ඔබේ සිතුවිලි වලට වැදගත්කමක් දෙන්න එපා! Your THOUGHTS are not TRUE!

  Рет қаралды 7,945

Piyanjali de Zoysa

Piyanjali de Zoysa

Күн бұрын

අපගේ සිතුවිලි සත්‍ය යැයි අපි සිතුවත්, ඒවා එසේ නොවේ. ඒවා සත්‍ය යැයි අප සිතන නිසා, අපට අනිසි බලපෑම් විය හැකී. සිතුවිලි මත වැඩිපුර ආයෝජනය නොකිරීමට ක්‍රමයක් මෙන්න.
සිහියෙන් ජීවත් වීම:
• ඔබගේ මනස ඔබ ලගමද? නතින...
• සිහියෙන් ජීවත් වෙමු - ...
• Living in the PRESENT
#piyanjalidezoysa
#manasa
#sihiya
#mindfulness
#presentmoment
#livingnow

Пікірлер: 58
@janakigunasekara1479
@janakigunasekara1479 3 ай бұрын
මහා,,මෙරක් තරම් වටිනව උත්තරීතර හදවත ඔයාගෙ දැනුවත් බාවයට නුවනැසට මාගෙ මුලු හදවතින්ම ස්තුතියි ,,ස්තුතියි ,,ස්තුතියි
@lallal6917
@lallal6917 Жыл бұрын
Thank you doctor it's a very important video Thanks again
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 9 ай бұрын
ස්තුතියි ඩොක්ටර්🙏💚
@Matabapinoysl
@Matabapinoysl Жыл бұрын
Our brain is so smart .. he will always look us to make in trouble …
@Sadunshirantha
@Sadunshirantha 2 ай бұрын
මාර උපදෙස් ගොඩක් පින් 🙏
@dniroshani6954
@dniroshani6954 2 ай бұрын
Thank u very much Madam God bless you 🙏
@DewCh
@DewCh 2 ай бұрын
ගොඩක් ස්තූති madam ❤
@Sadunshirantha
@Sadunshirantha Ай бұрын
Me upades tikannn maru♥️.. Issarahatath mewani vedio dnn🙏
@mangalajayawardena8387
@mangalajayawardena8387 7 ай бұрын
Thanks a.lot Deergayu wewa obathumiyata Very helpful to our society, your speeches,instructions Thank you Madam
@krishanthiimuthu8673
@krishanthiimuthu8673 2 ай бұрын
Thank you so much Madam
@SameshaChathuri
@SameshaChathuri 2 ай бұрын
Thank u madam.theruwan saranai
@kaumadigothami80
@kaumadigothami80 11 ай бұрын
Thank you so much Doctor!🙏🏻
@maheshikamalkumari1246
@maheshikamalkumari1246 2 ай бұрын
ඇත්තටම ඇත්ත තමයි ❤
@poornisiriwardena6219
@poornisiriwardena6219 Жыл бұрын
Thank you so much Professor !
@mash9308
@mash9308 7 ай бұрын
Thank you madam!!! It's really valuable.🌹🌷❤
@vimuwa-1459
@vimuwa-1459 4 ай бұрын
Thank you miss ❤️🙏
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 Жыл бұрын
Much obliged ❤❤
@medhas5903
@medhas5903 Жыл бұрын
❤❤❤very important advise for young people! Thank you so much Prof. 💗💗💗🙏🏽
@maduwijesinghe
@maduwijesinghe 3 ай бұрын
❤Thank u doctor
@amaliwijesooriya8644
@amaliwijesooriya8644 7 ай бұрын
Madam you adorable & you've to sweet voice .thanku so much of your great advise ,ideas.may you long live❤
@ruparohini733
@ruparohini733 2 ай бұрын
Thank you doctor. Take care. Theruwan Saranai 🎉.
@chathuanushki6331
@chathuanushki6331 Күн бұрын
Ammmo Mata kalayak tissue Gibbs loku prsshnsysk meka harima widihta kiyala dunne oyai
@markpereira8056
@markpereira8056 Жыл бұрын
🙏🙏🙏
@rukshansalgado8913
@rukshansalgado8913 10 ай бұрын
thanks madam
@MadhushikaDilrukshi-jm5sx
@MadhushikaDilrukshi-jm5sx 4 ай бұрын
Thank you mis. ♥️
@wasanafernando8027
@wasanafernando8027 Жыл бұрын
Professor, would you mind please explaining to us about the self-defensive character type? What are the major causes and how can they change this kind of personality?
@kusumhewapathirana478
@kusumhewapathirana478 3 ай бұрын
සිත තියෙන තාක් කල් සිතුවිලි එනව නේ ඒවාට අතපොවන්න යෑම මෝඩකම
@kusumhewapathirana478
@kusumhewapathirana478 3 ай бұрын
තෙරුවන් සරණයි දුව
@vidushafernando6778
@vidushafernando6778 2 ай бұрын
Beauty❤
@nnruwan5067
@nnruwan5067 9 ай бұрын
බොහොමයක් මාන්සික රෝග වලට හේතුව අමුනුස්ස දෝස බව දැනට සොයාගෙන ඇත මේවා ඉදිරියේ රට අසරණ බවට පත් වී ඇත.
@Moments93-
@Moments93- 2 ай бұрын
😂😂
@praveenmalinda
@praveenmalinda 4 ай бұрын
මිස් මටඅනාගතේ වෙනවමයි කියන තාම සිදු වෙලා නැති රිනාත්මක සිදුවීමක් අනාගතෙ වෙන බවට සිතුවිලි මගෙ මනසට එනව .... එතකොට මිස් මම ඒ දේ ගැන ධානාත්මකව සිතුවොත් ..ඒ negative විදියට ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන දේවල් අයින් වෙලා ධානාත්මක ප්‍රතිපල ලැබෙනවද ...මට මේ දේ පිලිබදව දැන ගන්න පුලුවන් ද? ❤️🙏
@piyanjalidezoysa
@piyanjalidezoysa 4 ай бұрын
Mata hithenawa meya pilibandawa tikak wadi pura kathakarala upadesak gaththoth hondai kiyala. Danna mano vidyanawarayek ho mano vidyanawarayek hambuwenna
@vishwa73
@vishwa73 3 ай бұрын
Great explanation and advice Prof.Priyanjali..🙏🙏...Would mindfulness be helpful to stay in positive and fruitful thoughts....
@piyanjalidezoysa
@piyanjalidezoysa 3 ай бұрын
The practice of mindfulness would help accept and acknowledge any kind of thought that arises in the mind - wholesome or unwholesome
@KasunRajitha-dg9cf
@KasunRajitha-dg9cf 10 ай бұрын
Miss matat tiba me lede mge hithata maha wikara siriwili enwa.e .welwata mama godak baya wenwa.itapase man mge mulu kabarema as karnwa oba rumiyage me wadasatahana dakala man den me sitiwili ena eka palnaya karagatta ane ඔබ rhumiyatha godak stuti
@Danie5828
@Danie5828 2 ай бұрын
මට හැමවෙලේම මගෙ පෙනුම ගැන negative දේවල් හිතෙනවා.. මේක උපරිමේටම ගිහින් තියෙන්නෙ. පුලුවන්නම් මේක ගැන video එකක් කරන්නකො මැඩම් ❤😢
@HashanVithanage-x3y
@HashanVithanage-x3y Ай бұрын
Ow ekta mokd krnne
@නිකිණි
@නිකිණි 14 күн бұрын
😢
@JayamalieWimalasiri
@JayamalieWimalasiri 2 ай бұрын
❤❤❤
@wnpprasad8088
@wnpprasad8088 Жыл бұрын
මට ඔබතුමිය හමුවී උපදෙස් ගැනිමට පුළුවන් ද? මට ලොකු ප්‍රශ්නයක් මිස්
@piyanjalidezoysa
@piyanjalidezoysa Жыл бұрын
ජීවිතයේ ප්‍රශ්න නිවැරදි වලට පිළිතුරු ලබා ගැනීම වැදගත්. ඔබ ලගම තිබෙන රෝහලේ මනෝවිද්‍යා ඒකකයෙන් උපදෙස් ලබා ගත හැකී
@dammikadesilva4820
@dammikadesilva4820 3 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️
@ShaMaa-sx5ov
@ShaMaa-sx5ov Жыл бұрын
Madam could you please do a video about insecure attachments and codependency?
@piyanjalidezoysa
@piyanjalidezoysa Жыл бұрын
Yes I will, thank you for the suggestion
@ShaMaa-sx5ov
@ShaMaa-sx5ov Жыл бұрын
@@piyanjalidezoysa thank you madam🥰
@bindu492
@bindu492 10 ай бұрын
Can me change the washroom time to evening and earlymorning ? From working time ?
@KasunRajitha-dg9cf
@KasunRajitha-dg9cf 9 ай бұрын
Miss mata nitrama hithata mha vikara sitiwili enwa meka palnaya karagana widihak kiyankoo
@KasunRajitha-dg9cf
@KasunRajitha-dg9cf 10 ай бұрын
Miss api rara nidagtthma dakina hena attma attak wenwda?
@piyanjalidezoysa
@piyanjalidezoysa 10 ай бұрын
Nehe. Hina walin samanyayen wenne eda dawase una dewal manasa gonu kirimak wage deyak
@isurijayasiri1080
@isurijayasiri1080 Жыл бұрын
Madam mn wedak kra kra innkota laga inna kwru hri ktha klath mta kenthi ynwa.. godak welwta benla elawa gnwa.. e siduweemen psse duka hithenwa. Mta mekata wisadumk denna madam
@piyanjalidezoysa
@piyanjalidezoysa Жыл бұрын
Bohowita obata meweni video walin tharahawa paalanya karana widi dena ganna labei: kzbin.info/www/bejne/paTcc2qlorynmZYsi=8fw1BX4Hro-1nW7X kzbin.info/www/bejne/eHzJlpeZortobacsi=sO18SUN-0l2qLs47
@isurijayasiri1080
@isurijayasiri1080 Жыл бұрын
@@piyanjalidezoysa Thank you madam ❤️
@mangalajayawardena8387
@mangalajayawardena8387 7 ай бұрын
Madam your explation are super 👍
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 2 ай бұрын
මැඩම් අපි ට මුනගැහෙන්න බැරි ද call ekak ගන්න පුලුවන් ද ❤❤
@MadhushikaDilrukshi-jm5sx
@MadhushikaDilrukshi-jm5sx 4 ай бұрын
Misge contact number ekak denna puluwanda. Loku udawwak 🙏
@vibathrajakaruna8154
@vibathrajakaruna8154 Жыл бұрын
Thank you Madam🙏🙏
@05088
@05088 3 ай бұрын
❤❤❤
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 55 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
සිතුවිලි වදයක් කරගන්න එපා...
42:37
ආධ්‍යාත්මික භික්ෂුන්
Рет қаралды 6 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 55 МЛН