අවසාන භෝජනය සඳහා ඔහු කළ ඉල්ලීමෙන් ලොවම සලිත කළා | Strange Meal Requests of People

  Рет қаралды 95,246

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

20 Strange Meal Requests of People
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 77
@xKaviya10
@xKaviya10 7 ай бұрын
දාපු ගමන් ආව අදත් වටිනා video එකක් 👍
@Samael_lucy
@Samael_lucy 7 ай бұрын
අංක 19 කෙනත් නියම පොරක් අසරණ අයට ආහාර දීම නිසා
@kaveeshaganganath
@kaveeshaganganath 7 ай бұрын
අලුත් ග්‍රහලෝකය ගැන video එකක් ඕන හොඳේ ❤️❤️
@kaveeshaganganath
@kaveeshaganganath 7 ай бұрын
Toi ග්‍රහලෝකය
@kanishkafernando827
@kanishkafernando827 7 ай бұрын
මං වගෙනම් ඉල්ලන්නෙ මඤ්ඤොක්කා තම්බල මඤ්ඤොක්කො කොල සම්බොලයක් පැනඩොල් දෙකක් කොකාකොල එකක් සහ ඉගුරු වැඩියෙන් දාපු තේකක් ඔයටික අනිව විස වෙනව ඒ නිසා එක්කො දඩුවමට් කලින් මැරෙනව එහෙම නැත්තන් හොස්පිටල් යන්න වෙන නිසා මරන්නවෙන්නෑ අදාල දවසෙ මැරුව්වෙ නැත්තන් නීටියට අනුව නිදහස හිමිවෙනව
@virajtechvideos06
@virajtechvideos06 7 ай бұрын
මමත් මෙ දාන්න හැදුවෙ ඉගුරු තෙ එකයි තම්බපු මයියොක්කා😅
@TheekshanaDhananjaya-o7t
@TheekshanaDhananjaya-o7t 7 ай бұрын
Hoda පැහැදිලි කිරීමක් 🎉
@samanmaleeedirisooriya3457
@samanmaleeedirisooriya3457 7 ай бұрын
සමහර විට ඔලිව් ඇටය තියාගත්තේ භූමදානය කලාම එතල ඔලිව් ගහක් හැදෙන නිසා වෙන්න ඇති ....😢
@marvalworld5582
@marvalworld5582 7 ай бұрын
Eka thamai
@BlackSharkGaming-rp9yr
@BlackSharkGaming-rp9yr 6 ай бұрын
Vishva gaweshaka eke kivuve
@YakaSong
@YakaSong 9 күн бұрын
Ow ekata thamai ehema thiyagena thibbe
@savindusavindu2885
@savindusavindu2885 7 ай бұрын
Ethakota birthday cake eka illapu kena cake eka kapaddi anith aya kiyala aththe happy dead day to you kiyalada danne😐
@Danum_piyasa_official
@Danum_piyasa_official 7 ай бұрын
දැනුම් පියස කියන්නෙ විශ්ම ලෝකයේ රසිකයෙක්❤❤
@Samael_lucy
@Samael_lucy 7 ай бұрын
මරන දඩුවම ගැන හිතෙද්දී දුකයි හැබැයි මුන් ඉල්ලෞවයින් හොදම ඉල්ලුම තමයි වයින් එක එතකොට ඒ මනුස්සයටත් නොදැනී මරණය එන්නැති 🤕🥺
@aurora0534
@aurora0534 7 ай бұрын
ආදම් සහ ඒවා ගැන වීඩියෝ එකක් ඕන 😎
@Noname_PODDA_
@Noname_PODDA_ 7 ай бұрын
Kuda ee 😂😂
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 7 ай бұрын
😂අර අල්ලා දෙයියෝ මැටි වලින් හදපු😆මාන්දන්කාරයා ගැනද විඩියෝ ‌එකක් ඕනේ කියන්නේ
@Devil678-j9j
@Devil678-j9j 7 ай бұрын
අදම් ඉන්නව වගෙ කලිසම ඇතුලෙ බලන්න ආසද 🤣
@Noname_PODDA_
@Noname_PODDA_ 7 ай бұрын
@@user-ei7qc8fg7m හැම ආගමම එහෙමයි බන් ..😂😂
@YakaSong
@YakaSong 9 күн бұрын
Adam ahala thiyeno dakala mane eya koheda inne ara alla kiyana eka gawada😁
@SLcricketZone.
@SLcricketZone. 7 ай бұрын
Ado matath sub ekak❤❤❤❤
@BanjanawaththegedaraWimalawath
@BanjanawaththegedaraWimalawath 7 ай бұрын
19 වෙනි සිරකරුවා පිට වන්නයි. ඊළඟ ගවය වෙලහකට හොද තැනක ඉපිද ඇත අනේ සාදු.
@sadaruwansadu4891
@sadaruwansadu4891 7 ай бұрын
ආසම හඩ
@KasunWijesinghe-e4u
@KasunWijesinghe-e4u 7 ай бұрын
🤔 Mata kanna asai MINI MAS
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 7 ай бұрын
මල් ශාලාවක වැඩට පළයන් .... 😜😜😜😜
@KasunWijesinghe-e4u
@KasunWijesinghe-e4u 7 ай бұрын
@@SanjeewaUdayakumara-ub9kr 😂🤣😅
@sushanthas7784
@sushanthas7784 7 ай бұрын
Ane mnda asa dewal api ta kannalebenne athima mothedi thamai
@prageethchamika2680
@prageethchamika2680 7 ай бұрын
19 👏🏻
@thesadu_15
@thesadu_15 7 ай бұрын
Supiri❤
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 7 ай бұрын
thajudeen...lasantha marapu ewun monawa illayida
@tharufashion6191
@tharufashion6191 7 ай бұрын
🔵🔵 Greece 🇬🇷 gana video ekk dennako.
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 7 ай бұрын
ගැරාජ් එකකට ගිහින් බලා ගනින් කෝ .... 😜😜😜😜😜😜
@kumariwalpita8878
@kumariwalpita8878 7 ай бұрын
❤❤❤❤❤
@sisiramuthumala5661
@sisiramuthumala5661 7 ай бұрын
😊❤😊😊
@maduraJayalath-cy8pt
@maduraJayalath-cy8pt 25 күн бұрын
ලංකාවේ පාර්ලිමේන්තුවේ හොරා කාපු උන්ට කන්න බොන්න් නොදී බරපතල වැඩ සහිත මරන දඩුවම් ලැබෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව
@MR_MUSIC_COLLECTION
@MR_MUSIC_COLLECTION 7 ай бұрын
First comment😎🫶😗
@ns7capcut620
@ns7capcut620 7 ай бұрын
First comment ek❤❤
@vincenzoagati8574
@vincenzoagati8574 7 ай бұрын
Thank you very much sir❤
@rusiravk
@rusiravk 7 ай бұрын
මනුස්සයෙක් ගොඩක් බයෙන් පීඩ්නෙන් ඉන්නකොට කෑම ගොඩක් කන්න හෝ නොකා ඉන්න පෙලඹෙනව. මරණය ඉස්සරහ මිනිස්සු බය වෙනව පීඩනේට ලක් වෙනව පිස්ස්සුවෙන් වගේ හැසිරෙනව. ඒ පීඩනේ හින්ද මේ වගේ ලොකු කෑම ලිස්ට් එකක් උනත් කන්න පුලුවන් අඩුම බාගයක්වත්
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv 7 ай бұрын
❤❤❤
@Alpfa617
@Alpfa617 7 ай бұрын
❤❤
@shehankaweeshwara9659
@shehankaweeshwara9659 7 ай бұрын
Wishma Lokaya FOREVER🥰😍
@TharuAsha
@TharuAsha 7 ай бұрын
මෙතන නම් ඇත්තටම වැරදි කරපු අය මරන දඩුවම ලබල තියෙන්නෙ කියල පේනව..කියන විදියට ,ඒත් කිසිම වරදක් නොකරපු අයත් මරනයට පත්වෙනව ඇති නේද 😢
@moon.1111.
@moon.1111. 7 ай бұрын
1st cmnt එක නෙවෙයි ...🤭💙 Super ❤
@kavindu2002
@kavindu2002 7 ай бұрын
සුපිරියක් ❤
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 7 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹☸️✝️🕎☪️
@ThisWay-t7y
@ThisWay-t7y 7 ай бұрын
බලන බලන හැම video එකේම මේක තිබ්බම 😢
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 7 ай бұрын
@@ThisWay-t7y 🌹🌹🌹🌹 .... එහෙම කියන්න එපා මිතුර .... මේක කියවෙන වාරයක් පාසාම .... පාළකයන් තෝරා ගද්දී ඔළුවට එනවා .... මේක අධිෂ්ඨානය ක් වෙන්නයි නිතර කියවෙන්න සෑම එකකම දාන්නේ .... දේශපාලන ඒවායේ දැම්මොත් මකනවා රිපෝට් කරනවා .... දකින තැන සහයෝගයක් දියන් .... හොර දේශපාළුවෝ මාර බාධාවක් කරන්නේ .... තර්ජන පවා තියෙනවා ....! 🌹🌹🌹🌹 .... ඔබ දූෂිත දේශපාළකයන් වෙණුවෙන් නම් වෙනස් වෙන්නේ නෑ .... එසේ නොවේ නම් ඔබ මේ පැතුම ටත් සහය වේවී .... ⚔️⚔️⚔️⚔️ .... 😥😥😥😥.... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏☸️☪️✝️🕎☸️
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 7 ай бұрын
@user-ue5fm6ux6b 🌹🌹🌹🌹 .... එහෙම කියන්න එපා මිතුර .... මේක කියවෙන වාරයක් පාසාම .... පාළකයන් තෝරා ගද්දී ඔළුවට එනවා .... මේක අධිෂ්ඨානය ක් වෙන්නයි නිතර කියවෙන්න සෑම එකකම දාන්නේ .... දේශපාලන ඒවායේ දැම්මොත් මකනවා රිපෝට් කරනවා .... දකින තැන සහයෝගයක් දියන් .... හොර දේශපාළුවෝ මාර බාධාවක් කරන්නේ .... තර්ජන පවා තියෙනවා ....! 🌹🌹🌹🌹 .... ඔබ දූෂිත දේශපාළකයන් වෙණුවෙන් නම් වෙනස් වෙන්නේ නෑ .... එසේ නොවේ නම් ඔබ මේ පැතුම ටත් සහය වේවී .... ⚔️⚔️⚔️⚔️ .... 😥😥😥😥.... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏☸️☪️✝️🕎☸️
@ThisWay-t7y
@ThisWay-t7y 7 ай бұрын
@@SanjeewaUdayakumara-ub9kr අනේ ඉතින් මන් එහෙම අහිතකින් දැම්ම 🥲 නෙවයි 💪
@manojde_
@manojde_ 7 ай бұрын
❤❤
@V_design34
@V_design34 7 ай бұрын
Bts Army la kooo❤
@kavindu2002
@kavindu2002 7 ай бұрын
සුපිරියක් ❤
@n.n.8402
@n.n.8402 7 ай бұрын
පුදුම කෑම ගොඩක්නෙ මුන් කාල තියෙන්නේ
@imeshweerasinghe-bp1zr
@imeshweerasinghe-bp1zr 7 ай бұрын
😊
@TuneScape54513
@TuneScape54513 7 ай бұрын
❤️❤️❤️
@naturallyA05
@naturallyA05 4 ай бұрын
3:36 මට එක තෙරණුනේනෑනෙ 😐
@naturallyA05
@naturallyA05 4 ай бұрын
1:46 රොස පාට එක මට කන්න අසයි
@MewTube-i8c
@MewTube-i8c 7 ай бұрын
❤❤❤
@SampatgKumara-wk3bx
@SampatgKumara-wk3bx 4 күн бұрын
😮😮
@maduramindada
@maduramindada 7 ай бұрын
dama gathakayek kiyanne mokakda
@surangafernando3100
@surangafernando3100 Ай бұрын
❤❤
@sameerabandara8432
@sameerabandara8432 7 ай бұрын
@pawansadaruwan9643
@pawansadaruwan9643 7 ай бұрын
ඔයාලට ඒ චාන්ස් එක හම්බුනොත් මොනවද ඉල්ලන්නේ කියලා කමේන්ට කරන් යමු බලන්න 😁
@PgNihal-e4p
@PgNihal-e4p 7 ай бұрын
😒
@TharuAsha
@TharuAsha 7 ай бұрын
මටනම් කැම මතක් වෙන එකක් නෑ 😢
@dulanichamathka0723
@dulanichamathka0723 6 ай бұрын
Pizza එකක්😂
@kanthikumari4765
@kanthikumari4765 7 ай бұрын
ලංකාවෙ අය නමි අන්තිම කැම විදියට ඉල්ලන්නේ බතුයි සමිබෝලයි.මොකද වෙන කැම කාලා නැතිනිසා
@ImeshRanasinha
@ImeshRanasinha 7 ай бұрын
❤❤❤❤
@dslQa
@dslQa 7 ай бұрын
😢
@ChandimaSamaranayake-u2h
@ChandimaSamaranayake-u2h 7 ай бұрын
පුදුමයි😂😂
@amiduhashan3681
@amiduhashan3681 7 ай бұрын
Palaveni comet aka magen 😮😊😊😊😊
@dinuperera9721
@dinuperera9721 7 ай бұрын
Oyage voice harima lassanai.. smart ❤
@ImeshRanasinha
@ImeshRanasinha 7 ай бұрын
මරු
@DRZ.and.
@DRZ.and. 7 ай бұрын
සුපිරි ❤❤❤
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 514 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 80 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 6 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 80 МЛН