Coconut රොටි🇱🇰/5 types/Black pork curry/ Super delicious recipe/Mommy with niki chainy fernando 🍃

  Рет қаралды 176,029

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Five types of dosa
තෝස ක්‍රම 05
• Five types of dosa /සි...
Six types of hoppers
ආප්ප ක්‍රම 06
• Srilankan hoppers/ආප්ප...
If you like my videos please do subscribe and stay tuned for more videos and leave a comment below 👇 Thank you 😊
Follow me on Facebook
Mommy with niki - Chainy Fernando

Пікірлер: 798
@anushkamanawadu235
@anushkamanawadu235 2 жыл бұрын
හරිම අගෙයි... සහෝදරී.. ඔයාගේ කෑම වට්ටෝරු හරි සරළයි. හදන්න හරිම ලේසියි. මම ලගදි තමයි ඔයාගෙ වීඩියෝ බලන්න පුරුදු උනේ. ගොඩක් ඒවා මම බැලුවා . ඔයාගේ ක්‍රමේට ආප්ප හැදුවා. කහ බත් , කජු කරිය , මාලු ස්ටු එකක් සමග බටු සලාදයත් හැදුවා . රසම රසයි කියලා ගෙදර හැමෝම කීවා. මම පොල් රොටීත් මේ ක්‍රම වලට try කරන්නම්. එහෙනම් ඔයාට බුදු සරණයි . තවත් ලස්සන vedioes ඉක්මනින් අරගෙන එන්න.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui akka, Bohoma sthuthi Oyatath 💚🥰
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
හොද දෙයක් මම් අදම හදනවා 🙏 ස්තුතියි ඔයාට ගොඩක් පිං මේවගේ දේවල් කියා දුන්නට 👍💞💞💞🌺🌺🌺💞💞💞👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@rajkumarponnuthurai9696
@rajkumarponnuthurai9696 5 ай бұрын
❤❤🎉🎉 Amazing yummy food 😋 God blessings a.mae🙏 Thanks 😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 5 ай бұрын
God bless you 💚
@swarnaranasinghe170
@swarnaranasinghe170 2 жыл бұрын
Oya hodata explain karanawa oyata godak thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚🥰
@welgamageirangani417
@welgamageirangani417 2 жыл бұрын
බොහෝම හොදට කියලා දෙනවා.ඔයාගෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා .ස්තුතියි .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath bohoma sthuthi ♥️💚
@hannan1460
@hannan1460 9 ай бұрын
ඔයා ගේ විඩියෝ හැම එකක් ම හරිම ආසාවෙින් බලනවා උරැමස් කනකොට ආස හිතනා මොකද අරාබි රට වල උරැමස් නැහැ මම ආසම කැමක්
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
👌👌💙💙💙💙❤️❤️❤️❤️ ඒක නම් නියමයි අක්කා ජය වේවා ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚🥰
@ShaniShani-xo9ph
@ShaniShani-xo9ph Жыл бұрын
Harima lassanai akkii.. asa hitenawa. B.s hamadama karagena yannaa.
@wathsalalihini7541
@wathsalalihini7541 2 жыл бұрын
Oya nam harima dakshai akke niyamai theruwan saranai oyata👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚🥰
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 2 жыл бұрын
Maru akki.. oya nam niyamai... my favourite ❤ thank u 💓 💖 💗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling 💚🥰
@ranjanikodagoda812
@ranjanikodagoda812 2 жыл бұрын
Very nice program. Simple and looks delicious. I love your recipes.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
අම්මෝ නියම රෙසිපි ටිකක් ..කියන්න වචන නෑ අක්කියෝ ගොඩක් සතුටින් බැලුවා වීඩියෝ එක ..අපිත් ට්‍රයි කරලා රස කියන්නම් අක්කියෝ ...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Hari nangi, Thank you 💚🥰
@chandrikaperera7921
@chandrikaperera7921 8 ай бұрын
Mawa rata hadala udata office akata hadala yawana pluanda
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 Жыл бұрын
Very good cooking. Thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Welcome 💚
@kidsplay3782
@kidsplay3782 Жыл бұрын
Love your all roti.. It is easy to make.I try to make all roti for my kids. They will love it sure... ❤❤
@krishanidesilva6255
@krishanidesilva6255 2 жыл бұрын
Wow හරිම රස පාටයි ඔයාට ගොඩක් ස්තූතියි ලෝභ නැති recipes කියලා දෙනවට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚♥️
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 2 жыл бұрын
ගොඩක් පිලිවෙලයි ලස්සනයි miss thank outta
@dilanisomasiri4476
@dilanisomasiri4476 Жыл бұрын
Thank you akkii...
@suneethrahettiarachchi1529
@suneethrahettiarachchi1529 2 жыл бұрын
ඔයාගෙ වැඩ පිළිවෙලයි ලස්සනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@anomakumari233
@anomakumari233 2 жыл бұрын
දුව ඔයා හරිම ලස්සන ට කෑම හදන්න කියල දෙනවා. තෙරුවන් සරණයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚🥰
@maduwanthiweerakon2599
@maduwanthiweerakon2599 2 жыл бұрын
Niyamay akka....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚♥️
@kaviska5291
@kaviska5291 2 жыл бұрын
akki ohm kema hdl komd ganata inne ..chubbya wge
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Nitharama wada, nikan innema nathi tharam 💚
@anilsusantha4874
@anilsusantha4874 Жыл бұрын
Super ......❤❤❤
@dhammikanilmini207
@dhammikanilmini207 2 жыл бұрын
Thank you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰💚
@IshanKumara-l8y
@IshanKumara-l8y Жыл бұрын
Niyamai akki ❤❤❤
@roshanifernando5060
@roshanifernando5060 2 жыл бұрын
Wooow 😘💝
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚♥️
@thilanisadana7354
@thilanisadana7354 2 жыл бұрын
❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚♥️
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
ඔයා ගේ වැඩ කොහොමත් පිලිවෙලයි පුතේ ..අපිත් ගොඩක් දේවල් මේ video එකෙන් ඉගෙනගත්තා සහ හොදින් video එක enjoy කරා..හරිම ශෝක් කෑම වර්ග අද ගොඩාක්ම හදපු එක...ස්තූතියි ඔයා අද අපි වෙනුවෙන් හරිම මහන්සි උන එකට...❤️...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you Aunty 💚😘
@yamunagajanayake797
@yamunagajanayake797 2 жыл бұрын
ඇත්තෙන්ම ඔයාගේ වැඩ නම් හරිම පිළිවෙලයි...ලස්සනයි... බලන් ඉන්න ආසයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@durekasenn4486
@durekasenn4486 2 жыл бұрын
Super super super wow l like your all recipe 🤩🤩🤩🥰🥰🥰❤️❤️❤️❤️
@jennyweerasinghe4182
@jennyweerasinghe4182 2 жыл бұрын
මට කියන්න.දෙයක් නැ.කොහොම අකුරු කරන්නද තේරැමක්.න,how.Can thanks to u.I. Can'
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@nuwandikaranasinghe9656
@nuwandikaranasinghe9656 2 жыл бұрын
ඇත්තමයි අක්කා ගොඩක් රස පාටයි ...මම ආසයි pork curry වලටනම්...ම්ම්ම්..නියමයි ..තෑන්ක් යූ සෝ මච්...ලව් යූ ..බුදුසරනයි ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚😘
@ivonsiriwardhana9822
@ivonsiriwardhana9822 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 u
@ivonsiriwardhana9822
@ivonsiriwardhana9822 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 z
@Disna0608
@Disna0608 2 жыл бұрын
මම ඌරු මස් කන්නෙත් නෑ හරක් මස් කන්නෙත් නෑ හදන්න දන්නෙත් නෑ.යූටියුබ් එකෙන් බලල ලුනුවත් නොබල හාල් පොල් අබරල දවසක් හැදුව පාර්ටි එකකට.කවුරුත් කෑවෙ නෑ.ලුනු නෑ මං හිතන්නෙ😀.මේ ලගදි ජීවිතේ පලවෙනි වතාවට හරක් මස් කලුවට හැදුව.ඒකත් මං ලුනුවත් බැලුවෙ නෑ.ඒකනම් රසයි කිවුව.මං ආසයි පොල් රොටි කන්න.ලුනු මිරිස් එක්ක.😋.බලමු ඔයාගෙ ක්‍රම ට්‍රයි කරල
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚🥰
@anthonyperera9169
@anthonyperera9169 8 ай бұрын
L lllllllllllllllll​@@mommywithniki-chainyfernan8742
@helenfernando1528
@helenfernando1528 2 жыл бұрын
Oyanam niyamai නංගී .. ඔයාගෙ recipe maru..හදන්න කිසිම ගුරු mushtiyak නැතුව කියලා denawa..godak thanks ..ආදරෙයි ..❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much akka 💚
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
මේ වාගේ ජාති හදනකොට frege එකේ හදලා දලා කනවෙලාවට ලිපේ හදා ගන්න පුළුවන් එවා පොඩි සදහනක් කරන්න පුළුවන් ද ...eg..කට්ලට් හදලා බදින්නේ නැතිව ඩිෆිසර් එකේ දාලා කන වෙලාවට කුල් යවන්නේ නැතිව බැදලා ගන්න පුළුවන් ... එහෙම කරන්න පුළුවන් උනාම ලේසියි 😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aye ehemath kiyannam… Thank you 💚
@malimahagoda9364
@malimahagoda9364 2 жыл бұрын
හරීම පිලිවෙලයි නංගී, Thank you so much.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you akka Oyatath 💚
@dhishmendis4066
@dhishmendis4066 2 жыл бұрын
ඔයාගෙ life ගැන video එකක් දාන්නකෝ. Sri ලංකාවේ කොහෙද හිටියේ , ඔයා කෑම හදන්න ඉගෙන ගත්තෙ කොහොමද කියලා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Kalayak thisse hithan innawa karanna, thama bari wuna, aniwaryenma gennam 💚♥️
@nilu8797
@nilu8797 2 жыл бұрын
ඔයා කෑම රෙසපි හදන ආකාරය හරිම පිුයමනාපයි. කෑමත් ඒ වගේම රස ඇති මං හිතන්නේ . ඔයාට තව කෑම වර්ග හදන්නශක්තිය, ධෛර්යය ලැබේවා කියා පතමි. Thank you so much. .බුදු සරනයි හැමෝටම
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, Budu saranai 💚🥰
@gayannalaka6104
@gayannalaka6104 2 жыл бұрын
අද හදපු කෑම නම් ගොඩක් ප්‍රයෝජනවත්. අනිවාර්යයෙන්ම හදලා බලනවා. පෝෂණ රොටියයි පැටිස් රොටියයි අනිවාර්යයෙන්ම හදනවා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@chamalmenaka1325
@chamalmenaka1325 2 жыл бұрын
අක්කෙ, වැඩිය ලංකාවෙ කට්ටිය දන්නෙ නැති italian recipe එකක් හදන්නකො අපේ ලංකාවෙ රසට ගලපලා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Hadamu nangi aniwaryenma 💚🥰
@jenetthamel77
@jenetthamel77 Жыл бұрын
@jennyweerasinghe4182
@jennyweerasinghe4182 2 жыл бұрын
Thanks .නොදන්න.දේ.කියල දුන්නට.ඔයා හදන කොටම.මම කනව වගේ මට දැනුන..ඔය අත්.දෙකට.සියළුම.ධෛර්ය ලැබෙවා. න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ ෂෝක් අක්කේ..එකම වෙලාවක මේ වගේ කෑම වර්ග ගොඩක් හදලා කන්න හරි ආසාවක් තියනවා..ඒ රොටි ටිකේ ලස්සන දැක්කම නොහදා කොහොමද..🤗 ඔයටම අවේණික කෑම කලාවක් අක්කේ..බොහෝම ස්තූතියි ඔයාට..🙏 බුදු සරණයි..🤗🙏💝
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚♥️
@gn7709
@gn7709 2 жыл бұрын
ඔයාගෙ අමු තුනපහ බැදපු තුනපහ හදන විදිහ කියල දෙන්නකො.රසට ඇති කියල හිතෙනවා.කළු කුඩු ත් හදන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welawaka aniwaryenma hadamu 💚🍃
@nishanwarnakumara1811
@nishanwarnakumara1811 2 жыл бұрын
Godak hodai video eka poshana roti eka godaak vatinawa ape podi babalata hadala denna puluwan😘😘😘💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma nangi, Thank you 💚
@wgckumara5237
@wgckumara5237 Жыл бұрын
මම අදමයි ඔයාගේ විඩියෝ දැක්කේ කෑම වර්ග රසපාටයි අනිවාරයේන් ම මමත් හදනවා ඩෙසට් වර්ග ත් දෙන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Aniwaryenma hadamu 💚
@DESHAN00000
@DESHAN00000 Жыл бұрын
මං ඔක්කොම වගේ video ටික බැලුවා. අක්කේ අයියාද video karanne . අයියා නම් කොහොම ඉන්නවද දන්නැ ඔහොම කැම හැදේන කොට පව්නේ😁
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Eyath mama wagema hadanagaman kanawa😄
@DESHAN00000
@DESHAN00000 Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 a eka thama me 😁 Ane oya denna sathutin inna digatama mewage video danna budu sharanayi oyalata🙏
@neeliyaabeysekara4547
@neeliyaabeysekara4547 2 жыл бұрын
ඔයා ආදරණීය මවක්, බිරිඳක්‌. දක්ෂ ආදර්ශමත් කාන්තාවක්. ඒවගේම දත් දේ නොසඟවා කියාදෙන දයාබර මිතුරියක්‌ ස්තුතියි චයිනි. Respect you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚🥰
@srimadassanayake9660
@srimadassanayake9660 2 жыл бұрын
හරිම රසපාටයි. මම ගොඩාක් කැම හදන වැඩසටහන් බැලුව කෙනෙක්. එත් දවසක් අහම්බෙන් මේ විඩියෝ එකක් දකින්න ලැබුන. එදා ඉදන් මම අනිත් සේරම කුකින් චනැල් බලන එක නැවැත්තුවා.දැන් බලන්නෙ මෙක විතරමයි. එකට හේතුව හරි අමුතු වෙනසක් දැනෙනවා.එකාකාරි කමෙන් එහාට ගිය දැනෙන වෙනසක්. එවෙනසට හරි ආසයි. ජයම වේවා!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
අක්කි බොරු කියන්න ඔනේ නැ අද දැක්කේ පොල් ම්ස්‍ර පිටි වලින් මේ වගෙ රොටි වර්ග ගොඩාක් හදන්න පුලුවන් කියලා .හරිම ලස්සනයි ඒ ඔක්කොම රොට් . ගොඩාක් thank s අක්කි ඔය අපිට ගුරුමුස්ටියක් නැතුව අපිට කියල දෙනවට ආදරේයි හැමදමත් 👌👌👌👌බුදුසරණයි. ඔයාලා හැමෝටම .🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi, Budu saranai 💚♥️
@mtn7838
@mtn7838 2 жыл бұрын
Math oyage video okkoma balanava akke.oya pehediliwa hema deyakma kiyala denava.math anivayenma hadanava.Thawath me vage kemajathi apita kiyala denna. oyata dewi pihitai.p.inna.💐💐💐🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷💕💖💕💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Devi pihitai nangi oyatath 💚🥰
@Disna0608
@Disna0608 2 жыл бұрын
රස පදමට ලුනු ටිකක් කියනකොට තේර්නව ඔයාගෙ කෑම කොයිතරම් රස ඇතිද කියල
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@සුලෝචනා.රාජපකෂ
@සුලෝචනා.රාජපකෂ 2 жыл бұрын
සමහර අය හදන එවා කන්නෙ නැ පෙන්න ඔයා එකත් අැත්තටම කරා එහෙම තමයි තමන්ගේ දේ තමන් අගේ කරලාබලන්න ඔන
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma soyuriya, thank you 💚🥰
@dilankathushara3396
@dilankathushara3396 2 жыл бұрын
Oya rasata kema hadanawa balana api godak asai akke.videos ekak danakam balanna hitiye.🌹🌹🌹🌹🌸🌸🌸🌸🌷🌷🌷🌷👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@ama4169
@ama4169 2 жыл бұрын
මම අද තමයි අක්කාගෙ video බලන්න ගත්තෙ.මාරයිනෙ ඔයා..මම අක්කාගෙ biriyani recipe eka try කලා නියමයි එක 👌 👌 thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@malidharmasena9479
@malidharmasena9479 2 жыл бұрын
නංගි ඔයා ලස්සනට හැමදෙම කියලා දෙනවා ඔයාට ලස්සන ජිවිතයක් තියනවා වගෙම ඔයත් හරිම ලස්සනයි ඔයට ගොඩක් පින් අපිට හරියටම කියලාදෙන නිසා ගොඩක් අදරෙයි නංගි ❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏🙏😘😘
@yamunamanel5431
@yamunamanel5431 2 жыл бұрын
ඔයාගෙ රෙසිපි නම් හරිම ප්‍රයෝජනවත් . අද නම් මරු පැටිස් පොල් රොටිය තමා ආසම. අදම හදනවා. තව,තවත් අලුත් රෙසිපි හදන්න ශක්තිය , ධෛර්ය ලෙබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි .❤️❤️ 🇱🇰🇱🇰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚♥️
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 2 жыл бұрын
මටත් ආසයි ඒ වගේ රොටි හදන්න මම කොහොම හරි හදනවා ස්තූතියි
@ritaprins7844
@ritaprins7844 2 жыл бұрын
Your recipies are interesting and delicious too I think.
@mallikadesilva5777
@mallikadesilva5777 2 жыл бұрын
Ada Roti gana kiyanna mata no words. Oya hama video ekatama hodama deyak , harima piliwalata, boru natuwa kiyala denawa. Godakma thanks. OyAge recipe balanna balanna asai. Nodan hugak dewal api danagannawa. Any way take care & God bless you & your family always. Good job dear.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you dear ♥️💚
@Giorno23
@Giorno23 2 жыл бұрын
Hii ...... oyage videos hamadama wage damma gaman baluwata onna adai comment ekak damme... good luck akka ❤❤😍 god bless🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear, mata aiya oyala gana kiwwa, oyalatath hadawathinma subapathanawa, God bless you both💚♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 Thank you akka ❤️☺️☺️❤️
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
තුනපහ ටික බැදල දැම්මම තව රස වැඩි නේද💞 Roti with black pork curry , perfect meal 😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ow nangi ehema godak rasai, Thank you 💚🥰
@sunilsusila3821
@sunilsusila3821 2 жыл бұрын
Cricket
@kkww4218
@kkww4218 2 жыл бұрын
අනිවාර්යෙන්ම ඔයාගේ කෑම වීඩියෝ අනිවාර්යෙන් බලනවා ලංකාවට ගිය දාකට හදන්නම් මේ කුවේට් එකේ ඉතින් ඕන විදිහට මිරිස් දාලා කෑම හදන්න බෑ ..අපේ ලංකාවේ විදිහට හොඳට මිරිස් දාලා කන්න ඕනේ ..මට හිතුණා මම සාමාන්‍යයෙන් ඉතින් පොල් රොටි හදාගෙන කනවා .ඔයාට ගොඩක් ස්තූතියි පරිස්සමින් ඉන්න සියලු දෙනාම .ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🙏
@dhammikaweerasekara9098
@dhammikaweerasekara9098 Жыл бұрын
oyage resipees godak hodai,👌👌👌 oyata jayen jayama veva🙏🙏🙏
@VeniceCreations
@VeniceCreations Жыл бұрын
හරිම වටින වීඩියෝ ඔයා ඉදිරිපත් කරන්නෙ..❤ වැනිසියෙන් නැව්ම් මස් පොල් වගේ දේවල් කොහෙන්ද ගන්න පුළුවන්.. ඒ ගැනත් කියන්න ස්තුතියි 😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Pol- Lidl super market ekin, Aldi eken, mestre pole, Cadoro…. Mas ganna puluwan- Mestre polen, Bangladese kadawalin Thank you 💚
@sajaniiddagoda1155
@sajaniiddagoda1155 2 жыл бұрын
man mekath ada haduwa akka. marama mara rasaei. a widiyata pork haduwama. mn gedara hadagattu thunapaha pahe denme. haeima suwadata rasata lassanta tibba. kapu hamoma rasaei kiwwa. thank you veru much ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear, thank you 💚
@malidharmasena9479
@malidharmasena9479 2 жыл бұрын
මන් ඔයගෙ හැම විඩියෝ එකක්ම බලනවා thanks 😘😘😘😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚😘😘
@sumuduharshani3892
@sumuduharshani3892 2 жыл бұрын
අද මම රෑ කෑමට පෝෂණ රොටි ඔයා කියලා දුන්න විදිහට හැදුවා. රසට, හොඳට ආවා. රසයි. බොහොම ස්තූතියි මේ අළුත් රෙසිපි ගොඩක් අපි වෙනුවෙන් එක වීඩියෝ එකකින් ගේනවට. 🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear, thank you 💚🍃
@prishanthifernando4726
@prishanthifernando4726 2 жыл бұрын
Thanks dear
@ramanif.r.d942
@ramanif.r.d942 6 ай бұрын
හැමදෙයක්ම පිළිවෙළකට තියෙනවා ❤️ ඒවාගෙම ගොඩාක් රසට ඇති කියලා කියන්න පුළුවන් ❤ ඔයාට ගොඩාක් ඉස්තුති අපිව දැනුවත් කලාට මේවැනි දේවල් වලින් ❤❤
@gayanisolomons
@gayanisolomons Жыл бұрын
ඉතාලියේ ක්‍රමයට පීසා රෙසිපිත්න් පුලුවන් නම් දාන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
හරිවිදිහට නියම රසට පීසා හදමු/Pizza recipe/Pizza dough/ඇබ්‍බැහිවෙන සුළුයි⛔️/Chainy Fernando 🍃 kzbin.info/www/bejne/h4fWmnyPeJp0d9k
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
මම channel එක දැක්කේ අහම්බෙන්.ඒත් මම ඒ වීඩියෝ ගොඩක් බැලුවා ,දැන් ඒවා බලන්න මගේ පොඩ්ඩෝ දෙන්නාත් හරිම ආසයි.ඔයා හරි ලස්සනට ,දන්න දේ ලෝභ නැතුව කියා දෙන එක හරි ම වටිනවා.මෙච්චර ලස්සනට ඔයා මේ වැඩේ කර ගෙන යද්දී comment එක නොතියා යන්නේ කොහොමද ? ඔයාට ජයෙන් ජයම පතනවා අක්කා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚♥️
@Gamidiviya
@Gamidiviya 2 жыл бұрын
කියන්න වචන නෑ..... පුදුම පැහැදිලියි... කිසිම රහසක් නැතුව කියලා දෙනවා ... ඔයාට සුභ පතනවා අක්කේ...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚🥰
@sunila8600
@sunila8600 2 жыл бұрын
දැක්කාම බඩගිනි උනා හරිම ලස්සනයි ඔයාගෙ කෑම මම හදනවා ඔයා කියන විදියට හරිම රසයි ගොඩක් ස්තුතියි ඔයාට ආදරෙයි හැමදාම 😍♥️♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚♥️
@amilaeranda2771
@amilaeranda2771 2 жыл бұрын
Mata thama aurudu dolahai nandi mama meka hadanna try kala nandi kiyadunnu vidihatama mage uthsahaya sarthakai thanks unty
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚😘
@Travelwithkids_Venice
@Travelwithkids_Venice 2 жыл бұрын
ගොඩක් දුර නෙමෙයි නෙ ........ඔන්න මාත් දුවගෙන එන්න හදන්නේ pork curry එක්ක ‍‍රොටියක් කන්න ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma welawaka kamu akka💚
@Travelwithkids_Venice
@Travelwithkids_Venice 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ආදරෙයි ❤️💐 ජයෙන් ජය 💫💫⭐️🔥
@chammiekanayaka2483
@chammiekanayaka2483 2 жыл бұрын
Dr oyage video ada baluwe man pol roti haduwath ekka harima rasai cari rotiyai patis rotiyai pani pol rotiyai thunatama mulinma hadpu piti misranayada ganne ewaye pol kawalamne ekata kaman nadda
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ow dear, me video ekin mama genawe, hamadama kana pol roty 1 wenas krama walata hadana krama kihipayak, roty pitiwalinmai okkoma haduwe, try karala balanna rasai💚🍃
@sithminiprarthana6499
@sithminiprarthana6499 2 жыл бұрын
මේව දකිද්දී හදන්න හරිම ආසයි. නිවාඩු දවසක කොහොම හරි හදන්න ඕන. ගොඩක් ස්තුතියි මේවගේ ලස්සන වීඩියෝ අපිට ගේනවට 😘❤️😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚♥️
@nadeeranadeera7612
@nadeeranadeera7612 2 жыл бұрын
Oya jewana kusalatha ksrad පාසල් kale Niyamai vidio eka Aluth dewal godak denagaththa Thenks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ow karala thiyanawa dear 💚🥰
@shashikalakmali2664
@shashikalakmali2664 2 жыл бұрын
Oyage hema video ekakma mama baluwa akki harima piliwelai oya. Egena ganna godak dewal thiyenawa akkigen. Video ekak danakan maga balan ennawa jp oyalata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚♥️
@dineshadilrukshi3425
@dineshadilrukshi3425 2 жыл бұрын
Hadanna kalin oya hadana widiha balan idala bada piruna akke harima rasata athi kiyala hithanwa apita hadagena kanna kalayak nethi unath balan hitiyath badapirenwa good isthuthiy akke...❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi 💚🥰😘
@darshanigamage8862
@darshanigamage8862 2 жыл бұрын
අද කෑම ටිකනම්......නියමයි.....අපිට.....ලේසියෙන්.....හදාගන්න......පුලුවන්....Thanks akka
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you ♥️💚
@jeniduchanuga2387
@jeniduchanuga2387 2 жыл бұрын
බොහොම ස්තුති.ගොඩක් වටිනවා.මම නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා.කාලය ගොඩක් ඉතිරි වෙනව අක්කාගේ විදිහට.අලුත් අත්දැකීමක්.බුදු සරණයි ,නිදුක් නිරෝගීව ,හැමදාම සතුටින් පරිස්සමට ඉන්න..😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai dear 💚💚
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
ඇත්තටම චය්නී ඔයා හරිම ඉස්තරම් ......ඔය වගේ ලස්සනටම present කරන , Manjulas kitchen එකේ මන්ජුලා ඇරුනහම ඔයා තමයි හොදටම..... ගොඩාක් ස්තුතියි ....ජයවේවා !!!💐💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚♥️
@nadeeshapriyadarshani4043
@nadeeshapriyadarshani4043 2 жыл бұрын
නියමයි අක්කේ .පෝෂණ රොටියට නම් ආසා හිතුනා ගොඩාක් .බඩගින්න වැඩි උනා වගෙයි.ඔයාට ගොඩාක් ස්තුතියි අක්කේ අපිට ඔයා දන්න දේ නොසගවා කියලා දෙනවට.ඔයාගෙ මුලු පවුලටම සුබපතනවා .බුදුසරනයි .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai patio 💚
@rasadariarathnayaka
@rasadariarathnayaka 2 жыл бұрын
ඔයාගේ චැනල් එකට මං.අලුත් කෙනෙක් අක්කේ. ආස හිතෙනවා බලන් ඉන්න.ඒ වාගේම ඔයා හරිම පිලිවෙලයි❤️😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚♥️
@ajithindunil6366
@ajithindunil6366 2 жыл бұрын
Akke oya hri piliwelta igena ganna lesi widihta kiyla denwa.puluwnnm tkk kal thiyagnna puluwn widihta kama jathi tikk kiyla denna thank you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma gennam 💚🥰
@creative6721
@creative6721 2 жыл бұрын
අපිත් පෝෂණ රොටිය හැදුවා ඉස්කෝලෙ දී. ඔයා කියපු විදිහට. හරිම රස පාටයි..👍❤️ අද රෑට අපිත් පොල් රොටි කෑවේ. අනිත් ඒවත් හදලා බලන්න් ඕන..👍 නියමයි 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@srimaligunapala5048
@srimaligunapala5048 Жыл бұрын
අනේ අක්කේ බලන්න bariyoooo ඔයා nam ලස්සනට resapi හදනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@sllooks
@sllooks 2 жыл бұрын
Waww mare maru. Adanm oya mn gana hithalada mnda menu eka lasthi karala tiyenne. 💃💃💃💃Pani rotiya kanakotanm pani pata mune 😛😛😛😛Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. ❤️❤️❤️💓💓💞💞💞🌼🌼🌼
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling, Jesu pihitai 💚♥️
@sllooks
@sllooks 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 💓🌹
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
Roti tika dakkama harima asa hithuna dr ..hanadamath oyage vedios balanawa ..godak asawen haduwe hoppers thamayi eka super .me rotith hadanawa..pol lipe tiyeddi piti dala mix karanne ai kiyala kiyanna plz ..thank you api wenuwen mahansi wela rasama recipes denawata .❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ehema hadapuwama rotiya hondata kiri rasai, ewagema kapuwama bada pipum gathiya naha ehema hadapuwama 💚🥰
@maladesilva9819
@maladesilva9819 2 жыл бұрын
Thank you so much dear .oya hamotama reply karanawa eka godak watinawa ..❤
@pawanisenevirathne2292
@pawanisenevirathne2292 2 жыл бұрын
අනේ ශොක් අක්කි.තැන්ක් යූ.කොත්තු නම් හැදුවා.නියමෙටම ආවා.. මේ රෙසිපි එකත් ට්‍රයි කරනවා.. ලුණු මිරිස් රෙසිපි එකත් දාන්න තිබ්බේ.😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚♥️
@ireshamadushani5009
@ireshamadushani5009 2 жыл бұрын
Akkage kama itin aye amutuven rasa kuyanna deyak nane.dakkama penava.niyamai akkiyo🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚
@deshaniisanka3907
@deshaniisanka3907 2 жыл бұрын
Aththatama mm wediyenma asa akkage piliwelata hema deyakma neat ekta tyenwa e wgema rasa patai ane
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@naena.3972
@naena.3972 2 жыл бұрын
සුපිරි ඔයාගේ ඔක්කොම රේසපි, හැමදාම කන පොල් රොටි වෙනුවට මික්ස් පොල් රොටි, පැණි රොටිත් හදලා කාළා තියෙනවා, අනික්වා හැර. බුදුසරණයි ඔයාගේ අත් දේකට, නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා. 👍👍👍👍🥰🥰👍👍🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, Budu saranai 💚🥰
@naena.3972
@naena.3972 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ❤❤❤🥰
@binodhasranga1345
@binodhasranga1345 2 жыл бұрын
ඔයාගේ කෑම කොහොමත් ශෝක්නේ..❤️ලෝභ නැතුව දෙන recipe නම් ශෝක්...අද අපි හැදුවා ඔයා කිව්ව විදියටම ශවර්මා 🙂
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear , thank you 💚🥰
@priyankanilmini3519
@priyankanilmini3519 2 жыл бұрын
Nanga...me lagadi oyage chanel hambaune...okma balana ona...hrima lassanai...ewagema oyage bliuse tika harims lassanai ...magema size ekka..mamath asama ewa....matath genna ganna barida naga..❤❤❤
@Travel771
@Travel771 2 жыл бұрын
අක්කි ඔයා නම් සුපිරි හරියට අම්මා කෙනෙක් වගේ ඔයගෙන් මම දේවල් ඉගනගන්නවා.. පිං ඔයාට.. ඔයා කියනදේ හිතටම දැනෙනවා.. පට්‍ට❤️❤️❤️❤️❤️🙏👌👌👌 ආදරේයි.. God bless you
@mudith7964
@mudith7964 2 жыл бұрын
මම බලන එකම cooking channel එක මේක විතරයි .බලන්න කලින් මගෙන් ඔයාට 💐💐💐.. auguri 😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
සුපිරි ඒකනම්.ස්තූතියි ඔයාට. එක්කෙනෙකුට එක බැගින් පස් දෙනාට පස් වර්ගෙන් ගානට හදාගන්න නේ..😍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚
@deepikand5722
@deepikand5722 2 жыл бұрын
Athatama godak watinawa ona kenekta hadanna puluwan sthuti godak oyata hamadema kiyaladenawata oya nam pitarataka hitiyata hodama gruhaniyak oyage wagawan kiyanna wachana na teruwan saranai tawa dewalnkatanna saktiya dahiriya labewa
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, theruwan saranai 💚🥰
@keerthimalli3504
@keerthimalli3504 2 жыл бұрын
Godak sathutin video eka baluwa, oyage kama nam 👌👌👌👍👍Apa basawen patta, parissamen inna budu saranai devi pihitai 😘😘😘❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Wowwwwwww. Niyamai , supiri keemak.dakinavita apitat rasa deneanawa Cooking nam medam chainy Fernando. Thank you very much madam. Adareai hemadamat parissamin, jeasu pihitai!!!!all the best. 💜💜💜💜🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🌺🌺🌺👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚♥️
@kanthiswarnalatha8690
@kanthiswarnalatha8690 Жыл бұрын
Perunkayam kudu onama kariyakata ekathu kalama hari nadda.fry karana ewata witharada kudu danna oni.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Puluwan danna ehema prashnayak naha 💚
@malathisilva6968
@malathisilva6968 2 жыл бұрын
Mama uk wala inne.. Sithale uyanna kammali unath oyage vidiyo balala, kammali kama nethi una.. 💞👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@ysheka6392
@ysheka6392 2 жыл бұрын
ගොඩක් වැදගත් හොඳ කෑම වර්ග ගොඩක් ,ලස්සනයි පිළිවෙළයි ඔයාලට jesupihitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🥰
@amilaeranda2771
@amilaeranda2771 2 жыл бұрын
Aunty oyage vada harima pilivalai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🍃
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 20 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Srilankan hoppers/ආප්ප/ Easy way to make 6 types/Mommy with niki chainy fernando 🍃🎥
30:38
Viyali | වියළි | Episode 38 - (2024-09-29) | Rupavahini TeleDrama
21:42