Is Migrating to Australia in 2025 a Wise or Stupid Decision?

  Рет қаралды 18,131

Yakagewada

Yakagewada

Күн бұрын

Пікірлер: 298
@Yakagewada
@Yakagewada Күн бұрын
❤මෙම වීඩියෝව සම්බන්ධයෙන් ඔබට යම් ගැටළු ඇතිවුණා නම් හෝ වැරදි වැටහීම් ආවා නම් ඒ සදහා පිළිතුරු පහත ලින්ක් එකේ තියෙනවා, එය නරඹන්න ,🙏kzbin.info/www/bejne/eaKYp2xugN55g5osi=kKT09b8Gb1vO2nF- 🥹 අවාසනාව වන්නේ , හැම දෙයකටම භක්තියෙන් ගරු කරන අපේ ජාතිය, ගරු නොකරන්නේ අනෙකාට පමණි(උස් තැන් දැක හැකිලුනොත් හැර). ඇත්ත තිත්ත වෙන්න පුළුවන්.
@judithmerlin-c4p
@judithmerlin-c4p 17 сағат бұрын
ඔයාට උතුරන්න හරියන්න ඕන. හරි දේ කියලා දෙනවාට. අපි මාසයට ගන්න වැටුප දරුවන්ට උගන්වන්න වත් මදි.සමබල ආහාර වේලක් මාසයට ගන්නවත් මදි. මං නම් දරුවෝ දෙන්නට කියන්නේ ඕස්ට්‍රේලියාවට හෝ යුරෝපා රටකට ගිහිල්ල උසස් අධ්‍යාපනය කරලා හොදින් ජීවිත් වෙන්න කියලා. ලංකාවේ සොච්චම් පඩියක් දෙනවා විතරක් නෙමේ රැකියාව එපා කරවනවා. පුතා Diploma in cookery අවුරුදු එකහමාරක ඩිප්ලෝමාව කරලා work experience ගන්න hotel එකක ට ගියාම,උදේ 8 ඉදලා පහුවෙනිද පාන්දර දෙක වෙනකන් වැඩ . මාසයට රු. පහළොස් දහස ත් දිනේට දෙන්නේ නැහැ.
@Lovelyworld00000
@Lovelyworld00000 9 күн бұрын
මචන් ඔයා කියනදෙය කරනදෙය ඔය විදියටම කරගෙන යන්න 👍👍 හා එයට බහෝම ස්තූතී 💕🌎 කොහොමත් ලාංකික ගෝත්‍රිකව හිතන-පතන කිසිම කෙනෙකුට කොහොම කිව්වත් එය තේරෙන්නෙ නැත මොකද අපෙ එවුන් කියනකොට සිහින දකිනවා ඇහුම් දෙන්නේම නැත ,එයට හේතුව වන්නෙ : ගොත්‍රිකවාදී අදහස් , ආකල්ප, ආකාරය, උද්දච්චිකම, පුහු ආවේගය, අවිචාරවත් රැඩිකල් බව, පූහුමාන්නය හා බොරැ අහංකාරකම, විවේචන හෙලාදැකීම්, පාණ්ඩිත්‍ය කතා,, කමකට නැති වචන, මණංකල්පිත විශ්වාස පද්ධතිය, රැල්ලට ඇබ්බැහිය, සිතුම් - පැතුම්, නිරාගමික මත, මමත්වය, හීනමානය, අයිතිවාසිකම් මිස යුතුකම් නොතැකීම ආකෘතිය, ඉරියව්ව, ගතිය, චෛතසික ස්වභාවය, ලීලාව, සමාජ වගකීම් වගවීම් නොතැකීම ලක්වාසී ගොත්‍රික ෂුක්රාණුවකින් උප්පත්තිය ලැබූදාසිට තියෙන මෙම ඉරියව්, ලංකාවෙ සිටියත් හො ලොව කුමන රටකට ගියත් රැගෙනයතී, බහුතරයක්වන ලාංකිකයගෙ දියුණුවට ප්‍රශ්ණයක්වන මෙම කරැණ තමතමන් විසින්ම අවබොදකරගත්කල / තමතමන් විසින්ම වෙනස් වූකල තමන්, බහුතර ලක්වාසීන් හා ලක්රටක්ම දියුණුවීය හැකිය.
@Yakagewada
@Yakagewada 9 күн бұрын
❤️❤️❤️❤️❤️❤️
@dharshanakasthurirathna654
@dharshanakasthurirathna654 9 күн бұрын
මං හිතන්නෙ ඔස්ට්‍රේලියාව හොදයි හෝ ලංකාව හොදයි කියල පොදු ප්‍රකාශයක් කරන්නට අමාරුයි. ගොඩක් අය පුළුවන්කම තිබ්බත් ලංකාවෙ ඉ්නනවා දෙමව්පියන් වයසට යද්දි ළගින් ඉන්න ඒන නිසා. එහෙම නැත්තං තමන්ගෙ ළමයි බටහිර සංස්කෘතියෙ හදන්න අකමැති නිසා. ආර්ථික අතින් ගත්තත් ලංකාවෙ පරම්පරාවෙන් ඉඩම් අයිතිය එන නිසා බැංකුවලට ජීවිත කාලෙම මෝගේජ් ගෙවමින් ඉන්න අවශ්‍යම නැහැ (හැබැයි අයිඑම්එෆ් යෝජනා අනුව ඉස්සරහට ප්‍රොපර්ටි ටැක්ස් සහ ඉන්හෙරිටන්ස් ටැක්ස් ආවොත් මෙහෙත් එහෙම වෙයි). රටේ ආර්ථික මුල්‍ය ස්ථාවරත්වය සහ යටිතල පහසුකම් අතින් පොදුවෙ ඔස්ට්‍රේලියාව ඉස්සරහින් ඉන්නවා. ලංකාවෙ කෙනෙක්ට හොදට සල්ලි තියෙනවනං එන එක තේරුමක් නැතිවෙන්න පුළුවන්. සේවකයන් එහෙම තියන් ඉන්න අයට එහෙ ගිහින් එහෙම ඉන්න බැහැ. අනෙක් අතට කැරියර් එකෙන් පල්ලෙහාට වැටෙන්නත් පුළුවන්. ඔය වගේ වාසි අවාසි දෙකම ඇත. අනෙක් එක එයට අමතරව මිස් වෙන සංස්කෘතික සහ සමාජීය පැත්තක් තියෙනවා. ඔබ උනත් සිංහලෙන් මෙහෙම චැනල් එකක් හදන්නෙ (සහ ගොඩක් දෙනෙක් සිංහලෙන් එහෙ ඉදන් සෝෂල් මීඩියා එන්නෙ) ඒ මිස් වෙන දේ නිසා. ඒකට මිලක් නියම කරන්න අමාරුයි. ඇත්තටම කැරියර් එකට උනත් ඒක බලපාන්න පුළුවන්. කොච්චර උනත් ලංකාවට වඩා අමාරුයි ගොඩක් දෙනෙක්එ එහෙට ගිහිල්ල තමන්ගෙ කැරියර් එකේ නෙට්වර්ක් එකක් හදාගන්න. ඒකට එහෙ සංස්කෘතියට ඇතුළු වෙන්න ඕන නිසා. සුදුසුකම් පමණක් ඒකට ප්‍රමාණවත් නැහැ. හැබැයි සමහර අයට ලංකාවට වඩා එහෙ හරියන්නත් පුළුවන්. ඒක පුද්ගලානුබද්ධයි. රැල්ලට හෝ වයිෆ්ගෙ වදේ නිසා යන එකනං තේරුමක් නැහැ. ගොඩක් අය යනවා ලමුන්ට හොද අනාගතයක් හදන්න කියා. ඒකෙ පොයින්ට එකක් තියෙනවා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අවස්ථා වැඩි නිසා. හැබැයි ඒ අවස්ථා දැන් මෙහෙත් නැත්තෙම නැහැ.
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg 9 күн бұрын
ලංකාව ඉන්දියාවේ හෝ ඇමෙරිකාවේ ප්‍රාන්තයක් උනේ නැත්නම් ලංකාවට කිසි කලක දියුණුවක් නෑ
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg 9 күн бұрын
මෙහේ අවස්ථාව තියෙනවා පමකක් international service ගොඩක් ලංකාවට support නෑ ඉන්දියාවට තියෙනවා මම හැමදාම හිතන්නේ ඇයි එංගලන්තය ඇමෙරිකාවට බයේ යටත්විජිත වලට නිදහස දෙනකොට ලංකාවත් ඉන්දියාවෙම කොටසක් කරලා දුන්නේ නැත්තේ කියලා
@0775251100
@0775251100 8 күн бұрын
​​@@CharukaDilshan-zu4cgMan hena lin gembek man ratawal dekala na lankawa indiyawe kaallak karanna epa ayye please.mata mehema inna denna.
@wasanthawickramasingha5737
@wasanthawickramasingha5737 9 күн бұрын
No matter where you are leaving. You should have a better life based on your particular choices. You choose to travel to Australia to better focus on your life; there is no need to expose your problems to the rest of the world. Let the Sri Lankan to face there issues and any ways they will find out solutions or they will enjoy what ever they have.
@PrasannaRodrigo-n2m
@PrasannaRodrigo-n2m 9 күн бұрын
Mage reta diyunu wewa lokeye hodeme retak wewa ❤❤❤aderei sri Lanka🇱🇰
@Vidushaini
@Vidushaini 9 күн бұрын
100 % True and well said aiya. As a living person in Australia, I know how it feels. Thank you for making good vlogs 👌🙌
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Thank you so much brother ❤️❤️❤️❤️❤️❤️ keep in touch 👍🏻
@neelafernando-r7v
@neelafernando-r7v 9 күн бұрын
මෙන්න මෙයා විදුශනීව ඔසී ගෙනිහින් හොද ගෙයක් ජොබ් එකක් family life එකක් දෙයි.duty එකක් ඉගෙන ගන්න
@UshaR.A
@UshaR.A 8 күн бұрын
දරුවො දෙන්න ලංකාවේ දාල ඩුබායි ඇවිත් පපුව ගිනිගොඩක ඉන්නෙ.. තාම ස්ට්‍රගල් කරනව ඒත් කවද හරි ගොඩ යනව. ඔසි එන්න තමා හැමදාම හිනෙ.. සල්ලි හොයාගන්න තමයි මෙහෙ ආවෙ.. ඔයා තමයි අවුරුදු ගානකට කලින් ඉදන් අපෙ හීන වලට පණ දුන්නෙ.. සමහර කුහක පිස්සො ඉන්නෙ කාට හරි හිනාවෙන්න බලාගෙන.. අර මොකද්ද කහගන්න නියපොත්ත නැති උනාට ... කවද හරි එනව.. ❤❤❤❤❤
@Yakagewada
@Yakagewada 7 күн бұрын
බොහොම ස්තුතියි, සිහින තමයි යථාර්තයක් වෙන්නේ. ඔබට අපේ සුභ පැතුම් ❤❤❤❤❤❤
@lakshmensudarshena634
@lakshmensudarshena634 9 күн бұрын
නියමයි මචං. ලංකාව ගැන කරපු විග්‍රහයනං නියමයි. ඒක මෙහේ ඉන්න කාලකන්නින්ට නොතේරෙන එක අන්ලකීම තමයි. මේ අමුතු අටේට කෙලවෙන්නයි යන්නේ.
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Thank you brother ❤️❤️❤️ so sad 😢
@neelafernando-r7v
@neelafernando-r7v 9 күн бұрын
ඒකනේ දන්න දේ
@kanchanaperera9072
@kanchanaperera9072 9 күн бұрын
Pala kalakanni yo yanna Kelawena giya eka Npp anduwa goda gatta
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg 9 күн бұрын
@@kanchanaperera9072 ගත්තා පම්කක්.😹😹😹 අවලස්සන කොටා කරපු මගුලක් නෑ රනිල් සේප් එකේ ගොඩ දාන් ආව රට ටික ටික අවුල් කරනවා ඇරෙන්න
@geraltofrivia1577
@geraltofrivia1577 8 күн бұрын
@@CharukaDilshan-zu4cg Ranil Godadagen awa rata ????? ane mnda bn ubla okkoma ekyi
@wasindumaneth8288
@wasindumaneth8288 7 сағат бұрын
Totally Agreed ❤️
@thamoshafernando
@thamoshafernando 9 күн бұрын
Api balan inne hamadama aiyage video 1k enakan. Hamadema amuwen katha karana Yaka aiya Jaya wewa!!!❤
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Thank you so much brother ❤️❤️❤️❤️❤️❤️❤️ keep in touch 👍🏻
@LiamDSeth
@LiamDSeth Күн бұрын
වදුරෙක්ට දැලි පිහිය අහු උනා වගේ සමහර එවුන්ට youtube channel එකක් හම්බුනා කියන්නෙ.. 😅 පාරවල් ගානෙ ලංකාවෙ එවුන්ට බැන බැන video දදා ඉන්න සමහර රට වැඩ්ඩො කොන්ඩෙ කපන්නෙත් ලංකාවට ආවම 😆 ඔයාට නෙමෙයි කිව්වෙ ඈහ් 😝
@dilanvidurinda3546
@dilanvidurinda3546 9 күн бұрын
ඔයාගෙ video මාත් බලනවා brother , මාත් ලංකාවෙන් පිට ඉදල තියෙනවා සහ ඊලග target එක ausie ,සහ ලංකාවෙ බදු සල්ලි වලින් ලංකාවෙ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත මනුස්සයෙක් අපි රටෙන් එලියට යන එක අපේ පුද්ගලික මතයක් හැබැයි තමන් ඉපදුන රට හෑල්ලු කරල ඔහොම කතා කරන එක එච්චර හොද මදි, ausie ලංකාවට වඩා ආර්ථිකව දියුණුයි තමා ඒක පිලිගන්නවා නමුත් තමන් උපන් බිමට ගරහන්න එපා හෑල්ලු කරන්න එපා, අමතක කරන්නෙපා ඔයාගෙ මේ video බලන්නෙත් ඒවට subscribe කරන්නෙත් ඔයා කියන අමුතු ඇටේ මිනිස්සුම තමා.
@neelafernando-r7v
@neelafernando-r7v 9 күн бұрын
ඉපදුනාට රටේ උන් නෙවෙයි සහෝ.
@Yakagewada
@Yakagewada 9 күн бұрын
අමු බොරු කියලා මිනිස්සු අන්දාගෙන සැප විඳින දේශ පාලුවන්ටයි , පින් පඩි ගන්න දැවැන්ත, අතිරික්ත රාජ්ය සේවකයන් ඇතුළු ලංකාවේ ඉන්න ජාවාරම් සෙට් එකටත්, ඔබතුමාට පුළුවන් නම් ඕවා කියලා දෙන්න🙏
@sudeshryan8707
@sudeshryan8707 8 күн бұрын
ලංකාවෙන් නිදහස් අද්‍යාපනය, නොමිලෙ සෞඛ්ය, නොමිලෙ උපාදී ගන්නකොට ඔය රට හැල්ලු කරන එවුන් ඒවට එපා කියන්නෙ නෑ. ඒ ටික ගත්තට පස්සෙ තමයි කැත පේන්න ගන්නෙ එතකම් ශෝක් 😅
@DevilsEye-i1c
@DevilsEye-i1c 5 күн бұрын
@@sudeshryan8707 ඔබ හරි ... මගේ පියා පිළිකා රෝහලේදී මියගියා පසුව දැනගත්තේ , ලංකාවේ ප්‍රතිකාර කරන්නේ තුන් වරක් පමණයි (රජයේ රෝහලේ) , ඉන්පසු දෙන්නේ වේදනා නාශක විතරක් බව. පුංචි උදාහරණයක් කියනවනම් "" මම තමයි මැරුණු වෙලාවේ ඔයාගේ තාත්තාගේ අත්දෙක ගැටගහුවේ , මම තමයි කකුල් ගැටගහුවේ , මම එක දවසක් තැබිලි ගෙඩියක් කපලා දුන්නා , මම එක දවසක් තේකක් දුන්නා " කිය කියා , විවිදාකාර සත්තු සේවකයින් මැරුණු වෙලාවෙත් සන්තෝසම් ඉල්ලුවා , මරණෙන් පස්සේ දානේ දවසේ ගෙදරටත් ඇවිත් සන්තෝසම් ඉල්ලුවා. වැඩේ තියෙන්නේ අපි තාත්තා ගාව සාත්තුවට පුද්ගලයෙක් නවත්තලා හිටියේ පැය විසිහතරේම (දවසකට RS.2000 ක් ගෙවලා) ඒ මනුස්ස කම් ගැන සතුටුයි , මොකද සක්කිලි රටවල උන් පඩියට වැඩ කලාට, අපේ ලංකාවේ සවුක්කිය සේවකයින් ජීවිතය කැප කරන්නේ නොමිලේ වැඩ කරලා ❤❤❤
@WickramaAriyathilaka
@WickramaAriyathilaka 9 күн бұрын
අනිවාර්යෙන් ඇත්ත කතාව. 🔥🔥
@neelafernando-r7v
@neelafernando-r7v 9 күн бұрын
ඔබත් සූදානම් වෙන්න ඔසී යන්න
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Thank you brother ❤️❤️❤️❤️❤️
@Yakagewada
@Yakagewada 9 күн бұрын
🤣🤣 අම්මෝ , මෙයා ඉන්නේ කොහෙද දන්නවද?
@thisarunadishan221
@thisarunadishan221 8 күн бұрын
ඇත්ත කතාව අයියා❤..✨️
@Yakagewada
@Yakagewada 7 күн бұрын
Thank you so much brother ❤❤❤❤❤Keep in touch🙏
@nethmifdo6300
@nethmifdo6300 9 күн бұрын
ඉතින් කෝමද කෝමද❤
@Yakagewada
@Yakagewada 9 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@upulliyanagge2027
@upulliyanagge2027 9 күн бұрын
@nethmifdo6300 that's his identity..already created
@bossexperiment6398
@bossexperiment6398 9 күн бұрын
🎉❤අපිට කෙලවෙන්න ප්‍රදානම හේතුව තමා බලයට එන හැම ආන්ඩුවක්ම චන්ද ගන්න අපේ මිනිස්සුන්ට ලන්කාව කියන්නේ හෙන ලොකු වැඩ කරලා ලොකුවටම ඩොලර්ස් හොයන්න පුලුවන් හෙන අලි රටක් වගේ හුවාදක්වමින් මුරුන්ගා අත්තේ තියනවා🎉 හැබැයි ආවාට පස්සේ කියපු ඒවා කරගන්න විදිහක් නෑ මොකද කියපු ඒවා එකපාරටම කරන්න තරන් අපේ රට මහා ලොකු රටක් නොවන නිසා 😂 අපේ යක්ක පුත්තුත් හිතන් ඉන්නේ අපි තමා ලෝකෙන්ම එක කියලානේ ඒකනේ ප්‍රශ්නෙ.
@GayanWijesingha-t8c
@GayanWijesingha-t8c 8 күн бұрын
❤ niyamai ayya hamadama oya hari de kiyanawa oka therenne nathi minissuth innawa Oya kiyana dewal 100% hari
@Yakagewada
@Yakagewada 8 күн бұрын
Keep in touch brother ❤️❤️❤️❤️❤️ thank you 🎉🙏
@deepnakarunanayake7268
@deepnakarunanayake7268 9 күн бұрын
Good job aiyee... ඔයාගෙ video වලින් Australia එන්න ආස හිතෙනවා... කවද හරි ඔයාව Aussie ඇවිත් හම්බවෙන්න ආසයි...!
@neelafernando-r7v
@neelafernando-r7v 9 күн бұрын
එයාටම කියලා sponsor කරගන්නකෝ.ඔතරම් පාරට්ටු නම්.
@Yakagewada
@Yakagewada 8 күн бұрын
අනිවාර්යෙන්ම එන්න ඕනේ 🎉👏❤️❤️❤️❤️ See you soon in Australia 🦘
@ravisellathurai-pl1zi
@ravisellathurai-pl1zi 9 күн бұрын
ඔයා කියන්නේ සම්පූර්ණ ඇත්ත, ස්තූතියි
@Yakagewada
@Yakagewada 9 күн бұрын
❤️❤️❤️❤️❤️🙏
@game_on4585
@game_on4585 9 күн бұрын
Useful Informative video ❤❤❤
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Thank you so much ❤️❤️❤️
@dilankaniroshan8503
@dilankaniroshan8503 9 күн бұрын
Thanks for revealing truth about some ගොන් පාට් 🤣... do more videos like that bro... ඔස්ට්‍රේලියාවේ ලන්කාවේ embassy වල ඉන්න හොර නිකමෝ ගැනත් video එකක් කරන්න පුලුවන්නම්...
@Yakagewada
@Yakagewada 8 күн бұрын
Thank you so much brother ❤️❤️❤️❤️❤️ keep in touch 👍🏻
@naili1808
@naili1808 9 күн бұрын
ඔිස්ටෙිුලියාවට විතරක් නෙමෙයි. හැම යුරෝපා රටකටම ගිහිල්ලා ඉන්න අය කියන්නේ ඔය ටික තමයි.එන්න එපා කියලා තමයි . කොහොමත් සිංහල ජාතිය එහෙම තමයි. දෙමල මුස්ලිම් මිනිස්සුන්ගේ පවුල් පිටින් යනවා .ඒ අයගේ ජාතියට උදවි කරනවා.
@Yakagewada
@Yakagewada 9 күн бұрын
🥹
@ashsandith5985
@ashsandith5985 9 күн бұрын
@@naili1808 මේ අයියා එන්න එපා කියල තියෙන්නෙ කොහෙද? 🥹 මොකද මම motivate උනෙත් මේ චැනල් එක බලලා..🫡
@Yakagewada
@Yakagewada 9 күн бұрын
@ashsandith5985 ❤️❤️❤️❤️❤️❤️❤️
@ashsandith5985
@ashsandith5985 9 күн бұрын
@@Yakagewada Next month එනව අයියේ.. ❤️❤️❤️❤️❤️❤️❤️
@Yakagewada
@Yakagewada 9 күн бұрын
නියමයි නියමයි 👏🎉❤️❤️❤️❤️ජයවේවා💪
@sudeshryan8707
@sudeshryan8707 8 күн бұрын
ලංකාව අතෑරල ගියා නම්, ලංකාව හෑල්ලුවට ලක්කරල කතාකරන්නෙ නැතුව ඉන්න. මොකද ඔයා නෙවෙනෙ ඔය රට හැදුවෙ. ඔයා ගියෙ සුද්දො හොදට හදපු ගහෙ ගෙඩි කඩන්න පෙරෙතකමට මිසක් ඔය රට හදන්න නෙවෙනෙ
@nihalkariyawasam
@nihalkariyawasam 8 күн бұрын
@@sudeshryan8707 අනේ pimpio. තොට රට යන්න සල්ලි / education නැති කම සහ ලේ වලම තියන කුහක කම. බස් එකක් එල්වං ලංකාවටම වෙලා හිටපන් pimpiya
@Yakagewada
@Yakagewada 7 күн бұрын
ලංකාව ගොඩනැගුවේ ඔබද ?
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 7 күн бұрын
@@Yakagewada 😅😅😅😆...මේ වගෙ කොමෙන්ටු වලට රිප්ලයි කීරීමෙන් වෑලකී හිනා වකින් සන්ග්‍රහ කරන්නේ නම් යෙහෙකි 😆😆😆🤣🤣🤣
@sudeshryan8707
@sudeshryan8707 6 күн бұрын
@ මෙහෙ දේවල් අපි බලාගන්නම්.. ලිදෙන් වතුර බීල මුහුදට ආවඩන මිනිහෙක් වෙලා වැඩක් නෑ
@DevilsEye-i1c
@DevilsEye-i1c 5 күн бұрын
@@sudeshryan8707 ඔබ හරි ... මගේ පියා පිළිකා රෝහලේදී මියගියා පසුව දැනගත්තේ , ලංකාවේ ප්‍රතිකාර කරන්නේ තුන් වරක් පමණයි (රජයේ රෝහලේ) , ඉන්පසු දෙන්නේ වේදනා නාශක විතරක් බව. පුංචි උදාහරණයක් කියනවනම් "" මම තමයි මැරුණු වෙලාවේ ඔයාගේ තාත්තාගේ අත්දෙක ගැටගහුවේ , මම තමයි කකුල් ගැටගහුවේ , මම එක දවසක් තැබිලි ගෙඩියක් කපලා දුන්නා , මම එක දවසක් තේකක් දුන්නා " කිය කියා , විවිදාකාර සත්තු සේවකයින් මැරුණු වෙලාවෙත් සන්තෝසම් ඉල්ලුවා , මරණෙන් පස්සේ දානේ දවසේ ගෙදරටත් ඇවිත් සන්තෝසම් ඉල්ලුවා. වැඩේ තියෙන්නේ අපි තාත්තා ගාව සාත්තුවට පුද්ගලයෙක් නවත්තලා හිටියේ පැය විසිහතරේම (දවසකට RS.2000 ක් ගෙවලා) ඒ මනුස්ස කම් ගැන සතුටුයි , මොකද සක්කිලි රටවල උන් පඩියට වැඩ කලාට, අපේ ලංකාවේ සවුක්කිය සේවකයින් ජීවිතය කැප කරන්නේ නොමිලේ වැඩ කරලා ❤❤❤
@RollerGuideX
@RollerGuideX 9 күн бұрын
ඇත්ත කතාව කුහකයෝ සෙට් එක, වෙන හොඳ රටකට යන්න සුදුසුකම් නැති නිසා යන උන්ට බනිනවා නැත්තන් ගිය අයට බනිනවා ආපහු එන්න එපා කියල... කලින් වීඩියෝ එකේ ඒ වගේ කමෙන්ට් ගොඩක් තිබ්බා...
@Yakagewada
@Yakagewada 9 күн бұрын
කියලා වැඩක් නැහැ ඒ ගැන🥹 Thank you so much ❤️❤️❤️
@deminjayasinghe4711
@deminjayasinghe4711 9 күн бұрын
දැන්නම් ටිකක් out වගේ. දවසකට එකක් කියලා ilaga දවසේ ඒකම නෑ කියලා මැරෙන්න යනවා. I m a long-time fan brother, conflicting vedios makes your trustworthiness down.
@Yakagewada
@Yakagewada 9 күн бұрын
I'm confused with your comment brother. එක්කෝ ඔබතුමා වීඩියෝ දෙක හරියට බලලා නැහැ. මොකද , වීඩියෝ දෙකේ තියෙන්නේ කතා දෙකක්, අපේ සමහරු පටලවා ගත්තු
@sunethchandi5242
@sunethchandi5242 Күн бұрын
මේයාටත් ලන්කාවත් එක්ක ඇරියස් එකක් තියෙනව වගේ
@jpc673
@jpc673 9 күн бұрын
Your encouragement was instrumental in my decision to relocate to Australia. Should I travel to Adelaide in the future, I will certainly make it a point to visit you. Thank you very much Yaka❤
@TharinduNishshankaMuhandiram
@TharinduNishshankaMuhandiram 8 күн бұрын
There is a drinking water issue in Adelaide.
@Yakagewada
@Yakagewada 8 күн бұрын
Thank you so much brother ❤️❤️❤️❤️❤️ wishing you all the best 🙏 keep in touch 👍🏻
@madhavijayasinghe9044
@madhavijayasinghe9044 8 күн бұрын
ඇත්තම කතාව👍
@Yakagewada
@Yakagewada 8 күн бұрын
❤️❤️❤️❤️❤️
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 9 күн бұрын
ලංකාව හොද්‍යි ඉන්නෙ හුගක් තිරිසන්නු
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 9 күн бұрын
පාලකයො තිරිසන්උනාම ඉබේම මිනිස්සු තිරිසන් වෙනව .පාලකයො තිරිහන් වෙනකොට සාමාන්‍ය මිනිස්සුන් තිරිසන් වෙනව.
@prera1980
@prera1980 9 күн бұрын
ඔව් නේද
@Yakagewada
@Yakagewada 9 күн бұрын
ආකල්පමය වෙනස කරන්න බැරි දෙයක් වගේ පේන්නේ🥹😢
@sanas.193
@sanas.193 9 күн бұрын
So true ayya ❤❤
@Yakagewada
@Yakagewada 9 күн бұрын
💪❤️❤️❤️❤️❤️
@TharinduNishshankaMuhandiram
@TharinduNishshankaMuhandiram 9 күн бұрын
මගේ තවත් යාලුවෙක් Australia ආවම pregnant වෙලා බබා ඇබෝෂන් වුනා.. ඵයාට Ausi Hospital cost ඵක වැඩී කියල, ලංකාවට ඇවිත් 03 months බෙහෙත් කරගෙන ආපහු ගියා. දැන් බබෙක් ඉන්නවා. But ඵෙයා job ඵකෙන් අයින් වුනා, බබා බලාගන්න ඕන නිසා. බලාගන්න කෙනෙක් ගත්තොත් ලක්ෂ 12 ක් දෙන්න වෙනවලු. ඒක ඵයාගෙ මාසෙ පඩියලූ. ලංකාවෙ හිටියනම් අම්ම හරි බලන්න තිබ්බලු.
@sudeshryan8707
@sudeshryan8707 8 күн бұрын
අම්මව LLB කරන්න ගෙන්න ගත්තන්ම් හරිනෙ ඉතින් 😄😄
@TharinduNishshankaMuhandiram
@TharinduNishshankaMuhandiram 8 күн бұрын
@ එයාගේ අම්මා ආව Visiting Visa දාල, මාස 03 කට Australia ට. එත් මාස 02 ක් ඉඳල ඇවිත් තිබ්බ හීතල දරාගන්න බැරුව Perth වල (16 ට වගේ තිබිල තිබ්බේ ඒ කාලේ), අනික ඉන්න කුලී ගෙදර ඉඩ නෑලු, ටොයිලට් එහෙම shared ඒවාලු තියෙන්නෙත්. ඒ අම්මල ලංකාවේ ඒ වගේ ඉඳපු අය නෙවෙයි. මාර respectable ෆැමිලි එකක් එයාල. අනික ඒ අම්මලට නිතර මාළු කන්න ඕනලු. chicken කන්නේ නැ එයාල. ඕ වගේ ප්‍රශ්ණ නිසා අම්මල අපහු ආව ලංකාවට එයාලට සෙට් වෙන්නේ නැති නිසා. ඒ අම්මා කොහොමත් ලංකාවේ lawyer කෙනෙක්.
@sudeshryan8707
@sudeshryan8707 6 күн бұрын
@ තන්හාව වැඩි උනාම ඔහොම වෙනව
@DevilsEye-i1c
@DevilsEye-i1c 4 күн бұрын
ලංකාවේ ඇත්ත තත්වය මේ මනුස්සයාගේ කොමෙන්ට් වලින්ම දන ගන්න පුළුවන්. දියුණු රටවල (සක්කිලි රටවල) දෙමව්පියෝ නිදහසේ තමන්ගේ ජීවිත වල සැන්දෑ සාමය ගෙවද්දී , ලංකාවේ බුහුතරයකට වෙන්නේ තමන්ගේ දරුවන්ගේ ළමයි බලාගෙන ඉදල මැරිලා යන එක. ඒ වගේම ලංකාවේ සමාජ ආරක්ෂණ ගෙවීම් වගේ දේවල් නැති නිසා , තනතුරින් ලොකු රස්සාවල් කරන මිනිස්සු පවා ජීවත් වෙන්නේ දෙමව්පියන්ගේ , සහෝදර සහෝදරියන්ගේ , යාලුවන්ගේ වගේ බොහෝ ආධාර උපකාර ඇතිව (මුල්‍ය වන හෝ නොවන) හොදම කතන්දරේ තමයි, ලංකාවේ මහලොකු තනතුරු දරන උන් ලංකාවෙන් පිටට ගියහම සත පහකට ගැනනං ගන්නේ නැහැ ඒ අදාල රටට ගැලපෙන සුදුසුකම් නැත්නම් . මේ Lawyer ගැහැණු ක්කෙනට වෙලා තියෙන්නෙත් එකයි .. හික්ස් ලංකාව ඇතුලේ තමයි ඔක්කොම පම්පෝරි. බොරුනම් බලන්නකෝ දැන් ආචාර්ය , මහාචාර්ය වරු , වරියන්ගෙන් පිරුණු පාර්ලිමේන්තුව. අර හිටපු කෙටි කතානායක ආචාර්ය .. ලොල් 🤣🤣🤣🤣
@improveme7043
@improveme7043 9 күн бұрын
I know some people live 6 months in Sri Lanka. 6 months in Australia. Thats the best lifestyle.
@srimalliyanage2396
@srimalliyanage2396 9 күн бұрын
Ea kathawanam Masuran watinawa Aiya..❤😂.
@Yakagewada
@Yakagewada 9 күн бұрын
❤️❤️❤️❤️❤️❤️
@kanishkajayaweera7882
@kanishkajayaweera7882 9 күн бұрын
ලංකාවෙ පවුල, යාලුවො සහ කෑම වගේ ඒවා මතක් වුණාට ඔස්‌ටේ්‍රලියාව ගොඩක් හොඳයි ලංකාවට වඩා හැම පැත්තෙන්ම. පොලී අනුපාත සහ ජීවන වියදම වෙනදාට වඩා වැඩි වුණත් තාම එහෙම දරාගන්න බැරි තරම් ප්‍රශ්නයක් නැහැ. සමහරු හැම දේම වැරදි පැත්තෙන් අල්ලගන්නෙ 😂
@Yakagewada
@Yakagewada 7 күн бұрын
Thank you for sharing your valuable thoughts ❤❤❤❤❤
@supunsangeeth2311
@supunsangeeth2311 9 күн бұрын
❤ Aiyyage Videos balalama inspire wela onna apith feb wala Gold Coast enawa Study walata ❤ Thank you aiyya oyage videos walin godak dewal igana gaththa. ❤
@Yakagewada
@Yakagewada 9 күн бұрын
නියමයි නියමයි ❤️❤️❤️💪🎉👏 See you soon in Australia 🦘 keep in touch 👍🏻
@AdeeshaWijewardena
@AdeeshaWijewardena 7 күн бұрын
මගේ හස්බන්ඩ් ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්.අවුරුදු 25ක් ඕස්ට්‍රේලියාවේ..මම යනවද නැද්ද කියල තවම හිතනවා.ගියොත් දෙමාපියෝ බලාගන්න විදිහක් නැහැ..😢😢😢
@Yakagewada
@Yakagewada 7 күн бұрын
🤔
@chandimaekanayake5403
@chandimaekanayake5403 9 күн бұрын
ඔය කොහොම කිව්වත් ලංකා ව තරම් lucky රටක් මේ ලෝකේ කොහෙවත් නැ. නිකන් හිතලා බලන්න කොච්චර ප්‍රශ්න තිබ්බත් මිනිස්සු කොච්චර atal එකේ ඉන්නවද කියලා. ඕනෙම ප්‍රශ්නයක් athal එකක් කරගන්න මිනිස්සු කොච්චර දක්ෂද? හාල්, පොල්, සල්ලි නැති උනත්, පාරේ හැමදාම වෙඩි තියාගත්ටට, බලන්නකෝ wk end වල කොච්චර ට්‍රිප් යනවද Fun ගන්නවද කියලා. හිතන්න දෙයක් තියනවා නේද?
@0775251100
@0775251100 8 күн бұрын
Ow bn akenam hithanna dheyak thiyenawa thamai😂
@Gihan-Sandeepa
@Gihan-Sandeepa 8 күн бұрын
අනේ පලයන් බන්😂
@chrishan002
@chrishan002 7 күн бұрын
ඔව් මේ දැනුත් ට්‍රිපක් යනගමන්.. හීනෙන් 😅
@harshan4989
@harshan4989 7 күн бұрын
Meka thamai attha machan..
@harshan4989
@harshan4989 5 күн бұрын
@chandimaekanayake5403 සල්ලි ගොඩක් ඕනෙ වගේ නම්, ලංකාවෙ ඉදල හොද බිස්නස් එකක් පටන්ගනිල්ල හෙමීට (Export, import, etc..), එක එකාට කබුනන්න යන්නෙ නැතුව, උබලට හම්බෙන දේවල් වලට වඩා ගොඩක් දේවල් නැතිවෙනව රටගමනෙ.
@asanthaification
@asanthaification 9 күн бұрын
අදනම් තද වෙලා වගේ බ්‍රෝ.අපේ අයට කවදාවත් කීවට තේරෙන්නේ නෑ.
@HMDHerath-x5q
@HMDHerath-x5q 9 күн бұрын
Oyath ehe ipaduna කෙනෙක් da
@Yakagewada
@Yakagewada 8 күн бұрын
කියලා වැඩක් නැහැ brother 🥹😔
@shehanmalinda4085
@shehanmalinda4085 9 күн бұрын
Kathawa sahathika aththa 👍👍👍👍👍.
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Thank you so much ❤️❤️❤️❤️❤️
@9gdr
@9gdr 9 күн бұрын
ඔස්ට්‍රේලියාවට බැන්නා පහුගිය වීඩියෝ එකෙන් දැන් ලංකාවට බනිනවා. නමුත් මචන් ඔබේ වීඩියෝ අන්තර්ගතය ප්‍රයෝජනවත්. ඒ වගේම තාර්කිකව නිවැරදියි
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Thank you ❤️❤️❤️ වීඩියෝ දෙකේ තියෙන්නේ කතා දෙකක්
@neelafernando-r7v
@neelafernando-r7v 9 күн бұрын
ඔබ වීඩියෝ වෙලෙන්දෙක්ද
@9gdr
@9gdr 8 күн бұрын
එකඟයි. අපි ඔබේ වීඩියෝ ආසවෙන් නරඹන්නේ ඒ නිසයි. මං හතන්නෙ ඔස්ට්‍රේලියාව හොදයි හෝ ලංකාව හොදලංක හොදයි යි හෝ කියල පොදු පරකාශයක් කරන්නට අමාරුයි. ඒක පුද්ගලානුබද්ධයි. ශ්‍රී ලංකාවේ සිටින මගේ මිතුරන්ගෙන් බොහෝ දෙනෙක් අධි තාක්‍ෂණිකැකියා කරමින් සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරති. මේ රටට එන්න කැමති නැහැ. කර්මය හැමතැනම එකයි.
@Yakagewada
@Yakagewada 8 күн бұрын
@9gdr ❤️❤️❤️❤️💯🔥✅
@Yakagewada
@Yakagewada 7 күн бұрын
@@neelafernando-r7v මම video කිරීමෙන් හෝ නොකිරීමෙන් ඔබගේ ජීවිතයට වෙන බලපෑමක් නැහැ
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 9 күн бұрын
ස්තුතියි යකා මහත්තයා මගේ දුව මාස්ටර් කරන්න එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Wishing her all the best 🙏
@neelafernando-r7v
@neelafernando-r7v 9 күн бұрын
මොකක්ද subject එක?
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 9 күн бұрын
@@neelafernando-r7v පබිලික් මැනේජමන්ටි ජාපුරින්ඩිල්රිය ගත්තේ ස්තුතියි
@amilasilva2408
@amilasilva2408 9 күн бұрын
මම ඉන්නේ පොලන්ඩ් දැන් අවුරුදු 5ක් මෙහෙට රොමෙනියාව වගේ රටවල් වලින් විසිටි වීස වලින් ඇවිත් හොරෙන් වැඩ කරන ලංකාවෙ අය ඉන්නව.මාසයක් දෙකක් ගියාට පස්සෙ මුළු යුරෝපයටම බැන බැන පෝස්ට් දානව හරි නෑ කියලා හැබැයි උන් ඉන්නේ වීස නැතිව මෙහ ඉදන් ලංකාවෙ හොද කියනව ලංකාවට ගියාම මෙහ හොද කියනව.මම හිතන්නෙ රාවණාගේ පරපුරෙන් එන යක්ක පුත්තුනෙ එක වෙන්න ඇති 😆😆😆
@Yakagewada
@Yakagewada 7 күн бұрын
🤣🤣👍
@maashaz7839
@maashaz7839 9 күн бұрын
This country will be always under developing country, 3rd world, until another decade, because of people attitude
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Absolutely 💯⚡✅ it's all about attitudes 🥹
@NavindiDissanayaka
@NavindiDissanayaka 9 күн бұрын
Keep up your great , open, honest communication 👍. Your communication skills are outstanding ❤❤❤
@Yakagewada
@Yakagewada 8 күн бұрын
Thank you so much brother ❤️❤️❤️❤️ keep in touch 👍🏻
@NavindiDissanayaka
@NavindiDissanayaka 8 күн бұрын
@Yakagewada I'm not brother. I'm female. 😃 Have a good day mate.
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 8 күн бұрын
❤❤අය්යා 🫡🫡..ගන්නව නම් බෝට්ටුවෙන් හරි එනො 😂😂එකයි ඇත්ත
@Yakagewada
@Yakagewada 7 күн бұрын
🤣🤣🤣❤❤❤❤❤
@TravelWithSrinath
@TravelWithSrinath 9 күн бұрын
කෝමද කෝමද එක මරු ❤
@Yakagewada
@Yakagewada 7 күн бұрын
❤❤❤❤❤❤❤
@theinnovator3924
@theinnovator3924 9 күн бұрын
ල•කාවෙ බහුතරයක් ළිං මැඩියන්
@Yakagewada
@Yakagewada 9 күн бұрын
🥹😔
@mangaladalpathadu1578
@mangaladalpathadu1578 9 күн бұрын
100% correct..as a kiwi
@Yakagewada
@Yakagewada 7 күн бұрын
Thank you ❤❤❤❤❤
@hansisubodha
@hansisubodha 9 күн бұрын
First comment❤
@Yakagewada
@Yakagewada 9 күн бұрын
නියමයි නියමයි ජය වේවා👏🙏❤️❤️❤️❤️🎉
@TharinduNishshankaMuhandiram
@TharinduNishshankaMuhandiram 9 күн бұрын
මගෙත් Relation කෙනෙක් ආව Australia.. එයා මොරටු Uni Degree තියෙන Engineer කෙනෙක්. එයා Car Wash කරන Job & ෂෙඩ් එකක වැඩ කිව්ව. (Engineer කෙනෙකුත් වෙලා..) කොහ් හිටියත්, සතුටින් ඉන්න පුලුවන් නම් එච්චරයි...
@neelafernando-r7v
@neelafernando-r7v 9 күн бұрын
අනේද කියන්නෙ සාදාරන වැටුප් නම් පට්ට ගැහෙන්න පැවරුම් නැත්නම්
@sudeshryan8707
@sudeshryan8707 8 күн бұрын
ඒ මනුස්සයට උගන්නන වියදම් කරපුවගෙ ප්‍රයොජනයක් රටටත් නෑ ඌටත් නෑ 🥱 සෝ සෑඩ්
@Yakagewada
@Yakagewada 8 күн бұрын
ලංකාවේ පට්ටම් ඕස්ට්‍රේලියාවට අනුකූල නැත්නම් වැඩක් නැහැ.
@sudeshryan8707
@sudeshryan8707 6 күн бұрын
@@Yakagewada අනුකූලද කියල සුද්දොම බලල නේද මිනිහට visa දෙන්න ඇත්තෙ? නැතුව බෝට්ටුවෙන් ගියා නෙවෙනෙ.
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 9 күн бұрын
මට හිතෙන විදියට මේ වගේ රටකට ගිහින් පුලුවන් හැමෝම top ranked university එකකින් ඉගෙන ගන්න එක හොඳ ඊටපස්සේ රටේ තත්වේ හා තමන්ගේ කැමැත්ත අකමැත්ත අනුව තමන්ගේ රටට වැඩ කරන්න පුලුවන් මේ වගේ රටවල ඉගන්ගත්තු වැඩකරපු අය රටට ගොඩක් වටිනවා උදා - හාන්ස් විජේසුරිය First world country exposure එක වටිනවා. 🙂
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Thanks ❤️🙏 වැඩේ තියෙන්නේ , එහෙම ඉගෙන ගෙන ආවට, ඒව ලංකාවේ ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ ආණ්ඩු වලින්
@neelafernando-r7v
@neelafernando-r7v 9 күн бұрын
මෙහෙට වෙනම culture එකක් life style එකක් තියෙනවා නේ.දුප්පත් වෙලා තියෙන්නෙ money holder විසින් මුදල් නිකුත් කරන්න ජාති බේදෙ බලලා නෙ.
@prera1980
@prera1980 9 күн бұрын
australia එනව කියන්නෙ සුපිරිම තමයි. ලංකාවෙ වාහන ගෙන්නන එකෙනෙුත් මිනිස්සුන්ව හුරන් කන්න යනව. Australia වේ system හදල ඒවයෙ අඩුපාඩුත් හදල ඉට පස්සෙ හදපු ඒවයෙත් අඩුපාඩු හදනව. ලංකාවෙ සිස්ටම් නැ දුෂිත ක්‍රමයක් තියෙන්නෙ 77 ඉදන් ජේ ආර් ල ගෙනාපු. ජන්ද වලින් ඔලුගෙඩි මාරැ වුනාට රටවල් හැදෙන්නැ. දැං බොරැ කියල කියල ලපයල ඇවිල්ල මිනිස්සුන්ට පුලුවන් තරම් බදුම ගහනව. පව් කියල තමයි කියන්න වෙන්න.
@Yakagewada
@Yakagewada 9 күн бұрын
🥹😔
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Күн бұрын
❤😊
@mamamidoriya4088
@mamamidoriya4088 8 күн бұрын
I appreciate your encouragement, but I want to clarify that the issues you pointed out don’t apply to everyone in Sri Lanka. My husband and I earn more than enough to lead a happy and comfortable life here. Our son is also studying Software Engineering at a reputable university in Sri Lanka. For us, what matters most is our freedom and happiness, rather than serving another country. I understand you’re addressing people who may feel they cannot live happily here, but that’s not the case for everyone. Many members of my family, including my brother-in-law and his entire family, live abroad-in Australia, the USA, and Canada. From observing their lives, I can confidently say that their stressful lifestyles make Sri Lanka feel like a heaven. It’s important to present the reality of life abroad, especially in places like Australia, including the high taxes and demanding lifestyle. Misleading people could cause them to sell their properties and migrate, only to regret their decision later. Young people may be able to adapt, but middle-aged individuals often find themselves stuck. It’s a serious issue, and we must ensure people make informed decisions rather than chasing unrealistic expectations. And please tell me, are you encouraging all Sri Lankans to migrate to Australia? Is it even possible to go there without money, education, or a decent level of English? No, it’s not. Being an English-speaking country, Australia presents its own challenges. Even if you are a professional, securing a good job there is not easy. Most people end up in jobs like cleaning, adult care, or child care. Is it worth working like that, even for money? For someone focused solely on earning money, it might be, but it’s not the right choice for everyone.
@sudeshryan8707
@sudeshryan8707 8 күн бұрын
I observe that most of these types of people have some kind of obscure hatred towards this country. That is why they are always screaming "LEAVE THIS COUNTRY, COME TO AUSTRALIA, CANADA" etc. None of those people have dedicated a single day in their for the betterment of society or country (im not talking about personal achievements). They just want to exploit whatever benefit this country has to offer and when they feel we have had enough, they just go to reap the fruits of someone else's tree.
@myeyes8038
@myeyes8038 9 күн бұрын
කාලෙ මොක උනත් පුළුවන් එවුන් එන්න කියල තමා අපිත් කියන්නෙ,අපේ ලමයින්ගෙ ජීවිත කාලෙදිවත් වැටෙන රටවල් නෙව්‍යි මේව.
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Thank you 🙏🎉👏❤️❤️❤️❤️
@AsanakaWampawal-yk5nj
@AsanakaWampawal-yk5nj 8 күн бұрын
යාකා උබ කාලෙකට පස්සේ
@Yakagewada
@Yakagewada 7 күн бұрын
❤❤❤❤❤❤
@sandeepfernando981
@sandeepfernando981 9 күн бұрын
Happy 🇦🇺 day mate
@Yakagewada
@Yakagewada 8 күн бұрын
❤️❤️❤️❤️❤️
@CindyShihara-up7hv
@CindyShihara-up7hv 9 күн бұрын
Aiye apith enwa adelaid😍
@Yakagewada
@Yakagewada 9 күн бұрын
නියමයි නියමයි 🎉💪see you soon in Australia 🦘
@prasarikafernando2649
@prasarikafernando2649 8 күн бұрын
Yakage KATHA Thamai KATHA ITHIN Kohomada Kohomada??😊❤
@Yakagewada
@Yakagewada 7 күн бұрын
❤❤❤❤❤❤❤
@nilukshiperera407
@nilukshiperera407 8 күн бұрын
Don't insult motherland. It is not nice.😢
@sudeshryan8707
@sudeshryan8707 8 күн бұрын
He thinks he is australian sudda 🤣🤣 so this is not his country
@akalankagamage8112
@akalankagamage8112 9 күн бұрын
හෙන පොර කියල හිතන් ඉන්නෙ 😅 😅.
@vasanthipremarathna6804
@vasanthipremarathna6804 8 күн бұрын
මමත් හිතුවේ එහෙමයි
@chrishan002
@chrishan002 7 күн бұрын
හොර බොරු නැහැ කෙලින්ම අමුවෙන් කියලා දානවා අයියා.. ආයෙ බොරු නැහැ 😁
@Yakagewada
@Yakagewada 7 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉😁
@AyeshDikkumbura
@AyeshDikkumbura 14 сағат бұрын
මෙයාටත් එසේමෙසේ ඇරියස් එකක් නෙමෙයි තියෙන්නෙ ලංකාව එක්ක යකාගෙ ඇරියස් එකක් 😅 ගගෙන් වතුර බීල මුහුදට ආවැඩීම සහ නැග්ග ඉනිමගට පයින් ගැසීම pro max 😂 කුහකකම තියෙන්නෙ ඇග පුරා. ලංකාවෙ free education තිබ්බෙ නැත්නං ඔයාට ඕස්ට්‍රේලියාවට එන එක dream එකක්ම විතරයි. අපරාදෙ මේ වගේ ආත්මාර්තකාමි කුහකයො ඉන්න රටක් බේරගන්න පොලොවට පස්වුන forces වල අපේ මිනිස්සු පව්. ඔයා කියන විදිහට “නරාවලෙන්” එලියට යන්නත් පනපිටින් හිටියෙ ඒ මිනිස්සු හින්ද. You must reply to this
@yasirusilva4874
@yasirusilva4874 9 күн бұрын
ජය වේවා අයියේ ❤
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Thank you brother ❤️❤️❤️
@sahanrubasinghe4399
@sahanrubasinghe4399 9 күн бұрын
දැන්නම් විකාරයක් වේගෙන එන්නෙ මේ චැනල් එක අනුන්ගෙ ඇරියස් කියවන වෙලේ තමන් දිහත් හැරිල බැලුවනම් හොදයි අනික කතා කරන විදිය ටිකක් ප්‍රසන්නව කරන්න.අප්පිරියයි
@Yakagewada
@Yakagewada 9 күн бұрын
ඉතින් ඔබට ප්‍රසන්න චැනල් එකක් බලන්න. ඔබ කියන දේවල් කරන්න මම ඔබේ දාසයෙක් නෙවෙයි
@Theworldofcars1277
@Theworldofcars1277 7 күн бұрын
Ape unta ohoma tama kiynna ona aiya 💀
@Yakagewada
@Yakagewada 7 күн бұрын
😍😍😍😍😍😍🙏
@rumadenipitiya2666
@rumadenipitiya2666 9 күн бұрын
❤❤❤❤ඇත්ත. ඔබ හරි . අපි මේ සැරේ තමයි හොදටම රැවටුනේ. රතු කැකුලු හාල් නැතුව බත් කාලා බඩවල් දනවා. ගැස්ට්‍රයිටිස් වගේ. මුන්ගෙ සාපය අපේ පිටින් යනවා වගේ. 😢😢 ඔබ නිවැරැදි .❤❤❤❤❤❤
@TharinduNishshankaMuhandiram
@TharinduNishshankaMuhandiram 9 күн бұрын
මගේ යාලුවෙක් කිව්ව Ausi වල භාස්මති හාල් විතරයි තියෙන්නෙත්. පොල් නෑ. පොල් කිරි විතරයි තියෙන්නෙත්. ඇත්තද ඒක? එයා බටු මෝජූ, කජූ බැදුම් එහෙම ලංකාවෙන් ගෙන්නගන්නවා. හම ආලේපන නැතුව අව්වෙ යන්න බෑලු ස්කින් කැන්සර් හැදෙනවලු. ගෙවල් කුලී ගෙව්වම පඩියෙන් 60% ක් ඉවරලු. ඇත්තද ඒව??
@subodhahemathilake9387
@subodhahemathilake9387 9 күн бұрын
@@TharinduNishshankaMuhandiram ඉතින් බන් ලන්කාවෙ ඕවා තියනවද? බාස්මතී කන්න අමාරුද? ඔසී එනවනම් පොල් සම්බෝලයි බතුයි කන්න බලාගෙන ඉන්න එපා
@neelafernando-r7v
@neelafernando-r7v 9 күн бұрын
ඔහේ යනවාට වඩා මෙහෙ ඉදන් පොල් වවලා තෙල් export කරන්න
@HMDHerath-x5q
@HMDHerath-x5q 9 күн бұрын
Anee owwath prasnada
@sudeshryan8707
@sudeshryan8707 8 күн бұрын
@@subodhahemathilake9387 ලංකාවෙ දැනුත් හාල් පොල් සහ කෑම ඕන තරම් තියෙන්ව බන්. රුපියල් 20-30 කින් ගනන් ගිහින් මේ ටිකේ. ඔය කෙදිරිය තියෙන්නෙ ඒකට.. මල්ලි බේරාගැනීමෙ නාලිකාව බලල රට ගැන තීරනය කොරන්න යන්න එපා අයියෝ 😅😅
@TharinduNishshankaMuhandiram
@TharinduNishshankaMuhandiram 8 күн бұрын
@@HMDHerath-x5q ලංකාවේ සැපේ ජීවත් වන අයට ඕව ලොකු ප්‍රශ්ණ, තමන් කැමති කෑමක් කන්න නැතුව, නිදහසේ ඇවිදලා ඉන්නවත් බැරි නම් වැඩක් නැ ඒ අයට. සදා කල් දුක් විදින්න කැමති අයට කොහෙත් එකයි. කොහේ ගියත් දුක් විදිනවා, සදා මැරෙනකල් ණය ගෙවනවා. සතුටින් ඉන්න කෙනාට කොහෙත් එකයි. ඕව ප්‍රශ්ණ කියල දැන්ම තේරෙන්නේ නෑ. ළමයි ලොකු උනාම, ජීවිතේ වයසට ගියාම, life එක දිහා අපහු හැරිලා බලපුවම skin discrimination එහෙම එද්දී මේ මොකක්ද කරගත්තේ කියල හිතෙනවා දවසක.
@chandrikavithana7158
@chandrikavithana7158 9 күн бұрын
ඔයාගේ කථාව ඇත්ත මල්ලි 👍👍👍👍
@Yakagewada
@Yakagewada 9 күн бұрын
❤️❤️❤️❤️❤️
@sulankathomasz5573
@sulankathomasz5573 8 күн бұрын
Your comparisons between Sri Lanka and Australia may reflect your personal experiences, but I believe your commentary lacks the nuance and respect that both countries deserve. Sri Lanka is a nation with a rich history, a thriving culture, and incredible resilience. While it's true that the country has faced economic and social challenges, it is also home to millions of hardworking individuals who lead successful and fulfilling lives. Sri Lanka boasts world-class entrepreneurs, highly educated professionals, and a vibrant diaspora who remain deeply connected to their roots. Many individuals in Sri Lanka enjoy a lifestyle comparable to or even better than those in wealthier nations, thanks to their values, family ties, and entrepreneurial spirit. On the other hand, while Australia offers many advantages, it has its own challenges, including high living costs, housing affordability issues, and cultural isolation for some migrants. Comparing two vastly different nations without recognizing their unique contexts is neither fair nor productive. Instead of degrading one country to uplift another, it would be more constructive to highlight the strengths and opportunities of both nations while fostering understanding and respect. As someone living in Australia and still deeply loving Sri Lanka, I believe both countries have much to learn from one another. Let’s aim for dialogue that educates, inspires, and brings people together rather than one that divides and devalues. Both Sri Lanka and Australia deserve better representation than what you’ve provided here.
@KD-wx6lz
@KD-wx6lz 7 күн бұрын
❤️
@Yakagewada
@Yakagewada 7 күн бұрын
I have done so many videos in the past , highlighting Pros and Cons of both countries. Don't take everything personal
@dinukawicramasinghe
@dinukawicramasinghe 7 күн бұрын
මචන් උඹ ගියේ මොන ඉස්කෝලෙද බං?
@DdDds-vy3pi
@DdDds-vy3pi 7 күн бұрын
Ayye puluwn nam chef kenek wennna inna ayata video ekak gennako plzzz 😢
@kiddozoo8657
@kiddozoo8657 8 күн бұрын
good ideas!!! can you explain abt the current situation for the international students who are seeking for do masters programme (postgraduate). about the cost for education cost for living and can students make money for their cost of living +education
@Yakagewada
@Yakagewada 8 күн бұрын
✅👍🏻
@Fdksdsa
@Fdksdsa 9 күн бұрын
ඔහේ කියවනවා. හිතන් ඉන්නේ ඕස්ට්‍රේලියාව තමා නියමම රට කියලා
@Yakagewada
@Yakagewada 9 күн бұрын
නැතුව, අයිෆෝන් තියෙන්නෙත් ඕස්ට්‍රේලියාවේ විතරයි නේ 🙏
@dilan9190-t1q
@dilan9190-t1q 9 күн бұрын
@@Fdksdsa දැන්නම්‍ ඔය කියනවා දිව්‍යය ලෝකේ දැන් නැහැ.cost of living හරි ඉහලයි.loan එක ගෙව්‍වහම ජිවත් වෙන්න අමාරැයි.හිතලා බලලා එන්න.අලුතින් එන අයට හෙන ගේමක් ගහන්න ඔනේ.මෙයා කියන ඒවා ඇත්ත.රටේ‍ හරි තත්වය එයා කියනවා
@dharshaniwickramasinghe9409
@dharshaniwickramasinghe9409 10 сағат бұрын
Hilarious😂😂
@anuradhaplanter
@anuradhaplanter 9 күн бұрын
Fact is if you don't have enough income it's better to migrate,but if you have enough cash in hand srilanka is better than Australia to live
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Then why most of the Sri Lankan Doctors migrating ? See, it's not all about money, it's about quality of 🧬 life and better future for children
@lawofattractionfinder
@lawofattractionfinder 9 күн бұрын
@@Yakagewada Then Why aussies moving out to Asian countries like Bali, Indonesia ? Quality of life da ? Better future for Children kiyala awata lamaya suddak wela 18n passe gedarin gihilla pissu kelina ona tharam mama danna ayage lamaiyi innawa, podi kaledi owa thernne na, lamaya 15+ wenakota change wenakota thama owa therum yanne Anith eka kochara minissu 60 panala aiyth lankwata enawada, Aussie honda nam brown skin ekkanke widiyata elderly care wala suddo ekka inne nathee aiyi ? oya kisi deyak mehama kiyala na, lanakweth hondatama inna un innawa, a wagema aussie walath hondatama innawa Every country has it's own issues, that is the modern world, kisima deyak pros witharak thiyana naa
@sudeshryan8707
@sudeshryan8707 8 күн бұрын
@@Yakagewada Most high-end professionals migrate bcoz of their ego and greed, not bcoz they do not have a good life here.
@gayannadeerasirisena2809
@gayannadeerasirisena2809 9 күн бұрын
අපිට බලන්න සි‍‍‍‍‍‍ංහලෙන් වීඩියෝ දානවා❤❤
@Yakagewada
@Yakagewada 7 күн бұрын
@chamaraisuru1995
@chamaraisuru1995 9 күн бұрын
අයියේ මම ලංකාවේ බෑන්ක් එහෙක වැඩ දැනට හොද පඩියක් ගන්නවා නමුත් මම ආසයි ඕස්ට්‍රේලියාවට එන්න නමුත් මට තියෙන්නෙ උසස් පෙල සුදුසුකම විතරයි මට ඕස්ට්‍රේලියාවට එන්න පුලුවන්ද ආවත් ජොබ් එකක් හොයාගන්න බැරුව අමාරුවෙ වැටේවිද මොකද එහෙම උනොත් ආයි ලංකාවේ ජොබ් එකත් නෑ දැන් ඉස්සර වගේ නෙවෙයි රට යනවනම් අයින් වෙලයි යන්න ඕනෙ රැකියාවෙන් මට මේකට අනිවාර්යයෙන්ම උත්‍තරයක් ඕනෙ අයියේ
@improveme7043
@improveme7043 9 күн бұрын
Get a trade qualification like plumbing or an electrician. Work in a bank with only qualifications. Is not enough.
@neelafernando-r7v
@neelafernando-r7v 9 күн бұрын
ලෝකෙ කිසිම රටක ඔහොම ජොබ්ස් දෙන්නෙ නෑ .odd jobs දෙන්නෙ.පුහුණුව ස්ම්පූර්න වෙනතුරු ඉන්න මෝඩ නොවී.පවුල් පිටින් මිස තනියෙන් යන්න එපා සේවෙට.
@jithumsanketh
@jithumsanketh 9 күн бұрын
❤👍🇦🇺
@Yakagewada
@Yakagewada 8 күн бұрын
❤️❤️❤️❤️❤️❤️
@kavindurathnayake1512
@kavindurathnayake1512 9 күн бұрын
Aththa,okkoma hari,ee unata lankawa athal ekata ganna ek hari na,thamange video ek balana un buddimath kiyala thaman kiya gaththata ehema wenne na,balana videoes wala views ekka comment balauwa nm therei,lankawama moda na kiyala😂
@kanchanaperera9072
@kanchanaperera9072 9 күн бұрын
Oya hama dema eka ekkena hitha widiya thamai lokka podi dekin Hari satutu wenna puluwannam Inna rata adala na Anika thamai oya ratawal wala jiwath wenna lesi na
@worldranking3375
@worldranking3375 6 күн бұрын
පාරෙ මනුස්සයෙක් වැටිල හිටියොත් මැරෙන්න දාල අහක බලන් යන සක්කිලි සංස්කෘතියක් තියෙන රටවල් එක්ක ලංකාව වගේ උතුම් රටක් සසදන්න හිතන්නවත් බෑ, අපිට තිබ්බෙ දෙශපාලනයේ ගැටලුවක් විතරයි.
@DevilsEye-i1c
@DevilsEye-i1c 5 күн бұрын
ඔබ හරි ... මගේ පියා පිළිකා රෝහලේදී මියගියා පසුව දැනගත්තේ , ලංකාවේ ප්‍රතිකාර කරන්නේ තුන් වරක් පමණයි (රජයේ රෝහලේ) , ඉන්පසු දෙන්නේ වේදනා නාශක විතරක් බව. පුංචි උදාහරණයක් කියනවනම් "" මම තමයි මැරුණු වෙලාවේ ඔයාගේ තාත්තාගේ අත්දෙක ගැටගහුවේ , මම තමයි කකුල් ගැටගහුවේ , මම එක දවසක් තැබිලි ගෙඩියක් කපලා දුන්නා , මම එක දවසක් තේකක් දුන්නා " කිය කියා , විවිදාකාර සත්තු සේවකයින් මැරුණු වෙලාවෙත් සන්තෝසම් ඉල්ලුවා , මරණෙන් පස්සේ දානේ දවසේ ගෙදරටත් ඇවිත් සන්තෝසම් ඉල්ලුවා. වැඩේ තියෙන්නේ අපි තාත්තා ගාව සාත්තුවට පුද්ගලයෙක් නවත්තලා හිටියේ පැය විසිහතරේම (දවසකට RS.2000 ක් ගෙවලා) ඒ මනුස්ස කම් ගැන සතුටුයි , මොකද සක්කිලි රටවල උන් පඩියට වැඩ කලාට, අපේ ලංකාවේ සවුක්කිය සේවකයින් ජීවිතය කැප කරන්නේ නොමිලේ වැඩ කරලා ❤❤❤
@worldranking3375
@worldranking3375 5 күн бұрын
අපේ උන්ගෙ සත්කාර ගැන ලෝකෙම දන්නව, කොහොමත් සත්තුන්ට සත්තු සෙට් වෙනව. මොකද එකෙක් දෙන්නෙක් හරි ඉන්නවනෙ. අපෙත් දෙමව්පියො ඉදල තියෙයි, කවදාවත එහෙම වෙලා නෑ, ඒ වගේම අපි කොහෙ හිටියත් එයාල ලගට යනව අසනීප උනාම. මොකෙක්වත් තියල වැඩක් නෑ.
@DevilsEye-i1c
@DevilsEye-i1c 5 күн бұрын
@@worldranking3375 වල්ගේ පාගාගෙන ඉන්නේ නහුතෙට... ලන්කවට එන සුද්දන්ගේ කකුල් ලෙවකාලා, නොන්ජල් විදිහට උන් ඉස්සරහ දෙකට නැමිලා සංග්‍රහ කරලා යැව්වම ,උන් ඉතින් හොදයි කියනවා ඇති. ඔයා ඔය කියන්නේ එකනේ .....ලංකාවේ හුගක් මිනිස්සු තමන්ගේ අයට ගෙම්බර වුනාට සුද්ද ඉස්සරහ නොන්ජල්. මේ රොබට් නොක්ස් ගේ සටහනක් - " සිංහල පිරිමියා තම පවුලේ සහ තම වර්ගයා ඉදිරියේ සැර පරුෂ වුවද, සුදු ජාතිකයින් සහ මුලාදැනින් ඉදිරියේ ඉතා බයාදු හා යටහත් පහත් වෙයි 😬
@Epic_Moments_AU
@Epic_Moments_AU 9 күн бұрын
🔥
@Yakagewada
@Yakagewada 9 күн бұрын
❤️❤️❤️
@kasunindika8334
@kasunindika8334 9 күн бұрын
Dan hamoma kiyanwa Australia UK Canada yanna epa..mehe inna Gaga .oya ratawal 3ma housing loan ekak gewanna natham kisima awlak nathuwa supirima wediyata inna puluwan
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Absolutely 💯✅⚡ ලොන් කතාවෙත් පොලී අඩුවෙනවා මේ අවුරුද්දේ ඡන්දෙ එක්ක
@CharukaDilshan-zu4cg
@CharukaDilshan-zu4cg 9 күн бұрын
කැනඩා යමන් ගිහින් පුරවැසියෙක් උනොත් free usa citizenship ලැබෙන්න ඉඩ තියෙනවා
@roshanperera9435
@roshanperera9435 5 күн бұрын
Aiye mn pastry and bakery NVQ LVL 4 karala thiyenne mn dn inne italy wala meheth karanne bakeryma thamai MN English tikath hadagena mata skilled visa ekakata Australia Enna puluwanda aiye Australia bakery walata hodaida pte wage karanawanm baker walata points kiyak one weida puluwannm kiyanna 😊🙏♥️
@janitharuwanpathi3545
@janitharuwanpathi3545 14 сағат бұрын
දැන් තියෙන්නෙ වාමාංශික ආණ්ඩුවක් නේද?
@akashakash-m4z
@akashakash-m4z 9 күн бұрын
ඩොලර් එක අඩු වුනානෙ අයියෙ. 😢😢
@Yakagewada
@Yakagewada 9 күн бұрын
ඔයා ඔසී ඉඳන් ලංකාවට සල්ලි යවනවානම් තමයි අවුල
@sanjuchathuranga9961
@sanjuchathuranga9961 9 күн бұрын
❤❤❤🙏
@Yakagewada
@Yakagewada 7 күн бұрын
❤❤❤❤❤
@sahansilva6467
@sahansilva6467 7 күн бұрын
Aiye. Mama inne Sydney wala. Australia wala education system eka gena video ekak karanna puluwanda. Cost eka school select karana eka, pre school education wage ewa.
@Yakagewada
@Yakagewada 7 күн бұрын
අනිවා ඒ ගැන කතා කරමු❤️❤️❤️✅🔥
@rasinduindeewara8818
@rasinduindeewara8818 9 күн бұрын
Aiya mage wayasa 23 mama A/l karala na mata vena ratakata yanna kramayak thiyenawada
@neelafernando-r7v
@neelafernando-r7v 9 күн бұрын
English ඉගෙනගන්න.හොර නැතිව අරපිරිමැස්මෙන් තෙල් ගැහුවොත් ජොබ් එක ශුවර්.
@EmilSankalana-m5j
@EmilSankalana-m5j 9 күн бұрын
aiya see you soon in next year💥❤
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Absolutely 🎉👏💪 wishing you all the best 🙏 keep in touch ❤️🙏🙏
@happyhome3471
@happyhome3471 9 күн бұрын
Thanks aiye❤❤
@Yakagewada
@Yakagewada 9 күн бұрын
You are mostly Welcome ❤️❤️❤️❤️😊
@ranaweera6578
@ranaweera6578 9 күн бұрын
@Yakagewada
@Yakagewada 9 күн бұрын
❤️❤️❤️❤️❤️
@pramithkumara9799
@pramithkumara9799 8 күн бұрын
a ratwal monda naraka de kala rata watan a dun nha, mhe wage "hodta ma kale api,api lage anduwa" wage kathwa withari
@piyathcolornote
@piyathcolornote 7 күн бұрын
ඔය සුදු රටවල් ඔක්කොම දුයුණු වුනේ අපි වගේ දුප්පත් රටවල් හුරගෙන කාල මිසක් වෙන ක්‍රමේකින් නෙමේ. එහෙම එකේ අපේ එකෙක් එහෙම රටකට ගිහින් අපිට මෙහෙම කෝචෝක් දාන එක ටිකක් ඉවසන්න අමාරුයි. ඔව් ඔය බටහිර රටවල් වල ජිවන මට්ටම අපිට වඩා ඉහලින් තමා තියන්නේ, ඒක අනූව විතරක්මනම් තීරණය වෙන්නේ " එන එක හොදයිද, නැද්ද...?" කියල ඔව් එහෙනම් යන එක හොදයි තමා. ඒත් අවංකව කිව්වොත් ඕනෑම මට්ටමක තියන ඕනෑම රටක අති බහුතරයක් (95%ක් විතරම) එහෙම රට දාල යන්න තියා හිතන්නෙවත් නෑ. ඒ යන්න ක්‍රමයක් නැති නිසාවත් වෙන මොකක්හරි හින්දවත් නෙමේ, ඒ ඒ මිනිස්සු තමන්ගේ රටේ මුල් බැහැගෙන තියන නිසා. සංස්කෘතිය, භාෂාව, සමාජය, පවුල, නෑදෑයින්, දේශන්භිමානය, දේශපාලනය, ආහාර සහ වැඩියෙන්ම තමන්ගේ රට දියුණු කරගන්න තියන කැක්කුම (පුකේ අමාරුව) හින්දයි. ඔබ ඔය ඉන්නේ පරදේශයක ආත්මාර්ථකාමී පරපෝෂිතයෙක් වගේ අනුන් හදාගත්ත දේවලින් යැපෙමින් තමන්ගේ රටට ගොන් පාට් දමමින් කියල අමතක කරන්න එපා. අතීතයක් නෑ, අනාගතයක් නෑ, ඔහේ කනවා බොනවා රෙනවා බුදියනවා. ඒ අතතුරේ අපි මෙහෙ ලංකාව හදන්න පොරකනවා, කවදාහරි අපි මේක හදනවා, එදාට ඔබටත් මෙහෙට නැවත එන්න පුළුවන් ඔය ජිවන රටාවම ගෙවන්න.
@shanilkapayoe8924
@shanilkapayoe8924 7 күн бұрын
ayye australia wala pastry cook and bakers side eke demand tiyenwada
@Yakagewada
@Yakagewada 7 күн бұрын
Check seek.com
@judehiroshi3677
@judehiroshi3677 9 күн бұрын
👍👍👍👍
@Yakagewada
@Yakagewada 9 күн бұрын
❤️❤️❤️❤️❤️
@avantha82
@avantha82 9 күн бұрын
Well said aiye.
@Yakagewada
@Yakagewada 9 күн бұрын
Thank you brother ❤️❤️❤️
@barneycasting8331
@barneycasting8331 8 күн бұрын
Asylum දාල එන්න හොදම රටක්! අර Trump කාරයා නිසා USA යන්න හිටපු ගමන cancel කරලා අපි Australia එනවා asylum දාල. ලෝකයේ හොදම රට Australia for asylum seekers and refugees! AUAUAUAU
@sudeshryan8707
@sudeshryan8707 8 күн бұрын
ASSYLUM ඉල්ලන් එන හිගන්නන්ව රෙද්ද අස්සෙ දාගන්න එපා කියල තමා ඇමරිකන් කාරයො ට්‍රම්ප්ට චන්දෙ දුන්නෙ 🤣🤣 ඉතින් ඌ උබට ඕන එක කරන්නෙ නෑ
Australia's SHOCKING Decline into Poverty
10:01
Yakagewada
Рет қаралды 49 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Hidden Secrets to Succeeding in Australia on a Student Visa
19:23
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН