыл бұрын
මට නම් කාගෙවත් දනය ලොකු නෑ, මට ඕනෙ ඔව්න් දියුණු වෙන්න මොනවද කලේ කියලා දැන ගන්න විතරයි
@denisanthoney6785
3 жыл бұрын
හරිම වටිනවා ඔබේ මේ program එක
@S.I.widanapathirana
5 ай бұрын
කවුරු කොහොම කිව්වත් පෙර සංසාරෙ පුදුම තරම් දේවල් දීපු කෙනෙක්..සමහරවිට බුදුන්ටත් දානය දීපු කෙනෙක් වෙන්න ඇති.අපෙ රටේ උනත් නොවුනත් මිනිස් ජාතියෙ එක මනුස්සයෙක් හැටියට දීපු දේවල් ලැබිලා තියෙනවා.උපේක්ෂාවෙන් ඒ දිහා බලා ඉන්න අපිත් හොද හදවතක් හදාගමු....all the best.
@mohamednasardeen9249
3 жыл бұрын
විශ්ම ලෝකය . වැඩ සටහනක් කලොත් පට්ට තමයි.....
@danumaiminumai5717
3 жыл бұрын
the nature of animals sl ekatath sup ekak
@leenafernando7276
3 жыл бұрын
අපේ රට ගැන කියද්දි දුකයි නේද? ස්තූතියි විශ්ම ලෝකය... අපේ රටට දළදා සමිඳු පිහිටයි 🙏
@danumaiminumai5717
3 жыл бұрын
the nature of animals sl ekath sub karannoo?
@sameeraminipura1877
3 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරි වීඩියෝ එක 🤟❤🔥👍
@maleeshakavindi9602
3 жыл бұрын
මමත් එයාගෙ කටහඬට හරි ආසයි.අහන් ඉන්න ආසා හිතෙනවා
@captainnemo5907
3 жыл бұрын
නියමයි සහොදරයා. ❤❤❤🥰🥰🥰🥰🥰
@GaneshfireworksSriLanka456
3 жыл бұрын
මුගේ ධනය ලංකාවට ගෙනාව කියලා වෙනසක් නෑ ඒකත් පුලුවන් නම් අයියාලා මල්ලි ලා ආන්ඩු කරවන පවුල හොරා කනවා දෙකක් නෑ😅😅
@cmci9441
3 жыл бұрын
ඒකනේ සහෝ සජිත් ප්‍රේමදාස, හරි අනුර කුමාර හරි හිටිය නම් මෙහෙම වෙන්නේ නෑ නේ. දැක්කනේ උබලා අපි දුන්න ඡන්දෙන් රනිල් මහත්තය පාලනය කරපු අපූරුව
@GaneshfireworksSriLanka456
3 жыл бұрын
@@cmci9441 මොන පකයා උනත් එකය් බන් උබලාට ඔය කියන වෙසිගේ පුතාලා කරපු කාලකණ්නි වැඩ අමතකද ඩීල් ගහන අනුර මහ බැංකු මහා දවාලේ කොල්ල කාපු 89 කලබල කාලේ ජේ.ආර් මාමාලා එක්ක ගේම් ගහලා අහිංසක කොල්ලෝ කෙල්ලෝ මරලා දාපු රනිල් ඒ වගේම ගොන් බූරු සජිත් ලා හොද උන්ද බන් සුද්දා රට දාලා ගියාට පස්සේමේ රට අවුරුදු 73 ක් පුරාවට රට පාලනය කරපු සේරම දේසපාලුවෝ හොරු මංකොල්ල කාරයෝ මිනීමරු වේසීගේ පුතාලා තමයි බන් දෙපැත්තේම උන් ඩීල් දදා ලෝකේට බොරුවට හතුරෝ වගේ ඉදලා යටින් හොදට ගේම් ගහලා රට කෑව එකයි හැමදාම කරේ බන් ඒවගේම ඒ වගේ ම අනුර ලා විජේවීරලා වගේ නෙමෙය් බන් උන් හෙන වාසි පැත්තට ඣාව් ගහන ණයට කහින කාලකණ්නි jvp එකක් දැන් තියෙන්නේ
@cmci9441
3 жыл бұрын
එතකොට උබේ wikalpe mkkda
@cmci9441
3 жыл бұрын
අනික උබලට මතක නැද්ද අවුරුදු 30 ක යුද්ධයක් තිබ්බ කියල එතකොට ඒවාට වියදම kale ලංකවේ arthiken නෙමේ ද? හොයලා balapan අපි අපේ ආර්ථිකය වගේ 6 - 7 th ගුණයක සල්ලි වියදම් කරලා තියෙනවා. අනෙක e වියදම් විතරයි. පාඩුව එහෙනම් කොච්චර ඇත්ද. නිකන් ladaruwek වගේ හැසිරෙන්නේ.
@GaneshfireworksSriLanka456
3 жыл бұрын
@@cmci9441 ඔව් ඉතිං බන් සල්ලි විදියම් කරන්න ඕනේ තමයි බන් රටේ ආර්ථිකයක් තියෙන්න නම් යකෝ මිනිස්සු බේරිලා ඉන්න ඕනේ
@sadeepalakshan8077
3 жыл бұрын
නියමයි අයියෙ වීඩියෝ එක 👍👍👍👍👍👍
@sachinimalsha752
3 жыл бұрын
අද වීඩියෝ එකත් සුපිරි 👌❤️
@uchiraperera2371
3 жыл бұрын
අති විශිෂ්ටයි ❤❤
@danumaiminumai5717
3 жыл бұрын
aiye the nature of animals sl channel ekatath sup ekak
@uchiraperera2371
3 жыл бұрын
@@danumaiminumai5717 link
@kumudinipathiranage2266
3 жыл бұрын
මුකේශ් අම්බානිගෙ වීඩියෝ එක එන්කම් බලන් හිටියෙ.🙏😋
@olindavishwa657
3 жыл бұрын
අයියේ අපේ ලංකාවේ කොල්ලෙක් වෙන චමත් පලිහපිටිය ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්නෝ.....
@sasirudilshan3560
3 жыл бұрын
ලොව සියලුම දෙනා සුවපත් වේවා!
@shehanmax1971
3 жыл бұрын
මේ ටිකේ සුපිරි videos වැටුනා Thanks ❤️👑🎉️🙏👌
@captainnemo5907
3 жыл бұрын
ගෞතම් අදානි ගැනත් වීඩියෝ එකක් කරන්න 🥰🥰🥰🥰
@hiruni6082
3 жыл бұрын
අයියේ අපි හැමෝම දන්න formula racersla ඉන්නවා.lewis hamilton ,valtteri bottas ,daniel ricciardo,max versteppen,george russell තව ගොඩ දෙනෙක් ඉන්නවා.ඒ අය කොහොමද formula තරගාවලියට ඇතුල් උනේ කොහොමද. යන්න කලින් එයාලා practice උනේ කොහොමද .මොනාද කරේ කියන එක ගැන වීඩියෝ 1ක් ගේන්න ප්ලීස්. කෙටියෙන් කීවොත් එයාලා කොහොමද racer කෙනෙක් උනේ කොහොමද කියන එක ගැන, පිරිමි සහ ගැහැණු දෙගොල්ලොම race පදිනවනේ ඒ දෙගොල්ලොම කොහොමද racersla උනේ කොහොමද කියන එක ගැන වීඩියෝ 1ක් ගේන්න ප්ලීස්❤☹️
@hiruni6082
3 жыл бұрын
මේ කටහඬට ඇස්වහ කටවහනම් වදින්න එපා දෙවියනේ❤
@Mobilephonerepair.
3 жыл бұрын
*මේ දේවල් අපිට දැනගන්න ලැබුනේ විශ්ම ලෝකයෙන් විතරයි* ❤️😍✋
@wishmalokaya1
3 жыл бұрын
Wishma Lokaya ❤️😍✋
@Mobilephonerepair.
3 жыл бұрын
@@wishmalokaya1 අදත් ආව 😍✋
@Respect_100.M
3 жыл бұрын
ආතල් දෙන්න එපා මනුස්සයෝ
@Mobilephonerepair.
3 жыл бұрын
@@Respect_100.M 🤨 කිචිකවාගනින් .
@tech_king_sl
3 жыл бұрын
😂😂😂😂😂😂😂
@visithdamyuru8655
3 жыл бұрын
අයියේ.....ශ්‍රී ලංකාවේ ජනාධිපති මන්දිරය ගැනත් video එකක් කරන්නකෝ.... 😊🥺
@siyakkaraya-622
3 жыл бұрын
Notification එක දැක්ක ගමන් ආවා😋
@siyakkaraya-622
3 жыл бұрын
අනේ අයියේ ඔයාගෙන් ❤ ක් ගත්තමයි...🤗
@h.aleelarathnawimalakeerth4201
3 жыл бұрын
හොල්මන් video එකක් ඕන 😆💙❤
@rumaliweerakoonkpopasia6911
3 жыл бұрын
Matath
@nondiproduction1857
2 жыл бұрын
අපේ ලංකාවේනුත් මෙහෙම ධනවතෙක් බිහිවේවා..😍✌️
@Chathmaldewmin
3 жыл бұрын
ලන්කාවෙත් ලොකුම දනවතුන් ගැන video එකක් දාන්න
@binusandali3152
3 жыл бұрын
මහින්ද රාජපක්ෂ & family පොත බලන්නකෝ
@warworld1508
3 жыл бұрын
@@binusandali3152 😅
@chandanawasantha2857
3 жыл бұрын
මගෙ ලග සත බාගයේ කාසියක් තියෙනවා කවුද එන්නෙ හැප්පෙන්න ඒන් අමිබානි ජැක් මා ඔබලාට ආදරෙයි සුපිරියටම අපේ අසල් වැසි රටවල අයනෙ
@bnscricket6813
3 жыл бұрын
ඒකනම් ඇත්තටම විශ්මය දැනවුනා😍
@wwechampion9729
3 жыл бұрын
අයියේ මම තමා හැම විඩියෝ එකේ ෆස්ට් කමෙන්ට් කරන්නේ විඩියෝ එක පට්ට සුපිරි
@lakshan_st_2002
3 жыл бұрын
ඔබ දන්නවාද....අාසියාවේ මිල අධිකම ජංගම දුරකතනය හිමි වන්නේ මුකේශ් අම්බානිගේ දියනියට බව...😍එය රනින් නිමවා දියමන්ති ඔබ්බවා අැති බව....එමනිසා එය ඩොලර් මිලියන ගනනක් වටින බව....😳 හාස්‍යයට කරුන නම්,එතරම් වටින දුරකථනය iphone 6s එකක් බව😜 එහි වටිනාකම රදාපවතින්නේ නිමාවේ පමනක් බව😂
@SKavishan
3 жыл бұрын
💪💛 Voice eka ♥️
@danumaiminumai5717
3 жыл бұрын
the nature of animals sl ekatath sup ekak
@brijectfernando1570
11 ай бұрын
අපේ රටෙත් මේ වගේ අය බිහිවේවා කියා ප්‍රර්ථනා කරනවා අම්බානිට ජයවේවා අපේ රටටත් එන්න ඇවිත් වියාපාරරයක් පටන් ගන්න අම්බානි ම්හාත්තයෝ
@keirahessen.2202
6 ай бұрын
Anant Ambaniගේ wedding එක නිසා මේක බලන්න ආපු මම😂❤
@chamindushaminda3580
3 жыл бұрын
චරිතයක් තමයි ඉතින් 💪💪
@thusithaw
3 жыл бұрын
ස්තූතියි විශ්ම ලෝකය ❤
@sahanadeesha3363
3 жыл бұрын
විඩියො එක සුපිරි 🦁🦁🦁🦁🦁🦁
@cristyvs
3 жыл бұрын
ධම්මික පෙරේරා මහත්මයා ගැනත් ඕනී
@nimalpriyantha89
3 жыл бұрын
ලංකා සල්ලි කාරයො පොඩි මිනිහගෙ සල්ලි නැති තරමට ආසායි 💗💗💗🙏
@avishkalakshan8782
3 жыл бұрын
රොනාල්ඩෝ ගැනත් වීඩියෝ එකක් දානවද සහෝ❤️😍
@SachinthaMadhushankha
3 жыл бұрын
Mumbai Indians ගැම්මක් තමයි ඉතින්..😉
@nethminikushani8274
3 жыл бұрын
Tnx me video aka kalata aiye.
@nethminikushani8274
3 жыл бұрын
Elagata finlanthaya gena video akak karanawada please .
@madusankapethum5725
3 жыл бұрын
අයියා හිම ගැන vidio එකක් කරන්නකො...හිම වැටේනේ මොන හේතුවක් නිසාද කියලා pllish pllish
@nimalmendis6116
3 жыл бұрын
අයියෙ BLACKPINK band එක ගැන video එකක් කරන්නකො ❤️👀
@slwwe3927
3 жыл бұрын
ලෝකේ ධනවත්ම පුද්ගලයන් 10 ගැන වීඩියෝ එකක් ඕන
@thisarahemalbandara8032
3 жыл бұрын
Ofset printings gana video ekak Karan.
@cricketpissa7868
3 жыл бұрын
අද උපාලි හිටියනං 😭😭🤧
@SanjeewaUdayakumara-ub9kr
11 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸☸️⚔️☸️⚔️⚔️
@Kavinu61
11 ай бұрын
😂
@Don-tj3pb
3 жыл бұрын
ජයවේවා විශ්ම ලෝකය 👍👍👍👍 🇱🇰 🇱🇰
@priyanthirajapaksha8980
3 жыл бұрын
Thanxs .mama balanna asawen hitapu vdowak.🙏🙏🙏
@Fightingspot-y8i
3 жыл бұрын
මේ යන විදියට සමහරවිට ලංකාවේ දේශපාලඥයෙක් ආසියාවේ ලොකුම සල්ලිකාරයා වෙන්නත් පුළුවන් අපේ සල්ලි හොරාකාලාම. නැවේ වන්දිය අමතකයි. වන්දිය ලැබුණා විතරයි Mr.10% ලංකාවේ 😁
@chamikajayawardena525
3 жыл бұрын
අනෙ අනෙ මේ මෙයාල කවුද අපිට ඉන්නෙ මොල හතේ කොවින් මහත්තයා.. එයා තමයි අපේ වීරයා..😌😌
@bestinsidego-8343
3 жыл бұрын
Niyamai ❤️❤️
11:12
අභිරහස් ලෙස අතුරුදහන් වුණු උපාලි විජේවර්ධන ගැන දැනගත යුතුම කරුණු 10ක් | Wealthiest man in Sri Lanka
Wishma Lokaya
Рет қаралды 450 М.
11:31
ගෞතම් අදානි එකවරම ලොව තුන් වැනි මහා ධනවතා වුණේ කොහොමද? | Third richest person Gautam Adani
Wishma Lokaya
Рет қаралды 151 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
27:17
Mukesh Ambani Case Study | Richest Person in Asia | Simplebooks
Simplebooks
Рет қаралды 84 М.
8:03
මුකේෂ් අම්බානිගේ පුතාට විවාහයේදී ලැබුණු පිස්සු හැදෙන තෑඟි | Wedding Gifts Mukesh Ambani's Son
SL Idea
Рет қаралды 403 М.
14:52
BYD ඉස්සරහට Tesla වලට අභියෝගයක් වෙයිද?|BYD Vs Tesla.
DECRYPT
Рет қаралды 18 М.
13:09
ලොවෙත් නැති මනඃකල්පිත ගුවන්තොටුපොළක් ඩොලර් මිලියන 242 කට විකුණූ මිනිසා | The story of Emmanuel Nwude
Wishma Lokaya
Рет қаралды 137 М.
9:17
අම්බානි පවුලේ ප්‍රසිද්ධ විවාහය ගැන අලුතෙන්ම ලීක් වුණු රහසිගත දේවල් 10ක් |Ambani Billionaire Wedding
Wishma Lokaya
Рет қаралды 281 М.
12:19
ලොව මුල්ම ප්‍රකෝටිපතියා වෙන්න නියමිත ඊලෝන්ගේ අතීත ජීවිතය ගැන අප්‍රකට කතා 10 ක් | Life of Elon musk
Wishma Lokaya
Рет қаралды 440 М.
30:00
🎬 Pele : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 748 М.
21:58
Gautam Adani Case Study | How Gautam Adani Became The Worlds Second Richest Person?
Simplebooks
Рет қаралды 110 М.
24:00
Nikola Tesla | "වර්තමානය ඔබේ, නමුත් අනාගතය මගේ" | ටෙස්ලා ගැන ඔබ නොදන්නා දේ
Vidusara Online
Рет қаралды 159 М.
14:21
LIVE🔴 නිදහස සමරන්න හො|රුන්ව ගෙන්න ගත්තෙ නෑ" ජනපතිගෙන් සැlර කතාවක් Special Speech Anura Kumara Today
Sl Studios
Рет қаралды 141 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН