ලොව අංක එකේ දුම්මාළු උම්බලකඩ | උම්බලකඩ ගෙදරදී හදමු | Maldives fish | how to make umbalakada

  Рет қаралды 593,512

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 жыл бұрын

ලොව අංක එකේ දුම්මාළු උම්බලකඩ | උම්බලකඩ ගෙදරදී හදමු | Maldives fish
ලොව අංක එකේ දුම්මාළු උම්බලකඩ නිවසේදීම ලොව සුපතල මාලදිවයින් ක්‍රමයට සාදාගැනීමේ ක්‍රමවේදය මෙම වීඩියෝව තුලින් ඔබට බලාගත හකිවේ..
ලංකාවේ අංක එකේ කරවල හදන්නේ මෙහෙමයි
• කරවල | කරවල වාඩිය | dr...
ලංකාවේ අංක එකේ කට්ටා කරවල හදන්නේ මෙහෙමයි
• කට්ටා කරවල | kattawa d...
බල ජාඩී | ජාඩී දැමීම | bala jadi | salted fish
• බල ජාඩී | ජාඩී දැමීම |...
ජාඩී | salted fish | ජාඩී මුට්ටිය විවුර්ත කිරීම
• ජාඩී | salted fish | ජ...
සියඹලා ජාඩි බැදුම | siyabala jadi baduma
• සියඹලා ජාඩි බැදුම | si...
ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
• ජාඩි දැමීම | නිවසේදීම ...
ධීවර ආහාර playlist
• බෝට්ටු බත් කරිය | boat...
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
kzbin.info?list...
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0. .
Original sound track by - Agra Premarathna
Studio AGRA
Sydney Australia
Facebook - Studio AGRA
/ studio-agra-. .

Пікірлер: 1 000
@NalinChinthaka-xe9zc
@NalinChinthaka-xe9zc 2 жыл бұрын
බොරු නැති ව හරියටම උම්බලකඩ වේලන විදිය කියල දුන්නෙ ඊඩන් මාමා කියලා හිතා ගනිල්ලා.. අනිත් මිනිස්සු උම්බලකඩ කියලා හදන්නෙ කරල වේලලා හයි කරන එක..මේ විදිහට හදලා උම්බලකඩ කෑවොත් ජීවිතේට කඩෙන් කන්නේ නෑ කරෝල වේලපූ උම්බලකඩ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හරියටම හරි 👍
@roshansampath2544
@roshansampath2544 2 жыл бұрын
අනිව bro...
@gaminikodagoda7634
@gaminikodagoda7634 2 жыл бұрын
@@wishwatiyubaya Eden de Mel , dénata wasara 40ta pera negombo hotel wala fire limbo karapu Kena nam karunakara TP number denna. Thanks
@amilasenaarath6634
@amilasenaarath6634 2 жыл бұрын
ඊඩින් මාමා අවංකයෙක්...එයාගෙ උපදෙස් ඊටත් වඩා අවංකයි..රසවත්..මම උම්බලකඩ ගැන නොකියා ඉන්නං....👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@gaminikodagoda7634 ඔව් එතුමා තමයි .....ඔබතුමාගේ number එක දෙන්න ...මම whatsapp කරන්නම්
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 4 ай бұрын
හිතේ කහටක් නැති ලස්සන හදවතක් ඇති සුන්දර මිනිසෙක්, මාමේ ඔයාට ගොඩක් පින්, තෙරුවන් සරණයි.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jehanfernando5699
@jehanfernando5699 2 жыл бұрын
ඊඩන් මාමා පට්ට නියමයි .👍👍👍හොදට ගෙවපං මාමාට..😁😁
@anilnilantha1634
@anilnilantha1634 9 ай бұрын
ඊඩන් මහත්මයා තනිකරම දැනුම් සම්බාරයක් ඇතී පුස්තකාලයක් බදු උතුම් මනුස්සයෙක්. මෙන්න මේ වගේ මනුස්සයෙකුට තමයී රටේ ධීවර අමාත්‍ය ධූරය උනත් දෙන්න ඕනී... ඔබට බෝහමත්ම ස්තුති දැනුම් සම්බාරයකින් අපීව දැනුවත් කලාට... ඒ වගේම ඔබට හදවතින්ම දීර්ගායුස පතමී ඊඩන් මහත්මයාණෙනි🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NihalBandula
@NihalBandula 10 ай бұрын
ලස්සනට කියා දුන්නා හරියට ටීචර් කෙනෙක් වගේ ඔබට ජය ඊඩින් අන්කල්🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@nandapodimanike1463
@nandapodimanike1463 5 ай бұрын
හරිම .වැදගත් .වීඩියෝවක් .පලමුවෙන්.හදලා.බලන්නම.ඕන.රසට ඇති.කියලා හිතනවා .බොහොම .ඉස්තුති .ඔබට ....
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@milkamadhushangunawardhana3119
@milkamadhushangunawardhana3119 2 жыл бұрын
මේ මාමගෙ සියලු වැඩකටයුතු සාර්ථක වේවා ❤️💙
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@sajithkumara1023
@sajithkumara1023 2 жыл бұрын
ස්තුතියි . දීර්ඝායු මාමා
@indranichandrika4469
@indranichandrika4469 6 ай бұрын
ගොඩක් ස්තූතියි ගුරු මුෂ්ටිය නැතිව කියල දුන්නට.
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@user-zv1nb6er6c
@user-zv1nb6er6c 7 ай бұрын
ඊඩන් මාම සුපිරිම මනුස්සයෙක් හරියටම ඒ දේවල් කරල පෙන්වලා දුන්න
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@danu5748
@danu5748 2 жыл бұрын
මාමාට ජයවේවා. ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@johnjayasirijohn1839
@johnjayasirijohn1839 2 жыл бұрын
ගොඩක් කාලයක ඉඳන් බලාපොරොත්තුවෙන් සිටි වීඩියෝවක්. ඊඩන් මාමට ගොඩක් ස්තූතියි 🙏
@kanthimayasingha5725
@kanthimayasingha5725 Жыл бұрын
ගුරුමුශ්ටි නැති වම කියල දුන්නා .ස්තුති යි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😍
@madusankasanjeewa4782
@madusankasanjeewa4782 2 жыл бұрын
ඇත්තටම ගෝඩක් වටිනවා විඩියෝ එක ❤️❤️ඉස්තුතිය්.මාමෙ.අපවදැනුවත්කලාට
@michaelfernando8362
@michaelfernando8362 6 ай бұрын
ලස්සනට පැහැදිලි කරලා දෙනවා දීර්ග ආයුශ වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sinethdevinda9401
@sinethdevinda9401 Жыл бұрын
ජය වේවා මාමෙ. දීර්ඝා‍යුෂ ලැබේවා !!! බුදු සරණයි !!! අවංකවම කියලා දුන්නා. ඔයා වගේ අය තමයි මේ රටට ඕනි. ඔබ තුමාගේ නිහතමානී අවංක කමට මගේ ගෞරවය .❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@samithalakshan7002
@samithalakshan7002 2 жыл бұрын
හොදින් කියා දුන්න ඒ මාමා ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@diamilarexe8460
@diamilarexe8460 2 жыл бұрын
@@wishwatiyubaya ආදරෙයි ape idan mamata jesus phitai mame oyta මල්ලි oyta
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@diamilarexe8460 ස්තුතියි 💛
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
මේ ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි .💐💐💐👍
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 2 жыл бұрын
ඔබ කිසිම දෙයක් වසන් නොකර සැබෑ ලෙස පැහැදිලි කරා බිස්නස් එහෙකට නොවේ ගෙදර කෑමට හදා ගන්න උත්සහ ගන්නම් ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි. 🌹❤🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@user-fn2lz9jk9x
@user-fn2lz9jk9x 2 күн бұрын
මෙතුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ටගනයෙහි ලා සලකමි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jagathwijesingha3181
@jagathwijesingha3181 Жыл бұрын
හොද පැහැදිලිව කියා දුන්නා .දීර්ඝායු වේවා.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@nilanila6846
@nilanila6846 2 жыл бұрын
සුපිරිම සුපිරි වැඩක් තාත්තා 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@nevinofficial
@nevinofficial 9 ай бұрын
මිනිස්සු අතර Genuine චරිතයක් ♥️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sanjeewakumara7967
@sanjeewakumara7967 3 ай бұрын
ඇත්තටම සුපිරි මනුස්සයෙක් කියන දේවල් ඔක්කොම තේරෙන්න ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@adissanayaka79
@adissanayaka79 5 ай бұрын
සිරාවටම මට අපේ ඉස්කෝලෙ ගුරුවරුන් මතක් උනා SMC එකේ... මට තේරෙන විදියට හරියට පොත කියවලා හරියට වැඩේ දන්න හින්ද මේ මහත්මයට අපිට මේ දේ පැහැදිලි කරන්න පුලුවන් ... Respect Sir...
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pathumbandara6574
@pathumbandara6574 Жыл бұрын
නියමයි මාමා දැන් හැමදේම හදාගන්න වෙනවා .. මේ කියලා දුන්න දෙය ගොඩාක් වටිනවා.. බුදුසරණයි ජේසුපිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි
@ashengunathilake8663
@ashengunathilake8663 7 ай бұрын
මාම ඔයාට දීර්ඝායුෂ වේවා,...හොද දැනුවත් කිරීමක්
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@janithisuru8000
@janithisuru8000 2 жыл бұрын
මාමාට ජයවේවා හැමදේම හොදටම කියලා දෙනව
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@dilshanfishworld439
@dilshanfishworld439 Жыл бұрын
විශ්ව ටියුබයෙන් අපිට හැමදාම අලුත් දේවල් හා නොදැකපු දේවල් පෙන්නනවා විශේෂයෙන් මලු සම්බන්ද ව... 🐟 ජයවේවා!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 жыл бұрын
මාලු කන අයට මුහුදෙන්ම අරගෙන මේ ව්දියට හදන්න කියා දුන්නා ම මොන අර්බුදයක් ආවත් ඉස්සර වගේ ඔරු වලින් ගිහින් ගෙනාවත් පොල්සම්බල් එක්ක හරි බත් කාලා ජීවිතය ගැට ගසාගන්න මේරටේ මිනිසුන් ට පුලුවන් . බලන්න ස රීරය ට අහිතකර කිසිවක් අතීතයේ බාවිතා කරන්නේ නැ . මේ මහත්මයා අවංකවම කියා දෙනවා.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@srilanka3362
@srilanka3362 6 ай бұрын
හොද පැහැදිලි කිරීමක් සුභ ගමන්
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indikagamage7735
@indikagamage7735 Жыл бұрын
මාමාට දීර්ගායුශ පතමි, හොදටම කියාදුන්නා ආයෙ අඩුපාඩු නෑ, ඔහොම උම්බලකඩ ගෙදර හදන්න පුලුවන් නියම උම්බලකඩ රස එන්නෙ මේ ක්‍රමය ට, විශ්ව ටියුබය නාලිකාවටත් ස්තූතියි , සුලෝචන, ජනක එහෙමත් හරිම හොද අය... මතක් කල බව කියන්න..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@SAGETION
@SAGETION 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්.කතා කරන විලාසයට ආසා හිතෙනවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@malkanthipdr8384
@malkanthipdr8384 2 жыл бұрын
ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි 🙏
@kithsirijayasinghe381
@kithsirijayasinghe381 11 ай бұрын
මේ මාම වගේ තව හොන්ද අය ඉන්නව ලන්කාවෙ . අපරාදෙ ඒ ගොල්ලන්ගෙ දැනුම අත්දැකීම් ඉදිරි පරම්පරාවට දෙන්න ලියල හරි තියන්න පුපුලුවන්නෙ .... මාමට සහ විශ්ව දැනුම් අයට යහපතක් වේවා .
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hshewyey1629
@hshewyey1629 9 ай бұрын
රිඩන් මමාගෙන් ගොඩාක් දෙවල් දැනුවත් උනා ගොඩාක් ස්තුති මාමේ🙏🙏🙏🙏🙏❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@antonanton7267
@antonanton7267 Жыл бұрын
බෙහෙවින් ස්තුතියි ඉතාමත් පැහැදිලියි ජයවේවා
@wsjayawardhana4293
@wsjayawardhana4293 Жыл бұрын
හරිම සරලව පැහැදිලි කලා..බොහොම ස්තුතියි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@ShanDasanayakafernando
@ShanDasanayakafernando 7 ай бұрын
ඉතාම වැදගත් මේ වීඩියෝ එක , තාත්තා මේක කියා දෙන විදිහ හරිම අව්‍යාජයි ගොඩක් ස්තූතී ..
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hshewyey1629
@hshewyey1629 9 ай бұрын
මේ මාමා හොද කෙනෙක් සියලුම දේ කියලා තෙරුම් කරලා දෙනවා ඇත්තෙන්ම හොද කෙනෙක් ❤🙏
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@madu..123
@madu..123 2 жыл бұрын
ගොඩක් ස්තූතී මාමේ නොදන්න දෙයක් අද දැන ගත්තෙ මම.. වීඩියෝව කරපු මල්ලිටත් ගොඩක් ස්තූතී මේවගෙ දෙයක් ලබා දුන්නට.. දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වේවා හදවතින් පතනව . මම බදුල්ලෙ මධූ දිසානායක...
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ....එසේම වේවා
@lahirupramoddesilva5329
@lahirupramoddesilva5329 2 жыл бұрын
දක්ශ රියල් පරිණත මිනිස්සු💜️ හරිම අඩුයි ජීවිත කාලෙ හම්බෙනව මෙහෙම අය.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 жыл бұрын
පරණ මිනිසුන් නිකන් වයසට යන්නේ නැහැ . වැඩ කරන්න කම්මැලි නැති අවංක අය. ඒ අත්දැකීම් ගන්න වයසට යනකන්ම ඉන්න ඕනෙ කියා තරුණ සමහරු නාකි එපා ,එලවපියව්, මරපියව් කියන වා , බලනකොට ඒ අයත් තරුණ කාලේ පසු කරලා. මේ දේශපාලන තහංචි ගැන නොසිතා තරුණ ,මහලු,පමනක් නොවෙයි ළමයි සියලු දෙනාටමත් එකතු වෙලා අත්දැකීම් එකතු කර ගෙන ජීවත් වෙන්න සුදුසු ආහාර ,අත්‍යාවශ්‍ය සියල්ල වගේම මානසිකත්වය ත් හදාගන්න වෙනවා .
@d.m.i.sdisanayaka8630
@d.m.i.sdisanayaka8630 Жыл бұрын
දැන්කාලේ තියන උම්බලකඩ මෙලෝරහක් නැත්තේ ඇයි කියලා වැටහුණේ මේ වීඩියෝඑක බැලුවම තමයි...ගොඩක් ස්තුතියි මාමේ කියලා දුන්නට..🌹🌹🌹🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ගෙදර හදලා බලන්න ......😍
@manjulajayaweera8158
@manjulajayaweera8158 Жыл бұрын
seriously me uncle nm kisima guru mushtiyak nathuwa okkma kiyala denawa...mara hoda manussayek😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@sureshfernando6596
@sureshfernando6596 2 жыл бұрын
ඊඩෙන් මාමා දීර්ඝආයූ ලැබේවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@ashankerewgodage9928
@ashankerewgodage9928 2 жыл бұрын
අපෙකම විදහා දක්වයි හරි දේ කරන්න පුළුවන් නම්. මෙයයි ස්තූතියි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
මාරම ලස්සනක් ඔබතුමා කරන විදිහ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@padminikyriakou6359
@padminikyriakou6359 Жыл бұрын
බොහොම ස්තූතී ඔබ තුමාට දීර්ඝායුෂ වේවා ජේසු පිහිටයි .🙏🙏
@champaperera8487
@champaperera8487 Жыл бұрын
ඊඩන් මාමා ගැන කියලා වැඩක් නැහැ ,ඉතාම ගුන යහපත් වැඩක් දන්න මහත්මයෙක් .නිරෝගී වාසනාවන්ත ජීවිතයක් වේවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@oshantharinda5417
@oshantharinda5417 2 жыл бұрын
ඊඩන් මාමට මීට වඩා තැනක් එන්න ඕනෑ සමාජයෙන්......කිසිම කටක් නැතුව දන්න සේරම ටික පැහැදිලිව කියා දෙනවා....දීර්ඝායුෂ ලැබේවා....දෙන්නටම ස්තුති....තවත් වීඩියෝ ඉස්සරහට ඕනෑ...good job....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@udayakumudugodage3937
@udayakumudugodage3937 2 жыл бұрын
හරිම වටිනවා මේ වීඩියෝව. ස්තුතියි ඔයාල දෙන්නටම.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@sbsjayalathsbsjayalath4635
@sbsjayalathsbsjayalath4635 2 жыл бұрын
වීඩියෝ එක බලනකොට හදන්නම හිතෙනව ....... සුපිරියක් තමයි .....❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@user-li3sm1vm4o
@user-li3sm1vm4o 8 ай бұрын
ඔයා ල වගෙ උත්තමයන්ව....අගය කරනව මදි....බුදුසරනයි
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@laksithliyanage1009
@laksithliyanage1009 Жыл бұрын
පුදුම ලස්සනට කියලා දුන්නා ❤️ බොහොම ස්තූතියි මා⁣මා 🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි
@chathurasandaruwan2323
@chathurasandaruwan2323 Жыл бұрын
මාමගෙ පැහැදිලි කිරීම නම් සුපිරි ඔයාගේ vediyo ටිකනමි මරු අයියා ආ...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@shirleyfernandowke2364
@shirleyfernandowke2364 2 жыл бұрын
උම්බලකඩ මාලදිවයිනේ සාදන ආකාරය පිළිබඳ විශ්වාසවන්ත ව දැනැ ගැනීම ට විදියක් නැති ව යි, සිටියේ! ඔබ ට බොහොම ස්තූතියි!! දිඝායූ !
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@udayangaabeywardhana2696
@udayangaabeywardhana2696 24 күн бұрын
සුපිරි යට පැහැදිලි කරලා දුන්නා අත්දැකීම් සම්බාරයක් එක්ක😊
@wishwatiyubaya
@wishwatiyubaya 24 күн бұрын
ස්තුතියි 💖
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ස්තුති දැනුවත් කලා ට🙏❤️❤️
@udith-pz4tv
@udith-pz4tv Жыл бұрын
සුපිරි උම්මලකඩ ස්තූතියි.....ජෙසුපිහිටයි.....
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@premarathnagagabada5518
@premarathnagagabada5518 8 ай бұрын
හරියටම කියලදුන්නා ඔබට බොහොම ස්තුතිය්
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@malthipeiris6553
@malthipeiris6553 2 жыл бұрын
බොහොම ස්තුති මාමා ❤
@pubuduiduwara7071
@pubuduiduwara7071 2 жыл бұрын
සැමන් හදන විදිහ කියලා දෙන්නකෝමාමා
@ChithalNilankaBotheju-bk6ze
@ChithalNilankaBotheju-bk6ze 9 ай бұрын
අලුත් අයට මේ තොරතුරු බෙදා ගන්නවට ස්තුතියි දෙන්නටම
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hitugelaxmanpriyashantha1139
@hitugelaxmanpriyashantha1139 Жыл бұрын
,මාමාට ගොඩක් ස්තූතියි .
@weto9043
@weto9043 Жыл бұрын
මම ට ගොඩක් පින් ගොඩක් පැහැදිලිව කියලා දුන්නා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@Karunarathna-ob3ho
@Karunarathna-ob3ho 9 ай бұрын
මාමේ ඹයාගෙ තාක්ෂනය හරිමකදිමයි අපේරටේ දේ අපිට වටිනව මාමේ.ඹයාට සුභදවසකට ආසාරිපතමි මාමේ.
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NihalBandula
@NihalBandula 9 ай бұрын
සියරටදේ සිරිසැප දේ😂
@ashashamali3669
@ashashamali3669 7 ай бұрын
තේරුම් ඇතිව කියලා දුන්නා දෙන්න tama බොහෝම ස්තුති i ......
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@lifewithlatha710
@lifewithlatha710 9 ай бұрын
ඇත්තටම දැන් තියෙන උම්බලකඩ මෙච්චර මහන්සි වෙලා හදන්නේ නැතුව ඇති සමග උම්බලකඩ ලපටී ඇත්තටම උම්බලකඩ මෙච්චර ගන්න ඒක තමයි බොහොම වැදගත් සාකච්ඡාවක් බොහොම ස්තුතියි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thusithaudaya
@thusithaudaya Жыл бұрын
ගෙදර ට්‍රයි එකක් දාලා බලන අසාවක් හිතුනා එ මාමත් ලස්ස්නට ප්‍රොගැම් එක කරා ඔයත් ලස්සනට වැඩෙ කරා අපි හැමදාමත් බලා පොරොත්තු වෙනවා ඔයගෙ චැනල් එකෙන් විඩියෝ එහෙම ස්තුතියි 🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
කරවල හා උම්මලකඩ අතර වෙනස තමයි කරවල ලුනු දමල දවසක් විතර තියල අව්වේ වේලලා ගන්නවා. උම්බලකට ලුණුවතුරේ තම්බලා අරන් වේලලා ගන්නවා. කරවල අමු මාළු උම්බලකඩ තම්බපු මාළු.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@madushanipiyumika9002
@madushanipiyumika9002 3 ай бұрын
මමත් උම්බලකඩ හදනවා ගෙදර.දුමේ වේලන්නේ.අව්වේ වේලන්න අමාරු නිසා.සැමන්,කරවල එහෙමත් ගෙදරදීම හදාගන්නවා
@madushanipiyumika9002
@madushanipiyumika9002 3 ай бұрын
මගේ බාප්පත් මාලදිවයිනේ ඉද්දී එහේ උම්බලකඩ ගෙනාවා.ඒවා රසයි.මමත් ඒ විදියට හදනවා දැන් ගොඩ කාලෙක ඉදන්.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි .....👍 ඔයා රැකියාවක් විදියට කරනවද....
@madushanipiyumika9002
@madushanipiyumika9002 3 ай бұрын
@@wishwatiyubaya නැහැ.ගෙදර කෑමට හදාගන්නවා.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
👍
@dinu5780
@dinu5780 2 ай бұрын
මමත් මේ විදියට උම්බලකඩ හදලා තියේ..ඇත්තටම කඩෙන් ගන්න ඒවට වඩා රසයි...❤😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@jesikamanori9780
@jesikamanori9780 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඉල්ලීම ඉටුකලාට
@hungrysaga2534
@hungrysaga2534 2 жыл бұрын
ඊලගට සැමන් ❤️ දැන් ගනනුත් වැඩි නිසා වැදගත් වෙයි
@ibrahimshaaban1182
@ibrahimshaaban1182 2 жыл бұрын
බුදු සරණයි මාමේ ඉස්තුතියි❣❣❣
@mudithafernando8799
@mudithafernando8799 2 жыл бұрын
බොහොම ස්තුතියි. ඔබතුමාට.
@ecodigital9279
@ecodigital9279 8 ай бұрын
ඉතාමත් අනගි වැඩසටහනක්. බොහෝම ස්තුතියි. අපට දැනුම් දුන්නට
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖..... මෙතුමාගේ වීඩියෝ කීපයක්ම තිබෙනවා.....ඒවත් බලන්න..... kzbin.info/aero/PL1vblsPUQjoaenXqyGCSVLCnXW-Vkxegr&si=2J8Q-uMZjl6jOsUA
@ruwanherath5167
@ruwanherath5167 7 ай бұрын
නියම පැහැදිලි කිරීම මා මේ
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@gunasirisilva
@gunasirisilva Жыл бұрын
Suvapathvewaa. බොහොම ස්තූතියි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@vikumanuradha1502
@vikumanuradha1502 2 жыл бұрын
බොහෝම ස්තූතී 🙏
@upali66
@upali66 2 жыл бұрын
Thank you so much Sir, very useful to us living in overseas.
@nadeetharangaa1405
@nadeetharangaa1405 7 ай бұрын
අහගෙන ඉන්න හරිම අාසයි❤ හදවතින්ම ගරැ කරනවා ඊඩන් මාමේ❤😘
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kumarasampath1016
@kumarasampath1016 2 жыл бұрын
බොහොම ස්තූතියි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
💛
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 2 жыл бұрын
ස්තුතියි
@status3523
@status3523 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියල දෙනව..මාමට දීර්ඝායූ වේවා !
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@chinthanaekanayake8488
@chinthanaekanayake8488 2 жыл бұрын
tv channel වළ ජරාව පෙන්වල සල්ලි හොයන කාලේ මෙ වගෙ වැදගත් දෙයක් පෙන්වනවට 🙏🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@sanujakalpani998
@sanujakalpani998 Жыл бұрын
Mamage kathawata asa hithila baluwe...aththatama harima lassanai.❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇😍💛
@niroshaalahakoon609
@niroshaalahakoon609 Жыл бұрын
මේ වගේ අය තව කොයිතරම් ඇතිද මේ රටේ විවිධ අංශ වලින් දැනුම ඇති ඒ අය දැනුමත් එක්කම නැති වෙලා යනව ඒ වගේ අයව හොයාගෙන ගිහින් මෙවැනි වීඩියෝ වැඩි වැඩියෙන් කරන්න ලැබේවා ඒ මාමටත් බොහොම පින් විස්තර ඇතිව කියල දුන්නට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@arathnayaka60
@arathnayaka60 Жыл бұрын
මමත් ලංකාවට ගිහින් හදලා බලන්න ඔනි ස්තුති කියලා දුන්නාට
@liyon3333
@liyon3333 2 жыл бұрын
හිතේ කහටක් නැතුව කියලා දෙන එකට ස්තුතියි. අපිත් ජඩි දැම්මා කෑවා, 2නි පරටත් දැම්මා 👏👏👏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නියමයිනේ ....රසට ආවද....
@liyon3333
@liyon3333 2 жыл бұрын
@@wishwatiyubaya සුපිරියටම තිබ්බා , උම්බලකඩ හදන්න දුන් ගහන්නම ඕනද, මම ලන්කාවෙ නෙවෙයි ඉන්නේ මෙහේ දුම් ගහන්න බෑනේ පොඩ්ඩක් ඒ ගැන පොඩි විස්තරයක් දෙන්න
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@liyon3333 උම්බලකඩ නම් අනිවාර්යයෙන්ම දුම්මාලු වියයුතුයි.....ගෙදර පොඩියට ට්‍රයි එකක් දෙන්න ......
@liyon3333
@liyon3333 2 жыл бұрын
@@wishwatiyubaya එල
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@liyon3333 ලින්නො වගේ පොඩි එක මාලුවෙකුගෙන් කරලා බලන්න
@summerup8351
@summerup8351 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@lakmalkorea9033
@lakmalkorea9033 2 жыл бұрын
නියමෙටම කියලා දුන්නා ,දීර්ඝායුශ ලැබේවා !ඔබතුමාට
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@ronaldvlogscreator6027
@ronaldvlogscreator6027 2 жыл бұрын
Thank you for video 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼💗
@sohanozilpeiris3159
@sohanozilpeiris3159 2 жыл бұрын
අපේ ඊඩන් මාමා 😍😍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@shiranikulathunga6410
@shiranikulathunga6410 2 жыл бұрын
Thank u mama budusaranai
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@kuwaitekuwaite5771
@kuwaitekuwaite5771 2 жыл бұрын
බුදුසරණයි 🙏💕
@lakmallasantha241
@lakmallasantha241 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@NuwanThushara-mi7oy
@NuwanThushara-mi7oy Жыл бұрын
Eden mama oyata niroge degau labeva!!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@Travelprogramsfamily
@Travelprogramsfamily 8 ай бұрын
දීර්ගායුෂ මාමේ..🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@singhaderana6861
@singhaderana6861 Жыл бұрын
ආයනම් ගිනිගනන් වලට පුස්කාපු උම්බලකඩ කන්නේ නෑ..😊👍🇱🇰 ස්තූතියි විශ්ව ටියුබය..ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
මීගමුවේ මාලු කැපිල්ල | @wishwatiyubaya 🔪😲🏆
24:31
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 71 М.
ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
17:02
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 276 М.
Can You Draw The PERFECT Circle?
00:57
Stokes Twins
Рет қаралды 83 МЛН
Como ela fez isso? 😲
00:12
Los Wagners
Рет қаралды 17 МЛН
බල ජාඩී | ජාඩී දැමීම | bala jadi | salted fish
16:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 136 М.
පාරම්පරික තෝර ජාඩී | Thora Jadi @wishwatiyubaya 👌💯 😲
15:20
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 122 М.
රත්වූ වැල්ලේ කරවල වාඩිය | dry fish | කරවල
30:05
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 73 М.
උම්බලකඩ How To make Maldive Fish in sinhala
5:03
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 51 М.