Rosa Pethi Athurala | රෝස පෙති අතුරාලා | Chamara Weerasinghe

  Рет қаралды 3,638,642

Wow People

Wow People

Күн бұрын

Title - Rosa Pethi Athurala
Artist - Chamara Weerasinghe
Lyrics - Shehan Galahitiyawa
Music - Romesh Sugathapala
➥➥➥ SUBSCRIBE FOR MORE VIDEOS ➥➥➥
Subscribe ⇢ / @wowpeople436
Facebook link - / wowpeoplemusic
We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. Not for commercial use.
#ChamaraWeerasinghe #WowPeople #SinhalaSongs

Пікірлер: 433
@sonalisubhashi
@sonalisubhashi 2 ай бұрын
අපි බලමු චාමර අයියාට අදරය කරන අය කොච්චර ඉන්නවද කියලා
@niroshadilrukshi9588
@niroshadilrukshi9588 2 жыл бұрын
රෝස පෙති අතුරාලා යහන මත සතපාලා සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමු කොඳුරාලා කඳුළු පිනි වෑහේවී නිදන හිත ඇහැරේවී පපුව මත සුවඳ විඳ දෙතොල් පෙති යා වේවී රෝස පෙති අතුරාලා... තරු පේලි පීදීලා සඳ යහන පීරාලා නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා තරු පේලි පීදීලා සඳ යහන පීරාලා නුඹෙ දෑස විහිදාලා අපෙ කෝඩු හීනේ සරසාලා ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා රෝස පෙති අතුරාලා යහන මත සතපාලා සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමු කොඳුරාලා පැතු හීන වෑහීලා අද යාය නෑවීලා පණ වාගෙ පෑහීලා මතු ආයෙ මාගේ සඳ වේවා පැතු හීන වෑහීලා අද යාය නෑවීලා පණ වාගෙ පෑහීලා මතු ආයෙ මාගේ සඳ වේවා ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා රෝස පෙති අතුරාලා යහන මත සතපාලා සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමු කොඳුරාලා කඳුළු පිනි වෑහේවී නිදන හිත ඇහැරේවී පපුව මත සුවඳ විඳ දෙතොල් පෙති යා වේවී රෝස පෙති අතුරාලා
@rameshmaduranga6154
@rameshmaduranga6154 2 жыл бұрын
❤️❤️
@kasunbuddhika5013
@kasunbuddhika5013 Жыл бұрын
එල
@nethmitathsarani6368
@nethmitathsarani6368 Жыл бұрын
♥️♥️
@hasankaprabath6420
@hasankaprabath6420 Жыл бұрын
❤❤
@user-jv3po2kz5e
@user-jv3po2kz5e 10 ай бұрын
❤❤❤❤
@Dilshan69_
@Dilshan69_ 9 ай бұрын
❤ තව අවුරුදු 100ක් ගියත් මේ‍ සින්දු වල value එක නැති වෙන්නෙ නෑ.
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
හාහා
@sagarikasagarika2747
@sagarikasagarika2747 9 ай бұрын
කටහඬ තනිකරම භාවනාවක් ...මැරෙන්න හිතෙන මොහොතක උනත් මේ සින්දු ඇහුනම ජීවත් වෙන්න හිතෙන තරම් හිත නිවනවා...රටේ පිනකට පහළ වුනු ගායකයෙක් ඔබ...❤
@sajithliyanage9117
@sajithliyanage9117 2 ай бұрын
😂😂😂
@chandanalalith3784
@chandanalalith3784 8 ай бұрын
චාමර අ යි යා ගේ ගීත අහන් ඉන්න කෝ ට අරුත මැවෙනවා... හිතට දැනෙනවා පුදුම විදියට ... ❤❤❤
@ishankafernando5814
@ishankafernando5814 7 ай бұрын
සොදුරු මිනිසෙක්.නිහතමානී ගායකයෙක් ❤❤❤
@piyarshipathnayaka8920
@piyarshipathnayaka8920 3 жыл бұрын
ඉදුනීල නෙතු ගාව රැදෙමි සදා,,,,,,,,පන වගේ පෑහිලා මතු ආයේ මාගේ සද වේවා ❤️❤️
@englishwithchamodpeiris1744
@englishwithchamodpeiris1744 3 жыл бұрын
සුපෙම් හිත ළඟින් හිඳ සුසුම් ලමු කොඳුරාලා.......
@mobiworld5640
@mobiworld5640 3 жыл бұрын
ammapa kiynna
@sudathsudath8078
@sudathsudath8078 3 жыл бұрын
🌷🌷🌷❤❤❤❤
@supunliyanage8429
@supunliyanage8429 3 жыл бұрын
☝️👌❤️
@arunalakmal6873
@arunalakmal6873 3 жыл бұрын
😲
@ajithweerabaddana4782
@ajithweerabaddana4782 11 ай бұрын
ෂෙහාන් ගලහිටියාවගේ පද පේලි, රොමේෂ් සුගතපාලගේ සංගීතය. චාමරගෙ හඬ, නියමයි
@JanakaAbeyratne
@JanakaAbeyratne 2 жыл бұрын
සින්දුවට සමවැදිලා අහගෙන ඉන්න විට හදවතේ වචන වලට පෙරළන්න බැරි එකිනෙකට වෙනස් ගැඹුරු වින්දනීය හැඟීම් සමුදායක් විඳින්න පුළුවන් සිඳුවක් සහ කටහඬක්.. ඇබ්බැහි වෙලා..
@sagarikapathirana6661
@sagarikapathirana6661 9 ай бұрын
ස්ටේජ් එකේ හෙල්ලෙන්නෙවත් නැතුව සිංදු කියන අපේ චාමර අයියට මෙච්චර ආදරයක් මිනිස්සු ඇයිද මංදා ❤
@thesheald4732
@thesheald4732 3 жыл бұрын
අඩො කටහඩ පිස්සු හදෝන සුලුයි එදත් අදත් ආසම ආදරණියම ගායකයා මගේ best artist
@dewmikachamod2279
@dewmikachamod2279 2 жыл бұрын
හදවතට දැනෙන ගීත කියන්නේ මේවා තමා ❤️‍🔥❤️‍🔥
@elaptopmart
@elaptopmart Жыл бұрын
අලුත බැදපු දෙන්නෙක්ගෙ මදුසමය ගැන කියවෙන ලස්සන පද පේලි ටිකක් සහ හිතට කා වදින කටහඬක් ( මට හිතෙන විදිහට )
@dilipduminda859
@dilipduminda859 2 жыл бұрын
කියන්න වචන නෑ ඒ හඬ ගැන නම් චාමරගෙ හැම සිංදුවකටම එක වගේ ආසයි❤️❤️❤️
@madunisansala2119
@madunisansala2119 2 жыл бұрын
දවසම අහනව ඒත් කවදාවත් එපා වෙන්නේ නෑ..පිස්සවක් වගේ ඒ කටහඬ...❤️❤️❤️❤️❤️❤️
@rameshmaduranga6154
@rameshmaduranga6154 2 жыл бұрын
❤️
@annludowyke4662
@annludowyke4662 Жыл бұрын
Me too. Don’t know why damn I’m in love with this song…..
@amilabuddika4400
@amilabuddika4400 Жыл бұрын
Eka aththa❤
@Dasuneconomics
@Dasuneconomics 2 жыл бұрын
කපුගේ මහත්තයට පස්සේ අපේ හැඟීම් වලට ඉඳිකටු ඇන්න මිනිහෙක්😘😘😘😘
@Srilankamisucart
@Srilankamisucart Жыл бұрын
Sira kiynne
@viduramalli6972
@viduramalli6972 11 ай бұрын
Aniwaranma . Hadawathe gayako denna
@dewmikachamod2279
@dewmikachamod2279 2 жыл бұрын
ගොඩක් ලස්සන ගීතයක් ආදරෙයි හැමදාමත් චාමර ❤️‍🔥 හදවතේ ගායකයෙක් ආසම ගායකයෙක් ❤️‍🔥❤️‍🔥
@skyfamily3182
@skyfamily3182 2 жыл бұрын
හැමදම උදෙට අහල දවසපටන් ගම්නෙ .දවසම සුන්දරයි ඉතින්
@dilharicooray623
@dilharicooray623 Жыл бұрын
Trip එකක් ගියොත් දමිත්,චාමර සින්දු තමා ඉතිම් පට්ටම❤
@hasithalokaya3040
@hasithalokaya3040 9 ай бұрын
පට්ටම් ලස්සනයි...මාර අරුතක් තියෙන්නේ... ජයවේවා... පොතට කලින් හැමදාමත් පිට කවරේ බැළුවේ....❤
@hemanthakumara6229
@hemanthakumara6229 3 жыл бұрын
පද පේලි වලට ගැලපෙනම කටහඬ ❤❤❤චාමර 🌹🌹
@sidantha2000
@sidantha2000 2 жыл бұрын
Beautiful Melody by Romesh Sugathapala ❤️
@asankaprasad6660
@asankaprasad6660 Жыл бұрын
අපි ස්කුල් කාලේ ඉදලා ආසම ගායකයා අදටත් පාසලෙන් ඉවත් වෙලා අවුරුදු 11ක්‌ දැනටත් ගායකයා නම් ගායකයා චාමර අය්යා ❤, දමිත්,සම්පත් අනුරුද්ධ, සුමිත් හෂේන්ද්‍ර,... ❤
@chathuva6417
@chathuva6417 10 ай бұрын
අපේ කාලෙ ගායකයො මචං ❤❤
@niroshishashikala740
@niroshishashikala740 9 ай бұрын
❤❤❤❤❤
@Britneygunawardana921
@Britneygunawardana921 8 ай бұрын
මෙ කටහඬ භාවනාවක් වගෙ ඉක්මන් සුවය චාමර අයියෙ😢
@aruniarosha7524
@aruniarosha7524 3 жыл бұрын
ඉදුනීල නෙතුගාව රැදෙමී සදා....❤️❤️❤️❤️
@inokamaldeniya4498
@inokamaldeniya4498 Жыл бұрын
Ape kale storng voice aka...Deviyan dun adaraniya කටහඬ......භාවනාවක්.. ..Best of luck..❤💛💛❤❤lot of 😍
@IndikaHarshani
@IndikaHarshani 2 жыл бұрын
අයියෝ චාමර ❤️ අහනව අහනව ඉවරයක් නෑ ❤️ 🎶 🎶🎶🎶🎶
@slrajiya4434
@slrajiya4434 3 жыл бұрын
අධි මාත්‍රා පෙති...❤️❤️❤️❤️
@ishuperera2127
@ishuperera2127 2 жыл бұрын
ආදරේ දැනෙන වචන ටිකක් ලස්සන කටහඩක්, සහ ලස්සන සංගීතයක් 😘
@shehanihansika9481
@shehanihansika9481 Жыл бұрын
පැතු හීන වෑහීලා අද යාය නෑවීලා.. පන වාගේ පෑහිලා මතු ආයේ මාගේ සඳ වේවා.. ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා.. ❤
@AsankaAsanka-cl4kb
@AsankaAsanka-cl4kb 9 ай бұрын
❤❤ඉදුනීල නෙතුගාව රැදේමී සදා......❤❤
@issaqcoleman7739
@issaqcoleman7739 9 ай бұрын
චාමර මල්ලි උඹේ කටහඬ එදත් අදත් මාරම වශියක් ❤️
@imaligunarathna2408
@imaligunarathna2408 Жыл бұрын
එ් සිංදුව පිස්සුවක් වගේ... love your voice❤ chamara ayiya...
@amishkainoj9882
@amishkainoj9882 7 ай бұрын
පැතු හීන වෑහීලා.. හද යාය නෑවීල...පන වාගෙ පෑහීලා.. මතු ආයෙ මාගෙ සද වේවා....❤❤❤❤❤❤
@mgk.sumanarathnasumanarath1444
@mgk.sumanarathnasumanarath1444 3 жыл бұрын
හරිම හෑගීම්බර හඩක් ...✡✡✡..මොකක්දො දුකක් හෑන්ගුන කලකිරීමක් දානෙනවා..නමුත් ඒ වේදනාවටත් මාරම විදිහට ආදරය කරන්න තරම් අපි ඔබට ඈබ්බෑහිවෙලා අවසන් ...`````❦❦chamara weerasinha````❦❦
@inokamaldeniya4498
@inokamaldeniya4498 Жыл бұрын
Real story...😚
@raveeshaMadushani-zh3up
@raveeshaMadushani-zh3up 10 ай бұрын
♥️👌
@ashy8717
@ashy8717 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@GayaniMadumali-l8f
@GayaniMadumali-l8f 8 ай бұрын
හිත නිවන හඩක්,හදවතට දැනෙනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.හැම ප්‍රශ්නයක් ම අමතක වෙනවා.
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
චාමර කියන්නේ බ්‍රෑන්ඩ් එකක්.. අසමස හඩක්.. 💙💙💙
@nimanthamadhusanka2534
@nimanthamadhusanka2534 Жыл бұрын
කොයිතරම් ඇහුවත් එපාවෙන්නේනෑ❤️❤️❤️❤️❤️❤️
@kavishkahasaranga790
@kavishkahasaranga790 2 жыл бұрын
කොච්චර ගායකයො ආවත් ආසම ගායකය 🥺💔
@ineshmadusanka-xs7yu
@ineshmadusanka-xs7yu 4 ай бұрын
මේ සිංදුවට බෙන්ස් ගිටාර් ගහන එකා නම් සුපිරිම වැඩ්ඩෙක්.
@buddidk2778
@buddidk2778 3 жыл бұрын
ආදරනීයම වාදනයක් එක්ක ආදරනීයම කටහඬක් භාවනාවක් වගේ අහන්න පුලුවන් සින්දුවක්
@herotv8656
@herotv8656 10 күн бұрын
Hadawathe gayakaya e Nama lebunu nikan nemei ekata sudusuma gayakaya thamai me ❤
@chakrashanka4455
@chakrashanka4455 3 жыл бұрын
හරිම ලස්සන සින්දුවක් මේ පද පේලි ටිකට මාරම වටිනා කමක් දිපු මේ හදවතේ ගායනය චාමර අයියේ ඇත්තටම මට මේ ගිතය අහන කොට අමුතු හැඟීමක් නැවුම් හැඟීමක් දැනේනවා හදවතට ආදරය කියන්නේ මොකක්ද කියන ඒ තරමටම දැනේන ගායනයක් අයියේ මේ ගිතය අහනකොට හිතට අමුතු විමුක්තියක් දැනේනවා ඇත්තටම රොමේෂ් අයියයි ෂේහාන් ගලහිටියාව ඇත්තටම හරිම ලස්සන ත්‍රිත්ව සුසංයෝගයක් මේකේ තියේන්නේgod bless you all
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
තේරුම මොකද්ද කියනවද දන්නව නම් 😊
@chakrashanka4455
@chakrashanka4455 2 жыл бұрын
@@ruu-og6jd මට නම් හිතේන්නේ මේතන තියේන්නේ ආදරනීය හදවත් දේකක පලවේනි රාත්‍රීයේන් ආරම්භ වේන සුන්දර යා...විමක් වගේ හැගිමක් මට දැනේන්නේ මට නම් මගේ හිතේ මැවේන්නේ ඒ වගේ visualise ඒකක් මම වැරදිද දන්නේ නැ මට දැනේන්නේ ඒහේම පැතු හීන වැහිලා හද යාය නැ...විලා ...පණ ...වාගේ ...පැහීලා ...ඒ කියන පද පේලි ටිකේන් මට හිතේන්නේ ආයේත් ඉලග ආත්ම වලදිත් ඔයා මගේම වේවා කියන සුන්දර අහීංසක ප්‍රාර්ථනයක් වගේ මට දැනේන්නේ මම වැරදිද දන්නේ නෑ ඉතින් මට දැනේන ටික 😊☺
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@chakrashanka4455 hm tnx reply kalata.wenna Athi 🤗
@chakrashanka4455
@chakrashanka4455 2 жыл бұрын
@@ruu-og6jd ආදරය කියන්නේ හරියටම සංගීතයක් වගේ තමයි නංගී හැම දේයක්ම තමන්ගේ කරගේන විදින්න ඔන ඒක තමා මගේ මතය මම මේක wedding වල කියනවා ඒ කියන කියන වාරයක් ගානේ ඒ සිංදුව අලුත් වේනවා වගේ හැගිමක් දැනේනවා මටනම් නංගී ඒක මට feel වේන විදිහ වේන්න ඇති ආදරය කරන්න ආස හිතේනවා මේ සිංදුව අහන අහන වාරයක් ගානේ 🤔☺💖💖
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@chakrashanka4455 hm ow ayya oya hari.me sinduwa godak lassanayi ❤️🤗👍
@kumudikaattanayake2670
@kumudikaattanayake2670 3 жыл бұрын
His voice means these heart touching words perfectly 💗
@MangalikaWg
@MangalikaWg Жыл бұрын
Mangalika ❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@MangalikaWg
@MangalikaWg Жыл бұрын
Mangalika rerrrrrrrmmmmmmmmrrrrrrrrrrrrr❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MangalikaWg
@MangalikaWg Жыл бұрын
Mangalika RrrRrrrrrmm❤❤❤❤❤😮😮😮😮😮😊😊😊😊😊❤❤❤❤❤
@lakshanperera7019
@lakshanperera7019 7 ай бұрын
​@@MangalikaWg😊😊😊
@nalindaruwan1589
@nalindaruwan1589 6 ай бұрын
L​
@lahirusadaruwan6121
@lahirusadaruwan6121 5 ай бұрын
මොන ප්‍රශ්නය ආවත් හිතට දැනෙන හිත නිවෙන හඩක්❤ඒ හඬ බාවනාවක්❤😊තව තවත් මේ වගේ අලුත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන❤😊😊
@nadeeshapriyadarshani6128
@nadeeshapriyadarshani6128 8 ай бұрын
කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නැති සින්දුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dimuthuprasanna415
@dimuthuprasanna415 2 жыл бұрын
චාමර වීරසිංහ mage asama gayakaya hadawathima adarei chamara aiye hamadama sathutin inna
@cpnapeywithana9069
@cpnapeywithana9069 4 ай бұрын
මේ සින්දුව අහලා මදි. 10 M අහන්න ඕන සින්දුවක්. කොයි තරම් ලස්සන සින්දුවක්ද ❤️❤️❤️❤️
@Deshu__4514
@Deshu__4514 Жыл бұрын
"ඉදුනීල නෙතු ගාව රැදෙමී සදා....❤❤" ඒදා වගේම අදත් නොවෙනස්ව හැමොම ආදරේ කරන ලස්සන තේරුමක් තියෙන ලස්සන සිංදුවක්........❤ හැමොටම තමන් ගොඩක් ආදරේ කරන ඒ ආදරේ හිමි වේවා.....අහිමි නොවේවා....🙏🙏❤
@samudyanethmi3417
@samudyanethmi3417 Жыл бұрын
හදවතේ ගායකයා 🥺❤️
@user-zc9br1po9g
@user-zc9br1po9g 7 ай бұрын
හදවතේ ගායකයා ❤❤❤❤
@nayodadewmini3958
@nayodadewmini3958 2 жыл бұрын
බාවනවක්වගෙ හිත .පීරිලා යනවා .ආද රෙයි හොදෙ!!!
@hansimadusika1762
@hansimadusika1762 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් තමයි එතිම් ❤️❤️
@bigundissanayaka5043
@bigundissanayaka5043 Жыл бұрын
හදවතෙ ගායකයා තමයි ඉතින් 💓😇💆
@samithmaduka9600
@samithmaduka9600 3 жыл бұрын
Mage pana nishal aiyava mathak vana hama valama mn me song aka ahanava hithata vadina song akak💓❣️🥺🥺
@samithmaduka9600
@samithmaduka9600 3 жыл бұрын
😕😕
@niroshani3960
@niroshani3960 3 жыл бұрын
Pana wage pahela mathu aye mage sanda wewa... 😘😘😘😘😘
@chithrakumari7424
@chithrakumari7424 2 ай бұрын
Ane eka oya ayye bawanawak❤hamadama oyata adarei❤
@lasithasanjeewayapabandara2387
@lasithasanjeewayapabandara2387 2 жыл бұрын
Me hada lassanata kiyanawa. Hamadama ahanawa.❤👍
@ubsampath9651
@ubsampath9651 3 жыл бұрын
රෝස පෙති අතුරාලා ❤️❤️❤️
@vijithakelum2685
@vijithakelum2685 Жыл бұрын
පුදුම ලස්සන යි අයියෙ
@sandamalifernando5832
@sandamalifernando5832 2 жыл бұрын
නුබ දැස විහිදලා අපෙ කොඩු හිනෙ සරසාලා❤️❤️
@seuwndenew6589
@seuwndenew6589 Жыл бұрын
ඉදු නීල නෙතු ගාව රැදෙමි සදා🌍💖
@AsankaAsanka-cl4kb
@AsankaAsanka-cl4kb 9 ай бұрын
❤❤💞❤❤ ආදරේයි.....හදවතේ ගායකයා....❤❤❤❤
@sajiththushera6516
@sajiththushera6516 11 ай бұрын
සින්දුව පුරාවටම Bass line එක අහගෙන ඉදපු මම..❤😎
@chinthakawarnasooriya7628
@chinthakawarnasooriya7628 2 жыл бұрын
සුපෙම් හිත ලගින් හිද සුසුම්ළමු කොදුරාලා💝💝
@danushbro2302
@danushbro2302 3 жыл бұрын
Chamara aiyage man ආසම එක..❤
@RaveeshaDiwyangi
@RaveeshaDiwyangi 6 ай бұрын
ඇත්තටම මාරම කටහඩක් මේක....කොච්චර ඇහුවත් එපා වෙන්නැ
@rasikabandara6140
@rasikabandara6140 2 жыл бұрын
ඔය හඩ අගමක් මටනම්💖💖👍
@sadusadu2078
@sadusadu2078 2 жыл бұрын
හදවතේ ගායකයා චාමර වීරසිංහ ආදලෙයී හැමදාම ❤️❤️‍🔥
@dumindahettiarachchi2336
@dumindahettiarachchi2336 Жыл бұрын
Low pitch..but in full range oscillation and variations..also clarity of words...❤️❤️❤️ superb voice of CW
@chamindaattanayaka7019
@chamindaattanayaka7019 2 жыл бұрын
Matara gammak thamai ithin💪💪💪
@jagathchamara9649
@jagathchamara9649 6 ай бұрын
රෝස පෙති අතුරාලා.. යහන මත සතපාලා.. සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා කදුළු පිණි වෑහේවී නිදන හිත ඇහැරේවී පපුව මත සුවඳ විඳ දෙතොල්පෙති යාවෙවී රෝස පෙති අතුරාලා.. තරු පේලි පීදීලා.. සඳ යහන පීරාලා.. නුබෙ දෑස වීදාලා.. අපෙ කෝඩු හීනෙ සරසාලා.. තරු පේලි පීදීලා.. සඳ යහන පීරාලා.. නුබෙ දෑස වීදාලා.. අපෙ කෝඩු හීනෙ සරසාලා.. ඉඳු නීල නෙතු ගාව රැඳෙමී සදා.. රෝස පෙති අතුරාලා.. යහන මත සතපාලා.. සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා පැතු හීන වෑහීලා.. අද යාය නෑවීලා.. පන වාගෙ පෑහීලා.. මතු ආයෙ මාගෙ සඳ වේවා.. පැතු හීන වෑහීලා.. අද යාය නෑවීලා.. පන වාගෙ පෑහීලා.. මතු ආයෙ මාගෙ සඳ වේවා.. ඉඳු නීල නෙතු ගාව රැඳෙමී සදා.. රෝස පෙති අතුරාලා.. යහන මත සතපාලා.. සුපෙම් හිත ලඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා කදුළු පිණි වෑහේවී නිදන හිත ඇහැරේවී පපුව මත සුවඳ විඳ දෙතොල්පෙති යාවෙවී රෝස පෙති අතුරාලා..
@sherlokquenter7621
@sherlokquenter7621 3 жыл бұрын
Pahadili❤️
@shamalrashmika1358
@shamalrashmika1358 3 ай бұрын
Patta sindubal
@gayankalhara1740
@gayankalhara1740 Жыл бұрын
කනට මී පැණි වගේ ❤️❤️
@upekshanisansali8933
@upekshanisansali8933 Жыл бұрын
අහපු පලවෙනි දවසෙ ඉදන් එදා වගෙම අදටත් හිතෙ අන්ක එක ❤️
@PiumiNisansala-k4t
@PiumiNisansala-k4t 27 күн бұрын
Harima lassani chamara ayya hamadama adarai 🤩🤩🤩🤩🤩😍😍😍🥰🥰🥰🥰😍🤩🤩😍🥰😍🤩😍🥰😍🤩😍😍
@sithum3477
@sithum3477 Ай бұрын
hadhavathata dhenena sindu mevva ❤❤
@sss-wp1mq
@sss-wp1mq 5 ай бұрын
Hithata dukak awama oyage sindu tmi ahanne. Harima lassanai...😢😢😢. ❤❤❤
@minevoice9835
@minevoice9835 3 жыл бұрын
Nice
@nikyproduction2129
@nikyproduction2129 Ай бұрын
He’s voice deserves to take all the heart 🖤🎧
@chandraratnacolambage1513
@chandraratnacolambage1513 3 жыл бұрын
Excelant
@nilushikaileperumagedona7832
@nilushikaileperumagedona7832 3 жыл бұрын
Super voice for super lyrics,,,wow,,,
@HelaLee
@HelaLee 4 ай бұрын
බේස් වැඩි හෙඩ් සෙට් එකක් ගහලා ලාවට ඇහෙන බේස් ගිටාර් පාර අහන් ඉන්න ඒක පට්ට❤
@InokaFernando-o8o
@InokaFernando-o8o 4 ай бұрын
හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️
@shanikasamanmali3600
@shanikasamanmali3600 3 жыл бұрын
සුපිරිම සුපිරි ❤❤❤
@thariduhasarel7780
@thariduhasarel7780 2 жыл бұрын
Adarei chamooo
@ajithgaminiwijayasri815
@ajithgaminiwijayasri815 3 жыл бұрын
සුපිරි ගීත❤👍
@chandarane-uz9sl
@chandarane-uz9sl 5 ай бұрын
ලස්සනයි ගොඩක් 💯👍💋
@praveensathsilu3967
@praveensathsilu3967 3 жыл бұрын
ඉන්දුනීල නෙතුගාව රැඳෙමි sada 💖💖💕💓💛💜️
@ariyadasawaduvidanage5108
@ariyadasawaduvidanage5108 11 ай бұрын
චාමර ...අංක එක....සුපිරි සුපිරි ...සුපිරි ........!!!!!!!!
@user-mq7gy6dh4y
@user-mq7gy6dh4y 3 ай бұрын
You voice is very beautiful ❤️
@ashadilhani6147
@ashadilhani6147 3 жыл бұрын
WoW.❤️❤️ puduma lassanak.
@salinigamage1825
@salinigamage1825 9 ай бұрын
Favorite song of his all songs ❤️❤️❤️
@pathumpravishta4817
@pathumpravishta4817 10 ай бұрын
මෙ සින්දුව කියන ගැලපෙනම හඩ තියෙන්නෙ සමන් අයියටයි. චාමර විරසිංහට යි❤
@NadiMalagalage-dw2ei
@NadiMalagalage-dw2ei 11 ай бұрын
Best voice ❤️ rosa pethi ❤️🌹🌹🌹🌹
@harshapushpakumara1110
@harshapushpakumara1110 2 жыл бұрын
Hadavate gayakaya ,💕💕💕💕🔥🔥🔥
@indikathushara372
@indikathushara372 3 жыл бұрын
I love you chamara aiya 😘😘💖💖
@pradeeparachchige5547
@pradeeparachchige5547 6 ай бұрын
❤❤ math
@dasunnethsara2313
@dasunnethsara2313 Жыл бұрын
ඉඳුනීල නෙතු ගාව රැඳෙමී සදා ❤️
@supunliyanage8429
@supunliyanage8429 3 жыл бұрын
2021... a raha thamath ehemamai. Godak adare karana track ekak . Adarei charly ayya. Congratulations ☝️👌😍❤️ ... love it...❤️❤️❤️ 2021....
@RashmikaRathnasekara
@RashmikaRathnasekara 3 жыл бұрын
අම්මෝ චාමර අයියා
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 95 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 39 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН
Liyannat pem kaviyak
3:46
Chamara Weerasinghe
Рет қаралды 124 М.
Premaya Puda Dee
4:13
Rajika Prasadini - Topic
Рет қаралды 408 М.
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 95 МЛН