ලෝකේ භයානකම ඔපරේෂන් එක කරපු අයට අවසානයේ සිදුවූ දුක්ඛිත දේ |The Controversial History of the Lobotomy

  Рет қаралды 158,498

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 169
@gayanganimodh928
@gayanganimodh928 Жыл бұрын
වීඩියෝ එකෙ මාතෘකාවට ගැලපෙන කටහඩ 😊
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟🍁එකක් කියල නෑ මටනම් මේකෙ voicing කරන කටහඬල් තුනම ලස්සනයි.විශ්ම ලෝකය හැමදාම සුපිරියි ජයශ්‍රී!!!...♥️❄️
@pasiyalk8451
@pasiyalk8451 Жыл бұрын
Ubda me 😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@pasiyalk8451 මොකෝ බම් වෙන්නෙ.පාඩම් කරනවද.⛓️❄️
@itz_hizzy
@itz_hizzy 2 ай бұрын
𝙾𝚈𝙰 𝚗𝚎 𝚑𝚊𝚖𝚊 𝚛𝚊𝚙 𝚟𝚎𝚍𝚒𝚘 𝚎𝚔𝚊𝚔𝚊𝚖𝚊 𝚖𝚊𝚜𝚜𝚊𝚐𝚎 𝚍𝚊𝚗𝚗𝚎 😅
@darkatomgaming541
@darkatomgaming541 Жыл бұрын
මේ කටහඬත් සුපිරි පරන එකත් සුපිරි රසවල් දෙකක් 😁
@Nero67720
@Nero67720 Жыл бұрын
අම්මෝ කියද්දිත් ඇඟ හිරිවැටිල ගියා😮😢 කටහඬනං සුපිරි හොල්මන් චිත්‍රපටි වලටත්😂😂😂
@chathudlk6389
@chathudlk6389 Жыл бұрын
අදයි ඇහුවෙ මෙහෙම දෙයක්.. Thank you මෙහෙම දෙයක් ගැන video එකක් කලාට.
@ThakshilaDamayanthi-l7r
@ThakshilaDamayanthi-l7r Жыл бұрын
යකො කටහඩ ඉල්ලලා දගලන්න එපා අපි මෙකට එන්නෙ දැනුම ලබා ගන්න ❤❤❤
@SachiniSurangi-y6q
@SachiniSurangi-y6q 3 ай бұрын
ඔයා හරි අනෙ
@NisansalaHansani-vj5nk
@NisansalaHansani-vj5nk 3 ай бұрын
අම්මෝ අම්මෝ😂😂❤
@thilinisewwandi9418
@thilinisewwandi9418 Жыл бұрын
Voice ek maru vidio ek balnakot agath ekk හිරි වැටුනා මේ කටහඩින් supiri aaa
@Navodk
@Navodk Жыл бұрын
Wow.. මරු ... කටහඬ superb...
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
ජම්මෙට වඩා පුරුද්ද ලොකුය් කියලා ...පුරුදු කටහඩට තමා❤
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟ඒ විහිලුවට නෙවේ මේ කියන්නෙ.මන් ඒ කාලෙ බටහිර ඉපදුනානම් අනිවා ඕක කරල.මටත් ඉඟෙනගන්න කම්මැලිකම්,අධික කෝපය වගේ ඒව තියනව.අම්මෝහ් ඒනම් මටත් ඕකම තමා.😁
@Alan_oshan_walker
@Alan_oshan_walker 7 ай бұрын
kaude danne ubd danne na ne ohom une 😅
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 6 ай бұрын
@@Alan_oshan_walker 😪
@Yahapatha-යහපත
@Yahapatha-යහපත 5 ай бұрын
​@@meghnadhsenavirathna6973 E oyada danne ne 😮
@Confusedungabungathama
@Confusedungabungathama Жыл бұрын
ඒ අතින් බලනකොට අපිට තිබ්බ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කොච්චර දියුණුද ඒත් ඉතින් දැන් ඒවා ගැන කියනකොට පරන දේවල් කියවනවා කියලා වැලලෙනවා බටහිර වෛද්‍ය ක්‍රමයෙන් වැරැදි වුනොත් මීක් නෑ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් මොකක් හරි වුනොත් ආය ඉතින් නැත්තටම නැතිවෙන්න බනිනවා අනේ මන්දා ලංකාවේ එවුන් 😅
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
ඇත්තක්
@ClemantPeiris
@ClemantPeiris Жыл бұрын
ආයුර්වේදය අපේ නෙමෙයි ඉන්දියාවේ ...අපේ වෙදකම හෙල වෙදකම ❤
@nuwanduminda5599
@nuwanduminda5599 Жыл бұрын
බටහිර, නැගෙනහිර කියල වෛද්‍ය ක්‍රමයක් නෑ ගොනෝ. චීනය වැක්සින් එකක් හොයා ගත්තොත් ඒකට කියන්නෙ නැගෙනහිර වෛද්‍ය ක්‍රමය කියලද? විද්‍යාත්මක ක්‍රමයක් මත කරන වෙදකම් වලට තමයි වෛද්‍ය විද්‍යාව කියන්නෙ. ආයුර්වේදයෙන් සමහරක් රෝග හොඳ වුනාට ඒක විද්‍යාත්මක නෑ.
@mathsiseasy2024
@mathsiseasy2024 Жыл бұрын
අපේ හෙල වෙදකම ගොඩක් කරේ මනස දියුණු කල ඉසිවරු ඔවුන් මනසින් ශරීරය ඇතුලට ගිහින් රෝගියාගෙ රෝගය අදුනාගන හරියටම ප්‍රතිකාර කලා ඒ නිසයි අපේ හෙල වෙදකම එච්චර සාර්ථක උනේ. ඒත් සාමාන්‍ය වෛද්‍යවරුන්ට එය කල නොහැකි ඒ නිසා බටහිර විද්‍යාවේදී හැමදේම අත් හදා බලලා කාලයත් එක්කයි හරි දේ හොයාගන්නෙ
@TharukaRamanayake
@TharukaRamanayake Жыл бұрын
Jayathu Ayurveda ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NireshFerdo
@NireshFerdo Жыл бұрын
කටහඬ ගැම්මක් 💪
@apekshadilshan7603
@apekshadilshan7603 Жыл бұрын
ආයුර්වේදය කියන්නේ උතුම් වෙදකමක්..ගොඩක් රෝග ශල්‍ය කර්ම නැතුව සුව කරනවා..අපේ ගොඩක් අයට එකේ වටිනාකම තේරේන්නේ නෑ.
@priyanthinagoda5236
@priyanthinagoda5236 3 ай бұрын
සත්තකින්ම ආයුර්වේදයත් මේ වෙද්දී රසායනික කලවම් කරල විනාස කරල හෙළ වෙදකම විතරයි ආරක්ෂා වෙලා තියෙන්නේ
@NimalBandara-ii7eh
@NimalBandara-ii7eh 10 ай бұрын
කොයි අතින් බැලුවත් අපේ හෙල වෙදකම හරියටම හරි. අපේ හෙළ වෙද ප්‍රස්තක ඉන්දියාවට ගෙනිහින් අපිට ආපහු එව්වා ආයුර්වේද වෙදකම කියල මඟුලක්. ඒක සත පහක වැඩක් නැති රෙද්දක්. හෙල වෙදකමේ තියෙනව අවුරුද්දෙ මාස 12 තුන් කොටසකට බෙදල එකම බෙහෙත් ගහේ ගැන තියෙන තැන්. සමහර කාලවලට ශාකයේ මුලේ, සමහර කාලවල දන්ඩේ, සමහර කාලවල මලේ තමයි ගුණෝතියෙන්නෙ. එහෙම නොවු නම බෙහෙතෙ ගුනය නැතිවෙනව. දැන් වෙලා තියෙන්නෙ ඒකයි. නැත්නම් අපේ බෙහෙත් හරියටම හරි. හැබැයි හෙල වෙදකම.
@Heshandesilva3862
@Heshandesilva3862 4 ай бұрын
සුපිරි voice එක 👌
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟මිනිස්සුන්ගෙ manasika roga හා සුලු සුලු manasika තත්ත්ව එච්චර දෙයක් නෙවෙයි.ඒම එවුන්ව කොන් කරපු අමානුෂික විධිහට සලකපු ගොන් වැඩ කරපු බටහිරනෙ අපි මේ සුපිරියි කියල හිතන් ඉන්නෙ.බුදුන් කියූ විදිහට අපි හැමෝටම manasika roga තියෙනව.ඒවයෙන් ක්ෂණකින් හෝ ගැලවී ඉන්නෙ රහතුන් විතරයි.❄️
@wasanajiwanthi3935
@wasanajiwanthi3935 Жыл бұрын
Eka nam aththa
@sankadeshan4919
@sankadeshan4919 Жыл бұрын
බුදු හාමුදුරුවෝ nge අම්මට hukpn😂😂😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@sankadeshan4919 අනේ hutto මම උබේ මම්මට ලොඳ හිඳෙකකන් දෙකේ දෙකේ වැටමාර ලීයක් බස්සල ඈත් කරල උබේ මම්මට ඩි,ම්,බ කෝ,ශ ඇඹරෙන්න hikuwe.මොකෙක්ද උබ දේව දරුවෙක්ද ලෝගු ආප්පයෙක්ද නැත්තම් අර මහාබ්‍රහ්මයගෙ කොහෙන්ද ඉපදුනැයි කියන එකෙක්ද.තොපිලනම් සරමෙ ඔප්පු කරන්න තිබ්බ බාර හාර.සුද්දට අහවල් එක වෙන්දේසියට ඈවර කරල කියල පේනව උබේ භාර කාර.😹😁
@Senu591
@Senu591 Жыл бұрын
​@@sankadeshan4919මොන පොන්නයෙක් ද බන් මූ🤮ඉදකින්.තොපිලට හෙන ම ගහන්න ඕනෙ
@dinuwandhananjaya-yc8zy
@dinuwandhananjaya-yc8zy Жыл бұрын
100% true
@udshehan4794
@udshehan4794 Жыл бұрын
අන්තිම ටික නම් ඔයා මරුවටම කියලා තියනවා 😂😂😂 මට අපේ ගෙදර අයව මතක් වුනා 😁😁😁
@shyamapriyangika9782
@shyamapriyangika9782 Жыл бұрын
Great..👍 also nice voice ❤
@chamaramadusanka7362
@chamaramadusanka7362 Жыл бұрын
Shutter Island movie එකේ Leonardo DiCaprio ව අන්තිමට අරන් යන්නේ මේ lobotomy කියන surgery එක කරන්න තමයි .. බලපු අයට මතක ඇති
@99SIN
@99SIN Жыл бұрын
මේවා බලනකොට කොරෝනා වැක්සින් ගත්තු එක මතක් වෙනවා නේ😢🤕 කිසිම ලෙඩකට ඔරොත්තුදෙන හැකියාව නැති වෙලා තියෙන්නේ.
@KaveeshaPavani-lc7mp
@KaveeshaPavani-lc7mp 2 ай бұрын
ඇත්ත.😢
@samudradesilva5984
@samudradesilva5984 2 ай бұрын
Oumai🙁
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
අද කෙනාගේ කට හඩනම් නිකන් මැරයෙක්ගේ වගේ🤭
@NireshFerdo
@NireshFerdo Жыл бұрын
😂😂😂
@unseeneating8442
@unseeneating8442 Жыл бұрын
👹🩸
@chanusandun7152
@chanusandun7152 Жыл бұрын
🤣
@itz_hizzy
@itz_hizzy 2 ай бұрын
1:42
@devindithiloka2512
@devindithiloka2512 8 ай бұрын
මරු අයියෙ වීඩියෝ එක 💗🤩
@c.samarasinghe4956
@c.samarasinghe4956 Жыл бұрын
Amazing video great explain thank you so much
@dksamith2315
@dksamith2315 Жыл бұрын
රටෙන් පිට ඉදන් ඔපරේෂන් එකක් කරලා හොස්පිටල් එකේ ඇදට වෙලා රෙස්ට් එකේ ඉන්න ගමන් වීඩියො එක බලන මම..
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 3 ай бұрын
අම්මපා වෙලාවට ඒක තහනම් උනේ නැත්තං ලංකාවේ ඉන්න මෝඩ ගෑණු ටික "(හැමෝම නෙවෙයි)" ගොඩක් ළමයින්ට ඕක කරනවා ආයේ ඉර හඳ වගේ විශ්වාසයි 😂😂😂😂😂
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 Жыл бұрын
What a voice 😮
@gamagepramodya5685
@gamagepramodya5685 Жыл бұрын
අන්තිමට කියපු දේට නන් බය හිතුනා දෙයියනේ 😂
@vasanakalpani6237
@vasanakalpani6237 Жыл бұрын
අම්මෝ වෙලාවට තහනම් කෙරුවෙ😢 💔
@Udani_123
@Udani_123 Жыл бұрын
ගංජ ගැහුවමත් ඒනම් මොළයේ ඉදිරිපස කොටසට වෙන්නැති බලපාන්නෙ🌚 සාමකාමී අය කෝ බලන්න🌚🌚
@chamaramadusanka7362
@chamaramadusanka7362 Жыл бұрын
i know first that surgery from Leonardo DiCaprio's Shutter Island
@Coperation
@Coperation Жыл бұрын
ලෝක ඉතිහාසය කියන්නෙම කෲරත්වයෙන් පිරුන අසාධාරණය පිරුණ අතීතයක්
@mathsiseasy2024
@mathsiseasy2024 Жыл бұрын
ඒකනන් ඇත්ත අපි ලස්සනයි කියල හිතන රටවල් ඔක්කොම අදුරු අතීතයක් තිබ්බ ඒවා
@hariyaeverything3626
@hariyaeverything3626 8 ай бұрын
@@mathsiseasy2024lanawath emai😂
@Rvbro.
@Rvbro. Жыл бұрын
එක දිගට ගලාගෙන යන කටහඩක් තිබ්බනම් තමයි හොද කලින් වගේ 🫠
@shyamapriyangika9782
@shyamapriyangika9782 Жыл бұрын
Ammo...aye nam kenthi ganne na😢
@buddinilakmali8809
@buddinilakmali8809 9 ай бұрын
අන්තිම ටික 🥲😂😂😂
@samanthadiashemachandra2292
@samanthadiashemachandra2292 Жыл бұрын
Superi voice ekak
@Nishuxwick
@Nishuxwick Жыл бұрын
Nice voice
@yasithanjana3018
@yasithanjana3018 Жыл бұрын
නිකමට හිතන්නකො ඉස්සර හරි මේ වගේ එහෙකට මූන දෙන්න උනොත් 😢
@wasanajiwanthi3935
@wasanajiwanthi3935 Жыл бұрын
Ammo hithena kotath baya hithenava
@sumedharuwan9464
@sumedharuwan9464 3 ай бұрын
ඇත්තටම ඒක තහනම් කරපු එක හොඳයි 😮
@piyasilisenadeera6239
@piyasilisenadeera6239 Жыл бұрын
1st comment and like ❤
@kmr4931
@kmr4931 Жыл бұрын
Ekpr voice ek ehunama baya hithuna 😁
@lakshaninelunika
@lakshaninelunika Жыл бұрын
Man nm kamathi kalin voice ekata
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
කටහඩ ලස්සනයි මල් පොන්නයො වැහි වැහැල මෙ චැනල් එකෙන් 😂
@xvenomyt92
@xvenomyt92 Жыл бұрын
ඔව් බං 🤣🤣
@KalanaChamika-j1o
@KalanaChamika-j1o 3 ай бұрын
shutter island movie eka blnna
@SlPlusEdits
@SlPlusEdits Жыл бұрын
Amboo ekah😵‍💫😅
@umesha_anuradhi
@umesha_anuradhi Жыл бұрын
ඇග හිරි වැටිලා ගිය 😢
@jperera9606
@jperera9606 2 ай бұрын
Thama aurudu 12 ekka na jeevath wanna wa da 2024 😮😮😮?
@dushansigma
@dushansigma Жыл бұрын
මම කියන දේ මේ video එකට ටිකක් ළඟාන් යයි කියලා හිතුන නිසයි මේ කතාව ඔයාලට කියන්⁣න හිතුවේ.පුලුවන් තරම් කෙට්යෙන් ලියන්නම් මගේ තාත්තාට වයස 61යි.මාස තුනකට වගේ කලින් එයාට ලෙඩක් ආවා කන බොන දේ එහෙමම අනිත් පැත්තට වමනේ යනවා.චෙක් කරපු හැමතැනින්ම වගේ කිව්වේ ගෑස් අමාරුවක් හනියා වැඩිවෙලා ඒවගේ දේවල්..240000 ක් දීලා private තැනකින් තාත්තාගේ full body test එකක් කලා.එතනින් තමයි දැනගත්තේ එයාගේ කුඩා මොලේ ගැටිත්තක් තියනවා කියලා.ඔපරේශන් එකකින් ඒක අයින් කරන්න ඕනෙ කිව්වා.ඔපරේශන් එකට කැමතී කියලා අත්සන් කලේ මම.වැඩේ තියෙන්නේ හෙටනම් අද ලොකු ඩොක්ට ඇවිත් මගෙත් එක්ක කතා කලා.පුතා තාත්තා ඔපරේශන් එකෙන් පස්සේ හිටියා වගේම ඉන්න එකක් නෑ.ඇස් පෙනීම අඩුවෙන්න පුලුවන් කතාකරන එක නැතිවෙන්න පුලුවන් ඇවිදින්න බැරිවෙන්න පුලුවන්.එහෙම කිව්වා.13 වෙන්දා දවසක ඔපරේශන් එක කරලා 14 icu එකේ තියන් ඉඳලා 15 ආයම හිටිය වාට්ටුවට දාම්මා.15 හවස් වෙනකල් තාත්තා හිටියා වගේම හිටියා.රෑ වෙද්දි එක එක දේවල් කියවන්න ගත්තා තැනට ගැලපෙන්නෙ නැති දේවල්..එතන ඉදලා හෙමින් හෙමින් තාත්තාගේ හරි සිහිය එයාට නැති උනා.අන්තිම වෙද්දි එයාට එයාවත් අමතක වෙලා තිබුනා මම හිතන්නේ.මීට ටික දවසකට කලින් තාත්තා නැති උනා.මම හිතන්නේ එයාට හුස්ම ගන්න අමාරු උනා සෙම හිරඋනා.කටේ තිබුනු සෙම එලියට දාන්න ඕන කියන සිහියවත් එයාට තිබුනෙ නෑ...පස්සේ තමයි දැනගත්තේ මට කතාකරපු ලොකු ඩොක්ටගෙත් තාත්තා නැතිවෙලා තිායන්නේ මොලේ ඔපරේශන් එකක් කලාට පස්සේ.මගේ යාලුවෙකුගේ අම්මා කෙනෙකුත් නැතිඋනා මොලේ ඔපරේශන් කරලා.නැතිවෙන්න සතියකට වගේ කලින් ඉඳළා තාත්තාට නවතින්නේ නැති ඉක්කාවක් ආවා.පැය දෙකක් විතර එක දිහට ඉක්කා වැටෙනවා.මේ හැම ප්‍රශ්නයක්ම ආයේ මොලේ ඔපරේශන් එකෙන් පස්සේ.මොලේ ඔපරේශන් ගැන හිතන්නවත් හොඳ නෑ
@NishuDisanayaka-mw4gl
@NishuDisanayaka-mw4gl 2 ай бұрын
ඒක ඇත්ත. අපේ තාත්තා ට්‍රේන් එකෙන් වැටිලා එක තැන අවුරුදු දෙකක් ඉඳලා සනීප වුනා. හොඳට ම නෙවෙයි. කකුලයි අතයි තාම ඇදයි. ඒත් තමන්ගේ වැඩ කරගන ඉන්නවා. ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ නිතරම දරුණුවට හිස රදයක් තිබුනා. ඇක්සිඩන්ට් එකෙන් අවුරුදු 20 විතර පස්සේ ස්කෑන් එකකින් බැලුවම ඔළුවෙ පිටුපස ලේ කැටයක් තියනවා අයින් කරන්න කියලා ඩොක්ටර් කීවා. ඒක ඔපරේෂන් එකකින් අයින් කරා. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ එයාට මානසික අවුලක් ආවා. ඒක ගොඩක් දරුණු වුනා. ඇඳුම් සේරම නැතුව මහපාරේ යන තත්වෙට. ප්‍රයි⁣වට් චැනල් කරපු ඩොක්ටර් ඔපරේෂන් එකේ එක්ස්රේ බලලා කීවේ ඒ ඔපරේෂන් එක නිසයි එහෙම වෙන්නේ. ඔළුවේ ඹපරේෂන් එකක් කරපු සීයයට අනූවකටම ඕක වෙනවා කියලා. නින්ද යන්න බෙහෙත් දුන්නා. ටික දවසකින් අඩු වුනා. ඒත් වරින් වර හැදෙනවා. ඔළුවේ කැක්කුම තිබුනනම් ඒකෙන් පීඩා වින්දේ එයා විතරයි. ඒත් මේ මානසික අවුල නිසා අපි හැමෝම අහල පහල අය පවා හරියට විඳවනවා. එයා පාලනය කරන්න කාටවත් බෑ. අසනීප වුනාම.ඔළුවේ ඔපරේෂන් නම් භයානකයි ඩොක්ටර්ස්ලා කොහොම කීවත්. අන්තිමට අසරණ වෙන්නේ කර ගත්ත අය තමයි.
@නිදහස-ඩ7ඩ
@නිදහස-ඩ7ඩ 23 күн бұрын
oya karant alllana ekath ea wage thamai
@thanujadilhan-v7n
@thanujadilhan-v7n Жыл бұрын
පිස්සු හුත්තලානේ යකෝ උන්.ඇගත් එක්කහිරි වැටෙනවා
@FunnyJasmine-bm7ip
@FunnyJasmine-bm7ip 3 ай бұрын
අම්මෝ බොහෝම අමාරුවෙන් බැලුවේ .
@excelentlk
@excelentlk 3 ай бұрын
ape iskole serama ehenam ice pic vala
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
අහද්දිත් බය හිතෙනවා 😥
@woshinipeiris4162
@woshinipeiris4162 Жыл бұрын
අනේ මේ voice eka මට නම් අල්ලන්නෙ නෑ.....සමාවෙන්න එහෙම කිව්වට...
@niroshanmoladanda1942
@niroshanmoladanda1942 2 ай бұрын
මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා😢
@neelafernando-r7v
@neelafernando-r7v 7 ай бұрын
ඔලුව කැක්කුමට හිස් කබල් සිදුරුකරාද හිස් කබල්වලට වෙඩිවැදී මියගිය හිස්කබල්ද?
@PiyumikaNadeeshani-y7e
@PiyumikaNadeeshani-y7e Жыл бұрын
😢😢😢
@UshanOfficial
@UshanOfficial Жыл бұрын
රනිල්ටත් ඒ කාලෙ ඔය Lobotomy එකක් කරලා තිබ්බා නම් 😂
@SenuraIreshi
@SenuraIreshi 3 ай бұрын
අම්මෝ😢
@TharukaRamanayake
@TharukaRamanayake Жыл бұрын
Ape perennoth minis his kabala siduru kala eth e mole gena hriyayama denan hari widyawa oya gobba batahira pissu minissu wage newe
@amandiwandana937
@amandiwandana937 Жыл бұрын
Hmm❤
@wasa.9753
@wasa.9753 Жыл бұрын
Sucker Punch film එකේ තියෙන්නෙත් මේ ගැන
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
👍
@JananiWathsala-p9l
@JananiWathsala-p9l 9 ай бұрын
මරි මෝල් කරවනවනෙ ඉතින් අන්තිමට දෙපාරකටම😂😂😂😂
@malshandinujaya3390
@malshandinujaya3390 Жыл бұрын
1st comment 😊❤
@kandysamorai3316
@kandysamorai3316 3 ай бұрын
මගෙ මූත්‍රා බොක්කත් මොකද්දෝ උනාවගේ
@NissankaGnanathilaka-ix8fs
@NissankaGnanathilaka-ix8fs Жыл бұрын
ඕක අපේ 225 ටම කෙරැවනමි, අපිට දැන් හොද්දක් බතක් කාලා නිවී සැනසිල්ලේ ඉන්න තිබුන, අපි පටිට අමාරැවක මල්ලි වැටිල ඉන්නේ,
@PalingupabasaraPalingu
@PalingupabasaraPalingu Жыл бұрын
කොරෝනා එන්නත් 3ත් මේ වගෙ වෙන්න පුලුවන් ඉස්සරහට
@99SIN
@99SIN Жыл бұрын
ඒකනම් ඇත්ත. මට දැනටමත් අවුල්. 😢
@Kusha_____
@Kusha_____ Жыл бұрын
❤️
@saumyakumarasinghe3639
@saumyakumarasinghe3639 Жыл бұрын
mole rahinawa kiyana eka aheddith mage mole vikara wenawa... 🥹🥹
@ovinimaheli6075
@ovinimaheli6075 3 ай бұрын
මුන්ට රථ ගාය😂😂
@dulinahejitha6916
@dulinahejitha6916 3 ай бұрын
Agath ekka hiri watuna
@WmsPrasanna-co2ew
@WmsPrasanna-co2ew 2 ай бұрын
ඒ කාලෙ පිස්සොන්ටත් නොබෙල් ත්‍යාග්‍ය ගන්න පුලුවන් නේද 😂
@S_Iresha.Abeywickrama
@S_Iresha.Abeywickrama 2 ай бұрын
Shutter island 😶
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
🌟Samalingikathwaya නැති කරන්න පුලුවන්නම් මරුනෙ.කොමෙන්ටුවක දාන්නකො කවුරු හරි ඒම ප්‍රතිකාර වලින් පුලුවන්ද.❄️
@wasanajiwanthi3935
@wasanajiwanthi3935 Жыл бұрын
Ithin ay eka nathi karanne
@wasanajiwanthi3935
@wasanajiwanthi3935 Жыл бұрын
Ay e minissunge hagim venas karanna hadanne
@නිදහස-ඩ7ඩ
@නිදහස-ඩ7ඩ 23 күн бұрын
wedi thanhawata gihin tiyana deth nethi kara ganna epa
@PasrdPasrd
@PasrdPasrd Жыл бұрын
😮
@RandimaDeshapriya-cc1rr
@RandimaDeshapriya-cc1rr Жыл бұрын
❤️‍🩹❤️‍🩹
@hirandias3870
@hirandias3870 Жыл бұрын
Ayye oyata sema hadilada?😢
@indikakumarasinghe-l1k
@indikakumarasinghe-l1k Жыл бұрын
ammoooooooo
@Adahgsgdgc
@Adahgsgdgc Жыл бұрын
Shutter island
@artgallery915
@artgallery915 Жыл бұрын
ඉතිහාසය ගැන පම්පෝරි ගහන ඔලමොට්ටලයොන්ට ඕක කරන්න ඕනෙ😅
@LUCIFER_YT5
@LUCIFER_YT5 Жыл бұрын
First view
@janithajude489
@janithajude489 Жыл бұрын
Video එක අදින්න ඕන නිසා කිසිම තෙරුමක් නැති දෙවල් කියන්න එපා .
@wasanajiwanthi3935
@wasanajiwanthi3935 Жыл бұрын
Monada vadak nathi de🤔
@sureshsampath6023
@sureshsampath6023 11 ай бұрын
වැඩේ මරු. ඒත් පොඩි වරදක්. කාන්සාව නෙමෙයි සාන්කාව😂😂😂 කොහොමත් වැඩේ සුපිරි
@heartfeltmystery
@heartfeltmystery 3 ай бұрын
නෑ ඒ දෙක ලෙඩ 2ක්
@anurangagamage9579
@anurangagamage9579 Жыл бұрын
The leader tv එකේ voice කරන පොර නේද මේ?
@sahandilshan2687
@sahandilshan2687 2 ай бұрын
E operation eka thiyenna thibune thamath Ekkenek hari hodin innawa ne 😒
@akiyatrend7625
@akiyatrend7625 Жыл бұрын
අයියෝ ආයෙත් නම් මේ කව එපා එපා වෙනවා අහන්න
@wasanajiwanthi3935
@wasanajiwanthi3935 Жыл бұрын
Ehenam ahanna epa
@wasanajiwanthi3935
@wasanajiwanthi3935 Жыл бұрын
Meken danuma vitharak ganna
@A.Fernando5
@A.Fernando5 Жыл бұрын
E kata hade aulak na. Oyata balanna bari nm nikan inna. Api nm mekata enne danumak ganna witharai. Nathnam katahade lassana balanna nemei. Oyata mehemawath katha karanna puluwan da
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 3 ай бұрын
Katahada ඉල්ලන්නේ idiotsla😂
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
අම්මෝ ඔන්න ඔය නිසා තමයි මට වයිද්‍ය්වරියක් වෙන්න ඕනේ නැත්තේ
@techgadjet4228
@techgadjet4228 Жыл бұрын
වෙන්න එපා ඉතිං
@dilinarandaya
@dilinarandaya Жыл бұрын
උබට ගැලපෙන්නෙ ගණිකා වෘතියනෙ. දවසක් උබ කිව්වනෙ bts ල ගෙන් දූෂණය වෙන්න ආසයි කියල. අනේ පල හුත්ති
@rkfvishwabro1078
@rkfvishwabro1078 Жыл бұрын
Kussi amma kenek weyan😂, job ekak ne kiyanne kellek ta wahaliyak wage innai wenne , mooda gaanu
@K.Rathnayaka-547
@K.Rathnayaka-547 Жыл бұрын
ඉතින් ඇයි අපිට කියන්නෙ. අපි ඇහුවෙ නෑනෙ
@Drdmmj
@Drdmmj Жыл бұрын
වෛද්‍යවරියක් වෙන්න ඕනෙ කම තිබ්බත් ඉතින් එහෙම වෙන්න අමාරුයි 😂 නැත්තං බයෝ කරන හැමෝම ඩොක්ටර්ස්ලා වෙනවනෙ 😂
@NirushaLakmal-of3pg
@NirushaLakmal-of3pg Жыл бұрын
මගේ ඉල්ලීමක් කරනවා කලින් කාටහන්ඩත් ආයේ ඕන කියලා
@akiyatrend7625
@akiyatrend7625 Жыл бұрын
අයියෝ විශ්ම ලෝකය මේ කරන කෙනා හැර වෙන කෙනෙක් නැද්ද අහන්න එපා වෙනවා මම මෙයා කරපු වීඩියෝස් දෙකක්ම මග ඇරියා
@wasanajiwanthi3935
@wasanajiwanthi3935 Жыл бұрын
Oya me channel balanne kollonge katahada ahannada😂🤣 nathnam danum gannada
@Kaveesha200
@Kaveesha200 Жыл бұрын
මෙන්න බල්ලෙක් බුරනෝ මෙන්න බුරනෝ....ඉන්න බැරියෝ මූව ගිහින් දාපන් කණක් ඇහෙන්න නැබල් බලු කටහඩ හපෝ කණ නැ ශාන්ත.ශාන්ත මූව ගිහින් දාපන් 😂😂😂
@sathmiparthana5055
@sathmiparthana5055 Жыл бұрын
Ane mata like ekak dala sub kran yannko.ahinsaka illima itu kare neththam oyalatath me video eke thina de wei
@clarkkent-8411
@clarkkent-8411 Жыл бұрын
Ube pawule kata hari wei oka. Balan idapan
@sathmiparthana5055
@sathmiparthana5055 Жыл бұрын
@@clarkkent-8411 oyata thamai wenne sub kre neththam mawa
@rkfvishwabro1078
@rkfvishwabro1078 Жыл бұрын
Weesiye ubata oona oona dewal karanne ne like hingana weesi😅😅 thopi wage weesiyanta like nemei report gahalai yanne😂 puluwan num menna meekita report gahala help ekak demi😅
@clarkkent-8411
@clarkkent-8411 Жыл бұрын
Ube tattawa ekkan waren mn meh operation eka karala dennam balli
@K.Rathnayaka-547
@K.Rathnayaka-547 Жыл бұрын
දැන් ඔය කියන්නෙ අපි බය වෙන්න ඕන කියලද... නැත්තම් අවදානෙ චුට්ටක් ඕන කියලද 🙃
@padminisriyalatha3320
@padminisriyalatha3320 Жыл бұрын
😢😭😥
@Dhanushkaprebath
@Dhanushkaprebath Жыл бұрын
❤❤❤❤❤
@ItzleonGaming
@ItzleonGaming Жыл бұрын
😮
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН