සූපවේදි කලාවේ YOUTUBE සලකුණ "WILD COOKBOOK"

  Рет қаралды 112,187

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер
@මදූශා-ත4ඛ
@මදූශා-ත4ඛ Жыл бұрын
හරිම ගුණ යහපත් ,හදපු වඩපු දෙමව්පියන්ටත් පින් සිදු වෙන, හොද මල්ලි කෙනෙක්.මේ වගේ අය තමයි අපේ රට බබලවන්නෙ.බුදු සරනයි.හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න ඕනෙ කියලා.
@capt-Madhawa
@capt-Madhawa Жыл бұрын
ලොකුකම නැතිව හොඳට සිංහල භාෂාව හසුරනවා. උඹට සුබ පැතුම් මල්ලි...
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
ගොඩක් ආඩම්බරයි හදවතින්ම සුභ පැතුම් ලෝකයේ ශ්‍රී ලාංකීය නම ඉහලින්ම තියන්න ඔබ ට ලැබේවා තෙරුවන් සරණයි ❤❤
@nirashagamage3785
@nirashagamage3785 Жыл бұрын
ලංකාව දාල යන එක ගැන අහපු දෙයට පිලිතුරු දුන්න විදිය ඉතාම වටිනවා ඔයාගේ වාසනාව තියෙන්නේ ලංකාවේ .. ලෝකේ අල්ලන්න සල්ලි නැතිවෙන්න පුලුවන් තමන්ගේ පුහු ආඩම්බරකම නැත්නම් ලංකාවේ මොනව හරි කරල ජීවත් වෙන්න මාර්ග තියෙනවා මේ ටික ලංකාවෙ තරුන ලමයින්ට තේරෙන්නෙ නෑ ඒකයි ඇත්ත..ජීවත් වෙන්නේ ටික කාලයයි ඒ ටිකේ තමන්ටට හුගාක් ආදරය කරන අයත් බලාගෙන සතුටින් ඉන්න ඕන් ..
@kandyrugby
@kandyrugby Жыл бұрын
කොරෝනාකාලේ අරක දියන් මේක දියන් කියල අඹුඩ ඇඳන් පාරට පැනල අරගලකරල රට තවත් වලට ඇදල දාපු නිකෙමාන්ට උඹ හොඳ ආදර්ශයක් මල්ලි..❤
@disharamadhavi3360
@disharamadhavi3360 Жыл бұрын
බුදුසරණයි පුතා ... ඔයා හොඳ හැදිච්ච දරුවෙක් .. ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා !!!
@sweethome7551
@sweethome7551 Жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටු මේ වගේ දක්ෂයින් ලංකාවේ ඉන්න එක ගැන 🤗❤️ බුදු සරණයි 🙏
@lahirusasankaliyanage
@lahirusasankaliyanage Жыл бұрын
ලොකු line නැති දක්ෂ සුපිරි වැඩ්ඩෙක් ❤️
@roshiniherath8072
@roshiniherath8072 Жыл бұрын
මාරම ලොකු ෆෑන් බේස් එකක් ඉන්නව මේ මල්ලිට.ගොඩක්ම ඉන්දියා පාකිස්තාන කෙල්ලො ❤
@sathruachithya580
@sathruachithya580 Жыл бұрын
😊 ❤
@Chethu-fj4rn
@Chethu-fj4rn Жыл бұрын
@prakcyrohinifarnandowarnak9886
@prakcyrohinifarnandowarnak9886 Жыл бұрын
පුතේ හරිමසතුටුයි ඔයාව දැකිම ගොඩක් කාලෙකිනූයි දැක්කේ ❤දෙවිපිහිටයිපුතේ
@sharmilapriyanganichannels6566
@sharmilapriyanganichannels6566 Жыл бұрын
ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි පුතේ .ඉදිරියට ම.යන්න පුතේ
@bimsara999
@bimsara999 Жыл бұрын
හරිම නිහතමානී චරිතයක්❤️
@LokuReact
@LokuReact 7 ай бұрын
දැන් 8M වලට ආසන්නයි මාත් කවදා හරි ඔයා වගේ වෙනවා අයියේ 💞😇
@reemrayyash4502
@reemrayyash4502 Жыл бұрын
most down earth person I have ever seen.. as a srilankan very proud of you ayya.. congratulations 👍💙
@madushabandara6360
@madushabandara6360 Жыл бұрын
ඇත්තෙන්ම හරිම ආදරණිය නිහතමානි චරිතයක් ❤️❤️🌹🌹🌹. හැම කැමක්ම රසයි ගුණයි 👍
@ranjithperera736
@ranjithperera736 Жыл бұрын
හරිම නිහතමානී දරුවෙක්. ජයවේවා පුතේ.
@manojprasanna1934
@manojprasanna1934 Жыл бұрын
ඒ කොල්ලා කොහොමත් වැඩ්ඩෙක් ❤️ මුලින්ම චැනල් එකේ උන් උන්ගේ හෝටලය promoted kala citrus එක ගැන කියලා.
@apsarathejani7499
@apsarathejani7499 Жыл бұрын
හරිම ලස්සනයි නිහත මාරි චරිතයක් තෙරුවන් සරණයි
@sarathgunarathna2172
@sarathgunarathna2172 Жыл бұрын
වටිනා තරැණයෙක් මම ඔබගේ විඩියෝ නිතර බලනවා
@shyamaananda587
@shyamaananda587 Жыл бұрын
ඒ හිනාවට තමා කැමති ❤️👌
@diroshanshan4833
@diroshanshan4833 Жыл бұрын
රට අත හැර යාම ගැන ඔහු කීව කතාව ඇත්තක්
@මැණික්මැණික්
@මැණික්මැණික් Жыл бұрын
සෝක් නිහතමානී හොද ගුණ යහපත් අයත් අපේ රටේ ඉන්න වා 🙏🙏🙏🙏🌹🙏🌹 තෙරුවන් සරණයි සහෝදරයා 🙏🙏
@Heart2591
@Heart2591 Жыл бұрын
චරිත් මල්ලිගේ සියළු අනාගත බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරනවා...!
@catsfun12
@catsfun12 Жыл бұрын
තවත් ඉස්සරහට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️🥹🇱🇰
@shabnakazi5353
@shabnakazi5353 Жыл бұрын
Proud of u malli. May god bless you with success
@vajirachandanie5029
@vajirachandanie5029 Жыл бұрын
පුතාට බුදු සරණයී☸️
@KumariNanda-pt4ep
@KumariNanda-pt4ep Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ
@dilhanirownie6924
@dilhanirownie6924 Жыл бұрын
ජය වෙවා තෙරුවන් සරණයි මල්ලි
@bandularanasinghe7491
@bandularanasinghe7491 Жыл бұрын
Any chef who steps out of the kitchen and interacts with people will be successful 👍
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Wild Cookbook👌👍👍👍🌹🌹🌹🌹 Atthatama Adambaraia...Sri Lankawe Me wage Daksha aya..inna eka Gena🌹
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
ඇත්තටම හොද හැකියාවක් තියෙන අයියා කෙනෙක් ❤❤
@SaakyasKitchen
@SaakyasKitchen Жыл бұрын
ජයවේවා wildcookbook මල්ලි.. 💪❤️👍
@jayanthibotheju715
@jayanthibotheju715 Жыл бұрын
Ane sweet daruwa puthe jayawewa god bless you......🙏🙏🙏🙏❤️❤️🥰🥰🥰
@saku897
@saku897 Жыл бұрын
So happy to see such a young man with such a beautiful mind, good luck ❤❤❤
@fathimanahadiya5112
@fathimanahadiya5112 Жыл бұрын
ආඩම්බරයක් ලක් මෑණියන් ට
@AjmanUae-q6h
@AjmanUae-q6h Жыл бұрын
Viwaha wena dawasata loke inna lassanama girwa labewa oayage jevithaya thawth lassana karana kenek labewa budu saranai puthe
@madushanadeeshanirathnayak2139
@madushanadeeshanirathnayak2139 Жыл бұрын
ලස්සනට කතා කරනවා. සුබ පැතුම් .
@Roadhouse66
@Roadhouse66 Жыл бұрын
This boy is national treasure, and listen boy never let anyone or anything distract you, keep going 👍👍
@DevapriyaGamage
@DevapriyaGamage Жыл бұрын
God bless you putha
@indikaashani5275
@indikaashani5275 Жыл бұрын
සුභ පැතුම් ඔයාට ජය වේවා
@nipuninimesha7801
@nipuninimesha7801 Жыл бұрын
ජය වේවා..!!!!🙏
@nalikawijesiri-om1iu
@nalikawijesiri-om1iu Жыл бұрын
Wow ඉදිරියටම යන්
@thilankajeewantha2669
@thilankajeewantha2669 Жыл бұрын
සතුටුයි මල්ලි ඔයා ඉන්න තැන ගැන,සුභ පතනවා මල්ලි
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
🌷🌷🌷🌷budu saranai malli jaya wewa
@damithlakshan6453
@damithlakshan6453 Жыл бұрын
All the best Malli...suba anagathayak
@tushridamayanthi6530
@tushridamayanthi6530 Жыл бұрын
රත්තරනේ අපේ අම්මා ඔයාව හෝයනවා කියලා ආරංචියක් ආවා ❤❤❤❤❤❤
@kamaldeshapriya8889
@kamaldeshapriya8889 Жыл бұрын
well done putha
@malkanthiefernando6769
@malkanthiefernando6769 Жыл бұрын
Budusaranai puthay
@relaxmindwithunivers
@relaxmindwithunivers Жыл бұрын
congratulations ayya ❤❤❤❤❤❤❤❤
@b.g.n.k6525
@b.g.n.k6525 Жыл бұрын
තරුනයෝ ආදරෙයි වගේ ගොඩක් තරුනියන්ට වඩා...
@pictureframe122
@pictureframe122 Жыл бұрын
Thanks brother ❤
@NavLata
@NavLata Жыл бұрын
Very good very very nice maye son
@GnaPaluwaththa
@GnaPaluwaththa 12 күн бұрын
Best of luck Cook book🇱🇰🌎💓👍👍👍🙏
@backto2000
@backto2000 Жыл бұрын
All the best! You are great in your thoughts and deeds! ❤
@chandanijagoda8526
@chandanijagoda8526 Жыл бұрын
Bro love you...❤❤❤❤
@samudrawijesundara8716
@samudrawijesundara8716 Жыл бұрын
Math charith ge videos inster fb tik tok KZbin hama akema balanewa harima daksha akarshaniyai ohugen ape rate tarunayanta ganne boho dewal atha kisema show off na nihathamani uthshawanthayek all the best math Europe idela obeta suba pathanewa charith ta Endless Success to you ❤❤❤❤
@sumudhukumari6951
@sumudhukumari6951 Жыл бұрын
Harima lassanai malli katha karana vidiha.apea kama hari apuruvata thiyena kenek hadu vadu mavpiyan depalage vasanavata mihimatha ipadichcha puthek.obata siyalu devi pihita labeva!!!!
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
Jayawawa budu saranay ♥️
@sahanlahiru7640
@sahanlahiru7640 Жыл бұрын
godak pin youre verry lucky man
@pethvahandimallika9119
@pethvahandimallika9119 Жыл бұрын
Budu saranai puthe !
@Sithuweragoda7539
@Sithuweragoda7539 Жыл бұрын
Congradulations malli. Mallige voice eka announcing walatath lassanai 🥰❤
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Жыл бұрын
ජයවේවා මල්ලි ❤❤❤
@deviikaratnayake2662
@deviikaratnayake2662 Жыл бұрын
Wiish you all the best putha.soo proud of you
@Maren-r5r
@Maren-r5r Жыл бұрын
Theruwansaranai ❤❤❤
@dilumsuga9471
@dilumsuga9471 Жыл бұрын
GOD bless you Putha 🙏❤️🙏
@sahirasanjudesilva8748
@sahirasanjudesilva8748 Жыл бұрын
Wasanawantha subama suba anagathayak වේවා සම්මා සම්බුදු සරණයි manika
@nimeshchinthaka6689
@nimeshchinthaka6689 Жыл бұрын
Saho jaya wenna ona❤❤❤❤❤❤
@madhuwanthi92.sagarika
@madhuwanthi92.sagarika Жыл бұрын
Congratulations brother ❤❤❤❤❤
@richheartSL
@richheartSL Жыл бұрын
දක්ෂ කොල්ලෙක්.
@nisansalasewwandi
@nisansalasewwandi Жыл бұрын
ඇස්වහක්වත් වදින්න එපා😮
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
ft. ❤
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද Жыл бұрын
සුබ පැතුම් පුතේ
@malindachamika
@malindachamika Жыл бұрын
දක්ෂයෙක් !🎉🎉🎉🎉
@hemaramanayaka153
@hemaramanayaka153 Жыл бұрын
පුතාට බුදු සරණයි
@yanukasashmika3733
@yanukasashmika3733 Жыл бұрын
Superb❤
@s.sadewniperera8738
@s.sadewniperera8738 Жыл бұрын
Big fan ayye ❤️👍🎉️🎊️
@samodperera8216
@samodperera8216 Жыл бұрын
wish you all the best..
@janakaruff1182
@janakaruff1182 Жыл бұрын
Wow super very good and you very nice looking and beautiful and God bless ❤
@Chaniru
@Chaniru Жыл бұрын
Wish you all the best 🔥💯
@BKKIRIYA
@BKKIRIYA Жыл бұрын
ගැම්මාක් ❤️❤️
@nisansalasewwandi
@nisansalasewwandi Жыл бұрын
Good luck brother❤
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා
@sandamalisenaraja8303
@sandamalisenaraja8303 Жыл бұрын
Harima adambarayi. obe nihathamanee adahas obata asirwadayak wewi
@mathspradeep5812
@mathspradeep5812 Жыл бұрын
Wish ur future very talented chef Charith.❤❤❤❤❤
@DuleekaRanaweera
@DuleekaRanaweera Жыл бұрын
Super
@tharangakumara7185
@tharangakumara7185 Жыл бұрын
API aasama, kamathi chef
@nilanthirenuka3528
@nilanthirenuka3528 Жыл бұрын
Good luck 👍
@chathumiapsarangi79
@chathumiapsarangi79 Жыл бұрын
ඇත්තටම godk hodai 😊
@milhanmilhan4486
@milhanmilhan4486 Жыл бұрын
කොරෝනා කී දෙනෙක්ගේ ජීවිත වෙනස් කරාද...
@e233su
@e233su Жыл бұрын
​@@pradeepsandaruwan5453 කොරෝනා හින්දා තමා ලංකාවට තාක්ෂණය ආවෙ
@dinukapathum7999
@dinukapathum7999 Жыл бұрын
Good luck🎉
@nimashichathurika4764
@nimashichathurika4764 Жыл бұрын
සුභ පැතුම් 👍👍💪💪
@thusharajeewani6208
@thusharajeewani6208 Жыл бұрын
👍👍👍♥️♥️♥️
@irukalakshan3509
@irukalakshan3509 Жыл бұрын
One and only the plam plam island Dubai apith ekka wada kare santhosai malli
@fathimanahla5569
@fathimanahla5569 Жыл бұрын
We Well done
@lalithgunasekara9716
@lalithgunasekara9716 Жыл бұрын
🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍well done malli
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
මම ගොවිකුලේ. අපිට එහොම මස් කපලා පුරුදු නෑ.
@Mobilephonerepair.
@Mobilephonerepair. Жыл бұрын
එල කොල්ලෙක්. මචන්❤
@thusharipanagoda7181
@thusharipanagoda7181 Жыл бұрын
ආදරෙයි පුතේ ඔයාට, ගොඩාක් අය ඔයාගේ විදිය කොපි කලාට ඔයා වගේ වෙන්න බෑ. සුබ පැතුම්
@wathsalawathsala5491
@wathsalawathsala5491 Жыл бұрын
සුභ පැතුම්
@taleeshakuruppuarachchi8356
@taleeshakuruppuarachchi8356 Жыл бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍👍
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
رحلة ملهمة غير مشروعة | الدحيح
35:37
New Media Academy Life
Рет қаралды 2,7 МЛН
කළුතරදී පොල් ඉස්සෝ | Wild Cookbook
9:55