මං තාත්තා වගේ කියලා තාත්තාට පෙන්නන්න බැරි වුණා | Freddie Silva |

  Рет қаралды 168,384

Maharu TV

Maharu TV

Күн бұрын

Пікірлер: 230
@Hemanthanet
@Hemanthanet Ай бұрын
තාත්තගේ හොඳ දේවල් අරන් නරක හලලා ඉස්සරහට යන හොඳ පුතෙක්..❤
@nishanrathnayake-me4vk
@nishanrathnayake-me4vk Ай бұрын
නියමයි මචන්. තාත්තාගෙන් ලද උරුමය ඉදිරියට අරගෙන යන්න. උබට ලැබුන නිධානයක් ඒක. රටේ මිනිස්සුන්ට නැතිවූ ප්‍රෙඩීගේ අඩුව පුරවන්න එන්න. ඔබට එය කල හැක. ඔබ දක්ශයෙක් බව පේනව.❤
@jkpadmalal
@jkpadmalal 2 ай бұрын
ඇත්ත,ඇතිසැටියෙන් කථා කරන්න හොද ආත්මශක්තියක් තියන පුතෙක්.ජයවේවා ඔයාට ඉදිරියට එන්න පුලුවන්.
@sujaniherath3105
@sujaniherath3105 2 ай бұрын
WoW ..... අනේ ඇත්තටම ප්‍රෙඩ් සිල්වා ගේ හඩම ඔහුට තියනවා.. මුනත් ඒ වගේමයි...... ඔයත් sister ලස්සනට වැඩ සටහන කරනව thank you & ජේසුපිහිටයි.
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 ай бұрын
❤🙏❤❤🙏🙏
@ThilakaRohini-n6v
@ThilakaRohini-n6v Ай бұрын
අනේ හරිම ලස්සනයි. ආසම ගායකයෙක් පුතත් තාත්තා වගේමයි තෙරැවන් සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඡයවේවා
@kanthikanthi358
@kanthikanthi358 Ай бұрын
අලුත් කලාවක් හොයාගත්ත .......මම ආසම ගීතය........හැකියාව නම් පුතේ සුපිරි ජයවේවා.!
@MediaLifeSL
@MediaLifeSL 2 ай бұрын
අපි පුද්ගලිකව දන්නවා මොහු හරිම හොද නිහතමානී කලාකරුවෙක් ❤❤❤
@MaheshMobile-v7b
@MaheshMobile-v7b Ай бұрын
😅😅😅😅😊😊😊😊😊😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@Yasasmi-construction
@Yasasmi-construction Ай бұрын
හ්ම් ❤❤❤❤
@RupaRanasingha
@RupaRanasingha 2 ай бұрын
ඔයා හරිම හොඳ කෙනෙක් පුතා ඔයා තාත්තා ge නම ඉදිරියට ගෙනියන්න ඔයාට හොඳ හැකියාව wak තියෙනවා
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 Ай бұрын
හොද පනිවිඩයක් දුන්නා ඔබ .ඇත්ත ඇති සැටියෙන් කීවා ...සුභ අනාගතයක් ඔබට .
@acharigesitha134
@acharigesitha134 Ай бұрын
ඇත්තටම තාත්තා වගේමයි ඹහු ඉදිරියට යන්න හැකියාව ලැබේවා
@HemanthaadikariAdikari
@HemanthaadikariAdikari Ай бұрын
ඉස්සර අපේ තාත්තගෙ ප්‍රියතම ගායකයා..සිංදු ඇහුන ගමන් කොහේ හරි ඉඳල රේඩියෝ එක ලඟට එනව.තාත්තත් නෑ දැන් ..❤️
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 2 ай бұрын
ඇත්තටම මේ ප්‍රඩිසිල්ල ගැන මේවත් කියනකොටත් හරි තවත් රසවත් එහෙම තමයි ඒ චරිතයට ගැලපෙනවා අප්පා, අපිට හරි රසවත් මේ දේවල් අහනකොට
@nirashasaro1550
@nirashasaro1550 Ай бұрын
සුදාගෙ යූටියුබ් චැනල් එකෙන් මේ සම්පූර්න කතාව ගියා.. හරිම වටින උතුම් ගැහනියක් මෙයාගෙ අම්මා❤
@aishasathsarani5058
@aishasathsarani5058 2 ай бұрын
❤❤❤❤❤❤ දෙවෙනි කසාදේ හෝ අනියම් බිරිඳ වේවා ඒ එකම පිරිමියා ගේ ජාන සහ හැකියාවන් තියෙන දරුවෝ. වටිනවා කල් ගිහිං හෝ ගත්තු තීරණයට. ඔබ හොද නළුවෙක් විය යුතු යි මේ රටේ❤❤❤❤❤❤❤❤❤ අද සිට රසිකයෙක් මම ඔබේ
@isheerandi2231
@isheerandi2231 Ай бұрын
,අනියම් නෙවෙයි..ව්වාහ photo පවා තියෙනවනේ..
@geethadamayanthi7128
@geethadamayanthi7128 2 ай бұрын
නිවිච්ච කොල්ලෙක් සතුටුයි පුතා තාත්තගෙ කපාපු පලුව තෙරුවන් සරණයි පුතා
@karunapalajayasundara6630
@karunapalajayasundara6630 2 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් කථා කරන හොඳ පුතෙක්....
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 2 ай бұрын
Agree
@chanaplace2891
@chanaplace2891 Ай бұрын
නිහතමානී මනුස්සයෙක් බුදුසරණයි 🙏🙏🙏
@rangajayamaha4428
@rangajayamaha4428 Ай бұрын
නියමයි . කෙලින්ම කතා කරන. කොල්ලෙක් . ජයවේවා .👍👍👍
@JayanaChandrajeewa
@JayanaChandrajeewa Ай бұрын
දක්ෂ පුතෙක්. තාත්තාම තමයි. හිත හොද ඇත්ත කතා කරන කොල්ලෙක්
@nelkagamage5801
@nelkagamage5801 2 ай бұрын
හරිම ලස්සනයි පුතේ, අපි ඒ කාලේ ආසම ගායකයෙක්, නළුවෙක්, ❤️🌹බුදුසරණයි
@srimathikumari2584
@srimathikumari2584 2 ай бұрын
ඔබ හරියටම හරිපුතා .නොතේරැමි කමට එසේකලත් අවසාන මොහොතේ හෝ ඒ වරද තේරැමි ගැනිමම වටිනවා .මෙි දෙස බලාඔබෙි විවාහ ජිවිතය සාර්ථක මාවතේ රැගෙන යන්නට ජේසුතුමාගේ පිහිටයි .ආමෙින් .
@GaminiPerera-v9i
@GaminiPerera-v9i 16 күн бұрын
පරක්කු වෙලා හරි ආපු එක ලොකු දෙයක් ඇත්තටම අපි කැමතියි තාත්තගෙ සිංදු සහ ඔයාගෙ සිංදුත් අහන්න ඔබට ජය
@premakalupage5744
@premakalupage5744 Ай бұрын
අනේ ෂෝක් අනේ පුතා ඔයා ඉදිරියට එන්නඔබට තැනක් තියනව බුදුසරනයි
@mgsmadhumalee325
@mgsmadhumalee325 2 ай бұрын
තාත්තාගෙ හඩමයි..නියමයි අයියේ❤🎉😊
@kanthikumari4765
@kanthikumari4765 2 ай бұрын
මෙි පුතා පුංචි කාලයේ ඉදල මානසිකව දුක් විදපු කෙනෙක්.දෙමව්පියන් දෙපැත්තක ගෙවන ජිවිතය හරිම දුකයි.තාත්තාගෙ නැටුමි දැකිම ඉට වඩා ⁣වෙිදනාකාරියි.මගෙ අදහස තාත්තා ගෙ ගිතවල අයිතිය අරන් ඹයා සතුටින් මෙි කාලය ගෙවන්න.පෙර ආත්මයෙ පවකට ලැබුණු තාත්තෙක්.
@Alfa-j8f
@Alfa-j8f 2 ай бұрын
Gon athal epaa bang,,,😂
@isheerandi2231
@isheerandi2231 Ай бұрын
ඒඑ කාල වල ඒම හිතුනට අද ඔහු ජීවිතය තේරුම් අරන් තියෙනව..එයා මාලනී චන්ද්‍රලතා ට උනත් නැන්ද කියල ආමන්ත්‍රණය කරනව. ඒ කියන්නෙ වැඩිහිටියන්ගෙ දේවල් ඔවුන්ට,,දරුවන් විදිහට ඒ දේවල් දිහා අද වෙද්දි උපේක්ශාවෙන් බලන්න ඔහු පුරුදු වෙලා ඉන්නව..සහෝදරයින් ඔක්කොම එකතු වෙලා ඉන්න එකයි සතුට..
@LiyanageLiyanage-uq2gm
@LiyanageLiyanage-uq2gm Ай бұрын
²​@@isheerandi2231
@kesharasenevirathna4899
@kesharasenevirathna4899 Ай бұрын
හිත හොද පුතෙක්
@amkbathapaththu3653
@amkbathapaththu3653 2 ай бұрын
අනාගතය සාර්තකවේවා පුතා අපි තාමත් ප්‍රෙඩීට ආදරෙයි
@acharigesitha134
@acharigesitha134 Ай бұрын
මෙවිඩියො එක අහන්න ලැබිම ගොඩක් සතුටුයි ❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 Ай бұрын
ඇත්ත කතා කරන රත්තරන් පුතෙක් ..❤❤❤
@RathubadugeKanthi
@RathubadugeKanthi Ай бұрын
Kohomawunath putha oyage thaththa ape rate hitapu adaraniya kalakaruwek.Athi daksa naluwek, gayakayek. ❤❤❤❤
@PrasadWeerasekara-j3s
@PrasadWeerasekara-j3s Ай бұрын
නියම පුතෙක් තාත්තා වගේමයි
@WarshifernandoWarshifernando
@WarshifernandoWarshifernando Ай бұрын
මගේ ආච්චි කියලා තියෙනවා මොරිස් (ප්‍රෙඩ්යා 😄) හිටියේ අච්ච්ගේ පංතියේලු මොරටුමුල්ල බැරැක්කේ පාසලේ රූබිද මැල් තමයි ලු ගුරුතුමී හරි පිස්සු වැඩලු කරන්නේ... රස රස සිදුවීම් කියලා තියෙනවාඅපේ ආච්චි මට ඇයත් අද ජීවිතුන් අතර නෑ .......ඔය විස්තර ඔක්කොම කියලා තියෙනවා.. ඔයා හරි අයියේ.....
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 ай бұрын
ෆඩි අංකල් වගෙමයි .තාත්තගෙ කටහඩමයි දිගටම සිංදු කියන්න බුදු සරණයි 🙏🇱🇰👍🌹❤❤❤❤❤
@sanjeewaramanayaka564
@sanjeewaramanayaka564 2 ай бұрын
මේයාගේ දෙවනි අක්කා අපේ ඉස්කෝලේ හිටියේ,
@nethasha3077
@nethasha3077 2 ай бұрын
Mage හොඳ hithawathek.ඉතාමත් අවංක හිත හොඳ kollek.❤❤
@ramyanalani3226
@ramyanalani3226 Ай бұрын
එතුමාගේ ගීත අහන්න හරිම ආසයි .💝👍
@NishshankaDisanayake
@NishshankaDisanayake 2 ай бұрын
අපි හැමෝටම වැරදි අැති එ්වායි ස්බාවිකි අපි කැමදි රංගන ජිවිත පැමිනෙනවානමි අපි පෙූ්ඩිගේ රසිකයෝ රංගනයට එමු නේ මල්ලි
@chandanaliyanage6656
@chandanaliyanage6656 2 ай бұрын
A real genuine guy......
@nirosharohini9387
@nirosharohini9387 2 ай бұрын
ඉදිරි ගමනක් යන්න ,ඔබ පටන් ගන්න ...පහුගිය දේවල් අවසන්ව ඇත..ඔබට ජය..
@MadharaMallika
@MadharaMallika 2 ай бұрын
හරි ලස්සනයි පුතා ඔයා..
@PushpaCanthy
@PushpaCanthy 21 күн бұрын
Oyata ranga panna labewa nathiwechcha deyak nawatha labuna ape predi jeewamanawa innawa wage jayawewa budu saranai
@SudharmaAbeyrathne
@SudharmaAbeyrathne 2 ай бұрын
Kelin Katha karana kenek Fredi silvata hamoma kamàthi Pawul Hama kenekutama thiyenawa Thaththage talent eka OPA mattam karagena issarahata yanna ❤❤
@RanjithRanjitha-f8d
@RanjithRanjitha-f8d Ай бұрын
ඔබතුමාත් නිහතමානියි කියල හිතෙනවා
@RupaRathnayake-hx9eb
@RupaRathnayake-hx9eb 2 ай бұрын
බුදු සරනයි පුතේ ඉදිරියටම යන්න ජය නියතය
@samjewellery3755
@samjewellery3755 2 ай бұрын
Kawru hari honda advice ekek deela thiyanawa.ada thamai hina wela innawa dekke.puthrayath honda singer kenek.jaya wewa.artist kenek unama hina wela inda.lassanata adum andinda.kalawa lassanai.kalakaruwoth lassanata inda oona.very nice intervieve.nucely questioned and nicely replied.god bless you both.
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 ай бұрын
❤🙏❤
@sunethchandi5242
@sunethchandi5242 Ай бұрын
ප්‍රෙඩියගෙම පුතෙක්, නියම කොල්ලෙක්
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 2 ай бұрын
ammo maru..super talented
@Alfa-j8f
@Alfa-j8f 2 ай бұрын
⁣⁣ෆ්‍රෙඩීගෙ මූණ එහෙමම තියනවා නමුත් කළු වැඩියි ,අයිය අක්ක ගැන කතා කරන එක ගැන සංතෝසයි ,,❤😂🎉
@lahiruridmal3173
@lahiruridmal3173 Ай бұрын
ඇත්ත කථාකරන 👌
@MalinaDisanayaka
@MalinaDisanayaka Ай бұрын
Thaththama thamai budusaranai
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Ай бұрын
ජෝතිපාලට ක්‍රිෂ්ණි ජෝතිපාල එක්ක ඉන්නේ දූවරුන් විතරයි.. ජෝතිපාලගේ සිංදූ කියන්න වෙන නෑදෑයින් වෙන කවුරුත්ම නෑ... හිටියොත් ඉන්නේ ජෝතිපාල විකුණාගෙන කන අනුකරණ බඩගෝස්තරවාදීන් විතරමයි.. හැමෝගෙම නිරවුල්ව අවබෝධය වෙනුවෙන් පුළුවන් නම් ක්‍රිෂ්ණි ජෝතිපාල එක්ක මේ වගේ පූර්ණ වැඩසටහනක් කරන්න..
@isheerandi2231
@isheerandi2231 Ай бұрын
ඔහුගේ එක් දුවක් නේද බැදල ඉන්නෙ,,නුවන් ගුණවර්ධන..ඒ අනුව බලද්දි ගයාන් ගුණවර්ධන ,,ජෝතිගෙ මුණුපුරා නේද? ජෝතිගේ ගීතවල සංගීතය හා ගීතනු,,පදමාල වෙන අයගෙ නිස ,,ඒ අයට පුලුවන් වෙන අයට දෙන්න
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 Ай бұрын
අපි ඔබගේ අදහස පිලිගන්නෙමි ..ස්තුති ඔබට...
@MaaliKaravita
@MaaliKaravita Ай бұрын
Harima ආදරෙයි bro❤
@SadamaliRuvan
@SadamaliRuvan Ай бұрын
මාර නිහත මානි සුපිරි කොලෙක්
@sachinthamadushanka2582
@sachinthamadushanka2582 Ай бұрын
Recpret son all the best to the future brother ❤️
@SarathLiyanage-nr6mr
@SarathLiyanage-nr6mr 2 ай бұрын
පුතා අපි ආදරය කරපු කෙනෙක් තමයි තාත්තා ඔයා ඒ අඩුව පුරවන්න
@manjulasenarathna6268
@manjulasenarathna6268 18 күн бұрын
Good❤🎉❤🎉❤
@mudithapradeepthi550
@mudithapradeepthi550 2 ай бұрын
Should continue to sing the songs again which we loved in our good days as you have the identical voice of the father
@srimathikumari2584
@srimathikumari2584 2 ай бұрын
ඔයා හරිම අවංකවි පුතේ
@sepaliheli9361
@sepaliheli9361 2 ай бұрын
Jayen jayama wewa malli, obata suba pathum 👍
@chanisamarakoon6899
@chanisamarakoon6899 Ай бұрын
ඒ හඩමයි.
@Sadalirajapaksha
@Sadalirajapaksha Ай бұрын
❤❤❤🎉🎉🎉a unata hamatanama pennuwe eyage palamu wewahe putha wetarai kamak ne malli godak hoda kenek oya
@emmanuelfernando594
@emmanuelfernando594 Ай бұрын
JAYAWEAWA ❤
@DilihiEkanayake
@DilihiEkanayake Ай бұрын
Congratulations ❤❤❤❤🎉
@SamanthaPushpakumara-ve5lv
@SamanthaPushpakumara-ve5lv 2 ай бұрын
Excellent ❤
@ramanidezoysa2828
@ramanidezoysa2828 Ай бұрын
Ane harima nihathamani lamayek. Preddy gema voice eka.
@ThangaRani-oc7iv
@ThangaRani-oc7iv 28 күн бұрын
Newatha predi silwa dakinna puluwan. ❤❤❤❤❤❤
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 ай бұрын
සුපිරියක්❤
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 Ай бұрын
Good work
@cosinhalkathakarata.thansk5413
@cosinhalkathakarata.thansk5413 2 ай бұрын
තාත්තගේ විදියට කොණ්ඩය ඔයා හදාගන්න කොන්ඩේ තමයි ඔයාට හදාගන්න තියෙන්නේ
@AnomaUdayangani-y1o
@AnomaUdayangani-y1o 6 күн бұрын
Harima nihathamani sahodarayek awankai.budusatani
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 2 ай бұрын
තාත්තා වගේමයි පුතා.හඩ දිලම ගිහින් .
@asokajanaki3770
@asokajanaki3770 Ай бұрын
මේ පුතා මට මතකයි කඩවත අපේ දුවලගේ පන්තියේ හිටියා
@klka4145
@klka4145 Ай бұрын
බුදු saranai මල්ලි ඔයාට
@miyuruwithrealestate1487
@miyuruwithrealestate1487 2 ай бұрын
All the best Bro!👍
@ChandaniDeepika-tw7jb
@ChandaniDeepika-tw7jb Ай бұрын
ඉස්සර ගොඩක් මිනිස්සු ඒ වගේම තමයි.අනුවෙන් පස්සේ තමයි ඒ තතත්වය ටික ටික අඩුවුනේ.ගොඩක් පිරිමි විවාහ කිහිපයක් කර ගත්තා.නැත්තම් බිරිඳ සිටියදී තවත් කාන්තාවන් ගෙදර ට ගෙනවා.අතීතයේ කතා හොයලා බැලුවොත් අද ඉන්න අය කොච්චර හොඳද.. ඒත් ඒ කාලේ මිනිස්සු මෝඩ වැඩ කලා, ජීවිතය වින්දා,කෑවා බිව්වා වලි දාගත්තා.හරිම වෙනස් ජීවිත.ඉතින් සාමාන්‍ය මිනිස්සු එහෙනම් රටම දන්නා කලාකරුවන් කොහොම වෙන්න බැරිද...ඒක නිසා ප්‍රෙඩී සිල්වා ගැන නරක විදිහට හිතන්න එපා.ඔහු ඉතා දක්ෂ විකට නළුවෙක් වගේම ගායකයෙක්.ඔහු වගේ කෙනෙක් තාම ඉපදුනේ නෑ ඔහුගෙන් පසු කලා ලෝකයේ.
@ilmiowindi2666
@ilmiowindi2666 Ай бұрын
අනේ ප්‍රෙඩී සිල්වා වාගෙම හඩත් රූපෙත් ...❤
@SadamaliRuvan
@SadamaliRuvan Ай бұрын
බුදුසරණ යි ජයවෙවා සහොදරයා
@upulupul7574
@upulupul7574 Ай бұрын
හිටියා උදාර කොල්ලෙක් ඌට හිටියා හොද සැර බල්ලෙක්.අවුරුදු 40 ටත් කලින් මම පොඩි කාලේ කියපු සිංදුවක් .
@anuraamithodana5599
@anuraamithodana5599 2 ай бұрын
ඔබ තුමී ඉතා අගෙට වැඩ සටහන කරනවා අගෙයි
@thusharihettiarachchi5474
@thusharihettiarachchi5474 2 ай бұрын
❤🙏❤ස්තූති ඔබට🙏
@MaaliKaravita
@MaaliKaravita Ай бұрын
Aththamma කතාවක් neh.bro.
@shirleyabeysinghe8276
@shirleyabeysinghe8276 Ай бұрын
❤🎉Good luck
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 ай бұрын
ෆෙඩි අවසන කාලේ දුක් වින්දා ඒ ඔහුගේ ම වරදින්,හොදින් හම්බකර ගත්තා නමුත් අනවශ්‍ය වැඩ නිසායි හිගෙන්නෙක් වගේ මැරුනේ
@RanjithRanjitha-f8d
@RanjithRanjitha-f8d Ай бұрын
පෙුඩි ඉත⁣ාමත්හිත හොද මිනිසෙක්
@ChEfKuNcHaNaFeRnAnDo
@ChEfKuNcHaNaFeRnAnDo Ай бұрын
❤️🙏
@claudedon3508
@claudedon3508 15 күн бұрын
නියම predy silva son well come forward sinama jock you nature we are happy
@amilanilantha7903
@amilanilantha7903 2 ай бұрын
success...
@pathmasirividanapathirana9896
@pathmasirividanapathirana9896 2 ай бұрын
Pradee silva ❤❤❤
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 Ай бұрын
අනේපවි.ඒකටනමි.හරියටදුකහිතුනා
@ShanthaSs-w2e
@ShanthaSs-w2e 25 күн бұрын
🙏👍💖
@RanjithRanjitha-f8d
@RanjithRanjitha-f8d Ай бұрын
මට මතකය පෙුඩි මුලදිම අබිරෑපන රන්ගන කරා මම බැලුව දියතලාවේදි
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 2 ай бұрын
මේ දරුවා ගේ අම්ම කුලියාපිටිය ද. මට මතකයි ඒ දවස්වල කුලියාපිටිය studio එකක wedding photo එකක්‌ තිබුණා. 88 90 වගේ කාලෙක. ඒ studio එක ඉස්සරහ අකිල විරාජ් ගෙ තාත්තගෙ පොඩි කඩයක් තිබුණා. Karies සිලි සළ කියලා. අකිල ඒ කඩේ වැඩ කෙරුවා ඉස්කොලේ ගිහින් ඇවිත්. එතැන telephone call එහෙමත් දුන්නා සල්ලි වලට. ඒ කාලේ mobile තියා land lines වත් නැහැ.
@warnasooriyapatabandigepiy1371
@warnasooriyapatabandigepiy1371 2 ай бұрын
කොහොම හරි කමක් නැහැ තාත්තා නවත්තපු තැනින් ඔබ පටන් ගන්න මොකද ප්‍රෙඩී සිල්වා කියන්නේ කලාතුරකින් ලැබෙන විශ්මිත චරිතය ක්
@shirleyfernando3574
@shirleyfernando3574 Ай бұрын
ඔව් කුලියාපිටියේ වෙරළුගම කියන ගමේ.කුලියාපිටිය චිත්‍රා ස්ටුඩියෝවෙ තමයි පොටෝ එක අදටත් තියෙනව.
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r Ай бұрын
@@shirleyfernando3574 වෙරළු ගම. නම මතකයක් තියෙනවා. අර ශාන්ත stores එක ලඟ නේද. අවුරුදු 30 කට kalin මතක
@d.mdhanushkaranjithdissana4245
@d.mdhanushkaranjithdissana4245 Ай бұрын
පුලුවන් නම් පෙඩි සිල්වා මහත්තයාගෙ පිල්ම් දාන්න චැනල් එකක් වත් හදලා එ්වා කවුරැ හරි ගාව තියනවානම්, මොකද දැං අලුත් පරම්පරාවත් අාසයි එතුමාගෙ පිල්ම් බලන්න, නමුත් එතුමා රගපැ පිල්ම් දැං ටිවි වලවත් යන්නැ, අඩුම යු ටියුබ් එකේවත් නැහැ, එ් නිසා එතුමා ගැන මතකය අඩුවෙලා යනවා, කරනවා නම ලොකු සමාජ මෙහෙවරක
@gavithranmika6208
@gavithranmika6208 12 күн бұрын
Niyama kala karayak sama karanna puluwan copikaran puluwan niyama kollek
@asankapremathilaka9007
@asankapremathilaka9007 Ай бұрын
ඉතින් අපේ තාත්තා ටත් කසාද දෙකයි දරුවො අට දෙනයි ඉස්සර එහෙම තමා දැන් මරාගත්තට
@ashasewwandi794
@ashasewwandi794 25 күн бұрын
Voice thatha ge ma
@Wikums1
@Wikums1 2 ай бұрын
මොරටු පුත්‍රයෙක් ඔබ ගැන ආඩම්බර යි
@disnarangani3108
@disnarangani3108 2 ай бұрын
ane❤❤❤❤❤❤❤❤❤
@chanakaasintha6927
@chanakaasintha6927 Ай бұрын
අනත් කෙනාට වඩා මෙයා හොඳයි
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Ай бұрын
ඇයි ඔයාලා ඉදිරියට එන්නේ නැත්තේ.
@ShamaKumari-w8h
@ShamaKumari-w8h 2 ай бұрын
මමත් ආසයි aeyata harema vihelui😂😂😂😂
@RupaRanasingha
@RupaRanasingha 2 ай бұрын
දෙවැනි kasade කියන්නේ හොරෙ sot එකක් නෙමෙයි වටහා ගැනීම වැරදි
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 3,7 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 14 МЛН
ෆ්‍රෙඩී සිල්වාගේ කපාපු පළුව
2:37
Swarnavahini TV - Live
Рет қаралды 329 М.
පන්සලේ සෙල්ලමේ අලුත්ම හෙළිදරව්ව!
37:11
Lakshan Wattuhewa ලක්ශාන් වත්තුහේවා
Рет қаралды 224 М.