කොරළි විනාකිරි || දකුණේ පදම ||

  Рет қаралды 48,002

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

4 ай бұрын

විනාකිරි කොරලි || දකුණෙ පදම || ‪@wishwatiyubaya‬ 👣😲🥣
#විනාකිරිකොරලි #traditionalfishcurry #catchncook
අප හා එක්වන්න Subscribe fore more 👇
/ @wishwatiyubaya
වීඩියෝ බලන්න For more Videos 👇
#wishwatiyubaya
Back ground music credit to you tube audio library ✔
හදවතින්ම ස්තුතියි Thank you 💛

Пікірлер: 273
@sachinthasamarasinghe6518
@sachinthasamarasinghe6518 4 ай бұрын
එකම තැන් වල නැතුව අලුත දේවල් කරන්න මේ වගේ..පුලුවන්නම් ලංකාව පුරාම ගිහින්...ඒක පට්ට...අලුත් දෙයක් ගත්තා "කියල වැඩක් නෑ".. 👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්....ලංකාව පුරාම යන්න තමයි අදහස තියෙන්නේ.......හදවතින්ම ස්තුතියි 💖
@user-ps4lb3vl4o
@user-ps4lb3vl4o 4 ай бұрын
Superb ❤.....සුලෝචනත් එක්ක සුපිරියක් ඕනෙ දමිත් අයියේ 🤘
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
👍
@ExchangeRates-sj6ch
@ExchangeRates-sj6ch 4 ай бұрын
ඔබේ වීඩියෝ හරිම වැදගත් වගේම රසවත්....❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mr.malalgoda5031
@mr.malalgoda5031 4 ай бұрын
මුහුද ලග ඉන්නත් පිං තියෙන්න ඕන. - මහනුවර සිට
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MRDushanDusha
@MRDushanDusha Ай бұрын
Man asama මාලුවා කොරලියා ❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@sajiththilakarathna1709
@sajiththilakarathna1709 4 ай бұрын
Aiye adath maruu 🥰😍🇱🇰🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@StarcGamingXD
@StarcGamingXD 4 ай бұрын
සුපිරි 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@kdnpushbakumara6701
@kdnpushbakumara6701 4 ай бұрын
අදත් සුපිරි kamk.❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 4 ай бұрын
දැල්ලෝ අල්ලන වීඩියෝ එකකුත් කරන්නකෝ මාමේ 🐙🐟🦈මාමේ අද වීඩියෝ එකත් සුපිරියක්.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danushkapriyantha3137
@danushkapriyantha3137 4 ай бұрын
Ammoo, man asama kemak😋 Niyamai supirima supiri🔥jayawewa! 🎉❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-nm7ep2ut8w
@user-nm7ep2ut8w 4 ай бұрын
දමිත් අයියේ දැල්ලෝ අල්ලන වීඩියෝ එකක් කරන්න
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
කරමු...👍
@hithot2900
@hithot2900 4 ай бұрын
Supiri aiye.... Jayawewaaa👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chathuranuwan6408
@chathuranuwan6408 4 ай бұрын
Aiye kakula dan aduida.video eka supiri hodada ❤❤❤ jaya wewa!
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
කකුල 90% හොදයි ......හදවතින්ම ස්තුතියි 💖
@Ajsujeemxd
@Ajsujeemxd 4 ай бұрын
Onne danui free une video aka balanna...supiriyak thamai adath.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilshanpavindra4962
@dilshanpavindra4962 4 ай бұрын
Supirima aiya❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-vt4kk7tc6t
@user-vt4kk7tc6t 4 ай бұрын
Niyamai ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 4 ай бұрын
ලස්සනයි ඔයාගෙ හම video 1kම.පුළුවන් නම් තව videos දිග කරන්න බලන්න
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
උත්සාහයක් ගමු.....ඕනෑවට වඩා දිග වැඩි උනාම බෝරිං වෙනවා......💖
@user-mv1hn3jp3c
@user-mv1hn3jp3c 4 ай бұрын
දමියා 150 k 🙏🙏🙏🙏ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lpcookingshow1703
@lpcookingshow1703 4 ай бұрын
Supiriyak ❤🎉😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 4 ай бұрын
අවු නියමයි නෙ දමිත් අයියා සුපිරි තමා ඉතිං කියන්න වචන නැහැ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@stellathilakarathna2426
@stellathilakarathna2426 4 ай бұрын
Hama damat wage adat hadawatinma adraei suba .man hituwa vidiyatama
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@menushan96
@menushan96 4 ай бұрын
Appata siri aiye oya ape gamata awada adarei aaaa❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@namalherath6247
@namalherath6247 3 ай бұрын
සුබ වේවා අයීයා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-jo1oi4wo5u
@user-jo1oi4wo5u 4 ай бұрын
Super❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@meowlanguage1823
@meowlanguage1823 4 ай бұрын
Supiri❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@tikiribandaragunathilake3306
@tikiribandaragunathilake3306 4 ай бұрын
Mage rata... My country.....no country like this......❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thank you so much 💖🙏
@ThilakHelambage
@ThilakHelambage 4 ай бұрын
Nice
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@muhammedshafeek1043
@muhammedshafeek1043 4 ай бұрын
Supiri😍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@user-lq6sg4jz3n
@user-lq6sg4jz3n 4 ай бұрын
Supiri 💪👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@user-dd7xy9hi4v
@user-dd7xy9hi4v Ай бұрын
Damithayyage maru accent eka 😅👊🔥
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@podipodi8291
@podipodi8291 4 ай бұрын
Super 🍾👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@erandarohanadeera6313
@erandarohanadeera6313 3 ай бұрын
වාව් ඒකනම් අදමයි දැක්කෙ
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@crickrank
@crickrank 4 ай бұрын
Damith and Sulochana is a best chef ever 😮😮
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thak you 💖
@gayanlakmal6448
@gayanlakmal6448 4 ай бұрын
ගග හොදට දිය පෑදිල ලස්සනයි
@user-ck8yq1bt7w
@user-ck8yq1bt7w 4 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව් ....මේ දවස් වල පෑය දාලා තියෙන්නේ.....👍
@user-em7qo8op8s
@user-em7qo8op8s 4 ай бұрын
හැමදාමත් වගේ අදත් සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@jayasankaudara3717
@jayasankaudara3717 26 күн бұрын
🤘👍
@wishwatiyubaya
@wishwatiyubaya 26 күн бұрын
💖
@WKmadhuranga
@WKmadhuranga 4 ай бұрын
tawat supiriyak tamaaa
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@yasasdelvita2788
@yasasdelvita2788 4 ай бұрын
👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@lahirutharanga1826
@lahirutharanga1826 3 ай бұрын
Supiri👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@sldefenderlovers
@sldefenderlovers 4 ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@a.chathurangafernando
@a.chathurangafernando 4 ай бұрын
👌👌💛
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@slrninja4400
@slrninja4400 4 ай бұрын
Mn kama kanakota thama mewa balanne🎉🤤💗
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@rashanidil2735
@rashanidil2735 4 ай бұрын
👌❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@sahansachintha1429
@sahansachintha1429 4 ай бұрын
Videowak enkm idiye❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nalakasampath2919
@nalakasampath2919 4 ай бұрын
👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@dilruwanharshana5693
@dilruwanharshana5693 4 ай бұрын
😍😍😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@user-ff6kp2mq6x
@user-ff6kp2mq6x 4 ай бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@user-og6uu4ip7p
@user-og6uu4ip7p 3 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@vinodratnayake
@vinodratnayake 4 ай бұрын
Me wage lassana places promote karanna drink ekak dalla fun ekak aran yanna 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
කෝල් එකක් දෙන්න .....සෙට් වෙන්න පුලුවන්.....👍
@haselapriyabuddha3375
@haselapriyabuddha3375 4 ай бұрын
Niyamai අයියා ❤❤❤ සුලොචනත් එක්ක video එකක් ළඟදී kare nadda අයියා ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
නැහැ ලගදී කලේ නෑ.......ඉදිරියේදී උත්සාහයක් ගමු...💖👍
@tharudthirimamuni1401
@tharudthirimamuni1401 4 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@nuwanchathuranga2127
@nuwanchathuranga2127 4 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@ShanukaDeshan-nn4nr
@ShanukaDeshan-nn4nr 4 ай бұрын
❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@danushkrisha7314
@danushkrisha7314 4 ай бұрын
👍 ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@gayanijohn4776
@gayanijohn4776 4 ай бұрын
💐💐💐💐👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@Asanka_Dilip
@Asanka_Dilip 4 ай бұрын
🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@ansalamfernando8700
@ansalamfernando8700 4 ай бұрын
❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@priyankaperera6300
@priyankaperera6300 4 ай бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@user-cc1nl4qj7c
@user-cc1nl4qj7c 4 ай бұрын
🌹❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@sujisaman7899
@sujisaman7899 4 ай бұрын
මමත් ගමේ ඉන්දැත්දිනම් කොරලි මාඵ කාලා තියනවා.. එ්ත්.. ඔයවිදියටනම් කාලාත් නැ දැක්කෙත් අද.. මේහේ ඉන්නේ තෙප්පිලි මාඵ හදලා බලන්න ඔනා විනාකිරි දාලා. දමිත් අයියටත් දකුනේ අපේ සෙට් එකටත්...❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@m1976nuw
@m1976nuw 4 ай бұрын
❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@chanakadilshan8802
@chanakadilshan8802 3 ай бұрын
Catch and Cook oni
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඉදිරියේදී 👍
@samithaudayanga7081
@samithaudayanga7081 4 ай бұрын
Thilak iyyage gedara nawathinna berida.neththan a lagama
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
පුලුවන්.....👍
@ThilakHelambage
@ThilakHelambage 4 ай бұрын
ලොකු පිහි වලින් කොරලි කපන්න ඛැ ඛූ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි
@suvinichethana2386
@suvinichethana2386 4 ай бұрын
Mama asawen balana weda satahanak meka🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilshansandakalum3666
@dilshansandakalum3666 4 ай бұрын
මේව සැප ❤. හොදි එක්ක පාං එක්කො කොරලි බැදල පොල් රා ❤. (Note: අපි කොරලි බෙහෙත් හදනකොට හාල්, පොල් බැදල අමු ගොම එක්ක අනල තමයි ඇමට ගැහුවෙ. කොරලි, කටිල්ලො, පෙතියො ඕන තරං අහු වෙනව. මේව දකිනකොට මාර ලෝබයි ❤ දුකයි.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි ....මතකයන් අවදි කලාට 💖
@EducationPARADOX-1
@EducationPARADOX-1 4 ай бұрын
මුහුදු පැත්තෙ කෑම වීඩියෝ එකක් දාමුකො❤️🌻
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
දාමු....දාමු....👍
@chathurangapushpakumara9109
@chathurangapushpakumara9109 4 ай бұрын
සුලොචන අයියා ඉන්න video එකක් අපිට කවදා බලාගන්න පුලුවන් වේයිද😔😔😔😔😔
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
🤔
@asankaranepura
@asankaranepura 4 ай бұрын
උපාසක මහත්තයල මේ වගේ චැනල් බලන්ඩ එන්න එපා..ඔයාලට හරියන චැනල් ගොඩක් තියෙනවා...මේ චැනල් බලන්නේ මාළු කන මිනිස්සු. ඔය ගොඩක් උපාසකවරුන්ගේ හැටිම තමයි අනුන්ගේ ඕපදූප,කුණු ගොඩවල් අවුස්සන එක..ඔයත් ටිකක් ඒ ලයින් එකේ වගේ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක් 🤔
@rockybro891
@rockybro891 4 ай бұрын
අපි නොදන්න කෑම ජාති කොච්චරනම් තියනවද නේද මම පලවෙනි පාරට දැක්කෙ රස පාටයි😍🤤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gvlfernando8163
@gvlfernando8163 4 ай бұрын
පොර කුකා උනාට මාළු නම් කපන්න දන්නෙ නෑ😅
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක්....🤔
@Szen-gd9dg
@Szen-gd9dg Ай бұрын
තිලක්ගේ marketing 😂
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
👍
@mervinjayadewa5333
@mervinjayadewa5333 4 ай бұрын
Uragasmanhandiya pette aenne nedda
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී එන්නම්.....👍
@sajiththilakarathna1709
@sajiththilakarathna1709 4 ай бұрын
Aiye oyage kakula dn mkd hodaid
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
90% හොදයි 👍
@chanakakavinda166
@chanakakavinda166 4 ай бұрын
ඒ උනාට Negombo Vibe. එකට තමයා ආස (කලපු). ❤️👑
@user-ps4lb3vl4o
@user-ps4lb3vl4o 4 ай бұрын
Aniva 💫
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
රට වටේම රවුමක් යමු හිමිහිට .....👍
@erangaeranga1375
@erangaeranga1375 4 ай бұрын
Mimure yanna welawaka enna malli
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
එන්නම්.....👍
@erangaeranga1375
@erangaeranga1375 4 ай бұрын
👍
@user-qd2fj5lq8q
@user-qd2fj5lq8q 4 ай бұрын
koraliyagei thilapiyagei wenasa kohomada aiye hoyaganne
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Tilapia කියන්නෙ 1952 africa වලින් ලංකාවට ගෙනත් ආහාර සදහා බෝ කල මාලුවෙක්......කොරලියා කියන්නේ ලංකාවේ පුරාතනයේ පටන් සිටි මාලුවෙක්.......දෙන්නම cichlid කුලයෙ මාලු......පෙනුම්ව්න් කොරලියාගෙ ඇගේ තිත් තියෙනවා.....කොරලි වර්ගත් කීපයක්ම තියෙනවා......තිත් කොරලි මල් කොරලි කහ කොරලි....වගේ වර්ග ......තිලාපියා පෙනුමෙන් විශාලයි .....ඉදිරියේදී වීඩියෝවක් කරන්නම්......
@user-qd2fj5lq8q
@user-qd2fj5lq8q 3 ай бұрын
thankz aiye @@wishwatiyubaya
@SAMITHA1
@SAMITHA1 4 ай бұрын
👤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@chandanasadaruwan7939
@chandanasadaruwan7939 4 ай бұрын
සුලෝචන කෝ...
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉන්නවා
@ajithwasantha95
@ajithwasantha95 4 ай бұрын
අයියෙ අර මිගමුවෙ මල්ලිගෙන් අහල කියනවද fishing gun එක එයා ගෙන්න් ගත්තෙ කොහොමද කියල
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
අහල බලන්නම්.....👍
@maxharsha9643
@maxharsha9643 2 ай бұрын
Ali exprass ake tiyanawa
@kasunpresad9657
@kasunpresad9657 3 ай бұрын
මීගමුව පැත්තෙ පොඩි ලමයි මාළු අල්ලනව ඒත් කුරුණෑගල පැත්තෙ අපි වැවකින් මාළු ඇල්ලුවොත් නැහැදිච්ච ලමයි ගම් වල මිනිස්සුනම් ඕනෙම නෑ
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
මීගමුවේ හැමෝටම නිදහස් ජීවිතයක් තියෙනවා.....
@kdfarnando6964
@kdfarnando6964 4 ай бұрын
මාදුගගේ රවුමක් යන්න ගාන කියද?. බෝට්ටුවෙ කිදෙනෙක්ට යන්න පුලුවන්ද?.. කෑම බිම එහෙම වොස් එකක් දාගන්න තැන් තියෙනවද?. ඒවාත් කියන්නෝනෝනෝනෝ❤👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔය ඔක්කොම පුලුවන්.....කෝල් එකක් දෙන්න ......මේ වීඩියෝවත් බලන්න👇 kzbin.info/www/bejne/g2naop6rbM-ErMUsi=7w1wqh9bWQKKXZEh
@mervinjayadewa5333
@mervinjayadewa5333 4 ай бұрын
Koheda inne aiye ada
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
අද මීගමුවේ
@chathurangachathu528
@chathurangachathu528 4 ай бұрын
Api vinakiri hoda ne kiyanawa mehe pilipino bonawa
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ආ.......එහෙමද.....😲
@user-xc9of4yo7c
@user-xc9of4yo7c 4 ай бұрын
සුපිරි පොටි තියෙනවා නේද පන්එකක් ගන්න
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්....සුපිරිම ස්පොට් තියෙනවා 👍
@activepoint7491
@activepoint7491 4 ай бұрын
අයියේ මේ ක්‍රමයට තෙප්පිලි හදාගන්න බැරිද?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
පුලුවන් 👍
@gayanprasanna5831
@gayanprasanna5831 4 ай бұрын
Oyata Logo animation akak intro ekak hadala one nam kiyanna free hadala dennam
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි ......අවශ්‍ය උනොත් කියන්නම්.....💖
@slcache1811
@slcache1811 4 ай бұрын
අයියේ මේ දවස් වල මෝරවල මීරිස්සන් ඉන්නවාද එක පාරක් ගියා ඒදවස් වල හිටියේ නෑ ඒකයි
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මේ දවස් වල් ටිකක් ඉන්නවා....පොඩි එවුන්.....
@slcache1811
@slcache1811 3 ай бұрын
ආ thanks aiye
@LemnoidGaming
@LemnoidGaming 4 ай бұрын
Joint ekak gahalama kewanam thama watinne
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
joint 🙏
@MR_PRAMIYA
@MR_PRAMIYA 4 ай бұрын
කලර් ෆිශ් එකක් ඔනි 😢
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මුහුද වලාල උන ගමන් දෙන්නම්....👍
@Wasantha359
@Wasantha359 4 ай бұрын
Kamai agamai patslaganne ai.😂😂😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක් 🤔
@USA79999
@USA79999 3 ай бұрын
පවු අහිංසක මාලු
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
යතාර්ථය
@USA79999
@USA79999 3 ай бұрын
@@wishwatiyubaya කරනකලට පවු මිහිරය මි ෙස්, විදින කලට දුක් දැඞි ෙව් ගිනි ෙස් 🔥
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි
@anurajayantha4681
@anurajayantha4681 4 ай бұрын
Malliya oya Kawadda Boat Ekak gannee? Oyath Ekmanata Boat Ganna. Mama Enawa July, Aug. Wage Lankawata. Aniwaren Enawa Oba Hamuwata. Budu Saranai ❤❤❤🤟🤟🤟
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
බෝට්ටුවක් බලමින් ඉන්නේ ටිකක් ගනන් සහ රටේ ආර්තීකය සමග මිනිසුන්ගේ පැමිනීම අඩු වී තිබෙනවා.....බලමු තව ටිකක් ඔයා ආවම කෝල් එකක් දෙන්න .....👍
@anurajayantha4681
@anurajayantha4681 4 ай бұрын
@@wishwatiyubaya Budu Saranai Malli Awama Hamuwemu. 🤟🤟🤟
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 👍
@surangamadushanka4077
@surangamadushanka4077 4 ай бұрын
සුලෝචනයා නැද්ද දමිත් අයියෙ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉන්නවා
@himalajayashan2151
@himalajayashan2151 4 ай бұрын
sulochana aiya ekka tharaha vela vath da penna natte
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
නැහැ එහෙම දෙයක් නෑ......
@himalajayashan2151
@himalajayashan2151 4 ай бұрын
eelaga eka karaddi solochanava adagahaganna harida @@wishwatiyubaya
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
සුලෝචන සමග කරන වීඩියෝ වෙනම කොටසක් තියෙනවා......ඒවාට අවස්තාව ආවම තමයි එයාව ගන්නේ........හැම එකටම එයාව ගන්න බෑ...... ස්තුතියි
@lasiya6597
@lasiya6597 4 ай бұрын
අයියෙ අපේ පැත්තෙ ඔය මාලුන්ට කියන්නෙ මල් කොරලි කියලා.අපි උන් අල්ලන්නේ කවුඩුල්ල වැව,මින්නේරිය වැව,පරාක්‍රම සමුද්‍රයෙන් එහෙම තමා.මම පොලොන්නරුවේ.ඔයා කරන වීඩියෝ ඔක්කොම සුපරි ඒ ඔක්කොම මම බලලා තියෙනවා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි ......මට පොලොන්නරුවේ වීඩියෝ ටිකක් කරන්න ඕනේ......අවස්තාවක් හදලා දෙන්න .....මම එන්නම්..... හදවතින්ම ස්තුතියි 💖👍
@lasiya6597
@lasiya6597 4 ай бұрын
@@wishwatiyubaya අනිවාරෙන් අයියා.අපෙත් ඉන්නවා සුලොචන වගේ කොහෙන් හරි එක එක විදියට මාලු අල්ලන කොල්ලෙක් මම එයත් එක්ක කතා කරගෙන ඔයාට කියන්නම් අනිවාරෙන්
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 👍 0712118559
@upulwasanthagamage7486
@upulwasanthagamage7486 4 ай бұрын
Mal korali kiyala kiyanne api katu vedi
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 👍
@dhananjaya999
@dhananjaya999 4 ай бұрын
👍👍👍👍🍺🍺🍺🍺😀😀😀😀😉😉👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@user-ij3de6bd9g
@user-ij3de6bd9g 4 ай бұрын
මත් ගල්ලේ මත් ඔකෙන් අල්ලනවා කොරලි peskuduwa kiyala okata kiyanne ,
@user-jn5qc1fx8o
@user-jn5qc1fx8o 4 ай бұрын
එල
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
පැස්කූඩුව නේද.......හදවතින්ම ස්තුතියි 💖
@piunikaimashi6205
@piunikaimashi6205 4 ай бұрын
කකුල දැන් කෝමද අයියෙ..😮😢
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
90% හොදයි 👍
කෑවයින් කෑවේ නෑ මෙහෙමත් සම්බෝලයක් | @wishwatiyubaya 😲🍽🍻
17:24
PINK STEERING STEERING CAR
00:31
Levsob
Рет қаралды 22 МЛН
The Noodle Picture Secret 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 30 МЛН
ලේනා පරව් බැදුම | Rainbow runner fish fried | @wishwatiyubaya 😲🍽🍻
20:16
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 94 М.
දූපතකදී හදන් කාපූ ගින්දර කුම්බලා මාලුව............
21:48
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 115 М.