Yahangala | යහන්ගල (PART - 1) නොසිතූ සිදුවීම් සමගින් සොදුරු ගමනාන්ත දෙකක්. @dhanukadinusha

  Рет қаралды 7,016

Dhanuka Dinusha

Dhanuka Dinusha

Күн бұрын

කලුගල ගම්මානයේ එක් අන්තයකින් පිහිටා ඇති යහන්ගල පෞරාණික කතාවස්තු කීපයකින්ම සමන්විතය. වැදගත්ම කරුන නම්..රාවනා රජුගේ සිරුර තැම්පත්කර ඇතැයි විශ්වාසයක් යහන්ගල හා පටබැදිව ඇත.ඉතින් වෙල්ලන්ගොල්ල පතන දක්වා ආනතියක් සහිත නැග්මක් ඇති මුත් ඒ දක්වා ගමන භයානක නොවේ.නමුත් යහන්ගල තරනය ඉතා භයානකය.කුඩා හෝ අත්වැරදීමකින් ලිස්සායාමක් උවහොත් මරණය පවා හිමි විය හැකිය.නමුත් ගමන ඉතා සුන්දරය.යහන්ගල තරනයෙන් පසුව අපේ ඒකායන අපේක්ශාව වූයේ කෙහෙල්පත්දෝරුව තරනයයි..නමුත් ඒ ගමන සිතූ පරිදි සුන්දර එකක් වුනේනම් නෑ එය පසුවට තබමු.එතෙක් ප්‍රවේශම්කාරීව ගොස් පැමිනිය හැකිනම් පරිසරය පිරිසිදුව රැකගෙන ගිහින් එන්න.
මම ,
ධනුක 🖊️
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
🔰 camera :- #sonyxz3
🔰 edit :- #primerepro
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
🔰 face book :- www.facebook.c...
🔰 Tiktok :- tiktok.com/@dhanukadinusha
🔰 instagram :- ...
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
#adventure
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
#adventure #dhanuka #dhanukadinusha #yahangala #knuckles #nature #photography #visit #srilanka

Пікірлер: 46
@hashenchamindu98
@hashenchamindu98 2 жыл бұрын
ඒක නම් පිස්සු හැදෙන ගමනක් බන්😍❤️ Waiting for next episode❤️💯
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
මුල ඉදන්ම මට දෙන සහයෝගයට ගොඩක් ස්තූතී සහෝදරයා ❤️
@hashenchamindu98
@hashenchamindu98 2 жыл бұрын
@@dhanukadinusha99 ගේමක් ගහමු සහෝ...ආදරෙයි❤️
@arunakalhara7230
@arunakalhara7230 2 жыл бұрын
එල ආ ගැම්මක්..
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
බොහොම ස්තූතී සහෝදරයා 😍❤️
@rasangikonara837
@rasangikonara837 2 жыл бұрын
නියමයි අයියා ❤️😍
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
Thank you nangi ❤️
@PraneethPrasanna-ws6kr
@PraneethPrasanna-ws6kr Жыл бұрын
supiriyak ,💗
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
බොහොම ස්තූතී 😍❤️
@udeshikagunawardena2822
@udeshikagunawardena2822 2 жыл бұрын
💚😍❤️ waiting for next adventure
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
ඉක්මනටම දෙන්නම් 😁❤
@nowthatsharsha
@nowthatsharsha Жыл бұрын
Niyamai malli. 👏🏼🤍
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
වටින කමෙන්ට් එකක් ඈ 😘 thank you @NowThatsHarsha අයියා ❤️💪
@anjanachamod9230
@anjanachamod9230 Жыл бұрын
Good
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
ස්තූතී 😘❤️
@prabashiweerasinghe3177
@prabashiweerasinghe3177 2 жыл бұрын
Superb malli.✌️😍
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
බොහොම ස්තූතී අක්කේ 💚
@1120shanugima
@1120shanugima 2 жыл бұрын
Superb 💖
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
ස්තූතී සහෝදරයා 😍❤️
@denethdeneth7
@denethdeneth7 2 жыл бұрын
අපේ කොල්ලෙකුත් ඉන්නවා ( ලකී )❤️
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
ලකියා හරි හොද එකා 😌❤️
@sayuruweerasinghe6533
@sayuruweerasinghe6533 2 жыл бұрын
Good job putha... Be careful....
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
Thank you ysauru mami ❤️
@geenathkavinda9479
@geenathkavinda9479 2 жыл бұрын
Niyamai mcn ❤️
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
Thank you mcng ❤️
@Life_ride
@Life_ride 2 жыл бұрын
ado view ek ❤❤
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
ස්තූතී පැනී ❤️
@ElephantKingdom-yv4qj
@ElephantKingdom-yv4qj Жыл бұрын
#up
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
🥰❤️
@madhubashinibandaranayake
@madhubashinibandaranayake 2 жыл бұрын
❤️ela bn
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
Thank you mcng ❤️
@Mithilaheshan325
@Mithilaheshan325 2 жыл бұрын
අඩෝ ව් ❤
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
ඉකමනට හොදවෙයම් ❤️
@Tech_for_you_now
@Tech_for_you_now 6 күн бұрын
cupiriii
@hemanthadayarathna7835
@hemanthadayarathna7835 Жыл бұрын
Malli srilanka we hema thnam lassanai
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
අනිවාර්යයෙන්ම අයියා ආසයි යන්න ඒ හතරදිබ්බාගෙම දවසක පෙන්නන්න මුලු ලෝකෙටම මගේ රටේ ලස්සන ❤️
@ashansalinda5697
@ashansalinda5697 2 жыл бұрын
Nuwara gala yanna 🎉️
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
අනිවාර්යයෙන් යමු සහෝදරයා ❤️
@sadaruwansenavirathna4014
@sadaruwansenavirathna4014 2 жыл бұрын
😘❤️😍
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
😘❤️
@mohamedmahir2418
@mohamedmahir2418 2 жыл бұрын
👍😊
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
ස්තූතී 😍💚
@nilakshikabuddhika6921
@nilakshikabuddhika6921 2 жыл бұрын
💖
@dhanukadinusha99
@dhanukadinusha99 2 жыл бұрын
❤️
@punethrapasinda7353
@punethrapasinda7353 Жыл бұрын
Kkul dek wewlnw eek dkkm😅
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
හැබැයි යන්නම ඕන ගමනක් 😁❤️
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.