හැමෝගෙම හීනයක් වුණ ටෙස්ල කාර් නිපදවෙන්නෙ මෙහෙමයි | The Manufacturing Revolution of Tesla

  Рет қаралды 269,241

Wishma Lokaya

Wishma Lokaya

2 жыл бұрын

Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 314
@gayanpabasara2974
@gayanpabasara2974 2 жыл бұрын
එක තප්පරයක්වත් මිස් කරන්නැතුව බලන අය මේ පැත්තකට 😅
@hasiyavlogs7130
@hasiyavlogs7130 2 жыл бұрын
Technology හොයාගත්තා විතරයි production එක කරගෙන යනවා.. 👌👌 අපේ ඉන්න වැඩ්ඩො ටිකත් ඇදලා ගත්තා නම් හරි👌👌
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@thisumwellahewage7164
@thisumwellahewage7164 2 жыл бұрын
Apith ehema patangamuda
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
රට රටවල් වල IQ මට්ටම් ගැන වැඩසටහනක් කරන්න. ඒ මට්ටම වැඩි වෙන්න හේතු මොනවද , ඒ ඒ රටවල අධ්‍යාපනය ඒකට හේතු වෙන්නෙ කොහොමද කියන දේත් අවශ්‍යයි. ජපානයේ අද්‍යපනය ඒකට හොදම උදාහරනයක්.
@lahiru-madushan
@lahiru-madushan 2 жыл бұрын
Yes
@bossexperiment6398
@bossexperiment6398 2 жыл бұрын
අදහස සුපිරි 👍👍
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@kookigirl0713
@kookigirl0713 2 жыл бұрын
පිස්සු හැදුනා 😒😐❤ Tesla කාර් එකක් ගන්න හීනෙට තියෙන ආසාව තවත් වැඩි උනා ❤❤❤
@galaxytechno9270
@galaxytechno9270 Жыл бұрын
ලංකාවට ඵකක් අවනමි ....
@kookigirl0713
@kookigirl0713 Жыл бұрын
@@galaxytechno9270 අනේ ඔව් .....😥❤
@okithdesilva129
@okithdesilva129 2 жыл бұрын
Elon Musk is my inspiration and hero!
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@rushand8003
@rushand8003 2 жыл бұрын
😂
@vidurasankalpa
@vidurasankalpa 2 жыл бұрын
@@rushand8003 ඇයි මොකක්ද තියෙන අවුල?
@HelloMello-i5
@HelloMello-i5 4 ай бұрын
Your hero is you, not others
@dinelgimsara6614
@dinelgimsara6614 2 жыл бұрын
ඊ ලෝන් මස්ක්ගේ තව වීඩියෝ අපිට ඕනේ
@buddhikamadushantha4360
@buddhikamadushantha4360 2 жыл бұрын
එකෙමිම
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@Nimeshfer
@Nimeshfer 2 жыл бұрын
Apitath 👍
@VvV-1
@VvV-1 2 жыл бұрын
@Sahas Dulmina ඇමරිකාවද බන් කොරෝනා හැදුවෙත්. 😂😂😂
@VvV-1
@VvV-1 2 жыл бұрын
@Sahas Dulmina එහෙම කොහොමද කියන්නෙ බන්. ට්‍රම්ප් නම් කොහොමත් පිස්සෙක්නෙ. 😂 අනිත් එක කොරෝනා හැදුවොත් එයාලටම ඒකෙන් හානියක් වෙනවා කියලා දැන දැන එහෙම කරයිද. (කොරෝනා නිසා ඇමරිකාවෙ ආර්ථිකයටත් ලොකු බලපෑමක් සිද්ද උනා.) අනිත් එක කොරෝනා ලෝකේ තියෙන හැම රටකටම වගේ ගියා. ඒ වගේම ලෝකෙ පුරා තියෙන විවිධ රටවල් වලින් වගේම විශ්ව විද්‍යාල වලිනුත් කොරෝනා ගැන පරීක්ෂණ කරා. ඔයා හිතන්නෙ ඒ මොකටවත් අහු වෙන්නෙ නැතුව ඔය වැඩේ කරන්න පුළුවන් කියලද?
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n 2 жыл бұрын
ලංකාවේ කුනු හදන මැෂින් එක හදපු මහත්තයට ඊලෝන් මාක්ස් ට වඩා මොලේ තියෙනවා රසදිය වලින් වැඩ කරන හෙලිකොප්ටරයක් හිටං හැදුවා ලංකාවේ කොල්ලා කේස් එක අපේ උන්ට තැන දෙන්නේ නැති එක
@pavidunimsara2871
@pavidunimsara2871 2 жыл бұрын
❤️❤️
@Hansi__
@Hansi__ 2 жыл бұрын
Tesla කියන්නේ ඉතින් බ්‍රෑන්ඩ් එකක් තමයි 🖤🤤 හැමදාම වගේ video එක සුපිරියි අයියේ 😌👍🏻🔥🔥
@kaumadeeg4343
@kaumadeeg4343 2 жыл бұрын
💜️😉
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@pavidunimsara2871
@pavidunimsara2871 2 жыл бұрын
ඔව් ඉතින් බ්‍රෑන්ඩ් එකක් තමයි 😂😂
@yumethlaptoplenovo2323
@yumethlaptoplenovo2323 2 жыл бұрын
@@pavidunimsara2871 😅😅😅ow bm
@sfmax224
@sfmax224 2 жыл бұрын
Elon musk කියන්නෙනම් පට්ටම පොරක් ඇ, telsa car එකක් කියන්නේ මගේ ලොකුම dream එකක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@orangegangster6988
@orangegangster6988 2 жыл бұрын
telsa නෙවෙයි tesla
@duleninsuka2450
@duleninsuka2450 2 жыл бұрын
ලෝකේ ඉන්න වඩාත් සිත් ගන්නා සුළු ව්‍යවසායකයෙක් thanx විශ්ම ලෝකය මේ වගේ තව videos බලාපොරොත්තු වෙනවා 🥳🥳👍👍
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@ruwangoonawardhana4510
@ruwangoonawardhana4510 Жыл бұрын
kzbin.info/www/bejne/qamqpKJ7o6t4hZo බ්‍රො ඉලොන් මස්ක් ගැන දැන් එලියට ඇවිල්ලා තියෙන්නෙ මේ කවුද එකෙක් කරල තියෙන එකක් හැබැයි හොයල බලනකොට කතාව ඇත්ත.
@wddswijesinghe4902
@wddswijesinghe4902 2 жыл бұрын
මං කැමතීම සල්ලීකාරයා තාමා ඉලොන් මස්ක්😍♥️
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@rushand8003
@rushand8003 2 жыл бұрын
ow ithin no 1 wenne mokada hamoma uta thamai kamathi e kena kawru unath 😂
@anomajayathilaka7357
@anomajayathilaka7357 2 жыл бұрын
ලෝකෙට බිහිඋණු සුපිර්ම කෙනෙක් සුපිරී දැක්මක් ඇති මිනිසෙක් හැමදාම ආදරේ කරන මිනිසෙක්.
@sanjuthathsarani332
@sanjuthathsarani332 2 жыл бұрын
💯
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
මයෙ හිතේ ඉලෝන් මස්ක් ලංකාවෙ වර්තමාන තත්වය ගැන අහලා නෑ වෙන්ටැ නැත්තං ඔය මනුස්සයා ඔහොම ඉන්නෙකක් නෑ. මක්කා හරි කොරනවා බොලව්..... කොහොම වුනත් විශ්ම ලෝකයට ස්තුතියි කියන්ටත් එපැයි.... 🙏 🌹🌹🌹🌹🌹💙💙💙💙💥💥💥💥💥
@thanujakadesilva3592
@thanujakadesilva3592 2 жыл бұрын
ඌ බිස්නස් කාරයෙක් බං නැතුව පිනට දිදී ඇවිදින එකෙක් නෙමෙයි
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
@@thanujakadesilva3592 ම්ම්ම්.... ඔහෙ පලයං එහෙමද ?..... එහෙනම් ඌ පින් ගැන දන්නෙ නැතුව ඇති නේද ? සැහ් මාර සීන්නෙක.... 🤔
@Air4Flyers
@Air4Flyers 2 жыл бұрын
Oya lankave kenek neme neda😅
@deric8210
@deric8210 2 жыл бұрын
Ahala athi dannawa munwa hadanna ba kila🤭🤭
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
@@Air4Flyers ම්..... මේ මම..... , නෑ නෑ..... මට මතක හැටියට මම ලංකාවේ නෙවෙයි තමා..../ ම්ම්ම්..... 🤔 ඒත් මෙයා කව්ද.... ? 🤔 අර අර රෑ කුමාරි වද්ද ඈ..... අම්මෝ 😲
@ishiniudayanga4930
@ishiniudayanga4930 2 жыл бұрын
සමහර විට උපාලි මැස්ඩා ගැනත් ලොකෙම කතා කරන්න ඉඩ තිබ්බා එහෙම නැත්තම් ලංකාවේ වාහනයක්ම ගැන
@anycyclopedia
@anycyclopedia 2 жыл бұрын
එලන් මස්ක්ට කියලා ඩොලර් බිලියන 5-6ක් ඉල්ලගන්න බැරි වෙයිද දන්නේ නෑ 😂
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@punisher5982
@punisher5982 2 жыл бұрын
මන් ආසම මනුස්සයෙක් 👍
@savindiisuri2474
@savindiisuri2474 2 жыл бұрын
Elone musk දැනට කිසි කෙනෙකුට සම කරන්න බැරි අසහාය වීරයෙක්.❤️
@wimalrajapaksha8704
@wimalrajapaksha8704 2 жыл бұрын
බෝය්ං සමාගමේ වැඩ කරන ලංකාවෙ ඉංජිනියර් මහත්මයෙක් චන්ද්රිකාගෙ පාලන සමයෙ ලොකු ටෙන්ඩර් එකක් අරගෙන ලංකාවට අාවා. ලංකාවෙ එ් සඳහා අවස්ය සියලු මැති අැමති වරු හමු උනාලු. කවුරුත් කැමති වෙලා නැ කොමිස් නැති නිසා. එ් ටෙන්ඩර් එක සිංගප්පුරුව ගන්න ට්රය් කරද්දි තමය් ලංකාවට අරන් දෙන්න හැදුවෙ. බොය්ං සමාගමට අවස්ය ස්පෙයාර් පාට්ස් වගයක් ලංකාවෙ හදන්න. දාහකට විතර රැකියා දෙන්නත් ලංකාවට ලොකු අාදායමක් ලබන්නත් තිබුනු අවස්තාව හොර තක්කඩි දේසපාලුවො නැති කරල දැම්මා. සිංගප්පුරුව එ් ටෙන්ඩර් එක ගත්තා.
@hesarayumeth4869
@hesarayumeth4869 2 жыл бұрын
anne ayye uk gana danakoooooooo mn mee 10 sare kiwe love you oya thama mage favourite
@amashakusal9184
@amashakusal9184 2 жыл бұрын
Elon Musk වගේ කෙනෙක් ලංකාවේ බිහි උනානම් ලංකාව ගොඩ..😢😢😢
@kithsiripremakumararanasin1084
@kithsiripremakumararanasin1084 2 жыл бұрын
එහෙනම් මෙලහකට බෙල්ල කපලා.
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
@@kithsiripremakumararanasin1084 ඇයි ඒ
@o.saumya1558
@o.saumya1558 Жыл бұрын
එහෙනම් ඌට ඔච්චර හරියක් කරන්න හම්බ වෙයිද....🥲
@gewolf4978
@gewolf4978 2 жыл бұрын
2M walata thawa poddaiiii🥳🥳🥳🎉🎉🎉. adarei wishma lokaya. adarei ayye. supiriyk thama oyala nam❤❤
@Mr.Malzzz
@Mr.Malzzz 2 жыл бұрын
අයියේ කියුබානු මිසයිල අර්බුදය ගැන වීඩියෝ එකක් ඕනේමයි..😼❤️❤️😼
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@5yearstarget
@5yearstarget 2 жыл бұрын
මේකනම් patta ...ගැම්මක්....ALFA YT .❤️
@milindaparakrama7375
@milindaparakrama7375 2 жыл бұрын
supirima supiri vedio ekk. 🤘👍.scott adkins ganath vedio ekk krnna 👍🤘🤘🥰🌝😍👌
@krishanmadumadana5220
@krishanmadumadana5220 2 жыл бұрын
මේකනම් නියම මන් ආසම මාතෘකාවක් ❤️❤️😍
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@user-xw4eb4ui3c
@user-xw4eb4ui3c Жыл бұрын
ගොඩක් වටින පැහැදිලි කිරීමක් 🙏😍
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
කාලේකට පස්සේ ආසම reality එකේ hero Elon Musk ගැන video එකක් ගෙනාවට ගොඩක් thanks විශ්ම ලෝකය, ගොඩක් වටින video එකක්... ❤️❤️❤️
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@Nirmalsandamenuka
@Nirmalsandamenuka 2 жыл бұрын
පරිසරයට ආදරය කරන මනුස්සයෙක්
@a9motorsmatale365
@a9motorsmatale365 2 жыл бұрын
ඒකනම් සුපිරිම වීඩියෝ එකක්
@ravindujayawardana1957
@ravindujayawardana1957 2 жыл бұрын
adath supiriyak thamai..👍👍
@ChamirangaChessAcademy
@ChamirangaChessAcademy 2 жыл бұрын
Elon Musk ❤️🤩💯
@sachinsahasmina9842
@sachinsahasmina9842 2 жыл бұрын
සැබෑ ලෝකයේ ටෝනි ස්ටාර්ක්.
@mryl233
@mryl233 2 жыл бұрын
Nuralink ගැන වීඩියෝ එකක් ඕනි අයියේ plz ❤️
@buddhikamadushantha4360
@buddhikamadushantha4360 2 жыл бұрын
සුපිරි විඩියො එක 😊😊
@wasanthamathuga6121
@wasanthamathuga6121 2 жыл бұрын
A BEST VIDEO.........👌👌👌
@rangiribtc
@rangiribtc 2 жыл бұрын
එල එල සුපිරි 🤟🤟💕💕💕
@reahareaha2533
@reahareaha2533 2 жыл бұрын
Good luck wishma lokaya 👍
@gochip4427
@gochip4427 2 жыл бұрын
thank you
@prashangimhara285
@prashangimhara285 2 жыл бұрын
මගෙත් Dream car එක Tesla එකක්.. ❤
@sahannuwarapaksha5922
@sahannuwarapaksha5922 2 жыл бұрын
Hero is always hero ❤️
@Me-ss9os
@Me-ss9os 2 жыл бұрын
Thank you Wishma lokaya for the knowledge u give US. 🔥
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@0wassana0
@0wassana0 2 жыл бұрын
විශ්ම ලෝකය ලංකාවේ අනාගතය වෙනුවෙන් ඉදිරිපත් කරන්න ❤ දියුණු කරන්න පුළුවන් ව්‍යාපෘති ටිකක video එකක් ✌❤
@craftideaswithamaya2180
@craftideaswithamaya2180 2 жыл бұрын
Fav chanel 💓
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Stuti stuti obata behevinma vismalokaya
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
වීඩියෝ එක සුපිරි.
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
සුපිරි video එක
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
අහ් මාමා, මම ඔයාට කියන්න හිටියේ. මැදිරිගිරිය වටදාගයට යන පාර කාපට් දාලා හොදට හදලා තිබ්බේ. ඒකට උඩින් ආයෙත් තාර දානවා අපිට දැන් මොනවත් කර ගන්න විසියක් නෑ. 😢
@deepanijayantha3498
@deepanijayantha3498 2 жыл бұрын
ඕක විශ්ම් ලෝකයට කිව්ව කියලා මොකෝ වෙන්නේ
@sithulnawodya2460
@sithulnawodya2460 2 жыл бұрын
@@deepanijayantha3498 Me wage dewa gana video ekk karala thibba. Ekai.
@Hasindukaga
@Hasindukaga 2 жыл бұрын
ගැම්මක් 😂
@shavinmalindu
@shavinmalindu 2 жыл бұрын
Great video man 👌
@tikplants
@tikplants 2 жыл бұрын
Nice video, thanks.
@thinukanimsara8508
@thinukanimsara8508 2 жыл бұрын
Notify awa gaman awe 🙂❤️
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 2 жыл бұрын
ඔය මොනා කිවුවත් ඉලෝන් මක්ට වඩා වේගයෙන් මුදල් හම්බකරපු දේශපාලුවො ලංකාවෙ ඉන්නවා යාලු.. CSN චැනල් එකේ හිමිකරු ගැනම අහලා තියනවද?.
@VvV-1
@VvV-1 2 жыл бұрын
Elon musk තරම් නම් හම්බ කරා කියලා හිතන්න බෑ. මාස ගානෙන් ඩොලර් බිලියන 100ක්‌ විතර හම්බ කලේ.
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 2 жыл бұрын
@@VvV-1 😂😂😂😂😂😂
@VvV-1
@VvV-1 2 жыл бұрын
@@prasannarathnayakeprasanna799 ඇයි?
@tishantishan2147
@tishantishan2147 2 жыл бұрын
super thanks bro.
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
නිහඩව හුදකලාවක රදවන සිත... නිසල විලක ජලය මෙන් ගැඹුරුයි... පැහැදිලියි...රැලි නොනගියි...❤️❤️❤️ සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම ඔබට දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි..❤️🇱🇰🙏
@sahannethsara3134
@sahannethsara3134 2 жыл бұрын
Google ගැනත් තව video එකක් දාන්න ❤️🤝
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
❤️ නියමයි 👌 👌
@heshanwickramanayake6907
@heshanwickramanayake6907 Жыл бұрын
කොච්චර තාක්ශනයක් තිබ්බත් ටෙස්ලා වාහනේකට ආස හිතෙන්නේ නෑනේ 😒❤️🙏
@shashen_tharindu
@shashen_tharindu 2 жыл бұрын
1k like එක මගේන්
@tractorwork5551
@tractorwork5551 2 жыл бұрын
ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගැන Video එකක් ඕනේ
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
අදත් වීඩියෝ එක සුපිරියි ❤️
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@rathnayaka4627
@rathnayaka4627 2 жыл бұрын
Thank you 🙏
@Maliya5374
@Maliya5374 2 жыл бұрын
supiriyak thama
@oxogane3413
@oxogane3413 2 жыл бұрын
Wow
@dilshanviduranga412
@dilshanviduranga412 2 жыл бұрын
ජයවේවා
@rashmiharshani1943
@rashmiharshani1943 2 жыл бұрын
Supper🙂✊
@savinduserasinghe
@savinduserasinghe 2 жыл бұрын
Tesla ගැන අලුත් වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ 🥹❤️‍🔥
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@disal...69
@disal...69 2 жыл бұрын
mm attdaaa😂😂tesla walta asai wagay😂🌝
@adishaumayanga6521
@adishaumayanga6521 2 жыл бұрын
Niyamai
@Tips-Tricks528
@Tips-Tricks528 2 жыл бұрын
ඔය වොයිස් එකට පට්ටම කැමතී මං සිරාවටම
@stitem7325
@stitem7325 2 жыл бұрын
Niyamayi 😊🥰
@kghrcreations3688
@kghrcreations3688 2 жыл бұрын
voice eka patta
@user-zf1pj6ft8r
@user-zf1pj6ft8r 2 жыл бұрын
Hamadama dapu gaman balanawa ❤❤
@Ashen_sudda
@Ashen_sudda 2 жыл бұрын
ඊ ලෝන් මස්ක්ගේ 😌 ජීවිතේ මාරයි ☺️
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@okithdesilva129
@okithdesilva129 2 жыл бұрын
Thank you so much for this amazing video!
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@wishmayathrawa-828
@wishmayathrawa-828 2 жыл бұрын
නායිස් 🤟
@sansathuathuruliya
@sansathuathuruliya 2 жыл бұрын
Ammoh😍😍
@seelaw7498
@seelaw7498 Жыл бұрын
Elonemusk coming to srilanka very soon budusaranai good luck 👍 srilanka budusaranai 🙏🙏🙏
@upulwasantha6474
@upulwasantha6474 2 жыл бұрын
Tesla නම් ගැම්මක් තමයි ✌
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@lahirubro3028
@lahirubro3028 2 жыл бұрын
Super 😍Tesla
@TheRwasa
@TheRwasa 2 жыл бұрын
ඉවරවෙනකම් බැලුව පිස්සු හැදුන් නෑ හැබැයි 🤐❤️‍🔥
@phuanimal4567
@phuanimal4567 2 жыл бұрын
Best one
@pererastores9509
@pererastores9509 2 жыл бұрын
Thanks
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
Super men
@tharushaanjana319
@tharushaanjana319 2 жыл бұрын
රුසියාවේ ප්‍රශ්නේ ගැන වීඩියෝ එකක් ඕනේ
@pasindudesilva9219
@pasindudesilva9219 2 жыл бұрын
අදත් හොද වීඩියෝ එකක් මේ රට ගොඩගන්න අපිට කරන්න පුලුවන් දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@bulky.yyyy___
@bulky.yyyy___ 2 жыл бұрын
Marques Brownlee Ganga video ekak one.
@kavishkau
@kavishkau 2 жыл бұрын
Niyamai ❤️
@Kuvinirisara
@Kuvinirisara 2 жыл бұрын
Ariana grande ගැන වීඩිඔ එකක් දෙන්නකො please 🥺🥺🥺
@chayanethshini1542
@chayanethshini1542 2 жыл бұрын
Good video 😍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Poornasithara60
@Poornasithara60 2 жыл бұрын
ඊලොන් මක්ස්ගෙ සූර්ය කෝශ සංකල්පය ගැනත් සූර්ය කෝශ උළු ගැනත් vidio එකක් කරන්කෝ
@deric8210
@deric8210 2 жыл бұрын
1948 ඉදන්ම අපේ රට විනාශ කරපු විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ. මොකද මටනං කිසිම කෙනෙක්ගෙ හොදක් දකින්න නැහැ
@Air4Flyers
@Air4Flyers 2 жыл бұрын
PM Sirimavo hoda nadda?😕😒
@deric8210
@deric8210 2 жыл бұрын
@@Air4Flyers මැතිනිය කොහොම උනත් අනිත් අය ... ...
@madushalakshan261
@madushalakshan261 2 жыл бұрын
1948 ඉදන් නෙමේ 1978 ඉදන්
@samithadilshan8218
@samithadilshan8218 2 жыл бұрын
නයිට් පදවියට පත් cricket ක්‍රිඩකයො ගැන video එකක් ඔනි 👌
@rusarathamuditha5999
@rusarathamuditha5999 2 жыл бұрын
මම කැමතිම businessman වගේම මම ආදර්සශයට ගන්න කෙනා
@MATRIX-04278
@MATRIX-04278 2 жыл бұрын
🔥❤️
@user-or1jm9xk1o
@user-or1jm9xk1o 3 ай бұрын
ඔය විදියේ ෆැක්ටරි හදන එක මගේ හීනයක්🙂
@akilanuwan1479
@akilanuwan1479 2 жыл бұрын
අයියේ video එකක් කරන්නකෝ තෙල් පෝලිම් වලදි හා වෙනත් පෝලිම් වලදී විදේශිකයන් පෝලිමේ නොතියා එයාලට අපේ මිනිස්සු ස්වෙච්ඡාවෙන් ප්‍රමුකත්වය දීම හා ⁣එහි ඇති වටිනාකම් ගැන
@gayanikavindya2123
@gayanikavindya2123 2 жыл бұрын
❤️🔥
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
සුපිරි වීඩියෝවක්. ඒ සමගම සියලු දෙනා වෙත මතක් කිරීමක් ති⁣යෙනවා. ඉදිරි තත්වය අති භයානක විය හැක. ඒ සඳහා වහාම සූදානම් වන්න. නොහැකි වුණත් කෙසේ හෝ ආහාරය සඳහා යමක් වගා කර ගන්න..
@Sandithnadawa
@Sandithnadawa 2 жыл бұрын
subscribe 500 ganna help ekak dennako bn
@mobiletechCaN
@mobiletechCaN 2 жыл бұрын
Chanux Bro ගැන වීඩියෝ එකක් කරන්න
@dinushiakarshana3434
@dinushiakarshana3434 2 жыл бұрын
අපෙ රටෙ හදන වාහන කම්පැනි පිලිබද තොරතුරු තියන වීඩියෝ එකක් ඔනි අයියෙ
@dinilsemitha
@dinilsemitha 2 жыл бұрын
අපේ රටේ වාහන හදන්නේ නෑ ගේන්න තියෙන හඅ මගුලක්ම ගෙනල්ලා ශීට් විතරක් ලංකාවේ හදලා ඒ වාහනේ ලංකාවේ කියනවා
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 34 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 3 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 34 МЛН