මිනිසුන් 22000ක් ජිවත් වූ මහා නගරයක් පොළව යටින් මතුවෙයි | World's largest ancient underground city

  Рет қаралды 117,053

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 162
@sadarurajapaksha4079
@sadarurajapaksha4079 5 ай бұрын
ඇත්තටම ඔයාගේ මේ වැඩසටහන් නියමයී, ඔයා හැම දෙයක්ම හොයාගෙන හොදට ඕන කෙනෙකුට තේරෙන්න පැහැදිලි කරනවා, සුබ ගමන් සහෝදරයා,,,,,🎉🎉
@I.A.C.DwijerathnaWijerathna
@I.A.C.DwijerathnaWijerathna 5 ай бұрын
කාලෙකට පස්සෙ පරන විශ්ම ලෝකය feeling එක සිරාවටම හිතට දැනුන ❤❤ දිගටම මෙහෙම ඒවා ඕන ❤
@shandrikasriyani101
@shandrikasriyani101 5 ай бұрын
මම අහලා තියෙනවා තුර්කියේ ඛුදුදහම තිඛිලා තියෙනවා රාවණා ඉතිහාසය ද
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 5 ай бұрын
ලංකාවෙ හමු උනා නම් මෙලහකටත් වහල සීල් තියල..
@Nihoncrazy
@Nihoncrazy 5 ай бұрын
ගොන් කතා කියන්නෙපා. එහෙම දේවල් ලංකාවෙ තියෙන්නෙපැයි
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 5 ай бұрын
​​@@Nihoncrazy තිබුනත් මූ කියපු දේ තමයි වෙන්නෙ
@charlie_putha
@charlie_putha 5 ай бұрын
​​​@@Nihoncrazy uba kohomada naha kiyala hariyatama kiyanne😂 ai thoo siyall danna ekekda😊 Nikn idapn bn me loke api danne nathi dewal කොච්චර thiyenawada😅
@preethigunathilake6146
@preethigunathilake6146 5 ай бұрын
අනිවාර්යයෙන් ...සීගිරි අභ්‍යන්තර ය
@sandeepadilshan1307
@sandeepadilshan1307 5 ай бұрын
ඇයි සීගිරියේ ගල ඇතුලේ තියෙන මාලිගාව..ඒකත් වහලා සීල් කරල තියෙන්නේ
@rachelperera4168
@rachelperera4168 5 ай бұрын
ඉහලම තාක්ෂණයක් තිබිලා තියෙන්නේ ඉතිහාසයේ. අද දියුණුයි කිව්වට කෝ..ඉතින් ....🤔🤔🤔
@Helasiri
@Helasiri 5 ай бұрын
සුපිරිම වීඩියෝ එකක්. බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥🔥🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
@bridgetjayawardene1463
@bridgetjayawardene1463 5 ай бұрын
හොඳම දැනුවත් කිරීමක්.
@shandrikasriyani101
@shandrikasriyani101 5 ай бұрын
ගයාන් සදකැලුමි මහතා සොයා යනවා පොළවයට‌ ඉතිහාසය නගර පවා තියෙනවා
@dameprasa4614
@dameprasa4614 5 ай бұрын
අවුරුදු දසදහස් ගණනක් ඊජිප්තුවේ පාරාවෝ රජු දරුවන්ගේ බොහෝ නිර්මාණ සොහොන් පුරාවිද්‍යාඥයෝ මේ වෙනකොට සොයාගෙන තියෙනවා ඒත් ගයාන් සඳ කැලුම් මහා රිෂිතුමාගේ පොළොවට යට උණ රාවණා රජුගේ වීථි සාර ලක්ෂයේ එක ගඩුඩොල් කැටයක්වත් හොයාගන්න තාම පුරාවිද්‍යාවියන්ට බැරි වුන එකක් පුදුමයක්😅 පුදුම වෙන්න දෙයක් නෑ. මේක අමූලික බොරුවක් හින්දා
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 5 ай бұрын
අපේ රටේ ඵුර විද්යාකාරයො කොන්ද කැඩුනු වුන්. වුන් හොයන්නෙ නෑ. මේව.​@@dameprasa4614
@ajithrathnayaka1249
@ajithrathnayaka1249 5 ай бұрын
ඔයාගෙ වීඩියෝ ගොඩාක් හොදයි
@animexcar-1
@animexcar-1 5 ай бұрын
7:12 ambo eka , ena unta deiyangema pihitai lu . gammak thama aiye ♥
@GhostsRider-l9m
@GhostsRider-l9m 5 ай бұрын
නියමයි👍
@apeparamparikawedakama
@apeparamparikawedakama 5 ай бұрын
නියශ්ටික යුද්ධයකට වගේ සුදානම් වෙලා තියෙන්නේ
@kudumagsmage2502
@kudumagsmage2502 5 ай бұрын
ස්තුතියි ❤❤❤❤❤
@Thisisme918
@Thisisme918 5 ай бұрын
මම ගිහින් තියෙනවා මේ පොලව යට නගර බලන්න. හරිම ලස්සනට ඒවා පවත්වා ගෙන යනවා. මම මේක හොයා ගත්ත කෙනාව හම්බ වෙලත් තියෙනවා අපි හොඳට කතා කරලා තියෙනවා එය සමග. මේ භූ ගත නගරවල තමයි මුල්ම ක්‍රිස්තියානි ය හැංගිලා හිටියේ රෝමයේ සහ මුස්ලිම් ආක්‍රමණ සහ ඝාතන වලින් බේරෙන්න. ක්‍රිස්තියානි අයට මේ තැන් ගොඩක් වටිනවා. ඔවුන් මොනතරම් වධ හින්ස දුක් ගහට වින්දද කියල හිතෙනවා. පලවෙනි සියවසේ . ඔවුන් කෑම පිසපු තැන් කළු පට වෙලා දුන් වලට. ඔවුන්ගේ වයින් හදපු තැන්, සතුන් ඇති කරපු තැන සහ ඔවුන් හදපු උමන් තවමත් තියෙනවා. ක්‍රිස්තියානි ධර්මය උපදින මද්‍යස්ථානය තමයි මේ. මුල්ම ක්‍රිස්තියානි පල්ලි හැදෙනවා මෙහෙ. තම දකින්න පුළුවන්. බිබ්ලේ තියෙනවා ඒ විස්තර. ඔව්න් උමන් දික් කරනවා පසු ව එන මුස්ලිම් අරාබි සහ බිසේන්ටිනේ මුස්ලිම් ඝාතන වලින් බේරෙන්න. තුර්කිය ඉස්සර ක්‍රිස්තියානි රටක්. ග්‍රීක වරුන් ක්‍රිස්තියානි අගමට අවට පසු කලෙක ඊට ඉස්සර ක්‍රිස්තියානි ය ගොඩක් හිටියේ හැංගිලා මේ ගුහාවල. ඔය ඒවා කිව්වේ නැහැනේ.
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 5 ай бұрын
ස්තූතියි ඔබට
@DedunuRathnayaka
@DedunuRathnayaka 5 ай бұрын
Christopher Nolan ගැන vedio එකක් ගේන්නකෝ please ...😢❤
@darshanachathuranga1453
@darshanachathuranga1453 5 ай бұрын
යම් දවසක මේ ලක් පොළවෙත් භූගත නගර සැලැසුම් හමුවේව්.. දන්නෝ දනිති ඒවා අසා ඇති.. යම් යම් දේ දන්නා ඒ ගැන උනන්දු උන් ඒවා අධ්‍යයනය කරයි..
@binaraLKSL
@binaraLKSL 5 ай бұрын
balmu 😂😂😂😂😂😂😂😂😂
@CairoBogart
@CairoBogart 4 ай бұрын
🤣🤣🤣 yakka pakek
@darshanachathuranga1453
@darshanachathuranga1453 4 ай бұрын
@@CairoBogart uba mona pakekda bn danganna kiyapanko.. uba lankawe neweida.. comm baluwnm ubata thiyena hut## thiyan paduwe palayan 🤣🤣
@CairoBogart
@CairoBogart 4 ай бұрын
@@darshanachathuranga1453 ammo ammo yakka puthata කේන්ති gihin. රාවණා jawaya. Polawen nagara mathu wenakan inne natuwa ubalage ammata hu ekawa hoyaganin. Ubala tatta nam wenna ba
@darshanachathuranga1453
@darshanachathuranga1453 4 ай бұрын
@@CairoBogart pala ponnayo yanna balu janayk wenna athi ubanm sure ekatama.. ubawa wadapu ammagen ahapan eka. Jathiyak jammayk nathi un ekka mona comm bn.
@Alex955G
@Alex955G 5 ай бұрын
අගහරු වල ජීවිය පවතින්නෙත් මේ වගේ පොලොව යට තමයි.. ගොඩක් අය විස්වාස කරන්නෑ
@sithumakash5756
@sithumakash5756 5 ай бұрын
ඔයා දැක්කද
@Alex955G
@Alex955G 5 ай бұрын
@@sithumakash5756 ඔව් මීට වඩා දේවල් උනත් වටහා ගන්න පුලුවන් භාවනා කලාම.. 🙏
@sithumakash5756
@sithumakash5756 5 ай бұрын
@@Alex955G ඔයා භාවනා කරලද ඒක දැක්කෙ
@SasinduPrabod
@SasinduPrabod 5 ай бұрын
සාක්ෂි හමුවෙලා තියනවද
@ravidaniyagama4018
@ravidaniyagama4018 2 ай бұрын
@@sithumakash5756 Ehema wenna athi bn. Bawana karaddi ninda yanawane.
@Bike_hub_999
@Bike_hub_999 5 ай бұрын
රාවණා ඇත්තක් 🙂💗
@enokapl
@enokapl 5 ай бұрын
ස්තුතියි🎉❤
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 5 ай бұрын
👹....රාවණ....👺 සුභ👋දවසක්💛
@මොකක්දමේ
@මොකක්දමේ 5 ай бұрын
වෙසක් කොහොමද
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 5 ай бұрын
😂දිය වෙනවා😉මං ගේඇතුලේ
@මොකක්දමේ
@මොකක්දමේ 5 ай бұрын
@@Sumithnandana-yw1bh ඒක නම් ඇත්ත 😅
@amithaebert5415
@amithaebert5415 5 ай бұрын
ලංකාවේ රාවනා රජු ජීවත් වුනු කාල වකවානුවේ ඉදිකරපු බූගත ඉදිකීම් තවමත් තියන බව මට අසන්න ලැබුණ
@IrajAdithya
@IrajAdithya 5 ай бұрын
ඉතිහාසය කියන දේ අපි ඉගෙන ගත්ත දේට වඩා ගොඩක් වෙනස් වගේ😊
@_K.S.J_
@_K.S.J_ 5 ай бұрын
ඇත්තනෙ... ඉස්කොලෙත් උගන්නන්නෙ විභාගෙට එන්නෙ වැඩකට නැති රෙද්දවල්නෙ... අර සෙල්ලිපිය තිබිච්චර තැනයි මේ සෙල්ලිපිය තිබිච්ච තැනයි කට පාඩම් කරන්නනෙ... ඒක නිසා කෝමත් වෙනස් 😅
@srilankanlibrary3263
@srilankanlibrary3263 5 ай бұрын
සුබ ලකුණු අනුර සහෝදරයාගෙ ජයග්‍රහණය ස්තීරයි
@kuku0303
@kuku0303 5 ай бұрын
anura thama hoyagththe ek u kotai neh hangila inn puluwn
@Chamaralakshan-ig7bb
@Chamaralakshan-ig7bb 5 ай бұрын
Gota dala mun thamay ratama keleuwe
@DhananjayaWijesinghe
@DhananjayaWijesinghe 5 ай бұрын
Mana sika ladek Oya දේශපාලනය karana okkoma horu yako API nam mokekwath vote eka denne na rata kapu horu maha UN🤬🤬
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 5 ай бұрын
පිස්සු 😂
@Sayugurl2007
@Sayugurl2007 5 ай бұрын
Mongle
@wijayabandara9810
@wijayabandara9810 5 ай бұрын
වටිනා තොරතුරු අනාවරණය කිරිමක්
@chamaraks5278
@chamaraks5278 5 ай бұрын
පට්ට❤️
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 5 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@evopowerbomb3862
@evopowerbomb3862 5 ай бұрын
මේ වගෙ film නැද්ද 👉👈
@romesh.wijetunge
@romesh.wijetunge 5 ай бұрын
'ආවත් නෑවා.නාවත් නෑවා' ජූනි 6 බලන්න.
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 5 ай бұрын
​@@romesh.wijetunge🤣🤣🤣
@Jay666n
@Jay666n 5 ай бұрын
Oya tiynne 😂
@hansakatharu6353
@hansakatharu6353 5 ай бұрын
​@@romesh.wijetungeWhat is it
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
Meka film akakda
@LPWMWanasinghe
@LPWMWanasinghe 5 ай бұрын
Hamadama wage ape olu gedi walata danuma purawanawata hodak sthuthi❤
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 5 ай бұрын
සීගිරිය මෙහෙම ඇති
@lalitjayasingha805
@lalitjayasingha805 5 ай бұрын
හමාස් සහාරං හැදුවා ද
@manojey3501
@manojey3501 5 ай бұрын
කපදෝසියානු පියවරුන් නමින් කිතුනු සභා පියවරුන් කාණ්ඩයකුත් සිටිනවා. තුර්කිය්ස් මුලදී කිතුනු රටක් තමයි
@vidyapathirana3811
@vidyapathirana3811 5 ай бұрын
රාවණා ගැන ඕන තරම් සාක්ෂි තියෙනවා නෙ
@zhenzhen999
@zhenzhen999 5 ай бұрын
මොනාද ඒ😂
@binaraLKSL
@binaraLKSL 5 ай бұрын
monvda bn
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
👍👍❤️
@dakshina985
@dakshina985 5 ай бұрын
Lord of rings වගේ ❤️
@PrabhathFernando
@PrabhathFernando 5 ай бұрын
aake atule light thiyenava, viduliya thiyenavada, Borukatha, coputar vijjavak
@shyamapriyangika9782
@shyamapriyangika9782 5 ай бұрын
Amazing..😍👍👍
@zeenath-thaha
@zeenath-thaha 5 ай бұрын
Super 👌 👍
@nimnaeranda9662
@nimnaeranda9662 5 ай бұрын
Ape rate maha polawa yata thiyena maliga dakapu dawasata hamotama therei.maha rawana kiyanne kawda kiyala.me maha polawa yata thiyena rathran maliga loke kisima rataka hoya ganna bari wewi.ehema wena ratakin ewa hamba unath ewa maha rawana rajuge nirmana misak an ayekuge nowewi.
@opheliavijayakumaran
@opheliavijayakumaran 5 ай бұрын
Turkey wala thama Novatel nawath navathune
@taebiased_ot7
@taebiased_ot7 5 ай бұрын
ඉස්සර ඉන්දියාව දඹදිව කාලයේ රටේ සීමාවන් ලොකුයි. මේක උම්මග්ග ජාතකයේ වේදේහ රාජ්‍යයේ සිට බරණැස දක්වා අර ගඟක් යටින් කරපු ඒ උමඟේ නටබුන් වෙන්න බැරිද? අවුරුදු දහස්ගණන් පරණ එකෙ දැන් සීමාවල් වෙනස් එකේ බැරිකමක් නෑ🤷🏻‍♀️
@jagathmadhusanka-mu7uk
@jagathmadhusanka-mu7uk 5 ай бұрын
Film tiyanava (jarny,the mummy)
@SarathHathurusinghe-bl1dg
@SarathHathurusinghe-bl1dg 5 ай бұрын
Rawana dan hamathanama 😅😅😅🧠
@praveenabishek2621
@praveenabishek2621 5 ай бұрын
good
@sarangasanjeewa5768
@sarangasanjeewa5768 5 ай бұрын
File anura production s
@iroshanperera9765
@iroshanperera9765 5 ай бұрын
1මම❤❤
@predeepkumara7845
@predeepkumara7845 5 ай бұрын
👍👍
@sbfashion2929
@sbfashion2929 5 ай бұрын
Turkiya janthawa ows kare na turkey kiyala ratak thibbet na turkish empire eka patan iconium wala .oya samapurana boomiya aithi wela thibbe roma shishtacharayata
@nimnaeranda9662
@nimnaeranda9662 5 ай бұрын
Ape rate maha ewn dolar hoyana eka kese wethath.pita rata ewnta ewa wikunawi
@romlesedirisooriya98
@romlesedirisooriya98 5 ай бұрын
සුද්දෝදන රජ තුමාගේ මාලිගාවවත්ද?
@Winterlover-o1o
@Winterlover-o1o 5 ай бұрын
👍🏻
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 5 ай бұрын
👍❤️❤️❤️😲
@sahasdulmina4783
@sahasdulmina4783 5 ай бұрын
අපේ රටත් දවසක තම්බි පාලනය කරනකොට ඔය වගේ දේවල් සිද්ද වෙයි.
@ErangaNakandala-fh1nh
@ErangaNakandala-fh1nh 5 ай бұрын
Arannayaka hitapu hamuduruwo kenek kwwa mata rawanage ohoma ekak hambuna kiyala eke mama Sangita kwwa
@charlie_putha
@charlie_putha 5 ай бұрын
Mn dawasaka millionaire kenek unoth oya sigirigala widala balana eka balanawaamai😂 oya දූෂිත mathi amathila nisai කැණීම් karanna bari , dn nm unta salli deela hari ooka balanna oone, Eeth ara bell kaaraya ooke thibba watina dewal serama aran gihin thiyenne😢
@V-252
@V-252 5 ай бұрын
හැම ලබ්බකටම රාවණෙක් හරි බුදු දහමක් හරි ගාවගන්න ඔටු ලබ්බෙක් හැම සෙට් එකකම ඉන්නවමයි 🤣 විශ්ම ලෝකය සෙට් එකෙත් ඉන්නවා එහ්ම එකෙක්
@sahanpriyankara8485
@sahanpriyankara8485 5 ай бұрын
උබ මොන ලබ්බෙක්ද 😂🤣😂
@binaraLKSL
@binaraLKSL 5 ай бұрын
@rainbowabcdefghij oka rawna hadala thynae lank ve yala thyane ammo
@binaraLKSL
@binaraLKSL 5 ай бұрын
ahth
@sithumakash5756
@sithumakash5756 5 ай бұрын
ඇයි උඹට නිකන් කහනව වගේද ඒව ඇහෙද්දි
@0wassana0
@0wassana0 5 ай бұрын
රාවණා ඇත්තක් 😢
@nimshanmahisara
@nimshanmahisara 5 ай бұрын
prove it with evidences
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 5 ай бұрын
😏නැතුව ඉතින්......
@nimeshzov
@nimeshzov 5 ай бұрын
ඇත්ත වෙන්න පුලුවන් මොකද ලෝකෙ මිත්‍යාමත කියපු ගොඩක් දේවල් ඇත්ත වෙලා තියෙනවා අපි කිසිම පර්යේෂණයක් කරන්නේ නැතුව දෙවල් ගැන තීරන කරන්න හොද නෑ
@pathmaherath5036
@pathmaherath5036 5 ай бұрын
Ow math ekagai ape maha ravana appachchi egena denaganna gayan sadakelum sir ge chakrawata balanna theruwan saranai
@prasannalal7009
@prasannalal7009 5 ай бұрын
😂
@upalirathnayake4943
@upalirathnayake4943 5 ай бұрын
MONA MAGULAK KIWWATH RAAWANA PISSUWA YAKO TAIWANA KATHAWA SURANGANA KATHAWAK
@charlie_putha
@charlie_putha 5 ай бұрын
Attada boruda danne naa, eeth ubata සුරංගනා katha kiyanna aithiyak naa😂 mokada uba research ekak karala wath baluwada😊 Ehema nm kamak naa Issara hitapu unta kahana nisa wenna athine bn oowa karanna aththe, Moko issara social media thibbe naane ubala wage kaale kanna😮 Eeka nisaa un nikn inna baruwata oowa karanna athi ehenm 😅 Moda harakek
@GihanBrayan-gy7ht
@GihanBrayan-gy7ht 5 ай бұрын
Palaweni comment ❤❤😂😂
@greentv9967
@greentv9967 5 ай бұрын
🎉❤🎉
@Nihoncrazy
@Nihoncrazy 5 ай бұрын
අපේ මිනිස්සු හීනමානෙක ජීවත්වෙන්නෙ අපේ රටේ මෝඩ මිනිස්සු තලගොයි ගුහා වල රින්ගනව දැකල තියෙනව රාවන කිය කිය😂. ඇත්තටම මේවගෙ ඒව තියෙනවනම් රජයෙන් ඒව හන්ගන්නෙ නෑ ඩොලර් හොයන්න සංචාරක කර්මාන්තයට යොදාගන්නව මිසක් මෙහෙම ඒව නැති එකයි ප්‍රශ්නෙ
@binaraLKSL
@binaraLKSL 5 ай бұрын
ow bn
@sahasdulmina4783
@sahasdulmina4783 5 ай бұрын
කොළඹ පොලව යටත් තියනවා බොල. කල්ලතෝනි තම්බි පදිංචි හින්ද හාරන්නේ නෑ
@vilmaperera4452
@vilmaperera4452 5 ай бұрын
👍🌹👍🌹👍🌹👍
@GihanBrayan-gy7ht
@GihanBrayan-gy7ht 5 ай бұрын
Coment ekata like ekkak danna kattiya okkomma aderai hamotama❤❤
@dameprasa4614
@dameprasa4614 5 ай бұрын
මේක ගයාන්සඳ කැළුම් සෘෂිතුමාට පෙන්නුව නම් අනිවාර්යෙන් කියයි රාවණා රජතුමාගේ නිර්මාණයක් කියලා😅
@momentswithadithya
@momentswithadithya 5 ай бұрын
Agree😂
@wasanakumari4363
@wasanakumari4363 5 ай бұрын
👍👍👍👍👍👌👌❤️
@shewanbro-x7t
@shewanbro-x7t 5 ай бұрын
@rohankalum3545
@rohankalum3545 5 ай бұрын
❤❤❤🎉🎉🎉👍🇮🇱
@floreedainternational7200
@floreedainternational7200 5 ай бұрын
Rawana kiyanme tamil ekkenek
@shaniiiee
@shaniiiee 4 ай бұрын
He was great a Rarksha king
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
සාක්ශි කෝ😂😂
@floreedainternational7200
@floreedainternational7200 2 ай бұрын
@@HimashiR.d rawana is 100% tamil king
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
@@floreedainternational7200 අම්මගෙ රෙද්ද තමා 😂💔
@ramanisirijayalath2095
@ramanisirijayalath2095 5 ай бұрын
මුක්ට පුදුම රාවනා අමාරුවක්නෙ තියෙන්නේ 😂පිස්සු නැත්නම් ෂෝක්😂
@lalitjayasingha805
@lalitjayasingha805 5 ай бұрын
චිත්‍රපට ජෙප්පා අනුර ගෙ නිෂ්පාදනයක් 😂😂😂😂
@Pipi_world
@Pipi_world 5 ай бұрын
❤❤❤
@seniruransana
@seniruransana 5 ай бұрын
@manhf878
@manhf878 5 ай бұрын
A good video ❤❤❤
@Winterlover-o1o
@Winterlover-o1o 5 ай бұрын
❤👍🏻
@0wassana0
@0wassana0 5 ай бұрын
@surangabandara6345
@surangabandara6345 5 ай бұрын
❤❤❤❤
@dilshanjeju7414
@dilshanjeju7414 5 ай бұрын
❤❤❤
@amilapriyadarshanahettiara452
@amilapriyadarshanahettiara452 5 ай бұрын
@MRDushanDusha
@MRDushanDusha 5 ай бұрын
❤❤❤
@ravindumadushanka7181
@ravindumadushanka7181 5 ай бұрын
❤❤
Каха и лужа  #непосредственнокаха
00:15
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15