Weekend Day In Our Life | Last Day In Australia 🇦🇺 🇱🇰

  Рет қаралды 719,778

Yash and Hass

Yash and Hass

Күн бұрын

Пікірлер: 1 400
@nethminifernando3064
@nethminifernando3064 Жыл бұрын
හැම මොහොතේම තමන්ගෙ ගැහැනිය වර්නනා කරන පිරිමියෙක් ❤😍 ලැබිමත් වාසනවක්
@ශශිනි
@ශශිනි Жыл бұрын
ඇත්තටම
@ModelsofUSA
@ModelsofUSA Жыл бұрын
☠️
@saman8021
@saman8021 Жыл бұрын
Math oyawa warnana karannada 🥰🤭🤭
@janediary_filipina_in_srilanka
@janediary_filipina_in_srilanka Жыл бұрын
@ModelsofUSA
@ModelsofUSA Жыл бұрын
නෙත්මිනි ප්‍රනාන්දු .....බොදු ගොවි- 5'8 උස...නිර්මල පෙනුමක් ඇති..නමුත් හැදියාවක් නැති( විනෝදයට බර)..අවිවාහකා කඩවසම් ..තරුණයකු සිටී...ම්කෝ කියන්නෙ..✌🤩
@darklife361
@darklife361 Жыл бұрын
කට්ටිය ඔච්චරම කතා වෙන නිසාම මන් බැලුවේ ඔයාලා දෙන්නා ගැන🥺🫶🏻 මන් හිතුවේ නෑ ඔය දෙන්නා ඔච්චරම මැජික් කපල් එකක් කියල yash නම් මාර lucky girl කෙනෙක් hass වගේ සහකාරෙය්ක් ලැබෙන්න තරම් You guys are my favorite couple from today🥺🫶🏻🤍I wish from the bottom of my heart that both of them will be happy together as long as their lives last💖👣
@sankalpasithmina
@sankalpasithmina Жыл бұрын
එනකන් බලන් හිටියේ😍😍 ලංකාවට ආවම කොහෙදි හරි හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️
@LoraFernando500
@LoraFernando500 Жыл бұрын
My favourite couple ❤
@shermimasha584
@shermimasha584 Жыл бұрын
Lanawata awith dn tika dwasak wenw eyala
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
Mamath anee
@hiruwijesekara6186
@hiruwijesekara6186 Жыл бұрын
වෙනද වගේම ඔයාලාගෙ වීඩියෝ එකක් බැලුවම අපෙත් mood එකත් හැදෙනවා... සතුටින් ඉන්න බුදු සරණයී....😍❤️
@janediary_filipina_in_srilanka
@janediary_filipina_in_srilanka Жыл бұрын
@rosirosi317
@rosirosi317 Жыл бұрын
දුකින් ඉන්න අයටත් සතුටක් දැනෙනවා. ඒ ඔයාලා දෙන්නා නිසා. ලංකාවට ආවම අනිවරෙන් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න. හැමදාමත් ආදරෙයි Akki & Aiya💜💜😘😘
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️
@himayarasanjali8324
@himayarasanjali8324 Жыл бұрын
අනේ හැම වෙලේම හස් යශ්ව appreciate කරන එක නම් නියමයි❤ හස් තනියෙන් vlog එක කරද්දි මාර decent වෙන්නෙ ඇයි අනේ😁
@ahasdunakadeniya4058
@ahasdunakadeniya4058 Жыл бұрын
දෙන්නම නිරෝගීව ගොඩාක් කල් සතුටින් ජීවත් වෙන්න ඕනේ.හදවතින්ම සුබ පතනවා විවාහ ජීවිතයට 😘🎉
@supunnadesha3727
@supunnadesha3727 11 ай бұрын
😍😍😍
@niranjalasudarshani6512
@niranjalasudarshani6512 Жыл бұрын
අනේ ඔයාල ලoකාවට ආවට පස්සේ අපිටත් දකින්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා. අක්කි , අයියා ඔයාලට ගොඩාක් අදරෙයි❤❤
@Samudithanayanajith-un3rt
@Samudithanayanajith-un3rt Жыл бұрын
ආදරෙයි අක්කෙ අයියේ. වීඩියෝ එකක් ආපු ගමන් බලනවා. මාරම ආසාවෙන් අපි බලන්නෙ Thx අපිව සතුටු කරවනවට Hass අයියෙ ඔයා මාරම කොල්ලෙක් . ලස්සන ආදරයක් ඔයාලගෙ ඉදිරියටත් ඔයාලගෙ වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ✌️ මේක බලලා දැන් නිදියනවා . මෙහෙ දැන් පාන්දර එකට ලගයි
@HansaniDulani
@HansaniDulani Жыл бұрын
හැම මොහොතක ම තමන්ගේ බිරිඳ ට වටිනාකමක් දෙන ආදරෙන් ඉන්න විශේෂයෙන් ම යහලුවෙක් වෙන පිරිමියකු ලබන්න පින තියෙන්න ඕනෙ❤❤❤❤❤❤❤🥰🥰🥰
@thizh_69
@thizh_69 Жыл бұрын
කීයට වීඩියෝ දැම්මෙත් බලන කට්ටිය ලයික් එකක් දාන්න 😌❤️
@chalaniprarthana
@chalaniprarthana Жыл бұрын
ලංකාවේ කොහේදී හරි ඔයාලව හම්බෙන්න කියලා හරිම අසාවෙන් ප්‍රාර්ථනා කරනවා 🥹🥹💖love you love you so much both 😚🫶
@kumarasampath1016
@kumarasampath1016 Жыл бұрын
කොහොම හරි මේ කපල් එකත් ඇස් දෙකෙන් දැක්ක අද දෙහිවලදි ❤️😌
@SLTravellersinCanada
@SLTravellersinCanada Жыл бұрын
හරිම ශෝක් අනේ ඔයාලා දෙන්නා....mood change කරන්න නියම ජෝඩුව...කුරුලු ජෝඩුව...ඔයාලා දෙන්නගේ වීඩියෝස් මගේ දුවත් බලනවා...එයාගේ වැඩේම හිනා වෙන එක හසී මොටාගේ fun වැඩ දැකලා...හැමදාම ඔය වගේම ආදරෙන් සතුටින් ඉන්න....ඉන්න....බුදුසරනයි නංගි මල්ලී..🥰🥰🥰
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin
@prasadijayathunga1924
@prasadijayathunga1924 Жыл бұрын
හැම කෙනෙක්ටම හිමි වෙන්න ඔන මෙ වගේ ආදරයක්. ඒ වගේ ආදරයක් වාසනාවන්. කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න ඔන යශ් පැංචි හසි මොටා. දිගම දිග විඩියෝ එකක් ඔන ❤❤❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin
@kavinduwickramasekara4520
@kavinduwickramasekara4520 Жыл бұрын
නිදාගන්න ගියා විතරයි . දැන් මේකත් බලලම නිදාගන්නවා.😂❤
@Kavindabimsara339
@Kavindabimsara339 Жыл бұрын
😁
@radeeshaloshani102
@radeeshaloshani102 Жыл бұрын
Me to 😂❤
@senuranethmina3246
@senuranethmina3246 Жыл бұрын
Me to❤
@its.samitha
@its.samitha Жыл бұрын
Same 😂❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
@@Kavindabimsara339 Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️
@lalithaswarnaseeli6164
@lalithaswarnaseeli6164 Жыл бұрын
අක්කට හැබැයි ජීවිත කාලෙම හිනා වෙලා fun එකෙ life eka enjoy කරන්න පුලුවම් ඒ තරම් අයියා මාර නිදහස් සරල කෙනෙක් ❤❤❤❤.. Love u mh couple ❤❤❤
@Menuri88
@Menuri88 Жыл бұрын
ඔයාලා දෙන්නව දකින්න ගොඩාක් ආසයි...😭😭❤️❤️ලංකාවට ආවට පස්සෙ කොහෙදි හරි හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි දෙන්නටම❤️❤️
@Sewsandu06
@Sewsandu06 Жыл бұрын
අනේ අක්කි අයියා ඔය දෙන්නා ලංකාවට ආවට පස්සේ මට හම්බෙන්න මාරම ආසයි... හැමදාම video එකක් දානකම් බලං ඉන්නවා... මට පාඩම් වැඩ තිබුන නිසා අනිත් එක video එකකටවත් comment කලේ නෑ...😢....ඒත් අද කලා😊❤ ඔයාල දෙන්න මාරම සෝයි අනේ... ❤❤❤...මම අම්මටත් පෙන්නුවා.... එයාත් හරි කැමතියි ඔය දෙන්නට.... හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔය දෙන්නා.... ආදරෙයි ගොඩාක්❤❤
@randunikawshalya5760
@randunikawshalya5760 Жыл бұрын
Yash and hash වගේම කුරුලු ජෝඩුවක් හිටියා දැක්කද 😇 ඉක්මනටම ලංකාවේ vlogs දන්ඩෝ 🥺
@HeshanNavinga90
@HeshanNavinga90 Жыл бұрын
ඊලග vlog එක ලන්කාවේ ඉදන් කරන එකක් නේද කියලා මතක් වෙන කොටත් සතුටුයි....ආදරෙයි අයියටයි අක්කටයි...❤❤
@nuwanpradeep1260
@nuwanpradeep1260 Жыл бұрын
මොනා කරන්න බැරි උනත් ආයනම් මීටත් වඩා ආසාවෙන් ඔයාල දෙන්නගෙ වීඩියෝ බලනව 💗💗😚
@gihanidilusha7577
@gihanidilusha7577 Жыл бұрын
හැම දාම ඔය ආදරේ ඔය විදිහටම තියාගන්න කවදාවත් ඒ ආදරේ අඩු වෙන්න දෙන්න එපා ආදරේයි yash and hass❤❤🎉
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️
@Varhsa2024
@Varhsa2024 3 ай бұрын
මන් හරිම ආදරෙයි අක්කි අයියෙ ඔය දෙන්නටම . ඔයාල ලංකාවේ කොහෙදි හරි හම්බුනොත් කොහොම හරි ඔය දෙන්න එක්ක කතා කරනවා. ❤❤❤❤
@Ranuwa02
@Ranuwa02 Жыл бұрын
ඔයාලගෙ basic skin care routine එක බලන උදේට sunlight ගාන මම 😂❤
@mensdiaryMD
@mensdiaryMD Жыл бұрын
Walan hodana vim kate muhune gaana mama
@gayathriyashodani509
@gayathriyashodani509 Жыл бұрын
අාදරේ හරි ලස්සනට තවම මේ ලෝකෙ තියෙනවා.. ඔය දෙන්න තමයි මට කියලා දුන්නෙ ඒක.. මගෙ ආදරේ Australia melborn ඉන්නෙ.. මං පාර්තනා කරනවා මගෙ හුස්ම නවතින්න කලින් එකම සැරයක් එයා ලගට ගිහින් ටිකන් හුස්ම වැටෙන සද්දෙ අහන් ඉන්න ලැබේවා!! කියලා.. මගෙ ආසම ැාසම ආසම ආසම couple එක .. ආදරෙයි අක්කි අයියා.. හැමදාම හැම ආත්මෙම ඔය දෙන්නා ඔය වගේම ඉන්න ඔිනි.. බුදු සරනයි අක්කි & අයියා…❤❤❤❤
@aroshasithumini-ys7ex
@aroshasithumini-ys7ex Жыл бұрын
අනෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ඔයාලගෙ වීඩියෝ 🥺❤
@ParamiHerath-y7i
@ParamiHerath-y7i Жыл бұрын
ඔයල ලන්කාවට එනකන් අපි බලගෙන ඉන්නේ හරිම අසවෙන් ❤❤❤ ඉක්මනට පරිස්සමින් එන්න නුවරටත් අවිත් යන්න❤
@shermimasha584
@shermimasha584 Жыл бұрын
Eyala awilla inne😊
@janediary_filipina_in_srilanka
@janediary_filipina_in_srilanka Жыл бұрын
@devindihansika2006
@devindihansika2006 Жыл бұрын
ඇදට ඇවිල්ල ආයෙ මේක බලලම නිදා ගන්නවාඅ කියල හිතපු මම....😇
@devindihansika2006
@devindihansika2006 Жыл бұрын
♥️
@chathuryakumara
@chathuryakumara Жыл бұрын
Me too
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️
@hansaninilanka7406
@hansaninilanka7406 Жыл бұрын
මාරම fun එකේ ඉන්න couple එකක් video බලද්දී ඉන්න තැනත් අමතක වෙනවා 😅😅😘😘😘
@isurikaushalya2002
@isurikaushalya2002 Жыл бұрын
අනේ නිදාගන්න ඇදට ඇවිත් නිකමට බැලුව වීඩියෝ එක දාලද කියල 🥰💖 My favorite couple 🥺❤️
@dasukk387
@dasukk387 Жыл бұрын
ළඟදි videos බලන්න ගත්තෙ අයියගෙයි අක්කිගෙයි....one week යනකොට ඔක්කොම videos ටික බැලුවා....හරිම cute අනේ ඔයාලා දෙන්න❤❤❤❤
@nuwanpradeep1260
@nuwanpradeep1260 Жыл бұрын
නිදාගන්න ඇදට ගිය ගමන් දැක්කෙ ඔයාල දෙන්නගෙ වීඩියො එකක් දාල කියල 🥰 ඉතින් ඒකත් බලල නිදාගන්නව 😘😘
@piyumiandmore
@piyumiandmore Жыл бұрын
ඔයාල දෙන්නගෙ swimming competition එකක video එකක් ඕනි.😊
@sandunihansika7813
@sandunihansika7813 Жыл бұрын
අලුතින් video දාලා නැති නිසා පරන video එකක් බලලා ආවා විතරයි අලුත් video එකක් දාලා happy happy happy 😽❤️
@shashininethara910
@shashininethara910 Жыл бұрын
අක්කගෙයි අය්යාගෙයි විඩියෝ එකක් බැලුවා කියන්නේ මුලු දවසෙම හොදයි and දවසම සතුටින් ආදරේයි දෙන්නටම Best couple and funny couple I saw in my life lov u guys sooooo much ❤❤❤❤
@Hansani._46
@Hansani._46 Жыл бұрын
තියෙන වැඩ ඔක්කොම නවත්තලා හරිම ආසාවෙන් හිනා වෙවී ඔය දෙන්නගෙ වීඩියෝ බලන මං 🤗❤️🥺 හරිම ලස්සනයි අනේ අක්කියි අයියයි 🌼😍❤️
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin
@amalipriyadarshani5454
@amalipriyadarshani5454 Жыл бұрын
ඔයාල ලංකාවට ආවම කොහෙදි හරි හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️
@yyyghpp
@yyyghpp Жыл бұрын
Yash akka Hass motage කලිසමත් ගැලෙවුවනේ...😂😂😂😂😂😂😂😂 haioo😂 දෙන්නව දැක්කත් අැති හිත පිරෙනවා❤❤❤❤❤
@anodyaarangala
@anodyaarangala Жыл бұрын
ලංකාවේ කොහේ හරි හම්බවෙයි කියලා බලාගෙන ඉන්න මම. Wedding එකට කලින් තව video එකක් ඕනේ.❤❤❤ Love you both
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️
@sewmikumari2053
@sewmikumari2053 Жыл бұрын
🥺 පරිස්සමින් ගිහින් එන්න ඔයාලා...... ඔයාලගේ විඩීයෝ මාර ලස්සනයි 😘 ඇත්ත ඇති සැටියෙන් තියන නිසාම මාර ආසයි මම.... 😍
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin
@Kasunikaushlya1
@Kasunikaushlya1 Жыл бұрын
ඔයාලගෙ විඩියෝ බැලුව අපේ හිතේ දුකක් තිබ්බත් ඒක නැති වෙනවා ...ඔයාල දෙන්නා හැමදාම ඔය වගේ සතුටින් ඉන්න 😘😘😘
@akshikaladduge282
@akshikaladduge282 Жыл бұрын
නිදාගන්න ගියා විතරයි notification එක ආවා දැන් ඉතින් බලලම නිදාගන්නවා 😌😚video ekk nathi hinda paluwen habai hitiye😒😌my fav couple 😚love you both😍😍😍😍
@jayasekarabhagya4
@jayasekarabhagya4 Жыл бұрын
My most favourite thing is your friendly calling for us❤ especially Hass's "Machan"
@imasha_malithi
@imasha_malithi Жыл бұрын
නිදාගන්න යද්දිමයි notification eka awe 🥺❤😘 බලලාම නිදාගන්නවා ❤
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana Жыл бұрын
අක්කිලව හම්බෙන්නේ නෑ කියලා දැන දැන, hopes තියන් ඉන්නවා කවදහරි හම්බෙයි කියලා 🥺❤️🖇️
@sewmikumari2053
@sewmikumari2053 Жыл бұрын
Hash mota ආසවෙන් බලන් හිටපු ලස්සන දවස ලගදිම එනවනේ 👰‍♀️🤵🏼❤ ඇත්තටම මාර ලස්සන ආදර කතාවක්.... අක්කිව යාලු කරගන්න අයියා කොහොමහරි ගේම ගැහුවා දැන් අක්කි ඔයාගෙම වෙන්න යන්නේ 🥺❣️
@roseily_stars
@roseily_stars Жыл бұрын
10:45 methana wuna eke prathipala 10:49
@dilanimadurika8539
@dilanimadurika8539 Жыл бұрын
ඔයාලගේ විඩියෝ බැලුවම මාරම රිලැක්ස් එකක් දැනෙනවා හැමදාමත් ආදරෙන් ඉන්න😍😍😍
@Nathasha336
@Nathasha336 Жыл бұрын
නිදිමතත් ගියා මේක දැක්ක පාරට..GM guys❤❤ ආදරෙයි දෙන්නටම 🤗🌝
@kevinbhai1995
@kevinbhai1995 Жыл бұрын
😢 morning
@SLSinhalamotivation.
@SLSinhalamotivation. Жыл бұрын
😊
@DasuniTaksila-cw4zo
@DasuniTaksila-cw4zo Жыл бұрын
අනේ අක්කි එනකන් බලන් ඉදියේ...ආදරෙයි අක්කි අයියයා ❤️ඔයාල ලන්කාවෙදි කොහෙදි හරි හම්බෙයි කියල බලන් ඉන්න මම
@kimtaeeliza
@kimtaeeliza Жыл бұрын
අම්මො අදනම් ගොඩක් හිනා වුනා😂💜️ ඔයාලා දෙන්නා හරි cute 🤗 best couple i 've ever seen❤❤❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin
@srilanka2505
@srilanka2505 Жыл бұрын
Ane ou hloo mt maara විදියට hinaa giyaa tawa dinggen mge hakkth paninw 🥹🥹🥹 hrima vinoodaathmakai 😅
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
ලංකාවට 🇱🇰 එන vlog එක බලන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා , ලංකාවේ ඔයාලා දෙන්න ගෙ ගෙදර පෙන්නන් මතක් කරලා .good luck
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
හැම vlog එකක් ම බැලුවා ,හරිම ආසාවෙන් 😀 සතුටින්🤣 enjoy😋 කරන ගමන් බැලුවේ 👀 .ආදරෙයි දෙන්නට ,ඉදිරියටත් vlog බලාපොරොත්තු වෙන් ඉන්නවා , 🇱🇰 home vlog eka,දෙන්න ගෙ family එක බලන්න ආසයි ,wedding vlog eka,ගොඩක් තියෙනවා ,ආදරෙයි ,පරිස්සමෙන්
@nethuninehansa1074
@nethuninehansa1074 Жыл бұрын
අනේ අක්කී ඔයාලා දෙන්නා හරි ශෝයි අනේ .හැමදාම ව්ලොග් බැලුවට අද තමයි කමෙන්ට් කරන්නෙ මෙහෙම..........දෙන්නම ගොඩාක් ආදරෙන් ඉන්න හැමදාමත්........පරිස්සමෙන් ඉන්න බුදු සරණයී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️
@Dinithi.-100
@Dinithi.-100 Жыл бұрын
nothing.. just a handsome king and a beautiful queen enjoying their lives together💕😽
@rukiperera
@rukiperera Жыл бұрын
කොහොමහරි ඔයාලා දෙන්නව මට මුණගැහෙන්න කියලා තමයි මේ දවස් වල මගේ wish එක...🥰❤🥺
@vihangikavindya7387
@vihangikavindya7387 Жыл бұрын
නිදාගන්න යන්න හදද්දිම දැක්කෙ මේක දැන් කොට්ට මෙට්ට පැත්තක දාල um watching thisss!!! 😂❤
@erandisandunika-m9e
@erandisandunika-m9e 9 ай бұрын
මතු උපදින හැම ආත්මෙදිම ඔය දෙන්නට ඔය දෙන්න ලැබෙන්න ඕන ❤❤
@wb2570
@wb2570 Жыл бұрын
මන් හිතන්නෙ අපේ පවුලේ අය විතරයි රට ඉන්දන් එද්දි නිකම්ම එන්නෙ.ඒකට මෙයාලා හැමොටම එක එක දේවල් ගන්නවා....😂
@dulshaniharisinghe2972
@dulshaniharisinghe2972 Жыл бұрын
අක්කි තවත් ලස්සන වෙලා 🥰❣️ හැමදාම සතුටින් පරිස්සෙමෙන් ඉන්න ඕනි දෙන්නම.... ආදරෙයි❤
@sandunishashika4207
@sandunishashika4207 Жыл бұрын
ආව් ආව් පිස්සු ඩබල ඇවිත්😁😍😍.....😘 ආදරෙයි..වෙඩින් ව්ලොග් බලන්න පිස්සුවෙන් වගෙ ඉන්නෙ මමනම්..🥺
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️
@achinimolagoda4563
@achinimolagoda4563 Жыл бұрын
oyala dennawa balagena inna man marama asayii..❤️❤️Ayeth ikmanata video ekk danna...
@life_of_celebrities_
@life_of_celebrities_ Жыл бұрын
ලංකාවට ආපුවාම feel උනේ කොහොමද?🥺✌️
@nawo...
@nawo... Жыл бұрын
අනේ ඔය දෙන්නා හරිම ලස්සනයි, ෂෝයි අනේ.. පැනපු ගමන් කාගෙ කාගෙ යන්න ආසයි... ගොඩාරියක් ආදරෙයි හරිද.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anuththaraabeykoon7801
@anuththaraabeykoon7801 Жыл бұрын
අම්මොහ් ඔයාලවනම් දැක්කත් ඇති හිත පිරෙනවා 😘❤️
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️
@samindisisiliya8823
@samindisisiliya8823 Жыл бұрын
කියන්න බෑ ඔය දෙන්නගෙ ආදෙරේ වචන වලිම්..🥵 sad kenekta unath happy wenawa...❤️❤️ Thank you soo much🥰
@HashiniShehara-s5j
@HashiniShehara-s5j Жыл бұрын
අනේ ඔයාලා ආවා නේද. ගොඩක් පාලුවේන් හිටියේ. තැන්ස් මගේ මුන්ට හීනාවක් ගෙනාවට❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin
@hirushajayamaal5004
@hirushajayamaal5004 Жыл бұрын
20:04 මට තියෙනවා ඕකේ orange එක.....❤
@Musicසාජ්ජය9666
@Musicසාජ්ජය9666 Жыл бұрын
මේ වගේ දිග volgs ඔනී 🥺🥺❤️ දෙවියෝ නිවී සැනසිල්ලේ මැව්ව මං දැක්ක ලස්සනම couple එක ❤
@upekshasathsarani4785
@upekshasathsarani4785 Жыл бұрын
අනේ ද කියලා😊 wow මරු කපල් එක ❤❤❤
@thenujarandinu
@thenujarandinu Жыл бұрын
11:19 හරියට miles morails(මයිල්ස් මොරයිස්)(අකුරු චුට්ටක් වැරදි ඇති )
@sarojasaroja2774
@sarojasaroja2774 Жыл бұрын
The most enjoyable couple in the world.. love you ayya and akki❤️
@shoplk1244
@shoplk1244 Жыл бұрын
ගුලිද😹 සුනාමියෙන් පස්සෙ ඉපද්දිච්ච ගූ හැත්ත
@SuramyaSandamali-uu2cg
@SuramyaSandamali-uu2cg Жыл бұрын
Video ekk genakm baln hitiye...kohen hari hamuwewa kiyla prarthana kranawa...may god bless you and be happy all the time ❤❤❤ love you both💚💜
@kaushanisenarathne5421
@kaushanisenarathne5421 Жыл бұрын
හරිම ආදරණීය බැඳීමක්...❤ ඉක්මනින් ලංකාවට එන්න .... ආසයි බලන්න😊 අක්කා අයියා හැමදාම සතුටින් ඉන්න.... බුදු සරණයි දෙන්නටම❤
@YashandHass
@YashandHass Жыл бұрын
Lankawe inne😂❤️
@shermimasha584
@shermimasha584 Жыл бұрын
​@@YashandHassekanee 🥺 oyala negambo da akki gewal
@kaushanisenarathne5421
@kaushanisenarathne5421 Жыл бұрын
@@YashandHass 😂horen awm api dnnwd aiyo
@sanjanamuthumali253
@sanjanamuthumali253 Жыл бұрын
Very Beautiful.....❤❤❤❤ කවමදාවත් ම ඔය දෙන්නා අතර ප්‍රශ්න වෙලා නැද්ද.? පොඩිම එකක් හරි.... 😍❤ ඇත්තටම ශෝයි අනී... A/L Exam එකට පාඩම් කර කර ඉද්දී කම්මැලි වෙලාවට බලන මම කැමතිම චැනල් එක මේක...❤
@NathashaNiyomi-h9r
@NathashaNiyomi-h9r Жыл бұрын
Akki you are very lucky 😘
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Nice comment ❤️.Time ekak labunot ape channel eka patet enna .Api USA walin ❤️❤️❤️
@madhavibandara6516
@madhavibandara6516 Жыл бұрын
මොන mood එකකින් hitiyath oyala dennage video s beluwama marama ගැම්මක් එක්කෙ ❤ ගොඩක් ආදරේයි 💞💞 #YashAndHass
@dilkinatasha6966
@dilkinatasha6966 Жыл бұрын
❤අනේ...හැමදාමත් වගේ අසාවෙන් බැලුවේ video එක 😍😍ලංකාවේ කොහෙ හරි ඔයාලව හම්බෙන්න ආසාවෙන් බලන් ඉන්නේ 🙈😘ලංකාවේ vlog එකකුත් ඉක්මනටම අරගෙන එන්නෝ 😍😍😍
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin
@nilushasandamali46
@nilushasandamali46 Жыл бұрын
❤❤❤❤❤ ආදරණීය දෙන්නෙක් ඔයාලට පුලුවන් අනිත් අයගෙ මූණට හිනාවක් ගේන්න ❤️❤️❤️❤️😍😍😍😘😘😘☺️☺️ තෙරුවන් සරණයි ඔයාලට
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin
@hashiadikari6167
@hashiadikari6167 Жыл бұрын
බලාගෙන හිටියේ පුදුම සැනසීමක් දැනෙන්නේ❤️❤️❤️❤️❤️❤️
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin
@buddy903
@buddy903 Жыл бұрын
එනකන් බලන් හිටියේ.. මමත් gall ඉන්නේ එක නිසා මම අය්යාගේ ගෙදර එන්න බලන්නම්.. අය්යා ගින්තොට නේද.. Gall වල කොහේදී හරි meet වෙයි කියලා හිතෙනවා.. බලමුකෝ ගේ හොයන් එන්න පුළුවන් වෙය්ද කියලා.. ආවට කමක් නැද්ද 🥺❤️❤️❤️💕☺️ love you both.. ❤️❤️❤️❤️ best couple in the word 💕😻🌏 plz අක්කි මේකට reply කරන්න ☺️🥺
@bbbobby
@bbbobby Жыл бұрын
හැමදාම වගේ අක්කයි අයියයි දෙන්නගේ පිස්සු වැඩ දක්කම දවසම සතුටුයි...❤❤❤ ....පරිස්සමින් ඉන්න අක්කා අයියා..
@janediary_filipina_in_srilanka
@janediary_filipina_in_srilanka Жыл бұрын
@SayuriSapsarani-xk8vi
@SayuriSapsarani-xk8vi Жыл бұрын
ලංකාවට ආවම කොහෙදිහරි හම්බ වෙන්න ඕනෙ ඔයාල දෙන්නව..💞😍
@sudarmikakumari6814
@sudarmikakumari6814 Жыл бұрын
මට කරන්නම දෙයක් නැති නිසයි මෙහෙම දාන්නෙ මෙක විහිලුවක් වගෙ පෙනවා අති සමහර අයට අද දවසට පොස්ට් 4ක් විතර දැම්මා කාඋරුත් උදව්වක් කරෙ නැ සමහර අය බොරු කරනවා කියලා බනිනවා බොරුවක් නෙවෙයි කරන්නෙ කලින් ලොකු ගානක් ඉල්ලලා දැමීම මට 8000ක් හොයලා දෙන්න අපෙ අම්මාටත් ලෙඩ අම්මාට මන් හොස්පිටල් හිටපු කාලෙ ගොඩක් වියදම් උනා please help me
@HeshaniSandunika-su6lh
@HeshaniSandunika-su6lh Жыл бұрын
හස් අයියගේ jokes වලට තව ටික දවසකින් හුස්ම හිර වෙලාම මැරෙනවා හිනා වෙලාම😂😂❤
@rangikapehesara3850
@rangikapehesara3850 8 ай бұрын
ehmd
@janiruindeepa8803
@janiruindeepa8803 Жыл бұрын
Aiya business operation manager කෙනෙක් වෙන විදිහ පොඩ්ඩක් කියන්නකො. Plzzzzzzzzz😢
@uvinithilakarathne8173
@uvinithilakarathne8173 Жыл бұрын
Thank you so much ayya & akki for bringing vlogs in this kind of a rush situation ❤ Hope u guys enjoying ur vacation to the maximum.. Stay safe akki and ayya..🤗 Lv ya guys ❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
❤Nice comment ❤Time ekak labunot ape channel eka patet enna .Api USA walin
@suty4635
@suty4635 Жыл бұрын
යශ් අක්කී, හසිත අයියා මං දන්නෙ නෑ මේක කවුරු බලයිද කියලා දෙන්නම හරි දකී කියලා හිතලා තමයි මේ කමෙන්ට් එක දාන්නෙ . මං ඔයාලට ගොඩක් කැමති ගොඩක් ආදලෙයි 🥺❤. ඔයාලව කවදා හරි ඇත්තටම දකින්න කැමති මං වාසනාවකට වගේ දකින්න ලැබුනොත්😍. ඔයාලගෙ ආදරේ ශෝයි හරිම ආදරෙයි දෙන්නට දෙන්නා. මං බුදුසාදුගෙන්, ජේසුගෙන් ඉල්ලනවා ඔයාලට ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා .අක්කි අයියේ මං උදව් ඉල්ලලා යූ ටියුබ් එක පුරාම කමෙන්ට්ස් දැම්මා එක එක දේවල් එක එක කතා කිව්වා මට .මට අවුරුදු 18. A/L bio subject එක කරන්නෙ. මං ක්ලාස් යන්නෙත් නෑ . පාඩම් කරනවා විතරයි ෆෝන් එක අතට ගත්තම ඔයාලගෙ බලපු වීඩියෝත් ආය අය බලනවා ඇයි කියන්න දන්නෙ නෑ මටත් ඒවා බලද්දි සතුටුයි 🥺❤.මගෙ අම්මට අසනීපයි . තාත්තා නැති වෙලා මාස 5 ක් දැනට .අපිට බලන්න කවුරුත් නෑ .අම්මට එක සහෝදරයෙක් ඉන්නවා.තාත්ගෙ අය එයා මැරුනද කියලවත් දන්නෙ නෑ 😔. අනේ අක්කි ,අයියෙ පුළුවන්නම් මට උදව් කරන්න . මං ඉන්නෙත් කුලී ගෙදරක. ජීවත් වෙන්න අමාරුයි. ඔයාලට මේක කියන්නම හිතුනා මට ..මං ඉන්නෙ වෙන්නප්පුවෙ .කෑම බඩු ටිකක් ගන්න හරි උදව් කරන්න .ලයිට් බිල් පවා ගොඩ ගැහිලා. අපිට කන්න අඩු පාඩු නිසා අම්මට ගෑස්ටික් බෙහෙත් ගන්නවත් විදියක් නෑ 😔පුලුවන්නම් උදව් කරන්න අක්කී, අයියා❤(071 712 0484 )😔 සමහර මං දැම්ම කමෙන්ට්ස් වලට රිප්ලයි දැකලා මං සෑහෙන්න දුක් වෙනවා . හරිම අමාරුවෙන් මෙහෙ ඉන්න අම්මයි මායි මුහුද අයිනෙම නිසා ඉන්න මිනිස්සු හොදත් නෑ 😔
@shaliniadeesha6822
@shaliniadeesha6822 Жыл бұрын
Lovely Couple ❤😊
@tres.s11
@tres.s11 Жыл бұрын
Same DP 😍
@shaliniadeesha6822
@shaliniadeesha6822 Жыл бұрын
Oooo💜️🤭
@Kavindunimsara0000
@Kavindunimsara0000 9 ай бұрын
❤❤
@MalshaOshani-nt4vr
@MalshaOshani-nt4vr 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@d.s.w8609
@d.s.w8609 Жыл бұрын
පරිස්සමින් ඉන්න මම දැකපු ආදරණීය couple එක.....💝.....💖
@chanugi1234
@chanugi1234 Жыл бұрын
Lovely couple ❤❤❤ love u both 😘
@surangikamanike4548
@surangikamanike4548 Жыл бұрын
ඔයාලගේ හැම vlog එකක්ම මරු සතුටින් පරිස්සමෙන් ඉන්න හැමවෙලේම ❤
@HiruniVindya
@HiruniVindya Жыл бұрын
ලංකාවෙදි හම්බෙයි අනිව මට නම් ❤ 😊
@mallikasomarathna9058
@mallikasomarathna9058 Жыл бұрын
Ane adath wenada wagem athiwenn hina una sathutu una 🥰❤️ harima adarei hass&yash
@cynical458
@cynical458 Жыл бұрын
i love watching you both ❤ such a happy and cute couple 😍
@wageeshlakshitha463
@wageeshlakshitha463 Жыл бұрын
Video ekak enakan hitiye. Love you aiyye and akke. Lankawe vlog ekakuth genna ❤❤
@Binuandravi
@Binuandravi Жыл бұрын
11:31 that face 😂❤
@nandanisamarakoon725
@nandanisamarakoon725 Жыл бұрын
Anee aththatama shoii oyala dennama.. 💓💓😇
@sachindilsara542
@sachindilsara542 Жыл бұрын
❤🎉 නිදාගන්න ඇදට ආපු ගමන් මේ නොටිෆිකේශන් එක ආවම....😊😊
@avindyabandara
@avindyabandara Жыл бұрын
එනකම් බලන් හිටියේ 😘 හොඩක් හොද වගේම funny vlog එකක් පරිස්සමෙන් ඉන්න දෙන්නම lv you both ❤❤❤❤
@umeshamadhumali4999
@umeshamadhumali4999 Жыл бұрын
Waiting for vlogs in sri lanka ❤😊 Love you akki and ayya wish you all the best 🎉🌈️
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 16 МЛН
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 15 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 54 МЛН
We Stayed In A Wooden House 🏡 සිංහල vlog | Yash and Hass
16:40
I Waxed my boyfriend’s leg - Shopping - සිංහල vlog
19:51
Yash and Hass
Рет қаралды 600 М.
Did We Get A Dog 😱 සිංහල vlog  | Yash and Hass
16:21
Yash and Hass
Рет қаралды 661 М.
Eating ONLY IKEA Food for 24 hours | Challenge - Yash and Hass
24:52
Yash and Hass
Рет қаралды 684 М.
මනාපේ | Manape | Vote - @Lochi
15:56
Lochi
Рет қаралды 1 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 16 МЛН