අමුතුම දූපතේ පුච්චං කාපූ පරා මාළුවා | දූපතකදී වෙච්චි දෙයක්

  Рет қаралды 213,033

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Жыл бұрын

🎯 අමුතුම දූපතේ පුච්චං කාපූ පරා මාළුවා | දූපතකදී වෙච්චි දෙයක්
#wishwatiyubaya #fisherman #jackfish
🎯 location
Thillan Island ( mirissan doowa )
maps.app.goo.gl/dfmkWvKt362Vt...
🎯 මිරිස්සන් දූවේ මඩ කාලා අල්ලපු කරමුරලා
• මිරිස්සන් දූවේ මඩ කාලා...
🎯 නොදැකපු තැන් සහ ධීවර ගමන්
• මහ මුහුදේ නොදැකපු තැනක...
🎯 ධීවර ආහාර
• බෝට්ටු බත් කරිය | boat...
🎯 📞 Contact - Damith Dias - 0750975491
Wishwa Tiyubaya 😍🇱🇰
🎯 face book - wishwatiyubaya
/ %e0%b7%80%e0%b7%92%e0%...
🎯 Original sound track by
Ashen Fernando
Keyboardist @ Vනෝ Band Italy
🎯 Ashen Fernando fb link / ashenlive.fdo

Пікірлер: 1 700
@dineshariasinghe7314
@dineshariasinghe7314 Жыл бұрын
මම කොරියාවේ ඉන්නෙ.මටත් දැන් 42ය්,ගොඩක් ඉන්නෙ අවුරුදු 20-30හේ කොල්ලො.ඔය වගේ function ගන්න වෙලාවට අපේ වයස නිකම්ම ඉලක්කමක් විතරය් .ජයවේවා ..දෙන්නටම 😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@BT-gk2uk
@BT-gk2uk Жыл бұрын
බන්ඩගෙ සන්ගීත්ගේ ලොකු සීන් එක්ක බලද්දි , උබලා පොලවෙ පය ගහලා ඉන්න සුපිරි ම නිහතමානී ඩබලක්... ඔය ක්වලිටිය හැමදාමත් ඔහොම්ම තියාගන්න... එ ස්ටයිල් එකට නිහතමානී කමට තමා බ්‍රො මිනිස්සු කැමති... රෙස්පෙක්ට්.... ඉස්සරහට ලොකු ගමනක් යන්න විශ් කරනවා ඩබලටම... අනිවාර්යයෙන් මීගමු එනවා ඩබල එක්කම සෙට්වෙලා පාටියක් දාන්න ජයෙන් ජය 💕💕
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@roshansampath2117
@roshansampath2117 7 ай бұрын
අනිවා ...ඒක මම මීට කලින් වීඩියෝ එකකත් කියලා තියෙනව ..ඒ ගැම්ම මරු...
@deneshpriyadarsana4813
@deneshpriyadarsana4813 Жыл бұрын
සුපිරි බ්‍රෝ ...ඔයාවත් පේන විදිහට දිගටම කරන්න 🖤🖤🖤🖤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් නේද ......තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා......කරලම බලමු නේද ...💛
@IsuruFonseka
@IsuruFonseka 3 ай бұрын
නියම පොලවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් නියමයි ලංකාවට ආවම අනිවාර්යෙන් සෙට් වෙමු අයියේ ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@akifhamza8725
@akifhamza8725 Жыл бұрын
බලන්න පටන්ගත්තොත් ඉවර වෙනකම් බලන්න ආසකරන video channel එකක් . ලංකාවේ, විදේශීය ජනතාවට, පරිසරයට කරන ලොකු සේවයක්. English subtitle දාන්න පුලුවන් නම් තවත් සුපිරියි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛👍
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
දමියා සුපිරි සුපිරි උබ අපේ එකා ජයවේවා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ලහිරු මචං.....හදවතින්ම ස්තුතියි සහෝදරයා 🙏😍💛
@lakshansandeepa6003
@lakshansandeepa6003 Жыл бұрын
ජීවිතේ විදින මිනිහෙක් 💖 නියමයි💜
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@dsurensilva9315
@dsurensilva9315 Жыл бұрын
රැවුල ඉදුනට ගනන් ගන්න එපා මල්ලියා ඕවාට තමයි ඩයි තියෙන්නෙ. කලු උනාට හිතන්න එපා උබ ප්‍රියමනාප කොල්ලෙක්.. ජය වේවා. ඔහොම යමු 💪💪 👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@indikamaheshpremadasa7872
@indikamaheshpremadasa7872 Жыл бұрын
අපි මේ ආතල් ගන්නව කියල කරන්නෙ මොන මගුලක්ද කියල හිතුන.. සල්ලි වියදං කරන එකම නෙවෙයි ජීවිතේ කියල තේරුන් කරන්න බැරි අපේ උන්ට මේක මරු වීඩියෝ එකක්💪👍👍👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම ......හදවතින්ම ස්තුතියි 💛😇😍
@naveenvimukthi3613
@naveenvimukthi3613 Жыл бұрын
වීඩියෝ එකක් ආපු ගමන් බලනව .. ලංකාවෙ හිටියෙ නැති උනාට හැමදාම අයිය අපිව ලංකාවට එක්කයනව . සුලෝචනත් සුපිරි .. ජය වේවා .
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි සහොදරයා 😍💛🤗
@slkoreanhiker5031
@slkoreanhiker5031 Жыл бұрын
හැමදාම අහල හුරු කටහඩ, අද තමයි මූන දැක්කෙ සහෝදරයා රටෙන් පිට හිටියත් වීඩියෝ එකක් දාපු ගමන් බලනව,,, ජය වේවා 🌹🌹❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@amithjayawardhana9612
@amithjayawardhana9612 Жыл бұрын
කළු කියන්නෙ හමේ පාට විතරයි, හිත කළු නෑ කියලා තේරෙනවා දෙන්නගෙම. ❤️ සුලෝචනත් එල කොල්ලෙක්.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛👍
@oshanranasinghe3212
@oshanranasinghe3212 Жыл бұрын
සුලෝචන මරු. දෙන්නම හොදට වැඩේ කරනවා. පරිසරයට ආදරේ කරන එක අගය කරනවා
@nimeshshalinda6347
@nimeshshalinda6347 Жыл бұрын
අමුතු වැඩක් සුපිරි පොරක් ජයවේවා✌️😃
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@amilamadhusanka4034
@amilamadhusanka4034 Жыл бұрын
අයියා දැක්කෙ අද ....video එකක් එනකම් බලන් ඉන්න මම.සුලෝචන අයියා ට ජය .
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි සහෝදරයා හදවතින්ම 💛
@dulankadilshan9047
@dulankadilshan9047 Жыл бұрын
Athel ganne wayese dadala na aiye
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@dulankadilshan9047 අනිවාර්යයෙන්ම 😍
@Eraanweerasinghe
@Eraanweerasinghe Жыл бұрын
සහෝ අදනෙ ඔයාව දැක්කෙ. නියමයි හොදෙ.. ඔයාගෙ program එක සාර්ථක වේවා.. මම මුල ඉදන්ම ඔයාගෙ fan කෙනෙක්..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@gamingpandamalli931
@gamingpandamalli931 Жыл бұрын
අයියෙ ඔය දූපතේ තමා අර හිරු එකේ යන්නෙ රැල්ල වෙරලට ආදරෙයි ඒ කතාවෙ ශූට් කරන්නෙ ඔතන ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....එතන තමයි...😍
@ravinrashmika9678
@ravinrashmika9678 Жыл бұрын
සුපිරි චරිතයක් .නියමයි ජය වේවා අයියේ !
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම 💛
@dumindusachinthaka6748
@dumindusachinthaka6748 Жыл бұрын
Katata කෙලත් ආවා bokkaa...adarei hode...hamadamath inno...💪💪💪
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි .....🙏🙏🙏
@nishantha1422
@nishantha1422 Жыл бұрын
කමක් නෑ අපි හාල්මැස්සෙක්කවත් බැදලා කමු .දුමිදු.😀😀😃😃😄
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@nishantha1422 😲😀😍
@ZLiVEE
@ZLiVEE Жыл бұрын
ධීවරයන් ගොඩක් අත්භූත කතා කියනව මුහුදෙ හා ඔය වගේ දූපත් වල සිදුවන. එ් ගැන වීඩියෝවක් කරනවනම් ගොඩක් කැමතියි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හොද අදහස ....ඉදිරියේදී කරමු..
@dasithjayaweerage6270
@dasithjayaweerage6270 Жыл бұрын
Holman inne dupath vala neme machan Hithe Ouvala karak gahala thiyenava ihe kes ganata Mona magulakvath na bn Patta place habai athala ekak gannanam Maru
@jeewanijayasingha6209
@jeewanijayasingha6209 Жыл бұрын
Yes
@ZLiVEE
@ZLiVEE Жыл бұрын
@@dasithjayaweerage6270 මෙයින් අදහස් කරන්නේ කුතුහලය දනවන කතාරසය ගැන මිසක හොල්මන් හෝ අනෙකුත් දෑ පිළිබඳ විශ්වාසය කිරීමක් නොවේ!
@shansachinthana6398
@shansachinthana6398 Жыл бұрын
ow
@charithgunarathne5536
@charithgunarathne5536 Жыл бұрын
සුපිරි අයියේ ඊලගට කරන හැම වීඩියෝ එකක්ම ඔය විදියට කරන්න❤️ ඔයා හරිම නිහතමානී කෙනෙක් ජය වේවා අයියේ❤️😘
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි හදවතින්ම 💛
@supunviduranga5127
@supunviduranga5127 Жыл бұрын
අඩෝ උබ සුපිරි කොල්ලෙක් බන් ලොකු ලයින් නැතුව වැඩේ සුපිරියටම දෙනවා උබේ විඩීයෝ මං මුල ඉදන්ම ආසාවෙන් බැලුවා අපිත් ඉන්නේ දකුනේ කලපු මුහුදු ලග ඉන්න මිනිස්සු විඩීයො එකනම් ගොඩක්ම හොදයි 1M ගහමු ඉක්මනටම ♥️🤘
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි සහෝදරයා 💛
@asankasanjeewa4
@asankasanjeewa4 Жыл бұрын
අඩේ කටට කෙලත් ගිලුනා.මාර ෆන් එකක් .කියන්න වචන නෑ. සුපිරි.සුලෝචන ඔයට මාර සප් එකක් දෙන්නේ. සුපිරි .ආදරෙයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....අනිවාර්යයෙන්ම 😍💛👍 හදවතින්ම ස්තුතියි 🙏
@RandinaMadhushan
@RandinaMadhushan Ай бұрын
අයියන්ඩියෙ උබයි සුලෝචන අයියයි ඩබල සෙට් වෙනව සුපිරිම
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි
@thilansanjaya9045
@thilansanjaya9045 Жыл бұрын
මේ චැනල් එකේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤️❤️ මේ ආයෙ මුල ඉදන් ඔක්කොම බලන් යන ගමන්💙💙
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@Posh_Tresh
@Posh_Tresh 10 ай бұрын
අයියේ ඔයගේ වීඩියෝ නියමයි ජපානේ ඉදන් බලන්නෙ දිගටම කරන්න 🇯🇵🤟🏼
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kumarasampath1016
@kumarasampath1016 Жыл бұрын
සප්‍රයිස් උනේ මං විතර ද අද තමයි ඉස්සල්ලම ෆේස් කැම් ගැම්මක් 💪💪💪💪
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි සහොදරයා 💛
@amilanuwan6306
@amilanuwan6306 3 ай бұрын
දමියා චුලෝචනයට ගෙයක් හදල දුන්න පිනම ඇති බන් උඹට දියුණු වෙන්න🙏
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@damithsamarasingha7477
@damithsamarasingha7477 9 ай бұрын
කලු උනාට ලෙන්ගතු හිනාවක් තියෙන්නෙ ඒ මදැ🙂
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
දැකුම් කලු.......🤩
@chathurangasajeewa3378
@chathurangasajeewa3378 Жыл бұрын
හැම comment ekkatama reply karala තියෙනවා කියන්නේ උඹ හොඳ kollek machan jaya වේවා dennatama
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි brother 😍
@chathurangasajeewa3378
@chathurangasajeewa3378 Жыл бұрын
@@wishwatiyubaya ❤❤❤❤❤❤❤❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
අද තමයි දැක්කෙ නිහතමානි චරිතයක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි හදවතින්ම 💛
@thilakshana7148
@thilakshana7148 Жыл бұрын
ඔච්චර ගතියට බයිට් එක හදලා බීවෙ නැත්තන් වැඩකුත් නෑ සුද්දාහ් ඔයානම් මාර චිල් එකක් ගන්නෙ ❤🔥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@nalinprasath993
@nalinprasath993 Жыл бұрын
අපි හැමදාම බලනවා මරැ හොදේ ඔයාව දැක්කේ අදනේ සුලෝචන මරැ හොඳේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි හදවතින්ම 😍👍💛
@user-vq1bq4tq4t
@user-vq1bq4tq4t Жыл бұрын
බියර් කෑන් දෙකද අයියා අරන් ගිගේ ඔහොමනම් සලකලා මදි අරයට ඔයාවෙනුවෙන් ගොඩාක් කැපවෙනවනේ එයා❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ආ....වීඩියෝව කරන්න නිසයි පොඩියට ගත්තේ.....සුලෝචනට මම සලකනවා ....ස්තුතියි 👍😍💛
@sisirakumara2136
@sisirakumara2136 Жыл бұрын
ඒ ෆන් එකනමි මරැ ,ලස්සනයි වීඩියෝ දිගටම කරගෙන යන්න ,good luck ....
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි හදවතින්ම 😍
@deepikanilnthi386
@deepikanilnthi386 Жыл бұрын
අම්මෝ නියමයි කටට කෙලත් ආවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sugathwijerathne2970
@sugathwijerathne2970 Жыл бұрын
ජීවිතේ විදින්න උපන්නම උන්. මේවා අපේ ගෑනුන්ට තේරෙන්නේ නෑනේ අප්පා. අපි හිරකාරයෝ වගේ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අයියෝ සාමි..........😲
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 Жыл бұрын
අහම්බෙන් චැනල් එක සෙට් උනේ දැන් වීඩියෝ ටික බලන ගමන්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@aaa-ug1lw
@aaa-ug1lw Жыл бұрын
අයියගෙ මූණ හරියට දැක්කෙ අද . අයියා සුන්දර මනුස්සයෙක් ......සුභ පැතුම් වීඩියෝ එක පට්ට ❤❤🔥🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම 💛
@priyankaperera6300
@priyankaperera6300 Жыл бұрын
මචං මම උබට කලින් කිව්වේ මල්ලි කියයි, තාමත් සමහරවිට උබ මට වඩා ටිකක් බාල ඇති, සමහරවිට වැඩිමල් ඇති . ඒව මේව මොනවාා උනත් උඹ කරන ‍ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනයි දිගටම කරපන්, දිගටම කමෙන්ට් කරන්ඩ බැරි උනාට වෙලාවක් තියෙන වෙලාවට උඹගෙ වීඩියෝ/ ප්‍රෝග්‍රෑම් බලනවා . ඉතිං මගේ සුභ පැතුම් පිළිගනින්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි හදවතින්ම 😍👍💛
@wasanthaweerasekara758
@wasanthaweerasekara758 Жыл бұрын
සුලෝචන සුපිරි උබට මාර ගැම්මක් දෙන්නේ උබලගේ vidio නියමයි සුලොචනගේ ගෙදර වැ ඩ ඉවරද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
kzbin.info/www/bejne/g4C6hauIe66ciM0 මේ වීඩියෝව බලන්න .....ස්තුතියි
@senabro8470
@senabro8470 Жыл бұрын
පරව් මාළු කියන්නේ පට්ටම තමා,අයියා වයස කියන්නේ ඉලක්කමක් විතරයි, ඔයා තාමත් හිතින් තරුණයි,ජය වේවා අයියා!!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍💛🔥
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
kzbin.info/www/bejne/lZuxg32Nd8ysndk බල්ලෝ මරලත් සල්ලි හම්බ කරන්ඩ පුරුදු උන යූ ටියුබ් එකට වීඩියෝ දාන තුට්ටු දෙකේ රස්තියාදුකාර උන්.... දැනට පෙන්නලා නැත්තේ උන් කක්කුස්සියට ගිහිල්ල රෙන එක විතරයි. GOOD BYE
@vimarshanass
@vimarshanass Жыл бұрын
අම්මා සහෝ එළ එළ මම ගිය video එකෙත් comment කරා දකින්න තිබ්බනම් හොදයි කියලා මේ පාර video එකෙන් කොල්ලා එලියට, නියමයි සුපිරි ආතල් එකක් තමයි සුලෝචනත් එක්ක ගන්නේ, ඔය fun එකේ තියෙන රස කියලා නිම කරන්න බැ කියලා තේරෙනවා, දකින්න ලැබිච්ච ඒකට සතුටුයි, ජයවේවා සහෝ. බුදුසරණයි! ජේසු පිහිටයි! ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි සහෝදරයා 💛🙏😍
@miulamiula328
@miulamiula328 Жыл бұрын
සුපිරි වැඩක්.hodei video aka parisamin .
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@babuutube100
@babuutube100 Жыл бұрын
උ‍‍ඹ සුපිරි මිනිහෙක් බං...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@damithsanka1949
@damithsanka1949 Жыл бұрын
සුපිරි ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@dineshchathuranga1509
@dineshchathuranga1509 Жыл бұрын
මෙච්චර කල් වීඩියෝ බැලුවට කට හඩ විතරනේ අහල තිබ්බේ අදනේ මුණ දැක්කේ 😎🤟
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි සහෝදරයා 💛😍
@lankacool6427
@lankacool6427 3 ай бұрын
Comments නොකලට දකින හැම වීඩියෝ එකක්ම බලනවා කුවේට් සිට
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wsarathjayanthawsarathjaya4392
@wsarathjayanthawsarathjaya4392 Ай бұрын
අපිත් අද ඔයාලගෙ රෙසිපියට ලින්නො මාළු පුච්චං කෑවෝ. නියමයි සහෝ පට්ට රසයී😘😘😘😜😋😋😋
@wsarathjayanthawsarathjaya4392
@wsarathjayanthawsarathjaya4392 Ай бұрын
ඔයාගේ whatsapp namber එක එවන්න පුළුවන්ද . please 😋
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖 0712118559
@wsarathjayanthawsarathjaya4392
@wsarathjayanthawsarathjaya4392 Ай бұрын
Whatsapp namber eka.oya dala thiyenne call ganna eka
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඒකෙ whatsapp තියෙනවා ....
@wsarathjayanthawsarathjaya4392
@wsarathjayanthawsarathjaya4392 Ай бұрын
@@wishwatiyubaya ok
@daysoframidu6290
@daysoframidu6290 Жыл бұрын
ලොකු ලයින් නැනැතුව සුපිරි වැඩක් කර්‍න නිසා තමයි ආස 😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@malindasamarathunga1878
@malindasamarathunga1878 Жыл бұрын
අම්මේ මූන පෙන්න 🍻 බොන්නම උනානී 😃😃, එල එල, ඔක්කොම video බලලා තියෙනවා.,නියමයි එළ, ජයම වේවා..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛😍👍
@indikagodage399
@indikagodage399 Жыл бұрын
සුපිරී එළ කොල්ලෙක් ... උඹගෙ නිහතමානීකමට පට්ට ❤ අයියෙ... ඔයාගෙ ගොඩක් Videos මම බලල තියෙනවා අද තමයි ඔයාව දැක්කෙ...ජය හා සතුට 👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි සහෝදරයා 💛😍👍
@nadeeradilshan2684
@nadeeradilshan2684 Жыл бұрын
ජීවිතේ හොදින් විදින සුන්දර අව්‍යාජ මිනිසෙක් ❤😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි සහොදරයා ...🙏😍💛🔥
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ජීවිතේ අනාගත්ත අමු පොල් බූරුවෙක් 💯👍👍👍😜😜😜 GOOD BYE
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@sahasdulmina4783 ස්තුතියි 😍
@diasbro497
@diasbro497 Жыл бұрын
Naluwa muhuna pennala ne.. Supiri video ekak.. balan iddi katata kelath enawa ammmooo 😂😍👍🧑‍🍳
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි ආදරෙයි .....හදවතින්ම 💛💛💛
@ruvan73
@ruvan73 Жыл бұрын
සුපිරිම තමයි,,,,,,,,,,
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම 💛😍👍
@chaturimadushika1702
@chaturimadushika1702 Жыл бұрын
සුපිරියි හොදේ. ..කඩහඩ වගේම හොද කොල්ලෙක්නෙ..සුලෝචන ආතල් ගන්න හොද කොල්ලෙක්.අවන්කව වැඩේ කරනව.ජය වේවා මචන්ල..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sumithpriyankara5012
@sumithpriyankara5012 Жыл бұрын
නියමයි කෙල වුනනවා යාලු පට්ට
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@udayangamarasinghe675
@udayangamarasinghe675 Жыл бұрын
වීඩියො එකනම් සුපිරි අයියෙ..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@sampathdon1200
@sampathdon1200 Жыл бұрын
නියමයි මචන් සුපිරි වීඩියෝ එක... දිගටම වීඩියෝ කරන්න... ජය වේවා...❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි හදවතින්ම 😍
@SunSajeew
@SunSajeew Жыл бұрын
ලස්සනට වැඩේ කරනවා ❤️👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@arunasrilakshan5773
@arunasrilakshan5773 Жыл бұрын
ගැම්මක් සුලෝචන❤😋
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@indikasunimal8255
@indikasunimal8255 Жыл бұрын
Patta oi..aka..සුපිරි ...👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@udisuru1347
@udisuru1347 Жыл бұрын
සුපිරියක්....ගැම්මක් තමා ඉතින්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛👍
@danushkasadaruwan3022
@danushkasadaruwan3022 Жыл бұрын
සුපිරි වීඩියෝ එක... ඔය වගේ හැමදාම කරන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි හදවතින්ම 😍💛 අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා ...හොද දෙයක් දෙන්න.....👍
@danushkasangeewa6914
@danushkasangeewa6914 Жыл бұрын
අඩෝ ඔහොම කරද්දි කටටත් කෙල ඉනුවා මට ගම මතක් උනා ලංකාවට එන්න හිතයි කරැම පාලකයෝ එන හිනේ විනාසකරා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී හොද කාලයක් ඒවී.....උත්සාහය අත් හරින එපා... ස්තුතියි 💛
@SameeraTechBroLk
@SameeraTechBroLk Жыл бұрын
Beautiful place ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 💛
@janaaisrael1058
@janaaisrael1058 Жыл бұрын
ලස්සන විඩියෝ එකක් 🍺🍺🍺🍺👍👍👍එකෙන්ම සුපිරි ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛💛💛
@ajithpriyanandana2277
@ajithpriyanandana2277 Жыл бұрын
Video okkoma supiri mcn..hamadama balanawa aluth akak dapu gaman..jayawewa mcn
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@rajithdesoysa783
@rajithdesoysa783 Жыл бұрын
නගරෙ අපිට මෙහෙම සැප කෙහෙන්ද,,ඵත් ඔතනට ගියා වාගෙම දැනුනා.......ජයවේවා!!!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@lightmalli4460
@lightmalli4460 Жыл бұрын
යකෝ මෙච්චර කල් විඩියෝ බැලුවට කොල්ලා අදනේ දැක්කේ..එල එල මොනා උනත් මං වගේ කන බොන කොල්ලේක් ..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒකනේ.....ස්තුතියි 👍😍💛
@hansiharshana1517
@hansiharshana1517 Жыл бұрын
Niyamai සහෝදරයා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 🙏😍💛
@kavinduyasas1631
@kavinduyasas1631 Жыл бұрын
සුපිරි සැපක්...ජය වේවා ..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛👍
@dilashanmadushanka6868
@dilashanmadushanka6868 Жыл бұрын
Superi owa Thama niyama athal adarei
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@prathapbalasuriya4566
@prathapbalasuriya4566 Жыл бұрын
patta kallek namae lassana pin pata ala kollek niyamai machan ala ala
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@user-rl6nh8lg1m
@user-rl6nh8lg1m 8 ай бұрын
නියමයිනේ සුපිරිම ආතල් වැඩකනෙ අයියා 👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shanakap077
@shanakap077 Жыл бұрын
අදනම් වීඩියෝ එක සුපිරී...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@captured0320
@captured0320 6 ай бұрын
සුපිරික් bro මාත් ආසයි ලංකාවට ආපු දවසක ඔයාලත් එක්ක ඔය වගේ fun එකක් ගන්න set වෙන්න පුළුවන්ද
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ලංකාවට ආවම එන්න ......👍
@sachithmadusanka4600
@sachithmadusanka4600 Жыл бұрын
සුපිරි බ්‍රෝ ජයෙන් ජයම වේවා ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@madusankamadusanka1660
@madusankamadusanka1660 Жыл бұрын
Keep sharing....nice work
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 😍👍💛
@shehankoshitha5069
@shehankoshitha5069 Жыл бұрын
නියම සිංහලකම ඇගේ තියෙන යාලුවෙක්❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@tharakamadushan6692
@tharakamadushan6692 8 ай бұрын
Maru aiye thawa one
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
මේ වීඩියෝ බලන්න👇 kzbin.info/aero/PL1vblsPUQjoYXeiGt8ijxhvD3kGFDTCly&si=zYdnkIE1yIvpK43Q
@sisiraattanayake5400
@sisiraattanayake5400 Жыл бұрын
ජීවිතය විඳිනවා කියන්නේ මේකට නේද. සුලෝචන ඔබටම ගැලපෙන සගයා. රසවින්ඳා වැඩ සටහන...❤❤🇱🇰🇱🇰💐💐👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@chamiladharmasena5049
@chamiladharmasena5049 Жыл бұрын
මම හැම vidio එකක්‌ ම බලල තියෙන ව. සුපිරි....ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි හදවතින්ම 😍😍😍
@upulranasinghe8584
@upulranasinghe8584 Жыл бұрын
සුපිරි තමා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@udaniharshni4299
@udaniharshni4299 Жыл бұрын
සුලෝචන මේ වැඩවලට නියමයිනේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@gayanthusitha3013
@gayanthusitha3013 Жыл бұрын
සුපිරි මචං සුලොචන උබල දෙන්නනම් නියමයි පට්ට.ජෙසු පිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි හදවතින්ම 😍
@dammikaranasingha1333
@dammikaranasingha1333 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼සුපිරි සුපිරි broo පරිස්සමෙන් බුදුසරණයි 🇰🇼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි හදවතින්ම 💛
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 Жыл бұрын
🔥🔥🔥🔥🔥🔥මාළුව සුපිරියට හැදුව.කටට කෙලත් ඉනුවා.ගහන අඩියත්🍾🍾 ටිකත් සැරටම ගැහුණනම් තමා සුපිරි බරි අයියෙ .🤔🤔🤔🤔🤔🤔
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සැර මදි නේ......🤔
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
අපි ඔය දුපත් ජිව්තේටම දැකලා නෑ මේහේමවත් දැක ගැනීමට ලැබ්ම සතුටු යි බුදු සරණයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@shanakapathmakumara9149
@shanakapathmakumara9149 Жыл бұрын
Niyamai aiya hemadamath balanawa oyage vidio eka
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@madurangajayasooriya9790
@madurangajayasooriya9790 Жыл бұрын
Supiri aiya aniwaryenma vidio balanawa dennatama jaya 😍😍💪💪
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@madusankagggg7729
@madusankagggg7729 Жыл бұрын
ලස්සනයි සහෝදරයා ගොඩාක් hoda video ekk oyath wayasai ki වයස na hode ekmanima 50 k gamu
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි සහෝදරයා 😍💛👍
@induwaraminiduanuhas6751
@induwaraminiduanuhas6751 Жыл бұрын
Maru dabala jaya sri
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 🤩
@sllankamana4971
@sllankamana4971 Жыл бұрын
ජය වේවා අයියේ...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@chathu6250
@chathu6250 Жыл бұрын
සුපිරීයි...🔥♥ ආදරෙයි අයියා දිගටම ලස්සන වීඩියෝ ගේන්න... ජය වේවා...♥️🔥💐 තෙරුවන් සරණයි... ජේසු පිහිටයි...♥️🔥💐
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍💛🔥
@madhushankodithuwakku9671
@madhushankodithuwakku9671 Жыл бұрын
ඔහොම්ම මුහුදෙ කිමිදිලා කොරල් පර,ඒ ආශ්‍රිත ජීවින් වගෙ ලොකු වෙනස් දෙයක් කරන්න පුළුවන්නම් තව වටිනවා...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....අනිවාර්යයෙන්ම කරමු.....👍😍💛🔥
@user-bd5rw1pc6q
@user-bd5rw1pc6q Жыл бұрын
අඩෝ මාමව දැක්කෙ අදනෙ මම ගැම්මක් 👍🏼
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කොහොමද මාමගෙ වැඩ......😍 ස්තුතියි 💛
@user-bd5rw1pc6q
@user-bd5rw1pc6q Жыл бұрын
@@wishwatiyubaya වැඩනම් නියමයි මෙච්චරදවස් කැමරාව පිටිපස්සෙනේ හිටියේ අද දැක්කා ......😁👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@user-bd5rw1pc6q හදවතින්ම ස්තුතියි 😍👍💛
@pasidudilhara3975
@pasidudilhara3975 Жыл бұрын
hamadama ra kama welawata oyage videos thama balanne ❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@maheshsampath4756
@maheshsampath4756 Жыл бұрын
සුපිරි සහෝ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@MealsofFoodies
@MealsofFoodies Жыл бұрын
Eka maru
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
දූපතකදී හදන් කාපූ ගින්දර කුම්බලා මාලුව............
21:48
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 115 М.
Is it Cake or Fake ? 🍰
00:53
A4
Рет қаралды 20 МЛН
🍕Пиццерия FNAF в реальной жизни #shorts
00:41
Smart Sigma Kid #funny #sigma #comedy
00:19
CRAZY GREAPA
Рет қаралды 21 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 20 МЛН
කෑවයින් කෑවේ නෑ මෙහෙමත් සම්බෝලයක් | @wishwatiyubaya 😲🍽🍻
17:24
වැව් මාලු ගමේ රසට😋
4:13
Tiran VlogS
Рет қаралды 2,3 М.
සිරිමත් | SIRIMATH  | KDJ PRODUCTIONS  (@kdjdiaries)
12:11
KDJ Productions
Рет қаралды 57 М.
මැටි අප්පල්ලේ ගෙඹි දැල්ලා | @wishwatiyubaya 🍻🥣🐙
18:01
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 114 М.
Is it Cake or Fake ? 🍰
00:53
A4
Рет қаралды 20 МЛН