YouTube සල්ලි වලින් ද කාර් එක ගත්තෙ? Day in my life

  Рет қаралды 48,354

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер: 270
@chandirajapaksha3933
@chandirajapaksha3933 Жыл бұрын
ඔයා ගැන හරිම සතුටුයි නන්ගි ...ඔය දෙන්නගේ ජීවිතය තවත් ලස්සන වේවා ..❤❤❤❤❤❤
@poorni767
@poorni767 Жыл бұрын
ඔයාලා දෙන්නාගෙ wedding photo එකක් match වෙනවා අක්කී....අක්කිගෙ විඩියෝ බලන්න ආසයි..තව විඩියෝ එකක් අරන් එන්න ඉක්මනින්...බුදු සරණයි දෙන්නාටම....❤❤❤
@uththamiathukorala2905
@uththamiathukorala2905 Жыл бұрын
Podi babekge picture ekak
@7jayathilaka
@7jayathilaka Жыл бұрын
Oww .... Wedding photo eka hodayi
@himansigunasekara9438
@himansigunasekara9438 Жыл бұрын
Ow eka thama hodamaaaa
@IMATH2003
@IMATH2003 Жыл бұрын
Akki mirror එකක් bed එක ඉස්සරහ තියෙන එක psycology පැත්තෙන් negetive effects ඇතිවෙනව කියල research වලින් හොයන් තියේ. ඒ නිසා මොකක් හරි mind relaxing art work එකක් එල්ලන්න. පොඩි wedding photo එකක් bed side table එක උඩින් තිබ්බොත් ගැලපෙයි කියල හිතෙනව. ❤
@pathumjayawardana1334
@pathumjayawardana1334 Жыл бұрын
😂😂😂😂
@IMATH2003
@IMATH2003 Жыл бұрын
@@pathumjayawardana1334 why
@dilanimarasingha3392
@dilanimarasingha3392 Жыл бұрын
First like එක මගෙන්👍❤️
@DL12323
@DL12323 Жыл бұрын
ලස්සනයි අක්කි ගෙදර😊 කාර් එකත් ශෝක්😊❤ සතුටින් ඉන්න ඔයාලා දෙන්නාත් හැමදාම😊
@shikarawijesekara6512
@shikarawijesekara6512 Жыл бұрын
නිදන කාමරේ බිත්තිය සරසන්න මගුල් දා රුවක් ඔබ දෙන්නා ඉන්න තිබ්බොත් හොදයි හිතෙනවා මෙමටත් ඔන්න තුන් වැන්නා එනතුරු බල බල ඉන්න❤
@piumioshala7785
@piumioshala7785 Жыл бұрын
ඔයාලාගේ වෙඩින් photo එක හොදයි අර album එකේ තිබ්බ last photo එක landscape size තිබ්බානම් ලස්සන වෙයි 😊ඔය දෙන්නාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා ❤
@samanthajayasekara458
@samanthajayasekara458 Жыл бұрын
අක්කේ මාසික බජට් එකට අපිට ක්‍රමයක් කියන්නකො සල්ලි ඉතුරු කරන්න. ඒ වගේම දිගුකාලීන වියදම් වලට ලොග් එකක් දාන්න අක්කේ.කාට උනත් වැදගත් වෙනවා. ඒ කියන්නේ ඉතුරු කරන්න පුලුවන් විදියක් ගැන ලොග් කරන්න
@ravi-nr9jn
@ravi-nr9jn Жыл бұрын
අනේ taylor swift ට මාත් ආස‍යි oya අක්කෙ හරි වාසනාවන්තයි මම singapore එක ගන්න try kara ඇත්තටම ඒක ගන්න කියලා හිතන්නවත් බෑ 🥺🥺🥺 අයියෝ අක්කෙ ඔයාටත් බැරි උනා නේ මටත් උනේ ඕකමයි 🥲 swifties ❤
@lopez7077
@lopez7077 Жыл бұрын
🤧💔
@roshinipeiris5271
@roshinipeiris5271 Жыл бұрын
දිරිය කාන්තාවක් ❤සතුටින් ඉන්න 🌹ආදරේයි හැමදාම ❤
@DulansBridel
@DulansBridel Жыл бұрын
ඔයාලා කැන්වස් ගෙනාව නේද ඒක ලස්සන ආර්ට් එකක් කරලා දාන්නකෝ ඒක දකිද්දී සතුටු වෙන්න පුලුවන් නේ... අර empty wall එකට
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd Жыл бұрын
Video එක හොඳයි. ඒත් Caption එකට ගැලපෙන ටික විතරක් තියෙන විදියට පොඩි පොඩි Videos කරන්න පුලුවන්නම් බලන අයට ඒක ලේසි වෙයි. තනි ටිකක් lengthy video එකක් විදියට කරනවානම් Timeline එක කඩල කරානම් viewers ලට අදාල කොටස බලා ගන්න ලේසි වෙයි. තව පොඩි දෙයක්, මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා. ඒක ටිකක් වැඩිපුර notice වෙන නිසයි කියන්නෙ. ඔයා කතා කරනකොට වචන කිහිපයක් අතරට නිතරම චක් චක් කියල සද්ද කරනව. තව දෙයක් නිතරම එකම දෙයක් repeat කරන්නෙ නැතුව විවිද දේවල් ගැන videos දාන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳ දෙයක් වෙයි. Meal-prep videos වගේ දේවල් නැතුව එකිනෙකට වෙනස් විදියෙ experience, funny things, comparisons (between states or Aus vs SL), technology, climate/whether, political influence, economy, shops (low, mid, high), best shops for each category (electronics, furniture, cloths, shoes, etc), job opportunities in each states, tricks for job interviews, things have to do for new commer, how to start a business in Aus and there are so many things can consider. 👍
@taffeta7088
@taffeta7088 Жыл бұрын
🥲 but most of us like to watch meal prep videos
@dilanishashikala5414
@dilanishashikala5414 Жыл бұрын
Mama u tube ake oyage vedio akak baluwe nathtam wadak na. Budusaranai oyala dennata❤️❤️
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x Жыл бұрын
Taylor swift ට මම ත් ආසයි 🙂🙂 එයාල ඉතිං ලංකාවට එන් නෑ නේ 🤧
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 Жыл бұрын
Akki lassanata hema dema manage karanawa.. harima asai balanna
@LakmalPushpakumara-ml2rz
@LakmalPushpakumara-ml2rz Жыл бұрын
හරිම සතුටුයි නංගී ජෙසු පිහිටයි.
@gaya-999
@gaya-999 Жыл бұрын
හරි ම ආසාවෙන් අදත් ඔයාගේ vlog එක බැලුවා..ආදරෙයි ❤(Gaya කිව්වට මං Gayanthi)
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 Жыл бұрын
Akkita ausi enna mulinma kochchara salli giyada..den ena kenekta kochchara gaanak athe salli thiyenna onida akke..e genath chuttak kiyannakoo..
@snowwhite587
@snowwhite587 Жыл бұрын
වීඩියෝ එක බැලුවා නංගී .ඔයාගෙ ගේ දැන් හරිම ලස්සනයි .මම ත් ආසාම සුදු පාටට.ඇදුම් ගන්න ගියත් හිත යන්නේ සුදු පාට ඒවටනේ.ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට දෙවි පිහිටයි .😍😍❤️❤️😘😘
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
ara wedding album eke anthimta thibune lassna මිටියාවතka photo ekka oya denna inna drone shot ekakin gtha eka loku photo ekak lssnata frame krla ellanna akka.. Mokda eka oyge colurs wlatath match wenwa anika eke pudumakra නිවෙන art ekak thuyenne ❤❤❤eka ellanna akki
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 Жыл бұрын
Mn hithanne mirror ekak match wewi kiyala. Ewnata akkige therima thamai lassana wenne.. 😊
@gayanapriguna6736
@gayanapriguna6736 Жыл бұрын
Wedding photo eka හොඳයි නේද?
@ajanthabandara8028
@ajanthabandara8028 Жыл бұрын
Video eka daapu gamanma baluwa.vlog eka godak wadagath.thank you.stay safe and happy.
@shashikaperera299
@shashikaperera299 Жыл бұрын
Man nam hithanne oyage standing mirror eka harahata elluwoth ethanta lassana wei. Simple light walak wateta Dala.....balannakoooo. Hamadamath aadaren sathutin parissamin inna labewa 🙏 Love you guys ❤️💛💜💚💙🧡
@rashinijayasinghe4348
@rashinijayasinghe4348 Жыл бұрын
අක්කෙ ලංකාවේ institute එකක් ඕස්ට්‍රේලියාවෙ පිළිගන්නවද කියලා කොහොමද බලන්න ලින්ක් එකක් තියෙනවද අනේ ප්ලීස් කියන්න
@shashideemantha001
@shashideemantha001 Жыл бұрын
Mul kale Bikes use krnna puluwn neda? Bikes genath video ekk krnnko prices ekka😍
@KanchanaDilini-ys6un
@KanchanaDilini-ys6un Жыл бұрын
Video baluwa nangi harime lasse nai both of you happy family life
@rachinikaushalya1731
@rachinikaushalya1731 Жыл бұрын
Hari lassanai akke oyalama art ekak design karala ellanna eka lassana wei ❤❤❤
@nadeepavidanagama6902
@nadeepavidanagama6902 Жыл бұрын
අදත් vlog එක ආසාවෙන බැලුවා 🤗 සතුටින් පරිස්සමට ඉන්න akki & ayya ❤️😍
@ireshamadurangi8911
@ireshamadurangi8911 Жыл бұрын
Black and white wedding photo ekath lassanai dr😍. Ara landscape eka ekath lassanai❤
@suraniprasadini1031
@suraniprasadini1031 Жыл бұрын
So inspirational akka…Wish you all the success in your life..❤❤❤❤
@malshi1731
@malshi1731 Жыл бұрын
Mirror එකක් ඇද ඉස්සර එල්ලන්න එපා අක්කෙ. ඒකෙ පොඩි scientific පැත්තක් තියනවා 😁 එතකොට room එකේ wedding photo එක්ක එල්ලනවට වඩා දෙන්නගෙ වෙන couple photo එකක් හරි art එකක් හරි එල්ලුවොත් ලස්සනයි 😊🖤
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
True ..did not mach mirror ..🧚‍♀️🧚‍♀️🧚‍♀️
@isharamadumani4748
@isharamadumani4748 Жыл бұрын
Need a bit of colour. Since vase is white colour. A wall painting or a couple photo
@samanthikumari4227
@samanthikumari4227 Жыл бұрын
Wedding photo එක තියලා ඒක වටේට white rose art එකක් දාන්න.bed room එකේmirror දෙකක් තියන්න හොඳ නැහැ.
@pearlshinycreations2049
@pearlshinycreations2049 Жыл бұрын
Mama issara idan oyage videos balanawa. Harima lassanai. ❤❤❤❤
@ayeshamadhushani1852
@ayeshamadhushani1852 Жыл бұрын
Vedio eka asawen beluwa .salli ituru karana tips gena kiwwa eka nm sahenna watinawa❤ Mata nm hitenne akkage aiyage lassana photo ekak cupboard eka uda elluwot lassanata tiyei ❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
❤❤❤.අදත් මම ඔබේ වීඩියෝ එකෙන් යමක් ඉගන ගත්තා .ඔබට බොහෝම ස්තූතියී .ජය වේවා ඔබ දෙදෙනාට ම..
@rachinikaushalya1731
@rachinikaushalya1731 Жыл бұрын
ඔයාලා ගත්ත ලස්සන විශේෂ photo තියෙනවනම් frame කරලා ඒවා cupboard එක උඩින් එල්ලන්න අක්කේ ලස්සන pattern එකකට
@buddikabashani5968
@buddikabashani5968 Жыл бұрын
Addict to watch your vedios. Good Luck nangi
@jayanichamali9457
@jayanichamali9457 Жыл бұрын
බල බලා හිටියේ... video එකක් එනකම්... ❤❤❤
@tharudhipatabandige
@tharudhipatabandige Жыл бұрын
Weddings photo 1k dann akke , eka match wenwa , jeewithe lassanama dawase සුන්දර මතකයක්.
@ravindurathnayaka1059
@ravindurathnayaka1059 Жыл бұрын
ඔයා vlog කරන කැමරා එක මොකක්ද අක්කේ
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw Жыл бұрын
Angie.. lovely set up of the room. Beautiful lamp stands.. DO NOT put a mirror in front of your bed... Very important... Love your style of doing things .. Thank you so much...
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Lovely log I think wedding photo or mirror is better to that place. Thank U so much Darling . May God Bless U Both!!!
@inokakumitha2135
@inokakumitha2135 Жыл бұрын
Aluthen driving egenagannaohedi driving license ganna widiya ekata cost ekak yanawada, oheta enawanam lankawedi licence eka aran ena ekada hoda kiyannakoo
@dnathuskitchen
@dnathuskitchen Жыл бұрын
nangi, Koheda oya melbourne wala inne, kiyanna puluwanda?pls Thanks
@LinukaNepal
@LinukaNepal Жыл бұрын
Mirror ekka lassnai akke ethanata, white colour frame ekka thiyana Mirror ekka lassani akke ❤
@kalyanisiriwardena2140
@kalyanisiriwardena2140 Жыл бұрын
Duwa mata hithanne simple wall art ekak hodai. Oyala nidaganna yanakota udeta nagitinakota sundarawa dakinna colourfull nathi simple ekak. Video eka godak worth. God bless both of u 🥰❤
@Naomi_Edward
@Naomi_Edward Жыл бұрын
Even if it’s KZbin money it’s still your money. Anyway great work.
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 Жыл бұрын
ලඟදීම live එන්නකෝ අක්කේ...... scl තුත් නිවාඩු නිසා අපිට රෑ 8.30 පස්සෙ වගෙ එන්නකෝ..❤❤
@sameethili5667
@sameethili5667 Жыл бұрын
අක්කේ ඔයාලගේ වීඩියෝ වලට මම හරිම ආසයි
@TestMe-w1i
@TestMe-w1i Жыл бұрын
Akka Can I do cleaning jobs, kitchen hand or any other odd jobs with the ABN created for the courier services?
@surabro9493
@surabro9493 Жыл бұрын
mirror ekath hodai wading photo ekath hodai oyala dennage akki ❤️❤️
@Ceylonwavesinsydney
@Ceylonwavesinsydney Жыл бұрын
Thank you so much for giving always valuable information ❤❤❤
@wasundaravindaya527
@wasundaravindaya527 Жыл бұрын
Akki oyge e cupboard ek laga thiyena thant vanity mirror ekk set krganna mn hithanne eka niyami ethnat e wgema cupboard ek udt cosmetics tika organiz krgannth puluwn organizing items thiyena online shops wala search krla blnnkoo mge adhasa mee akki oyath hithala balannkoo anyway mn harima asi oyt Love youuu ❤❤❤❤❤❤
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 Жыл бұрын
Singala widiyata nm akki mirror ekak bed eka issarahata hoda ne kiyanawa.. akki ara adinawa kiwwa wallart eka ellanna
@binduuresha6811
@binduuresha6811 Жыл бұрын
Akke aussie nursing gana kiyannako salery ekai beneficts ganai kiyanno
@kalanimadara5986
@kalanimadara5986 Жыл бұрын
අලුතෙන් ගත්ත ලාච්චු තියෙන කබඩ් එක උඩ බිත්තියේ ලස්සන කන්නාඩියක් සෙට් කරන්න❤❤❤ එතකොට එතන ලස්සනයි අක්කි ❤❤❤
@Lifewithshi1997
@Lifewithshi1997 Жыл бұрын
Man hithanne mirror ekak hodai. Mokada make up badu comb okkoma cupboard eke thiyena nisa Ethana Idanma hada balanna puluwane.❤
@anujathenuwara8632
@anujathenuwara8632 Жыл бұрын
Mirror ekak ada issaraha thiyanna Honda na kiyala mama ahala thiyanawa... picture ekak hodai akki...
@samadarapahalawaththaarach1200
@samadarapahalawaththaarach1200 Жыл бұрын
Akke….. Jayawewaaa❤
@isuruthilinika6002
@isuruthilinika6002 Жыл бұрын
හරිම වැදගත් අක්කා ඔයගෙ වීඩියෝ , මම ඉන්නෙ ස්වීඩන් මමත් හරිම ආශාවෙන් බලනවා
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Жыл бұрын
ඇන්ජගෙ විස්තර ටික මරු
@thamalianuththara7360
@thamalianuththara7360 Жыл бұрын
Positive quote ekk tiyena Wal art ekk Danna Akka❤️❤️❤️eka match wenwa
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Wading foto akak lassanaii othanta❤❤god bless you and family ♥️ 👪 ❤man Dilani antiy
@dhanushkamadushani4737
@dhanushkamadushani4737 Жыл бұрын
Mirror ekak thiyanna epa akki. Eka hoda na. Wedding photo ekak best❤
@rohinarodrigo9023
@rohinarodrigo9023 Жыл бұрын
Nice to see the house arrangements it looks neat and tidy meanwhile did you get the tickets for the concert my daughter got it after trying for so long she lives in Burwood hope you will get it ❤
@PrashikaAbewansha
@PrashikaAbewansha Жыл бұрын
Akki hang your wedding photo. That will help to strengthen your & aiya's family life. ❤
@sharmaliedesilva391
@sharmaliedesilva391 Жыл бұрын
ලස්සන hand panting ekkak (colour full )
@ShehaniDewapura
@ShehaniDewapura Жыл бұрын
Mirror s thiyane hode na danne widiyat bed ake isara, mind relaxing picture akak hodai
@lifestyleinbrisbane2970
@lifestyleinbrisbane2970 Жыл бұрын
Akki oyala budget eka manage karana heti video ekak dannako
@pramodhyadilhani110
@pramodhyadilhani110 Жыл бұрын
Mirror ekak thiynn akka... ek thmyi gdk mtch wenne... cupboard ek udin oylfe wedding 4to ekak thiynna..
@p.s.abothejue6881
@p.s.abothejue6881 Жыл бұрын
ජපුරෙ නංගී , ඔයා ලස්සන වෙලානෙ ,ස්කින් කලර් එකත් ග්ලෝ වෙලානෙ ,Good luck nangi
@kaveeshagimhani5132
@kaveeshagimhani5132 Жыл бұрын
Mirror ekak match wenawa akki cupboard eka udata. Mt nm hithenne eka hodai...😊
@tw7811
@tw7811 Жыл бұрын
අනේ නංගි මම partner visa දාලා අවු.03 ක් වෙනවා මේ‍ දවස්වල partner visa වල තත්ත්වේ‍ කියන්න පුළුවන්ද please ඔයාට ගොඩාක් පිං
@senurisamarasinghe8049
@senurisamarasinghe8049 Жыл бұрын
Akki square mirror ekak hodai kiyala hithenawa.. anith mirror ekath square nisa
@tharu1727
@tharu1727 Жыл бұрын
Your video are so much valuable for us. Love you akki❤❤
@thilakaswarnamali9126
@thilakaswarnamali9126 Жыл бұрын
වාස් එකට ලස්සන මල් පොකුරක් දාන්න ..හරිම ලස්සනයි ..
@nimeshaekanayaka7225
@nimeshaekanayaka7225 Жыл бұрын
Mirror ekk perfect akki👍
@sandunimihiravi1778
@sandunimihiravi1778 Жыл бұрын
Black and white art ekak perfect akki
@kavindyanirmaniperera665
@kavindyanirmaniperera665 Жыл бұрын
Wedding photo Eka lassanai akki ❤❤❤
@piyumidissanayaka5026
@piyumidissanayaka5026 Жыл бұрын
Oyala dennage random mokak hari photo ekak lassanai...mokak hari cute widiyata dennama inna ekak❤
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
blcony makeover ekkaui...bbq partyk podiyta gedra dnnko akke oya denna mn hri asai ekta
@Himashie_Nishelle
@Himashie_Nishelle Жыл бұрын
අක්කි wedding photo එකක් තමයි එතනට ලස්සන ❤
@kokilakumari53
@kokilakumari53 Жыл бұрын
Akki transparent glasses use karannako , akki thawath lassanata idi ,(Just for an idea; don't get it wrong)❤❤❤
@tharushikavindya1152
@tharushikavindya1152 Жыл бұрын
Mirror ekak hodai 😁😁
@chamikahettiarachchi5046
@chamikahettiarachchi5046 Жыл бұрын
I am so happy to see you akka. 😍😘sweetheart
@dinu1671
@dinu1671 Жыл бұрын
Akke winter season nam dawasaka ayama hima balanna apiwath ekkan yannako🥺🥺plzzzz😊
@deheminethsarani8790
@deheminethsarani8790 Жыл бұрын
දැක්ක ගමන් ආවා ❤🤗
@dulajthejan3461
@dulajthejan3461 Жыл бұрын
How about the holden car brand
@sashasenevirathna20
@sashasenevirathna20 Жыл бұрын
Oyala dennage wedding photo ekak lassanai.❤❤
@Leon_J_Nonis
@Leon_J_Nonis Жыл бұрын
Hi akke oyalage ammalata visa dapu heati video ekak danawa kiwwa neda api balan inne danakan eken igena ganada dewal tiyenawa
@JanithChamalka
@JanithChamalka Жыл бұрын
1st view and comment😃
@amalinalika422
@amalinalika422 Жыл бұрын
Mirror 1k hodai kiyalai matanam hithenne akke...😊
@pabuwo6049
@pabuwo6049 Жыл бұрын
Oya hari hodai
@gneisalith318
@gneisalith318 Жыл бұрын
A beautiful art will be nice dear
@sashasenevirathna20
@sashasenevirathna20 Жыл бұрын
SwInburne university vlog ekak gennakoo ❤❤❤❤
@gayanprasa1303
@gayanprasa1303 Жыл бұрын
Oya vage venna thiyanva nam kiyala hama velema hithenva akke
@binduuresha6811
@binduuresha6811 Жыл бұрын
Yable eka udin oyalage wedding photo ekak danna.. 😍
@anushakurukulasooriya8546
@anushakurukulasooriya8546 Жыл бұрын
ඔය දෙන්නගෙ photo එකක් තියන්න ඒ හිස් තැනට❤❤❤
Ikea Shopping vlog | අලුතින් ගත්තු wardrobes
21:44
Lankan in Melbourne
Рет қаралды 36 М.
Day in my life | පාටියකට ලෑස්ති වෙමු
34:12
Lankan in Melbourne
Рет қаралды 100 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 42 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 645 М.
Meal Prep සතියටම උයමු Lankan in Melbourne
33:24
Lankan in Melbourne
Рет қаралды 99 М.
ඉස්කෝලේ නිවාඩුවට උයමු | Day in my life
21:05
School holiday Day in my life vlog | How I save money | Budget book
39:45
Lankan in Melbourne
Рет қаралды 31 М.