දුකින් තැවෙන උම්බරී බිසව 🥺👸 ( එකම දේ නැවත නැවත සිදු වෙනවා... ) Ven. walimada saddhaseela thero

  Рет қаралды 122,637

Sathpurusha Asura ||

Sathpurusha Asura ||

Күн бұрын

Пікірлер: 216
@wasanthinayana2327
@wasanthinayana2327 11 күн бұрын
සාදු ....සාදු ....සාදු ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@TharushiKawya-r8u
@TharushiKawya-r8u 3 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!! සාදූ සාදූ සාදූ..🙏🌻🌻🙏
@VishvaAbhiman
@VishvaAbhiman Ай бұрын
මගේ වයස අවුරුදු 17 යි.මගේ ජිවිතේ වෙනස් කලේ මේ ස්වාමීන් වහන්සේගේ බන අහපු අය ....ඒක නිස එයාලට පින් සිදු වේවා සහ බනට ආස කරවන මේ චැනලයට දියුනුවම සෑදේවා........
@sathpurushaasura7641
@sathpurushaasura7641 Ай бұрын
සම්මා සම්බුදු සරණයි පිංවත් ඔබට...🙏🌸
@KavishkaMalshan-j7j
@KavishkaMalshan-j7j 11 ай бұрын
මගේ ජවිතේ වෙනස් කරපු හාමුදුරුවන් 🙏🙏🙏.
@GihonHarsha-ks1dr
@GihonHarsha-ks1dr 11 ай бұрын
Mageth 🙏🙏🙏
@KavishkaMalshan-j7j
@KavishkaMalshan-j7j 11 ай бұрын
@@GihonHarsha-ks1droy kohed
@GihonHarsha-ks1dr
@GihonHarsha-ks1dr 11 ай бұрын
@@KavishkaMalshan-j7j mam welimad
@KavishkaMalshan-j7j
@KavishkaMalshan-j7j 11 ай бұрын
@@GihonHarsha-ks1dr හා එල එල
@AMRTEAM-jm2js
@AMRTEAM-jm2js 11 ай бұрын
සාදු සාදු සාදු .........
@isharasilva4974
@isharasilva4974 11 ай бұрын
මේ ශ්‍රී සද්දර්මය ශ්‍ර්‍රරවනය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ....
@vinukaindusara3360
@vinukaindusara3360 Ай бұрын
මම දන්නේ නෑ මම මේ බණ වලට මාරම ආසයි මගේ හිතට දුකක් පාළුවක් තනිකමක් දැනුනු හැම වෙලාවකම මේ තරම් හිත හදන කෞරුත් මට හම්බවෙලා නෑ ❤️❤️❤️😊😊😊😊
@PriyadarshanaSampath
@PriyadarshanaSampath 25 күн бұрын
තෙරුවන් සරණයි
@GangaSadamali-u1t
@GangaSadamali-u1t 2 күн бұрын
ජිවිතයට වටිනා බුද්ධ දේශනාව සාදු .......සාදු........සාදු
@nikinihansika5103
@nikinihansika5103 11 ай бұрын
"එකම දේ නැවත නැවත සිද්ද වෙනවා මේ සංසාරේ " මේ දුක ආයේ ආයේ සිදු වීමට නියමිතයි 😔 සංසාරය භයානකයි.... තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට 🙏
@Nethhkimalisha
@Nethhkimalisha 6 ай бұрын
සහතික ඇත්ත ළමයෝ😒💗
@gimhani879
@gimhani879 11 ай бұрын
මගේ ජීවිතෙත් වෙනස්ම මගකට ගත්තු ස්වාමීන් වහන්සේ.🙏🙏🙏
@user-hz8iv5zt7hny
@user-hz8iv5zt7hny 6 ай бұрын
ණඞ
@mahelisiyaptha2327
@mahelisiyaptha2327 11 ай бұрын
මගේ ජීවිතය වෙනස් මගකට යොමු කරපු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏
@thiliniasha2384
@thiliniasha2384 11 ай бұрын
හිතට මොනා හරි ප්‍රශ්නයක් ආවම මගෙ හිත හදන්න පුළුවන් මේ බන මන් නිතරම අහනවා.🙏🙏🙏
@sasiachi8806
@sasiachi8806 9 ай бұрын
ඇහැට කදුලක් ආවා 🥺 සාමාන්‍යයෙන් මම බන අහන්නෙ නෑ මොකද මට තේරුන්නෑ . ඒත් මේවාගෙ බන කතා ගොඩක් හිතට දැනෙනවා.. ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ මම අද ඉදන් හැමදාමත් ඔබවහන්සේගෙ බන අහනව
@saumyawijesinha2979
@saumyawijesinha2979 Ай бұрын
මම දුක හිතෙන්න හැම වෙලාවම බණ අහනවා ...මට මේ ජිව්තේ අතරින් හිතලා තියන්න ...අපේ හාමුදුරුවන් ගොඩක් පිං මෙහෙම බණ කතා අහන්න ලැබෙන එක ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@Isharapriyadarshana
@Isharapriyadarshana Ай бұрын
හිත නිවේනවා මේ බණ අහන විට
@kavyaravihari6350
@kavyaravihari6350 11 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...
@akarshaherath6327
@akarshaherath6327 11 ай бұрын
මගේ ජිවිතේ⁣ත් ගොඩාක් දෙවල් තෙරැම් කරලා හිත හැදුවේ හාමුදුරුවෝ ....ඔබ වහන්සේට පින් අයිති වෙත් වා...... 🙏🌎🌼🙏🌼🙏🥺
@chammichammidevindi7120
@chammichammidevindi7120 10 ай бұрын
ඇහුනත් සිත නිවන බන කතා 🙏❤️
@thanumihimansa8737
@thanumihimansa8737 10 ай бұрын
ජීවිතේ හැරවුම් ලක්ශය 🙂 අපෙ හාමුදුරුවන්ට සසර එතෙර වෙන්න දහස් දෙනාගෙ ඇස් පාදන මේ පිනම ඇති ☺️🙏
@ajanthaajantha5445
@ajanthaajantha5445 11 ай бұрын
මගෙ ජිවිතේ දැන් අවුරැදු 8ක් ඔබ වහාන්සේ දේසනා කරන බුදු බණ අහානවා සාධු සාධු ඔබ වහාන්සේ නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවපත් වෙිවා🙏🙏🙏🙏
@kalpanimadhurangika257
@kalpanimadhurangika257 5 ай бұрын
සම්මා සම්බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@shashinrasindhu3966
@shashinrasindhu3966 11 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@nilukalakmali5713
@nilukalakmali5713 7 ай бұрын
මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා සද්ධාාසීල හාමුදුරුවන්ගේ බණ අහලා.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@MadushikaLakshani-o7s
@MadushikaLakshani-o7s 10 ай бұрын
ඔබ වහන්සේගේ බන අහල මන් මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා,ඔබ වහන්සේට ගොඩක් පින්,
@AnushaPriyadarshani-p4l
@AnushaPriyadarshani-p4l Ай бұрын
සාදූ සාදූ 🙏🙏
@ajanthaajantha5445
@ajanthaajantha5445 11 ай бұрын
බණ අහාන පිං බලෙන් දුක් විදින සංසාරයක් නමි එපා එපා එපා🙏🙏🙏🙏
@CricketHub-Ch-p8z
@CricketHub-Ch-p8z 6 ай бұрын
අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේට තව තවත් ධර්ම දේ ශනාවන්.. පවත්වන්න.. ශක්තිය ධයි ර්ය ලැබේවා
@NipuniSakunthala-h6y
@NipuniSakunthala-h6y 11 ай бұрын
මගේ ජිවිතේ මට බුදුසරණනේ උතුම් බව නිවරදිවම පෙන්වාදින් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@mihirlakshan4003
@mihirlakshan4003 11 ай бұрын
සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!🙏🙏🙏
@sagarasampath2507
@sagarasampath2507 11 ай бұрын
ඇහුණත් සිත නිවෙන බුදු බන සාධු` සාධු` 🙏
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 11 ай бұрын
උතුම් වූ ශ්‍රී සද්ධර්මය මනා කොට දේශනා වදාලන අපගේ පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NilanthiPerera-lt5kb
@NilanthiPerera-lt5kb 7 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarkllgds691
@kumarkllgds691 4 ай бұрын
ගරුතර ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@yenuvi_artz
@yenuvi_artz 4 ай бұрын
පින් ඇත්තෝ මේ උතුම් බණ පද අසත්වා....!!!
@kapilaabeysundara919
@kapilaabeysundara919 10 ай бұрын
සාදු සාදු සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@athibosamitha3190
@athibosamitha3190 11 ай бұрын
මේ උත්තමයන් වහන්සේ මගේ ජීවිතය වෙනස් කළ ඟුරු දෙවිදානන්ය.
@asankadilhani3945
@asankadilhani3945 10 ай бұрын
දීර්ඝායු වේවා .තුනුරුවන්ගෙ සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
@Msenani
@Msenani 10 ай бұрын
ජිවිතේ හරිම ලස්සනට තේරෙනවා හාමුදුරුවනේ . ඔබ වහන්සේට ගොඩක් පින් අපට දහම් මග අවබෝද කර දෙනවාට 🙏🙏
@NalinravindraKumara-kq9rz
@NalinravindraKumara-kq9rz 4 ай бұрын
Sadu sadu sadu harima lassanai hamuduruwane bana tika obawahanseta bohoma pin sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌹🌹🌹🌷🌷🌷🌸🌸💐💐🪴🍀☘️🌾🍓
@ManoriManoripiyadarshani
@ManoriManoripiyadarshani 10 ай бұрын
සාදූ සාදූ සාදූ ❤🙏🙏🙏
@HASHINI7-zk5
@HASHINI7-zk5 11 ай бұрын
නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!
@kanthiswaranalthaa5835
@kanthiswaranalthaa5835 11 ай бұрын
පින්වත් ස්වාම්න් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා නමෝබුද්දාය තෙරැවන් සරනයි
@TharukaLakshani-kq2nl
@TharukaLakshani-kq2nl 11 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@danushiisurika4535
@danushiisurika4535 10 ай бұрын
ගරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🌼
@LakshanPubudu-n1t
@LakshanPubudu-n1t 6 ай бұрын
සාදු සාදු සාදු 🎉 🎉 🎉
@SajithChintaka
@SajithChintaka 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වේවා !!!!
@dilshanijayamini1742
@dilshanijayamini1742 11 ай бұрын
ඔබවහන්සේගේ බණ පදයක් සජීවීව ශ්‍රවනය කරන්න ලොකු ආසාවක් තියෙනවා අපේ ගමේ පංසලටත් වඩින්න ස්වාමීනී
@zunemob2327
@zunemob2327 11 ай бұрын
🙏 නමෝ බුද්ධාය 🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 මගේ ජිවිතේ වෙනස් කර දුන් ඔබ වහන්සේට නැවත නැවතත් මගේ නමස්කාරය වෙිවා 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@ishancreation8397
@ishancreation8397 9 ай бұрын
සාධු සාධු සාධු ⁣නුඹ වහන්සේගේ ධර්ම දේශනා බොහෝමත්ම හොඳට ⁣වැටහෙනවා...අපේ ජීවිත ගොඩක් වෙනස් වෙනවා....ඔබ වහසේටත් නුඹ වහන්සේගේ පවුලේ සැමටත් මේ වීඩියෝව යොමු කළ අයටත් ආයුෂ වර්ණය සැපය බලය පඥාව ලැබේවා ඉක්මනින් ධර්මය අවබෝධ වේවා
@TheBridge7
@TheBridge7 10 ай бұрын
ඇත්තමයි මගේ ජීවිතේ පුදුම විදිහට වෙනස් කරපු පින්වත් ස්වාමීන් වහන්සේ මට හමු වූ එකම කල්‍යාණ මිත්‍රයාමයි. ඔබ වහන්සේගේ බුදුබණ පද නිසා මගේ හිත නිවුණු වාර අනන්තයි. සසර නම් පාර දිගේ යන නොනවතින ගමන නැවැත්වීමට මේ බුදුබණ පද උපකාරයක්ම වේවා! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා! දීගායූ වේවා! නිරෝගී වේවා! තව තවත් අහිංසක අසරණ මිනිසුන්ට පිහිට වීමට ශක්තිය ලැබේවා! ඉතාම ඉක්මනින් මේ ඝෝර සසරෙන් එතෙර වී උතුම් නිර්වාණයම සාක්ෂාත් කර ගනිත්වා...! සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
@udenidewappriya4048
@udenidewappriya4048 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@purninimsara2298
@purninimsara2298 7 ай бұрын
මේ ධර්මය ශ්‍රවනය කිරිමේ පිං බලයෙන් කිසිම කෙනෙකු හට මගේ සිතේ ආදරයක් බැදීමක් ඇති නොවෙවා.
@subodamehenin2994
@subodamehenin2994 11 ай бұрын
සාදු සාදු ස්වාමීන් වහන්ස
@merayawejhasundara3623
@merayawejhasundara3623 6 ай бұрын
😢🙏🌼🌼🙏නමෝ බුද්දාය 🙏🌼🙏
@vindyaranawaka2014
@vindyaranawaka2014 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@k.skothalawala2766
@k.skothalawala2766 11 ай бұрын
තෙරුවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්ස.🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 10 ай бұрын
මහත්තයා මැරෙය් කියලා හිතද්දීත් හුස්ම හිර වෙනවා....මට අම්මා උනේ තාත්තා උනේ මහත්තයා උනෙත් එයා....
@nissankaherath5819
@nissankaherath5819 9 ай бұрын
Oyada wage tama madata egana hitanna tarama hita haiyana
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 9 ай бұрын
@@nissankaherath5819 🙏
@AchiraPeshan
@AchiraPeshan 3 ай бұрын
හිත හයිය කරගෙන ජිවාත් වෙන්න බබසර සර සිලය රකින්න
@NiroshaSadamali-fi4dk
@NiroshaSadamali-fi4dk 7 ай бұрын
ඔව්.මේ ස්වාමීන් වහන්සේට බොහෝම පිං.තෙරුවන් සරණයි .
@Samanpremathilaka-h1x
@Samanpremathilaka-h1x 10 ай бұрын
දැවෙන හිතට සිසිල බිඳක් සාදු සාදු
@dlakmini338
@dlakmini338 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏
@sunshineeveryday2470
@sunshineeveryday2470 10 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@Dimuthu956
@Dimuthu956 9 ай бұрын
hamuduruwane mage jevitheta daham sisilasak laba dunnata nirawanaya awabodawewa obawahanseta!mata loku sahanayak danenawa.budusaranai!!
@zillvix296
@zillvix296 9 ай бұрын
Mama oba wahansege bana awruddak tisse ahanawa laba gaththu guna darma bohomai oba wahanseta pin aithi wewa sadu sadu
@samanexcavator8766
@samanexcavator8766 11 ай бұрын
Budu sarani 🙏🙏🙏🌎🌎🌎
@TeklaRasangi
@TeklaRasangi 10 ай бұрын
සිත නිවන බුදුබණ 🙏🙏🙏
@thannagesanju1627
@thannagesanju1627 11 ай бұрын
තෙරුවන් සරණයි...දවසට එකක් හරි මේ වගේ video එකක් දාන්න පුලුවන්ද 🙏
@lasanthasampath
@lasanthasampath 11 ай бұрын
Ape hamuduruwana obage eka bana padayk ethi ess walin kadulu wetenna. E tharm saththiyai. Saththiyai saththiyaiiii. Ape hamuduruwamta. Uthum niwanama lebewa...
@nishanthafernando2257
@nishanthafernando2257 11 ай бұрын
Pinwath suwamin wahanseta mage namas Karaya wewa sadu sadu sadu
@SheenSithumina
@SheenSithumina Ай бұрын
Matama kiyapu kathawak wage. Mage hitha godak sanasuna. Oba wahanseta Mage namaskaraya
@DiviyaDinu
@DiviyaDinu 10 ай бұрын
Sadu sadu sadu.🙏🏾🙏🏾🙏🏾🙏🏾
@sajithranjan6238
@sajithranjan6238 10 ай бұрын
Ape jiwithath godak wenas una ape swamin wahanse hinda bana ahanna purudu une asawa athi une hamuduwo nisamai
@ChannaPradeep-o7c
@ChannaPradeep-o7c 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@TharangaSanjeewa-qm8rb
@TharangaSanjeewa-qm8rb 10 ай бұрын
සාදු සාදු සාදු
@MaduSachi-tv8qj
@MaduSachi-tv8qj 11 ай бұрын
😢🙏🏿😔බුදුසරණයි
@manelpradeepa9154
@manelpradeepa9154 10 ай бұрын
අනේ ස්වාමීන් වහන්ස මම බොහෝ මානසික පීඩාවලදි ඔබවහන්සේගේ බණ පදයෙන් පැහැදුණා ..මේ දෙසූ බණ මටමයි...මගේ මහත්තයා නැතිවුණා මම ද පෙර ආත්මවල ගත කරපු ජීවිතේ පොඩි කාලෙ සිට එකම හීන සිද්ධියකින් මට පෙන්නුවා ඒක හීනය ක් මත් ම නෙවී නිදි අවදි දෙකේ....විවාහ වී ඉතා දුරක ට මම ආවෙ ඒ වරින්වර වර දුටු සිද්ධියේ පාර...නිවස තිබූ තැන එදා තිබුණෙ නිවෙස් නෙවී මම එදත් පුතා ල දෙන්න එක්ක තනි වුණා ..දුක් වුණා හීනෙන් ම... මේ ආත්මයෙත් වුණා එහෙම හීනය ඇඬුව වැලපුණා.... ඔබ වහන්සේ ගේ බණ පදවලින් හිත සැනසුණා.ඔබවහන්සේ ට ඒ පිනෙන් ම ලබන පින් මග පතන බෝධිය ලැබේවා කියල ප්‍රාර්ථනය කරනව හැමදාම ඒ වගේම මගේ ඒ පව් ජීවිතේ මේ ආත්මෙ න් අවසන් වේවා කියල හැමදාම ප්‍රාර්ථනය කරනව ඒක මට සුවයක් සාදු සාදු සාදු
@SiyaniNilanta
@SiyaniNilanta 6 ай бұрын
Sadu sadu sadu🪷🌺🌺🌺🌸🌸🌸🌸🌷🌷🌷🌻🌻🌻🌻
@NisansalaMadumali-i5l
@NisansalaMadumali-i5l 10 ай бұрын
Sadu sadu 🙏🙏🙏
@hettiarachchihettiarachci6181
@hettiarachchihettiarachci6181 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@bagyagamage6746
@bagyagamage6746 11 ай бұрын
Uthum pinwantha samin wahanseta mage namaskaraya wewa🙏🙏🙏
@damithshantha1075
@damithshantha1075 5 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@damithshantha1075
@damithshantha1075 5 ай бұрын
😢😊😮😮😮😊😊😊😊😊😊😊❤❤❤❤❤😊😂🎉🎉🎉🎉🎉🎉🎉🐶🦧🦧🦧🦧🦧🦧🦍🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧
@C_boy001
@C_boy001 10 ай бұрын
Sadu sadu sadu 🥺🙏
@bekam96
@bekam96 10 ай бұрын
Saaadu saaaadu saaaadu
@anushikalakmali6040
@anushikalakmali6040 11 ай бұрын
එකම දේ නැවත නැවත සිදුවෙනවා🙂✨️
@Sisira-yk7vf
@Sisira-yk7vf 10 ай бұрын
Matt upadina Hama atmayakama sathpurusha suwamiyek lebewa daruwanta Hoda piyek lebewa
@AchalaSadamali-dp1ix
@AchalaSadamali-dp1ix 9 ай бұрын
මම මෙ ජිවිතෙ පිලිබද කල කිරිමිමෙන් ඉන්නෙ එත් බැදිම් නිසා ජිවත් වෙනවා මට හිත හදගන්න උදවු කරන්නකො
@GihonHarsha-ks1dr
@GihonHarsha-ks1dr 11 ай бұрын
Me wage video danmako thaw thaw 🙏🙏🙏🙏🙏
@Lightwhite136
@Lightwhite136 11 ай бұрын
මම නම් එන ආත්මයේ පතන් නේ යාලුවෝ විතරයි මේ ආත්මයේ ලබා ගන්න පුළුවන් ඒවා මේ ආත්මයේ ම ලැබගන්නනවා
@prageethbandara5381
@prageethbandara5381 10 ай бұрын
යාලුවො නෙමේ සත්පුරුෂ කල්යාන මිත්රයො ප්රාර්ථනා කරන්න.
@shameshanawodi5670
@shameshanawodi5670 10 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@janithdewminda9551
@janithdewminda9551 10 ай бұрын
🙏❤️🌍🙏
@NilankaNilankrajapaksha
@NilankaNilankrajapaksha 5 ай бұрын
🙏🌷🙏🌷🙏🌷
@SuranthiShamila
@SuranthiShamila 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@priyasilva4273
@priyasilva4273 9 ай бұрын
💐💐💐🙏🙏🙏
@see448
@see448 10 ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@kavindyamadumali7647
@kavindyamadumali7647 11 ай бұрын
🙏🌼
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 11 ай бұрын
🙏🙏🙏
@KavishkaMalshan-j7j
@KavishkaMalshan-j7j 11 ай бұрын
Group ekk hadamuda
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 11 ай бұрын
Ok
@කැලුම්කුමර-ඹ9ෆ
@කැලුම්කුමර-ඹ9ෆ 11 ай бұрын
🙏🙏🙏❤❤❤🙏🙏🙏
@sanchikasandaruwan2530
@sanchikasandaruwan2530 11 ай бұрын
🙏💙🙏💙🙏
@mihiriwickramasinghe1115
@mihiriwickramasinghe1115 11 ай бұрын
Sowminwahansa man mage sowamiyata ude office yanna lesthi wenakota danagahala wadinwa..a tharam man sowiyata garu karanwa..adare karanwa.eth ohu mata boru karanawa..mage wersimai penna.man echchara adare karalath ai mehama duakak..ohu mawa ganan ganna ne.
@NadeekaDineh
@NadeekaDineh 2 ай бұрын
🙏🙏🙏🙏🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SiyamaKanthi-fl8ew
@SiyamaKanthi-fl8ew 5 ай бұрын
🌹🙏🌹🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹
@Sethupadulnith5678
@Sethupadulnith5678 10 ай бұрын
😊❤🙏🙏🙏
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН