KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Gautam Adani Case Study | How Gautam Adani Became The Worlds Second Richest Person?
21:58
ලෑන්ඩ් රෝවර් සමාගමත් මිළදී ගත් ටාටා කම්පැනියේ අයිතිකාරයාගේ කතාව | Success Story of Ratan Tata
11:44
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
coco在求救? #小丑 #天使 #shorts
00:29
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
ගෞතම් අදානි එකවරම ලොව තුන් වැනි මහා ධනවතා වුණේ කොහොමද? | Third richest person Gautam Adani
Рет қаралды 151,027
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер: 357
@sweethome7551
2 жыл бұрын
තමන්ගේ අත් නොහරින සිතුවිල්ල තමයි මේ හැමදෙයකටම මුල් වෙන්නෙ සුපුරුදු පරිදි ම වටින videoවක් ස්තුතියි 👍♥️♥️
@sonalkss6973
2 жыл бұрын
NEVER GIVE UP..
@tharinduudayanga1655
2 жыл бұрын
@@sonalkss6973 ro
@-ibbaikabbai4110
2 жыл бұрын
📌සුපිරි වැඩක් අරගෙන ආවා නේද වෙනදා වගේම සුපිරියක් තමයි 🥰 අදත් ♥️♥️. Wishma Lokaya
@bushithawaranga6028
2 жыл бұрын
මේකෙන් අපිටත් ගැම්මක් එනවා 💪💪💪
@chamarab.ekanayaka9711
2 жыл бұрын
මෝදී තමයි ඉතින් ...එත් ඔයාල කව්රු හරි රිච් ඩෑඩ් පුවර් ඩෑඩ් පොත කියවල තියෙනව නම් ඒකේ තියෙනව දේශපාලන හැකියාවක් තමංගේ ව්‍යාපාරයට යොදා ගන්න හැකියාවක් තියෙනව නම් යොදාගන්න කියල
@awishkaakalanka7751
2 жыл бұрын
අදානි ගැන අපිත් සතුටු වෙමු.🙂👍🏻
@Asirimathlokaya
2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. බොහොම ස්තූතියි ගෙනාවට 👍❤
@ranaya640
2 жыл бұрын
ආයුශ බොහෝ වේවා ❤️
@NEST10SD
2 жыл бұрын
දැනට ලෝකයේ නැගී එන 3 වන බලවතා ඉන්දියාව . අපේ අසල්වැසියත් එතනට ගිහින් අපිටත් බැරි නෑ ජාතියක් විදිහට නැගිටිමු ❤️🇱🇰
@navindarashen
2 жыл бұрын
අසල්වැසි රටේ හින්දා තමා ඔහොම හරි දියුනු උනේ.මෙහෙ ඉන්න කුහක හැත්ත එක්ක දියුනු වෙයි ඉදියන් 😅💔😪
@shihanlasitha7155
2 жыл бұрын
Education system change kala mr.abdul kalam. Eka thamai man dakinne pradanama hethuwa
@Nice-jj5bk
2 жыл бұрын
@SRI LANKAN 🇱🇰 අම්මො අම්මො ඔව් පට්ට අද්යපාන ක්‍රමය😅මම ඉන්නෙ ජර්මනියෙ මෙහෙ school ඇවිල්ලා බලපන් ඒවා තමා නිදහස් අද්යපානය කියන්නෙ😅ඔහෙ තියෙන්නෙ නොමිලෙ අද්යාපනයක් විතරයි නිදසහක් නැ😅කට පාඩම් කරව කරව ගොන්නු හදනවා..කොන්ඩෙන් රැවුලෙන් විනය හදන ඉස්කොල😅ඒත් රට වටේම හොරු🤣
@dewminaabisheka2321
2 жыл бұрын
@SRI LANKAN 🇱🇰 ලංකාවෙ දැං නිදහස් අද්යාපනයක් කොහෙද ටියුශන් නිදහස් අද්යාපනයෑ.
@nimeshsdasun2324
2 жыл бұрын
@@dewminaabisheka2321 EKEK ISSARAHATA YANAWATA APE UN KAMATHI NA
@shanrescpectshort133
2 жыл бұрын
අපීට හැම කෙනාගෙම්ම ගන්න අදර්ශ ගොඩයී😇💖✌️
@podymahagoda6802
2 жыл бұрын
පුලුවන් නම් අයියේ මහාචාර්ය රාජ් සෝමදේව සර් ගැනත් වීඩියෝ එකක් කරන්නකො .මුලු රටටම ආඩම්බර ඒ විද්වතා ගැන දැනගන්න ආසයි.
@sumanavijesekara1053
2 жыл бұрын
An exemplary character. I admire him
@abc-fr7gx
2 жыл бұрын
මුන්ට ලංකවේ මිනිස්සු ගැන අගයක් නැ
@slshortking150
2 жыл бұрын
@Nisala Nuhansith LIKE 0LP0
@anonymousfishermen4168
2 жыл бұрын
එකගයි
@sithijapujitha3243
2 жыл бұрын
Niyama video ekk gadak danuma laba gaththa thnks . Thawath me wage video karanna labewa ❤
@greenlazer2607
2 жыл бұрын
ධර්මය ගැන ඉතා නිවැරදිව දන්න අයට තේරෙනවා මේවගේ දියුණුවෙන්න හේතුව කුමක්ද කියලා. ..... / ඉතිං විශ්ම ලෝකයටත් බොහෝම ස්තුතියි වීඩියෝව ඉදිරිපත් කළාට. 🙏🙏🙏💙💙💙💙🌹🌹🌹🌹👌👌👌👌
@JRC432
2 жыл бұрын
උට්ඨානවතෝ ගාතාවෙන් ඒක කියලා තියෙනවා 👍
@minindukaviranga7718
2 жыл бұрын
@@innovativeideas440 පිස්සු විකාර 🤪😂
@gimhansaranga2528
2 жыл бұрын
මහ මෝඩයෙක් 🤣🤣
@yanineningaman7099
2 жыл бұрын
දියුණු වෙන එක හොදයි. තන්හාවට ඉඩ නොදී. නැත්තං වෙන්නේ පොලවට පස්වලා,කුණුවෙලා යන දේ නිසා තමන්ගෙ ආත්මෙ විනාශ වෙලා යන එක.
@sumilism
2 жыл бұрын
දියුණු වෙන්න මහන්සි වෙන්න ඕන බන්.කෙනෙක් දියුණු වෙලා ගිනිපෙත්තට යද්දි අනේ එ ඒයගේ කර්මේ කියන තැනට නිවට වෙන්න එපා.ඔය චින්තනය නිසා තමයි මෙතරම් සම්පත් තියාගෙනත් අපේ රට දවසින් දවස වලපල්ලට යන්නේ .ඔය චින්තනයත් එක්ක අපි මහ කම්මැලි ජාතියක් වෙලා.අපිව දියුණු කරයි කියලා හිතන නූගතුන්ව පාර්ලිමේන්තු යවලා හොරකම් කරනකම් බලන්න ඉන්න තරම් නිවට වෙලා.
@Nvs190
2 жыл бұрын
වෙනදා වගේම සුපිරි වීඩියෝ එකක් අදානි ගැන වීඩියෝ එකක් ගේනකම් බලන් හිටියේ ❤️
@kavindagihan
2 жыл бұрын
Thanks for this video, when I had a chat with my Indian friends Rathan tata considering as a living God since what he has done for his community.
@Sasanssjdbebhau
2 жыл бұрын
දනවතුන් ගැන videos ගොඩක් කරන්නකෝ
@myrkesh
2 жыл бұрын
මට පෙරේදා රේඩියෝ එකේ ඇහුනා අඩානි ලෝකෙ 2වෙනි ධනපතියා කියල 😊👍
@nondiproduction1857
2 жыл бұрын
රතන් ටාටා 😍✌️
@sasvindunirvan860
2 жыл бұрын
විශ්ම ලොකය කියන්නේ ඉතින් සුපිරිම තමා ❤️❤️❤️❤️❤️❤️❤️
@shanusasa9141
2 жыл бұрын
hoda video akak dannethi godak dewal eganagaththa☺
@shamaleeshamalee1529
2 жыл бұрын
අදානි අපේ රටේ සම්පත් හූර ගන්න එකට අපිත් සතුටු වෙමු.
@SasiKumar-ll1hx
2 жыл бұрын
Ha ha
@hasithadilshan5106
2 жыл бұрын
චමත් පලිහපිටිය ගැන video එකක් කරන්නකෝ
@shehandananjaya8497
2 жыл бұрын
අදත් වීඩියෝ එක සුපිරියි 🤟
@pehezara4850
2 жыл бұрын
රට්න් ටාටා ගැන video එකක් අනිවා ඕන අය්යේ 🙏♥️
@KK_KING_official
2 жыл бұрын
ඉන්දියාවේ කොච්චර ධනවතුන් හිටියත් වැඩක් නෑ මොකද ඉන්දියාවේ දුප්පත් මිනිස්සු තවත් දුප්පත් වෙනවා විතරයි.ඉන්දියාව අපිට ණය දෙනවා අපි දුප්පත් කියලා . ඒත් එහෙ ඉන්න මිනිස්සු ඊට වඩා දුප්පත්.
@sahasdulmina4783
2 жыл бұрын
සහතික ඇත්ත. Slum Dog Millionairesලගේ රටේ දේශපාලුවන්ව අල්ලාගෙන හොරවැඩ සහ බලු වැඩ කරල පෝසත් උන එකෙක්. 💯🐕🐕🐕🐕
@Captain_Jack.Sparrow
2 жыл бұрын
දුප්පත් අය ඇමරිකාවෙත් ඉන්නවා homeless අය ගෙවල් නැතුව පාරේ නිදාගන්නේ රටක් දියුණු වුනත් දුප්පත් කම 100% ක් නැති කරන්න බැහැ ඒ වගේම රටේ ආරක්ශාවට තාක්ෂණට සල්ලි යොදන එකයි රටවල් අතර බැදීම තරකරගන්න එහම උදව්කරන එකයි අනිවාර්යයෙන්ම කරන්න වෙනවා ඒ රටේ පැහැත්මට
@tanukajayawardana5522
2 жыл бұрын
Duppath wela inne un hamadama inne eka frame ekak athule un hithanne meka deshiya de. Ki ki inneka
@sahasdulmina4783
2 жыл бұрын
@@Captain_Jack.Sparrow හැබැයි හැමදේම සමතුලිත කරගෙන මිනිස්සුන්ට සතුටින් ඉන්ඩ සලස්වපු රටවල් ලෝකේ තියනවා... ඒ රටවල් තමයි ලෝක සතුටු දර්ශකයේ ඉහලින්ම ඉන්නේ... ඒකට අනුව , සක්කිලි ඉන්දියාව ඉන්නේ 100වෙනි රටටත් පහලින් කොහොමද ඒක ❓ අනික , ජීවිතේ කියන්නේ වන්දනා ගමනක් මිසක් කෙලි මඩලක් හෝ සල්ලිම නෙවෙයි.... 💯🙏🙏🙏 GOOD BYE
@ishanweerasinghe8644
2 жыл бұрын
@@sahasdulmina4783 tiyana eunta irisiya karanda epa hutto
@sandunmakala4311
2 жыл бұрын
අයියේ මේ comment එක ඔයා කියවයි කියල මම හිතනවා.පුළුවන්ද ඔයාට විශ්ම ලෝකේ මේ චැනල් එක ගැන එදා ඉදන් මේ දක්වා ආපු ගමන ගැන වීඩියෝ එකක් දාන්න.තව දෙයක් අයිය කවුද කියලත් දැනගන්න කැමතී... ඇත්තටම ඔයා කතා කරන විදියට තමයි මම කැමතිම ...හැම කරුනක්ම මතක හිටිනවා..පුළුවන්නම් මගේ ඉල්ලීම ඉශ්ඨ කරන්න අයියා.❤️
@YasiruUdara-tf8od
5 ай бұрын
Congratulations wishma lokaya for 2.35M subscribers 🥳🥳❤
@premadasaginigalgoda377
2 жыл бұрын
ගෞතම උඅදානි ලොකෙ ප්‍රධාන ධනපතියෙක්උනෙ ඔහු බුදුහාමුදුරුවන් ගෙ නමතමන්සතුකරගත් නිසයි.
@Eagle9-q7k
2 жыл бұрын
අයියෝ දැන් වත් ඔවා අත් හරින්න එයා දියුණු උනේ එයාගේ මහන්සියෙන් නැතුව නමක් දාගත්තු නිස නෙමෙයි 🤣💔 දැන් තෙරෙනව අපේ රටේ සාපය මේ නාකියෝ කියලා
@sonalkss6973
2 жыл бұрын
Ape ratata sapayak ubla wge gon vidihta hithana old generation ek. Buddimath old Generation eke ekkenek wenna.
@nirmapriyanka4466
2 жыл бұрын
USA ගැනත් video ekak ඕනේ
@chandanasudath1040
2 жыл бұрын
USA is great 🇺🇸🇺🇸🇺🇸🇺🇸
@tharushalakmal7
2 жыл бұрын
ඉන්දියාව , චීනය , දකුනු කොරියාව වගේ රටවල දියුනු වෙන්න දෙන්නේ රජය විසින් තොරාගත් සමාගම් වලටයි පුද්ගලයන්ටයි පමනයි. යුරොපේ වගේ හැමොටම එක සමාන අවස්තාවක් සලසා දෙන්නේ නැහැ. අදානිට ඔහම උඩඩ එන්න මෝදී රජය ලොකු සප් එකක් දුන්නා. ඉස්සර කොරියන් රජයෙන් සැම්සුන් එකට දුන්නා වගේ
@chesiyodag9764
2 жыл бұрын
Hariyata hari
@Captain_Jack.Sparrow
2 жыл бұрын
ඉන්දියාවේ රජය එහම support කරලා හරී ලොකේන්ම 3 වෙනි ධනවතෙක් තමන්ගේ රටේ බිහිකිරීම ඉන්දියාවටත් ගෞරවයක් නේ ලොකේ ඉන්න ප්‍රභලයන් දෙන්නට පස්සෙ ඉන්නේ ඉන්දියානු ජාතිකයෙක් කියන එක ඉන්දියාට මොනතරම් ආඩම්බරයක්ද, samsung එකත් එහම තමා අද ලෝකෙයේ ප්‍රභල සමාගමක් නිසා ඒක කොරියාවටත් ආඩම්බරයක්
@sonalkss6973
2 жыл бұрын
OW.USA & EUROPE. Great equallity..
@tharushalakmal7
2 жыл бұрын
@@Captain_Jack.Sparrow ඔව්
@rathnayaka4627
2 жыл бұрын
Obage bsawa hesirima itamathma priya yanakai thank you 🙏
@parabanda261
2 жыл бұрын
Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰
@pudhumaineda5011
2 жыл бұрын
එකෙක් උන්නනම්..එක රටකට . මුලු රටම ගොඩ නෙ.😥 ඉදහල්ල. කො. අපිත් එකෙක් බිහි කරමු.👍
@Chunlani._4246
2 жыл бұрын
අපි ඩොලර් බිලියන 2.6 ක් ගන්න IMF එක ඉස්සරහ අඩා වැටෙද්දී අදානිගේ වත්කම ඩොලර් බිලියන 140 ක්...අපේ රට වගේ 140 ගුණයක් පොහොසත් මිනිහෙක්..😪😪😪
@namaljayanath8296
2 жыл бұрын
@Pahan Arunda දන්න තරම තමයි උබ
@datmanmendis
2 жыл бұрын
@@namaljayanath8296 mkd bn ithin eke waradda
@charumax5074
2 жыл бұрын
@Pahan Arunda ow eka att
@11bnisinduliyanage94
2 жыл бұрын
Tnx wishma lokaya video ekata
@serienjayawardana3191
2 жыл бұрын
Adani ගේ වත්කම් වේගෙන් වැඩිවුනේ Modi දෙවෙනි පාරට අගමැති වුනාට පස්සෙ.. ඒක වෙනම political ගේමක්
@sahasdulmina4783
2 жыл бұрын
සහතික ඇත්ත. දේශපාලුවන්ව අල්ලාගෙන හොරවැඩ සහ බලු වැඩ කරල පෝසත් උන එකෙක්. 💯🐕🐕🐕🐕
@achinthamadushan1568
2 жыл бұрын
Aniwa
@ishanweerasinghe8644
2 жыл бұрын
@@sahasdulmina4783 uba higannek ehema thama salli tiyana minissu ubala wage higannunta owa terenna
@erendanamjaya390
2 жыл бұрын
@@ishanweerasinghe8644 pala ponnaya thota salli theyenwada
@Kaveesha_Siriwardhana
2 жыл бұрын
Miliyanayak himi channel ekak hatiyata picture quality eka thawa wadi karana eka watinava.😊👍
@ThePerera2009
2 жыл бұрын
Bernard Arnold ගැනත් වීඩියෝ එකක් ඕනි
@idunilpahasara940
2 жыл бұрын
Nandana wickramage gane video ekak oni aiye etuma goda dapu company godak tiyenawa 🧠🧠🧠 .brand builder kiyala samansyak habuna lagadi👑👑🤟🤟
@gamingyasiyaa6681
2 жыл бұрын
Supiriyak aiye.....❤️😎
@abhithavishvajith
2 жыл бұрын
පුළුවන් නම් playlist හදල වෙනම categories කරන්නකො. E.g- successful people Life motivation General
@chanu.....9935
2 жыл бұрын
👍❤
@sonalkss6973
2 жыл бұрын
Great idea..
@Creator7768
2 жыл бұрын
සුපිරියක්
@csg2844
2 жыл бұрын
Dhirubai ambani ගැන විඩියෝ එකක් ඔනි.....
@bushithawaranga6028
2 жыл бұрын
Win comes after starting trying anything 🤙🤙👊👊...
@dayamanamendra7134
2 жыл бұрын
Me taram danawatek wenne kalaya බුද්ධිය කැපවීම nisai. Api ඔහුගෙන් gata utu පාඩම eyai. Great man.Adaani
@GEEK10000
2 жыл бұрын
මේ මොළයක් තියෙන එකෙක් හිටියන්ම් අති මේ රට ගොඩ ගන්න !
@D.L.RanmalAutomobiles6034
2 жыл бұрын
හින්දුජා සමූහ ව්‍යාපාරය ගැන වීඩියෝ එකක් ඕන.
@samanhka7194
2 жыл бұрын
ow hinduja gana oni
@ravindugeethaka6635
2 жыл бұрын
කොළඹ වරායේ බටහිර පර්යන්තය විකුණලා තියෙන්නෙත් අදානිටනෙ.අපෙ එවුන් සල්ලි අරන්.කැපිටල් මහරාජාත් එයාගේ business වලට හවුල්.newsfirst ගම්මැද්ද international රටේම ජල මූලාශ්‍ර කොල්ල කන්න බලාගෙන ඉන්නේ කියලා අපිට තොරතුරු ලැබිලා තියනවා.අපේම වතුර ඔක්කොම කොල්ල කාලා අපිටම සල්ලි විකුණන වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ. මේකට බලවත් මැදිහත් වීමක් කරන්න ඕනේ.මේ ජාවාරම හෙලිදරව් කරගන්න ඕනේ නාවික හමුදාවත් හවුල් වෙලා ඉන්නෙ.
@LokaKatha
2 жыл бұрын
නියමයි 🇱🇰🇱🇰🇱🇰😍😍😍
@gihanrukshan9415
2 жыл бұрын
Blackrock company එක ගැන කරන්නකෝ
@geethikasamandani3239
2 жыл бұрын
සුපිරි 🔥🔥🔥
@blackbrotherremix4228
2 жыл бұрын
සුපිරි අදත්❤️❤️❤️❤️❤️❤️❤️
@LORD-lk9fo
2 жыл бұрын
ආයිබොන්ඩ කෑල්ල මරු ඇහ්...
@erandiwihansa33
2 жыл бұрын
Voice❤️❤️ explanation ❤️❤️
@nayomiwathsala5885
2 жыл бұрын
Thnku 💙🖤❤️
@dilkiapsara2868
2 жыл бұрын
Aiyage voice eka🔥❤
@kavindusankalpa4170
2 жыл бұрын
නියමායි ❤️
@indunilsampath359
2 жыл бұрын
වටින වීඩියෝ එකක්
@Praniya_Official
2 жыл бұрын
අද අපෙ සුපුරුදු අයියා නේද මේ 😂❤️ නියමයි අදත් 😍
@C.M.P.Funnyclub
2 жыл бұрын
නිකොල ටෙස්ලා ගැනත් video එකක් දෙන්නකො
@sudeshsoyza8489
2 жыл бұрын
සුපිරි විඩියෝ එකක්
@indikamahindasiri2596
2 жыл бұрын
ලංකාවට ආදරය කරන නායකයෙක් තවම බිහි උනෙ නෑ අවන්ක නායකයෙක් එනකන් අපිට ඉන්න වෙනවා
@chamindawijesinghe420
2 жыл бұрын
Great bro thanks
@etroix-custom
2 жыл бұрын
dubai shake car collection eke video ekak one
@chayanethshini1542
2 жыл бұрын
Good video 😍♥️♥️♥️♥️🖤💜
@zeusproductions8382
2 жыл бұрын
ආදානි එක පාර ගොඩක් වත්කම වැඩි කරගත්තේ උගේ adani group එකේ company වෙන වෙනම කොටස් වෙළඳපොළේ list කරපු නිසා ... එතකොට adani කරන ව්‍යාපාර මිළදි ගැනීම් නිසා News මවන නිසා ඒ කොටස් මිළ එක පාර ඉහළ යනවා trend එකක් වගේ හැබයි ඒවත් ඇත්තටම එච්චර වටිනාකමක් නෑ .. තව යුක්රේන යුද්ධේ නිසා palm oil අපනයනය අඩු වුන එකෙනුත් ඌ ලොකු වාසියක් ගත්තා .. ආදානි කරපු ව්‍යාපාර මිළදීගැනීම් වැඩි හරියක් කරේ ලොකු ණය අරගෙන ...
@raviswg3194
2 жыл бұрын
හරියට හරි reliance එකේ p/e ratio බැලුවම හිතාගන්න පුළුවන්. ඕක උඩට ගිහිල්ල ආයි කඩාගෙන වැටෙයි.
@kasstump927
2 жыл бұрын
Also remember political family who stole srilankan govt.money is invested with Adani Group.Most of the people are not aware of this.
@sathsararashmika4510
2 жыл бұрын
Keep going bro ♥️♥️♥️
@ringingtones2911
2 жыл бұрын
Fun fact when Narendra Modi becomes PM of India Adanis stock prices were appreciated by 20% without any reason.
@devindarathnayake3301
2 жыл бұрын
Excellent work... Devinda(G)😁
@thanjayamaduranga8106
2 жыл бұрын
නියමයි ❤️✌🏼️
@poornahardwellroxx5558
2 жыл бұрын
Aiye Me vage buisness ekak mula idan patan ganna upades thiyena video ekakuth oni
@ROGoNFiRE
2 жыл бұрын
🔥
@Sasanssjdbebhau
2 жыл бұрын
දනවතුන් හා දනවතුන් දන්වත් උ ආකාරය ගැන videos ගොඩක් කරන්න කෝ
@ishanbagya4314
2 жыл бұрын
Tim Cook gen video ekak karnnko
@චාමා-ද6ජ
2 жыл бұрын
Excellent ! 💚
@chandramohan3781
2 жыл бұрын
Thank you 🙏
@S.Gamage01
2 жыл бұрын
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ දේශපාලන පිහිටෙන් පොර ගොඩ ගියා😄
@achinthamadushan1568
2 жыл бұрын
Aniwa
@binarasathsanda__28
2 жыл бұрын
Wishma lokaya ❤️❤️
@channelsn3821
2 жыл бұрын
IMF නය දෙන්නෙත් ඩොලර් බිලියන 2.9යි..කොහොමද එකතකොට මෙයාගෙ වත්කම 😀
@dimaslc798
2 жыл бұрын
rathan tata ganath video ekk one
@kasunbandara2717
2 жыл бұрын
crypto curruncy gena video ekak karannako
@santhaka4264
2 жыл бұрын
Aiye hrithik roshan gana video ekak denna
@nimethmanthila2817
2 жыл бұрын
Ukraine russia war aka gana update akak karanna wishma lokaya
@tc5films683
2 жыл бұрын
මේ කාලේ කොහොමත් ධනවතුන්ගෙ ආදායම ඉහල යනවා
@chinthakarajapaksha9652
2 жыл бұрын
ඈ.....
@Wijesingha19
Жыл бұрын
ඔය දැන් වැටුණේ අදානි
@prasannaprasanna2446
2 жыл бұрын
අද හෙටම අදානි සල්ලි දිලා රටක් තමන්ගේ කරගන්නයි යන්නෙ
@pclearner1118
2 жыл бұрын
Ape ratada/
@achinthamadushan1568
2 жыл бұрын
Sri Lanka
@kaushalyarasanjalee4436
2 жыл бұрын
එ ලංකාව වෙන්නත් බැරි නෑ..
@amithachandima3318
2 жыл бұрын
Business 🤝 Politics
@sumindamayadunne469
2 жыл бұрын
Superb
@sieno-xtt61965
2 жыл бұрын
දුප්පත් අයට තව තව පහලට වැටෙනවා සල්ලී තියෙන එකා ගොඩ යනවා🙂
@keshavi831
2 жыл бұрын
Ekata uthsahaya one
@sieno-xtt61965
2 жыл бұрын
@@keshavi831 ඔව්
@f-22raptor65
2 жыл бұрын
අඩේ කෝ බන් 🤔
@sieno-xtt61965
2 жыл бұрын
@@f-22raptor65 අද ඇවිල්ලා නෑ බන් අනිත් දවස්වල දාපු විඩියෝ එල පොර ඉන්නවා
@tharushaakash7597
2 жыл бұрын
ලංකාවට උන දෙයක් 😔♥️
@achinthamadushan1568
2 жыл бұрын
අදානි කියන්නේ මෝදී ගේ දකුණු අත. මෝදී ගේ බලෙයෙන් තමයි ඌ පොහෝසත් උනේ
@n.n.8402
2 жыл бұрын
සල්ලි හොදයි ඉතින්.ඒත් අදානි මැරුණත් වලේ.අපි මැරුණත් වලේ.ඒ නිසා දියුණු වෙන්න කපටි වැඩ කරන්න හොඳ නෑ
@Zandu666
2 жыл бұрын
Jelous 🥱
@spidy61
2 жыл бұрын
කපටි නොවී කෝමද බන් සල්ලි හොයන්නෙ
@Jothishayamantharaadawiya
2 жыл бұрын
👍👍❤️❤️
@mahindainfuturethefactscen6361
2 жыл бұрын
Best
@thasansithsara7565
2 жыл бұрын
අයියා අද දාපූ වීඩියෝ එකෙ මාතෘකාව දකිද්දිම මට තේරැනේ අදානීට මෙච්චර වත්කමක් කොහොම ද ඇති වුනේ කියන එක. අද ඉන්දියාවේ මිනිස්සු කියන්නෙ , අදානී කියන්නෙ මෞදිට එහෙම නැත්තම් මෝදී කියන්නෙ අදානීට.අන්න ඒවගෙ තත්ත්වයක තමයි ඉන්දියාව තියෙන්නෙ.අද වෙනකොට මෝදිටත් ඉන්දියාවේ බහුතර ජනතාවකගෙ කැමැත්ත නැති වී තිබෙන්නේ.අනිවාර්යෙන් මැතිවරණයක් තිබ්බොත් මෝදීව පන්නනවා ඉන්දියාවේ මිනිස්සු .ඒකට පධාන හේතුව මෝදී රටේ ජනතාව ගැනවත් නොසිතා තවත් තවත් අදානිව පොහොසත් කරනවා. මට 100%ක් විශ්වාසයි මෝදි ඉදිරියෙදීත් අගමැති විදිහට හිටියොත් අදානි ලෝකයේ ධනවත්ම පුද්ගලයා වෙනවා.
@anastanravindra6788
2 жыл бұрын
මේ වගේ පුද්ගලයන්ට පාඩු ලබන ආයතන වික්කාන්ම් ඉවරයි දියුණු කරලා අපිටත් රස්සා ලැබෙයි
@SinhalaCartoon
2 жыл бұрын
ධම්මික පෙරේරත් කරන්නේ ඒක තමයි
@sahasdulmina4783
2 жыл бұрын
Slum Dog Millionairesලගේ රටේ දේශපාලුවන්ව අල්ලාගෙන හොරවැඩ සහ බලු වැඩ කරල පෝසත් උන එකෙක්. 💯🐕🐕🐕🐕 GOOD BYE
@sahasdulmina4783
2 жыл бұрын
@@SinhalaCartoon තූ , නොදකින්.... කැරි කැසිනෝ ධම්මිකය GOOD BYE
@SinhalaCartoon
2 жыл бұрын
@@sahasdulmina4783 කැසිනෝ..... මොකක්ද අවුල
@sahasdulmina4783
2 жыл бұрын
@@SinhalaCartoon තොගේ මහ එකාචයි , මහ එකීවයි කැසිනෝ ගහන්ඩ ඇබ්බැහි කරවල අවුල මොකක්ද කියල බලාගං , ගොන් බල්ලෝ....🐂🐕🐂🐕💯👍😜 GOOD BYE
@shenalrayantha
2 жыл бұрын
Nice
@bushithawaranga6028
2 жыл бұрын
හූඋ
@Pasinduushadi
2 жыл бұрын
❤️🔥
@prasadmaduranga2354
2 жыл бұрын
මොනා උනාත් අපේ රටට මු එන්න ඕනේ නැහැ අපේ රටේ සම්පත් අපේ ජනතාවගේ මුදල් මංකොල්ල කන්න මු බලශක්තිය ගන්න දේශපාලකයන් හරහා ගේම් ගැහැව්වාට අපි මේ රටේ පුරවැසියන් හැටියට අපි විදේශීය බලපැම්වලට විරුද්ධව නැගිහිටින්නට ඕනේ .. අපේ රට අනාගත පරපුරට දෙන්න ආරක්ෂා කරගන්න ඕනේ .. පුළුවන් නම් මේ නිසා අපිට වෙන හනිය පිලිබඳ විඩියෝවක් කරන්න ...
@Eagle9-q7k
2 жыл бұрын
අදානි හොඳයි ඒකට අපේ රාජපක්ෂ සහ පුත්‍රයෝ සමාගම 🤣
@amilanuwan2154
2 жыл бұрын
👌👌👌👍
@isharamadushan707
Жыл бұрын
කෙටි කාලයකදී ඩොලර් බිලියන 20 ඉදන් 120 දක්වා ගියපු විඳිය දැන් ඔප්පු වෙලා තියෙන්නේ.බදු වංචා සියල්ල ඔප්පු වෙලා.
21:58
Gautam Adani Case Study | How Gautam Adani Became The Worlds Second Richest Person?
Simplebooks
Рет қаралды 109 М.
11:44
ලෑන්ඩ් රෝවර් සමාගමත් මිළදී ගත් ටාටා කම්පැනියේ අයිතිකාරයාගේ කතාව | Success Story of Ratan Tata
Wishma Lokaya
Рет қаралды 190 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
11:05
නව සහශ්‍රයේ මිස්ටර් බීන් සහ චාලි චැප්ලින් Khaby Lame ගැන අපූරු තොරතුරු 10 ක් | Khaby Lame Net Worth
Wishma Lokaya
Рет қаралды 433 М.
9:25
ආසියාවේ දැවැන්තම ධනපතියාට බදු වංචා චෝදනා නිසා සිදු වූ භයානක දේ | Gautam Adani slips to 7th spot
Wishma Lokaya
Рет қаралды 50 М.
12:27
ලෝකයේ භයානකම හැකර්ව කොටු කරගත් පිස්සු හැදෙන මෙහෙයුම | How They Caught World's Most Dangerous Hacker
Wishma Lokaya
Рет қаралды 352 М.
8:47
ලොව ධනවත්ම ගැටවරයා මොරොක්කෝ දේශයේ කුමරු ගැන පුදුම දේවල් | Things to know about Morocco's Prince
Wishma Lokaya
Рет қаралды 164 М.
15:50
ප්‍රකෝටිපති අම්බානි මහ පාරට වැටුන කතාව | Anil Ambhani | Full Story #sinhadhanuma #sinhapawla
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 222 М.
25:41
ලෝකයේ කළාප තුනක පමණක් දියසෙන්ලා පහළ වෙන්නේ ඇයි? - Science With Ruchira
Science With Ruchira
Рет қаралды 107 М.
8:56
ඔබව දුප්පත් කරන මේ පුරුදු 6 අදම නවත්වන්න - වොරන් බෆට්ගේ උපදෙස් | 6 Money Habits That Keep You Poor
Wishma Lokaya
Рет қаралды 265 М.
9:31
හැරී කුමරු ගැන ඔබ කිසිදා නොඇසූ අපුරු දේවල් 10ක් | 10 Things You Didn't Know About Prince Harry
Wishma Lokaya
Рет қаралды 460 М.
15:59
මේ සුපිරි යෝජනා ක්‍රියාත්මක කලොත් ලංකාවට ඩොලර් බිලියන 35ක් එනවා | Sri Lankan Development Plan
Wishma Lokaya
Рет қаралды 146 М.
11:04
උතුරු කොරියාවේ පටිගතවුණු ඉතාම රහසිගත හා සංවේදී වීඩියෝ 10ක් |Secret Videos Sneaked Out of North Korea
Wishma Lokaya
Рет қаралды 203 М.
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН