KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කලගෙඩි කකුලුවෝ | Kalagedi kakuluwo | @wishwatiyubaya 😲🦀🥣
16:25
මුහුදු රළ රිද්මයේ ලුණු කර සුවද @wishwatiyubaya 😲👣🙏
31:18
It’s all not real
00:15
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
How Strong Is Tape?
00:24
බලපිටියේ බල ඇඹුල | ගින්දර කලු බොර බල ඇඹුල |
Рет қаралды 61,405
Facebook
Twitter
Жүктеу
1
Жазылу 216 М.
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Күн бұрын
Пікірлер: 476
@lahiruwidyarathne4278
11 ай бұрын
අපේ ගම බලපිටිය❤❤.මාදු ගඟ ආශ්‍රිතව තව වීඩියෝ ටිකක් කරන්න.
@wishwatiyubaya
11 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....👍
@lahiruwidyarathne4278
11 ай бұрын
එල එල අයියේ.ජය වේවා❤️❤️
@wishwatiyubaya
11 ай бұрын
ස්තුතියි 💖
@wishneth
11 ай бұрын
අයියා කවදහරි කෑම කඩයක් දාන්න.ධීවර කෑම වර්ග ඒ ඒ පදමට හදන්න.වයසට ගිහින් බෝට්ටු රස්සාව අතෑරපු මාමලා සමහරවිට උදව්වට ගන්න පුලුවං වෙයි 🌝.මෙලෝ තේරුමක් නැති දේවල් දාලා යූටියුබ් කරන සමහරු කෑම කඩ දානවනම්,මෙච්චර වැදගත් දේවල් රටට කියල දෙන ඔයාට ඇයි බැරි.අයියගෙ කනෙක්ශන් එක්ක අලුත් මාලු වගේ දේවල් ගන්න පුලුවං වෙයි.මේක අදහසක් විතරයි.හැබැයි මට හිතෙනවා තව ටික කාලයක් යද්දි අයියව මුලු රටම දැනගනීවි කියලා.මෙහෙම කෑම වලට ආස කීදෙනෙක් කොලඹ අවට ඇද්ද කන්න තැනක් නැතුව 🙂
@wishwatiyubaya
11 ай бұрын
උත්සාහයක් ගමු.....හදවතින්ම ස්තුතියි 💖👍
@amila_vbmalagamuwa7524
11 ай бұрын
එකගයි..
@DINESHMadushan-w7y
11 ай бұрын
ඒ අදහසට නම් මාත් කැමති....
@thiwankakulathunge7600
11 ай бұрын
Ekang ma
@donguy273
11 ай бұрын
👍👍
@sudharmagamage2105
11 ай бұрын
Malli oyaage linno badhala sambole haduwa harima rasai.thank you.
@wishwatiyubaya
11 ай бұрын
ආ ඔයා හැදුවද.....👍 හදවතින්ම ස්තුතියි 💖
@weerasingheni1464
11 ай бұрын
මේ video හරි පිලිවෙලයි .. හරිම රසවත් පාටයි ..විදේශ වල ඉන්න ලාංකිකයන්ට බඩගිනි ...😅🎉 ස්තූතියි !
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@romania5657
9 ай бұрын
atta,apita nene
@lazylizard6682
11 ай бұрын
දකුණේ කෑම පට්ට රහයි..❤
@wishwatiyubaya
11 ай бұрын
අනිවාර්යයෙන්ම ......වෙනමම රසයක් එන්නේ........පලාතෙන් පලාතට තියෙන ඒ විවිධත්වය පුදුමාකාරයි 💖
@sujisaman7899
11 ай бұрын
එකනම් පට්ටම නේ..දම්ත් අයියා...❤❤❤
@wishwatiyubaya
11 ай бұрын
කියන්න වචන නෑ......👍
@theescapedfamily4174
10 ай бұрын
ලස්සන වැඩක්. අනිවාර්යෙන් හමුවෙමු දවසක .
@wishwatiyubaya
10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@m1976nuw
11 ай бұрын
ambul thiyal...mage kemathima kemak ❤❤❤❤❤❤❤
@wishwatiyubaya
11 ай бұрын
සුපිරිම තමයි 👍
@chamodvihanga530
11 ай бұрын
Balapitiya..ape gama apee rasa❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sudurosi5488
11 ай бұрын
Mn ahala tiyenawa dawasata eka welak hari balamalu kawe nattam kawe na wagelu oyalage patte eka aththada balapitiya kiyala nama hadunet e nisada
@nirmalanthonybocks5168
11 ай бұрын
,බලාගෙන ඉද්දි දාඩියත් දැම්මා හොද්දෙ සැරකට මරු ආ.
@wishwatiyubaya
11 ай бұрын
එහෙම ලොකු සැරක් නෑ......මමත් හිතුවේ එහෙම වෙයි කියලා.....හැබැයි කනකොට පුදුම රසක් ආවේ........
@mrdasu4180
11 ай бұрын
Hama video akakma ath nohara balanwa jaya wewa ❤🎉 jivitheta hama akakinma marama prayojanwath ❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@desilvatours9945
11 ай бұрын
BALAPITIYA mama ipaduna gama.....Hemadama Adarei......loke kohegiyath balapitiya wage lassana gamak mama dakala na.........Bala Maalu kiwwoth ithin Balapitiya thamai
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mhdfaisalaliyarbukari2476
11 ай бұрын
I like that fish 🐟 super video
@wishwatiyubaya
11 ай бұрын
Thank you very much 💖
@shanakalankesara3889
11 ай бұрын
Niyami ada vidiyo eka aiye ape seeyath balapitiye thamai අපි මීගමුවෙ උනාට
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anndevika1605
10 ай бұрын
Niyama aluth balayek..
@wishwatiyubaya
10 ай бұрын
ඔව් අලුත් මාලු...👍
@WKmadhuranga
11 ай бұрын
hammata siri,,,, patta ambulak,,,,,,jaya wewa ,,,tawa karamu me wageh euwaaaaaaaaaaaaa
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@rashanidil2735
10 ай бұрын
Wooow නියමයි අප්පා රසපාටයි 👌👍
@wishwatiyubaya
10 ай бұрын
ස්තුතියි 💖
@yaselajayakamal4018
11 ай бұрын
Pol sambal ekakk keeri samba patta
@wishwatiyubaya
11 ай бұрын
ස්තුතියි 👍
@Ajsujeemxd
11 ай бұрын
Great video
@wishwatiyubaya
11 ай бұрын
Glad you enjoyed it 💖
@tcfdesilva1761
11 ай бұрын
සතුටුයි රසැති බලමාලු ඇඹුලක් හදන හැටි පෙන්නුව එක ගැන..👍 බොහෝම ස්තූතියි 👍 ජයවේවා ❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sanjuheshan8428
11 ай бұрын
hamadama wage patta.❤️
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dayanideepani5412
11 ай бұрын
Godak rasa patai godak sthuthi
@wishwatiyubaya
11 ай бұрын
ඔව්.....දකුනේ රසය 💖
@imalmadhusanka3929
11 ай бұрын
ඇඹුල්තියල් හදදි ඔලුව දානවා කරමලේ අයින් කරලා. අනිවා දානවා මාතරනම් එහෙමයි අනික හට්ටියට ඉස්සෙල්ල කරපින්චා වලින් අතුරනව එක උඩතමා මාලු කෑලි අඩුක් කරන්නෙ.. අනික කුරුඳු කෑලි දන්න ඔන...සම්බ හාලේ බතුයි යහමින් දාපු උම්බලකඩ පොල් සම්බෝලෙකුයි බලමාලු ඇබුල්තියල් කෑලි ටිකකුයි තිබ්බනම් ලොකු හොටෙල් බරගානක් පරද්දන්න පුලුවන් රසක්..ඔරිජිනල් ඇබුල්තියල් කන්න වරෙල්ලා මාතර
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sajeewasusantha6321
11 ай бұрын
ඉතා හොඳ විඩියෝ එකක්.... නියමයි.
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@PriyanthaSilva-w5v
Ай бұрын
දකුනේ හදන ඕනම දෙයක් සුපිරි තමයි
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 👍
@IsuruHiru
4 ай бұрын
අපේ ගම ❤❤❤
@wishwatiyubaya
4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dinulanimantha2562
11 ай бұрын
මොන මාළු තිබ්බත් බල තරම් සෙට් වෙන්නේ නෑ එකක්වත් ❤️
@wishwatiyubaya
11 ай бұрын
ඔව්.....නේද 👍
@AhasyaEngineering
10 ай бұрын
Patta. Lassana wagema rasawath video ekak. Aiyata jaya
@wishwatiyubaya
10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@LankaWijerathna
Ай бұрын
Wow, neyamai
@wishwatiyubaya
Ай бұрын
ස්තුතියි 💖
@etutionlk
11 ай бұрын
පට්ට රස පාටයි...
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@traveldiary113
11 ай бұрын
මරු brother සිරාවටම කටට කෙල උනනවා ❤❤❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@subothsilva2122
3 ай бұрын
Super
@wishwatiyubaya
3 ай бұрын
Thanks💖
@geethasangeetha1799
10 ай бұрын
Woooow 👌
@wishwatiyubaya
10 ай бұрын
Thanks 💖
@sanjeewamadushansanjeewama1087
11 ай бұрын
Ela ela damith aiye 👍👍👍❤️
@wishwatiyubaya
11 ай бұрын
ස්තුතියි 💖
@pasinduhasalath2924
11 ай бұрын
Math dakune❤amma hadana bala malu abula❤❤ ammo
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Kushan_Rumeshka
11 ай бұрын
Jaya wewa ❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
11 ай бұрын
නියමයි කියන්න වචන නැහැ සුපිරි තමා ඉතිං❤❤❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NuwanSameera-q2g
11 ай бұрын
Niyamai
@wishwatiyubaya
11 ай бұрын
ස්තුතියි 💖
@hdlyrics667
11 ай бұрын
සුපිරියක් තමයි ඉතිං ❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@denethmunasinghe
11 ай бұрын
🎉සුපිරිම අඹුල්තියල් මාතර තමයි.❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indikanik9929
9 ай бұрын
Oka niyama anuthiyal namai hari ekata ganne gammris giraka witarai rathgama api kanne ahemai
@wishwatiyubaya
9 ай бұрын
ස්තුතියි 💖
@M.R.Villege
11 ай бұрын
big fan 😚
@wishwatiyubaya
11 ай бұрын
Thanks 💖
@shanagaming1093
11 ай бұрын
නියමයි සහොදරයා ❤️ජය වෙවා
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danushkapriyantha3137
11 ай бұрын
Niyamai, niyamai. Supiri.. 🎉🎉🎉 jayawewa! 🔥❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anurajayantha4681
11 ай бұрын
👏👏👏 Malli Sathutui aluth videos ekata. ❤❤❤ Dalada Samidu Pihitai 🎉🎉🎉
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pulinakaushalya2499
11 ай бұрын
ගම 😊💖 බොහොම ස්තූතියි අපේ ගමට ඇවිත් අපේ දෙයක් ගැන මේ වගේ දේවල් කරාට 💖😻
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@malindumihisara09
11 ай бұрын
බලපිටිය ❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@piumalrambukwella8135
11 ай бұрын
Embul thiyal 🍺
@wishwatiyubaya
11 ай бұрын
💖🍻
@dilanperera973
11 ай бұрын
Oke rasa anne theyagena kanakota my brother
@wishwatiyubaya
11 ай бұрын
ඔව්.....පරනවෙන්න පරනවෙන්න....රස වැඩි වෙනවා.....👍
@gavishwalankanjana1765
11 ай бұрын
මාලු ඇඹුල් තියල් කරලා කැකුළු බත් එක්ක පොල් ගාලා කාලා බලන්න 😋
@wishwatiyubaya
11 ай бұрын
අම්මෝ.......රස මැවිලා පේනවා....🙏🙏🙏
@isuruudayakumara9179
10 ай бұрын
ayya me lagadi anurada pure awada
@wishwatiyubaya
10 ай бұрын
ඔව්.....නුවර වැවේ තල්ගස්දූවේ දවස් දෙකක් හිටියා......වීඩියෝ දෙකක් දැම්මා.....
@dimmahvlogs1687
10 ай бұрын
බල මාලුයි දෙලුයි පොලුයි 😋🤤
@wishwatiyubaya
10 ай бұрын
අම්මෝ.....සුපිරි 💖
@samanthaanura7184
11 ай бұрын
දවසක් තියල ගන්ඩ ඕන 👌👌👌
@wishwatiyubaya
11 ай бұрын
ඔව් නේද.....👍
@laknadilani6766
11 ай бұрын
දකුණ නම් ඉතින් කෑම අංක එක❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@malithadias
11 ай бұрын
වීඩියෝ එකක් දාලද කියල හැමදාම KZbin එක සැරින් සැරේට refresh කරල බලන මං වගේ උන් මේ පැත්තට❤❤❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anndevika1605
10 ай бұрын
Malu ambulata ,ingueu,sudu lunu danne nadda?
@wishwatiyubaya
10 ай бұрын
නෑ.....ඒවා දැම්මාම කල් තියාගන්න බෑලූ....
@kaveenrukshan3523
11 ай бұрын
mame man ahungalle aye set wemu welawaka❤❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DownsouthFishman
11 ай бұрын
ආදරෙයි ❤🎉
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tanujasantiago1901
11 ай бұрын
අසයි කන්න delicious fish 🐠 curry 🍛 bon appétit 😋
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sujisaman7899
11 ай бұрын
ඔයවගේ අඵත්ම අඵත් බල මාඵ කනවා කියන එකනම් අපිට හීනයක්... මෙහෙට මාඵ එනකොට මුහුදා් හිටපු කාලෙට වැටිය ශීතකරනවල හිටපු මාඵ අපිට එන්නේ. මමත් ගමේ ඉන්න කාලෙනම් ඔහොම මාඵ අැඹුල් කාලා තියනවා. දකුනේ බලපිටියෙ තමයි රසටම මාඵ අැඹුල් තියල් හදන්නේ.. හදපු දවසේ නෙමේ පහුවදා තමයි සුපිරිම රස තියෙන්නේ.. රතු කැකුඵ බතුයි බල මාඵයි පරිප්පු හොද්දයි ගොටුකොල සම්බෝලයයි.. පොල් ටිකක් එක්ක කැම වෙලක් කෑවේ නැත්නම් බලපිටි ගිහිල්ලා වැඩකුත් නෑ.. ❤❤❤❤
@SandaruwanKumara-tn6hy
11 ай бұрын
Koheda oya
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wishwatiyubaya
11 ай бұрын
මේ බලපිටියේ......
@sujisaman7899
11 ай бұрын
@@SandaruwanKumara-tn6hy දැන්නම් පදිංචි වෙලා ඉන්නේ අනුරාධපුරේ.. උපන්ගම බෙන්තර අැල්පිටියේ...
@pahansahan2045
9 ай бұрын
Balamalui polui bathui ❤
@wishwatiyubaya
9 ай бұрын
සුපිරිම 💖
@Wasantha359
11 ай бұрын
Aiya kamak hadanakota drinks poddak gsnna ekath ekk karanna. Malu waking drinks gsnna puluwan biyt warga hadannko
@wishwatiyubaya
11 ай бұрын
මේ වීඩියෝ බලන්න👇 kzbin.info/aero/PL1vblsPUQjoYXeiGt8ijxhvD3kGFDTCly&si=Jm_qZJXgxAQmDJlk
@awishkachamindu2596
11 ай бұрын
Ape gama ambalangoda hikkaduwe seafood kala balanna
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nalakagayan911
11 ай бұрын
Oka සුපිරි 1k nemai ban
@wishwatiyubaya
11 ай бұрын
ස්තුතියි 💖
@WajiraBandara-o9w
11 ай бұрын
Balan inna asai program eka..
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@RohanJayasinghe-f1u
3 ай бұрын
ආදරෙයි ❤❤
@wishwatiyubaya
3 ай бұрын
ස්තුතියි 💖
@a.chathurangafernando
11 ай бұрын
Thank you brother for a new video 💛💛💛
@wishwatiyubaya
11 ай бұрын
Hope you enjoyed it 💖
@jayalankamanoj4538
11 ай бұрын
Ammo balaya abula kiyanna ait bath kanna puluvannnnn. Ekat Balapitiya balaya kiyanna venama rahak ekka venama chil ekak
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Kelum1980
11 ай бұрын
අපේ ගෙවල් වල හදන ඇඹුල් තියල් එක ඔයිටත් වඩා කළු පාටයි සහ හොදි ගතිය නැති වෙන්නම හින්දලා හදන්නෙ. හට්ටියේ යටට තනිකරම කරපිංචා කොළ අතුරලා හොදි ඉස්ම අඩු වෙනකොට වගේ උඩින් කෙසෙල් කොළයක් එහෙම දාලා හදන්නෙ... හැබැයි මම සමහර වෙලාවට පොඩි අයට නැතුව අපිට විතරක් කන්න මාළු හොද්ද හදද්දී මේ ආසන්න විදිහකට මාළු හදනවා, නමුත් මිරිස් ටිකක් එහෙම දානවා. මෙච්චර ගොරකා සහ ගම්මිරිස් දාන්නෙ නැහැ. මේ විදිහටම හදලා බලන්න ඕනෙ...
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖👍
@dulakshiperera6453
11 ай бұрын
Api lankawata awama ennam sawariyak gihin kama welak kaala balanna❤❤❤❤
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasidulakmal6319
11 ай бұрын
අදත් වීඩියෝ එක සුපිරියක්.අපේ පැත්තේ නම් මාළු හරිම ගණන්.බල මාළු ඇඹුලක් හදන විදිය පෙන්වුවාට බොහොම ස්තූතියි ....🐟🦈දවසක මේ වගේ අත්දැකීමක් ලබාගන්න ඕනේ මාමේ🐠🐟🦈බොහොම ස්තූතියි මාමේ වීඩියෝ එක ට ....🐠🐟🦈
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Nipunbobclash
11 ай бұрын
supiriyak ❤
@wishwatiyubaya
11 ай бұрын
ස්තුතියි 💖
@chameeramadushan625
11 ай бұрын
Seafood restaurant ekak damu kalapuwe camping, travelling ekka
@wishwatiyubaya
11 ай бұрын
උත්සාහයක් ගමු.....👍
@yaselajayakamal4018
11 ай бұрын
Oyata puluwan nam danna thora malu badayak cook karana vidiya
@wishwatiyubaya
11 ай бұрын
ඉදිරියේදී 👍
@DK_837
11 ай бұрын
කුරුදු කොල 3කුත් දෑවනම් අඩියට ගින්දරක් තමයි සුද්දා මල්ලි❤😊
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gresonkumara5207
5 ай бұрын
තව මාළු අල්ලන වීඩියෝ එකක් ඔනි
@wishwatiyubaya
5 ай бұрын
ඉදිරියේදී 👍
@isharasuranjith5423
11 ай бұрын
බලපිටියෙ අදුරන අයිය කෙනෙක් ඇබුලක් හදල දුන්න එක සැරයක්.ඇත්තමයි පුදුම රසක් තිබ්බෙ.බත් මුට්ටියක් උනත් කන්න පුලුවන්.❤❤
@wishwatiyubaya
11 ай бұрын
ඔව්......කියන්න වචන නෑ.......සුපිරිම 👍
@Castnetandfish63
11 ай бұрын
ආසම කෑම බල මාළු 😋😋😋😋😋😋😋
@wishwatiyubaya
11 ай бұрын
ස්තුතියි 💖
@champikarajapaksha648
10 ай бұрын
Ros පාන් එක්ක මරු
@wishwatiyubaya
10 ай бұрын
100%
@chulasankaathurusinghe7136
11 ай бұрын
දකුණේ මාළු ඇඹුල කියන්නෙ සුපිරියක් තමයි👌👌👌 තවත් වැදගත් video එකක්👈👈👈අර cook කරපු brother ටත් වැඩියෙන් වැඩ ලැබේවා👏👏👏 Thanks brother 👍👍👍👍
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nayasarathna
11 ай бұрын
Amuthuma wenasak neda damith aiyye....! Hadana widiha mata tikak teruna....,math hadanawa.....! Jaya wewa....!❤
@wishwatiyubaya
11 ай бұрын
අපිටත් රස කියන්න.....👍 හදවතින්ම ස්තුතියි 💖
@thuwanali2676
11 ай бұрын
රට ඉන්න අපේ කටවල් අවුස්සන්න එපා අයියේ😂😂සුපිරි කෑමක් මම ආසම මාළු ඇඔුල් තියල්. සුපිරි අයියේ👍👍ජයවේවා 👌👌
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dishentharindhawarnakula-ch2ck
11 ай бұрын
Oyanam marama pinkarayek damith aiyeee
@giansudesh8179
11 ай бұрын
❤️❤️😊
@wishwatiyubaya
11 ай бұрын
💖
@aravindajayaratne983
11 ай бұрын
Mawa marapan , Patte ....Thani ahate adenewa...............
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@9Dream9
11 ай бұрын
ඇඹුල්තියල් රසම දවසක් ගියාට පස්සේ....
@wishwatiyubaya
11 ай бұрын
ඔව් නේද ......👍
@Ceylon_rastha
11 ай бұрын
ගොඩක් ස්තුතියි අයියේ අපේ ගමට ආවට🙏🏽❤️
@wishwatiyubaya
11 ай бұрын
බලපිටිය 💖
@wishmikasandaruwan5413
11 ай бұрын
අලුත් චැනල් එක තාම නැද්ද අයියේ
@wishwatiyubaya
11 ай бұрын
ලගදීම පටන් ගන්නවා....තව පොඩි වැඩ ටිකක් තියෙනවා.......
@HrRocki
11 ай бұрын
Mn Balapitiye eeth maalunam ganan.😅
@wishwatiyubaya
11 ай бұрын
මේ දවස් වල ටිකක් ගනන් නේද.....
@sameeramadushan7864
11 ай бұрын
ටිකක් අරගෙන යන්න මැටි හට්ටියක දාගෙන... දවසක් ගියාම කාල බලන්න... ඔරිගිනල් රස එන්නේ එතකොට... බත්, මාලු, පොල් විතරක් කාල බලන්න... උනු උනුවෙ කනකොට සුපිරි වගේම නිවුනම කනකොටත් වෙනම සුපිරි රසක් තියෙනවා...
@wishwatiyubaya
11 ай бұрын
ඔව්....මම ගෙනාවා ගෙදර .....ඊයේ තමයි හට්ටිය ඉවර උනේ.....පුදුම රසක් තියෙන්නේ.....💖
@sharmapriyanganee3156
11 ай бұрын
Adareyi dakuna
@wishwatiyubaya
11 ай бұрын
ස්තුතියි 💖
@anndevika1605
10 ай бұрын
Bala ambulai,kalati polui neda kanne oya paththe
@wishwatiyubaya
10 ай бұрын
ඔව්.....සුපිරිම තමයි.💖
@VOLGAR356
11 ай бұрын
අම්මො ගමේ මාළු කටට කෙල උනනවා ආයේ ඉතින් ආවම තමා 🥺
@wishwatiyubaya
11 ай бұрын
සුපිරිම තමයි 💖
@chandrikdesilva3688
11 ай бұрын
❤❤👍
@wishwatiyubaya
11 ай бұрын
💖
@rameshrandika48
11 ай бұрын
❤😮😊
@wishwatiyubaya
11 ай бұрын
💖
@dimmahvlogs1687
10 ай бұрын
බල මාලු කාලා , වැල්ලෙ රීලා ,කරිජ්ජෙන් පු# හෝදලා ඉන්නෙ ඇයි මොකෝ😊 ඇඹුල් තියල් කියන්නෙ ආගමක් නම් ඒක අදහන බැතිමතුන් අපි 😋🤤
@wishwatiyubaya
10 ай бұрын
සැර වැඩිද මන්දා 😂 හදවතින්ම ස්තුතියි 👍💖🙏
@udeshtharunda1813
4 ай бұрын
Miris danne nadda oi curry ekat.danne nathi nisa ahnne,salt,paper,curry leaves ,cinnamon vitary d danne goraka paste ekath ekka
@wishwatiyubaya
4 ай бұрын
ඇබුල් තියලට මිරිස් දාන්නේ නෑ.....
@udeshtharunda1813
4 ай бұрын
@@wishwatiyubaya ah bohoma sthuthi
@chinthakagarusinghe7181
11 ай бұрын
සම්බ හාල් බත් ටිකකුයි මඤ්ඤොක්කා කොල මැල්ලුමකුයි තිබ්බනම් මරු😋😋
@wishwatiyubaya
11 ай бұрын
අම්මෝ .......මැවිලා පේනවා.💖
@DevikaSubashini
11 ай бұрын
ම්ම්ම්ම්..අදත් කෑවා. තව මොනවද ඉතින්
@wishwatiyubaya
11 ай бұрын
🥰
@pathupathum5953
11 ай бұрын
Balapitiye halinge kama bala malu del kirihoddai agunakola mallumai
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@podipodi8291
11 ай бұрын
👍
@wishwatiyubaya
11 ай бұрын
💖
@mohomedrauf5249
4 ай бұрын
ඔය කරියට බීලූණු🧅 සුදුලූණු🧄අව්මිරිස්🌶️ දාන්නෙ නැද්ද කියන්නකෝ අයියේ
@wishwatiyubaya
4 ай бұрын
නැහැ.......
@pradeepadesilva5013
11 ай бұрын
මමත් බලපිටියේ හැදුණු කෙනෙක් . අපි උයනෙත් ඔහොම තමයි. මේ vidio එක බලද්දී මගේ කටටත් කෙල ඉනුවා😆
@wishwatiyubaya
11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
16:25
කලගෙඩි කකුලුවෝ | Kalagedi kakuluwo | @wishwatiyubaya 😲🦀🥣
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 180 М.
31:18
මුහුදු රළ රිද්මයේ ලුණු කර සුවද @wishwatiyubaya 😲👣🙏
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 97 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
26:47
Gune Aiyage Kamare - Vlog Ep 211 - අම්මා බලන්න ඉස්පිරිතාලේ ගිය අනුර දුන්න පණිවිඩේ...
Gune Aiyage Kamare
Рет қаралды 7 М.
10:38
Live 🔴" මම මෙතන ඉද්දී තමුlසෙලා හැසිරෙන්නේ ඔහොමද" නාමල් වසන්තගේ හුටපටය දුරයයි Anura Kumara News Today
Sl Studios
Рет қаралды 748 М.
4:07
ඌරු මස් එක්ක පොල් රොටී🔥 කියන්නෙ ඉතිං.. ඒක වෙනම එකක් /Wild Pork with Roti
Wild Cook HUB
Рет қаралды 10 М.
40:30
A woman living alone in the mountains roasted a whole lamb - but for what???
Food Around The World
Рет қаралды 1 МЛН
16:38
දකුණේ ක්රමයට හදන මාළු ඇඹුල් - Episode 594 - Fish Ambul Thiyal - Southern Style - Anoma's Kitchen
Anoma's Kitchen
Рет қаралды 2,4 МЛН
20:02
ඇයි මමනෝර්වෙන් අවුරුදු 100 ක් පරන ගෙයක් ගත්තේ.I bought a 100 yeras old Norwegian house.
Travel in Europe(Norway Home)
Рет қаралды 207 М.
17:24
කෑවයින් කෑවේ නෑ මෙහෙමත් සම්බෝලයක් | @wishwatiyubaya 😲🍽🍻
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 176 М.
14:11
Is This the Secret to Cooking Steak like a Pro? 🔥🥩
WILDERNESS COOKING
Рет қаралды 997 М.
1:05:20
අකල් බුදු නාටකේ විකල් සඟ ජවනිකා (විනෝද දර්ශනය)
Meme tv
Рет қаралды 822 М.
20:13
කොරළි විනාකිරි || දකුණේ පදම || @wishwatiyubaya 👣😲🥣
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 54 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН