රාවණා පරදන්න රාමගේ සේනා හදපු රාම් සේතු පාලම ගැන පුදුම දේවල් 10ක් | Ram Setu Bridge (Adam's Bridge)

  Рет қаралды 96,896

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Story of Ram Setu Bridge (Adam's Bridge) , Sri Lanka
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 230
@kusalmaduranga
@kusalmaduranga 11 ай бұрын
ඔය රාමායණය කියන්නෙ වාල්මිකී ජොයින්ට් පාරක් ගහල ඉන්න වෙලාවක හිතට ආපු අදහසක් වෙන්න පුළුවන් . දැන් රටවල් දෙකේ උන් මරාගත්තට
@TharukThewnaka-lj7lz
@TharukThewnaka-lj7lz 11 ай бұрын
රාවණා කිව්වම ඉන්දියානුවන් පණ බයේ වෙවුලනවා,නමුත් රාමායණය කරලා තියෙන්නෙ රාවණට අගෞරවයක්.👎
@chandiweerakoon3
@chandiweerakoon3 11 ай бұрын
👍
@anushabooks
@anushabooks 11 ай бұрын
Ou
@Trash.geming
@Trash.geming 10 ай бұрын
සීතා රාමාගේ දුව නෙවේද.. , මාන්දෝදරිට දුවෙක් හබ උනා නේ ඒ දුව පාකරලා මුහුදේ යවුවනේ එකල්ලා ගොව්යෙක්ට හබවේලා , ගොව්යා ඒ දරැවා දැකට පස්සේ රාජ අබර නිසිසා රටේ රජතුවට ගිහින් ඒ දරැවා දුන්නනේ එකල්ලා කලයක් ගිහින් රවන දවසක් අහසින් යනකුට ඔයට ඉන්දිව උඩිනෙ ගියෙ එතට දුව දැකලා නේ තමන්ගේ දුව නේ මේ කියලා එකල්ලා නේ ලංකාවට ගෙනාව මන් මේ කෙට්යෙන් දන්නෙ ව්ස්තරය කිවුවේ කිසිම හානියක් සීතට කලේ නැ . 😒
@DayarathnaBulathsinhala
@DayarathnaBulathsinhala 10 ай бұрын
ඇත්ත බන්
@damayanthidias5518
@damayanthidias5518 11 ай бұрын
රාම නොවෙ හැදුවෙ.කොග්ගල නිලමෙ නම් පොතෙ හැටියට,මලගිය ආත්මයක් කියන හැටියට මෙය සැදු පුද්ගලයා ජන්තු නම්,එකල උමන් මාර්ග සැදු සෙනෙවියෙක්.එය.සත්‍ය කතාවක්
@natureeye6716
@natureeye6716 10 ай бұрын
කොහොම උනත් ලංකාව තනි රටක් විදියට තියන එක හොදයි.. නැතිනම් අද මේකත් ඉන්දියාවේ ප්‍රාන්තයක් තමයි 😂😂😂😂
@songzone2037
@songzone2037 10 ай бұрын
School වලවත් හරි ⁣ඉතිහාසය ගැන කියලා දෙන් නැති එකයි දුක 😢
@nipunsanjaya3673
@nipunsanjaya3673 11 ай бұрын
සීතා කියන්නේ රාවනාගේ දුව නැතුව අනුන්ගේ ගෑනු උස්සන් එන්න තරම් කුලප්පුවක් තිබුන්නෑ
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 11 ай бұрын
අනිවා ♥️👊
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 11 ай бұрын
අනිවා ♥️👊
@scorpionbull
@scorpionbull 10 ай бұрын
Ammata siri den ehemath ekak thiyenawa da bn 🤭🤭
@AjithSandaruwan-z2x
@AjithSandaruwan-z2x 5 ай бұрын
Ane idahan
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 11 ай бұрын
🌟ගරුකරනව විශ්ම ලෝකය සීතාව ගෙන ඒම ගැන නිකන්ම "සීතාව පැහැරගෙන ඒම" කියන්නැතුව "රාමයනයේ හැටියට සීතාව පැහැරගෙන ඒම" කියල කිව්වට.එදා විභීෂණ රාමට උදව් කරේ නැත්තම් ඔය පාෂාණ විභීෂණ ගෙනත් දුන්නැත්තම් ඔය සේතුව නිර්මාණය කරන්නෑ කවදාවත්.ලංකාවටයි ඉන්දියාවට දෙකටම ඕකෙ අයිතිය තියන එක හොඳයි.මොකද විභීෂණගේ සේනා වගේම සුග්‍රීවගෙ සේනාත් මේ සේතුව හදන්න මූලික උනා.අදටත් සමහර ආත්ම ඒ අවට සැරිසරණව මේ ඉතිහාස කතා එක්ක බැඳුන.❄️
@ayubo752
@ayubo752 11 ай бұрын
ඇයි පැහැරගෙන ඒම කීවට ගරු කරන්නෙ 😅
@dinushabandu3996
@dinushabandu3996 11 ай бұрын
මනඃකල්පිත රාවණා ගේ බොරු කතන්දර පිලිගන්න එපා බං ..
@Mindrelaxing00775
@Mindrelaxing00775 11 ай бұрын
😂😂
@Mindrelaxing00775
@Mindrelaxing00775 11 ай бұрын
😂😂
@batta88
@batta88 11 ай бұрын
​@@dinushabandu3996😂
@creedlkofficial
@creedlkofficial 10 ай бұрын
අදින් වසර 125,000 පෙර ලංකාව සහ ඉන්දියාව සම්බන්ධව පැවති බව පුරාවිද්‍යාවෙන් වගේම භූගර්භ විද්‍යාවෙන් ද තහවුරු කරනවා මොකද ලංකාව ජනාවාස කළ හෝමෝ සාපියන් මානවයන් තම සංචාරයන් ඔස්සේ ලංකාවට පැමිණෙන්න ඇත්තේ ඔය මාර්ගය භාවිතා කරමින් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම එකල ද.ඉ නියැන්ඩතාලීස් මානව වර්ගයත් සිටිය බවට සාක්ෂි හමුවෙනවා. හොඳ පැහැදිලි කිරීමක් විශ්ම ලෝකය 💙
@nalaka885
@nalaka885 11 ай бұрын
අපේ රටේ තියන පරගැතිකම පේනවා වන උද්‍යානයට ආදම්ගේ පාලම කියලා දාලතියන එකෙන්ම..😢
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
👍👍👍👍👍😐 Ou mini maru 😈👳"Kandam🛢" Billa☻
@yasirudhananjaya941
@yasirudhananjaya941 11 ай бұрын
ඔව් ඒක් ඇත්ත්
@jay-walker3584
@jay-walker3584 11 ай бұрын
මොන වක උද්‍යානයක්ද බං
@chandiweerakoon3
@chandiweerakoon3 11 ай бұрын
👍👍
@Dilshan1989
@Dilshan1989 11 ай бұрын
නැත්නම් ඒකටත් රාජපක්ෂ කියල දාන්ඩද කියන්නේ ..
@madukamanohara7684
@madukamanohara7684 11 ай бұрын
එක හැදූවේ අපේ රාවණා රජු .රමා නෙවෙයි අපේ රාවණා තමයි ඉංදියාවේ බාගයක් පාලනය කරවූවේ.සිතා පැහර ගෙන ආවේනෑ .සිතා කැමත්තේන් ආවේ.එයට රවණ රජූ සහෙදරයෙක් වගේ සෑලකූවේ.රාවණා රජූ දසරාෂ්ට ධර්මයෙන් ලොකේ පාළනය කරවූවේ.වාල්මිකී කථාව ලිවූවේ උන්ගේ වාසියට. සිතට දූකයි බොරැ කථා ඇහෙද්දි.
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
Ra🌞wana Niridu💪💪💪💪💪👊👊👊👊👊👊👃👃👃👃👃👃
@dspaindustries
@dspaindustries 11 ай бұрын
මේක රාමා නෙවෙයි හැදුවේ බව ඇත්ත... නමුත් මේ පාලම හැදුවේ අපේ හෙළයන්... මේ ගැන අමෙරිකාවේ NASA ආයතනය කියලා තියෙනවා මේ පාලම අවුරුදු 17,500,000ක් පැරණි කියලා...ඒ වගේම මේක MAN MADE BIDGE (මිනිසුන් විසින් තනන ලද පාලමක් ) ලෙස ඔවුන් විස්තර කරනවා. ඉතින් අපේ හෙළයන් අවුරුදු 17,500,000 ඉඳලා හෝ ඊට පෙර ශිෂ්ටාචාරවත් වෙලා තියෙනවා.. තවද ළංකාව යනු ලොව වැඩිම ඉතිහාසයකට උරුමකම් කියන රටක් ලෙස අපට කියන්න පුළුවන්..( වෙබ් අඩවියට ගොස් search කර බලන්න )
@dilinarandaya
@dilinarandaya 10 ай бұрын
ඒ කාලෙ හිටිය වගේනෙ😁
@madukamanohara7684
@madukamanohara7684 10 ай бұрын
@@dilinarandaya එ කාලේ ඉන්න ඔන නෑ සත්‍ය ඉතිහාසය සොයා යන්න.පොතේ දැනූමට සිමා වෙන්න එපා
@dilinarandaya
@dilinarandaya 10 ай бұрын
ඒත් දෙයක් ඇත්ත කියල පිළි ගන්න සාක්ෂි අවෂ්‍යයිනෙ@@madukamanohara7684
@nimesha4045
@nimesha4045 11 ай бұрын
දැනටත් රාවනා රජතුමාගේ බෙල්ල කපලා ඉන්දියානුවන් එක සමරන්නේ ඒ තරම් උන් බයයි❤️
@chamaraprasad3194
@chamaraprasad3194 11 ай бұрын
විශ්ම ලෝකයෙන් බලාපොරොත්තුවෙන්ම හිටපු කතා පුවතක්..😍😍😍
@wasanaboxing
@wasanaboxing 11 ай бұрын
Thank for sharing my friend ආසම කතාවක් රාමායණය ❤
@MethulLochana-hu4gp
@MethulLochana-hu4gp 11 ай бұрын
සිතා රාවණගේ දූව නේද? මන්දොදරිට දුවව පෙන්නන එක්කන් අවා කියලත් කියනව
@Chinthaka08
@Chinthaka08 11 ай бұрын
ස්තූතියි විශ්ම ලෝකය ❤ ඕක ඇත්ත උනත් නැතත් ලංකාව එදා ලෝක බලවතෙක් වෙන්න ඇති ❤ ඕවා ඇහෙද්දි හිතට මාර සතුටක් එන්නෙ 😢 ඒත් ඒවා ඇත්තද දන්නෑ අපි ඒකලෙ හිටියෙ නැහැනෙ
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 11 ай бұрын
🌟♥️අපිත් ඒ භවවල අනිවා ඉන්න ඇති.ඒකයි අපිට මෙච්චර ලේ නහර රෝම කූප වලට දැනෙන අභිමානයක් ආදරයක් රාවණා නම ඇහුවම දැනෙන්නෙ.අපිට හැබැයි භව ගමනත් එක්ක ඒව අමතක වෙලා.නැවත හෙල යුගයක් උදාවෙයි අනිවා ජයශ්‍රී!!!🙏❄️
@jay-walker3584
@jay-walker3584 11 ай бұрын
​@@meghnadhsenavirathna6973ඔව් එ මයිල් කෙලින් වෙනවා අපි දැක්කා ඉන්දියන් පන්දු යවන්නෝ ඉදිරියේ😢😮😅
@IceAge-t5w
@IceAge-t5w 11 ай бұрын
😂😂😂😂Kavadda
@Maths.123
@Maths.123 11 ай бұрын
🤣🤣🤣
@IceAge-t5w
@IceAge-t5w 11 ай бұрын
අනෙ පකෝ හූnu බිජ්ජක් වගෙ ලංකාව ලෝක බලවතෙක් vela hitiyalu😂
@dinushabandu3996
@dinushabandu3996 11 ай бұрын
පට්ටපල් බොරු . ඉන්දියාවේ බමුනෝ නිගන්ඨයන් ජෛනයන් බුදු දහම වනසන්න නිර්මාණය කල මනඃකල්පිත ස්ටෝරිය රාමායණයේ පිටු අස්සේ විතරයි රාවණා කියලා එකෙක් ඉන්නේ .. ඒ නිසා ලංකාවේ කිසිම දවසක රාවණා කියලා එකෙක් හිටියේ නැහැ . ඌ මනඃකල්පිත චරිතයක් විතරයි
@NiluAyagama
@NiluAyagama 11 ай бұрын
රාවණා කොටුව,රාවණා alla,රාවණා ගොඩ,මෙ නම් නිකම්ම haduna එවද.
@dinushabandu3996
@dinushabandu3996 11 ай бұрын
@@NiluAyagama .. ඒවා නිකම්ම තමයි බං හැදුනේ.. ඒවා ස්වභාවික දේවල් . ඉන්දියාවේ මිනිස්සුන්ව ලංකාවේ වැඩට අරං එද්දී ඒ මිනිස්සුන්ගේ ආගම් අරං ආවා . ඒ ආගම් ඇතුලේ රාමා සීතා හනුමන්තා ලක්ෂ්මන් විභීෂණ ලා හිටියා . ඒ නිසා ආගම සත්‍ය කරගන්න ඕන නිසා ඒවට අවශ්‍ය තැන් වලට නම් දැම්මා මිසක් ඔය එකක් වත් සත්‍ය නොවෙයි .. පට්ටපල් බොරු . බුදු දහම අනුව රාවණා කියලා එකෙක් ඉන්නත් බැහැ . හිටියෙත් නැහැ ..
@dinushabandu3996
@dinushabandu3996 11 ай бұрын
@@NiluAyagama . රාවණා ඇල්ල කියන්නේ ඉස්සර හැඩබරු ඇල්ල ... මහා රාවණා කුඩා රාවණා කියන්නේ ලයිට් හවුස්` . ඒවා හැදුවේ සුද්දෝ එංගලන්තයේ ඉදන් ම ගානට කළුගල් කපාගෙන ගෙනත් එයාලම මුහුදේ හදලා මිසක් ලංකාවේ බයියො එකෙක්ගෙවත් සම්භන්දයක් ඒවට නැහැ . කදුකරේ ආශ්‍රිත තියන ගුහා රාවණා පොන්නයා ට සම්භන්ද කලාට ඒවා ස්වභාවික හුණුගල් ස්පටික දියවෙලා ඉබේ හැදුන උමං ගුහා විදියට දැනට හොයාගෙන ඉවරයි . අපේ රජවරු කවදාවත් කදුකරේ ආශ්‍රිත කිසිම දෙයක් නොකර කදුකරේ ආරක්ෂා කලා. එහෙනම් අද කදුකරේ මේ බහුලව නාය යන්නේ මේ උමං ගුහා අස්සේ වැහිවතුර පිරෙන නිසා නේ. එහෙනම් මේ විනාශය ට මුල රාවණා පොන්නයා නේද .. ඌ ඉත්තෑවෙක් කලවැද්දෙක් ද පොලොව හාරලා ගුහා අස්සේ ඉන්න ..😄😄😄😄😄 අනුන්ගේ ගෑණියෙක් උස්සං ඇවිත් ගුහාවක ඔබලා තිබ්බා කියන ඕකට මාලිගාවක් හදන්න බැරි වුනාද බං .. එහෙව් වැඩ බැරි පොන්නයෙක්ට කොහොමත් සීතා පතිවත දෙන්නේ නැහැ නේ..😄😄😄
@NiluAyagama
@NiluAyagama 11 ай бұрын
සිතා යනු රාවන ගෙ දුව කියලා අපි අහලා තියෙන්නෙ.සමහරක් රාවණා කියලා රජෙක් හිටියා කියලා පිගන්න කැමැති නැ .ශිව තාන්ඩව ස්තොත්ත්‍රය,කුමාර ත්‍රන්ත්‍රය රාවණා රජතුමා ලියලා කියලයි අපි දන්නෙ.රාවණා කියලා කෙනෙක් හිටියෙ නැලු හැබැයි රාවණා කදුකරයෙ ගල්ගුහා හදපු හින්දා කදු නාය යනවලු.
@dilinarandaya
@dilinarandaya 10 ай бұрын
සහතික ඇත්ත ඉතිහාසයට අනුවත් ඔක බොරුවක් @@dinushabandu3996
@chamilsandaruwan6397
@chamilsandaruwan6397 11 ай бұрын
රාවණා කියන්නෙ ප්‍රබන්දයක් නෙමෙයි. එක අපේ ඉතිහාසය තියන අැත්ත කතාවක්
@whatif322
@whatif322 10 ай бұрын
කෝ proof ??? හිතලුවලට ඉතිහාසයක කියනවද යකෝ .. ඒවට කියන්නේ myths
@dinushabandu3996
@dinushabandu3996 10 ай бұрын
රාවණා කියන්නේ පට්ටපල් බොරු මිත්‍යාවක් .. මේ තුන් ලෝකෙ කොහේවත් රාවණා කියලා එකෙක් හිටියේ නැහැ ..
@imeshachandrasiri7467
@imeshachandrasiri7467 10 ай бұрын
@@whatif322 "fact" I think 🤝
@difenderlove9111
@difenderlove9111 10 ай бұрын
ඒක මම පිළිගන්නවා
@lakminisamaranayake3247
@lakminisamaranayake3247 10 ай бұрын
මාත් පිලිගන්නවා
@KesharaHarshan-v4s
@KesharaHarshan-v4s 11 ай бұрын
ලැරි එලිසන් ගැනයි ඔරෙකල් සමාගම ගැනයි විඩීයෝවක් කරන්න අයියේ
@wmapbw8444
@wmapbw8444 11 ай бұрын
ලංකාවේ පැත්තෙන් මේ පාලම ගැන කරන ලද යමක් තිබේද? හැකිනම් ලංකාවේ මිනිස්සු කරපු පරික්ෂණ හෝ තිබේනම් සදහන් කරන්න.
@NiluAyagama
@NiluAyagama 11 ай бұрын
කොග්ගල නිලමෙ පොතෙ තියෙන විදියට එ පාලම හදලා තියෙන්නෙ හනුමන්තා නොවෙයි අපෙ රටෙ මිනිස්සු.කියවලා බලන්න.
@slgamingnotyboyyt9116
@slgamingnotyboyyt9116 10 ай бұрын
මම රාවණා ගුහාවට ගියා යන්කොට හවස් වුනා එනිසා අපිට අස්සට යන්න හම්බුනෙ නැ
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 11 ай бұрын
ගොඩක් වටින විස්තරයක් ... ස්තුතියි විශ්ම ලෝකය ...
@dasunudayanga125
@dasunudayanga125 11 ай бұрын
ඔලු දහයක් තියන මිනිහෙකුයි රිලවු රන්චුවකුයි මරාගත්තා කියල හිතාගෙන ඉන්න එවුන්ට ගෞරවයෙන් බුදුසරණයි ☺️👍
@shashidissanayaka8089
@shashidissanayaka8089 11 ай бұрын
Hithena tharama thami
@lakindu_Sathsara777
@lakindu_Sathsara777 10 ай бұрын
නැ බං උන්ට අඹ සරණයි😂
@Chamindacka
@Chamindacka 11 ай бұрын
ඔය පාලම රාවණා රජතුමා හදපු පාලමක් වෙන්ඩ ඕන මොකද රාවණා රජතුමා ඉන්දියාවේ කොටස් පාලනය කරා එහි ගමන් කිරීමට හදපු පාලමක්.
@ruwanelapatha9256
@ruwanelapatha9256 11 ай бұрын
ඕක පාලමක් නොවෙයි. ලංකාවේ මධ්‍ය කඳුකරය හිමාල කඳුවැටියේ ශේෂයක් කියා සොයාගෙන තිබෙනවා. භූ තැටි ඇදී යාමෙන් ඉන්දියානු භූමිය හා බද්ධ වී තිබු හෙළදිව ඉන්දියානු භූමියෙන් වෙන්වී ඇදී යාමේදී සාගර ජලයේ දියනොවූ පාෂාණ කොටස් දූපත් ලෙස ඉතිරි වී ඇති අතර අනෙක් මෘදුකොටස් පාෂාණ ස්ථර වලින් ගැලවී දියේ ගිලී සහ දියවී ගොස් මිදී පවතිනවා. වසර දසදහස් හෝ ලක්ෂ ගණනක් මෙසේ පවතින්න ඇති. චන්ද්‍රිකා ඡායාරූපයක් හොඳින් පරීක්ෂාකර බැලුවහොත් මෙය ඔබට පැහැදිලිව පෙනේවි. එසේම රාම රාවණ මිථ්‍යාව සිතෙහි තදින් දරා ගෙන මෙම ඡායාරූපය පරීක්ෂා කලොත් මෙය දියේ කිඳා බැස ඇති මාර්ගයක් ලෙස පෙනෙන්නට පුලුවන්. එසේම කඳුරට ප්‍රදේශ වල රාමායනය හා සම්බන්ධ දිය ඇලි ආදිය ට එම නාමයන් එක්වී ඇත්තේ තේ වගාව සඳහා දෙමල ජනතාව එහි පදිංචි කරවීමෙන් පසුවයි.
@scorpionbull
@scorpionbull 10 ай бұрын
Anna point eka
@dewmigamage8708
@dewmigamage8708 11 ай бұрын
මං පත්තරේක කියෙව්වා ඕක කොරල් පර නිසා ඇති උන එකක් කියලා ඒකේ තිබ්බා
@Helasiri
@Helasiri 11 ай бұрын
නොදන්න බොහෝ දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🔥🔥🔥🔥🔥🔥🔥💐💐💐💐💐💐💐🌎🙏
@pathumkumara9087
@pathumkumara9087 10 ай бұрын
රාවනා කියල එකෙක් ඉදල නැ බං ඔය බොරු ඇත්තමයි අහල අහල එපා වෙලා රාවනා රාවනා රාවනා 😅 කෝ බං සාක්ශි ඌ හිටිය කියන්ඩ 😂 දැන් කියනව පිරමීඩ හැදුවෙත් ඌලු 😂
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 11 ай бұрын
*රාවණා උත්තමයා ආයෙත් එනවා ඊට පස්සේ ලෝකයේ බලවත්ම රට ලංකාව 👹👹👹👹👹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 එදාට ලංකාවේ අපේ ගෙවල් වල වැඩට ඇමරිකාවේ එංගලන්තයේ සුද්දියෝ ගෙන්න ගන්නවා 🤗🤗🤗🤗🤗🤗 එදාට අපි සුද්දියන්ට අතවර කරලා යමර ආතල් එකක් ගන්නවා 😘😘😘😘😘😘😘😘😘😘😘 රාවණා උත්තමයට ජය👹👹👹👹🇱🇰🇱🇰🇱🇰🇱🇰*
@shafirhusain1871
@shafirhusain1871 11 ай бұрын
Heenayak pamanai
@yasirudhananjaya941
@yasirudhananjaya941 11 ай бұрын
කවුද ඔයා
@indikadeshapriya1375
@indikadeshapriya1375 11 ай бұрын
පිස්සිද ඔහෙට
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
Balu🐶katha 😡kiyanda apa yako
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 11 ай бұрын
සුද්දා අපේ උන්ට අටසිය ගනන් වල කරපු අපරාධ වලට එහෙම ආතල් එකක් වත් ගන්න ඕනැම තමයි මං හරි නේ😎😎😎😎😎😎
@n.n.8402
@n.n.8402 11 ай бұрын
ලංකාවේ වන ජීවී එකෙන් සංරක්ෂණය කරනවා 😂😂 අලි ඇතුන් අරෙහෙ මරනවා. කැලෑ කපනවා. පුදුම විහිළු මේවා
@malindadilshan7596
@malindadilshan7596 5 ай бұрын
ඔතන පොඩි කලේ මොනතරම් සෙල්ලම් කරලා තියෙනවද දැන් මතක් වෙන්නෙ ගොඩක් පින් නැවත මතක් කරාට හැම සතියකම වගෙ ගිල්ලා තියෙන්නෙ රෑ එලි වෙනකම් ගිනි මැල ගාගෙන හිදලා තියෙන්නෙ එක මහරම හැගිමක් දැනෙන්නෙ සිතල සුලගක් එක්ක මහරම ගතියක් අයෙ යන්න තිබුනනම් කියලා හිතෙනවා පුලුවන් ගිල්ලා බලන්න යන්න අස හිතෙනම තැනක් රෑ ගත කරන්න ඔනි 😢😢❤❤
@Dilshan1989
@Dilshan1989 11 ай бұрын
නෝවාගේ නැව සහ ජලගැල්ම ගැන වීඩියෝවක් කරන්න .
@PremdisanayakaDisanayaka
@PremdisanayakaDisanayaka Ай бұрын
😀 ගන්ජ ගහල ලෝකය ජලය සුලන් මන්ත්‍ර වලට පාලනය කරන්න බැ රල පීඩන පාලනය කිරිමට බව්තික සක්තින් ගොඩක් එකතුව තාරකා සක්තින් වලින් ඇතිකර ගන්නා විද්‍යුත් සක්තින් වලින් පෘතුවිය තුල ජලය සුලන් පාලනය වෙන්නෙ ඉතිහාසය ලිය උනත් සූර්‍යාගෙ සක්තින් පද්ධති ලෝකය ඇරබුන දා පටන් සමාන සක්තින් යන්ත්‍ර වලින් නිර්මාන කල හැකි මුත් පාශාන කොටස් උඩ නැග ඊතල වලට ජලය මුහුදු රල නිශොල්මන් කරන්න බැ එතරම් බල ලැබිලා දෙවියෙක් උනානම් සුනාමි බූ චලන මෙවර ජලය පාලනය උනාද නිශොල්මන් උනාද 😀 විජලනය උනෙ හුස්ම හිර වෙලා දේවාල බූකම්පන වලට හසු උනා දේව බලය තියෙද බව්තික සක්තින් ගොඩක එකතුවක් දහනය වෙන සූර්‍යාගෙ සක්තින් මිනිසුන් ට ලියන්න විතරයි සක්තින් පාලනය කරන්න බැ
@Bandara-yg3rj
@Bandara-yg3rj 4 ай бұрын
ඔය සටනෙහිදී දිනල තියෙන්නෙ රාවණා.රාමා දින්නා කියලා ලියලා තියෙන්නේ ඉන්දියාවට වෙච්ච . ලැජ්ජාව වහගන්න
@pasindudesilva9219
@pasindudesilva9219 11 ай бұрын
වාහන වීඩියෝ එකක් කාලෙකින් අරන් ආවෙ නෑනේ 😓
@neilmunasinghe4178
@neilmunasinghe4178 5 ай бұрын
රාවණ පැරදුනේ නෑ වාල්මිකී ගේ විකෘතිය ඔය
@SalgadoEngineering-xf6iu
@SalgadoEngineering-xf6iu 3 ай бұрын
සීතා කියන්නේ රාවණාගෙ දුව ඒකියන්නෙ රාමා කියන්නේ රාවණාගෙ බෑණ
@sboys2345
@sboys2345 10 ай бұрын
Oya ithihasaya varadhiyi athya oka neve....
@ninitharanawera2113
@ninitharanawera2113 11 ай бұрын
සොබාදහම මේ නිර්මාණය ඔක දිගේ කවුරු හරි යන්න ඇති 😊
@SumedaSenevirathne
@SumedaSenevirathne 6 ай бұрын
රාවණා සහ රාමා කියන්නෙ ප්‍රබන්ධ චරිත නෙවෙයි.I like this video.
@chamikadilrukshi7962
@chamikadilrukshi7962 11 ай бұрын
උස්සන්ගොඩ 😍❤️❤️
@darshanasamarakoon4113
@darshanasamarakoon4113 11 ай бұрын
නොවගෙ නැව ගැන් විතර එකක් කරන්ට පුළුවන්ද
@lakindu_Sathsara777
@lakindu_Sathsara777 10 ай бұрын
Noah 2014 movie ?????
@minisky229
@minisky229 10 ай бұрын
යකෝ දැන් අපි රාවණාගෙ උන් කියල උගෙ පැත්තට කතාකලාට, සින්හල අපි රාමගෙ උන් බං😂😂😂😂
@scorpionbull
@scorpionbull 10 ай бұрын
Anna ekai eththa 🤭🤭
@u.p.n1203
@u.p.n1203 10 ай бұрын
Iscole teachersla nisa history appiriya wela thibuna subject ekak. Passe kaleka Mohan Raj Madawala sir ge Loveena kiyewwama history kiyanne interesting ma subject kiyala danagaththe, aneh mnd iscoke inna ewun apita subjects epa karanwa.
@rccrobin6521
@rccrobin6521 11 ай бұрын
සීතා එළිය
@whatif322
@whatif322 10 ай бұрын
ටොම් පච 😂
@MotivateMastery2010
@MotivateMastery2010 10 ай бұрын
rama sitha kathawa genn koo mata thma therenne na stitha kiyanne rawange duwada natham adara wanthiyada kiyala katha dekk thiyenawa
@amaweerasinghe6018
@amaweerasinghe6018 9 ай бұрын
Rawana ithihasaya ganath video ekak oni
@nayanakapriyanath5982
@nayanakapriyanath5982 11 ай бұрын
Mewa nm Supiri KZbin channel ❤❤❤
@rohanakumara2096
@rohanakumara2096 11 ай бұрын
Aiye human clone ganath video ekak dantko🤗
@rocxxmax3379
@rocxxmax3379 11 ай бұрын
😂😂😂… Palama haduwe kauda???? Niyama rama rawana kathawa danaganna ‘koggala nilame ‘ Potha kiyawanna
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
gili 😢giya👹 Ata Lankawa👹 Maha Niridu👺 Rawana 👃👃👃👃👃👃👃
@pradeepramanayake
@pradeepramanayake 11 ай бұрын
විශ්ම ලෝකය 💪💪💪
@TharangaT-l6c
@TharangaT-l6c 11 ай бұрын
රාවණා යන කතා සත්‍ය ද
@chamodnimsara3018
@chamodnimsara3018 11 ай бұрын
wennath puluwan. Boruwak mehema lassanat pili welata gothannath amarui ne.. aththatama inna athi.. aye enne nam na habei.. awath me wage minissu inna ratakat nm ena ekak na
@sujeewasampath2063
@sujeewasampath2063 10 ай бұрын
රාවණා ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ඉන්නේ 🇱🇰
@sujeewasampath2063
@sujeewasampath2063 10 ай бұрын
@@askflel345 රාවණා ඇවිල්ලා ඉන්නේ 🇱🇰 ඇවිල්ලා netuwa ඉන්නේ උඹලා
@lakshannavod-um9pu
@lakshannavod-um9pu 10 ай бұрын
rama kiyanne sthri dushakayek lamai dennek hadala deela antiamata dala giya
@isurugihan464
@isurugihan464 10 ай бұрын
Thanq bosha coment ekata reply video ekak dammata😊❤❤
@wmapbw8444
@wmapbw8444 11 ай бұрын
මේ පාලමට රාවණා පාලම කියල නම් කරමු.
@dumithprasadika-gj4em
@dumithprasadika-gj4em 10 ай бұрын
ඔව් 😊
@anushabooks
@anushabooks 11 ай бұрын
No body talks about how laxman who is an impotent cut ears and nose of Ravans sister supannaka, to revenge Ravana kidnapped Sitha
@lakshannavod-um9pu
@lakshannavod-um9pu 10 ай бұрын
rawana raju marila na nidrasgata wela inne
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 11 ай бұрын
👌👍♥️
@botamage8863
@botamage8863 10 ай бұрын
Maara speed video eka adaa
@nilanisilva991
@nilanisilva991 11 ай бұрын
අනේ අයියේ ලෝකෙයේ වැඩිම ආදායමක් ගත්ත චිත්‍රපටි 10 ගැන වීඩියෝ එකක් දාන්නකෝ . අනේ please
@maduranganiroshan-y9y
@maduranganiroshan-y9y 10 ай бұрын
Jayesriram
@tharidudilashan8734
@tharidudilashan8734 10 ай бұрын
ජය වේවා brother ❤❤❤
@dhammikahettiarachchi2942
@dhammikahettiarachchi2942 11 ай бұрын
rawana dnnada palamk hadagena anwei kiyla.😂
@sheni6004
@sheni6004 11 ай бұрын
ස්තුතියි
@thisarumadhumal8239
@thisarumadhumal8239 11 ай бұрын
ආදම් කියන්නෙ කව්ද
@CRJ661
@CRJ661 11 ай бұрын
Mama 😂
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
😈mini maru 👿pahara yakak (Adam)
@BOSS-rj4mi
@BOSS-rj4mi 11 ай бұрын
අපේ මහින්ද මාත්තයට 😈😂
@nipunsanjaya3673
@nipunsanjaya3673 11 ай бұрын
ඊයායකෝ ආදම්ව දන්නැද්ද අර හන්දියේ මාලු ලෑල්ලක් දාන් ඉන්නේ
@scorpionbull
@scorpionbull 10 ай бұрын
Christian, yudew, Islam agam wala ena vidihata lokaye palaweni minisa thamai Adam kiyanne 🤗
@gamingrnyt1917
@gamingrnyt1917 9 ай бұрын
😮❤
@tharudil1_
@tharudil1_ 11 ай бұрын
මං ආවා ❤👀
@senavirathnasenadeera9694
@senavirathnasenadeera9694 11 ай бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@amaleeshalikaobeysekara7526
@amaleeshalikaobeysekara7526 5 күн бұрын
rawanata jaaya
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 11 ай бұрын
Mini 😈maru "Adam💀 kan"
@nilanthiweerashinha9912
@nilanthiweerashinha9912 11 ай бұрын
❤❤❤❤❤
@THE_BEAST_Lk
@THE_BEAST_Lk 11 ай бұрын
🌝♥️
@sasimg6393
@sasimg6393 10 ай бұрын
💚💚💚
@dhahamakatha
@dhahamakatha 10 ай бұрын
@Anurakumaradisanayak
@Anurakumaradisanayak 11 ай бұрын
@dumithprasadika-gj4em
@dumithprasadika-gj4em 10 ай бұрын
❤❤❤❤❤❤❤
@sanjananimesh4187
@sanjananimesh4187 10 ай бұрын
Nice video ❤️
@pradeepramanayake
@pradeepramanayake 11 ай бұрын
❤❤❤❤
@sasiruchamudithamusic
@sasiruchamudithamusic 11 ай бұрын
First comment💗
@chathurangadasanayake1237
@chathurangadasanayake1237 11 ай бұрын
❤❤❤😊
@Tv-ry5ey
@Tv-ry5ey 11 ай бұрын
@nilshan885
@nilshan885 11 ай бұрын
Niyamai
@pulasthilakshan72
@pulasthilakshan72 11 ай бұрын
1st🎉❤❤
@user-dEsHAn
@user-dEsHAn 11 ай бұрын
Hi
@gamingloku8571
@gamingloku8571 11 ай бұрын
❤ 😍
@S_m_o_k_e_r_
@S_m_o_k_e_r_ 11 ай бұрын
❤️🥰
@Jenu-yt4dt
@Jenu-yt4dt 11 ай бұрын
Maru
@කිතාපට්ට
@කිතාපට්ට 7 ай бұрын
තනිකරම රාම් සේතු ෆිල්ම් එක කොපි කරලා ඒකේ කතාවමනේ මෙයා කියන්නේ එකේ වීඩියෝ ක්ලිප්ස් පවා ඕකේ තියනවවා
@sinethchathuka8666
@sinethchathuka8666 11 ай бұрын
10st ❤
@ayubo752
@ayubo752 11 ай бұрын
10th දහයට st එන්නෙ නෑ
@theekshananikahetiya970
@theekshananikahetiya970 11 ай бұрын
​@@ayubo752😂😂
@TV-js7dv
@TV-js7dv 11 ай бұрын
👍🏻❤
@Mega-d2y
@Mega-d2y 10 ай бұрын
ape rawanata sama karanna ramawa boruwak witarai ramayanaya😊
@earthsciencetech
@earthsciencetech 11 ай бұрын
😂rawana fans club
@shanilitanage3112
@shanilitanage3112 11 ай бұрын
Me story Aka film akak hatiyatath ayala minssu atarata genava ...india we 85% kma ravana raju tamange haturek hatiyatath..tavath samaharu Ravana Raju weerayrk hatiyatath peligannava
@rasindusa2926
@rasindusa2926 11 ай бұрын
1st comment 🎉
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 11 ай бұрын
🎉❤🎉
@rasikasudesh5854
@rasikasudesh5854 11 ай бұрын
ලන්කාව ඉන්දියාවේ kaalak කියන්ඩ da uba මෙච්චර dagalanne..ඉතිහාසය ගැන මිනිස්සු dannawa .
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 11 ай бұрын
😁වැරදියට වටහ ගන්න එපා.එයා කිව්වෙ සමුද්‍ර සේතුව ලංකාව ඉන්දියාව දෙකටම සම්බන්ධයි කියල.ඉන්දියාව කියන්නෙ වෙනම එකක්.අටලංකාව වෙනම එකක්.ලංකාව නැත්තම් ඒ කාලෙ අටලංකාව කියන්නෙ මැදගස්කරයේ ඉඳන් ඕස්ට්‍රේලියාවට වෙනකන් පැතිරුන විශාල රාජධානියක්.ලංකාවෙ අපි අවුරුදු 5000කට කලින් ඉන්දියාවෙත් යම් යම් ප්‍රදේශ පාලනය කරා.👊
@dilinarandaya
@dilinarandaya 11 ай бұрын
ඇයි එහෙම නෙමෙයිද ඉස්සර මෝඩය
@BOSS-rj4mi
@BOSS-rj4mi 11 ай бұрын
​@@dilinarandayaඅනෙ යකො ඉස්සර ලෝකෙම මහද්වීප එකතු වෙල තිබ්බෙ කොහොමත් 😂 එහෙනම් ඇමරිකාවත් ඉන්දියාවෙ කෑල්ලක් කියාම් 😂
@dilinarandaya
@dilinarandaya 11 ай бұрын
එහෙම එකක් නෙවෙයි මම අදහස් කරේ.අනික ලංකාවෙ මිනිස්සු පෙනුමෙන් සමාන වෙන්නෙත් ඉන්දියාවෙ මිනිසසුනට මිසක් ඇමරිකාවෙ මිනිස්සුන්ට නෙවෙයිනෙ🙄@@BOSS-rj4mi
@BOSS-rj4mi
@BOSS-rj4mi 11 ай бұрын
@@dilinarandaya ඒක එහෙම තමා බ්ම් ආසන්න රටවල දේසගුනයට පරිසර තත්වයන්ට ගැලපෙන්න මිනිස්සු පරිනාමය වෙලා තියෙන්නෙ එතකොට කොහොමත් ආසන්න රටවල මිනිස්සු එක වගෙ පොඩ්ඩක් europe countries බලාම්කො ඔක්කොම් සුදුයි වගෙ තමා 👍
@Appuhamillage
@Appuhamillage 9 ай бұрын
Owa patta pal boru 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮👿👿👿👿
@Appuhamillage
@Appuhamillage 11 ай бұрын
Patta pal boru 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮👿👿👿👿👿👿👿👿👿👿
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 12 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 23 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН