Рет қаралды 19,819
රයිස් කුකර් එකේ බිරියානි වගේ හදන සාම්ප්‍රදායික කහ බත | Yellow Rice Recipe | Ceylon Cooking Gallery | Kaha bath
අවශ්‍ය ද්‍රව්‍ය 👇
1. කීරි සම්බා කප් 4
2. ලොකු ලූණු ගෙඩි 11/2
3. රම්පෙ
4. කරපිංචා
5. කරදමුංගු
6. කරාබුනැටි
7. කුරුදුපොතු
8. කහ කුඩු තේ හැදි 1
9. ලුණු කුඩු තේ හැදි 1 1/2
10. ඔලිව් තෙල් / පොල් තෙල් මේස හැදි 1
11. ඇස්ට්‍රා තේ හැන්දක්
මේ වීඩියො එක හොද නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න එ වගෙම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.
Ingredients 👇
1. Keeri samba 4 cups
2. Big onions 1 1/2 ( add pin of salt )
3. Pandan leaves
4. Curry leaves
5. Cardamom
6. Cloves
7. Cinnamon
8. Turmeric powder 1 tsp
9. Salt 1 1/2 tsp
10. Olive oil/coconut oil 1 tbsp
11. Astra 1 tsp
Don't forget to subscribe to the channel and hit the like button.
Please share your ideas, and feedback in the comment section.
************************************************************************
Facebook Page - / ceyloncookinggallery
TikTok - www.tiktok.com/ @CeylonCookingGallery
************************************************************************
කහ බත්
kaha batha in rice cooker
kaha batha recipe Sinhala
yellow rice
#yellow #yellowrice #ceyloncookinggallery