මුල් කාලේ වැරදෙනකොට මිනිස්සු මට බැන්නා | රටම ආදරය කරන විශ්ව ගවේශක |

  Рет қаралды 90,241

Aharenna ඇහැරෙන්න

Aharenna ඇහැරෙන්න

Күн бұрын

Пікірлер: 869
@WishwaGaweshaka
@WishwaGaweshaka Жыл бұрын
ගොඩක් ස්තූතියි - Aharenna ඇහැරෙන්න - මට කතා කළාට ❤ ඒ එක්කම මං එක්කම ඉන්න මෙතන comment කරපු හැමෝටම ආදරෙයි! ගොඩක් ස්තූතියි ඔයාලා හැමෝටම!
@kavi_____official
@kavi_____official Жыл бұрын
❤️
@aharenna2975
@aharenna2975 Жыл бұрын
ආදරෙයි අයියා....ගවේශකට ආදරේ අය කෝ👉♥️
@athaldotcom
@athaldotcom Жыл бұрын
😍😍😍😍
@athaldotcom
@athaldotcom Жыл бұрын
Adarei a
@sarigama_gamage
@sarigama_gamage Жыл бұрын
අනේ oyage vidio වල mage link akak දාලා දෙන්නකෝ අනේ
@chanuka076
@chanuka076 Жыл бұрын
මුල ඉදන්ම අපිත් big fans ලා තමයි ❤️❤️❤️
@aharenna2975
@aharenna2975 Жыл бұрын
ආදරෙයි බොසා😍
@GAMINGRASIYA_474
@GAMINGRASIYA_474 Жыл бұрын
Pasiya 😅ඇහැරෙන්න ව ගොඩක් කට්ටිය දන්නව වගේ ❤😊
@Sinamalli
@Sinamalli 11 ай бұрын
මම අද තමා මුහුණ දැක්කෙ 😊
@udaratabussidgaming8886
@udaratabussidgaming8886 Жыл бұрын
Mr. පුදුමයාගෙත් ඉන්ටර්විව් එකක් ගන්න බැරිද අයියෙ ඒවගේම විශ්මලෝකයාගෙත් ඉන්ටවිව් එකක් ගන්න🙂❤️❤️❤️❤️❤️❤️❤️ මොකද විශ්ව ගවේශක වගේම ඒකට්ටියත් මේ ලන්කාවෙ මිනිස්සුන්ට දැනුම බෙදන දෙන්නෙක්❤❤❤❤❤❤
@kavindushamika7664
@kavindushamika7664 Жыл бұрын
විශ්මලෝකයෙත් ekak oni
@nimalgodage-x9l
@nimalgodage-x9l Жыл бұрын
Ow eka aththa
@nimalgodage-x9l
@nimalgodage-x9l Жыл бұрын
M.r pudumayayi wishma lokayayi geth intewiwe oni
@kavisha_234
@kavisha_234 Жыл бұрын
අහිංසක නිහතමානි චරිතයක් ❤ කටහඩ නම් මරු 😍
@DevindaGamage-n4m
@DevindaGamage-n4m 5 ай бұрын
දැන්නම් නිදහසේ මැරෙන්න පුලුවන්.මේ මනුස්සයගෙ මූන දැක්කනෙ.😮😮
@nethujaminhas8284
@nethujaminhas8284 Жыл бұрын
විෂ්ව ගවේශක හැමදාම බැලුවට අද තමයි දැක්කෙ අයියව. අයියගෙ Channel එකනම් සුපිරියි 👍👍🤗👍👍💯💯
@aharenna2975
@aharenna2975 Жыл бұрын
Thank you😍❤
@sanjusuraj6551
@sanjusuraj6551 Жыл бұрын
අඩො ඒ පට්ට අයියේ❤ හඩ ඇහුවට දැක්කේ අද
@hacker-jo5hj
@hacker-jo5hj Жыл бұрын
විශව ගවේශක අපේ හිත් ඇතුලේ තියෙන සදා නොමැකෙන you tube channel එකක් අද අපි නොදන්න ඒවා ගොඩක් කියලා දුන්න කෙනෙක් තමා විස්ව ගවේශක කියන්නේ මම ආසම you tube channel එකක් තමා විස්ව ගවේශක කියන්නේ ආදරෙයි විස්ව ගවේශක අයියා ❤❤❤❤❤😊
@thamarunadeeshan4765
@thamarunadeeshan4765 Жыл бұрын
😉😉විශ්ව ගවෙශක අයියාට අදරෙ අය මේ කොනට😉😉
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
ඒ කටහඩ 😍❤️😍 අද තමයි දැක්කේ ❤️❤️ ජය වේවා❤️
@Sl-kavebro
@Sl-kavebro Жыл бұрын
මගේ ලොකු හිනක් වෙලා තිබ්බ කෙනෙක්ව දැක්කා එහෙනම් මරු ❤
@dreamworld3445
@dreamworld3445 Жыл бұрын
හොදම youtube කෙනා තමයි විශ්ව ගවේශක අයියා
@thanugapabasara6120
@thanugapabasara6120 Жыл бұрын
මාර සතුටුයි අය්යෙ ඔයාව දැක්ක එකත් ඔයාට තීන්නෙ මාරම දුර්ලබ කටහඩක් ❤️❤️
@shanrescpectshort133
@shanrescpectshort133 Жыл бұрын
සුලොචන අයියගේ wishwa gaweshaka chanal එකත් එක්ක එකතු වෙලා දැන් අවුරුදු 2 විතර වෙනවා එක කටහඩ මාරයී congratulations 2m ගහමු wishma lokaya වගේ 😚❤️👀
@aharenna2975
@aharenna2975 Жыл бұрын
♥️😍
@ishan_sampath
@ishan_sampath Жыл бұрын
කටහඩ මෙච්චර අහල තිබ්බට අදයි දැක්කෙ💗
@MaduToons
@MaduToons Жыл бұрын
හදවතින්ම ආදරෙයි අයියෙ. ඔය තව දුර යනව අනිවාර්යයෙන් බුදු සරනයි...
@aharenna2975
@aharenna2975 Жыл бұрын
ආදරෙයි මල්ලී😍😍
@ThARuKa-e2z
@ThARuKa-e2z Жыл бұрын
මදූ toons වත් ඕනේ❤
@revo_island
@revo_island Жыл бұрын
ඇත්තම කතාව channel පටන් ගන්න මාරම ලේසි... හැබැයි කිව්ව වගේම පවත්වාගෙන යන්න තමයි අමාරු👍💯
@KVBROTHERS890
@KVBROTHERS890 Жыл бұрын
අපේ බබාලා දෙන්නා පෝන් එක අතට ගත්තොත් බලන්නෙ විශ්වගවේශක..වෙන කිසිම දෙයල් බලන්නෙ නෑ..බබා නිසාම මමත් බලන්න පටන් ගත්තා...මාරම වොයිස් එකක්..හැමෝම ඒ වොයිස් එකට ඇබ්බැහි වෙනවා...ලමයි හරි ආසයි...හැමදාම ඉහලටම යන්න හැකිවෙන්න කියලා අපේපව්ලේ හැමෝම පාර්තනා කරනවා..♥️♥️♥️♥️♥️
@digitalnextlk
@digitalnextlk Жыл бұрын
අනුරාධපුර කොල්ලෙක් කියලා දැන ගත්තෙ අද ආසාවෙන් බලපු Contents ❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍♥️
@SLkavibrogaming055
@SLkavibrogaming055 Жыл бұрын
අඩේ මාත් අනුරාදපුරේ
@ipagepodcast
@ipagepodcast Жыл бұрын
💙මාත් විශ්වගවේශක අයියා වගේ චැනල් එකක් කරනවා😁...ගොඩක් වටිනවා මේ කතාබහ මට නම් 🤗🙃
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍❤
@ipagepodcast
@ipagepodcast Жыл бұрын
@@aharenna2975 පස්සෙ කාලෙක කියන්න ඇ මගේ චැනල් එක ගැනත් 😁💙
@nethusara0
@nethusara0 Жыл бұрын
@@ipagepodcast 🤭😝
@gami_ome.w
@gami_ome.w 7 ай бұрын
mr.පුදුමයා ඕනේ🎉🎉🎉
@gjei1234
@gjei1234 Жыл бұрын
50%යි ආදරේ ගවේසකට.ඔයාට අහන්න තිබ්බෙ ලගදි ඉදන් වීඩියෝ එකේ කියන කරුණු වලට අදාල නැති අඩ නිරුවත්/සරාගී thumbnail දාන්නෙ ඇයි කියලයි, ගොඩක් අවස්ථාවල වීඩියෝ වලදි තියෙන කරුණු වලට එහා ගිහින් අතින් දාල (කෙන්ද කන්ද කරල) කියන් නැද්ද, කියන ප්‍රශ්න දෙකත්. එහෙම කරාට අපිට අවුලක් නෑ.නැත්තම් වැරදියට හිතයිනෙ.හරි ආසයි මේ උත්තර දුන්න වගේ ඒ ප්‍රශ්න දෙකටත් උත්තර දෙනව බලන්න.ඒකයි ඔයාට අහන්න තිබ්බෙකිව්වෙ.😄පුළුවන් නම් ආයෙ හම්බුන වෙලාවක අහල වීඩියෝ කරල දාන්නකො.ඔයාලගෙ campus එකේ කිව්වනෙ. ඊළඟට පුලුවන් නම් ගෝනුස්සා චැනල් එකේ කෙනා ගේන්නකො.සුලෝචනව නම් කලින් දැකල තියෙනවනෙ. අරයව නම් දැකලම නෑ. හොරගෙඩිය වගේ ඉන්නව.😁 ජයවේවා bro.❤❤
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
අප්පටසිරි 😳 සුපිරි කමෙන්ට් එකක් 🤭
@Amila_suresh
@Amila_suresh Жыл бұрын
සිංහල පීඩියා මරු.🤩
@chamara229
@chamara229 Жыл бұрын
මෙච්චර කල් ගිහිල්ලත් එක youtuber කෙනෙකුට මේ වගේ channel කරන අයව interview කරගන්න බැරි උනා....... හැබැයි අයියෙ ඔයාගෙ මේ වැඩේ නිසා ලන්කාවෙ youtube channel කරන පට්ට සෙට් එකක් අපි දැනගත්ත.... ඒකට ඔයාට ගරු කරනවා අයියේ....🎉🎉🎉🎉
@aharenna2975
@aharenna2975 Жыл бұрын
ආදරෙයි😍❤
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
ආසම voice එකක් නියමයි විශ්ව ගවේශක
@Lanka11
@Lanka11 Жыл бұрын
මම විශ්ව ගවේශකගේ බලපු නැති විඩියෝ 4 නැත්න්ම් 5 ඇති අනිත් ඔක්කොම බැලුව...❤🎉
@rajithamadubashana1021
@rajithamadubashana1021 11 ай бұрын
Vishva lokaya ekath one❤❤
@basuravidushanaka5671
@basuravidushanaka5671 Жыл бұрын
අප්පට සිරි දැන් නේ ඩයල් එක දැක්කේ........සුපිරි වැඩ්ඩෙක් @wishwa_gaweshaka ඇත්තටම වැඩ්ඩෙක් 😎
@Barberkasoon
@Barberkasoon Жыл бұрын
නොදුටු ලෝකය. ඕනිමයි...❤
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
විශ්ව ගවේශකගෙ වොයිස් එක බ්‍රෑන්ඩ් එකක්...........
@MrDKcrypro
@MrDKcrypro Жыл бұрын
සුපිරිම නිහතමානී කොල්ලෙක්.❤️❤️‍🔥
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Жыл бұрын
මම ඔයාගෙ වීඩියෝ ගොඩාක් බලලා තියෙනවා.අදටත් බලනවා.මම පිටරට ක ඉන්නෙ.ඒත් නොවරදවාම බලනවා.හරිම ආදරෙයි .බුදු සරනයි පුතා .
@Vishwagihan-u5v
@Vishwagihan-u5v 3 ай бұрын
කටහඩ මරෑ❤😊
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
විශ්ව ගවෙශකගෙ හොල්මන් video වලට තමයි ම්න් කැමති ම , ඔයාලා 😊❤☑️🙏
@GAMINGRASIYA_474
@GAMINGRASIYA_474 Жыл бұрын
4.00 වෙනකම් බලන් හිටියේ 😅😊
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@Shashiya__
@Shashiya__ Жыл бұрын
අද තමයි දැක්කේ විශ්ව ගවේශක ❤
@chethanakaushalya
@chethanakaushalya Жыл бұрын
අදමයි විශ්ව ගවේෂක දැක්කෙ... ආදරෙයි ඈ... ඇහැ ඇරෙන්න තෑන්ස් විශ්ව ගවේෂක එක්ක ආවට❤
@Chamidu_Daddy
@Chamidu_Daddy 3 ай бұрын
Maniya one Maniya one Maniya one Maniya oneManiya one❤
@dehandehan5556
@dehandehan5556 Жыл бұрын
මම ආසම කෙනෙක් තමා කිසිම ලොකු කමක් නෑ එදත් අදත් ❤️
@RK-yc3oo
@RK-yc3oo Жыл бұрын
ඒ කටහඬට ආස කට්ටිය මේ කොනට ❤
@piyumikadaham-1111
@piyumikadaham-1111 3 ай бұрын
man ahapu superbma Voice ekak @WishwaGaweshaka 😍❤
@onadeyak6867
@onadeyak6867 Жыл бұрын
ඇත්තටම ආස හඬක්.අද තමයි දැක්කෙ ඒ සුපිරි හඬේ අයිතිකරු.❤❤❤
@tommyvercetti3608
@tommyvercetti3608 Жыл бұрын
එල කොල්ලෙක්නේ. හඬ වගේමයි පෙනුමත් මරු. ජයවේවා😍
@Believeandstart
@Believeandstart Жыл бұрын
ආදරේ කරන වොයිස් එකක්..අද තමයි බො‍සාව දැක්කේ...මන් හිතුවෙ වොයිස් චේන්ජ් කරල කියල..🔥❤️
@jonny_babh
@jonny_babh Жыл бұрын
විෂ්ව ගවේෂක අයියා මම මාරම ආස චරිතයක් 🥰❤️💯
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
විශ්ව ගවේශක Excellent .
@Maleesha20
@Maleesha20 Жыл бұрын
ගොඩක් ආසවෙන් හිටියේ අයියව දකින්න❤
@M.M.Sumanasiri
@M.M.Sumanasiri Жыл бұрын
2020 ඉදන් බලපු Channel එකක් ඒ දවස් වල 50K එනකන් හරි ආසාවෙන් බලන් හිටියා 😍
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
ආසම වෝයිස් එකක අයිතිකරු දැක්කෙ අද ❤️
@slboy-2
@slboy-2 Жыл бұрын
Mr pudumaya ඕනෙ කියන අය Like කරන්න 👇🏻
@senanayakagesilva6197
@senanayakagesilva6197 Жыл бұрын
wishwa gaweshaka බැලුවෙ නැත්තම් කෑවෙ නැහැ වගේ ♥♥♥♥
@ayomamadhuwanthi
@ayomamadhuwanthi Жыл бұрын
අනුරාධපුරේ අපිට හරි සතුටුයි මල්ලී.ඔයගේ ගමනට හදවතින්ම සුබ පතනවා.
@HASHENPULSARA-vl9jf
@HASHENPULSARA-vl9jf Жыл бұрын
ඔයා කොහෙද ,අයොමා
@iduminashamika5919
@iduminashamika5919 Жыл бұрын
මම හිතන් හිටියෙ එකටහඩ එඩිට් කරලා කියලා එත්දැන් තම දැනගත්තෙ එකටහඩ ඇත්ත කියලා
@NONCOPYRIGT
@NONCOPYRIGT Жыл бұрын
අඩෙහ් අනුරාධපුර ගැම්මක් තමා 💪😍
@maleeshaabhishek3548
@maleeshaabhishek3548 Жыл бұрын
Iskole mokadda danna needa?
@akmalameer7585
@akmalameer7585 Жыл бұрын
මම ආසම චැනල් එක තමයි විශ්ව ගවේශක
@chaminduchamindu9784
@chaminduchamindu9784 Жыл бұрын
ඔය කටහඩනම් පිස්සුවක් ඈ 🙂♥️🖐️
@dasunkaldera782
@dasunkaldera782 Жыл бұрын
මරුම වොයිස් එක..ආසම එකක්❤❤
@lakmalilakmali1146
@lakmalilakmali1146 Жыл бұрын
ආදරෙයි ❤ විශ්ව ගවේෂක
@rusirutharaka8279
@rusirutharaka8279 Жыл бұрын
නියම දක්ෂෙයක්
@lazit6651
@lazit6651 Жыл бұрын
විශ්ම ලෝකය අයියා ඔනෙ👌
@chandikaprabhashwara369
@chandikaprabhashwara369 Жыл бұрын
නිහතමානී වැඩ්ඩෙක්❤️...
@shanrescpectshort133
@shanrescpectshort133 Жыл бұрын
Wishma lokaya අයියවත් interviw කරමුද පොර live එන්නෙත් නෑනේ ඉක්මනින් එයාගේ විඩියෝ එකක් ඔනී ආ❤️👀
@aharenna2975
@aharenna2975 Жыл бұрын
♥️😍
@Travel..with..chubby
@Travel..with..chubby 10 ай бұрын
සුපිරි ඇහැරෙන්න කෝමද බන් කට්ටියව හොයා ගන්නෙ ❤❤❤
@aharenna2975
@aharenna2975 10 ай бұрын
😊
@kusumalatha1167
@kusumalatha1167 9 ай бұрын
Pudumaya one 🤟🤟
@sakalakala1095
@sakalakala1095 Жыл бұрын
ආදරෙයි විශ්ව ගවේෂක අදටත් හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා..❤️❤️❤️❤️❤️
@r.marosha4699
@r.marosha4699 Жыл бұрын
නිහතමානී කොල්ලෙක්
@prasadmadushanka2891
@prasadmadushanka2891 Жыл бұрын
මම හැමදාම video එකක් ආපු ගමන්ම බලනවා විශ්ව ගවේෂකගෙ.ජයවේවා මල්ලියා💖💖.
@bhashithavimukthi8166
@bhashithavimukthi8166 Жыл бұрын
විශ්ව ගවේශක අයියා අපේ අල්ලපු දිස්ත්‍රික්කේ නේ 👍😊😊
@Kitty-Kitty__123
@Kitty-Kitty__123 Жыл бұрын
එ කට හඩ මාරම එක නිකන් ගැමුරින් වීඩියො එක අර්තවත් වෙන්නෙ ඒක පට්ට ඇහ්..❤️😇
@sldinibro4032
@sldinibro4032 Жыл бұрын
ආස කරන voice එකක් අද තමයි දැක්කෙ👌❤
@ShenalBandara-di9um
@ShenalBandara-di9um 3 ай бұрын
එ වගෙමයි කටහඩ😊
@GTR35DjMusicCarvideo1k
@GTR35DjMusicCarvideo1k Жыл бұрын
නියමයි අයියා විඩියෝ එක මම ආසම youtube චැනල් එක සුපිරි ඇ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
විෂ්ම ලොකයත් ඕනෙ..
@funworld2002
@funworld2002 Жыл бұрын
Eya nm enne nati වෙයි
@hettiarachchi-pq6ww
@hettiarachchi-pq6ww Жыл бұрын
Subscribers ලා 1000එ ඉදන් බලපු චැනල් 1ක් තමයි. 🎉
@gayanmihiranga7726
@gayanmihiranga7726 Жыл бұрын
විශ්ව ගවේශක මම ආසයි
@shaninduanuhas675
@shaninduanuhas675 Жыл бұрын
ඊලගට විනී ප්‍රඩක්ශන් ඕනේ
@pamuduudaradesilva
@pamuduudaradesilva Жыл бұрын
ආසම වෝයිස් එක😘
@hansikamb1899
@hansikamb1899 Жыл бұрын
Motivation වෙනවනම් මෙන්න විඩියෝ
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍
@k.h.m.gayesha2082
@k.h.m.gayesha2082 Жыл бұрын
ඔයා නිසා කොච්චර දේවල් ඉගනගත්ත ද ❤️ ගොඩක් ස්තුතියි ❤️ විශ්ව ගවේෂක ❤️
@AnulDimantha
@AnulDimantha Жыл бұрын
sulochana aiyata hamdamath adarei mewage api nodanna saha samajayata kiyala denna ona dewal thamai hamadamath adarei😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@SLTripleTTT
@SLTripleTTT Жыл бұрын
ආසම කටහඩක් ❤
@slfunny2401
@slfunny2401 Жыл бұрын
අම්මෝ සුපිරි යක් 😍
@gamingwithvizer3528
@gamingwithvizer3528 Жыл бұрын
අඩේ මම මෙච්චර කල් විශ්ව ගවේෂක අයියගෙ වීඩියෝ බලලා තිබ්බට අද තමයි එයාව දැක්කෙ 🥺❤ Thank You අයියේ විශ්ව ගවේශක අයියව ගෙනාවට 💗✌️ ආදරෙයි දෙන්නටම 🥺♥️
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍♥️
@Shegree_12
@Shegree_12 Жыл бұрын
Pudumayawa genna ona kiyana aya me paththata 💓
@aharenna2975
@aharenna2975 Жыл бұрын
Gemu😍
@BADBOY-mf9xg
@BADBOY-mf9xg Жыл бұрын
අනිවාර්යයෙන් 😘😘😘
@malshidilshani5469
@malshidilshani5469 Жыл бұрын
Owwww
@aharenna2975
@aharenna2975 Жыл бұрын
ගේමු❤
@stilllove108
@stilllove108 Жыл бұрын
අම්මෝ දැක්කා එහෙනම් එයත් මරු ආසම හඬක්
@aharenna2975
@aharenna2975 Жыл бұрын
♥️
@putteraweb
@putteraweb Жыл бұрын
අපිටත් දවසක මේ වගේ තත්ත්වයකට යන්න ලැබේවා 😊💗💐
@sathiradananjaya936
@sathiradananjaya936 Жыл бұрын
මේක නම් නියම video එකක් ❤ Good luck both ✌️
@aharenna2975
@aharenna2975 Жыл бұрын
😍❤
@CREATORINSIDER_01
@CREATORINSIDER_01 Жыл бұрын
ඔයා හින්දා ගොඩක් දෙවල් දැනගත්තා ගොඩක් ස්තුතියි විශ්ව ගවෙෂක අදරෙයි ගොඩක් 😍😍
@posonpuraofficial
@posonpuraofficial Жыл бұрын
එල අනුරාධපුර කොල්ලෙක්
@himeshsadaruwan184
@himeshsadaruwan184 Жыл бұрын
Wishwa Gaweshaka 😍 Sulo ayiye Adarei hode ❤😎
@UMEZZ_INDU
@UMEZZ_INDU Жыл бұрын
Voice කරනවා දකිද්දි පිස්සු වගේ 😍
@Praniya_Official
@Praniya_Official Жыл бұрын
විශ්ව ගවේශක 😌❤️❤️❤️
@Deneth_NimZara_
@Deneth_NimZara_ Жыл бұрын
විශ්ම ලෝකය ඔනේ 😇
@isiwaraya
@isiwaraya Жыл бұрын
ගොඩක් ආස කරන හඬක්
@අදිසි_හෝරාව-Adisi_horawa
@අදිසි_හෝරාව-Adisi_horawa Жыл бұрын
නම්බරේ තියනව නම් දාන්නකෝ අපේ සුලෝචන අයිය ගෙ
@අදිසි_හෝරාව-Adisi_horawa
@අදිසි_හෝරාව-Adisi_horawa Жыл бұрын
වට්සැප්
@sinhalaexplora
@sinhalaexplora Жыл бұрын
Sihala explora අපෙන් සුභ පැතුම් බොසා❤️
@samithlakshitha6792
@samithlakshitha6792 Жыл бұрын
විශ්ව ගවේෂක ❤️❤️
@ayesha-lakmali
@ayesha-lakmali Жыл бұрын
අපේ විශ්වයා නේද මේ.. ආදරෙයි විශ්වයෝ❤❤❤❤❤
@Fusion.5
@Fusion.5 Жыл бұрын
මට නම් හිතුනෙම "සුදු ඇඳගෙන කළු ඇවිදින්"ටෙලි නාට්‍යයේ ඉන්න කොල්ලා මේක කරන්නේ කියලා අද වෙනකං.ඒ කටහඬමයි.
@chamindajayalath5680
@chamindajayalath5680 Жыл бұрын
ඇත්තටම විශිෂ්ටයි.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 74 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
මේ පාට ආලෝකයක් ඔබටත් දර්ශණය වුනාද..?. | Deegoda Kumara
29:15
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 6 М.