Danuට කියන්න! | යොහානි ද සිල්වා (Danuta kiyanna! Yohani de Silva )

  Рет қаралды 72,730

Lankadeepa

Lankadeepa

5 ай бұрын

Danuට කියන්න! | යොහානි ද සිල්වා (Danuta kiyanna! Yohani de Silva )
යොහානි ඇත්තටම පෙම්වතියක්ද..?
පාර්ලිමේන්තුවේත් කතා කරපු මට දුන්නා කියන ඉඩම මට තවම ලැබිලා නෑ...
Sponsor - Christell Luxury Wellness
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 125
@mgm6337
@mgm6337 5 ай бұрын
මං යොහානි ෆෑන් කෙන්ක් නෙවේ නමුත්...ලංකාවේ ජාත්‍යන්තර යට ගියා කිව්ව ගායකයන් එක්ක බලනකොට ඉතාම කෙටි කාලෙකින් යොහානි ගිහින් තියෙන දුර ඔවුන්ට සෑහෙන්න දුරක්.මගේ මතේ හැටියට යොහානි සෑහෙන්න ඉදිරියෙන්..සෑහෙන්න අය කතා කීවත් ඇය ගිය මග මටද ඔවුන්ටද කිසි දිනෙක යා නොහැකි බව නම් මා දනිමි..ඊටවඩා අභිබවා යන්න පොරක්විය හැකි කෙනෙක් කෙටිකල්කින් ගල්ගසන්නාවුන්ගගෙන් අසමි..ඇය පොරක් නොවුනත් සෑහෙන්න ඉදිරියෙන්
@manuwan9102
@manuwan9102 5 ай бұрын
fans kiyanne mojadda
@dewminiachinthya3811
@dewminiachinthya3811 5 ай бұрын
​@@manuwan9102රසිකයෝ
@newlife8822
@newlife8822 5 ай бұрын
​@@manuwan9102fan kynne රසිකයෙක් kiyana eka...
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 5 ай бұрын
Noone can beat Yohani...❤❤❤
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m 5 ай бұрын
අමිතා භච්චන් තමා හොදට කරේ
@stylishs.w
@stylishs.w 5 ай бұрын
ධනූගේ කතව අහපු දවසේ....ඇත්තටම ආසාවෙන් ඇහුවා වගේම දුකත් හිතුනා..❤🥺🇱🇰
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 5 ай бұрын
යොහානි කියන්නෙ මම පෞද්ගලිකවම කැමති කෙනෙක් ❤ යොහානිගෙ මැණිකෙ මගේ හිතේ cover එක මම මුලින්ම දකිද්දි මම ඒකට ගොඩාක් කැමති උනා. ඒ කියන්නෙ ඒක ගොඩාක් famous වෙන්න කලින්ම. ඒ වගේම මම යොහානිව දැක්කෙ මුලින්ම instrument එකක් play කරලා දාපු video එකකින්. එදා තමයි මට යොහානි ගැන පැහැදීමක් ඇති උනේ. ඉතිං අද යොහානි ඉන්න තැන ගැන කෙල්ලෙක් වශයෙන් ලොකු ආඩම්බරයක් දැනෙනවා ❤ තවත් ඉදිරියටම යන්න සුබ පතනවා ❤
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 5 ай бұрын
Yohani hard fan කෙනෙක් මම. ලොකුම හේතුව එයාට තියෙන unique voice එක look එක unique style එක. ලංකාවේ කාටවත් තිබුනෙ නැති වෙනස්ම ආරක් තිබුනෙ. දැන් එයාව කට්ටිය කොපි කරන්න දැගලුවට.ඔක්කොටම වඩා ගල් මුල් ගහන උන් පඩේකටවත් ගනන් නොගෙන හරි පරිස්සමට එයාගෙ ගමන යනවා නිහතමානීව. යොහානි ගෙ ෆෑන් කෙනෙක් වෙන්න ඕනෙ නෑ. ශ්‍රී ලාංකිකයෙක් විදියට යොහානි ගැන ගෞරවයක් නැත්නම් ඌ තමන්ගෙ රයට ආදරේ එකෙක් නෙවෙයි එච්චරයි
@dilhanichandima847
@dilhanichandima847 5 ай бұрын
Danu ඔයාගෙ කතාව ඔයා film එකක් කරන්න. ඒ තරම් ඒක සන්වේදියි 😥 හැමෝම දැනගන්න ඕනි ඒ කතාව. එහෙම කතාවක් තිබිලත් ඔයා සතුටින්.respect.!
@powerbutton6305
@powerbutton6305 5 ай бұрын
💯
@dd-ws8ur
@dd-ws8ur 5 ай бұрын
ඒ කාලේ ඉරිසියාකාර කුහක ගායකයෝ තමයි කකුලෙන් ඇදලා මෙයාව බිමට වට්ටන්න බැලුවේ.එයා එයාගෙ ගමන් ගියා.ලොකු ආදර්ශයක් .ඔබට ජය යොහානි!!!!
@reddot53
@reddot53 2 ай бұрын
ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි කියලා කියනවානේ…
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 ай бұрын
මාර දක්සයි ප්‍රශ්ණ වලට පරිස්සමෙන් උත්තර දෙන්න.
@Ceylon727
@Ceylon727 5 ай бұрын
එහෙම වෙන්න එපැයි .. අපේ එවුනුත් බලන් ඉන්නෙම පොඩි දෙයක් හටි අල්ලන් ඇදල දෙන්න නෙ (if its a woman specially ) අනික අපෙන් කාල බීල ඉන් නැත්තං ඇයි පෞද්ගලික විස්තර අපිට ? මහන්සියෙන් ගොඩ දා ගත්ත ජීවිත අපෙ කුහකයන්ට ඕනෙ ඕනෙ විදිහට නැති කරන්න දෙන්න බෑ නෙ.? නැද්ද මචො? අන්න ඒක තමයි අපේ ලමයිනුත් ඉගෙන ගන්න ඕනෙ. වනචර සමාජයක survive වෙන එක මාරම මොලෙන් ගහන්න ඕනෙ game එකක්. ඔක්කොම හෝයි කියල එලියට දාන් නෑ. Gossip එලියට අරන් විකුනන්න හදන කොට එහෙම තමයි දෙන්න ඕනෙ
@norikodharmarathna1276
@norikodharmarathna1276 5 ай бұрын
International level ekata ඉන්න හොඳ, celebrity කෙනෙක්. ❤Umariya ට passe ආපු. හැබැයි eylta වඩා songs කරන නිසා ඉක්මනින් ජනප්‍රිය වුණා.😊Superb girl Yohani
@aaindians
@aaindians 5 ай бұрын
යොහානී අන්තිමට කියපුදේ 😮 තාත්ති එනවා දැක්කා යොහනී ❤ තාත්තී එනවා 😊
@kalpanichathurya6719
@kalpanichathurya6719 5 ай бұрын
Lengathukam, Kankalu , Kalu kumara Nakathe, Submerged , Free to love, Randuwak wenna, Mihire මේ සිංදු ටිකට Music video දෙන්න.
@nethuminichanupa6027
@nethuminichanupa6027 5 ай бұрын
Yohani beautiful ❤
@ruckyg3177
@ruckyg3177 5 ай бұрын
ජෙප්පන්ගෙ කුහක කතා සතේකට මායිම් නොකර ලංකාවට ඩොලර් එවපු එකම ගායිකාව
@Sophialatha
@Sophialatha 5 ай бұрын
@lalithkumaranawarathna265
@lalithkumaranawarathna265 5 ай бұрын
ලංකාවේ ජනාධිපති කරපන්.
@Nayar_Riddle33
@Nayar_Riddle33 5 ай бұрын
ekige betta kanawa ne uba
@kT2015N
@kT2015N 5 ай бұрын
@@lalithkumaranawarathna265 Uba dara Jepekda
@user-bj8kh1tg8s
@user-bj8kh1tg8s 5 ай бұрын
ධනූ ඊලග පාර background එක වෙනස් කරන්න.
@suwenaattanayake6291
@suwenaattanayake6291 5 ай бұрын
All the best Yohani ! I am your biggest fan ❤ I also adore Dhanu ❤
@SanduniGodakumbura
@SanduniGodakumbura 5 ай бұрын
Yohani is very talented girl ❤️ love you
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 5 ай бұрын
Man asama singer kenek. Okkotama wada adarei e nihathamani kamata. Harima simple and natural. Go ahead yohani.❤❤❤❤she is very talented and we should thank her . ❤❤❤
@dev8270
@dev8270 5 ай бұрын
ලංකාවේ දැක්ක එකම සෙලිබ්‍රෙටි❤
@dananjayagomez6108
@dananjayagomez6108 5 ай бұрын
හරි නිහතමානී ❤❤❤❤
@deshaniperera7838
@deshaniperera7838 5 ай бұрын
වැඩ වගේම සෞඛ්‍යටත් කාලය දෙන්න.අක්කාගේ පෙනුමට ගොඩක් අය කැමතී ඒක නිසා පෙනුම ගැන , මේකප්,ඇදුම් ගැන ගොඩක් හිතන්න.❤
@kT2015N
@kT2015N 5 ай бұрын
Ewata kattiya wenama innawa :D
@deshaniperera7838
@deshaniperera7838 5 ай бұрын
@@kT2015N වෙනම හිටියට පෙලක් වෙලාවට යොහානි අදින විධිහ එයාට කැතයි. මම කැමති යොහානි අක්කා හැම වෙලේම ලස්සනට ඉන්නවා දකින්න.
@lakshithahashan8561
@lakshithahashan8561 5 ай бұрын
මම ගොඩක් අදරය කරන කෙනෙක් ❤️❤️යොහානි
@user-sw5dx4jk5n
@user-sw5dx4jk5n 5 ай бұрын
The only show yohani seems happy and relaxed
@piumashamalshani5863
@piumashamalshani5863 5 ай бұрын
Really appreciate ur attitude about motherland ❤🇱🇰🇱🇰
@kamanisilva59
@kamanisilva59 5 ай бұрын
Congratulation yohani ,I proud of you
@udithnuren6546
@udithnuren6546 5 ай бұрын
Yohani ❤
@ashenmadusanka6143
@ashenmadusanka6143 5 ай бұрын
Yohani ❤❤❤❤
@manojfernando4387
@manojfernando4387 5 ай бұрын
Good luck yohani❤
@arjukottegoda
@arjukottegoda 5 ай бұрын
I am glad she is releasing her album here in SL!
@JudydeSilva
@JudydeSilva 5 ай бұрын
She is very professional . Wish the the best always ❤
@yaathrarathnayake8623
@yaathrarathnayake8623 5 ай бұрын
Dhanu, love u❤
@Malin__L_M.....
@Malin__L_M..... 5 ай бұрын
Yohani is a brand ❤
@hesh130
@hesh130 5 ай бұрын
Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz Aritha wickramasinghe ❤😊
@narmadasubashi9894
@narmadasubashi9894 2 ай бұрын
Your personality ❤
@albertkmiotek356
@albertkmiotek356 5 ай бұрын
👏🌠 yohani 🥇🎸
@threesisters870
@threesisters870 5 ай бұрын
Ape lassana, nihathamani, daksha kella 🇱🇰❤️
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 5 ай бұрын
සුපිරියි
@GayanSandaruwa309
@GayanSandaruwa309 5 ай бұрын
යොහානි නම් ඉතින් ෆිට්නේ ඒකි කටින් බැරිනම් අතින් පයින් හරි හිමිට ගේම ගැහුවා දැන් එයාට තව ගහන්න අයත් නෑ යොහානි කාටත් ගහන්නෙත් නෑ අත දෙනවා ඇරෙන් නැද්ද කෙල්ල😊😁😁
@sumasumasuma7747
@sumasumasuma7747 5 ай бұрын
I love you both ❤❤❤❤❤❤❤ danu and johani ❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 5 ай бұрын
Danu u hv reduced ur weight.. I love ur every program danu n u really amazing in that umaria visual n ur singing amazing too.. Thx for bringing yohani again..❤
@Dewmi_Rashmi
@Dewmi_Rashmi 5 ай бұрын
whts that song?
@sumasumasuma7747
@sumasumasuma7747 5 ай бұрын
I love you both 💓 ❤❤❤❤❤❤❤❤ danu and johani
@shanisilva6389
@shanisilva6389 5 ай бұрын
Health is the most important thing, my dear. !!❤
@user-vm2ro7yk7t
@user-vm2ro7yk7t 5 ай бұрын
Yo❤
@NNBdramaqueen
@NNBdramaqueen 5 ай бұрын
Yohani lovely girl
@danudanu1406
@danudanu1406 5 ай бұрын
Yohsni oya godak advance. Oyage wayasata wada oya wadi. Oya paw mata hithenne minde aka relax na kiyala mata hithenawa
@niranjanifernando5644
@niranjanifernando5644 4 ай бұрын
Unique performances in all aspects Yo Second to none. Done already wish many more to come within a short period of time World record That's what I want to hear bringing fame to Srilanka. ONE AND ONLY YOHANI THE GREAT
@nawodawalisara7535
@nawodawalisara7535 5 ай бұрын
මන් ආස දෙන්නෙක්...❤❤❤❤❤❤
@sidathbalachandra3089
@sidathbalachandra3089 5 ай бұрын
Super programme
@user-bn8hd6mj2p
@user-bn8hd6mj2p 5 ай бұрын
❤ධනූ❤
@GayanSandaruwa309
@GayanSandaruwa309 5 ай бұрын
දනුට අහලා පන්න ගන්නේ නෑ කියලා විශ්වාස ද ?😁😁🤣🤣👊👊👍💛💛💛
@hesh130
@hesh130 5 ай бұрын
Nicee ❤❤❤😊
@jeewanabhayawardhana1612
@jeewanabhayawardhana1612 3 ай бұрын
Congratulations
@wasanthadavies9136
@wasanthadavies9136 4 ай бұрын
ජනාධිපති දෙන කිසිම දෙයක් නිකං ගන්න එපා එතකොට එයාලට යටත්වෙලා ඉන්න ඔනෙ දුප්පත් ජනතාවට සේවය කරන්නෙ නැතිව ඔය කරන්නෙ බොරුවක් ගන්නනම් එපා🎉
@Noname-hh5ij
@Noname-hh5ij 5 ай бұрын
The cutest everrrr ❤❤❤
@user-jy1bg6tg1n
@user-jy1bg6tg1n 4 ай бұрын
Yohanige hinawa wadiy aththatamada /Boruwatada hinawenne kiyala hitha ganna ba..eth eka tikak epa wenawa
@Amavileka.06
@Amavileka.06 5 ай бұрын
❤❤❤
@dil3705
@dil3705 5 ай бұрын
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 2 ай бұрын
❤️❤️❤️❤️
@aaindians
@aaindians 5 ай бұрын
යොහානී හිතන්නේ ධම්ම පෙරේරා ගේ ස්ටයිල් එකට... ධනූ ගේ ප්‍රශ්න අහන්නේ ජෙප්පන්ගේ jvp ස්ටයිල් එකට...😅
@sdvlog69
@sdvlog69 5 ай бұрын
දැන් තියෙන Artificial පෙනුමට වඩා ඉස්සර තිබ්බ nature පෙනුම ✨ හැබැයි ඉතින් international perform කරන්න ඒක ඕන 🎉🎉🎉 හරීම නිහතමානී චරිතයක් all the best දුව!
@kT2015N
@kT2015N 5 ай бұрын
Ehenam manada baiya kiyawanne... kata piyagana hitapan
@user-ec6fc2hw2m
@user-ec6fc2hw2m 5 ай бұрын
তোমার পোশাক সাজ-গোজ হাসি কথা গানের কন্ঠ দারুণ।
@dulanvlogs3226
@dulanvlogs3226 5 ай бұрын
Cute ane nangi oya
@cryofaland
@cryofaland 5 ай бұрын
❤❤
@Imasha_Welivita
@Imasha_Welivita 12 күн бұрын
අක්කි 😘
@hansanakolonnage2378
@hansanakolonnage2378 4 ай бұрын
why are u asking her weight that is so inaapropriate
@na9350
@na9350 5 ай бұрын
Where is the English translation? 😔
@Chamo226
@Chamo226 5 ай бұрын
Click subtitle CC on the video
@ruckyg3177
@ruckyg3177 5 ай бұрын
@@Chamo226 No mate subtitles don't work for Sinhala
@Chamo226
@Chamo226 5 ай бұрын
@@ruckyg3177 I can turn on english Sub in the video 🥲🙄 sis
@nawodawalisara7535
@nawodawalisara7535 5 ай бұрын
I want work with yohani...❤❤❤❤
@amalkaudeshini
@amalkaudeshini 4 ай бұрын
❤❤💐
@dilaniherath6020
@dilaniherath6020 5 ай бұрын
💜💜💜💜❤️❤️❤️❤️❤️❤️❤️
@dananjayagomez6108
@dananjayagomez6108 5 ай бұрын
❤❤❤❤🎉
@lak..6435
@lak..6435 5 ай бұрын
❤❤❤❤❤
@SithuSuja
@SithuSuja 4 ай бұрын
Mge thathtath army eke hitiye eya mta kiuwa oya podi kaledi eya oywa dakala tiynwa kiyla 😊
@SumanathilakaDissanayaka-om1pg
@SumanathilakaDissanayaka-om1pg 5 ай бұрын
Sinhala be nangita pau
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 5 ай бұрын
මට නං මූව එපා උනා අර සක්කිලි යුරේනි එක්ක තේරවිලි තෝරපු දවසේ
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 5 ай бұрын
41k
@mishastar2366
@mishastar2366 5 ай бұрын
❤❤❤❤
@gossiplokaya7418
@gossiplokaya7418 5 ай бұрын
Mokakda Ban Yohani E Makeup eka 😂😂😂😂😂😂😂😂
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m 5 ай бұрын
එන්ඩ බොරු අහන්ඩ .
@Daffodil17499
@Daffodil17499 5 ай бұрын
Thaththa innwd johanige 👀
@vinudamapa5123
@vinudamapa5123 5 ай бұрын
Yohanigenm thaththa nathi unaaa johanigenm innwd danne naaa😅
@Daffodil17499
@Daffodil17499 5 ай бұрын
@@vinudamapa5123 ethkot me innw kiynne 👀👀
@chamiduprathiba8655
@chamiduprathiba8655 5 ай бұрын
යොහානිගේ තාත්තා, මේජර් ජනරල් ප්‍රසන්න ද සිල්වා තවමත් ජීවත් වෙනවා...ඔහු LTTE යුද්ධය නිමා කිරීමට විශාල දායකත්වයක් දැක්වූ ඉදිරිපෙළ රණ විරුවෙක්..😊
@user-ol5lf4kv8d
@user-ol5lf4kv8d 4 ай бұрын
That haha innawa mejer prasanna silva suddenly kaale mperamune hitapu niladarin
@vsbacademy
@vsbacademy 5 ай бұрын
mu yako
@BasithBentley57
@BasithBentley57 5 ай бұрын
Acchi kenek wage
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 5 ай бұрын
Munata paowdare godai
@dd-ws8ur
@dd-ws8ur 5 ай бұрын
😂.uba danne ochcharada? 😂😂.
@user-qs4rm4iq9p
@user-qs4rm4iq9p 5 ай бұрын
Poor Girl, victim of Indian RAW, when SL turned to China, India decided to turn SL ppl towards them , RAW used Amithabhan, and rest is history.
@diretdisco
@diretdisco 5 ай бұрын
Ane hutto puka nodi hitapan 😂😂😂
@user-vm2ro7yk7t
@user-vm2ro7yk7t 5 ай бұрын
Yo❤
@deepzguruge5854
@deepzguruge5854 5 ай бұрын
Yohani ❤❤
@induwarisenadeera5974
@induwarisenadeera5974 5 ай бұрын
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m 5 ай бұрын
එන්ඩ බොරු අහන්ඩ .
@tharushathikshana2172
@tharushathikshana2172 5 ай бұрын
ඉරිසියාව
@user-yc4ft7sy7m
@user-yc4ft7sy7m 5 ай бұрын
@@tharushathikshana2172 අමිතා භච්චන් ඇන්නටද
@tharinda1984
@tharinda1984 5 ай бұрын
😂😂😂😂 හරි කියන්න බලන්න ඇත්ත ඔයා​@@user-yc4ft7sy7m
@danushasilva213
@danushasilva213 5 ай бұрын
@harsha3945
@harsha3945 5 ай бұрын
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 56 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 53 МЛН
Danu on Fire | Yohani
28:33
HI!! Online
Рет қаралды 18 М.
Yohani De Silva & Dilanjan Senevirathna | Sahurdaya
54:41
Charana TV
Рет қаралды 6 М.
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН