KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අවසන් උණ්ඩය දක්වා සටන් කල මහ සයුරේ දැවැන්තයා "බිස්මාක්" | The Epic Story of the German Ship
12:55
ඇමෙරිකාව සතු මේ යුධ නෞකාව ලොව කිසිම හමුදාවකට ලේසියෙන් ගිල්වන්න බැරි ඇයි ? | Why do Ships Float?
11:47
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Правильный подход к детям
00:18
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
පැසිෆික් සයුරේ අණසක පැතිරවූ යමාටෝ යුධ නෞකාවේ ඛේදවාචකය | Naval Legend Yamato
Рет қаралды 173,917
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
Wishma Lokaya
Күн бұрын
Пікірлер
@achinthyaekanayaka4002
3 жыл бұрын
මේ වගේ දෙවන ලෝක යුද්ධ කාලේ තවත් දන්නෙ දේවල් ගැන ගොඩක් වටින video බලාපොරොත්තු වෙනවා ❤🔥👍
@DjEvO-o7x
3 жыл бұрын
,චැනල් එකට පොඩි උදව්වක් දීල යනවද😀
@CeylonSeirra
3 жыл бұрын
ඇමරිකානු නාවික බුද්ධි අංශය 1943 දි අද්මිරාල් යමමෝටෝගේ ගමන් බිමන් පිළිබඳ රේඩියෝ පණිවිඩ කේත බිඳලා යන තැන හොයාගත්තා. P 38 lightning යානා කිහිපයක් යොදවලා පැපුවා නිව්ගිනියාව හරියෙදි යමමෝටෝ ගමන් ගත්ත ප්ලේන් එකට වෙඩි තියලා බිම දාලා එයාව ඉවරයක් කළා.
@greenworld4836
3 жыл бұрын
🇺🇸❤️
@naponadith
6 ай бұрын
Mata mathaka widihara Rex T.Barber thama eyage plane ekata wedi thibbe
@k8rtedu95
3 жыл бұрын
"great war of the Archimedes"" කියලා චිත්‍රපටයක් තියේ ,අන්න ඒකේ මේ නැවේ නිර්මාණය කරන්න උදව් උන පුද්ගලයා ගැන කතාවක් තියෙන්නේ❤️ ඒකෙ තියෙන විදිහට battleship ද aircraft carrier ද හදන්නේ කියලා ජපානය නාවික නිලධාරීන් අතර වාදයක් යනවා , එතකොට මෙහි ප්‍රධාන චරිතය aircraft carrier තමයි හොදම කියලා ගණිත සමීකරණ මගින් ඔපුපු කරනවා, battleship හැදීමේ තර්කය පරාදවෙනවා, පසුව battleship හදන්න හදපු පාර්ශවය විසින් මෙහි ප්‍රධාන චරිතය ට ආරාධනා කරනවා battleship පාඩුනොවන ආකාරයට කාර්යක්ෂමව හදන්න උදව් වෙන්න කියලා , ඒකෙ ප්‍රථිපලයක් විදිහට yamato එළිදක්වනවා. අනිවා බලන්න ❤️
@nipundilshan6081
3 жыл бұрын
Macho ඒ film eka එළියට demmada
@k8rtedu95
3 жыл бұрын
@@nipundilshan6081 ooo
@nipundilshan6081
3 жыл бұрын
@@k8rtedu95 torrent site wala නැහැනෙ bn ,yts eke එහෙම
@k8rtedu95
3 жыл бұрын
@@nipundilshan6081 1337x balanna
@nipundilshan6081
3 жыл бұрын
@@k8rtedu95 thanks brother
@rusicreations289
3 жыл бұрын
මම ආසම කතා ලෝක යුද්ධ 😍😍
@maleedesilva6061
3 жыл бұрын
වටිනා තොරතුරැ දැනුමට යමක්..ස්තූතියි ඔබට
@CeylonSeirra
3 жыл бұрын
අඩෝ තෑන්ක්ස් බන්. ඊළඟට Battle of midway. හරිද ? ❤️❤️❤️
@yasirulochana9365
3 жыл бұрын
One
@rajithaherath953
3 жыл бұрын
Iwo jima battle eka danna kiyamu
@CeylonSeirra
3 жыл бұрын
@@rajithaherath953 ඒකත් හොඳයි. හැබැයි ඊට වඩා අරක interesting බන්.
@shggy1689
3 жыл бұрын
♥️🔥
@nishanthalwis4862
3 жыл бұрын
uss midway air craft carrier eka ganai bismak ekata passe jernern brawling ships class eka una H40 class eka ganath oni
@APGamer506
3 жыл бұрын
අද video 1 නම් සුපිරි. අනිවාරයෙන් නාසි ජර්මනිය ගැන video 1 දෙන්න.
@sl3092
3 жыл бұрын
ආදරෙයි විශ්ම ලෝකය හැමදාමත් ❤ 😘
@chaveenrupasinghe740
3 жыл бұрын
යමාටො මුසාෂි බිස්මාර්ක්❤️
@OwEkaAtta
3 жыл бұрын
@@slpomda1231 pin kiyak denawadha eka sub ekakata
@gamingnadiya4397
3 жыл бұрын
@@OwEkaAtta 😂
@vihangabimsara4716
3 жыл бұрын
@@OwEkaAtta කිලෝ 1 😅😅
@DjEvO-o7x
3 жыл бұрын
,චැනල් එකට පොඩි උදව්වක් දීල යනවද😀
@jayanichamika2626
3 жыл бұрын
Thank you Wishma lokaya 😙😙😙😙😙😙 My favourite youtube channel
@nethunimsara2002
3 жыл бұрын
පැසිෆික් මුහුදේ අදිරාජ්යා kzbin.info/www/bejne/jWO1qaefermBpLM
@nipunakeerthirathne7539
3 жыл бұрын
ජපානයට එරෙහිව යුද්ධ කරල අන්තිමේදි nuclear bomb එකකුත් ගහපු Americawa ta දැන් ජපානය support කරන්නෙ ඇයි ?
@UnknownUser-ni9iz
3 жыл бұрын
ජාපනයේ යුද්ධයට පසු දියුනුවට ඇමරිකාවෙන් ලොකු සහයක් ලැබුනා. ඒ වගේම කොමුනිස්ට් බලපෑම් වලින් බෙරෙන්නත් ඇමරිකාව ජපානයේ සිටීම උදව් උනා.
@indrajalikaya-97
3 жыл бұрын
@Roman Empire 🇮🇹 sundara rata 20 newe me para 2 eda idanma 3 tibbe. Top 5 athara eda idan idiya
@tribalcheifromanreigns60
3 жыл бұрын
තවත් Wrestling Video එකක් දාන්න ඕනේ කියන අය Like කරන්න.✔
@sarithawen717
3 жыл бұрын
Yamato : Queen of the Warships Bismarck : King of the seas
@shakyakeeragala5117
3 жыл бұрын
Bismaek and the tirpitz they were the most powerful battleships made by any european nation.. the major navel power of nazi germay
@scap6226
3 жыл бұрын
USS Ronald Reagan : Now you are old take rest in peace ☮️
@shakyakeeragala5117
3 жыл бұрын
@@scap6226 thats an air craft carrier..lead ship of nimitz claz
@jayathmarasanjana7103
3 жыл бұрын
ජර්මන් හමුදාවෙ තිබ්බ ලොව විශාලතම ශෙල් වෙඩ් අවිය ගැන විස්තර ඕනේ
@tishanchamoditha9033
3 жыл бұрын
Gustav
@bhagyawedagedara7278
2 жыл бұрын
මාරම වටිනවා මේ තොරතුරු.... හැමදාමත් ආසාවෙන් අහනවා 🙏💐😍💪
@pasanakalanka4695
3 жыл бұрын
ඇමරිකාවයි.ජපානෙයි.දැන් හොද යාලුවො මල්ලි 😂😂
@dinidushasimal5538
3 жыл бұрын
උං ඒකාලෙ හදපුවා තාම අපිට හදාගන්න බැරි උනානෙ
@sasinapiyummal5767
3 жыл бұрын
අයියෙ පුලුවන්නම් පලවන ලෝක යුද්දයයි දෙවන ලෝක යුද්දයයි පටන් ගත්ත විදිහයි ගිය විදිහ සහ අවසාන වුන විදිහ ගැන video එකක් කරන්නකො 🙏
@dinukathihara6819
3 жыл бұрын
මන් හිතන්නෙ නෑ ඒක විඩියො එකකින් කරන්න පුලුවන් වෙයි කියල ලොකු පැහැදිලි කිරිමක් කරන්න ඔනි
@vihangabimsara4716
3 жыл бұрын
උබ ඉස්කෝලෙ ඉතිහාසය පීරියඩ් එක කට් කලා නේ 😅
@hirusenevirathna6737
3 жыл бұрын
@@vihangabimsara4716 owow 😂
@0wassana0
3 жыл бұрын
3 ලෝක යුද්ධයකදිි ලොකෙන් භාගයක් මිනිස්සු මැරෙයිනේ 😢
@dharmasirir.d.8745
3 жыл бұрын
Bagayak nevey 3/2😥😥
@resh_r.r
3 жыл бұрын
එහෙනම් me yana widihata keeyak withara ithuru weida??😔😔
@0wassana0
3 жыл бұрын
@Roman Empire 🇮🇹 the last ship tv serious එකේ අනුව එහෙම වුනානේ කොහොමත් ඇමෙරිකාවේ මැද ටික ග්රින්ලන්තය , ආර්ටික් කලාප වෙල කුඩාම දුපත් වල මිනිස්සු ජිවත් වෙයි මැඩගස්කරයේ සමහර ප්‍රදේශ 👍 ලංකාවේ ත් නුවරඑළිය ආරක්ෂිතම ප්‍රදේශ යක්
@sewminisamuddrika7966
3 жыл бұрын
මරු මරු. නියමයි
@devindithiloka454
3 жыл бұрын
Niyamai Aiye Video Eka❤
@kushanakila365
3 жыл бұрын
නම් වල පොඩි අවුලක් තියනව මචං.. යමාටෝ / මුසාශි නෙමෙයි... යමතො/ මුසශි
@kavindudilshan2628
3 жыл бұрын
හැමදාම ඔයාට ආදරෙයි .... ඒ වගේම live එකක් ඕනි...
@esalaherath9666
3 жыл бұрын
ගොඩක් කල් බලාපොරොත්තුවෙන් හිටිය එකක් ❤ tnc u #vishma_lokaya
@madushanaveen9679
3 жыл бұрын
බිස්මාර්ක් ගැන ගෙනාවට පස්සේ යමාටෝ ගැන ගේනකන් හිටියේ සුපිරියි
@sandithanethmira663
3 жыл бұрын
Mama 1st.elane bro. Hamadaama me wage videos karanna.
@chamudithafernando7878
3 жыл бұрын
Yamato කියන්නෙ battleship class ekak . එකෙ 1 නැවට නම දාන්නෙ class ඒකේ නමමයි.2 musashi . මේ class එකේ නැව් 4 ක් හදන්න සැලසුම් කළා නමුත් battleship විදියට සම්පූර්ණ කළේ නැව් 2 .3 වෙනි නැව aircraft carrier එකක් කරනවා .4 හදන එක cancel කරනවා. Yamamoto ඔය නැව හදන එකට විරුද්ධ උනා.
@janithhennayaka5752
3 жыл бұрын
shinano
@chamudithafernando7878
3 жыл бұрын
@@janithhennayaka5752 aircraft carrier ekak vidiyata convert karapu eka ne.
@udayasiriperera4762
Жыл бұрын
ජපානය ආසියාවේ සුපිරිම රට... ❤❤❤❤❤... අද ලෝකයේ හොදම කාර්මික රට වාහන කර්මාන්තයේ අංක 1... ❤❤
@sahan2847
Жыл бұрын
එහෙමද 😅
@shiran7403
3 жыл бұрын
Nice video විශ්ම ලෝකය❤️❤️ සියලු දෙනාටම සුභ රාත්‍රියක් වේවා
@venuja3433
3 жыл бұрын
👍👌great work
@sureshdon3490
3 жыл бұрын
Attama gooak watina videos akak 👍👌❤
@astronomyworld1490
3 жыл бұрын
Bismarck නැව ගැන තිබ්බ video එකේ දී තිබ්බ background song එක මේකටත් තිබුණ නම් video එක තවත් තාත්වික වෙන්න තිබ්බා.හැබැයි මේ video එක නියමයි.
@nelukalakmal5420
3 жыл бұрын
හිට්ලර්ගේ ජිවිත කතාව ඕනේ
@licord-tech
3 жыл бұрын
Thanks bro. Mn balan hitapu video ekak genave. 😘👊👊
@devindithiloka454
3 жыл бұрын
Wishma Lokaya aiye,super ane.....❤💙💙💙💙💙❤
@doubletime8762
3 жыл бұрын
මේ වගේ සෙකන්ඩ් වල්ඩ් වර් වීඩියෝ දිගටම ගේන්න
@imaofficial5680
3 жыл бұрын
අයියේ රජ පවුල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍
@vihangabimsara4716
3 жыл бұрын
ලංකාවෙත් ඉන්නෙ රජ පවුලක් හැමදාම ටීවි එකෙ යන්නෙ 😅😅
@0wassana0
3 жыл бұрын
දැන් ඉන්න රජ පවුලේ කෙනෙක් තමයි විශ්ම ලෝකය chanel කරන්නේ live එන්න කිවිවාට එන්නේ නැත්තේ එකයි 😡
@jagathlokuliyana468
3 жыл бұрын
ඕව ඕපදූප.
@0wassana0
3 жыл бұрын
@lahiru pramuditha ටිපර් එකක්🤣
@hirunaudawaththa9917
3 жыл бұрын
එංගලන්තයේ hms rodny battle ship එක ගැනත් වීඩියෝ එකක් ගේන්න
@nirmal4679
3 жыл бұрын
Oyalage videos නියමයි youtube eke වැඩකට තියන දෙයක් තියනවා නම් මෙ වා විතරයි දිගටම 😉✋මෙවගෙ videos දෙන්න tnzz මෙවගෙ දෙවල් ගැන කියලා දෙනවාට
@tharusha561
3 жыл бұрын
රාවනා කාරයෙක් නැද්ද 😂😂😂😂... ජපන්නු නැව් හැදුවේ ලංකාව පුක්කොල පොත්වලීන්... අපි තමයි හොදට ම කලේ 😂😂😂😂😂😂😂😂
@chamindapushpakumara8452
3 жыл бұрын
ඒක ඇත්ත 🤣🤣🤣🤣🤣
@tharusha561
3 жыл бұрын
@@chamindapushpakumara8452 🤭🤭🤭🤭
@chamod2003
3 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙලා මට මතක් උනා අපේ හිටපු නාවික හමුදාපතිගේ article එකක්...එයා කොටින්ගේ නැව් කීයක් විනාස කලාද කියල විනාස කරපු හැටි කිව්ව...❤.ඒවනම් අමතක වෙන්නේ නැ කවදාවත්😍
@OwEkaAtta
3 жыл бұрын
api asai danaganna mokadha yudde ewara una aurudde epadune😓 hariyata serama danna thama
@sby8584
Жыл бұрын
Yamato kiynne akkareka witara loku nawak .lankwe tibbe hena podi naw
@sachinnz-j5q
3 жыл бұрын
ලන්කාවේ Y Tube Chanal walin ආසම Voice එක පට්ටම පැහැදිලියි සුපිරිම චැනල් එකහ් 🖤 Topics සේරම සුපිරි
@chamithhirushikajayasinge2334
3 жыл бұрын
සුපිරි වැඩක්
@lachimolala6064
3 жыл бұрын
හොදම රහස් පරික්ෂක කතා ගැන please ❤
@darkvenom6618
3 жыл бұрын
ඔයා කියන්නේ මූවීස් ගැනද
@DjEvO-o7x
3 жыл бұрын
,චැනල් එකට පොඩි උදව්වක් දීල යනවද😀
@සංදීපසදකැලුම්
2 жыл бұрын
නියමයි අයියෙ ##
@lowenethera1457
3 жыл бұрын
නියමයි👌✌️ අද වීඩියෝ එක මරු❤️❤️ ( ලොවෙන් එතෙර )
@DjEvO-o7x
3 жыл бұрын
,චැනල් එකට පොඩි උදව්වක් දීල යනවද😀
@darthzoom8085
3 жыл бұрын
Wishma lokaya me para USS IOWA ship eka gana video ekak genakan balan innawa
@dinidushasimal5538
3 жыл бұрын
මට ජපන්නු පෙනෙන්න බෑ.හැබැයි දැන් චීන්නුන්ට වඩා හොදයි
@amilanuwan2710
3 жыл бұрын
ගොඩාක් වටින කරුනු රැසක්.. ජය වේවා💐💐💐💐💐💐
@erangadinesh2652
3 жыл бұрын
අදත් වීඩියෝ එක නියමයි 👍👍❤
@sherlocks5520
3 жыл бұрын
uss missouri ,uss arazonia මෙ නැව් දෙක ගැනත් විඩියෝ දෙකක් ඔනේ
@dileeshachamika7764
7 ай бұрын
මිසුරි නැව නම් තාම තියෙනවා ඇරිසෝනා නැව නම් පර්ල් වරායෙ සීන් එකෙන් ගිලුනා 💔
@Uznk2586
3 жыл бұрын
ඔයාලා බලපු හොඳම war movies ටික කියන් යන්න ✌️
@tishantishan2147
3 жыл бұрын
super .. thanks bro.
@createmastergaming4205
3 жыл бұрын
සුපිරිම video ekak
@funkyboy6270
3 жыл бұрын
අයියේ ගල්ෆ් යුද්ධෙ ගැනත් videos ඕනා❤️❤️
@gamesite6095
3 жыл бұрын
Thank
@wwechampion9729
3 жыл бұрын
පට්ට අයියේ මම තමා හැමදාම ෆස්ට් කමෙන්ට් කරන්නේ
@ruwanthaliyanage2154
3 жыл бұрын
ඇත්තටම වටින දෙයක් මේක.සුපිරි
@Avinduramishka
11 ай бұрын
දෙවන ලෝක යුද්දෙදී ඇමරිකාවේ පර්ල් හාබර් එකට ගහපු එක බලන්න අපි ගියා..ඒකෙදී පැරනී නැවු 2 ම තිබ්බා 1 .uss arizona එක මුහුදු පතුලේ හා 2. Uss missouri. නෞකාව ඇන්කර් කරලා තිබ්බා ..කෞතුකාගාරය හදලා තියෙන්නේ හරියටම ඇරිසෝනා යුදනෞකාව උඩ ...නෞකාවේ සුන්බුන් කෞතුකාගාරයේ තියෙනවා..යූටියුබ් එකේ බලන්න ඔයාලත් pearl harbour tour කියලා එතකොට බලන්නපුලුවන් ඒ ටික ❤❤❤❤ ඒව සියසින් දකිද්දී පිස්සු හැදෙනවා 😢😢😢
@renukadamayanthi7086
3 жыл бұрын
පළවෙනි හා දෙවන ලෝක යුද්ධ ගැනත් වීඩියෝ එකක් දාන්න පුළුවන් ද?😭😭🤠
@madusankabandara8404
3 жыл бұрын
Oyage vedeo nam maru hama akakma balanava
@toshanmadugalle4798
3 жыл бұрын
Excellent! Want more videos like this brother.
@susilaliyanage9424
3 жыл бұрын
තවත් සුපිරි වීඩියෝ එකක්👍👍⚓️⚓️🛥️⛴️
@janithwasala3331
3 жыл бұрын
නගාටො නැව ගැනැත් ඕනෙ
@vimukthiarangalage3435
3 жыл бұрын
අද video එක නියමයි 👍👍
@prabhashbhagya2422
Жыл бұрын
ගොඩක් වටින එකක් 💯
@vihangabimsara4716
3 жыл бұрын
ස්ටාලින්ග්රෑන්ඩ් සටන ගැනත් ඕනි එතකොට ජර්මනිය යටත් වීම ගැන
@praveengamage5762
3 жыл бұрын
අයියගෙ වීඩියෝ නම් මරූ 💥
@dilusharasanjana2394
3 жыл бұрын
දෙවන ලෝක යුද්දේ නාසි පාවිච්චි කරපු රහස් ආයුධ ගැන video එකක් ඕන 😁🙏
@subhashchanaka3225
3 жыл бұрын
ලෝක යුද්ධයෙදි තිබුනු නැව් ගැන තව එකක් ඕන 😌
@narmosl5521
Жыл бұрын
Maru අයියේ
@nipundilshan6081
3 жыл бұрын
ඉස්සර ජපාන තමා සුපිරිම,කිසිම රටකට ගැති කමක් දැක්වුවෙ නැහැ ,ඒකට වර්තමානයේ
@chamika7913
3 жыл бұрын
ඔව් බන් ලක්ෂ ගානක් මරපු අමෙරිකාවට පුප දෙනවා
@nipundilshan6081
3 жыл бұрын
@@chamika7913 arun ටික මේ comment eka dekkoth puka iragena මැරෙන්න හදයි
@kavindathathsaranagamage7519
3 жыл бұрын
@@chamika7913 ජපන්නුත් මිනිස්සු ලක්ෂ ගානක් දරුණු විදිහට මරල දැම්මා.... තාමත් ජපනා කිසිම රටකට ගැති නෑ....
@sahannawodya2560
3 жыл бұрын
@@chamika7913 ජපන්නු කරපුව නොදැන කියවන්නෙ 🤣 හිට්ලර් ගෙ ආර්මි එකයි ජපනයි කියන්නෙ ලොකෙම කෘරම ආර්මි. සටන අතහැරල යන මිනිස්සුන්වත් මරනව. අහින්සක මිනිස්සු, ඒත් සමහර තැන් වල සදහන් වෙනවා මිත්‍ර පාර්ශවයෙ රටවල් වල ආර්මි.. හිට්ලර්ගෙ නාසි අමි එකෙ මිනිස්සු නැව ගිලෙද්දි වතුරට පැන්නාම බේරගත්තා කියල.
@Taradio-4773
Жыл бұрын
@@chamika7913 දෙවැනි ලෝක යුද්දෙන් නැත්තටම නැතිවුනු ජපානය දියුණු කලේ ඇමරිකාවේ එව්න්ම තමා. ඇමරිකාවේ ඉහල නිලධාරීන් නිල නොවන අයුරින් ජපානයට අවුරුදු පහක් නායකත්වය දීලා ආර්ථිකය හා ජපානයේ අනාගතයට අඩිතාලම දැම්මා
@infinitymusic11
3 жыл бұрын
Supirie mewage thawa video ona dro
@tragaryen3036
3 жыл бұрын
"japana hapana 🇯🇵🇯🇵" supiri video eka niyamai wishma lokaya ❤️👍
@kavishkau
3 жыл бұрын
Americawata passe
@tragaryen3036
3 жыл бұрын
@@kavishkau 🙄🙄🙄
@vihangabimsara4716
3 жыл бұрын
@@kavishkau japan ita wada godk diunui bn loke hama ratatm wada aurudu 10 issarahin inne
@kavishkau
3 жыл бұрын
@@vihangabimsara4716 danuma athin bn mama kiyanne. Lankawa Indiawa Europe rata wala godak ugathun innawa America wala.
@vihangabimsara4716
3 жыл бұрын
@@kavishkau ඔවු බන් උන්ගෙ හැම තැනම ඉන්නෙ ගොඩක් පිට උන් අනිත් රටවල අවස්තව තමයි ඉතින් නැති වෙන්නෙ අපේ අවස්තා කියක් නැති උනාද උන්ට සල්ලි තීන්වනෙ ආන්ඩුවට ඒකයි
@nishadi1712
3 жыл бұрын
දෙවන ලෝක යුද්ධය ගැන වීඩියෝ එකක් ඕන
@nihalpremasiri5084
3 жыл бұрын
Thanks video eka damata adare wiswa lokaya
@ben10sinhala34
3 жыл бұрын
Marshmello ගැන වීඩියෝ එකක් ඕනි 😍
@shashediri544
3 жыл бұрын
අපේ සමහර ගොබ්බ විද්වත්තු කියන අය 2009 යුද්දේ දිනපු ගමන් කිව්වා ජපානේ 1948 හිටියේ අපිට පහලින් .ජපානේ දියුණු වෙන්න ගත්තේ 1945 යුද්දේ පැරදුන දා සිට කියල.දැන් තේරෙනවනේ ජපානේ 1945 කලින් කාර්මිකව දියුණු රටක්.ජපානේ දියණු වෙන්න ගත්තේ 19 සියවසේ ඉදල.
@indrajalikaya-97
3 жыл бұрын
Aniwaren un eda idanma diunui ekai jarmaniya japan walin sahaya illuwe.
@gamingdinu8621
3 жыл бұрын
Uss iowa නැව ගැන විඩියෝ එකක් ඕනේ
@hasinduindu9111
3 жыл бұрын
Thnks wishma lokaya💖💖💖💖💖💖💖🇱🇰🇱🇰
@kavinduprabath3452
3 жыл бұрын
Supiri
@gamingwithpodda9983
3 жыл бұрын
Onna mage thama mulma like ekath camrnt ekath
@Mailo_official1
3 жыл бұрын
Justin bieber ගේ පොඩි කාලේ ගැන වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද අයියේ
@niroshanplastic411
3 жыл бұрын
නියමයි 👍👍👍
@pradeeptharindu2857
3 жыл бұрын
නියමයි 😀😀
@slmobilegamer9976
3 жыл бұрын
ලස්සනයි විඩියෝ එක හැබැයි එහෙම වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා🙏
@kpdtjayamina
3 жыл бұрын
Tirpitz නැව ගැන වීඩියෝ එකක් ඉක්මනට ගේන්න.
@rohiniabekoon5183
3 жыл бұрын
Super 👍 👍 👍 👍 👍
@ImaNetwork.
Жыл бұрын
සුපිරි...❤
@namanstephan9956
3 жыл бұрын
Russia eakka tibba battle of Tushisama tibbe 1904 -1905 eakata Yamato yanna vidihak na neh🤔
@okithbasura9974
3 жыл бұрын
නාසි ජර්මනිය ගැනයි,ටයිගර් ටැන්කි ගෙනයි video එකක් කරන්නෙ
@shyamaliwijewardhana1301
3 жыл бұрын
supiri
@scm1512
3 жыл бұрын
Perfect 👌👌👍
@ORromiyo
3 жыл бұрын
Aiye oyage katahada harima lassanai😘😘
@tanujakumari6579
2 жыл бұрын
Oyage kata hada patta lassani aiye🥰
@nadijasamodya9474
3 жыл бұрын
Supiriyak thama😎
@janirusadil4347
3 жыл бұрын
yamato ship ekatawath aircraft torpedoes walin berenna ba.midway eka gannath video ekak oni
@ධනාත්මකචින්තන
3 жыл бұрын
ඊළගට දෙවෙනි ලෝක යුද්ධය ගැන full video එකක් ඔන
@තරුෂි-ඛ5ඡ
3 жыл бұрын
විශ්ම ලෝකය හැමදාමත් දැනුම ගේන වීඩියෝ විතරමයි දාන්නෙ 🙃🙃🙃🤗😜🥰🥰🥰
12:55
අවසන් උණ්ඩය දක්වා සටන් කල මහ සයුරේ දැවැන්තයා "බිස්මාක්" | The Epic Story of the German Ship
Wishma Lokaya
Рет қаралды 594 М.
11:47
ඇමෙරිකාව සතු මේ යුධ නෞකාව ලොව කිසිම හමුදාවකට ලේසියෙන් ගිල්වන්න බැරි ඇයි ? | Why do Ships Float?
Wishma Lokaya
Рет қаралды 78 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
10:46
Battle of Midway මහා සාගරයේ ඇති වූ දරුණු මෙන්ම විශාලම සටනක් | The True Story of the Battle of Midway
Wishma Lokaya
Рет қаралды 102 М.
12:35
ජපානය පර්ල් වරායට පහර දුන් සැබෑ හේතුව මෙන්න | Reasons Why Japan Attacked Pearl Harbor
Wishma Lokaya
Рет қаралды 36 М.
10:26
ලෝක ඉතිහාසයේ බිහිසුණුම ප්‍රහාරය හිරෝෂිමා නාගසාකි දුක්බර කතාව | The Eternal Sadness of Hiroshima
Wishma Lokaya
Рет қаралды 373 М.
12:23
ලොවම මවිතයට පත් කල ඊශ්‍රායලයේ එන්ටෙබේ මුදාගැනීමේ මෙහෙයුම | Full Story about Operation Entebbe
Wishma Lokaya
Рет қаралды 107 М.
10:22
සතුරාට යටත් කර ගැනීමට ඉතාම අපහසු රාජ්‍යයන් 07ක් | 7 Countries That Are Impossible To Invade
Wishma Lokaya
Рет қаралды 410 М.
12:06
සති හයෙන් රුසියාව අල්ලන්න ගිය හිට්ලර්ට අවසානයේ සිදු දේ මෙන්න | Why did Barbarossa fail?
Wishma Lokaya
Рет қаралды 248 М.
12:10
අද ඊශ්‍රායලයේ ඉන්න ජනවර්ගයට ( යුදෙව්වන්ට ) එදා හිට්ලර් මේ තරම් වෛර කරේ ඇයි ? | Sad History Of Jews
Wishma Lokaya
Рет қаралды 500 М.
11:13
පරමාණු බෝම්බය හදපු මිනිසාට අවසානයේ සිදුවූ අතිශය ශෝකජනක දේ | True Story of J. Robert Oppenheimer
Wishma Lokaya
Рет қаралды 142 М.
13:56
අත්වැරදීමකින් පෘතුවියේ වැඩිම මිනිසුන් පිරිසක් මරා දැමු භයානක මිනිසාගේ කතාව |Story of leaded gasoline
Wishma Lokaya
Рет қаралды 75 М.
13:00
ඩයිනෝසරයින් මිහිමත ජිවත් වූ අවසාන දිනයේ සිදුවූ විශ්මිත දේවල් | Story of The Last Day of Dinosaurs
Wishma Lokaya
Рет қаралды 518 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН