yasodara kavi/යසෝදරා කවි/බිම්බා දේවි/සංවෙීදී කවි පෙළ /opd api

  Рет қаралды 337,595

Opd Api

Opd Api

Күн бұрын

Пікірлер: 252
@Brindha432
@Brindha432 6 ай бұрын
යශෝදරා මහාරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏😊
@RanasingheWidanaPathirana
@RanasingheWidanaPathirana Ай бұрын
Yasodara maharahath theranin wahansege saranin mage biridagere ledadik suwapath wewa.
@AnulawathiWL
@AnulawathiWL 7 ай бұрын
හරිම ලස්සනයි උතුම් යශෝධරා මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@OpdApi
@OpdApi 7 ай бұрын
❤️❤️❤️
@sugathwijerathna7855
@sugathwijerathna7855 7 ай бұрын
හදවත ලයාන්විතව දැහැන්ගත කරන සුමිහිරි කවි පෙලක්. යසොදරා දේවියගේ සෝ තැවුල් හද කම්පා කරනවා.
@HJayalath
@HJayalath 6 ай бұрын
යශෝධරා උත්තමාවියට නමස්කාර වේවා 🙏🙏🙏
@O23p0L
@O23p0L 8 ай бұрын
යශෝධරා මහරහත් තෙරණින් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවාසාදු සාදු! සාදු
@ImashiHasindiya
@ImashiHasindiya 4 ай бұрын
මා කල පිනක් ඇත්නම් ගැහැණියක්ව ඉපදෙන හැම බවයකම යශෝදරා උත්තමාවියගේ මාර්ගයේ යෑමට හැකි වේවා 🙏🙏🙏
@NTAbeysingha
@NTAbeysingha 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදුසරණයි🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා 🙏
@iresh1509
@iresh1509 7 ай бұрын
යසොදරා මැණියන්ගේ පින් බලලෙන් මට අම්මා කෙනෙක් වෙන්න වරම් ලැබේවා !යසොදරා මැණියන්ට මාගේ නමස්කාරය වෙවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@OpdApi
@OpdApi 7 ай бұрын
Obage balapotoththu ishta wewa.. devi pihita labewa
@samanthaacademy5071
@samanthaacademy5071 6 ай бұрын
තෙරුවන් සරණින් ඔබේ සියලුම යහපත් බලාපොරොත්තු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 💗💗💗💗 සියලු දෙවි පිහිටයි ❤❤❤❤❤
@sudeerahemamali141
@sudeerahemamali141 6 ай бұрын
ඔබේත් මගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා..යසෝධරා උත්තමාවියට නමස්කාර වේව⁣ෙ
@RansiIrangi
@RansiIrangi 5 ай бұрын
😊
@lalithapiyaseeli1466
@lalithapiyaseeli1466 5 ай бұрын
Ishta sidda wewa . Siyalu balaporoththu.
@NishanDineshKumara
@NishanDineshKumara 2 ай бұрын
ලස්සනයි දෙවියනි ❤❤❤❤❤
@alialialialialialialialial-b3t
@alialialialialialialialial-b3t 2 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏 yasodara theranin wahanseta mage namaskaraya wewa mage sithata sahanayak lebewa ,,,,,,,
@ranjithkumara3748
@ranjithkumara3748 5 ай бұрын
යසෝදරා තෙරනින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා ...මගේ සිතට සහනයක් ලැබේවා..
@SugathJayasooriya-ln7zw
@SugathJayasooriya-ln7zw 5 ай бұрын
ලෝවේ ජිවත් වන සියලු දෙනාට බුදු සරණයි😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishaniishani2887
@ishaniishani2887 5 ай бұрын
මං ආසම් යශෝදරා දේවියට❤💐, මගෙ ජීවිතයම යශෝදරා දේවියට පූජා වේවා !!!💐
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 4 ай бұрын
යා අභිරූපා දස්සනීයා භික්ඛුනීසංස සෝ බනී සා ආසාවා පරික්ඛීණා වීතරාගා මහිද්ධිකා. තං මහාපුඤ්ඤවතිං පරිනිබිබුතිං.. වන්දාමි රාහුල මාතා යසෝදරා ති🙏🪷🙏🪷🙏🪷🙏
@kaveeshamunasinghe3829
@kaveeshamunasinghe3829 6 ай бұрын
ධනුෂ්ක ගමගේගේ ජීවිතය යශෝදරා දේවියට පූජා වේවා. ඒ පින් බලයෙන් එයාව ආරක්ෂා වේවා. සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා. හැමදාම සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා ❤🙏
@senulithiyansa5332
@senulithiyansa5332 7 ай бұрын
හරිම ලස්සනයි දිර්ගායූශ ලැබේවා ස්වාමීන්වහාන්සේටත් සාදු සාදු සාදු
@a.p.nuwanthia.p.nuwanthi8510
@a.p.nuwanthia.p.nuwanthi8510 Ай бұрын
මේ ලෝකයේ වසන සියලුම දෙනාට යෂෝදරා දේවියගේ ආනුභාවයෙන් සෙත් සැලසේවා 🙏🙏🙏🙏 දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු ඒ අයගෙ බලා පොරොත්තු ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏සාදු සාදු 🙏
@disnakumari2782
@disnakumari2782 6 ай бұрын
උතුමි යසෝධරා මහරහතන් මෑණියන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@inokalakmini9455
@inokalakmini9455 4 ай бұрын
හරිම ලස්සන කවි පෙලක් ❤
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 8 ай бұрын
Namo buddaya yasodara uththamaviyata mage namaskaraya veva garu svamin vahanseta theruvan saranai 🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏
@OpdApi
@OpdApi 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@PkSwarnalatha
@PkSwarnalatha 2 ай бұрын
යසෝදරාමැනියට මෑනියට මාගේ නමස්කාර ය වේවා
@sehusehu5037
@sehusehu5037 Ай бұрын
Sadu sadu sadu theruwan sharanai
@pushpahonor5802
@pushpahonor5802 8 ай бұрын
සාදු සාදු සාදු ලස්සනයි දුකයි ඔබ වහන්සේ ටද දිර්ඝ ආයු ලැබේවා !!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🌹♥️🙏🌹♥️🙏🌹♥️🙏🌹♥️
@Brindha432
@Brindha432 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@NisansalaDamayanthi-kz7tw
@NisansalaDamayanthi-kz7tw Ай бұрын
Yasodara.uthtjamawoyta.kotoyak.mage.namaskaraya.wewa.
@HarshaniMaduwanthi-s1i
@HarshaniMaduwanthi-s1i 2 ай бұрын
Matath amma kenek labenna wasanawa labewa 🙏🙏🙏
@kantyk3888
@kantyk3888 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽යශෝදරා තෙරණින් වහන්සේගේ පිහිට මා හට ලැබේවා 🙏🏽🙏🏽🙏🏽
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 4 ай бұрын
Utum yashodara දෙවියන් ta මගෙ නමස්කාර වේවා 🙏🙏🙏
@NamalNuwan-qw8qx
@NamalNuwan-qw8qx 2 ай бұрын
මාකලපින් ඇත්නම් මට දරුවන් ලැබෙවා❤❤❤❤❤
@erandiPiumi
@erandiPiumi 8 ай бұрын
ලස්සනම ලස්සනයි 🌹🌹🌹🌹🌹
@OpdApi
@OpdApi 8 ай бұрын
Thank you
@rasanjalimaduwanthi1811
@rasanjalimaduwanthi1811 4 ай бұрын
යශෝදරා මාතාවට මගෙ නමස්කාරය වේවා.. යශෝදරා මාතාවගෙ පිං බලයෙන් මගෙ කුසේ දරුවෙක් පිලිසිද ගනිත්වා🙏🙏🙏
@hewawasamhh6982
@hewawasamhh6982 3 ай бұрын
Ikmaninma obe patuma ituweea
@DulikaDamayanthi-yc5zt
@DulikaDamayanthi-yc5zt 2 ай бұрын
සාදු 🙏🙏🙏🌺🌺🌺❤️ සාදු 🙏🙏🙏 🌺🌺🌺 ❤️ සාදු 🙏🙏🙏 🌺🌺🌺 ❤️
@sujaniharshikafernando6468
@sujaniharshikafernando6468 2 ай бұрын
කල කුසල් ධර්මෙයන් පිහිටෙන් මටත් ඔබටත් පින්වත් දරුවන් ලැබුමට හේතු වාසනා වේවා
@NadeekaDissanayake-y1d
@NadeekaDissanayake-y1d 2 ай бұрын
සාදූ සාදූ සාදූ,,
@anuskhaaththanayaka6608
@anuskhaaththanayaka6608 8 ай бұрын
හරිම ලස්සනයි ❤ තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@OpdApi
@OpdApi 8 ай бұрын
❤️❤️❤️❤️
@GayaniGayani-k6r
@GayaniGayani-k6r 8 ай бұрын
සාදු සාදු
@V.H.nadikaudayanganiUdayangani
@V.H.nadikaudayanganiUdayangani 8 ай бұрын
හරිම ලස්සන කවි බණක් ❤ සාදු සාදු සාදු
@OpdApi
@OpdApi 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@NelumLanka
@NelumLanka 8 ай бұрын
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
@NishanDineshKumara
@NishanDineshKumara 2 ай бұрын
මගෙ නමස්කාරය යශොදරා දෙවියනි❤
@MadubashiniRuwani-sm3vq
@MadubashiniRuwani-sm3vq 3 ай бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් pin
@anushkasewwandi-e4y
@anushkasewwandi-e4y 5 ай бұрын
Yasodara mahath theraniyage pihita ashiwadaya lebewa !!!🙏🙏🙏🙏🙏🙏
@KasunChaminda-uj6rf
@KasunChaminda-uj6rf 8 ай бұрын
ගොඩක් ලස්සනයි ....
@OpdApi
@OpdApi 8 ай бұрын
Thank you...
@MallikaSubashini
@MallikaSubashini 2 ай бұрын
සාදු සාදු සාදු මා උතුම් යසෝදරා දේව මාතාවගේ පිහිට බලයෙන්, මාගේ පුතාගේ මනස අම්මා වෙත යොමුවේවා! ❤❤❤🙏🙏🙏
@kavijarivisahan6021
@kavijarivisahan6021 7 ай бұрын
යශෝදරා මාතාවට මාගේ නමස්කාරය... යශෝදරා මාතාවගේ පින් බලයේන් කවදා හෝ පැවිදි දිවියට ඒමට මටත් වරම් ලෑබේවා...🙏🙏🙏
@CheerfulWaterLily-gf4vl
@CheerfulWaterLily-gf4vl 7 ай бұрын
යශෝධරා මහ රහත් තෙරණිය රාහුල මාතා
@NalaniMunasinha
@NalaniMunasinha 7 ай бұрын
Yasdadra deywiyata maage uthum namaskarayama weywaaaa. Hamadama පහනක් dalwala ගුණ sihi karamin වදිමින් pin laba gamin yami මමත් ...sadu sadu sadu .
@sandasadali2623
@sandasadali2623 Ай бұрын
Mage gini niwewaaa...අම්මා
@hemamalahewa7573
@hemamalahewa7573 4 ай бұрын
චමී දුවගේ යහපත් සිතුමි පැතුමි සියල්ල ඉටුවෙන්න කියා පතනවා 🙏🏼පිංවත් යශෝදරා මහරහතන් මෙහෙණියන්ගේ ආනුභාවයෙන්🙏🏼
@tharuceylon8752
@tharuceylon8752 3 ай бұрын
සාදු සාදු 🙏🙏🌹🌹 සාදු 🙏🙏🌹🌹 යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මාගේ හිතේ දුක් ගින්දර නිවේවා 🙏🙏🙏 සිතට සැනසීම ලැබේවා 😢😢 🙏🙏🙏 අනේ මං හුගක් දුකින් ඉන්නෙ 😢 හැමෝම ප්‍රාර්ථනාවක් කරන්න මගෙ හිතට සැනසීම ලබා දෙන්න කියලා 🙏🙏🙏
@SulaksanaMadhusani
@SulaksanaMadhusani 2 ай бұрын
Yasodara maniyange pihiten siyalu sathwayage sith sathan sanasewa
@nipunakalanka4480
@nipunakalanka4480 8 ай бұрын
ලස්සන කවි පෙලක්❤
@OpdApi
@OpdApi 8 ай бұрын
ස්තූතියි ඔබට
@annmar7354
@annmar7354 3 ай бұрын
මුලු ලෝකයට අඩමිබරයකි යසෝදර මහ තේරනිය බිම්බා දේවිය මගේ රටෙි ඉපදුන වසනවන් යසෝදර දෙිවියනි මට ලැබෙින මනුස අත්තමයක ඔබතුමියගේ පිහි ලැබෙිවා සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 4 ай бұрын
ඉතා මනහර රූ ඇති දැකුම්කළු වූ පෙනුමැති යමි තෙරණියක් භික්ෂු පී සගරුවන හොබනීද කෙලෙසුන් නසා ඕ වීතරාගී මහා ඉර්ධිය ඇත්තී මහා පින් ඇති පිරිනිවන් වැඩි ඒ.. රාහුල මාතා යශෝධරා... සාදරයෙන් වඳිමි මම් 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🪷🙏... සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🙏🌹
@AHarsha-z7s
@AHarsha-z7s Ай бұрын
sadu.sadu sadu
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 6 ай бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏SADU SADU SADU
@hemanthijayasingha5571
@hemanthijayasingha5571 8 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@OpdApi
@OpdApi 8 ай бұрын
Thank you
@sudarmadamayanthi2760
@sudarmadamayanthi2760 5 ай бұрын
බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🌷🌻🌼❤️🙏
@indraniperera2983
@indraniperera2983 4 ай бұрын
බ්රිදක් හො මවක් මෙ කව් බන ඇසූවෙනම් දෙනෙතින් කදුළු නොසැලු කෙනෙක් නොමැති තරම්ය කව්බණ දෙසනා කරන ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි සාදු 🌷 සාදු 🌷 සාදු 🌷
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 4 ай бұрын
යශෝදරා මැණියන්ගෙ පිහිටයි🥺🙏
@LalaniAdilari
@LalaniAdilari 4 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 😢
@SakunthalaDamayanthi-f2o
@SakunthalaDamayanthi-f2o 8 ай бұрын
ලස්සනම ලස්සනයි ...🙏🌹🙏❤️
@OpdApi
@OpdApi 8 ай бұрын
🙏🙏
@B.B.S.L.01
@B.B.S.L.01 8 ай бұрын
සිරීපාදෙ පලාබද්දල පාර ගැටනෙතුල කඩේ ඉන්න ගමන් හැමොටම ඇහෙන්න දැම්මා .. ලස්සන කවි පෙලක්.🙏🙏🙏
@OpdApi
@OpdApi 8 ай бұрын
Thank you very much ..❤️❤️❤️
@AbeysinghaRathnamalala
@AbeysinghaRathnamalala 7 ай бұрын
Hi​@@OpdApi
@lumbinirajapaksha7873
@lumbinirajapaksha7873 5 ай бұрын
​@@AbeysinghaRathnamalalaq geez 4🎉q
@RohiniKusumlatha-c9q
@RohiniKusumlatha-c9q 3 ай бұрын
Sadu sadu sadu sadooo.
@SumuduSurangi-e5q
@SumuduSurangi-e5q 8 ай бұрын
සියළුම බිරින්දෑවරුන්ට මෙය බැලීමට හැකි වෙීවා....😘😘😘😘
@OpdApi
@OpdApi 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@YohanAsela58
@YohanAsela58 5 ай бұрын
👩👱‍♀️👩‍🦳👩‍🦰
@YohanAsela58
@YohanAsela58 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@YohanAsela58
@YohanAsela58 4 ай бұрын
🤴🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤴
@MethmiIduwari
@MethmiIduwari 3 ай бұрын
ප්‍රේමයෙහි ලා මා දුටු සුන්දරම ස්ත්‍රිය යශෝදරාය 😊❤️ ඇය තම නික්මුණු ප්‍රේමය දෙස බලා නිහඩව සමුදීමට තරම් ශක්තිමත් විය 🖤✨🌼 ඉතින් කල්පයක් පුරාවට අතනොහැර......💕🌼 අවසන් භවයේදීත් නිහඩව සුබපතා බෝධිසත්වයන්ගේ ගමනට දිරිදුන් ඇය පාරිශුද්ධ ප්‍රේමයේ සංකේතයයි 🤍🍃🙏
@LakmalLaka-in6rw
@LakmalLaka-in6rw 3 ай бұрын
Yasodara teranin wahan seta mage namas karaya wewa
@WasanaDilrukshi-mf5nt
@WasanaDilrukshi-mf5nt 3 ай бұрын
🙏🙏🙏🙏
@zunemob2327
@zunemob2327 8 ай бұрын
🙏 හරිම ලස්සනයි තෙරුවන් සරණයි 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@OpdApi
@OpdApi 8 ай бұрын
🙏🌹🙏🌹🙏
@NpuniTharushika-lg3gg
@NpuniTharushika-lg3gg 6 ай бұрын
මට දුක හිතුනු වේලාවට මං අහන්නෙ මේ කවි බන .කවදාවත් කාටවත් දුකක් ලැබේන්න එපා .හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ මේ කවි බන නිසා .🙏🙏
@nishanisirimanna
@nishanisirimanna 4 ай бұрын
😗
@MahindhaKumara-bi2kf
@MahindhaKumara-bi2kf 4 ай бұрын
යශොදරා දේවියගෙ පිහිටෙන් සිතුම් පැතුම් සියල්ල ඉටුවේවා සිත සැනසේවා
@yamunayamuna1433
@yamunayamuna1433 4 ай бұрын
Siyalu amawarunta daru sympathy lebewaa
@nimalshantha-v3p
@nimalshantha-v3p 8 ай бұрын
Lassanai...supiri.....😢😢😢❤
@OpdApi
@OpdApi 8 ай бұрын
Thank you❤️❤️❤️
@nimalimohotta3379
@nimalimohotta3379 8 ай бұрын
යසෝදරා කියන්නෙ බුදුන් වහන්සේ සමග ආත්ම ගානක් පෙරුම් පුරාගෙන ආව කෙනෙක්. ඇය දුක් උනේ නෑ සිදුහත් කුමාරයා නික්ම ගියාට, ඇය ඒ බව දැන සිටියා.
@OpdApi
@OpdApi 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@nirangabandara8773
@nirangabandara8773 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sansalalakshitha
@Sansalalakshitha 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthisenadeera5009
@wasanthisenadeera5009 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NadeeDilrukshi-h8k
@NadeeDilrukshi-h8k 7 ай бұрын
Sadu sadu saduu....duka hithenawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalakabandara-rh3wc
@nalakabandara-rh3wc 4 ай бұрын
Yasodara maharahath theraniyata mage namaskaraya wewa sadu sadu sadu🪷🪷🪷🪷🪷🪷🪷🪷
@RanjaniDankoluwage
@RanjaniDankoluwage 8 ай бұрын
Sadu sadu🙏🙏🙏🙏
@premaranjani9394
@premaranjani9394 4 ай бұрын
🙏🙏🙏 මටත් මෙම bawayema chathurarya sathya අවබෝධ කර ගැනීමට sasunata යන්න ලැබේවා .
@Podirathna-iq9sg
@Podirathna-iq9sg 3 ай бұрын
Sadu,sadu,sadu,maga,donita,yasodara,tharaniyanga,saranay
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 4 ай бұрын
Me film 1a u tube tiyanava හරිම ලස්සනයි
@yamunayamuna1433
@yamunayamuna1433 4 ай бұрын
yasodara meniyange pinbalayan mage duwata daru Samantha le ldebewaa mage namaskaraya weva
@pushpapushpa1986
@pushpapushpa1986 7 ай бұрын
නමස්කාර වේවා ✨️✨️✨️🌷🌷🕯️🕯️🕯️ ඔබ වහන්සෙට 🎉
@imeshasadarenu2821
@imeshasadarenu2821 7 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padmasivapalan5342
@padmasivapalan5342 3 ай бұрын
Sadu Sadu Sadu 🪷🙏 Theruwan Sarani🪷🙏 Sadu Sadu Sadu🪷🙏
@kumarataridu9915
@kumarataridu9915 7 ай бұрын
හරිම ලස්සනයි🙏🙏🙏🙏🙏🙏🙏
@nilminihbl4949
@nilminihbl4949 3 ай бұрын
💐❤️🙏🙏🙏
@kithmisathsarani1390
@kithmisathsarani1390 2 ай бұрын
🙏❤
@MallikaRathnayake-c3r
@MallikaRathnayake-c3r 6 ай бұрын
Yasoda uththama deviyata mage namaskaraya wewa
@ruwankumara7631
@ruwankumara7631 5 ай бұрын
Saaadu saaadu budu himi sarana lebewaaaa!!!!
@NadeekaDineh
@NadeekaDineh 2 ай бұрын
🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikaperera5978
@mallikaperera5978 8 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ESHANTHENUWARA-p2j
@ESHANTHENUWARA-p2j 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@DenishaIshani
@DenishaIshani 7 ай бұрын
Matada yashodarawak weme pin labewa mage mahattaya tat buduweme wasanawa labewa
@Sanda10-01
@Sanda10-01 2 ай бұрын
❤❤❤
@AberathnaAbe-no1ji
@AberathnaAbe-no1ji 4 ай бұрын
10:10 ,❤❤❤❤❤❤
@gayanthimangalika0213
@gayanthimangalika0213 6 ай бұрын
Mage namskarya viwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛💛
@PrarthanaNagolla
@PrarthanaNagolla 7 ай бұрын
Harima lassanai
@ranjan1964
@ranjan1964 3 ай бұрын
අනේ අපි පින් කරලා බුදු බණ අහන්න 🙏🙏🙏
@PasinduChamod-fv1fd
@PasinduChamod-fv1fd 5 ай бұрын
Akkandiya biya nowanna.massina walalana sati mn pennan.malliiiiiiiii.deewadaththa.pawkara sahodarayo nopathanna bari una.ochchara kala.
@KusumKumari-s2h
@KusumKumari-s2h 3 ай бұрын
සාධූ.සාධූ.සධූ.සාධූ
Ruwanweli Se Wandana Kavi
10:31
Massanne Vijitha Thero
Рет қаралды 23 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 113 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 113 МЛН