ලොව සතුටින්ම සිටින ෆින්ලන්තය | World's happiest Country is Finland

  Рет қаралды 4,994

Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා

Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා

Күн бұрын

Пікірлер: 69
@Sankalpa_2000
@Sankalpa_2000 6 ай бұрын
සතුටින්ම ඉන්න රට ෆින්ලන්ඩ් උනාට වැඩියෙන් ආතල් ගන්න උන් ඉන්න රට Srilankawa 😅
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
හෙන ගහන ඇත්ත 😜🤣
@nipunakarunarathne
@nipunakarunarathne 6 ай бұрын
How sad 😂
@Sankalpa_2000
@Sankalpa_2000 6 ай бұрын
@@nipunakarunarathne 😅
@shiranthadilshan5247
@shiranthadilshan5247 6 ай бұрын
එක ඇත්ත
@ewanvevo5491
@ewanvevo5491 6 ай бұрын
ට්‍රක්ලන්තෙ වැසියෝ. 😂😂
@maheshikajayawardhana8257
@maheshikajayawardhana8257 6 ай бұрын
🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
😍
@MrYaka-mc6lq
@MrYaka-mc6lq 6 ай бұрын
Finland Vesiya = ෆින්ඩලන්ඩ් වේසිය 😅
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
කැත හිත 🤦
@dineshhemawansha3562
@dineshhemawansha3562 6 ай бұрын
😂😂
@SMH1101
@SMH1101 5 ай бұрын
😂😂
@MrYaka-mc6lq
@MrYaka-mc6lq 5 ай бұрын
@@finlandvesiya 🤭
@ravinwishmantha1476
@ravinwishmantha1476 6 ай бұрын
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
🥰
@shericlasnaka4584
@shericlasnaka4584 6 ай бұрын
🔥❤
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
🥰
@rashmikanimsara5708
@rashmikanimsara5708 6 ай бұрын
Patta machan
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
එල එල 🤘
@kumaraelpitiya9032
@kumaraelpitiya9032 4 ай бұрын
💐💐💐
@kumaraelpitiya9032
@kumaraelpitiya9032 4 ай бұрын
මට දැනගන්න පුළුවන්ද , Finland එන්න කලින් medical test එකක් කරගන්න ඕනාද කියලා . ස්තුතියි .🙏🙏
@finlandvesiya
@finlandvesiya 3 ай бұрын
awashya wenne nan naha mage danume hatiyata
@kumaraelpitiya9032
@kumaraelpitiya9032 3 ай бұрын
Thank you very much Dear brother , wish you alll the best .💐💐💐
@ThepodcastStream01
@ThepodcastStream01 6 ай бұрын
Ayye mt A/L S passes dekak tiyenne, english walata C mt oheta apply krnna plwnda Student visa
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
AL goda danda balamu
@ashachamodisubasinghe.7407
@ashachamodisubasinghe.7407 2 ай бұрын
Sir student awa gaman masa 10k 11k job na kiyana de aththakda..&part-time jobs vidiyata monada karanna thiyenne
@finlandvesiya
@finlandvesiya 2 ай бұрын
Hamotama Ehema wenne naa.. goda daana aya innawa masen deken..
@droxawesome8114
@droxawesome8114 6 ай бұрын
Channel eka lassnai ayye ❤️
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
බොහොම ස්තූතියි 🙏
@newgen306
@newgen306 6 ай бұрын
Finland wala winter eka masa kiyak tiyenawda?
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
November indan March wenakan. Habai Finland Winter eka England, Netherland tharan amaru naa.. hethu Tika me video eke aga hariye man kiyala thiyanawa, kamathi nan balanna.. menna link eka kzbin.info/www/bejne/iaHdkJKrd9Othposi=gLgBdxwFVs_ivV5M
@newgen306
@newgen306 6 ай бұрын
@@finlandvesiya Aniwa blannm. Thank you!
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
ela ela bokka..
@imyvids5870
@imyvids5870 6 ай бұрын
Finnish language eka lesida? video ekak denda boss...
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Lesiyi.. video ekak daannam issarahata
@dileepadarshana7936
@dileepadarshana7936 6 ай бұрын
Yaluwa jayawewa
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
ජයවේවා 🥰
@nirmaltharusha5532
@nirmaltharusha5532 6 ай бұрын
👍Q&A
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
🤛
@nilantharathnayake4328
@nilantharathnayake4328 6 ай бұрын
හායි බ්‍රදර්... මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ... මන් අවුරුදු දෙකක mba එකකට ඇප්ලයි කරනවනම් මන් ශෝ මනී විදිහට 15120 + one year class fee එක පෙන්නුවන්ම් ඇතිද? තව දෙයක් මන් දැනට වෙන රටක ඉන්නෙ මෙහෙ මන් මගෙ තියන අකවුන්ට් එකකින් සල්ලි පෙන්නන එක ප්‍රශ්නයක් නැතිවෙයිද? මෙහෙ ඉදන්ම විසා ඇප්ලයි කරන්න පුලුවන්ද? චැනල් එක දැක්කෙ ගියෙ සතියෙ... පට්ටම චැනල් එකක් මචං. ඉන්ඩීටේල් ඔක්කොම තියනව. මන් හිතන් නෑ ඒජන්සියකට සල්ලි දුන්නටවත් මෙහෙම ඩීටේල් දෙයි කියල.❤❤
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Show money video eka blanna bro. Man hithana vihidata gataluwak wena ekak na. E gana tawa wisthra hoyala kiyannm.
@nilantharathnayake4328
@nilantharathnayake4328 5 ай бұрын
@@finlandvesiyathanks bro
@gayanruberu3343
@gayanruberu3343 6 ай бұрын
අපිටත් ලෝකේ සතුටුම රටට එන්න help කරන්න පුලුවන්ද Boss☺️
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Loweth puluwan, Welawaka katha karamu 👍
@Sri123._
@Sri123._ 6 ай бұрын
Ade ada shet une bn
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Ekane
@dlr1991
@dlr1991 6 ай бұрын
අය්යා ෆින්ලන්ඩ් රටට පවුල පිටින් එන්න විදියක් තියනවද, ජොබ් හොයාගන්න ලෙසිද,පාසල් හොයාගන්න ලේසිද,ජීවන වියදම ලේසිද
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
එක්කෙනෙක් ඉගෙන ගන්න ආවම, මුලු පව්ලටම වීසා ලැබෙනවා.. එන්න තියෙන විදිය ඒකයි. ඉස්කෝලෙ සහ අනිත් පහසුකම් නං හරිම ලේසියි ආවට පස්සේ..
@DamiyaVlogs
@DamiyaVlogs 6 ай бұрын
🙏🫡
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
🤝👌🥰
@Anuruddhika.M
@Anuruddhika.M 6 ай бұрын
mama kamithama cuntry eka .happy news❤❤
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
අපිත් ගොඩක් ආසයි..
@Sankalpa_2000
@Sankalpa_2000 6 ай бұрын
Country 😀
@DinulaSinethZ
@DinulaSinethZ 6 ай бұрын
😃Aulk na 2048 ape Ranil grandpa Sri Lankawa hadnwa ne bayak na e nisa
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Ammo uncle goda daanawa loweth 😜
@Levin_thakindu
@Levin_thakindu 6 ай бұрын
Pita ratakata awilla settle unata passe ammalawa ganna widihk thiyenwd , hamadatama api ekka inna
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Danatanam ehema vidihak na. Visit visa awith yam kalayak indala yanna puluwn. Mehe demawpiyan daruwan ekata jeewwath wena culture ekak nathi nisa ehema deyak hadei kiyla hithanna amarui
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 6 ай бұрын
ලංකාවේ මිනිස්සු එකිනෙකාට ඉරිසියා කරනව ඒකයි
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Mehe minissu tamange paduwe jeewath wenawa🥰
@nipunakarunarathne
@nipunakarunarathne 6 ай бұрын
How saddddd 😂
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
How happy 😂
@prasadinigamlath2810
@prasadinigamlath2810 6 ай бұрын
Ko Ane ude winadi 10 videos😢😢😢😢
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
කලබල වෙන්න එපා, තව කල් තියනවා..
@ip9873
@ip9873 6 ай бұрын
වෙන ආගම්වල උන්නං කමක් නෑ කියමුකො වැඩේ කියන්නෙ බෞද්ධ උනුත් සැප හොයන්නෙම බාහිර දේවල් වලින්😅 සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්න රට finland කියල ඒකටත් ගිහින් බලනව 🤣 අම්මටසිරි වෙන අච්චුපොත් බෞද්ධයො
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
🙏
@rangikaherath7942
@rangikaherath7942 6 ай бұрын
Yudde tyeddith Israel echra rank ekkata aawe khmd
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Honda prashnayak. Matath report eka kiyawaddi oya prashnema Awa. Kiyana tharan yaka kalu naa wenna puluwan, api danne ithin media walin yudde Gana kiyana Dewal witharane.. loke buddimathma minissu inna rata kiyanawa egolla.. Harima interesting eka nan..
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 37 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 293 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 1,8 МЛН
12 Tips for Building a Strong Personality | Simplebooks
20:17
Simplebooks
Рет қаралды 39 М.
Finland යන ක්‍රමය | Finland Visa for Sri Lankans 2024 | Sinhala video
29:39
සජිත් ඉන්නකල් බෑ
29:32
Bharatha Thennakoon
Рет қаралды 60 М.
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 293 М.