You wont regret if you think about this before building the home | Dhamma Geethanjana

  Рет қаралды 6,568

Hometecture

Hometecture

Күн бұрын

දැනට නිවෙස් හදපු බොහෝ දෙනෙකුගේ අත්දැකීම ඒ තරම් හොඳ නැහැ. අපට විවිධ කොටස් මඟ හැරුණු බව වගේම අනවශ්‍ය බොහෝ දේ නිවසට එකතු කරගත් බව, මුදල් අපතේ ගිය බව වගේ කාරණා බොහොමයක් නිසා ඒ අය පසුතැවෙන බව පෙනෙනවා. ඉතින් අලුතෙන් නිවසක් හදන්න හිතන ඔබට එලෙස පසු නොතැවෙන්න නම් හිතන්න ඕනේ කරුණු කිහිපයක් මතක් කරලා දෙන්නයි මේ අපේ වෑයම ...
හිතේ තියෙන නිවස ජීවයෙන් පිරෙන සිරි නිවසක් කරගන්න සිහිනයට මේ video වැදගත් කියල ඔබට හිතෙනවා නම් දිගටම බලන්න අපව Subscribe කරන්න, Share කරන්න, comment කරන්න.
KZbin - / @hometecture5778
Facecook - / ceylonhometecture
Stock Footages -
pixabay.com/
Tags
#hometecture #ceylon #architecture #home #plans #houseplan #construction #rooftop #terrace #roofgarden #vasthu #vaasthu #house #design #swimmingpool #summerhouse #ceylonarchitecture #artofcreatinghomes #නිවාසසැලසුම් #සැලසුම් #හෝම්ටෙක්චර් #ඉදිකිරීම් #නිවස #dhammageethanjana

Пікірлер: 17
@nishanmadushkacooray
@nishanmadushkacooray 2 жыл бұрын
Thank
@lepanhar9350
@lepanhar9350 2 жыл бұрын
මගේ අදහසනමි මට තියන විදිහට මම හදාගත්තු නිවස මගේ රජ මැදුර කියලා හිතුවනමි හරි .ලොකුම ගැටලු ඇතිවෙන්නේ අල්ලපු ගෙදර දිහා බලලා ඉරිසියාවෙන් පුපුර පුපුර ඉදලා ලෙඩ වෙලා හදපු ගෙදර නරකයි කියා කපුවෝ පස්සේ යනඑක තමයි වෙලා තියෙන්නේ ගොඩදෙනෙක්ට
@priyankasamaranayake6568
@priyankasamaranayake6568 2 жыл бұрын
Thank u
@chamaramadushankaguniyango3899
@chamaramadushankaguniyango3899 3 жыл бұрын
some very important points... thank you!
@thakshilajayaratne6672
@thakshilajayaratne6672 3 жыл бұрын
Harima watina adahas tikak... sthuthiyi obata.
@harshaniperera4724
@harshaniperera4724 3 жыл бұрын
කාලීනව පවතින ගැටලුවලට මේ දැනුවත් කිරීම ඉතාම වැදගත්..
@umayanganasarathweera581
@umayanganasarathweera581 3 жыл бұрын
අගෙයි ...! හරිම වටිනවා ..
@mdesignstudiobyminurarathn7689
@mdesignstudiobyminurarathn7689 3 жыл бұрын
Good topic. Nice explanation
@tharanga.l.wijesinghe2287
@tharanga.l.wijesinghe2287 3 жыл бұрын
වටිනවා😎
@sandamalinanayakkara6591
@sandamalinanayakkara6591 3 жыл бұрын
Excellent Content ..
@sadalinawodya6150
@sadalinawodya6150 2 жыл бұрын
Apitath mehema hadagnda sambanda karaganne kohomda
@janithaasangabandaraekanay8493
@janithaasangabandaraekanay8493 2 жыл бұрын
❤️❤️
@ruchikamudalige1490
@ruchikamudalige1490 3 жыл бұрын
Superb..👏👏👏💯
@hometecture5778
@hometecture5778 3 жыл бұрын
Thanks 🤗
@sanka2858
@sanka2858 2 жыл бұрын
kichan eka wayaba dishawata tibbta prashnayk nadda
@chathumimalshika8105
@chathumimalshika8105 2 жыл бұрын
Api වහලයක් ගහන්න ගෙදර හැදුවේ ....වහලයක් නොගහ roof top ekek දාන්න පුළුවන් ද
@Sherwood671
@Sherwood671 2 жыл бұрын
හිටගෙන කක්ක කරන 🚽 එකක් හදන හැටි කියහන්කො බන්..... රාජපස්සලට පූජා කරන්න.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 35 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 14 МЛН
We Flipped This House & Made £100,000 Profit 💸
18:39
Samuel Leeds
Рет қаралды 919 М.
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 26 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 35 МЛН