මෙන්න මෙහෙමයි මැණික් විකුනන්නේ | මැණික් පතලට ගිය ගමන| Gem mines in Srilanka | Gem business

  Рет қаралды 443,651

Wolfy Girl

Wolfy Girl

11 ай бұрын

අද අපි ඉන්නේ රත්නපුරේ. මැණික් බලන්න තමයි ආවේ. අපි මේ ගමන උදෙන්ම ආවා මොකද මැණික් මාකට් එක බලන්න ඕනි නිසා. ඊට පස්සේ අපි පතල් බැලුවා ඒවට බැස්සා සෑහෙන කරදර වලට මූනදෙන්න උනා. ඒ ඔක්කොම එකතු කරලා තමා මේ vlog එක හදලා තියෙන්නේ.
❗️Special Thanks
❤️Udam Roshinda
❤️Bhathiya Aiya ( 0777177423 )
❤️Nuwan Aiya
ඒ වගේම අපි නොදන්න ගොඩක් දේවල් කියාදීපු හැමෝටම ගොඩක් ස්තූති.
🖤 More information : Bhathiya 0777177423
#gems #adventure #gemstone
Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell
💎Tiktok :
/ wolfygirl44
💎Instagram :
/ wolfygirl_vlogs
💎FB Page :
/ wolfygirl24
💎KZbin :
/ @wolfyvlogs
CONTACT ME ON
💌 Gmail : gwolfy34@gmail
My gear : Iphone 13 Pro Max📱
#WolfyGirl

Пікірлер: 858
@DaysofDilshan
@DaysofDilshan 11 ай бұрын
මම නැතුව රත්නපුරේ මොන මැණික්ද ඩෝ 😁
@s.kavee1990
@s.kavee1990 11 ай бұрын
ඒක තමා ඈ .ඔයත් ගියානම් අක්කට Bm එකක් අරන් එනම තිබුනා
@user-rs9yh6zn5d
@user-rs9yh6zn5d 11 ай бұрын
අනිවා නේ❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
ඔයා ඉතින් අපිව එක්කන් යන්නේ නෑනේ😆
@sulakshanavirajith4037
@sulakshanavirajith4037 11 ай бұрын
😂😂
@xtrememanegerLK
@xtrememanegerLK 11 ай бұрын
ඩිල්ෂාන් අයියගෙ comment එකක් මේකට වැටුණෙ නැත්නම් තමා පුදුමෙ😂
@user-hd1xy6ks5n
@user-hd1xy6ks5n 11 ай бұрын
ජීවීතේ දිනන්න කට්ටකන හැම ඒකාටම හරියන්න ඕනි වුතුරන්න.❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
අනිවාර්යයෙන්ම
@noobgameplay8584
@noobgameplay8584 11 ай бұрын
@@WolfyVlogs මල හත්ටි උට්ටයි.. 😂😂😂
@ranjith3189
@ranjith3189 9 ай бұрын
මැණික් ගැන රත්නපුර ට ඇවිත් දැනුවත් කළාට නංගි ටත් උදව් කල ඔබටත් ගොඩක් ස්තුතියි.
@nimithamanthusa6277
@nimithamanthusa6277 11 ай бұрын
ඔවා බලන්න ඉතිම් රත්නපුරේම ඉන්න ඕන❤😌
@shadeesh9984
@shadeesh9984 7 ай бұрын
Godak information dana gatta me video eken, thank you akke ❤
@lakmalnanayakkara2685
@lakmalnanayakkara2685 11 ай бұрын
මේ නංගි නම් නියමයි. හොඳ අනාගතයක් තියෙනවා. චැනල් එක නග්ගලා ගන්න හැකියාව තියෙනවා මෙයාට. මෙයා දක්ෂයෙක්. සියල්ලම අපිට කියලා දෙනවා. හොඳ ප්‍රසන්ටිං. ස්තුතියි ඔයාලාගේ මහන්සියට. හොඳ ඉදිරිපත් කිරීමක්.
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
බොහොම ස්තූති
@damithsusantha5208
@damithsusantha5208 10 ай бұрын
​@@WolfyVlogs❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@kashunrangana8507
@kashunrangana8507 2 ай бұрын
​@@WolfyVlogsආදරෙත් හිතුනද මංදා❤
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 11 ай бұрын
චූටි දුවේ ගොඩාක් වටිනවා වීඩියෝ එක ගොඩාක් ආසාවෙන් බැලුවෙ. මමනම් ජීවිතේ පලමු වතාවට තමයි මැණික් පතලක් දැක්කේ. ඔයාටත් අනිත් සියලු දෙනාටත් ගොඩාක් ස්තූති. ඔන්න එහෙනම් Subscribed කරා. නැවතත් ස්තූති. ✨✨✨✨✨✨⭐⭐⭐⭐🌟🌟🌟🌟☀☀☀☀💖💖💖💖💯💯✔✔
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
බොහොම ස්තූති ❤️
@theyoutube1846
@theyoutube1846 11 ай бұрын
😊
@CrazyTraveller778
@CrazyTraveller778 6 ай бұрын
වටින vlog එකක් 😊❤සුපිරි ❤😊
@devidtelo6555
@devidtelo6555 11 ай бұрын
වැදගත් වීඩියෝ එකක්, මේ වගේ ඒවම දිගටම කරන්න 😍
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
❤️
@sithararangana6200
@sithararangana6200 11 ай бұрын
මැනික් කෙසේවෙතත් මුලු වීඩියෝ එක පුරවටම බැලුනෙ ඔයා දිහා මැනික🥰
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
කමක් නෑ ඉතින් දැන් මොනා කරන්නද🙊
@renukakumari5890
@renukakumari5890 3 ай бұрын
@@WolfyVlogs 😆😆
@TharushaSadaruwan-er3kp
@TharushaSadaruwan-er3kp 6 ай бұрын
රත්නපුර ඉපදෙන්න පින් කරන්න ඔනි අපි වගේ මිල කල නොහැකි මැනික් කැට 🙃
@user-ol7rk8bb8s
@user-ol7rk8bb8s Ай бұрын
ඒක ඇත්තක්
@udenisamanthi283
@udenisamanthi283 11 ай бұрын
මැණික් ලෝක යට දෙන්න කොහිතරම් වේහෙස මහන්සි යක් දරනවා ද බොහොම මිනිසුන් ගොඩක් ගොඩක් ස්තුති මුල සිට අග දක්වා දකින්නට වාසනාව ලබා දුන්නා ට,,සියලුම දෙනාට මැණික් වාසනාවකට උදා වෙවා,♥️👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
❤️❤️
@areyoucrazy1480
@areyoucrazy1480 11 ай бұрын
ඔයාගේ ඔලුව හොල්ලන එක බලලම මට කැරකිල්ල වගේ බබා නියම අදහසක් මරු ආ ❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
🙊🙊🙊
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 11 ай бұрын
නංගියො බොහොම පිං මැනික් ගැන තව දැනුම අරගෙන දුන්නට මොකද මාත් බිස්නස් එක ටිකක් කරනවා ඔයාට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! නංගියො
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
❤️❤️
@sayansamara8913
@sayansamara8913 10 ай бұрын
👍
@sunandasamarasekara2129
@sunandasamarasekara2129 11 ай бұрын
good morning ගොඩක් වටිනා දේයක් ගොඩක් දේ දැන ගත්තා මේවැනි විඩියෝ කරන්න තව තවත් කරන්න පුළුවන් වෙන්න ඔණි බුදු සරණයි
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
කරමු❤️
@samanthabotheju7789
@samanthabotheju7789 3 ай бұрын
Godak hondai..apith baluwa...
@user-wj8ms8gh1o
@user-wj8ms8gh1o 9 ай бұрын
ගොඩක් ස්තුතියි මෙවැනි වැඩසටහනක් පෙන්නුම් කරාට අපිත් පතලකට ගියා වැනිය
@kanthimenike2683
@kanthimenike2683 9 ай бұрын
Good luck matath godak sathutui nangi api dekala nene owa
@pramodvidusha-gs9nd
@pramodvidusha-gs9nd 11 ай бұрын
දුක් විදින හැම එකාටම හරි යන්න ඕනි දවසක😇
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
අනිවාර්යයෙන් ❤️
@noobgameplay8584
@noobgameplay8584 11 ай бұрын
මල හත්ටි උට්ටයි.. 😂😂😂
@user-wj8ms8gh1o
@user-wj8ms8gh1o 9 ай бұрын
ගොඩක් ස්තුතියි මෙවැනි වැඩසටහනකට
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 11 ай бұрын
Great informative video...Thanks for all your efforts ...🙏❤️👌
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
My pleasure 😊
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 10 ай бұрын
ලස්සන වැඩක්, සුපිරියම කරා, නියමයි ,ජයවෙිවා .❤❤❤❤❤❤, ආදරේයි ,❤❤ ,
@pushpakumara5052
@pushpakumara5052 11 ай бұрын
හැම කෙනාටම මැනික් හම්බෙලා දියුණුව සැලසේවා🙏🙏❤️
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️
@user-tc4eu1tv2t
@user-tc4eu1tv2t 11 ай бұрын
ගොඩක් ලස්සනයි වැදගත් ඔයාගේ වැඩසටහන බුදු සරනයී නන්ගී
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
❤️❤️❤️
@AnuraWijesooriya-mb5ek
@AnuraWijesooriya-mb5ek 10 ай бұрын
​@@WolfyVlogs❤
@ruhunulankatv1098
@ruhunulankatv1098 2 ай бұрын
Video eka godak wadagath supiri
@toratora8648
@toratora8648 11 ай бұрын
Thanks dear .🤗🤗Its really interesting video you provide. Highly appreciate. & hope you can do more for us in future .
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thank you, I will
@Nature_Beats
@Nature_Beats 11 ай бұрын
සාමාන්‍යයෙන් ගැහැනු අයට මැනික් පෙන්නන්නෙ නැ පතල් වලට බහින්න දෙන්නෙ නැ.හේතුව නම් මන් දන්නෙ නැ.මොනා උනත් ඔයා ලකි❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
අසාදාරනයි
@Nature_Beats
@Nature_Beats 11 ай бұрын
​@@WolfyVlogsහේ හේ
@pethmidileeshafernando1356
@pethmidileeshafernando1356 9 ай бұрын
Et loke wadiyem manik illuma thiyenneth gahanu ayage jewelleries hinda 🙂
@paramraja9289
@paramraja9289 11 ай бұрын
I like your all videos you’re all videos are amazing keep continue dear sister all the best 👌👌👌👌
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thank you so much 😊
@warunadinesh9530
@warunadinesh9530 4 ай бұрын
Lassanay nangiye vidio aka. Godak watinawa. Mamat oyalage chanal aka subscribe kala. Hoda anagatayak oyalata. Teruwan saranay
@family.srilanka
@family.srilanka 8 ай бұрын
වැඩසටහන නම් ඉතා වටිනවා
@buddeeshasasmitha6313
@buddeeshasasmitha6313 11 ай бұрын
Nice and interesting vlog Godak dewal dana gaththa gem gana thank you 🌹🌹🌹🌟🌟🌟❤️❤️❤️
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Welcome❤️
@carlyledenzil5053
@carlyledenzil5053 11 ай бұрын
A very educational video & young girl did a good presentation, I too have been to gem mining area's with my late mother,when I was 14 years or so in Akiriya,madulsima & Passara when gems were found first,very valuable gems were found in these areas in 197o or so.But then it was a basic way the used for gemming.But today latest technology is been used due labour shortage,also curtail theft & expenditure.Sri Lanka authorities should encourage people to gem under a issued licence & under supervision of the mines.As Sri Lanka is famous for its gems & could bring good foreign exchange.I really enjoyed the video & hope to see many more.
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thank you so much your valuable comment❤️
@user-ee9sk7gc1w
@user-ee9sk7gc1w 10 ай бұрын
ලස්සනයි wede.menik gena dannawa .eth beluwa.lankawe posh nethuwa katha karanawa.oyata denena therena basawen kiyanawa.eka hemotama terenawa.api asa ekata.samahara aya lankawa ada dekka wage owa karanne .පරිස්සමෙන් .jayawewa.
@MyFitnessNiche
@MyFitnessNiche 9 ай бұрын
Beautiful educational video ❤️
@travelwithrish1407
@travelwithrish1407 8 ай бұрын
අතනින් යනව මෙතනින් යනව කිව්වට එතන පෙන්නන එපැයි.කියන කෙනගෙ මුන බැලුවට වැඩ නෑ නංගි.මරු වීඩියෝ එක
@niroshanmadhushka2661
@niroshanmadhushka2661 11 ай бұрын
පළවෙනි පතලේ හිටියේ අපේ ගමේ සෙට් එක❤💎.ඔයාගේ වීඩියෝ සෙට් එකම බලනවා හරිතේ.ජය වේවා piccu cellah 😌💗
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
ආ.. එහෙමද.. හොදයි හොදයි❤️
@MediatvSriLanka
@MediatvSriLanka 11 ай бұрын
Very intergangeble concept 👍 14:36
@ardawq9309
@ardawq9309 8 ай бұрын
Super video ekak hoda danuwath vemak labaganna puluwan ekenma jayen jayama vewa manik welada pole siyalu denatath oba depalatath b.s❤❤❤❤🙏🙏👍👍👍
@WolfyVlogs
@WolfyVlogs 8 ай бұрын
❤️❤️
@dilanchathuranga2838
@dilanchathuranga2838 9 ай бұрын
me vlog eka nam pattai ❤❤
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 Ай бұрын
චන්දයක් ලගයි රාත්‍රියට ගෙදරට ඇවිත් හැදුනුම් පත උදුරාගන්න පුළුවනි
@excavatoroperator1181
@excavatoroperator1181 11 ай бұрын
අඩ්ඩෙ...හ් මාත් කලින් දවස් ටිකේ කුරුගම්මෝදර කිට්ටුව පතල් වැඩ කලේ.. කුරුගම්මෝදර මැෂින් එකකට කොල්ලෙක් ගෙනත් දැම්ම ...දැන් මට වැඩ කරන්න මැෂින් එකක් නැති උනා අන්තිමේට ...පතල් හෝ ඕනි ම මැෂින් operator වේකන්සි තියේ නම් කියන්න 120 වලින් උඩ පොඩි ඒවගෙ නම් සලකා බලමු 70 වගේ 🥲
@s.kavee1990
@s.kavee1990 11 ай бұрын
උස්සපු මැණික් ටික දැන් සෙල් කරමු නේ
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
ඊලග plan එක ඒක තමයි🙊🙊
@kawyasewmini5314
@kawyasewmini5314 5 ай бұрын
හරිම ෂොක් අක්කි හරි ලස්සන තැන 🥰
@beautyoftheworld3314
@beautyoftheworld3314 11 ай бұрын
හරිම ලස්සනයි ඔයා wolfy girl 😊😊 පස්සෙ තමයි මල්ලි දැක්කෙ එයාත් ලස්සනයි හොදේ
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thanks hode❤❤
@nethmisiyambalapitiya9160
@nethmisiyambalapitiya9160 9 ай бұрын
Kauda dn othana malli hansada.. Hansai oyai thama match wenne nm
@user-hk1qo4uy3b
@user-hk1qo4uy3b 10 ай бұрын
Very useful information
@ruwangamage2005
@ruwangamage2005 4 күн бұрын
Niyamai vidio tika
@niroshgreshan304
@niroshgreshan304 9 ай бұрын
ඇත්තටම අත්දැකීමක් ස්තුතියි දුවේ...
@WolfyVlogs
@WolfyVlogs 9 ай бұрын
❤️
@manojpriyanka7357
@manojpriyanka7357 11 ай бұрын
හොද වීඩියෝ එකක් ...අතීතයට ගියා.. හරි ආසාවෙන් කරපු රස්සාව මම
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
❤️❤️
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 11 ай бұрын
අලුත් ම අත්දැකීමක් .නියමයි හරිම ලස්සනයි
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
❤️
@Sama-op1ut
@Sama-op1ut 11 ай бұрын
Ane puthe bohoma sthuthi oyatath anith siyalooma denatath kavadavath nodakapu deval godak pennuvata bohoma pin puthe theruvan saranai devi pihitai deergau labeva ❤🙏🌷❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
❤️❤️
@dhanushkarajith6047
@dhanushkarajith6047 11 ай бұрын
End of the video..Thanx krnna oini..kiwuwanm...maru...anyway you looks gorgeous...
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
😊 thank you
@ZombiLanka
@ZombiLanka 11 ай бұрын
සුපිරි වැඩක්. නියමයි 🤩😁😁😁🤩🤩🤩
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thanks❤️
@pradeepasanka1519
@pradeepasanka1519 11 ай бұрын
සුපිරි කටක් මැණික් ගැන බොරුත් කියනව.ජය වේවා
@user-tj5tv1fv7y
@user-tj5tv1fv7y 8 ай бұрын
වැදගත් වීඩියෝ එකක්
@amilamadunath2630
@amilamadunath2630 10 ай бұрын
Nuwan aiye gammak thamai💪 😍😘
@janitha3494
@janitha3494 11 ай бұрын
Patta video eka. Video angle gana Hodata danna kenek video karanne❤❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thank you so much❤❤
@user-hp7tq3xg8x
@user-hp7tq3xg8x 11 ай бұрын
thanks palaweni paarata hodata dakkeee....
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
❤️
@IrukaTv
@IrukaTv 11 ай бұрын
Supiri ❤️😍👌🔥 ජය වේවා
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
❤️
@akashdevindusayuranga4960
@akashdevindusayuranga4960 11 ай бұрын
වටිනවා විඩියො එක 😘
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thank you❤️
@imalmadhusanka3929
@imalmadhusanka3929 11 ай бұрын
ස්වීට් නංගිකෙනෙක්❤️ පට්ට වටින වීඩියෝ එකක්
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thank you so much❤❤
@rohansunimal3306
@rohansunimal3306 6 ай бұрын
Teruwan saranai jaya wewa
@pasindusenanayake1179
@pasindusenanayake1179 11 ай бұрын
Useful video ekk ♥️ ilaga pra mic ekk use krnn wate noise ek nisa hriyt ahen ne
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Himin sare mic ekakut gamu❤️
@zkoppa_aziya
@zkoppa_aziya 11 ай бұрын
Lassanai video ekah enjoy ❤️💪💪😊
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thanks❤️
@dilshanedirirathna8303
@dilshanedirirathna8303 7 ай бұрын
සුපිරි සුපිරි ජය වේවා
@pubudusameera2702
@pubudusameera2702 7 ай бұрын
Ratnapure oita loku kaburu pathal tynwa,goda pathal wgema kalugage diya yta duk wdinw galak gargannaa..වැඩසටහන godk wtinwa....
@user-oo6tk4yk4n
@user-oo6tk4yk4n 11 ай бұрын
Wolfy mage you tube eka wada oye
@shashichanu5972
@shashichanu5972 11 ай бұрын
ara uncle nm maru okkoma hodata kiyala dunna wena widiha
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Ou anee
@dinovlogssl2317
@dinovlogssl2317 8 ай бұрын
Great video ❤❤iam your new subscriber
@WolfyVlogs
@WolfyVlogs 8 ай бұрын
Thanks and welcome
@OshiOshi-xy6fl
@OshiOshi-xy6fl 5 ай бұрын
හත්තිකේ හෙරනියාවක නෙමෙයි හැරනියාවක . මාත් ඔතන තමයි business කරන්නෙ .
@user-zc7gp3rm9m
@user-zc7gp3rm9m Ай бұрын
Hoda video ekak, godak devel Dana gatha, lasana video ekkak....
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
♥️
@tharikasammani6735
@tharikasammani6735 9 ай бұрын
අපේ තාත්ති තමා මැනික් බලන ටෝච් හදන්නේ රත්නපුරෙ ❤️❤️
@gayanidamayanthi2587
@gayanidamayanthi2587 7 ай бұрын
Ekak oni
@thilininanayakkara3496
@thilininanayakkara3496 7 ай бұрын
Thaththage phone number 1 dannako .❤❤❤
@excavatoroperator1181
@excavatoroperator1181 11 ай бұрын
200 මැෂින් 12 යි.. 130 මැෂින් 1 යි .. 120 මැෂින් 3 යි.. දාල පතලක් ගැහුව ඒක තමයි ලොකුම එක ..කුරුගම්මෝදර ටිකක් මෙහා ඒ කිව්වෙ රත්නපුරේ පැත්තට වෙන්න ❤. දැන් බලන්න යන්න අහන්න එපා ඒකෙ ඉල්ලම් ටික ගොඩට ගහල ඉවරයි.. බක්කියට ගහල හෝදන්න තියෙන්නෙ ..ඒකයි මට වැඩ නැති උනෙ.. හෝදන්න ඕනි 1 මැෂින් එකයි නෙ.. ඒක ලොකු එකක් හින්දා බක්කි දෙකක් දාල මැෂින් දෙකයි
@rsmfernando
@rsmfernando 11 ай бұрын
Wow, Sis absolutely brilliant content but please minimize the background noise, Try using an external mic the next time, may solve this problem.
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
I record all of this from my iphone. I m not using external mic. Thatz the reason for the noise. I'll try to buy it❤️
@Harindra000
@Harindra000 11 ай бұрын
17:53 එනකොට බයික් එකේ ඇවිදින් යනකොට බීමර් එකක යන්න හිතපු එකම ඇති! හීන තමයි ලෝකය වෙනස් කරන්නෙ!
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
ඒකනේ❤️
@rasikabandara4927
@rasikabandara4927 11 ай бұрын
හොද දෙයක්. තවත් මේ වගේ වැඩ කරන්න. ❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
ඉස්සරහට කරමු❤️
@manikkamwilbert1010
@manikkamwilbert1010 Ай бұрын
Mamath රත්නපුර නිවිතිගල නිවිතිගල gage pathal balanna yanna සුපිරි fun akak thamai aka
@manikkamwilbert1010
@manikkamwilbert1010 Ай бұрын
Mamath manik garuwa manik hamba welath puduma awasanawak una kenek mama
@hl-vz2md
@hl-vz2md 11 ай бұрын
මම ඔයාගේ වීඩියෝස් වලට. ගොඩක් කැමතියි. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💞.
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
බොහොම ස්තූති
@MareProductions
@MareProductions 11 ай бұрын
ලස්සනයි වීඩියෝ එක💗ඔයා
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thanks ❤️❤️
@----Dasun---
@----Dasun--- 11 ай бұрын
සුපිරි video එකක් ❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
❤️
@nadeepashalika5486
@nadeepashalika5486 11 ай бұрын
Hi nangi mama oyage videos balanawa ada tama 1st comment eka danna hodata karanawa wede aiya kiyanne oyage sahoda era oyata loku support ekak denawa
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Eya thama thiraya pitupasa wiraya❤️
@velkopetkov8461
@velkopetkov8461 11 ай бұрын
Niyamai wede supiri
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thank you❤️
@wasanasanda9341
@wasanasanda9341 11 ай бұрын
Proud of our production ....thanks dr❤️❤️@Ananda miners team.❤️
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
You are welcome ❤️
@surangapiumal8497
@surangapiumal8497 7 ай бұрын
​@@WolfyVlogs❤❤❤
@NandaKumar-oj7jf
@NandaKumar-oj7jf 8 ай бұрын
🌹 හරිම වාසනාවත්ත 🌹 👍 දුවක් ඉරිසියා කරන්න කරන්න එපා 🌹 හැමොටම 🙏 බුදුසරණයි ජෙසුපිහිටයි 🙏🌹❣️❣️❣️❣️❣️❣️🙏🙏🌹
@WolfyVlogs
@WolfyVlogs 8 ай бұрын
❤️
@sithulnawodya2460
@sithulnawodya2460 11 ай бұрын
දිල්ශාන් අයියවත් එක්කන් යන්නනෙ තිබ්බෙ අක්කට.😊❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
එයා එන්නේ නෑ
@kalanaeranga842
@kalanaeranga842 10 ай бұрын
Definitely come back to Ratnapura ❤️🙏
@WolfyVlogs
@WolfyVlogs 10 ай бұрын
Sure
@sadunudara2321
@sadunudara2321 10 ай бұрын
විිඩියො එකත් ලස්සනයි,, අක්කත් ලස්සනයි,,😛🥰🥰😍🤩😘🤭🤭🤭🤭🤭🤭🤭🤭,, හිි` හී
@WolfyVlogs
@WolfyVlogs 10 ай бұрын
❤️❤️
@teatimebosss6381
@teatimebosss6381 10 ай бұрын
නංගියො ඔයා පොඩි වැඩි පතලයට යන්නත් , තව හොදට ඉගනගෙන වැඩසටහන් කරන්න
@chathuramadhushanka13
@chathuramadhushanka13 11 ай бұрын
Niyamai watina vidiyowak❤🤟
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thank you❤️
@jemsijames2682
@jemsijames2682 3 ай бұрын
Thanks Wolfy girl ❤
@anushkaweerakkodi9315
@anushkaweerakkodi9315 11 ай бұрын
රත්නපුරයට හැමදාම වහිනවා 🤪
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 4 ай бұрын
hoda idiripath kirimak thanks
@m.agayan5107
@m.agayan5107 3 ай бұрын
සුපිරි... අපේ පලාතනේ🤣
@malishagamingtech1000k
@malishagamingtech1000k 11 ай бұрын
සුපිරි ඇ.අක්කා මැනික් කැටයක් අරන් එන්න ඔිනේ ❤❤❤❤ ආපු ඒකේ 😊
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
අරන් ආවේ
@achiraprabath4191
@achiraprabath4191 10 ай бұрын
අම්මෝ වැහැල පෑව්ව වගේ කියවිල්ල නතර උනාම 😂😂😘
@ruhunulankatv1098
@ruhunulankatv1098 2 ай бұрын
adath lassanai oya❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰
@pubududarshana541
@pubududarshana541 7 ай бұрын
අපිත් ආසයි පතල් වලට
@HanzaDH
@HanzaDH 11 ай бұрын
Thank you bike එක හෝදලා දුන්නට 🥹🫣
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
මෝඩයා😕
@Nandika1231-mw1bq
@Nandika1231-mw1bq 9 ай бұрын
Me ape jayanthage pathalene mudunkotuwe😮😮😮😮 raviyath weda,saliya mamat innwa
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 11 ай бұрын
ලස්සනයි මැණික .💟💟
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
ආදරෙයි හොදේ❤️😘🥰
@user-mk5xf2li9u
@user-mk5xf2li9u 11 ай бұрын
කෙල්ලත් ලස්සනයි ❤ , මැණික් ගැනත් ඉගෙන ගත්තා.
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thanks❤️
@dinethhasarangadenagamavit3485
@dinethhasarangadenagamavit3485 11 ай бұрын
Great video❤
@WolfyVlogs
@WolfyVlogs 11 ай бұрын
Thank you!!
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 90 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,9 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 34 МЛН
බලු යෝදයයි මමයි 🖤
14:32
Thilini Nimeshi
Рет қаралды 425 М.
Rathnapura Mining Industry | MADDA Trave l Vlog #10
24:20
MADDA
Рет қаралды 278 М.
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 90 МЛН