ආදෝ දඩයමේ ගිය අපිට වෙච්චි දේ | Eel hunting 😲🤔🤩

  Рет қаралды 406,726

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

ආදෝ දඩයමේ ගිය අපිට වෙච්චි දේ 😲🤔🤩
#eel #eelhunting #eelcatching
‪@wishwatiyubaya‬
#wishwatiyubaya
ජනකගේ වීඩියෝව ( දියකාවාගේ කකුලු දඩයම )
• දියකාවාගේ කකුළු දඩයම |...
background music credit to you tube audio library
image credit to pixabay
#eel
#eelcatching
#eelfootage
#eelcatch
#eelfishing
#ada
#ආදාමාලුව
#ආදොඇල්ලීම

Пікірлер: 1 100
@nipunmax
@nipunmax Жыл бұрын
හැම මනුස්සයටම ඒ මනුස්සයට ආවේනික දැනුමක් හැකියාවක් තියෙනවා.. මේ ධීවර ජනතාවගේ දැනුම හැකියාව පෙන්නන ඔබට ගොඩක් ස්තුතී..❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@demonofficial7539
@demonofficial7539 Жыл бұрын
අපි අල්ලල තියනව ඔයාගෙ උස සයිස් එකට ලොකු ආදෙක්.ආද කියන්නෙ දරුනු සතෙක්.. ඌ නයා වගේ කෙලින් හිට ගන්නව.අත අහු උනොත් ඉවරයි ..රෑට තමා අදෝ අල්ලන්න හොදම වෙලාව..රෑට තමා අදට ඇස් පෙන්නෙ .මම හරි නම් comment like දාන්න.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 👍
@RanganaTAR-kx5db
@RanganaTAR-kx5db 8 ай бұрын
Man asa kamak
@janithdarshana9004
@janithdarshana9004 3 ай бұрын
Kelin hita gannawada uba allapu ada 😂😂 api harak kiyala hithuwada 😅😅
@IshanSandaruwan-vy7nr
@IshanSandaruwan-vy7nr Ай бұрын
මෝඩයා නයා කියන්නේ උග්‍ර විස සහිත සර්පයෙක් අදා කියන්නේ එහෙම එකෙක් නෙවෙයි 😂
@World3-08
@World3-08 24 күн бұрын
Aththatama ada loku wenawa oya kiynwa wge hapanwa un baya hitehnw hoda size ekek dakkama 😊
@charithkalhara-s4f
@charithkalhara-s4f 5 ай бұрын
මාලු උනත් ඔනිවට වඩා බෝඋනාම පරිසර සමතුලිතතාවය නැති වෙනවා...ඔනිම දෙයක් එහෙමයි..ආහාර දාම තමා මේ🤝❤️
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
පොදුවේ මුහුදු සර්පයන්ට වාලක්කඩි ලෙස හැඳින්වුවත් Hydrophis schistosus විශේෂයට වාලක්කඩියා යන සිංහල නම, නාමකරණයේදී භාවිතා වේ. ලංකාවේ මුහුදු සර්ප විශේෂ: පීටර්ගේ මුහුදු නයා-Peter’s Sea Snake (Hydrophis bituberculatus) වයිරන් මුහුදු නයා-Annulated Sea Snake (Hydrophis cyanocinctus) ශ්වෝගේ කුඩා මුහුදු නයා-Shaw’s Short Sea Snake (Hydrophis curtus) පටි මුහුදු නයා-Striped Sea Snake (Hydrophis fasciatus) ජර්ඩෝන්ගේ මුහුදු නයා-Jerdon’s Sea Snake (Hydrophis jerdonii) පර්සියානු මුහුදු නයා-Persian Gulf Sea Snake (Hydrophis lapemoides) බොම්බේ මුහුදු නයා-Bombay Gulf Sea Snake (Hydrophis mammilaris) ග්‍රේගේ මුහුදු නයා-Gray’s Sea Snake (Hydrophis ornatus) බඩ-කහ මුහුදු නයා-Yellow-bellied Sea Snake (Hydrophis platurus) මහ වාලක්කඩියා-Stoke’s Sea Snake (Hydrophis stokesii) වාලක්කඩියා-Hook-nosed Sea Snake (Hydrophis schistosa) මහ මුහුදු නයා-Narrow-banded Sea Snake (Hydrophis spiralis) ග්‍යුන්තර් ගේ මුහුදු නයා-Günther’s Sea Snake (Hydrophis stricticollis) පොළොන් මුහුදු නයා-Viperine Sea Snake (Hydrophis viperina) කුඩා-හිස් මුහුදු නයා-Small-headed Sea Snake (Microcephalophis gracilis)
@mdsperera86
@mdsperera86 Жыл бұрын
ඊලග එපිසෝඩ් එකේ බණක් පිරිතක් කියලා දානෙට මාලු කෑල්ලක් දෙන්න මතක් කරලා.මේකෙ වැලලෙන අය ගොඩක් පින් දේවි. 😂 බලනවනම් බලපන් නැත්නම් නොදැක්කා වගේ යමල්ලා. මේ මිනිහට මේක කරගන්න දීලා.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@BmKarunarathne
@BmKarunarathne 4 ай бұрын
😊😊😊😊
@shashikakumara8037
@shashikakumara8037 Жыл бұрын
අම්මො මේකෙ comment බැලුවාම ලංකාවේ තරම් හොද මිනිස්සු කොහෙවත් නෑ වගෙ 😂 Video එක සුපිරි බ්‍රෝ ඔයා වැඩේ දිගටම කරගෙන යන්න ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@ගිහානයා
@ගිහානයා Жыл бұрын
සිරා බන් මේකෙ එන්න එවුන් හරියට බෝසත්තු වගේ වැලලෙන්නෙ.පව් තමයි.නමුත් මේක මේ මිනිස්සුන්ගෙ රස්සාව.මේ මනුස්සයාට බොරුවට බනින්න එපා.
@ClashClans-ft8fb
@ClashClans-ft8fb Жыл бұрын
Mun nikakn malu kan nati un wage munge bosath kama penawa daala tiyena baashaawenma kunuharpa kiyagena sattu wage keep on bro❤ supiri❤
@pgindikaroshan1485
@pgindikaroshan1485 6 ай бұрын
අහිංසක කකුලුවාගේ කකුල් කඩා විසි කිරනා විට ඌට දැනෙනා වේදනාවේ කෙසේ ඇත්ද?
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
යතාර්ථය
@pradeeperanga8958
@pradeeperanga8958 5 ай бұрын
Ubeth ata deka kadala wisik karapan ehenam ane pala ponnaya yanna e minissunge rassawa meka
@sankalpana0126
@sankalpana0126 5 ай бұрын
කේසේ ඇත්ත 😂😂😂 කඩලම බලන්න ඕනේ 😂
@creation8164
@creation8164 Жыл бұрын
ජීවිතේ ලබන්න අමාරු මේ වගේ අත්දැකීම් මෙහෙම හරි දකින්න සලස්වනවාට ස්තූතියි 🙏❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අපිට ස්තුති කලාට ඔබට ස්තුතියි 💛
@suddh7876
@suddh7876 Жыл бұрын
මාලු අල්ලන එකා පව් කාරයා එතකොට මාලු සල්ලි වලට අරන් කන එකා. උපාසකයා අනේ බන් බලන්න බැරි නම් ගොන් ආතල් නොදී ඉදහල්ලා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හිතන්න යමක්............🤔
@shakila_ashan
@shakila_ashan Жыл бұрын
මාලු ඇල්ලුවත් කෑවත් දෙකම පව් තමා යකෝ උන් අල්ලන්නෙ අපි කන හින්දා අපි කන්නෙ උන් අල්ලන හින්දා ගොන් කතා නොකිය හිටහන් ඒත් සතෙක් ඌටත් ජීවිතයක් තියෙනව
@anilvijesingha3829
@anilvijesingha3829 5 ай бұрын
උඹේ වීඩියෝ මරු මචන්
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@pamindunarangoda5726
@pamindunarangoda5726 Жыл бұрын
උඹල තමයි සිරාවටම ජීවිතේ විඳින මිනිස්සුන්❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@jpSL
@jpSL Жыл бұрын
ඒ මිනිස්සුන්ගේ දැනුමට ගරු කරලා වැඩ කරන එක වටිනවා මචන්👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@pasidulakmal4056
@pasidulakmal4056 Жыл бұрын
එහෙම බැලුවොත් මාළු අල්ලන මිනිස්සු විතරක් නෙමේ සල්ලි දීලා අරන් උයාගෙන කන මිනිසුන්ටත් පව් තමා මුහුදු රැකියාවල නිරතවෙන මිනිසුන්ට ගරහන්න එපා.ඒ මිනිස්සුත් තමන්ගේ පවුල නඩත්තු කරන්නනේ මෙහෙම දුක් විදින්නේ...🐋🐬🐟🐠🐡️🦈🦀🐚🦐🦑🐳
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@Bashithamalshan7788
@Bashithamalshan7788 Жыл бұрын
Ow api malu ganna hindane eyala allanne නැත්තම් lankave kawruth malu gannaththam eyala allanne nane
@bad-325
@bad-325 Жыл бұрын
​@@Bashithamalshan7788 na ne lankawe kawuruth kawe nathnam export karanna hari malu allanawane 😂
@chamika5102
@chamika5102 Жыл бұрын
Matath ekamai hithenne
@MalithLakshan-fw9cz
@MalithLakshan-fw9cz Жыл бұрын
කරන කලට පව් මිහිරිය සේ😢❤ විදින කලට දුක් වැඩිවෙයි ගිනි සේ😢❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
කලපුවල මෙච්චර ලොකු ආදො ඉන්නවා කියලා දැනගත්තේ අද ..උන්ව අල්ලන්න වෙනම ක්‍රම තියෙනවා නේද .. මේ විස්තරය අපිට පෙන්නුවාට ඔයාට බොහෝම ස්තූතියි 💐 ජයවේවා 👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීටත් ලොකු අදා ඉන්නවා කලපුවේ.........අල්ලන්න තව ක්‍රම තියෙනවා....ඉදිරියේදී කරමු.
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
@@wishwatiyubaya බලාපොරොත්තු වෙනවා🙋🙋
@rhythmbro4325
@rhythmbro4325 6 ай бұрын
බැලුවොත් මුන් ඔක්කොම මාර පිං ඇත්තොනෙ.බොලව් මෙක කර්මාන්තයක්.තොපි සල්ලී දිලා ගෙනත් රස කර කර කන්නෙ ඔවාමනෙ.මොඩ හැත්ත.ඔයා කරන වැඩෙ මාර මෙහෙවරක්.මොකද මෙ මිනිස්සු කොච්චර මහන්සි වෙනවද.සලලි හොයන්න මොනතරම් ජීවිත අවදානමක් ගන්නවාද.Respect ඔයාට.අයියේ ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@seneshdarshan4914
@seneshdarshan4914 Жыл бұрын
පවි පවි කියනවා හැබැයි රස කරලා කන්න පුලුවන් .තව දාපන් අයියෙ ඔය වගෙ එවිවා .සුපිරියක් තමා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
සුලෝචනයා ලස්සන වෙලා 💗💗
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 👍
@Drmaleesha
@Drmaleesha Жыл бұрын
උබේ කට තමා කට....ඊලග video එකේ බලද්දී සුලෝචනයගෙ මූන ඉවරයි😂😂
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
@@Drmaleesha අඩෝ අඩෝ 🥰🥰
@Drmaleesha
@Drmaleesha Жыл бұрын
Ne ne...ඇත්තටම ඌගෙ මූන බලපන්කො ඊලගට දාල තියෙන video එකේ🙃
@SL_LIVE_NONSTOP
@SL_LIVE_NONSTOP Жыл бұрын
@@Drmaleesha මොන්ගල්ද ඕයි. එහෙම මිනිස්සුන්ට වෙනනම් මොනවා කරන්න බැරිද. ගොනු ආතල් එපා පොඩි එකෝ 😘😘
@prageethnuwan9032
@prageethnuwan9032 Жыл бұрын
මාලු ඔලු කන වෙනම සෙට් එකක් ඉන්නව . පරා ඔලු එහෙම පට්ට රසයි . මාලු ඔලු සම්බන්ද වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් වටිනව . සමහර මාලු බොකුත් බයිට් එකට ගන්නව . පෑලියගොඩ මාකට් එකේ තියනව . ඒ සම්බන්ද වීඩියෝ එකක් දාන්න . වැඩේට හරියන්නෙ ඊඩ්න් මාම තමා.🙏 කන්න පුලුවන් ඔලු , බොකු, බිත්තර වර්ග මොනවද කියල දාන්ඩෝ 🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී වීඩියෝවක් කරමු.....👍
@krpmpannala6392
@krpmpannala6392 11 ай бұрын
අපේ ඇලවල් වල හිටිය පොඩි ආදෝ තමයි සුපිරි,ආද,කාවයියා,පෙතිය,අංකුට්ටා,මගුරා,රස සුපිරි,
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ඔව්......සුපිරිම තමයි.....👍
@kaveeshasathsara-u7u
@kaveeshasathsara-u7u Жыл бұрын
මාලු අල්ලන විදිය දැක්කම දුක හිතුනට වැඩේ සුපිරියක් 😁👍මෙතන ඔය කරන වැඩේට බයින උන් මාලු මස් කන්නෙම නැතුව ඇති නේ😂
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@lahiruchaturanga7110
@lahiruchaturanga7110 Жыл бұрын
සුපිරි video එකක් . 💝😍 අදරෙයි දිවරයොන්ට 🥰🐟
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@esteemlanka7497
@esteemlanka7497 Жыл бұрын
දමිත් අයියේ,ධීවර කර්මාන්තය හා ජලජ ජීවීන් ගැන අපි නොදන්නා බොහෝ දේ ගැන අපට කියාදෙන ඔයාට බොහෝම ස්තුතියි.කිවුල්දියේ ජීවත්වන ආඳා ගැන මම අදයි මේ වීඩියෝවෙන් දැනගත්තේ,ආංජාලියා කියන්නේ වලක්කඩියාට නේද?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
නෑ ....වාලක්ක්ඩියා කියන්නේ මේ වීඩියෝ එකේ පෙන්වපු moray eel ට....ගල් ගැරඩියා කියලත් කියනවා....
@esteemlanka7497
@esteemlanka7497 Жыл бұрын
@@wishwatiyubaya ඒකියන්නේ මෙයා විෂ සහිත සපාකන ආඳෙක් නේද?මොකද ජීවිතාරක්ෂක පුහුණුවීම්වලදී අනතුරුදායක ජලජජීවීන් ගැන කියාදෙනවිට වාලක්කඩියා ගැනත් කියා දෙනවා.
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
ඔන්න අයෙත් සුපිරිම විඩියෝ ඉතින් අපිට සුපිරිම කැමක් තමා ඉතින් ආදරෙයි අනේ 🙏👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@kavindudilshan4657
@kavindudilshan4657 Жыл бұрын
අය ඉතින් කියලා වැඩක් නෑ 👌😌❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@saduwa-wv5zp
@saduwa-wv5zp Жыл бұрын
Superi video eka .....😊😊😊😊godak dawas ilapu video ekk thawa oya wage video dane malu මරණ 😘😘😘😘😘😘😘😘🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🎉🎉🎉🎉🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍 හදවතින්ම ස්තුතියි 💛
@arjunajagath2728
@arjunajagath2728 Жыл бұрын
තව video එකක් ඕනේ ආඳෝ අල්ලනවා👍👍👍🔥
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@Sadakelum_T
@Sadakelum_T 3 ай бұрын
දැන් කොහොම ආහාර දාම යතාර්ථය , ධීවර රැකියාව කීවත් කරපු දේ තේරෙනකොට නැව ගිහින් ඉවරයි එදාට ආයෙ නැව අල්ලන්න බෑ හිතන්න ඔයාගෙ අතපය කදද්දි ඇග කපද්දි ඔයාට දැනන වේදනාව මාලුවෙක් දෙන්නෙක් කන එක වෙනයි මරණ එක වෙනයි කෑවට පව නෑ මොකද ඒක මිය ගිය ශරීරයක් මිනිස් ශරීරයත් මිය ගිය පසු කෙතරම් සතුන්ට ආහාර වෙනවද ඒක සිතන්න [කම්මං ධල්ලං කින්ති කරෝමි ධානේ ☸️ ]
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඕනෑම මිනිස් ආහාරයක යතාර්ථය ඕක තමයි......ඒවගේම ධීවර කර්මාන්තයේ යතාර්ථය ..... ස්තුතියි
@ZLiVEE
@ZLiVEE Жыл бұрын
Bosa❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
🤩
@sakundilsara
@sakundilsara Жыл бұрын
පට්ට රහායි ❤හැබැයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සුපිරි 👍
@dineshpriyadarshana7242
@dineshpriyadarshana7242 Жыл бұрын
ජනකයත් සුපිරි 🖤🖤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම සැබෑ දක්ශයෙක් 💛
@dinuRukshan
@dinuRukshan Жыл бұрын
ලංකාවේ ඔක්කොම මස් මාලු කනනැති උන්ද කොහෙද මේ chanel එකේ ඉන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
වෙජිටේරියන්ලා තමයි ........වැඩිහරියක්ම බැන බැන ධීවර කර්මාන්තයේ අහුමුලු හොයන්නේ.......🤩
@tharudthirimamuni1401
@tharudthirimamuni1401 Жыл бұрын
100k වලට තව පොඩ්ඩයි අයියේ ❤❤❤හරිම සතුටුයි 😊 අද වීඩියෝ එකත් මරු❤😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@MSMMUSICCLUB
@MSMMUSICCLUB Жыл бұрын
Mamath dan mekata ඇබ්බැහි veala❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@sandeepadana
@sandeepadana Жыл бұрын
ධීවර රස්සාව කියන්නෙ මේක තමා ඒක දන්නෙ නැති බෝදිසත්වයෝ ගොඩක් මේකෙ ඉන්නව 😂 මේව බලන්න බැරිනම් නොබල ඉන්න ඕන 🤣
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@SriyanthaSriyantha-o2y
@SriyanthaSriyantha-o2y 10 ай бұрын
patta sathutak ne ubata tiyenne...paw yako....ahinsaka satthu geevithen vidawanawa.....topitha hinaaa
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
අහාරයක යතාර්ථය ....... ධීවර කර්මාන්තයේ යතාර්ථය ........
@charuka_ishan_75_
@charuka_ishan_75_ Жыл бұрын
දැනුමට වටිනවා මේ vedio
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@dinidu6335
@dinidu6335 Жыл бұрын
මේකෙ ඉන්න උන් හරියට හැසිරෙන්නෙ මේකෙ වීඩියෝ එක කරන කෙනා මුන්ට බලෙන් වීඩියෝ එක පෙන්නුව වගේනෙ 😂
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඒක ඇත්ත මම පෙන්වන්නේ ධීවර කර්මාන්තයේ විවිද අංග.......ඒ දේ තේරුම් ගන්න බැරි අයත් ඉන්නවා......කමක් නෑ තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න අවස්තාවක් දෙමු....... ස්තුතියි 💖
@dinidu6335
@dinidu6335 Жыл бұрын
@@wishwatiyubaya ඔබගේ මේ කාරුණිකත්වය මම අගය කරමි ස්තූතියි ❤️
@FishingWithSuresh
@FishingWithSuresh Жыл бұрын
මරු වීඩියෝ එක
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@naweedhbinnizam2494
@naweedhbinnizam2494 Жыл бұрын
Awaiting for 1 Million Subs soon 🎉❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thank you so much.....😍
@hashantharukagunawardena4906
@hashantharukagunawardena4906 Жыл бұрын
Supiri wada karayek tama sellam wadak newei mun alanna eka ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම .....ජනක කියන්නේ සුපිරි වැඩ්ඩෙක්.....👍
@susarageethanjana7143
@susarageethanjana7143 Жыл бұрын
ධීවර කර්මාන්තය ගැන හොඳ අවබෝධයක් ගන්න පුලුවන් අයියගේ Channel එකෙන්. ❤ ඒ වගේම පුංචි දෙයක් කියන්න ඕන සමහර තැන් ගොඩක් සංවේදී ඒ වගේ තැන් blur කරලා වීඩියෝ එකේ දානව නම් තව ටිකක් හොදයි ඉතින්. ජය ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ කර්මාන්තයේ 90% ....මම කොහොමද බ්ලර් කරන්නේ.....එහෙම උනොත් මට මේ චැනල් එක කරගෙන යන්න වෙන්නේ නෑ.......මම යතාර්ථය පෙන්වන්නේ ...ඒකෙ හංගන්න දෙයක් නෑ..... ඔබගේ අදහසට ස්තුතියි 💛
@susarageethanjana7143
@susarageethanjana7143 Жыл бұрын
@LemnoidGaming
@LemnoidGaming Жыл бұрын
@@susarageethanjana7143 meka blur karoth bro Chinese welak balanawa wage thama balanna wenne oonama kotasa balaganna be. 😂
@VikashDananjaya-p4n
@VikashDananjaya-p4n 6 ай бұрын
මේකේ ඉන්න උං ඔක්කොම සිල්වන්තයොද කොහෙද ඔය බයින උන්ටත් මේවා කන්න දුන්නොත් පවු කියලා නොකාම ඉදි ලෝක ස්භාවය කියන්නෙ මේකට තමා ඉලග අාත්මෙට යන්න කලින් මේ අාත්මේ ඡිවත්වෙලා ඉන්න ඵපැ මේක තමා ධීවරයන්ගෙ ඡිවිතේ තිත්ත අැත්ත මේකේ ඉන්න කට්ටිය මේයාලට බැන්නට මෙයාලා ඵදා වේල කාලා ඡිවත් වෙන්න පුදුම ගේමක් දෙන්නෙ ඵ්කයි අැත්ත😢😢😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@BulanawaweSiriSudarshana
@BulanawaweSiriSudarshana 11 ай бұрын
බුදුහාමුදුරුවෝ කිව්වෙ හේතුඵල දහමක්. ආදා ආදෙක් උනෙත් හේතුවක පලයක් විදිහට. ජනක අතින් ආදා මැරුම් කැවෙත් හේතුවක ඵලයක් විදිහට. ඔයාලා රන්ඩු වෙන එක නෙමෙයි කරන්න ඕනි. .මේ හේතු ඵල ධර්මය අවබෝධ කරගන්නෙක. ඒකෙ අනිත් පැත්තත් එහෙමයි. ජනක හදපු හේතුවට ඵලය එයාට ලැබෙයි. ඔක්කොමල කරන්නෙ එක එකාට ඇගිල්ල දික්කරන එක. තමන් හේතු නොහදා ඉන්න උත්සහ කරන්න . සාම්ප්‍රදායික දායක සභාවට බුදුසරණයි . බුදු දහම හරි තැනින් අල්ලගන්න. අමූලිකා සද්ධාව නැතුව. මේ විස්තරේ මෙතන කියන්න උන එකත් දුකක්.
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ස්තුතියි 💖
@indrajith640
@indrajith640 Жыл бұрын
Api hama video ekama balanwa aiyeeee ♥️♥️♥️♥️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@nilanranasinghe2993
@nilanranasinghe2993 Жыл бұрын
මේ අහිංසක මිනිස්සුන්ට බනින් නැතුව බලන්න බැයි නම් නිකන් හිටපල්ලකෝ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@yohanperera4031
@yohanperera4031 Жыл бұрын
ජනක අයියා සුපිරි බුලට් එකක්❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....සුපිරි වැඩ්ඩෙක් තමයි....🔥
@esteemlanka7497
@esteemlanka7497 Жыл бұрын
ආඳා ආහාරය සඳහා පිලියෙල කරන අයුරුත් තිබුනා නම් මරු,පුලුවන් නම් ඊළග වීඩියෝ එකක පෙන්වන්න.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@nipunmax
@nipunmax Жыл бұрын
anna ekai hadana hatith tibba nan maru
@heaventventertinment479
@heaventventertinment479 Жыл бұрын
අද සතුටුයී දායක සබාවේ උන් කොමන්ට් කරන්න ඇවිත් නෑ...😂✌️🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අපි හැමෝටම අවස්තාවක් දෙමු.....තමන්ගේ අදහස කියන්න....😇
@vihangapamod
@vihangapamod Жыл бұрын
ඇතිද 😂
@lakshanpramuditha
@lakshanpramuditha Жыл бұрын
සුද්ද කරන විදියයි උයන විදියයි අනිවාරෙන්ම ඔනි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හෙට දෙන්නම් වීඩියෝව 👍
@tdmkgaming3796
@tdmkgaming3796 Жыл бұрын
මේක නම් කියලා වැඩක් නෑ නියමයි 😂😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@lakshanpramuditha
@lakshanpramuditha Жыл бұрын
අද තමා ආදව දැක්කෙ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😲
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
කියලා වැඩක් නැහැ සුපිරි තමා අාදො මලුත් සුපිරි තමා නෙද අයියෙ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 💛
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
@@wishwatiyubaya එකනෙ
@Sitharawickramasinghe-tj7fc
@Sitharawickramasinghe-tj7fc Жыл бұрын
පුලුවන් නම් mic එකක් use කරන්න, සමහර දෙබස් අැහෙනව අඩුයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් .....ඒක ඇත්‍ත....
@K..tiktok9715
@K..tiktok9715 Жыл бұрын
❤❤❤ jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@VinuzVlogs
@VinuzVlogs 7 ай бұрын
Meke inna bodisathwayo dkkma pukenuth hina 😂 keep it up aiyeee ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shehanmadu5640
@shehanmadu5640 6 ай бұрын
Ow bn 😆
@thusithasampath4889
@thusithasampath4889 5 ай бұрын
Mekath eka kalawak❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@samithalakruwan975
@samithalakruwan975 Жыл бұрын
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
💛
@FhdgfHfhh
@FhdgfHfhh 11 ай бұрын
සතෙක් මැරෙනකොට ඔහොම සතුටු වෙන්න එප ... ජිවිතෙ ගැට ගහ ගන්න ඔනෙ නිස කරන එක හරි එත් ඔහොම සතුටු වෙන්න එප...
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ධීවරයින් එහෙම තමයි .....සතුට්ව්න් තමයි මසුන් අල්ලන්නේ.......වැලපෙන්නේ නෑ.....
@rupikaperera5799
@rupikaperera5799 Жыл бұрын
ප්‍රානගාත අකුසල් ඕවට ගෙවන්න වෙයි
@mramazingthings2002
@mramazingthings2002 Жыл бұрын
😂
@DilshanNeranjana
@DilshanNeranjana 11 ай бұрын
Ubath gawana lasthi weyan 😂
@princegeorge5439
@princegeorge5439 Жыл бұрын
ජනක අයියා ජය වේවා 👋👋👋👋
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@anjulashanuka573
@anjulashanuka573 11 ай бұрын
ආඳෙක් කාපු කාලයක් මතක නෑ...😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
💖
@sameerahewage3220
@sameerahewage3220 Жыл бұрын
මේ ආදගෙ විදුලිය නැද්ද.අදත් මරු video eka ජයවේවා බුදු සරණයි දෙන්නටම
@shehandilshanka6492
@shehandilshanka6492 Жыл бұрын
බුදු සරන ලැබෙයි මේන් කියලා අනේ බුරුවො
@sameerahewage3220
@sameerahewage3220 Жыл бұрын
@@shehandilshanka6492 ඇයි බිජ්ජො හැමදේටම පුක නොදී හිටපන්😃😃
@shehandilshanka6492
@shehandilshanka6492 Жыл бұрын
@@sameerahewage3220 අම්මාගෙ රෙද්ද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@sameera මේ විදුලි ආදෙක් නෙමේ......👍 හදවතින්ම ස්තුතියි 💛
@sameerahewage3220
@sameerahewage3220 Жыл бұрын
@@shehandilshanka6492 උබලගෙද😃😃😃
@amilapradeep4980
@amilapradeep4980 Жыл бұрын
ඔයාගෙ වැඩසටහන් හැම එකම මම බලනවා. මරු.පොඩි නිවැරදිකිරීමක් කරන්නං. අර ගල් ගැරඬි එහෙම නැත්තං ගල්ගුල්ලා (මොරෙඊල්) කියන සතාව ආහාරයට ගන්නවා. එත් මුහුදු සර්පයෝ ඒ ආඳා වර්ගවලට අයිති නෑ ඒ වගේම ඔය කියන ආඳ වර්ග මුහුදු සර්පයොත් එක්ක පටලගන්න එපා.මුහුදු සර්පයොයි ගොඩබිම සර්පයොයි එකයි. ඥාතීන්, මෙහෙ ගොඩක් ඉන්නේ මහ වාලක්කඩියා කුඩා වාලක්කඩියා බොම්බේ මුහුදු නයා බඩ කහ මුහුදු නයා වගේ අයයි. ඒ අය හයිඩ්‍රොපිඩේ සර්පයන්. ගොඩබිම සර්පයන් වගේම උරඟ විශේෂයක්. වෙනසඑයාලගේ වල්ගේ මුහුදට හරියන්න හබලක් වගේ වෙලා තියෙන එක විතරයි.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.......මුහුදු නයි ආහාරයට ගන්නේ නෑ......අදො වර්ග තමයි ආහාරයට ගන්නේ....... ඔබ කියනා දේම තමයි මමත් කිව්වේ.....මුහුදු නයි උග්‍ර විශ ... පැහැදිලි කිරීමට හදවතින්ම ස්තුතියි .......💛👍 පොදුවේ මුහුදු සර්පයන්ට වාලක්කඩි ලෙස හැඳින්වුවත් Hydrophis schistosus විශේෂයට වාලක්කඩියා යන සිංහල නම, නාමකරණයේදී භාවිතා වේ. ලංකාවේ මුහුදු සර්ප විශේෂ: පීටර්ගේ මුහුදු නයා-Peter’s Sea Snake (Hydrophis bituberculatus) වයිරන් මුහුදු නයා-Annulated Sea Snake (Hydrophis cyanocinctus) ශ්වෝගේ කුඩා මුහුදු නයා-Shaw’s Short Sea Snake (Hydrophis curtus) පටි මුහුදු නයා-Striped Sea Snake (Hydrophis fasciatus) ජර්ඩෝන්ගේ මුහුදු නයා-Jerdon’s Sea Snake (Hydrophis jerdonii) පර්සියානු මුහුදු නයා-Persian Gulf Sea Snake (Hydrophis lapemoides) බොම්බේ මුහුදු නයා-Bombay Gulf Sea Snake (Hydrophis mammilaris) ග්‍රේගේ මුහුදු නයා-Gray’s Sea Snake (Hydrophis ornatus) බඩ-කහ මුහුදු නයා-Yellow-bellied Sea Snake (Hydrophis platurus) මහ වාලක්කඩියා-Stoke’s Sea Snake (Hydrophis stokesii) වාලක්කඩියා-Hook-nosed Sea Snake (Hydrophis schistosa) මහ මුහුදු නයා-Narrow-banded Sea Snake (Hydrophis spiralis) ග්‍යුන්තර් ගේ මුහුදු නයා-Günther’s Sea Snake (Hydrophis stricticollis) පොළොන් මුහුදු නයා-Viperine Sea Snake (Hydrophis viperina) කුඩා-හිස් මුහුදු නයා-Small-headed Sea Snake (Microcephalophis gracilis)
@amilapradeep4980
@amilapradeep4980 Жыл бұрын
අයියට හරියටවත් දායක සභාවේ ආශිර්වාදය තියෙනවා නේද ?? මෙහෙ ඉන්නේ මුහුදු මාලු අල්ලලා කන එක පව් කියලා කාර්ගිල්ස් එකෙන් චිකන් අරන් කන අයනේ. පව් උන්දලා . ඒ අය හිතන්නේ චිකන් එන්නේ ගහකින් කියලා. පුලුවන් නං තරහ නැතිව බූවල්ලා මාළු අල්ලන විදිහත් ලොබ්ස්ටර් අල්ලන විද්හත් පෙන්වන්න. මම හරිම ආස කෑමක් තමයි බූවල්ලෝ සෂිමි.. . ඒ වගේම ලොබ්ස්ටර් සෂිමිත් මාර රසයි. පුලුවන් නං ඒව අල්ලලා සෂිමි (ඔයාගේ ජපන් දැනුමෙන්) හදලා වසබිත් එක්ක කන ව්දිහ පෙන්වන්න පුලුවන් නං රීච් එක වැඩිවෙයි. දායක සභාවෙ මහත්තුරුත් වැඩිපුර මොනව හරි දාන්නෙ නැතැයි. ඔය දායක සභාවේ වෘක්ඛ සුනඛයෝ නිසා තමයි අපේ රටේ නීල ආර්ථිකය කියන එක සංවර්ධනය කරන්න බැරි. මහ නායකලාගෙ ඉඳලා අඬෝ වැඩියාව සත්තු මරන්නෙපා කියලා.( හැබැයි දෙමළ මිනිහ මරද්දි සාදුලා මරපියව් මරපියව්... 😂😂) ඒව වැඩක් නෑ. ලස්සන එපිසෝඩ් එකක් දාන්න සෂිම් ගැන ඔයාට රීච් වැඩිවෙයි. දායක සභාවෙ එවුන් දකුණු අප්‍රිකාවෙ හිටිය නං ඒ රටෙි සංචාරක කර්මාන්තය සුම්මා. (ඇයි මාලු නෙවෙයි පෞද්ගලික පාක් තියෙනවා සතාට ම්ලක් දීලා තමන්ම වෙඩි තියලා ෆ්‍රෙෂ් පිටම මරලා තමන්ම හදන් කන එකක්.වෙනත් රටවල අය ඒ වෙනුවෙන්ම විශාල මුදලක් ගෙවන් අප්‍රිකාවට එනවා. අපේ උන් වනෝද්‍යාන සහ රක්ෂිත සතුන් හොරෙන් දඩයමි කළාට එළිපිට කරනකොට බුදු අම්මෝ හැම එකාම බුදු වෙලා.උයල දුන්නොත් දඩ මස් ලෝකයයි අපේ උන්.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....උත්සාහයක් ගන්නම් ...අවස්තාවක් ලැබුන ගමන්....💛👍
@ManjulaPreethisaman
@ManjulaPreethisaman Жыл бұрын
Supiri waddek thama
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@SEALIFE-w2k
@SEALIFE-w2k Жыл бұрын
අපේ ගමේ ආදෝ ඉන්නෝ එපා වෙන්න. සුපිරී කෑමක්😃
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සුපිරිම තමයි 💛
@nuwanmax2348
@nuwanmax2348 Жыл бұрын
රහෛද බං ඕවා ..අනිත් 🐟 වගේද ?.නැත්නම් වෙනසක් තියේද
@SEALIFE-w2k
@SEALIFE-w2k Жыл бұрын
රසයි බං. හැබැයි පිලී ගද නං ආයේ ආදෝ එපා වෙනවා. අනිත් මාලු වගේ නෙවෙයි ටිකක් පිලී රහ වැඩීයි
@nuwanmax2348
@nuwanmax2348 Жыл бұрын
@@SEALIFE-w2k කන්ඩ අමාරුයිද ගඳ නිසා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@SEA LIFE..... එහෙම ගදක් නෑ....සමාන්‍ය මාලු වගේම තමයි....... හදන විදියක් තියෙනවා.....අද හවස 3 ට වීඩියෝව upload කරනවා බලන්න.....
@ishankeshan2428
@ishankeshan2428 Жыл бұрын
100k ළඟයි බ්‍රෝ .සුභ පැතුම්..👍👋👋💓💓💓
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@ayeshsriwantha7966
@ayeshsriwantha7966 Жыл бұрын
Ahinsaka saththu maranawa ,pawukarayooo
@dimuthudilshan-up2xg
@dimuthudilshan-up2xg Жыл бұрын
හාල්මැස්සො කන්නෙ නැද්ද😅
@ayeshsriwantha7966
@ayeshsriwantha7966 Жыл бұрын
@@dimuthudilshan-up2xg මම පොඩි කාලෙ ඉදන් වෙජිටෙරියන්,,
@GAMING_HARRY_999
@GAMING_HARRY_999 Жыл бұрын
​@@ayeshsriwantha7966ehenm puka denne nethuwa idahan manussayekge rassawakata garahnne nethuwa
@ayeshsriwantha7966
@ayeshsriwantha7966 Жыл бұрын
@@GAMING_HARRY_999uba mage comment eka asse avith puka denne nethuwa idapan pa##ya
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic 10 ай бұрын
මම අහලා තියෙනවා පුවක් ගහක් විතර මහත ආදො ඉන්නවා කියලා
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඔව්......ඉන්නවා
@__Thimu_Girl_
@__Thimu_Girl_ Жыл бұрын
ගම හින්දා ගැම්මක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@uvinduninsara3199
@uvinduninsara3199 Жыл бұрын
උබ මහා පවුකාරයි බන්💔
@nipunmax
@nipunmax Жыл бұрын
ai thopi kulul mas malu biththara halmasso hema kanne nadda mitto?
@Smvidanagamage
@Smvidanagamage Жыл бұрын
Gu kpn bn.malu knne nthnm kypn
@uvinduninsara3199
@uvinduninsara3199 Жыл бұрын
@@Smvidanagamage oya kana ewa oyata itin..mata neme.
@uvinduninsara3199
@uvinduninsara3199 Жыл бұрын
@@dilushaperera4334 hari hari man lolla..uba kolla..ahaka yana toppi dagana epa milechaya
@lankanjubinnatuyal2473
@lankanjubinnatuyal2473 Жыл бұрын
අඳා මූලග්ගින්න නැති මූලග්ගින්නට සුව ගෙනෙන ආහාරය කිරිරා මාළුවෙක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 👍
@upulkumara995
@upulkumara995 Жыл бұрын
මරු අදත්.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 👍
@lasanpeiris
@lasanpeiris 7 ай бұрын
siyalu sathun lowa suwpath weewaa !!!
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ධීවර කර්මාන්තයේ යතාර්ථය
@nuwanpriyankara1425
@nuwanpriyankara1425 Жыл бұрын
❤❤❤සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@chamaradeshan9903
@chamaradeshan9903 Жыл бұрын
ආගම මොකක් උනත් අවසානෙ නඩුව අහනවා.කල්පනාවෙන්.
@harshanikawshalya7175
@harshanikawshalya7175 Жыл бұрын
අනේ මේ උබේ පක තමයි...ඒ මනුස්සයන්ගේ රස්සාව එක ...හරි විදියට පවු කරපු කිසිම මිනිහෙක් නෑ මේ මිහිපිට.බුදු හාමුදුරුවෝත් පවු කරලයි පිරුනුවන් පෑවේ.පකෝ .
@ibotic5294
@ibotic5294 Жыл бұрын
😂 මාලු, මස් අරක්කු විකුණල දියුණු උන මිනිස්සු කොච්චර ඉන්නවාද ආගම් පකවල් අදාලනෑ 🎉
@ඇස්මහින්දහිමි
@ඇස්මහින්දහිමි Жыл бұрын
oka pitarata ekek kalanam wow🙂👀
@shashikakumara8037
@shashikakumara8037 Жыл бұрын
😂 උබ vegetarian ද
@zumivlog
@zumivlog Жыл бұрын
Plyn ht ynn
@dulladm4601
@dulladm4601 Жыл бұрын
වැඩ්ඩෙක් තමයි😼❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@Yash50-d8o
@Yash50-d8o Жыл бұрын
එ සතා කොච්චර දගලනවා ද බෙරෙන්න . පව්කාරයෝ සෙට් එක. යන්න අපායක් නැ
@anushkadilshan5084
@anushkadilshan5084 Жыл бұрын
එතකොට ඔයා මස් මාලු කන්නෙ නැද්ද 😂❤
@everything4156
@everything4156 Жыл бұрын
ඉන්දියාවේ මිත්‍යා ආගම නිසා ඔහොම තමා උබලා මිනිස්සුන්ට හෙන ඉල්ලනවා කාලකනි
@MalithLakshan-fw9cz
@MalithLakshan-fw9cz Жыл бұрын
​@@everything4156උබ පිස්සෙක්😂😂😂
@DilshanNeranjana
@DilshanNeranjana 11 ай бұрын
Apayak set karala diyanko yanna 😂
@Eurosrilanka
@Eurosrilanka Жыл бұрын
නියමයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@ajithpushpakumara5450
@ajithpushpakumara5450 6 ай бұрын
ආගම මොකක් උනත් කර්මය නඩු අහද්දි ඇපත් නැ 😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
මේක රැකියාව ......ධීවර කර්මාන්තයේ යතාර්ථය
@shehanmadu5640
@shehanmadu5640 6 ай бұрын
Its ok machan marenna kalin jiwath wenna epai , eyala vinodeta malu allanawa nemene . 😅
@pradeeperanga8958
@pradeeperanga8958 5 ай бұрын
😂😂😂😂😂
@asankacreations
@asankacreations Жыл бұрын
100K ගහමු ඉක්මනින් ජයවේවා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@sachiwicks
@sachiwicks Жыл бұрын
පව් කාරයෝ තොපි යකෝ ඒ සතා පන අදින දිහා බලන් බයිට් එක ප්ලෑන් කරනව උබලවත් ඕකෙම ගිලිල තමයි මැරෙන්නෙ සත්තු යකෝ උබලනම්
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය Жыл бұрын
ඇත්තමයි අර කකුළුවාගේ පණ පිටින් කකුල් කඩුවේ දැක්කද
@gamingsavi8290
@gamingsavi8290 Жыл бұрын
මස් කන්නැත්තන් හොදයි
@nipunperera5393
@nipunperera5393 Жыл бұрын
Meka vegetarian channel ekak newe yako balanne nathuwa idapanko ehenm
@BelugaTwin33
@BelugaTwin33 Жыл бұрын
සත්තුන්ගේ channel බලන්නේ ඇයි ?😂
@lokatharanaya7744
@lokatharanaya7744 Жыл бұрын
ආදො කන්න එපා චිකන් කාපන්🤪🤪
@upulsanuki2521
@upulsanuki2521 Жыл бұрын
අදත් සුප්පා👊👊👊👊👊💜️💜️💜️💜️💜️💜️❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@prasadmanjuon367
@prasadmanjuon367 7 ай бұрын
සනත් නිශාන්තට උන දේ දැක්කා නේද කාලකණ්නි ටික
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
මේක ධීවර රැකියාව.....ධීවර රැකියාවේ යතාර්ථය ..... සනත් නිශාන්තව ධීවරයන්ට සම කරන්න එපා.......ඒක ඊට එහා ගිය කතාවක්...... ස්තුතියි 💖
@Zane_Samju
@Zane_Samju 7 ай бұрын
Mokekd uba 😂. eka job ekk.
@gggglakmal5040
@gggglakmal5040 Жыл бұрын
මාත් අල්ලනවා,ගගේ ආදා..👍👍සුපිරි කෑම ..👍👍vedio eka එලටම තියෙනවා ..❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි .......💛
@gggglakmal5040
@gggglakmal5040 Жыл бұрын
❤❤👍👍👍
@Lahiruclc
@Lahiruclc 7 ай бұрын
මොනවද ඇමට දාන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
කකුලුවො
@nishanranasinghe3726
@nishanranasinghe3726 Жыл бұрын
Superb... Bro.......mat enawa aniwa . Dawasaka . Set wenna..
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සාදරයෙන් පිලිගන්නවා 👍
@priyanthaekanyake8102
@priyanthaekanyake8102 Жыл бұрын
විඩියෝ රස විදින්න ජාති ආගම් ඇද ගන්න එපා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 💖
@rohanagamage8985
@rohanagamage8985 Жыл бұрын
Niyamai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@KANEWILIAMS
@KANEWILIAMS Жыл бұрын
ආදෙක් පන පිටින් ඇති කරන්න අල්ලගන්න ක්‍රමය ක් ඕනී 😊😊
@garden1831
@garden1831 Жыл бұрын
Ohoma aluvta maren na pana haiya maluvek ada
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ විදියටම අල්ලන්න ලේසියෙන් මැරෙන්නේ නැති කෙනෙක් තමයි ආ දා කියන්නේ.......👍
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
අයේ දවසක් ඔනේ ජනකගෙයි සුලොචනගෙයි අදා සමග කකුළුවන්ගේ විඩියෝ පරක් ඔනෙ බ්‍රො අපිට සුපිරි 🙏👌🙏👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@fishsl4046
@fishsl4046 Жыл бұрын
අල්ලලා වීඩියෝ කරලා අතල් අරන් මරලා කාලා සතුටු වෙන උබට දවසක් ඒවී මරන මන්චකේදී කරපු පව් මතක් වෙන එදට විදවන්න වෙයි සහෝදරයා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඕනෑම ආහාරය යතාර්ථය හංගන පැත්ත තමයි මේ.......කෑම පිගානට එන්න පෙර කතාව ...... චිකන් ,බිත්තර ,කරවල,මාලු,.......මස් වර්ග......සහ එලවලු පළතුරු......
@japanjivithe11
@japanjivithe11 Жыл бұрын
Maru ahh ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@ganithagedara2926
@ganithagedara2926 Жыл бұрын
අද ආදෙක් .. මේ ඕකව උයන විදිහ ඔයාලා සෙට් වෙන විදිහ ඒවත් ඕනි... නැති උනු ඒ අතීතේ මතක් කරන්නේ ඔයා ඒ ඔක්කොම දෙන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@joneyjoney6814
@joneyjoney6814 Жыл бұрын
Good one
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 💛
@pasindudiwakara3727
@pasindudiwakara3727 Жыл бұрын
අයියෙ වීඩියෝස් දානකොට මුලින්ම දායක සභාවෙ උත්තමයොන්ට බලන්න එපා කියලා පටන් ගන්න...නැත්තං උං මෙතන වැලලෙන්න හදනවා...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කමක් නෑ brother .....හැමෝටම අවස්තාවක් දෙමු.....තමන්ගේ මතය අදහස කියන්න පුලුවන් තැනක් තමයි මගෙ චැනල් එක ......අපි අපිට හොද දේ පමනක් ගමු..... හදවතින්ම ස්තුතියි brother 💖🙏
@ansalamfernando8700
@ansalamfernando8700 Жыл бұрын
අපේ අම්මා uyana adamalu kanna hari asai❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ගමේ කෑම රස මතක් වෙනකොට 🤔
@pubudusudarana854
@pubudusudarana854 Жыл бұрын
නිකන් පව් පුරෝගන්න එපා බන්... කොච්චර සල්ලි හෙව්වත් මොකටද බන් ඔය සත්තුන්ට ඔහොම වේදනා දීලා.... කර්මය පටිසන් දෙන වෙලාවට පොලියත් එක්ක ගෙවන්න බලන් ඉදපල්ලා... ටිපර් වෙන්න එපා කවුරුත්....
@everything4156
@everything4156 Жыл бұрын
දැන්වත් උබලගෙ මිත්‍යා ආගම තෙරුම් ගනින්.. නැත්තම් ලොකෙ හැඩුන හැටි කියපන් බලන්න🤣🤣
@HirshaSamile
@HirshaSamile Жыл бұрын
මස් මාලු නොකන මිනිස්සු
@manojbuddhika5063
@manojbuddhika5063 11 ай бұрын
Itin ub nobl idpnko pinkara minihaa
@SadunPrasad-nl8no
@SadunPrasad-nl8no 10 ай бұрын
හා
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
ජපානය ,කොරියාව වාගේ රටවල් වල මේ ආදො ,කකුළුවෝ , ඔයිස්ටර් , වාගේ මසුන් ඇතිකරල තමයි ආහාරයට ගන්නෙත එනිසා ඒ රටවල ටොන් ගානනින් මේ ආහාර තියෙනව.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.....අපේ රට තවම ඒ මට්ටමට ඇවිත් නෑ.....ඉස්සො,මොද්දු වගේ දේවල් නම් බෝකරනවා ලංකාවෙ.
@MrMichie
@MrMichie Жыл бұрын
අයියා ජපානයේදී මොකක්ද කරපු රස්සාව
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මම වැඩකලේ ජපන් restaurant එකක......ජපන් කෑම හදන තැනක...
@MrMichie
@MrMichie Жыл бұрын
@@wishwatiyubaya සුපිරි
ආදෝ දඩයම @wishwatiyubaya 🚷😲🐍
23:00
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 114 М.
ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ
21:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 138 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 7 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 51 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 36 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 80 МЛН
Eliminating a snake in the army camp
18:39
Snake Supun 🐍නයි පොඩ්ඩා
Рет қаралды 190 М.
ගල්පරේ මීරිස්සන් දඩයම | මීරිස්සන් සම්බෝලෙ 🤩👣🍺
18:59
කරුකුපනේ ඩොලර්  ඉස්සෝ | karukupane prawns | prawn farming🦐🇱🇰🦐
19:39
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 184 М.
Stunning 700kg Catch of Fish Unloaded From Boat I SL Fisherman
16:34
tuna fishing line part 1
23:20
Golden Fishermen SL
Рет қаралды 1 МЛН
කරමුරල් දඩයම |black bream hunt @wishwatiyubaya 🙄😮😲
25:04
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 373 М.
ඡන්දෙ ඉවරයි | Jande Iwarai
12:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 195 М.
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 7 МЛН