අපේ අලුත් විදේශ ගමන් බලපත්‍රය නිල් පාට උනේ ඇයි? දැන් රටවල් කීයකට වීසා නැතුව යා හැකිද ? |New Passport

  Рет қаралды 74,250

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 304
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 2 ай бұрын
Id එකේ නම මැකිලා. ඔක්කොම ලියකියවිලි හදාගෙන බාරදෙන්න ගියාම විනාඩි පහක් පමාවෙලා කියලා හෙට එන්න කීවා. හෙට කියන දවසේ පෝලිමේ ඉඳලා අතෙන්ට මෙතෙන්ට ගිහිල්ල හවස හතර වෙනකම් ඉන්න කොට නම anounce කළා වැරද්දක් තියෙනවා කියලා උඩ තට්ටුවකට එන්න කියලා. එතනට ගියාම එයාල වාසගමේ අන්තිම අකුර වැරද්දලා. මම වයසක කෙනෙක්. පුදුම කරදරයක් උනා. හවස පහට කලින් id එක හද ගත්තා. කන්තෝරුවල system නිසාත් වැඩ කරන අයගේ ඇදක්ස තාවය නිසාත් ජනතාව දුක් කරදර විඳිනවා.
@dinuraumayanga8383
@dinuraumayanga8383 2 ай бұрын
ඔය ඔක්කොම ඔයාගේ වැරදි නිසා උන දේවල්...මං නම් පැය 3 විතර හදාගෙන ආවා
@sethsandesh
@sethsandesh Ай бұрын
ඔව් ගොඩක් රාජ්‍ය ආයතන වලින් වැඩක් කරගන්න ගියාම උන් හරියට අපි පිනට කරගන්න ගියා වගේ එක්කො උන්ගෙ දෙයක් ගන්න ගියා වගේ තමයි හැසිරෙන්නෙ.. අලුත් ආන්ඩුවෙන් වත් ඒ දේවල් වෙනස් උනොත් ලොකු දෙයක් 😢
@leenafernando7276
@leenafernando7276 2 ай бұрын
👌👍❤️අපේ රටේ you tube කරණ අය අතර ඔය ලස්සන හඬින් ඕපයක් නැතුව දැනුමට හොඳ දෙයක් කියල දෙන්නේ විෂ්මයම තමයි ඉතින්❤😘✌️
@nishanthiweerakumara4914
@nishanthiweerakumara4914 2 ай бұрын
අපි පුතාට පාස්පෝට් එකක් හැදුවා අවුරුදු 2කට කලින්..මාස 3 විතර කලින් ඒකට කුවේට් එකේ ඉන්න මාමා වීසා හදලාඑව්වා. ඒජන්සියක් මාර්ගයෙන් මෙඩිකල් ,පොලිස්‍ රිපෝට් අනිත් ලියකියවිලි සේරම කරලා එම්බසි දැම්ම.38000ක් ගෙවලා..පොතේ පිටු වැරදියට තියෙන්නෙ කියලා රිජෙක්ට් උනා..ඒජන්සි මාර්ගයෙන් දැම්මම සල්ලි ආපහු දෙන්නෙ නෑ. ගියහම අලුත් පොතක් හදලා දුන්නා. ඇවිත් බලනකොට ඒකෙත් පරනපොතේ නම්බර් එක හරියට ගහලානෑ..එක අංකයක් අඩුයි..ආයෙ ගිහින් හදාගෙන අපිම එම්බසි ගියා.. එයාලා කියනවා අලුත් නම්බර් එකට ආපහු වීසා ගෙන්නගන්නලු.ඉතින් ටිකට් එකේ දිනත් පහුවෙන නිසා ආපහු දිනයක් දාන්න 26000ක් ගියා..ආයෙ වීසා එකටත් 30,40,විතර යයිලු. එයාලගෙ නොසැලකිලිමත් කම නිසා අපිට ලක්ශයකට වැඩිය වියදම් යනවා.ඔයලා ගන්නකොට පිටුටික පිලිවෙලට තියෙනවද බලලා ගන්න..
@ravindumadusara2796
@ravindumadusara2796 2 ай бұрын
Pitu tika kiwwe passport ekeda 🤔
@nishanthiweerakumara4914
@nishanthiweerakumara4914 2 ай бұрын
@ravindumadusara2796 ඔව්..පාස්පෝට් එකේ තමා..8වෙනි පිටුව ලගට 17 ..ඔයවගේ තැන් 3,4ක පිටු පිලිවෙල නෑ..සමහර පිටු දෙක,දෙක තියෙනවා..මම පාස්පෝට් ඔෆීස් එකට ගිහින් බැනල ආවෙ.වීසා ආයෙ හදන්න 30,40,ක් යාවි කිව්වට එතනත් ආයෙ ලක්ශයක් දෙන්න උනා..මේවට වග කියන්නෙ කව්ද?
@diltvjunior8629
@diltvjunior8629 2 ай бұрын
මේ වගේ දේවල් ඉතින් පැහැදිලි ම අපිට කියලා දෙන්නේ විෂ්ම ලෝකය youtube channel ❤❤❤❤❤ එක විතරයි 👌👌👌 ආදරෙයි විෂ්ම ලෝකය ❤️
@XAtDaw
@XAtDaw 2 ай бұрын
🤝🌼
@kenolees8333
@kenolees8333 2 ай бұрын
නිල් කියන්නේ මගේ ආසම පාට 💙
@tharusharathnayaka6533
@tharusharathnayaka6533 2 ай бұрын
මට වයස 19යි තාම id එක හම්බුනේ නෑ හැමතැනම අර A4 කොලයක් අරන් යන්න වෙලා තියෙන්නෙ.හරිනම් id එක හම්බෙන්න ඕනෙ මීට අවෘදු 4කට කලින්😢
@Pawankiwlegedara
@Pawankiwlegedara 2 ай бұрын
මරන සහතිකේ ගනින් ජයරත්න එකෙන්
@Naveen-pd8ps
@Naveen-pd8ps 2 ай бұрын
මටත් බන්🙂
@tharushaanthony5417
@tharushaanthony5417 2 ай бұрын
ඒකට පලි රනිල් සහ සජිත් මල්ලියො , උන් තමයි මේ රට විනාස කලේ
@tharushaanthony5417
@tharushaanthony5417 2 ай бұрын
උබේ ID එක නැතුවට පලි රනිල් , ඕකා මිනී මරුවා, සජිත්ගෙ තාත්තයි ඌයි තමා අපේ රටේ උගත් කොල්ලො කෙල්ලො 60,000ක් මැරුවෙ දූශණය කරල , කවදාවත් සජිත්ට , රනිල්ට චන්දෙ දාන්න එපා
@tharushaanthony5417
@tharushaanthony5417 2 ай бұрын
​​@@Naveen-pd8psඋබේ වයස 19 නම් කොහොමද මීට අවුරුදු 4 කට කලින් ID ලැබෙන්නෙ කියහන් ID එක ලැබෙන්නෙ OL ලියන කාලෙ, ඒකියන්නෙ අවුරුදු 16දි, එහෙනම් උබට වයස 15 දිද ID එක ලැබෙන්න ඕනෙ , උබ මොකක් හරි මඩ පාරක් NPP එකට ගහන්න comment කලා වගෙත් හිතෙනව, මං දන්නෙ නෑ උබ මොකෙක්ද කියල , උබ කිවුවෙ බොරුවක් උනත් ඇත්තක් උනත් ඒකට පලි රනිල් සහ සජිත් එච්චරයි ,
@VihangaPehesara-uc3tx
@VihangaPehesara-uc3tx 2 ай бұрын
අද කටහඩ නම් වෙනදා වගේමයි 𝐒𝐔𝐏𝐄𝐑...❤
@chamikadjcj8800
@chamikadjcj8800 2 ай бұрын
හොද වීඩියෝ එකක්
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 2 ай бұрын
ලංකාවේ ගමන් බලපත් ප්‍රශ්නය ඇතිවුනේ ආගමන විගමන පාලක සහ හිටපු පොලිස් ඇමති එකතුවෙලා කොමිස් අරන් ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පිට ගමන්බලපත් මුද්‍රණයට අලුත් සමාගමක් තෝරා ගැනීම නිසා මිසක් මිනිස්සු වැඩිපුර රට ගිය නිසා නොවේ ,
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 2 ай бұрын
වර්නය කෙසේ වෙතත් රට හරි විදිහට දියුනවයි වැදගත්.
@Gihan-Sandeepa
@Gihan-Sandeepa 2 ай бұрын
පාට වැඩක් නෑ පාස්පෝට් රෑන්කින්වල අපි ඉන්නෙ පහලම😢රෑන්කින්වල උඩට එන්ඩයි ඕනි පාට වැඩක් නෑ❤
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 2 ай бұрын
බංකොලොත් කරපු හොරු සෙට් එක ආයෙ පාර්ලිමේන්තු එවන්ඩනන් එපා🙏😊
@ChristopherSepion
@ChristopherSepion 2 ай бұрын
විෂ්ම ලෝකය කවදත් අලුත් යමක් කියා දෙනවා ✌️✌️✌️💐💐💐
@ramiru_vip
@ramiru_vip 2 ай бұрын
හොඳයි අනේ පැහැදිලි කිරීම..ඔයා ඔහොම කිව්වට නොතේරෙන අය වැඩිනෙ❤❤❤❤❤❤❤
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 2 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@lahirudilshan3087
@lahirudilshan3087 2 ай бұрын
මේ රට මේ යන විදිහට, ඕක කොළ පාට නොවී නිල් පට වෙච්චි එක ගැන මේකේ ඉන්න උන් හරි නම් සතුටු වෙන්න ඕනේ 😂.
@upulhiroshankarunarathna981
@upulhiroshankarunarathna981 2 ай бұрын
ගුවන් ගමන් බලපත්‍රය හඳුන්වන්නේ නෑ එක වැරදි . එහෙම නමක් නැ. passport එකට කියන්නේ ගමන් බලපත්‍රය . මේ හරහා ගුවනින්, මුහුදෙන්, ගොඩබිම් මාර්ගවලින් ඕනෑම ප්‍රවාහන මාධ්‍යකින් ගමන්කර රටකින් රටකට පිටවීමට හා ඇතුළුවීමට යොදාගන්නේ ගමන් බලපත්‍රයයි.
@superdragon3.070
@superdragon3.070 Ай бұрын
අනිත් දියුණු රටවල් වල වගේ unique passport එකක් හදපු එකට thale group එකට Respect !!
@ManishaSadamali-c4x
@ManishaSadamali-c4x 2 ай бұрын
Passport එක නිල් නෙමේ කහ උනත් වැඩක් නෑ බන් 😂 මේ මගුල වෙන රටවලින් පිලිගන් නෑ .පාට වෙනස් උනා කියලා වැඩක් නෑ ලන්කාවෙ passport එක ලෝකේ ඉස්සරහ පල් වෙලා ඉන්නෙ.
@IrajAdithya
@IrajAdithya 2 ай бұрын
ලංකාවේ ඉන්දියාවේ පාස්පෝර්ට් වෙනම චෙක් කරනවා වැඩක් නෑ මේක
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 ай бұрын
Ane manda uba kiyana ratawal koheda thiyenne ..
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 ай бұрын
@@IrajAdithya eka passport eme newe minisunge hadiyawe waradda ..ekai..etharam check karanne
@ManishaSadamali-c4x
@ManishaSadamali-c4x 2 ай бұрын
@gunathilakapradeepa2555 ඉස්සෙල්ලා passport ranking එක බලලා වරෙන් 😂 ඊට පස්සෙ අදහසක් ගනින් ලන්කාවෙ passport එකේ සැබෑ තත්වය.
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 ай бұрын
@ManishaSadamali-c4x pita rataka inna mata owa kiya denna epa
@TharukaMalinda
@TharukaMalinda 2 ай бұрын
තාමත් පාස්පෝට් පොලීන්..........👉🇱🇰😜💯🇱🇰🤪💯🇱🇰😝💯🇱🇰😛💯🇱🇰👈
@madurangapinto5911
@madurangapinto5911 2 ай бұрын
අධික ඉල්ලුමක් ඇති එකට සාපේක්ෂව ඒ දේවල් කරන්නත් කාර්‍යමණඩලය ඉන්න ඕනේ නේද..
@chamikakavishan5060
@chamikakavishan5060 2 ай бұрын
@@madurangapinto5911 හෝදමු තව හෝදමු😁පගය දැක්කද කාර්ය මණ්ඩලේ
@s.d8828
@s.d8828 2 ай бұрын
Baththaramulle gewal thiyena un witharai dnne oya polim kawada idanda thiyenne kiyl 😂
@chamaramunasinghe6460
@chamaramunasinghe6460 2 ай бұрын
දැන් අර ඉස්සර වගේ විචිත්‍රවත් රසවත් කතන්දර නෑ . උද්ඝෝෂණ නෑ. හැමදේම ධනාත්මකව හිතන්නත් කියනව. කමක් නෑ අමුඩෙටත් කෙලවෙල ඊට පස්සෙත් අපි ධනාත්මකව හිතමු. අපි ඔක්කොම ජාති ආගම් කුල බේද නැතුව අවුරැදු 6න් 6ට රැවටෙමු.ආයි ආයිත් අලුත් ලස්සන කතා වලට රැවටෙමු.අපි රැවටුන පසුවත් ඒක සාධාරණීකරණය කරගෙන එකිනෙකාට උසුලු විසුලු කරමින් රැවටෙමු. අපි ඔක්කොම එක එක පක්ෂ වලට වහල් වෙමු. රැවටි රැවටී කඩේ යමු.වහල් වෙමු.ගැති වෙමු. නැවත රැවටෙමු.රැල්ලට රැවටෙමු.ගෙදර වැඩ තම පෞද්ගලික වැඩ පවුල් වගකීම් පැහැර හරිමින් රැවටෙමු. රැවටීම 😮😊
@shanakadevinda632
@shanakadevinda632 2 ай бұрын
මේක ඉතා ඉක්මනින් ඊ පාස්පෝට් කළ යුතුයි. ඒකෙ ආරක්ෂා භාවය වැඩි නිසා එකේ පිළිගැනීම වැඩියි
@AmuthuMinisa-nj9xf
@AmuthuMinisa-nj9xf 2 ай бұрын
ඊ පාස්පෝට් එකෙන් අපිට ඇති වාසිය කුමක්ද ?
@ashenadeesha21
@ashenadeesha21 2 ай бұрын
@@AmuthuMinisa-nj9xf hamadema online karann puluwan e passport pice ekath adui
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 ай бұрын
Yes aniwaren E passport wenna ona
@wgdchathu123
@wgdchathu123 2 ай бұрын
biometrics passport එකක් තමයි දෙන්න ඕනේ ... 90% වැඩිය රටවල් දැන් දෙනවා... ඉන්දියාව වගේම.. අපේ රටේ නිලධාරීන් එතනට ගියේ නෑ කබ ඇදිලි නිසා....
@Minuragayan-888
@Minuragayan-888 2 ай бұрын
ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦
@ashenadeesha21
@ashenadeesha21 2 ай бұрын
me comment eka dan 4 weni paata dakinne
@amithaperera7802
@amithaperera7802 2 ай бұрын
Hoda video ekak, man ada thamai danne pass port nikuth karanne pata 4 kin kiyala,,, RED,,, BLUE, GREEN. AND BLACK, ❤❤❤❤❤
@Minuragayan-888
@Minuragayan-888 2 ай бұрын
අයියේ ඔයාගේ chanel එකේ විඩියෝ සමහර ඒවා නෑනේ Qatar airways ගැන කරලා තිබ්බ විඩියො එක තව Dubai mall එක ගැන එහේම තිබ්බ විඩියො කො ? 😢
@samankumar1943
@samankumar1943 2 ай бұрын
හොද දැනුවත් කිරිමත්
@chamathransidu1793
@chamathransidu1793 2 ай бұрын
ජයවේවා
@SomarathnaMalavige
@SomarathnaMalavige 2 ай бұрын
පාට නොවේ වැදගත් ,මිනිස්සුන්ට පෝලිම්වල රස්තියාදු නොකර පහසුවෙන් ගන්න ක්‍රමයක් සකස්කරන්න. ඕක හැම දිස්ත්‍රික්කයම දිසාපති කාර්‍යාලයකින් ගන්න පුලුවන්නම් වටිනව පුලුවන්නම්
@madurangapinto5911
@madurangapinto5911 2 ай бұрын
ඔයාලා කියන ඉක්මනට කරන්න පුළුවන් රජයක් නම්...මේ ලෝකේ නැතුව ඇති. අපේ රටේ හැම දේටම නීතී සම්පාදනය වෙන්න ඕනෙ.. අඩුම ගානේ පොඩ්ඩක්වත් ඒ දේවල් ගැනත් දැනුවත් වෙන්න. රටක් කියන්නේ බුලත් ලෑල්ලක් නෙමෙයි..
@chamikakavishan5060
@chamikakavishan5060 2 ай бұрын
@@madurangapinto5911 ඔන්න ජෙප්පා රෙදි හෝදන එකෙක් ඇවිල්ලා හෝදන්න😁😁
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 2 ай бұрын
Ewasanna oyalage ..ape kathirane mehema kare
@upulcolombage1520
@upulcolombage1520 2 ай бұрын
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ පිට කවරයේ පළවෙනි තැනට තිබුණ සිංහල භාෂාව දෙවැනි තැනට පත්වෙලා තියෙනවා. ඒ ගැන බොහොම කණගාටුයි.
@mtg12342
@mtg12342 2 ай бұрын
අනේ ඔව් ඉතින් ලෝකේ දියුණු බලවත් රටක්නෙ
@Devil678-j9j
@Devil678-j9j 2 ай бұрын
​@@mtg12342 උබල වගෙ නූගට් ලින් මැඩි ජෙප්පො රවට්ටන්නට් මොකක් හරි කරන්න එපැය් පාට වෙනස් කරල හරි 😂
@ප්රබූ
@ප්රබූ 2 ай бұрын
​@@mtg12342ඔන්න තවත් ලිං මැඩියෙක්
@ප්රබූ
@ප්රබූ 2 ай бұрын
සිරාවට මටත් මාර දුකයි පට්ට තරහයි 😢 ලංකාවෙ ලුං මැඩියොන්ට ඕව තේරෙන්නෙත් නෑ ලෝකෙ දිහා උං බලලත් නැ උං තාම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයෙ ඉන්නෙ මෝඩ හරක්
@Gihan-Sandeepa
@Gihan-Sandeepa 2 ай бұрын
​@@mtg12342දියුනු පම්කක් වෙන්ඩ ඕනි නෑ බන්😂ඕනිම පාස්පෝට් එකක තමන්ගෙ රටේ මව් බාශාව තමයි ඉස්සෙල්ලම තියෙන්නෙ
@ChandanaKumara-i2t
@ChandanaKumara-i2t 2 ай бұрын
Haloo eka mama❤❤❤❤❤❤😂😂😂
@jagathnishantha7233
@jagathnishantha7233 2 ай бұрын
පාස්පෝට් නෙමෙයි මිනිස්සුත් නිල් වෙලා ඉන්නේ.
@sonalkss6973
@sonalkss6973 2 ай бұрын
AKD ජය.❤❤
@Whyyousoseriousbro
@Whyyousoseriousbro 2 ай бұрын
අලුත් පොලිම. කෝමා එකක් හැදිලද හිටියෙ. මාත් මාස 4කට විතර කලින් passport එක හදන් ආවේ. පාන්දර 2කට පෝලිමට ගිහින් රෑ 7ට ආවෙ. oneday service දාලත් ඔන්න ඔහොමයි passport ගත්තෙ. සීයා නිසා තමා ඉතින් 🤣🤣👍
@jananimaheshika7593
@jananimaheshika7593 2 ай бұрын
Math one day ganna bara dunna,masekin date ekak nam hambuna.ekath daththe polime idala katta kala
@Whyyousoseriousbro
@Whyyousoseriousbro 2 ай бұрын
@@jananimaheshika7593 mn oneday dala masa 2k idiya. Passport eka awe nethi nisa baththaramulle giya ude pandara. Ekalla hdan awe. License ekath awrudu 2kt psse me lagadi awe. Me gobba nakinta kade yna un thwam innwane. Wedk nhe bro ktha krala
@VIKRANGER
@VIKRANGER 2 ай бұрын
yanna hoda ratak kiyn yamu🎉🎉
@hildachar
@hildachar 2 ай бұрын
japan
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn Ай бұрын
මහා කලු හෙලයා. අපි කලු ජාතික අය විදියට අපිත් කලු පාටට යන්න ඕනෙ
@GhostsRider-l9m
@GhostsRider-l9m 2 ай бұрын
පොනිලා කරපු වැඩ නිසා තමා පාස්පොටි පොලිමි කෙස්එක ආවෙ එකාගෙ අන්ඩුව වගකියන්න ඔනේ😡😡😡😡😡
@ashantharindu4380
@ashantharindu4380 2 ай бұрын
දැන් අනුරද පාස්පෝට් එක දුන්නෙ යකෝ 🤣 කලින් ආන්ඩුවෙන් හදපු එකක් නෙමෙද මේ වහල් බල්ලන්ට ඉතින් උන්ගෙ වැරදි පේන්නෑ
@Alfa-j8f
@Alfa-j8f 2 ай бұрын
මුලින්ම බාසාවට කෙලවලා පටන්ගත්තේ,,😂😂😂
@SANJAYACHINTHANA
@SANJAYACHINTHANA 2 ай бұрын
Passport Ekath nilwela Apith Nilwela. Ape Geevitha Melavilaa.. 😢😂🇶🇦🖤
@AsithaPremakumara
@AsithaPremakumara 2 ай бұрын
අද වෙද්දි ණය කෝටි 104000 යි😂😂..මේව්ව ගැනත් කතා කරන්න...😊. අද වෙද්දි නෙලුම් කුලුනු 800 හදන්න ණය අරන්..හැබැයි හදපු එක ලයිට් කණුවක්වත් නෑ😂😂😂..
@ashenadeesha21
@ashenadeesha21 2 ай бұрын
ow ithi mechchara kalayak ape rata hari sanwarditha raatakne thibune
@AsithaPremakumara
@AsithaPremakumara 2 ай бұрын
@@ashenadeesha21 ණය ගන්න මොකටද ජනාධිපතලා කියලා අහපු පිම්පියෝ නේ බන් උබලා 🤣🤣🤣
@ashenadeesha21
@ashenadeesha21 2 ай бұрын
@@AsithaPremakumara naya ganne kalin gaththu naya wala poliya gewanna
@ashenadeesha21
@ashenadeesha21 2 ай бұрын
@@AsithaPremakumara siya thiya kawuru awath eka thama karanne
@ashok2907
@ashok2907 2 ай бұрын
Ape univercity eken keeyak lamai eliyata enawada. Oya kalakanni tika elawala aluth parapurata me rakiya awasthawal tika deela, karyakshama wada piliwelak hadaganna amaru wena ekak naha. Rajaye karyalawalata wadak karaganna giyama, munge amma thaththala mathak wenawa.
@ManojdeZliva
@ManojdeZliva 2 ай бұрын
සජබයියෝ දැනගන්න ඕනෙ බංකලොත් මානසිකත්වයෙන් මිදෙන්න...අමාරුයි තමයි 😂😂 වහල්ලුනේ
@vanguard200
@vanguard200 2 ай бұрын
අඩෝ... 😅😅 සජබයියා.. ඒක මරු
@ManojdeZliva
@ManojdeZliva 2 ай бұрын
@@vanguard200 😂😂
@sirohi4513
@sirohi4513 2 ай бұрын
මමනම් කැමති නැහැ සිංහල භශාවට අවනම්බු කරල හදල තියෙන පාස්පෝට් එක☝
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 2 ай бұрын
Mama Cyprus idala japan visit yanna Ahuva mata kive Nilpata cover eka teyena Ayata vitharae puluvanli
@GananandaGanananda
@GananandaGanananda 2 ай бұрын
🎉
@lakmalsuranga8253
@lakmalsuranga8253 2 ай бұрын
👌👌🌹❤️
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 2 ай бұрын
Hari watinawa stuti mstr
@treatfulwords
@treatfulwords 2 ай бұрын
maru v ideo eka
@buddhi137
@buddhi137 2 ай бұрын
රතු පාස්පෝට් එක තියානත් රට යන්න බැරිඋන මම 😔
@ceysing8817
@ceysing8817 2 ай бұрын
Mona Pasport Awath Wadak Naha. Lankawa Pasport aka. Wanath Ratawal walata Yanna Baha. Ganan Ganna Naha Bro 😢😢😢
@Annekariyawasam
@Annekariyawasam 2 ай бұрын
Thank you very much
@AnuradhaDewindhi-Dewi
@AnuradhaDewindhi-Dewi 2 ай бұрын
😊❤😊❤😊❤😊❤ 😊❤😊❤😊❤😊❤
@nilanthafernando1098
@nilanthafernando1098 2 ай бұрын
නිල් පාට උනෙ ඇයි? කො උත්තරය?
@gunaratnmbalahubrmainm29
@gunaratnmbalahubrmainm29 Ай бұрын
Aniwaranm passport kanthoru Duseetahi.A kanthoruwea Prikasa keluthuei.Atthulea from kolya Neea.Alieya kolyea tehiyanva.1 k Form kolyak mt Mathk videyanm rs. 500 Ha 1.000 weannva.
@nandanaabey
@nandanaabey Ай бұрын
I saw in an interview with a top emigration officer confirming that e-passport has special security features with all data including fingerprint and photo are embedded in the data strip which can be read by all international airports and fake passports can never be made like before as a result. This is equivalent to e-passport of all developed countries and foolproof with security features. So it is special and cost more.
@nishalchathuranga6551
@nishalchathuranga6551 2 ай бұрын
❤️❤️❤️❤️❤️
@samsonpalitha4351
@samsonpalitha4351 2 ай бұрын
Thank u sir
@SanulaDamnidu
@SanulaDamnidu Ай бұрын
Me rate minissu hithan inne anura magic karayek kiyalada danne na awilla masen rate okkoma prashna wisadanna arun awurudu 60 withara kapu ratak kohomada bn masen hadanne e manussya poddak idapanko kalayak deela
@s.d8828
@s.d8828 2 ай бұрын
Thama Polima kiyala hinawenawa nm duk weyan mkd ubl hinawenne kannadiyak issarahata wela. Ubltamai hina wenne. Mkd polime inne anura kumarawath ranilwath mahindawath newe ubl api wagema minissu. Othanin ude hawasa yana minissu dnnw kochchara kal idan othana polimada kiyala. Rate thiyena prashnayak dakkama eka thamantath balapanawa kiyala therum gannathuwa pakshawalata bedila kagahanwa kiyanne ithin ara joker vipaksha nayaka wena eka gana ahanna deyak nh kiyana eka. Api oita wada polimwala hitiyane bn. Anika ranilge kale thiyapu Nathi polimak newene meka. Rata yanna adahasawakwath nathi un boruwata passport gnna dagalanwa nm higa welawema aye ahanna deyak nh ithin polim hadena ek gana. Poddk iwasala idahalla. Polim nathi karanna kiyala chande dunne nm nh. Eta wada wenasak karamin ynw. Ewa dakkama baya wena un ikmanata comment danawa. Ratata hodak unoth eke prathilaba hamotama hambawenwne.
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 2 ай бұрын
පාටෙන් ඇති වැඩක් නෑ බං අපි බංකොලොත් නම් 😂😂😂
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
පාට තමයි ඕනේ....😂😂
@ramiru_vip
@ramiru_vip 2 ай бұрын
හැමදාම බංකොලොත් කිය කිය හිනාවෙනව..ඕකෙන් මිදෙන්න පුළුවන් බව තේරෙන්නෙ නැති මොට්ට වැසියො වැඩිපුර ඉන්නෙ...විශේෂයෙන් ඉවසීමක් නැති කඩිකුලප්පුවො වැඩියි ...
@IrajAdithya
@IrajAdithya 2 ай бұрын
ඒකනම්..ඇත්ත චිත්‍ර පොතක් දුන්නට පාස්පෝර්ට් එකේ වටිනාකම. වැඩි වෙන් නෑනේ
@IrajAdithya
@IrajAdithya 2 ай бұрын
ඒකනම්..ඇත්ත චිත්‍ර පොතක් දුන්නට පාස්පෝර්ට් එකේ වටිනාකම. වැඩි වෙන් නෑනේ
@kamiththilakarathne2726
@kamiththilakarathne2726 2 ай бұрын
ඇයි උඹ බංකොලොත් කියලා මහණ වෙන්න යනවාද ??
@anjalikafernando633
@anjalikafernando633 2 ай бұрын
අපේ රටේ මුලින්ම තිබ්බේ කලුපාට. පාස්පෝට් එක. මතකද
@chamathransidu1793
@chamathransidu1793 2 ай бұрын
Akd ❤️
@classicboyzcreations6795
@classicboyzcreations6795 18 күн бұрын
රාජ්‍ය භාෂාව දෙවනියට දාපු එක වැරදි
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 2 ай бұрын
එක්දහස් නමසිය හැට ගනන් වලත් ලංකාවෙ පාස්පෝට් ඒක නිල් පාට යි. ඒක වෙනස් වෙනකොට ඇයි ප්‍රශ්න කලේ නැත්තේ.
@sisilfernando5009
@sisilfernando5009 2 ай бұрын
👍
@CoonjanUdhay
@CoonjanUdhay Ай бұрын
Monawa maru kalath ape passport ekata thanak na.api kanna nathi hiqanno kiyala thamai anith ratawal hithanna.desa paluwo rata pahath thanata adala dala ewarai.
@josephfernando8255
@josephfernando8255 2 ай бұрын
ලොකයේ ගුවන් බලපත් වල පාට අරන් බැලුවොත් තෙරුම් ගන්න පුලුවන
@rajakarunawimal7770
@rajakarunawimal7770 2 ай бұрын
Thanks
@LalithaKumari-k3f
@LalithaKumari-k3f 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@supunsanjeewass4743
@supunsanjeewass4743 2 ай бұрын
කාලෙකින් රටක් ගැන කිව්වේ නෑ 🫠
@xreditz10
@xreditz10 2 ай бұрын
Rata yana eka hinayak weoda 🙄
@kasunsamarakoon3106
@kasunsamarakoon3106 2 ай бұрын
මේ රට ගොඩ යනකන් බලං ඉන්න එව්න්ට සොරි තමයි, මේක බංකොලොත් රටක් , තව තව අගාදයට යනවා මිසක්😢😢😢😢😢😢
@sakishashahen2951
@sakishashahen2951 2 ай бұрын
කහන්නෙ නැතුව හිටපන් බොරැවට රට ගොඩදාන්න උවමනාවක් නැත්නම් පලයන් මේ රට දාලා ... අපි ගොඩදානවා මේරට
@RanganathThilakarathna
@RanganathThilakarathna 2 ай бұрын
අනේ පලයං කුහකයා
@T.ashenKavinda6
@T.ashenKavinda6 2 ай бұрын
Uba pitaraka vennathi ehenam me rata loka sithiyeman ayi kalanam hari mokada bankoloth ratakne😅
@anurabandara9803
@anurabandara9803 2 ай бұрын
ඇයි රට උලා කාපු උන් නැති නිසාද..........
@asankasanlk
@asankasanlk 2 ай бұрын
නිල් පැහැයට වෙනස් කලේ ඇයි කියල කිව්වෙ නෑනේ.
@nissankafernando7427
@nissankafernando7427 2 ай бұрын
Comment දකින කොට 😢😭😲
@magicstitchcanada
@magicstitchcanada 2 ай бұрын
😂 පාට අනුව ගුවන්පත්‍රය බලවත් වෙනවා කියලා සමහරු හිතනවා වගේ.. මේ විඩියෝවෙන් පැහැදිලි වෙන්නේ
@jananimaheshika7593
@jananimaheshika7593 2 ай бұрын
paten athi wade mokadda uwamana welawata ganna naththan.minissunge jewitha kochchara passata yanawada one welawata passport eka nathuwa
@kinalperera9858
@kinalperera9858 2 ай бұрын
වැඩිම පිරිසක් යන්නෙ කොයි රටවල් වලටද
@IrajAdithya
@IrajAdithya 2 ай бұрын
තවමත් මැදපෙරදිග
@KiranUshan
@KiranUshan 2 ай бұрын
Aiya qatar aka ganai kuwait aka gana vidieo akak ganako ples loku iliamak akai
@AnthonyDewarathnam
@AnthonyDewarathnam 2 ай бұрын
Pasport aka aluthunata denna horuntana samahara ganunta nambar deka deka thiyanawa anbasy aka wadakma na
@MaleeshaThejan-o2w
@MaleeshaThejan-o2w 2 ай бұрын
Hi
@SarathKumara-sk8gz
@SarathKumara-sk8gz 2 ай бұрын
Masyakin khoamada ballo wada bareda pulu wanda kiynna youmba dasapalana wahlik nada
@julianaperera7743
@julianaperera7743 2 ай бұрын
On arrival counties monawada kiyala dnuwath karanna
@JagathNalaka18
@JagathNalaka18 2 ай бұрын
❤😂🎉🎉
@AchalaSubashini-l3o
@AchalaSubashini-l3o 2 ай бұрын
Haiyo paas port eka ganna widiyak nene
@GehanTharusha
@GehanTharusha 2 ай бұрын
Ada sound awlne
@Amila_suresh
@Amila_suresh 2 ай бұрын
ණය අරගත්ත නිසා කොහොමත් තව ටික දවසකින් රට තිබ්බ තත්වෙටත් වඩා පල්ලෙහාට වැටෙනවා,පාස් පෝට් අරන් තියාගනිල්ලා 😂
@asangaekanayake3326
@asangaekanayake3326 2 ай бұрын
බයිලා කියවන්නෙ නැතුව අවශ්‍ය දේ විතරක් කියවපන් බම්.නිකන් වීඩියෝ එක දික් කරන්නෙ නැතුව ...
@chanakaattanayake9185
@chanakaattanayake9185 2 ай бұрын
Parana passport eka valid Neda thama
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 2 ай бұрын
පරන පාස් පෝර්ට් ඒක හැම අතින්ම හොදයි
@Bellowdo
@Bellowdo 2 ай бұрын
අනුර ඇවිල්ලා සතියෙන් -😂
@PercyWick-z7j
@PercyWick-z7j 2 ай бұрын
අපේ රටේ හොරු බන් ඉන්නේ මොන වීසා ද 😂😂හොරුන්ට
@shamyadesilva
@shamyadesilva 2 ай бұрын
PAHARA JVO ANURAYA AWAMA MIGRATION WEDIWELA
@ukpower
@ukpower 2 ай бұрын
Potha dila bijja vikunala rata pala gon huththala pothe patak hoyanwa validity low thiddi
@BeenuPanchali-u3h
@BeenuPanchali-u3h 2 ай бұрын
E-passport ekak awanm hodai🎉
@IrajAdithya
@IrajAdithya 2 ай бұрын
ඔඑ
@dineth266
@dineth266 2 ай бұрын
E-passport ekata mokada une
@chamikakavishan5060
@chamikakavishan5060 2 ай бұрын
උට්ටිගේ විජිත හේරතා කිව්වට තවම මාර පෝලිම😂😂
@Sudarshani-s1t
@Sudarshani-s1t 2 ай бұрын
Mala wadayak Meka 😡🦬 gana kohomada meke ekdina sewaya.kalin rajaye Tiran hora athulu hora nadaya😡😡Meka aramba karala thibune?? Dan? Kohomada
@Shaliniprobodhika
@Shaliniprobodhika 2 ай бұрын
පාස්පෝට් එක නෙවේ වෙනස්වෙන්ඩ ඕනේ ලෝකෙ අපේ පාස් පෝට් එකට තියෙන තැනයි වෙනස් වෙන්න ඕනා. බංකොලොත් වුනා මදිවට පාස්පෝට් එකෙන් ශෝ එක දානවා.
@sanulabandara564
@sanulabandara564 2 ай бұрын
0 like thank you 😢
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
2025 දී රුමෙනියාව @max9813
14:00
චැනල් MAX
Рет қаралды 32 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН