World's Largest Granite Samadhi Buddha Statue | Rambodagalla Buddha Statue Kurunegala

  Рет қаралды 553

Sri Lankan Heritage Trail

Sri Lankan Heritage Trail

Күн бұрын

2001 දී ඇෆ්ගනිස්ථානයේදී ත්‍රස්තයන් විසින් බාමියන් බුදුපිළිම පුපුරවහැරිය ඔයාලට මතකද? අද video එකෙන් යන ස්ථානයට පාදක වෙන්නෙ අන්න ඒ සිද්දිය.
ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදුපිළිම ත්‍රස්තවාදීන් විනාශ කිරීමෙන් පසු මෙම පිළිමය සෑදීමට මූලික වෙලා තියෙන්නෙ දහම්පාසලේ ළමයින්. මෙය දැනට ලෝකයේ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව ලෙස සැලකෙනව.
මෙම පිළිමය තියෙන්නෙ රම්බඩගල්ල මොණරාගල මහා විහාරයෙ. මෙය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ.
ළමුන් සහ දායකයන්ගෙන් මුලික මුදල් එකතු උනාට පස්සෙ ලොකු හමුරුවන්ට තිබ්බ ලොකුම ගැටළුව ශිල්පියෙකු සොයාගැනීමයි. කෙසේ හෝ ලොකුහාමුදුරුවො නුවර එලියෙ යන අතරමග දේවාලයක තිබු හනුමාන් පිළිමයක් දැකල තියනව. පසුව එය කරවූ ශිල්පියා ගැන සොයාබැලීමේදී දැනගන්න ලැබිල තියෙන්නෙ ඔහු ඉන්දියානු ජාතිකයෙකු බවයි. පසුව ඔහු සම්බන්ද කරගෙන මෙම ප්‍රතිමාව කරවීමට කැමති කරගෙන තියෙනව.
2002 දී වැඩ ආරම්බ කල මෙම ප්‍රතිමාවේ වැඩ 2016 දී නිමකර තියෙනව. මෙය බැලුබැල්මට කළුගලක් වගේ පෙනුනත් මෙය චන්ද්‍ර පාෂාණ නමැති පාෂාණයකින් තමයි කරවල තියෙන්නෙ. මෙහි ඉදිරියෙන් ඔයාලට දකින්න ලැබෙන විශාල පොකුණද මෙම ගලේම තමයි සාදවා තියෙන්නෙ. මෙම පොකුණ අඩි 7 ක් පමණ ගැඹුරු බවයි දැනගන්න ලැබුනෙ.
ප්‍රතිමාව ඉදිරියේ ඇති මෙම පුවරුව බැලුවොත් ඔයාලට ප්‍රතිමාව සැදීම ආරම්බයේ සිට අවසානය දක්වා සිදුවූ සියලු දේ රූපරාමු සහිතව දැකගන්න පුළුවන්. ප්‍රතිමාව ලඟට ගියාම අපේ ප්‍රමාණයත් එක්ක මෙහි විශාලත්වය හිතාගන්න පුළුවන් නේද?
තවද මෙම විහාරස්ථානයේ විහාරගෙය සහ බෝධින්වහන්සේද මෙම විශාල පර්වතය මතම තමයි ඉදිකරල තියෙන්නෙ. මෙහි පසෙකින් තායිලන්තයෙන් පරිත්‍යාග කරන ලද සක්මන් බුද්ධ ප්‍රතිමාවක්ද ඔයාලට දැකගන්න පුළුවන්.
Do you remember when terrorists blew up the Bamiyan Buddha statue in Afghanistan in 2001? Today's video is based on that incident.
After the terrorists destroyed the Bamiyan Buddha statue in Afghanistan, the children of the Sunday school started to make this statue. This is currently considered the largest stone Samadhi Buddha statue in the world.
This Buddha statue is in Rambadagalla Monaragala Maha Vihara. It is located in the Kurunegala district of Sri Lanka. This is a must-visit place in Sri Lanka.
After collecting the initial money from children and donors, the biggest problem for the chief monk was finding an artist. Somehow, the chief monk saw a Hanuman statue in a temple on the way out of the Nuwara Eliya.
Later, while looking for the craftsman who did it, He discovered he was an Indian national. Later, he contacted him and wanted to make this statue.
Work on this statue started in 2002 and was completed in 2016. It looks like granite, but it is made of a rock called Chandra Pashana. The big pond you see in front of here is also made of this stone. It was learned that this pond is about 7 feet deep.
If you look at the board in front of the statue, you can see pictures of all the things that happened from the beginning to the end of the making of the statue.
When we approach the statue, you can imagine the size of it with our size, right?
The temple and the Bodhi Tree of this temple are also built on this big rock. Next to this, you can see a walking Buddha statue donated from Thailand.

Пікірлер
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 15 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 2,2 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 21 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
Pinthaliya - පිංතාලිය | ඔබ නොඇසූ අවුකන ඇත්ත කතාව
22:21
The Amazing Sea Turtles That Destroys The Sea Snakes I SL Fisherman
17:14
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 15 МЛН