ශ්‍රී ලංකා යුධ හමුදාව හදන මේ රථ 5 එනකොට සතුරා භීතියට පත් වෙනවා | 5 Engineering Wisdoms Of Sri Lanka

  Рет қаралды 119,714

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 358
@mihirangax968
@mihirangax968 2 жыл бұрын
එකම එක සිද්ධියක් හින්දා මුල අමතක කරල කවුරු මොනව කිව්වත් අපිට ඒ අතීතය තාම මතකයි. ..හදවතින්ම ආදරෙයි තාමත් රණවිරුවන්ට❤️❤️❤️🥰
@sandun259
@sandun259 2 жыл бұрын
අල්ලන් යන්න බැරි අතක් 🌟 8d audio 👉 kzbin.info/www/bejne/kKvHoX-bhNOArpY
@beautifulceylon2307
@beautifulceylon2307 2 жыл бұрын
Bayk wala yana chu kollo erenna
@kavindudilshan4848
@kavindudilshan4848 2 жыл бұрын
@@sandun259 🙄🙄
@pasindukalpana8564
@pasindukalpana8564 2 жыл бұрын
❤❤
@krishnagayashan1907
@krishnagayashan1907 2 жыл бұрын
👍
@shiran7403
@shiran7403 2 жыл бұрын
මිහිපිට දෙවිවරු *ශ්‍රී ලංකා යුධ හමුදාව* ❤♥️🔥
@kavindudilshan4848
@kavindudilshan4848 2 жыл бұрын
නැතුව jvp වත් වෙන එකෙක්වත් නෙවෙයි..ඒක මතක තියා ගනිං...
@shiran7403
@shiran7403 2 жыл бұрын
@@kavindudilshan4848 ආන්නේකයි බම්
@SriLanka-q2q
@SriLanka-q2q 2 жыл бұрын
@@kavindudilshan4848 ❤‍🔥💪
@dinehchathuranga5678
@dinehchathuranga5678 2 жыл бұрын
ow
@ලක්වරුණ
@ලක්වරුණ 2 жыл бұрын
අපේ රණවිරුවන් අපිට වටිනවා ඒ අය ලංකාවෙ හදවත බදුයි ❤ නියම වැඩක් විශ්ම ලෝකය😍🤩❤👍👌
@emwltd2292
@emwltd2292 2 жыл бұрын
මේ ලෝකේ හොඳම හමුදාව මගේ රටේ මගේ හමුදාව. ආදරෙයි හැමදාමත් ත්‍රිවිධ හමුදාවටම. උනිෆෝර්ම් ඇන්දට අපි දන්නව උඹල අපිට හදවතින් ආශිර්වාද කරනව කියල...
@Dhanuksan
@Dhanuksan 2 жыл бұрын
😆😆😆😆
@kavindudilshan4848
@kavindudilshan4848 2 жыл бұрын
දවසක ලංකාවෙ හමුදාව ලොව අංක එක ආමි එක කරනවා.❤❤🙏
@spritmax4949
@spritmax4949 2 жыл бұрын
@@Dhanuksan ubala aye awoth denne puken yanna😂🖕
@Dhanuksan
@Dhanuksan 2 жыл бұрын
@@spritmax4949 😆😆😆
@shadowsl5613
@shadowsl5613 2 жыл бұрын
@@Dhanuksan pooda punde 😆
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
විශ්ම ලෝකයේ අති සුවිශේෂී කටහඬ නිසා දාන හැම video එකක්ම ආසාවෙන් බලනවා.ඇත්තටම අපේ රට ගැන හැඟීමක් තියෙන you tuber කෙනෙක් ඔයා....ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️
@_KIzU_
@_KIzU_ 2 жыл бұрын
*මේකනම් සුපිරි අයියෙ මිහිපිට සිටින දෙවිවරු srilanka යුද හමුදාව* 🥺❤️❤️
@tharushalakmal7
@tharushalakmal7 2 жыл бұрын
වැස්ස තව ටිකක් වැඩි උනොත් අපේ කෙලෙහිගුන දන්න මිනිස්සුන්ට 8 පාස් අමීකාරයන්ගේ ආගේ දැනේයි අයේ හොදට..
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
කොරෝනා වැඩි උනත් ඒ ටිකම තමා
@crazymusic2502
@crazymusic2502 2 жыл бұрын
Yes
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
ඇත්තම කතාව ඒකයි
@yohararashmika9201
@yohararashmika9201 2 жыл бұрын
නියම විඩීයෝ එකක් අයියේ ඔයාගේ කට හඩ හොදටම ගැලපෙනවා මේ විඩීයෝ වලට මම අහපු හොදම කට හඩවලින් එකක් ඔයාට තියෙන්නේ 👌 නියමයි සුපිරි 🔥😎👍👍👍👍
@sadunthilakarathna998
@sadunthilakarathna998 2 жыл бұрын
සුපිරියටම වැඩේ අපේ කොම්ලෝ කරනවා😍😍😍😍
@moviemovie7553
@moviemovie7553 2 жыл бұрын
ලංකාව ගැම්මක් තමා ♥️🇱🇰☠️💪💪☠️
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
කොහොමද ලංකාවෙ වැඩ පට්ට ආඩම්බරයි.🇱🇰❤️🔥
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 2 жыл бұрын
ආමි එක ගැන වීඩියෝ එකක් දැම්මට පට්ට සතුටුයි SF COMBAT RIDERS ල ගැන වීඩියෝ එකක් දාන්න ඔය නම්බර් ප්ලේට් නෑ කිය කිය මැරෙන්න හදන අයට SF එක ගැන දැනගන්නත් එක්ක
@pmkmp.umayangani-ce4118
@pmkmp.umayangani-ce4118 2 жыл бұрын
Att...👏 sf eka gena dnno dnithi ❤️‍🔥
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 2 жыл бұрын
@@pmkmp.umayangani-ce4118 අනිවාරෙන් 🤜🤛
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
අනේ ඔව් බාගෙට ඇස් ඇරන් රට දිහා බලන අයගේ ඇස් එතකොටවත් ඇරෙයි වගේම, නොදන්නා අයට මූලික දැනුමක් ලබාගන්න පුළුවන් වේවී. ඒකෙන් මිනිස්සුන්ගෙ හිතේ තියෙන දුර්මතත් දුරු වේවී 🙏
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 2 жыл бұрын
@@nazreenfarook1388 100%
@dasunjana161
@dasunjana161 2 жыл бұрын
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව...❤🇱🇰 වැඩ්ඩො තමා ඉතිං ... ( හොර දේශපාලුවො ආරක්ෂා නොකොට ඉදිරියෙදී අරගලය සමග එකතු වෙන්න..)
@kavindudilshan4848
@kavindudilshan4848 2 жыл бұрын
උන් ආරක්ෂා කරන එක උන්ගෙ රාජකාරිය.
@dasunjana161
@dasunjana161 2 жыл бұрын
@@kavindudilshan4848 නමුත් පරම රාජකාරිය වියයුත්තේ කුමකද...?
@සර්වබලදාරිය
@සර්වබලදාරිය 2 жыл бұрын
එතකොට උන්ගෙ පවුලට කන්න දෙන්නෙ අපිද😂
@dasunjana161
@dasunjana161 2 жыл бұрын
@@සර්වබලදාරිය ඒවට ක්‍රම තියෙනවා ...
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
@@kavindudilshan4848 නෑ උන්ගෙ රාජකාරිය ඒක නෙවෙයි
@sk-s2495
@sk-s2495 2 жыл бұрын
Long range , short range missiles හදන්න try කරනවනම් තවත් හොදයි 🥺
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
ලංකාව හමුදාව ඉතාම හොදයි අයියා
@MlidhuThejan
@MlidhuThejan Жыл бұрын
ඒක මගේ මව් ඒකකය අපි කටුබැද්ද උඩවලව සාලියපුර අපේම WORK SHOP වල ඕවා හැදුවෙ ඒවා සම්පූර්ණයෙන් AC කරලා තව නවීන උපකරණ එක්ක තියෙන්නේ .ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව ඒක තමයි යුධ හමුදාවේ හදවත යුද්ධය ඉවර උනත් අපි තාමත් හමුදාවේ සියළුම වාහන උපකරණ අවි අලුත්වැඩියා කරනවා නවීකරණය කරනවා
@SumedhaManabaranaKandy
@SumedhaManabaranaKandy 2 жыл бұрын
අපේ හමුදාව ගැන අහිතක් නෑ. ඒත් දුෂිතයෝ ඉන්න රටක මේවත් යොදා ගන්නෙත් දුෂිතයනේගේ පැවැත්මට. අපේ කොල්ලෝ කී දෙනෙක් රට වෙනුවෙන් ජීවත පූජා කලාද. කොයි තරම් ආබාදිත වෙලා ඉන්නවද. ඒ සියලු විරුවන්ට අපේ ප්‍රණාමය.
@adithyawanasinghe3082
@adithyawanasinghe3082 2 жыл бұрын
ඇයි අපිට මේවා නිෂ්පාදනය කරලා මේ වගේ යුධ රථ හිඟයක් තියන රටවල් වලට විකුණන්න බැරි...
@uthpaladinushi3524
@uthpaladinushi3524 2 жыл бұрын
එ වගේ තීරණයක් ගන්න මොලයක් කියලා දෙයක් තියෙන්න එපැයි අපේ පාලකයින්ට.
@Damith_Harshana
@Damith_Harshana 2 жыл бұрын
@@uthpaladinushi3524 ඒකනේ 😪🥲
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 2 жыл бұрын
ඇයි ඔය uniavelon ඒව මාලි වලට යැව්වේ
@adithyawanasinghe3082
@adithyawanasinghe3082 2 жыл бұрын
@@Kaweesha_Sandares. එක රටකට විතරක් යවලා මදි
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 2 жыл бұрын
@@adithyawanasinghe3082 ඒකට ඉතින් ආන්ඩුව 100% ක්ම වග කියන්න ඕන ඒවගේ දේවල් වලට මේ ඉන්න එවුන් සපෝට් එක දෙන්නෑනෙ
@jks2564
@jks2564 2 жыл бұрын
අයියේ ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ video එකක් ගෙනාවට. නිදහස් දවසට මේ වාහන යනවා දැක්කම මම හිතුවෙ මේවත් අනිත් ඒවා වගේ රටින් ගෙනාපුවා කියලා. දැන් ඉතින් ඇත්ත තත්ත්වේ දන්නවනේ.🥰😘
@cricketgem6475
@cricketgem6475 2 жыл бұрын
ලෝක යුධ හමුදා ශ්‍රේණි ගත කිරීම් වල 68 වෙනි ස්ථානය ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව බලවත් රටක් කියන්නේ ඒක නිසා.දියුණු නැතත් බලවත් රටක් 👍.අපිට ශ්‍රේණි ගත කිරීම් වල මුල් 30,40 අතරට ලේසියෙන් එන්න පුළුවන් නව තාක්ෂණික අවි භාවිතා කරනවා නම් සහ අලුත් තාක්ෂණය හදුන්වා දුන්නොත්. අඩුම තරමේ ලංකාව උතුරු කොරියාව වගේ හරි කරන්න පුළුවන් හිතුවොත්
@Air4Flyers
@Air4Flyers 2 жыл бұрын
Apoo North Korea 😪. South Korea vunanm gooooood.
@cricketgem6475
@cricketgem6475 2 жыл бұрын
@@Air4Flyers උතුරු කොරියාව බලවත් රටක්. ඒ වගේ බලවත් වෙන්න පුළුවන් කියන්නේ මොන රටකට වත් හිස නමන්න ඕනේ නැහැ
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
@@Air4Flyers දකුණු කොරියාව ලස්සන උනාට එයාලට වඩා උතුරු කොරියාව බලවත් උතුරු කොරියාවට සල්ලි නෑ තමයි ඒත් එයාල අනිත් රටවල් වලට බයනෑ
@Air4Flyers
@Air4Flyers 2 жыл бұрын
@@imeshakash8022South Koreath anith ayata baya nahne. The ROK Armed Forces is one of the largest and most powerful standing armed forces in the world with a reported personnel strength of 3,750,000 in 2020 (650,000 active and 3,100,000 reserve). As a result of its size and equipment, it is ranked the 6th most powerful military on the planet as of 2022. - Google South Korean forces r the 6 of 142 in the world. උතුරු කොරියා වෙනව ට වඩා South Korea vena eka hoda nadda🤨😪.
@imeshakash8022
@imeshakash8022 2 жыл бұрын
@@Air4Flyers දකුණු කොරියාව 6 වෙනි තැන උනාට ඒක ගනං ගන්න බෑ . මොකද උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි 30 ක් තියෙනවා දකුණු කොරියාවට නෑ න්‍යෂ්ටික අවි . උතුරු කොරියාවේ සබ්මැරීන් 70 දකුණු කොරියාවේ 22 අනික දකුණු කොරියාවට වඩා සෙබලු ඉන්නවා . දකුණු කොරියාවේ 3.75 m තමයි ඒත් 3.1 ක් අතිරේක හමුදාව .. දකුණු කොරියාව 6 වෙනිය උනාට උතුරු කොරියාව න්‍යෂ්ටික අවියක් ගැහුවොත් දකුණු කොරියාව ඉවරයි එතකොට 3.75m හිටියට වැඩක් නෑ ඔක්කොම ඉවරයි ..
@Ma_nu77
@Ma_nu77 2 жыл бұрын
ශ්‍රී ලාංකිකයෙක් වී ඉපදීම ගෞරවයක් 🇱🇰❤️
@slchanidu2538
@slchanidu2538 2 жыл бұрын
ලංකාවේ හදන මිසයිල ගැන video ekk danna balanna.
@shanikalahiruni3852
@shanikalahiruni3852 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතින් 💪🇱🇰
@matrix6666-l4h
@matrix6666-l4h 2 жыл бұрын
ලෝකෙ හමුදාවට තැන දීලා thiyenne power එක අනුව අපිට paramanu බෝම්බ තිබ්බ නම් අපි ගැන මීට වඩා රටවල් katha karnawa ප්‍රශ්නේ කියන්නේ අපේ හමුදාව ගැන amarica වගේ ලොකු රටාවක් වලට ගාණක් නැ එත් අපේ හමුදාවට ගහන්න පුළුවන් හමුදාවක් නැ
@Pm5N
@Pm5N 2 жыл бұрын
😂😂💔
@anojdamsith2739
@anojdamsith2739 2 жыл бұрын
අමො අමො මේවනෙ ගොක් 😂😂💔
@sujana5919
@sujana5919 2 жыл бұрын
අනේ බත් කන හරකෝ 😆😆
@Pm5N
@Pm5N 2 жыл бұрын
මෙයාට බනින්න එපා යාලුවනේ😂 මෙයා මේ කියන්නේ පරේ පයර් හමුදාව ගැන 😂😂😂💔💯🙌
@chandanathennakon5039
@chandanathennakon5039 2 жыл бұрын
අමෝර් ඔව් ඔව් සදුවලා බිල්ලලාගෙ ආමි එක
@arjunarajagura3250
@arjunarajagura3250 2 жыл бұрын
හමුදාවක් දියුනු වෙන්නේ පිරිස් බලයට වඩා බුද්දියනුයි තාක්ෂණික පැත්තෙනුඉ..
@Rtpa-b7h
@Rtpa-b7h Жыл бұрын
Aniwa ❤
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
සුපිරිම සුපිරි අයියේ 👍 👍 👍 👍 👍 👍 👍
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
Video එක නම් සුපිරි , මේ වාහන ගැන ITN එකේ Gadget Mania එකේ review එකක් කළාම තවදුරටත් දැනගන්න ලොකු ආසාවක් තිබුණා , video එකට ගොඩක් ස්තූතියි විශ්ම ලෝකය... 😃❤️🇱🇰
@හොදමයාලුවා-ව6ඡ
@හොදමයාලුවා-ව6ඡ Жыл бұрын
තව තවත් නිර්මාන කරන්නට අපේ දෙවිවරුන් බදු සිංහ කොල්ලන්ට හැකිවේවා...💪🇱🇰🇱🇰☸️☸️🙏🙏
@sathsaraedirisinghashorts8439
@sathsaraedirisinghashorts8439 2 жыл бұрын
ගැම්මක් තමයි ඉතින් ❤
@shivanthisilva2807
@shivanthisilva2807 2 жыл бұрын
Sri lanka army ❤🔥 🇱🇰
@Sayuru_Sasmitha
@Sayuru_Sasmitha 2 жыл бұрын
බොලොව් යකුනේ වරෙව් එළියට හදව් නව නිෂ්පදන රටේ හෙට වෙත
@yasindumindina2719
@yasindumindina2719 2 жыл бұрын
එල
@SonalDilmith281
@SonalDilmith281 2 жыл бұрын
8 පාස් ආමිකාරයෝ කියල බනින වුන්🙄💔 බහුතරය ගස් නගින නිසා තමයි😂 ලංකාවේ හමුදාව මේතරම් දියුණු😌✌✌🇱🇰❤. ලංකාවේ හමුදාව ඔයිට වඩා බලු කතා අහල තියෙනවා මිනිස්සුන්ගෙන්. දැන් පදම් වෙලා ඉන්නේ හොඳට. ජයවේවා!🙏 කෙලෙහි ගුණ මතක තියාගන්න.
@SriLanka-q2q
@SriLanka-q2q 2 жыл бұрын
මිහිපිට දෙවිවරු රණවිරුවන්❤‍🔥
@memevideos2199
@memevideos2199 2 жыл бұрын
තව මේ වගේ videos ඕනෙ 🥰
@kalanagimhan8462
@kalanagimhan8462 2 жыл бұрын
මෙච්චර දක්ශයො ඉන්නැද්දිනි අපි වාහන පිට රටින් ගෙන්නෙ
@Damith_Harshana
@Damith_Harshana 2 жыл бұрын
ආඩම්බරයි මගේ රට ගැන 🇱🇰❤️💪
@nisaldayantha4389
@nisaldayantha4389 2 жыл бұрын
Respect Sri Lanka Army❤❤🇱🇰🇱🇰
@සහන්එස්.ගුණරත්න
@සහන්එස්.ගුණරත්න 2 жыл бұрын
University of MORA❤️❤️
@ashenmadushan2039
@ashenmadushan2039 2 жыл бұрын
රටේ හොරකන් කරපු සල්ලි වෙන රටවල් වල තැම්පත් කරපුවා ආයේ අපේ රටට ලබා ගන්න පුලුවන් ක්‍රම ගැන විස්තරයක් කරන්න.
@prashanmadusanka4015
@prashanmadusanka4015 2 жыл бұрын
Aniwaren machan ewa ganna ona good luck aragalayata jayawewa budusaranai dewipihitai
@pasidulakshan1374
@pasidulakshan1374 2 жыл бұрын
😁😁
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 12 күн бұрын
ඇඟේ හිරිගඩුත් පිපුනා ඒකට නම්.. respect SL Army 😍🥰🌟
@jayathmarasanjana9173
@jayathmarasanjana9173 2 жыл бұрын
යක්ඛ පුතුන්ගේ දස්කම් 😍😋🇱🇰✊
@__---kalanadilanjan---__788
@__---kalanadilanjan---__788 2 жыл бұрын
ශ්‍රී ලංකා යුධ හමුදාව ❤❤
@LakshiriJayathissa
@LakshiriJayathissa Жыл бұрын
jaya වේවා siualu දෙනාටම බුදු saranai දෙවි phitai
@-lomba7537
@-lomba7537 2 жыл бұрын
අපේ කොල්ලො ටික ගේම ගැහුවෙනැත්තං අපි එකෙක්වත් නෑ ❤❤❤
@SLVideobro
@SLVideobro 2 жыл бұрын
මොනවා කිවත් එදා කරපු දේ හරි නැ.අපිට අතීතය කවදාවත් අමතක කරන්න බැ. නිල අදුමට පවා අගෞරවයක් කරේ. එය තරයේ හෙලා දකින්න ඔනි.
@mississippigaminglk9748
@mississippigaminglk9748 2 жыл бұрын
ගැම්මක් තමා අපේ හමුදාව 😍😍😍😍😍😍💙💙💙💙💙💙
@slsoftwaringart9585
@slsoftwaringart9585 2 жыл бұрын
ලංකාවට හරියන්නෙ නැත්තෙ මුල අමතක නිසා
@esalaherath9666
@esalaherath9666 2 жыл бұрын
0:04 My Way (2011) final scene
@priyanthakorathotawelgamag5505
@priyanthakorathotawelgamag5505 2 жыл бұрын
අදරනිඉය ඉල්ලීමක්.පුලුවන්නම් අපේරටේ අනාගතය මොනවගේ වෙවිද කියලා විඩියෝවක් කරන්න.ඔට්ටුඉ bahaa..
@shanaya298
@shanaya298 2 жыл бұрын
Super
@nishanthalwis4862
@nishanthalwis4862 2 жыл бұрын
love all militery forces in sri lanka😍😍😍
@spchathuofficial8091
@spchathuofficial8091 2 жыл бұрын
Ammo Aiye oyage voice ekata mama Patta Asai Hamadama video balanawa oyage video Niyamai බුදු සරණයි දෙවි පිහිටයි......!
@esaladissanayake2035
@esaladissanayake2035 2 жыл бұрын
අයියේ වියට්නාම් යුද්ධය ගැන video එකක් plzz
@chamaraks5278
@chamaraks5278 2 жыл бұрын
පට්ට💞
@VehicleSudda.
@VehicleSudda. 2 жыл бұрын
වීඩියෝ එක මරු
@Betterhope-x6y
@Betterhope-x6y 2 жыл бұрын
මව්රට රකින රණවිරුවන් ට උපහාර 🎖️️
@lalindasriperera8324
@lalindasriperera8324 2 жыл бұрын
Our lives begin to end the day we become silent about things that matter."
@milindaparakrama7375
@milindaparakrama7375 2 жыл бұрын
supiri vedio ekk😍👍❤️🤘. scott adkins ganath vedio ekk krnna 🤘❤️👍😍
@prashanmadusanka4015
@prashanmadusanka4015 2 жыл бұрын
Ape raten horakan karagena pita ratawala thanpath karapuwa Lana ganna puluwan kramayak gana video ekak karanna aiye good luck aragalayata jayawewa budusaranai dewipihitai
@binarasathsanda__28
@binarasathsanda__28 2 жыл бұрын
Anonymous ගැන video එකක් please wishma lokaya ❤️
@punisher5982
@punisher5982 2 жыл бұрын
නියමයි 👍
@SuperGuide777
@SuperGuide777 2 жыл бұрын
මාරයු
@Ravindu401
@Ravindu401 2 жыл бұрын
Nice
@Kaanthi18
@Kaanthi18 2 жыл бұрын
අපේ රටේ ගොඩාක් දක්ශයො ඉන්නවා ...අපි මේවා දියුණු කරානම් අපි සිoගප්පූරුවක
@shakthi845
@shakthi845 2 жыл бұрын
❤❤❤ වියෙට්කොන් ගරිල්ලන්ගෙ සැපයුම මාර්ගය සහා ඔහුන්ගැන විස්තර ඔනි
@migarawijayaratne2991
@migarawijayaratne2991 2 жыл бұрын
why we Sri Lankans cannot make it an industry to bring an income to our country?
@nelash3367
@nelash3367 2 жыл бұрын
Vishwa lokaya adath niyamai
@tragaryen3036
@tragaryen3036 2 жыл бұрын
*නිදි මරගාතේ video එක බලපු අය කෝ 😴😴😂😂❤️*
@skillupdhanushh0510
@skillupdhanushh0510 2 жыл бұрын
😁
@lochchi3849
@lochchi3849 3 күн бұрын
0100
@nelash3367
@nelash3367 2 жыл бұрын
Vishma lokaya, " dead hand"" ganath video eke ona.
@dilshanpasindu5003
@dilshanpasindu5003 2 жыл бұрын
Superb video🔥🔥🔥
@bestactionmovies767
@bestactionmovies767 2 жыл бұрын
උඩවළව 🖤
@janiduransara4537
@janiduransara4537 2 жыл бұрын
ආඩම්බර ape havamudava gana apen suba පැතුම්
@unboxmalli
@unboxmalli 2 жыл бұрын
හො දැක්කෙ නැ වගේ යන්න එපා මන් බල කරන්නේ නෑ . . හිත හොද කෙනෙක් ඉන්නවනම් ..1k හිනෙට යන්න උදවු කරන්න 🥰🥰
@gaganaathukorala9710
@gaganaathukorala9710 2 жыл бұрын
😍😍🔥❤
@chamithmanuja9849
@chamithmanuja9849 2 жыл бұрын
sri lanka ආමි කියන්නෙ ගැම්මක් තමයි
@asankabandara9265
@asankabandara9265 10 күн бұрын
තාක්ෂණය වැඩි දියුණු කරමින් තවත් අලුත් අවි ආයුධ නිර්මාණය කිරීම සිදු කල යුතුයි
@mzmfoods8287
@mzmfoods8287 2 жыл бұрын
Nice voice bro 👌 💯 👏 👍
@madhu5741
@madhu5741 2 жыл бұрын
මන් ෆස්ට්
@Thiththaieththa
@Thiththaieththa 10 ай бұрын
ල්ංකාව සෙබල ප්‍රමනය අතින් ලොව 21 වෙනිය❤
@ravinduumashe6564
@ravinduumashe6564 2 жыл бұрын
I Love Sri Lankan ARMY 🥰❤
@Relax2004deneth
@Relax2004deneth Жыл бұрын
ආදරෙයි ..... කොල්ලො..... ❤️❤️
@MilanVPerera
@MilanVPerera 2 жыл бұрын
Aiye video eka mru. English subtitles demma nam video eka thwat supiri. Oylge hema video ekakma balnawa. Mekata sub danna qwe piratawalata hoda nisa. Un sinhala dnne nene😁….. Good luck…💕👍
@oshithdasun8567
@oshithdasun8567 2 жыл бұрын
යුද්දෙ ගැන vidioඑකක් ඔනෙ
@vijithananayakkara5942
@vijithananayakkara5942 2 жыл бұрын
ගැම්මක් sl army 🇱🇰❤️
@1HiTxmenow
@1HiTxmenow 2 жыл бұрын
✌️
@මධූෂ්
@මධූෂ් 2 жыл бұрын
ආඩම්බරයි,සිංහයන් ගැන
@malshansmk8889
@malshansmk8889 2 жыл бұрын
🤟
@ජෙන්ගිස්කාන්රජු
@ජෙන්ගිස්කාන්රජු 2 жыл бұрын
ලංකාව ගොඩ දාන්න පුලුවන්😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
බැහැ
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
පුලුවන් නිවැරදි පාලකයෙක් ඕනේ අපි කොච්චර දේවල් කරලා රට දියුණු කරත් වැඩක් නෑ පාලකයා දූශිතයිනම්.👍🏼
@ජෙන්ගිස්කාන්රජු
@ජෙන්ගිස්කාන්රජු 2 жыл бұрын
@@awishkaakalanka7751 ඕඋ ඒක සිරාවටම 😇😇😇😇😇😇😇😇
@inurawathmal9632
@inurawathmal9632 2 жыл бұрын
@@awishkaakalanka7751 එ වගේම දේශපාලනය kochchara හොඳ වුණත් වැඩක් නෑ රටේ මිනිස්සු හරිම ගතානුගතික widihata හිතනවා නම් අපේ රට තාම මහා කොපි කාලේ widihata තාම හිතන්නේ දේශපාලනය හදන්න කලින් රටේ මිනිස්සු රජ කාලෙන් 21 වෙනි සියවසට ගෙන්න ඕනි උදාහරණයක් විදිහට අපේ රටේ වැඩිහිටියන් තාම e sport (gaming) ගැන waradi widihata හිතන්නේ රට දියුණු කරනවා නම් Gaming වුණත් හොඳ dollars ගෙන්න පුළුවන් ක්‍රමයක් එකට අපේ රට අලුත් තාක්ෂණය එක්ක update වෙන්න ඕනි කිසිම ස්වභාවික සම්පත් මොනවත් නැති අපේ රටේ කොලඹ දිස්ත්‍රික්කය tharam වත් ලොකු නැති සිංගප්පූරුවේ දල දේශීය නිෂ්පාදනයෙන් සියයට 20 කට වඩා free fire හිතාගන්න පුළුවන් නේ
@McDREAM-b4x
@McDREAM-b4x 2 жыл бұрын
Ow apit puluwan 😡💪
@indunilkumara8796
@indunilkumara8796 2 жыл бұрын
Gammak thama ithin🤘🤘🤘🤟🤟
@kingvidunshorts7064
@kingvidunshorts7064 2 жыл бұрын
Mn♥️1
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
👏👏👏👏👍🙏
@tishantishan2147
@tishantishan2147 2 жыл бұрын
super thanks bro.
@sujithgunarathna6184
@sujithgunarathna6184 2 жыл бұрын
අනේ lil pump ගැන vedio එකක් කරන්ටකො
@sandun259
@sandun259 2 жыл бұрын
අල්ලන් යන්න බැරි අතක් 🌟 8d audio 👉 kzbin.info/www/bejne/kKvHoX-bhNOArpY
@gayanchandika304
@gayanchandika304 2 жыл бұрын
දැන් දාපු video එකක් නේ මේ 😮
@anuhasnimsara9672
@anuhasnimsara9672 2 жыл бұрын
Last ship TV series eka gena video ekak karanna ko plz
@Boxesshow
@Boxesshow 8 ай бұрын
ලංකාවෙ මොළ තරම් සුපිරි ආයුධයක් තවත් නෑ.ඉවතලන යකඩ බඩු වානේ එකතු කරලා නවීන අවි අපේ තාක්ෂණය යටතේ වැඩිදියුණු කරන්න පුළුවන් ඒවගේම ඔය විදේශ රටවල් නිෂ්පාදනය කරන සුපිරි අවි අපේ රටේ මොළවලටත් නිෂ්පාදනය කරන්න පුළුවන්
@නන්දසේන-ධ7හ
@නන්දසේන-ධ7හ 2 жыл бұрын
සවේගෙ වැඩ තමයි ඔය.
@dileepmadushan5188
@dileepmadushan5188 2 жыл бұрын
Ape ratin පිටරටට විකුණන්න nedda ?
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
👍👍
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 16 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 1,6 МЛН
Chinese Electric Vehicles | ආසියාවේ ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපොල
8:09