ලංකාවේ එකම විසිදැල් පරම්පරාව || සුපිරි විසිදැලක් හදාගමු ||

  Рет қаралды 17,126

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

ලංකාවේ එකම විසිදැල් පරම්පරාව || සුපිරි විසිදැලක් හදාගමු || ‪@wishwatiyubaya‬ 👣😲💯
#fishing #castnetfishing #විසිදැල
අප හා එක්වන්න Subscribe for more 👇 / @wishwatiyubaya
#wishwatiyubaya
විසිදැලක් සාදවා ගැනීමට අමතන්න 0757521998
Back ground music credit to You tube audio library ✔
හදවතින්ම ස්තුතියි 💖 Thank You 💛

Пікірлер: 169
@adissanayaka79
@adissanayaka79 7 ай бұрын
බලන් ඉදල බැරිම තැන call කරලත් ඇහුව කෝ video කියල.. මේක මරු දමියා ...
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@samanthamadushanka7885
@samanthamadushanka7885 7 ай бұрын
❤ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sarusara7479
@sarusara7479 7 ай бұрын
හරිම පැහැදිලියි.මෙ පුද්ගලයන්ගේ විස්තර කිරීම ආකර්ෂණීයයි.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Mudiyavlogs1
@Mudiyavlogs1 4 ай бұрын
සුපිරියට විස්තර පැහැදිලිව කිව්වා 👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@lakshithavlogsproduction7587
@lakshithavlogsproduction7587 7 ай бұрын
සුපිරියක් තමා වෙනදා වගේම ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@inigam6739
@inigam6739 7 ай бұрын
අවංකවම වීසි දැල කියන්නේ හරිම ලස්සන කලාවක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@hashantharukagunawardena4906
@hashantharukagunawardena4906 7 ай бұрын
Damith aiye mata harima kamathak tiyenawa talapath maluo ape diwarayoo alana vidiha balana puluwanam apita dawaska pennakoo ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
උත්සාහයක් ගන්නම්.......💖
@DAFFYDUCK-qo1zy
@DAFFYDUCK-qo1zy 7 ай бұрын
වෙනදා වගේම සුපිරියක් ,, 😍😘❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@erandarohanadeera6313
@erandarohanadeera6313 6 ай бұрын
ඒකනම් පට්ට ධීවර ජීවිතේ අලගිය මුලගිය තැන්
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 👍
@shashimalshashimal5985
@shashimalshashimal5985 7 ай бұрын
Ai itn topma top video akak damith aiye oyata godak adarei ,awagema oyata very good luck❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ThiwankaDananjana
@ThiwankaDananjana 7 ай бұрын
දමිත් අයියා බුදු සරණයී දෙවොල් දෙවි පිහිටයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 7 ай бұрын
Supiri damith sahodaraya 👍👍 jayawewa!!!
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jeffery9781
@jeffery9781 7 ай бұрын
සහෝ කෙටි කාලෙකින් 100k ඉදන් 150k subscribers ලා ගෑහුවා. මචං මේක ලෙසී වෑඩක් නොවේ. මට හෑකී පරිදී අදත් USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා...! 💶💷 ජය වෙවා..! ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි සහෝදරයා ...ඔබ ලබා දෙන සහයෝගය මට ගොඩක් වටිනවා.....💖💖🙏🙏
@samanthavidanage2193
@samanthavidanage2193 7 ай бұрын
Api hemadaama ubath ekka ekatama innawa wishwayoo d d jesu pihitai
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖🙏
@kenfoodcity5879
@kenfoodcity5879 7 ай бұрын
Aiye මීගමුවේ මාදැල් අඳින්නේ කොයි පැත්තෙද. දවසෙ කොයි වෙලාවට වගේද
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
මීගමුවේ තැන් කීපයකම අදිනවා....browns beach එකේ හොදයි.....මේ ටිකේ හුලං නිසා අදින්නේ නෑ.....වලාල දවසට අදිනවා
@wasantakumara5770
@wasantakumara5770 7 ай бұрын
නියම දැනුමත් එක දමිත් අයියෙ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@stellathilakarathna2426
@stellathilakarathna2426 7 ай бұрын
Saho hamatamat hadawatein adrei 💓💓💓💓💓💓👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@KenuraRochana-ww1gf
@KenuraRochana-ww1gf 7 ай бұрын
niyamyi ayiye maru maru
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@AshenMenuka-g9u
@AshenMenuka-g9u 7 ай бұрын
මීගමු boder❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sanjeewaalwis4536
@sanjeewaalwis4536 7 ай бұрын
Ape ge issaraha ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@csstudio9929
@csstudio9929 7 ай бұрын
දමිත් අයියෙ සුපිරි විඩියො එකක් කරන්න පුලුවන් මං දැක්කා දූවේ නේවි පොයින්ට් එක ලග ටෝලර් බොට්ටුවක කැබින් එක කපලා එන්ජිම් වල ඔක්කොම හිස් කරලා ඩීසල් ටැන්කි අයින් කරලා තියෙනවා.ගොඩක් අය බොට්ටුව පිටතින් දැක්කට ඇතුලෙන් දැකලා නැ.එ දේ කට්ටියට පෙන්නන්න පුලුවන්නම් ලොකු දෙයක්_❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
මම ඒ විදියෙ වීඩියෝ කරලා තියෙනවා......කීපයක්ම .......බලමු උත්සාහයක් ගන්නම්.....👍
@shanakalankesara3889
@shanakalankesara3889 7 ай бұрын
Aiye eda wetuna eka hodai da kakula oyage jaya wewa 👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
දැන් 90% හොදයි ....
@shashimalshashimal5985
@shashimalshashimal5985 7 ай бұрын
Harima very beauty and harima❤❤❤❤❤🎉🎉🎉🎉 very interrest video akak
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@prasadsanka3091
@prasadsanka3091 7 ай бұрын
❤ negombo
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@greshank3695
@greshank3695 7 ай бұрын
❤❤🐟🐟👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@RahiruHarsha
@RahiruHarsha 7 ай бұрын
Cloure fish අල්ලන විඩියො එකක් ඔනි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඉදිරියේදී කරමු.....මේ දවස් වල් මුහුද සැරයි.....
@pasidulakmal6319
@pasidulakmal6319 7 ай бұрын
වීසි දැල කියන්නේ ත් හරිම ලස්සන කර්මාන්තයක්.💖වෙනදා වගේම අදත් ලස්සන වීඩියෝ එකක් නියමයි සුපිරියි ❤💖❤️💐මේ මීගමුව ද?
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව්....මීගමුව ......හදවතින්ම ස්තුතියි 💖
@nuwanchathuranga2127
@nuwanchathuranga2127 7 ай бұрын
Supiriyak thama
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sldefenderlovers
@sldefenderlovers 7 ай бұрын
අදත් නියමයි, ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NuwanTharaka-o8e
@NuwanTharaka-o8e 7 ай бұрын
ආසම විසිදැල් ගහන්න 👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
නියමයිනේ 👍
@roshanrajamuni5087
@roshanrajamuni5087 7 ай бұрын
Magen thamai 1comment eka
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Snoop791
@Snoop791 7 ай бұрын
👍🐶🐬🐟🐠
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@ivondambarage
@ivondambarage 7 ай бұрын
නියමයි...
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@nuwanchathuranga2127
@nuwanchathuranga2127 7 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@RoshanShanaka-u8j
@RoshanShanaka-u8j 7 ай бұрын
❤❤❤🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@podipodi8291
@podipodi8291 7 ай бұрын
Niyamai 👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@kasunfernando2418
@kasunfernando2418 7 ай бұрын
මරු පැත්ත පොඩි ඉඩමක් ගන්න හිතෙනවා පදිංචි වෙන්න
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
සුපිරි 👍
@sajeewanjanaka3559
@sajeewanjanaka3559 7 ай бұрын
First comment eka magen ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ishanprasad2458
@ishanprasad2458 7 ай бұрын
Mamanm hema video ekakma balanawa 😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@konara261
@konara261 7 ай бұрын
ජය වේවා ☀️❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sampathsujeewa798
@sampathsujeewa798 7 ай бұрын
අලුන් මුකුන් ඉව්වෙ නැනෙ ලගදි බලන්‍යින්නවා👍👌
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඊලඟ වීඩියෝව කෑමක්......👍
@nadeeyagames5462
@nadeeyagames5462 7 ай бұрын
1t
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Thanks 💖
@MadushaniVidanapathirana-pm4gd
@MadushaniVidanapathirana-pm4gd 7 ай бұрын
Budusaranai
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Madu1994
@Madu1994 7 ай бұрын
නියමයි❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@dilshantheekshana5168
@dilshantheekshana5168 7 ай бұрын
❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@HashanDayarathna-m8r
@HashanDayarathna-m8r 7 ай бұрын
Sulochanaya ekka,amanapawath,welada godak dawasakin neththe mula amathak karada sulochanaya
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා .....🤔
@JasonFernando-e4l
@JasonFernando-e4l 7 ай бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@indukawithanage6813
@indukawithanage6813 7 ай бұрын
Supiri aiye ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DamithAnusa
@DamithAnusa 7 ай бұрын
❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖🙏
@gayangunasekara1139
@gayangunasekara1139 7 ай бұрын
එහෙම අත් දැකීමක් මටත් තියෙනව. කොල්ලො ටිකත් එක්ක මං ගගේ විසිදැල් ගහනව නැලල්ල හරියෙන් මට මාළු වැටෙනව වාසියට හැන්දෑවෙ 5ට වගේ ඇති ගගේ පලල 400m වගේ . මම හිටියෙ තනිකරම මාළුන්ගෙ සිහියෙන්. යාන්තමට වගේ ගොඩ හිටපු කොල්ලො ටික කෑගහනව ඇහුන හප්පට හැරිල බලද්දි එගොඩට 50m වත් නැහැ. එක පාරම ගැස්සිල ගියා. එදා රෑ මට උණ ගැනුන තෙල් ටිකක් මැතුරුවම තමා හරි ගියේ.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
අත්දැකීම් බෙදාගැනීම ගැන ස්තුතියි 💖
@NalakaWijesiri-lc5wp
@NalakaWijesiri-lc5wp 7 ай бұрын
A❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@SPIDEY959
@SPIDEY959 7 ай бұрын
කකුල හොදයිද දැන්
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
90% ක් හොදයි 👍
@mohamedniyas7073
@mohamedniyas7073 7 ай бұрын
Ape peththe sampurna dela athin mahananava kaden aran joint karanne
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖👍
@priyankaperera6300
@priyankaperera6300 7 ай бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@gkcnalaka
@gkcnalaka 7 ай бұрын
😊😊😊😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@Dilshanpick
@Dilshanpick 7 ай бұрын
සුපිරි අය්යේ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@go2hellofficial556
@go2hellofficial556 7 ай бұрын
150k congrats
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Thank you so much 💖🙏
@GrandAvalon
@GrandAvalon 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@DIVINELK2023
@DIVINELK2023 7 ай бұрын
🎉🎉🎉❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@dulanetwork2958
@dulanetwork2958 7 ай бұрын
අලුත් මුකුත් ඉව්වෙ නෑ නේ ලගදි,🙄
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඊලඟ එක කෑමක්.....🥰
@_MR_DILA_XXX
@_MR_DILA_XXX 7 ай бұрын
මම තමා පලවෙනියා❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chanakamadushanka7909
@chanakamadushanka7909 7 ай бұрын
කොහොමද දැන් ඔයාගෙ කකුල සනීපයි ද
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
90% ක් හොදයි ....👍
@ruwancroos6164
@ruwancroos6164 7 ай бұрын
විසිදැල ඇගේ බැදං එගොඩ මෙගොඩ පීනා යාමත් මොනයම් හේතුවක් නිසාවත් කරන්න එපා අති බායානකයි මෙය බලන උදවියට...
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව්....අනිවාර්යයෙන්ම 👍
@사친-j6l
@사친-j6l 7 ай бұрын
කූරියර් එකෙන් යැව්වොත් දැල් විකිනෙයි බරටම
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හොද අදහසක් 👍
@사친-j6l
@사친-j6l 7 ай бұрын
@@wishwatiyubaya දැලක මිලත් දාන්න තිබ්බෙ හැබැයි
@dineshdineshge6160
@dineshdineshge6160 7 ай бұрын
😢Goda dawasaki
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව්....ටික දවසකින්...🙏
@thiwankalakshman5755
@thiwankalakshman5755 7 ай бұрын
විසි දැල් වල මිල කීයද?
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
කෝල් එකක් දෙන්න .....👍
@ruwanpriyan7581
@ruwanpriyan7581 7 ай бұрын
එදා වීඩියෝ එක කරද්දි කකුල වැදුනානේද දැන් හොදයිද බ්‍රෝ....
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
90% ක් හොදයි ......👍
@ruwanpriyan7581
@ruwanpriyan7581 7 ай бұрын
එල එල දමිත් අයියේ, safety first
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@KaluMalli-d5w
@KaluMalli-d5w 7 ай бұрын
කීයක් වෙනවද
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
කෝල් එකක් දෙන්න ......👍
@KaluMalli-d5w
@KaluMalli-d5w 7 ай бұрын
අයියේ මට විසි දැලක් ගන්න ඕන
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
නොම්බරයට කෝල් එකක් දෙන්න .....👍
@anuradhadissanayaka6892
@anuradhadissanayaka6892 7 ай бұрын
අයියේ ඔයාගෙ නම්බර් එක එවන්නකෝ
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
0750975491
@wasanthalakmal3152
@wasanthalakmal3152 2 ай бұрын
Ayya puluwannam number dennako apita delak hadaganna
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
description එකේ තියෙනවා....
@chathurangapushpakumara9109
@chathurangapushpakumara9109 7 ай бұрын
සුලෝචන නැතුව පලුයි අයියේ😔😔😔
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
අවස්තාවක් ලැබුනම ඉදිරිපත් කරන්නම්......👍
@shamalmadu3970
@shamalmadu3970 7 ай бұрын
ඉස්සර වගේ නෙවෙයි දැන් වීඩියො දාන්න පරක්කුයි නේද... එපා වෙනව.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
අන්තීමට දාපු වීඩියෝව කරන්න ගිහින් මාව වලකට වැටිලා කකුලෙ ලොකු තැලුමක් උනා......ඒකට බෙහෙත් කලා......අද තමයි වීඩියෝවක් දැම්මේ.......දැන් 90% හොදයි .......ඉදිරියේදී උපරිමයෙන් උත්සාහයක් ගන්නවා...... හදවතින්ම ස්තුතියි
@kasun19930523
@kasun19930523 7 ай бұрын
මුල්ම comment අතරට
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@KaluMalli-d5w
@KaluMalli-d5w 7 ай бұрын
ඔයාගේ නම්බරේ දෙන්න
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
0750975491
@DineshDanushka-c8z
@DineshDanushka-c8z 7 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@ChamalkaDilhan
@ChamalkaDilhan 7 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@Sunday_fun_
@Sunday_fun_ 7 ай бұрын
විසි දැල් වල මිල කීයද?
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
කෝල් එකක් දෙන්න ......👍
@ansalamfernando8700
@ansalamfernando8700 7 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@kranjanie196
@kranjanie196 7 ай бұрын
​@@wishwatiyubaya😂5
@nirmaltharindu6354
@nirmaltharindu6354 7 ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@yasasdelvita2788
@yasasdelvita2788 7 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@kdfarnando6964
@kdfarnando6964 7 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
කලිස්සන් දඩයම | ඉස්සන් දඩයමේ යමුද | @wishwatiyubaya 🦐😲👣
32:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 268 М.
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 9 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
විසිදැල් පාඩුව | Cast net fishing | @wishwatiyubaya 😲👣🐟
27:00
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 118 М.
නිල් අණ්ඩො | Catch & Cook | @wishwatiyubaya 👣🙄🦞
25:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 214 М.
රිටිපන්නෙ | Stilt fishing | බිලියක් හදමු |   @wishwatiyubaya 🎣👣😲
26:44
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 65 М.
Expected Ending?
00:45
ISSEI / いっせい
Рет қаралды 9 МЛН