No video

Zambia බලන්න යමු

  Рет қаралды 7,018

Life in Africa

Life in Africa

Күн бұрын

Пікірлер: 70
@nilantharathnayeka1052
@nilantharathnayeka1052 Ай бұрын
Harima ආසාවෙන් බලනවා . සුබපැතුම් oyagollanta wagema chanel ekatath
@thusharicfrenando8858
@thusharicfrenando8858 Ай бұрын
බොහෝම කාලෙකින්.ඊලග වීඩියෝ එකත් ඉක්මනින් ගේන්න .ලස්සනයි අද වීඩියෝ එකත් .බුදු සරනයී .❤❤❤
@ShamalSamarasekara
@ShamalSamarasekara Ай бұрын
සෑහෙන්න කාලෙකින්..ඇත්තටම සතුටුයි..සියල්ල සුභ වේවා ජයක්ම වේවා❤
@lifeinafrica2857
@lifeinafrica2857 Ай бұрын
ස්තූතියි ගොඩක්
@CeylonBoy4643
@CeylonBoy4643 Ай бұрын
Kalekin niyamai ❤ Digatama videos genna God bless
@janakibatuwatte990
@janakibatuwatte990 Ай бұрын
ගොඩාක් දවසකින් නේද ....පරිසමින් trip eka yanna...lassana dewal share karanna.have a happy safe trip .
@harshanadissanayaka8266
@harshanadissanayaka8266 Ай бұрын
harima lassanai video eka asawen baluwa thawa videos danna .
@manjulaseneviratna4865
@manjulaseneviratna4865 Ай бұрын
api balan hitiye aluth ekak. lassanai. masekata sarayak hari mewwage wedeo danda
@Sachii9547
@Sachii9547 Ай бұрын
මම ඔයාලගෙ videos හරිම ආසාවෙන් බලන්නෙ😍😍😍😍😍මේ වගේ vlogs බලන්න තමයි ගොඩක්ම කැමති.මොකද අපි අප්‍රිකාව ගැන දන්නෙම නැති තරම්.හරිම ආසයි මෙහෙම අපි නොදැකපු දේවල් බලන්න.ඔයාට ගොඩාාාාාාාක් ස්තූතියි ඔයාලගෙ අත්දැකීම් මේ විදිහට අපිත් එක්ක බෙදාගන්නවට අක්කියෝ.............මීට වඩා දිග vlogs ඕනි හොඳද.😊😊😊😊 ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි !!!❤❤❤❤
@butifulgirlworld7871
@butifulgirlworld7871 Ай бұрын
❤❤❤
@glakruwan9255
@glakruwan9255 Ай бұрын
Godak dawasakin Videos neththe ei kiyala beluwa
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 Ай бұрын
Wow 😮 සෑහෙන දවසකින් 👍 ❤👌
@renukamanel5561
@renukamanel5561 Ай бұрын
Vidiyo eka godak lassanai 👍👍👍 adarei godak❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤
@glakruwan9255
@glakruwan9255 Ай бұрын
👍🌏✈️
@Anurasg
@Anurasg Ай бұрын
Goda kaalekin. Niyamai ❤❤
@PrasaGamage
@PrasaGamage Ай бұрын
Ammooo akke oyalawa dekke godaak dawasakin.aadarei oyalta❤
@kasuntharangika8798
@kasuntharangika8798 Ай бұрын
Nice Satutui ... vedio eakak dapueakta 💖💖❤️❤️🌟🌟👍
@senuwithfamily
@senuwithfamily Ай бұрын
Shanti නැන්දගෙ බත් එකක් කන්න අපිත් ආසයි ❤ ගොඩ කාලෙකින් ලස්සන video එකක්😉❤️❤
@deepaniranaveera6794
@deepaniranaveera6794 Ай бұрын
Kewin baba den godak lokui❤ suba gaman oyalata, budu saranai
@Majoraps205
@Majoraps205 Ай бұрын
Nice trip
@nuwanidinesha9333
@nuwanidinesha9333 Ай бұрын
නියමයි ❤
@LakmaliChan
@LakmaliChan Ай бұрын
කාලෙකින් අපිව මතක් වෙලා වගේ...........
@renumaliwijayapura4586
@renumaliwijayapura4586 Ай бұрын
Goda kalekin oyalawa dakke koheda mechcharakal hangila hitiye anith video ekath ikmanata danda 🥰❤❤❤🙏
@yakasl4632
@yakasl4632 Ай бұрын
Beautiful 🤩
@user-ll8qs5dl4k
@user-ll8qs5dl4k Ай бұрын
Ammoo.... Apiwa mathak wela❤❤❤❤
@anushilanka2925
@anushilanka2925 Ай бұрын
Ane කොහෙද hitiye
@fahumarahman6460
@fahumarahman6460 Ай бұрын
Ane godak kaalekin ai veediyo damme natthe.meete passe apite balanne digeteme veediyo daanne hode.
@maheshaiddamalgoda1325
@maheshaiddamalgoda1325 Ай бұрын
අම්මෝ දැක්ක කල්...
@Hirujapan
@Hirujapan Ай бұрын
2nd video waiting 🎉
@kalanigunathilaka8917
@kalanigunathilaka8917 Ай бұрын
Apo goda kalaki api mathak wela thinne oya thun dea dakimath sathutak api asawen balanawa.thundenadamavbudu saranay.
@roshinipeiris5271
@roshinipeiris5271 Ай бұрын
කාලයක් හිටියේ නැනේ මොකද උනෙ
@user-qo6qf8cq8f
@user-qo6qf8cq8f Ай бұрын
අනේ දිගටම මේ trip eke video දාන්න අක්කේ 😌😍
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa Ай бұрын
අපේ එක්කෙනා එක්ක ගමනක් යන්න බෑ ජිවිතේට. මොකක්ම හරි මගුලකට ආව තැන ඉඳන් සතියක් විතර යනකල් මූන එල්ලගෙන පුප්පගෙන ඉන්නවා. ඒ නිසා මම දැන් පාඩම් ඉගෙන ගෙන ඉගෙන ගෙන ඉන්නෙ. ආයෙ නම් එයා එක්කගෙන යන්නෙ නෑ කිසිම තැනකට....😅
@lifeinafrica2857
@lifeinafrica2857 Ай бұрын
එහෙම කරන්න එපා..කතා කරලා එයා එක්ක ලෝකේ පුරාම යන්න ලැබේවා ඔයාට.ඉස්සරහට බලන්නකෝ.අපි කන කටු😂
@indikaanuradha2679
@indikaanuradha2679 Ай бұрын
😊😊
@ranjithkumara9246
@ranjithkumara9246 Ай бұрын
Ane nangi issara wage vidio gennako api hari asawen balanne
@tcfdesilva1761
@tcfdesilva1761 Ай бұрын
සතුටුයි කාලෙකින් ඕගොල්ලන්ගේ වීඩියෝ එකක් බලන්න ලැබීම ගැන... ඔයාලට සෑහෙන්න වැඩ තියෙන්න ඇති,ඒකනේ අපිට වීඩියෝ ලැබුණේ නැත්තේ.🤔🤔 මේ වීඩියෝ එකේ පටන්ගැන්ම ලස්සනයි. බලමු ඉතුරු හරියත්..👍💚
@chandrasomajayaweera2098
@chandrasomajayaweera2098 Ай бұрын
Balagena hitapu vedio 1k. Thank u dear
@lakminihewawitharana4981
@lakminihewawitharana4981 Ай бұрын
මගේ අම්මේ අක්කි කාලෙකින් 😢fb එකෙන් ඔයාලව දකින නිසා වැඩිය පාලුවක් නෑ ❤දිගටම video දාන්න අක්කියෝ අපි හරිම ආසාවෙන් බලන්නේ ❤
@janakakumara3234
@janakakumara3234 Ай бұрын
ලංකාවෙත් ඒ වගේනේ පොඩි එක්කෙනෙක් පාර අයිනක ඉඳලා අත වැනුවත් හෝන් එක ගහලානේ යන්නේ❤
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 Ай бұрын
ගොඩාක් දවසකින් නේද...ඇයි වීඩීයෝ දැම්මේ නැත්තේ.වෙනස් වීඩීයෝ ආසාවෙන් බලන්නේ❤
@pathmakamburugamuwa
@pathmakamburugamuwa Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@theascendunt9960
@theascendunt9960 Ай бұрын
ai a light naththe?
@DinushaLakmali-
@DinushaLakmali- Ай бұрын
Kevin loku wela. Dakkath sathutuyi. 🥰
@DinushaLakmali-
@DinushaLakmali- Ай бұрын
Akke aluth wahanayak gaththada? Lassanayi. 🥰
@irangiliyanage3167
@irangiliyanage3167 Ай бұрын
Ammo godder kaalekin❤❤❤❤❤❤❤
@madushiliyanage9882
@madushiliyanage9882 Ай бұрын
❤❤❤❤
@cuttatv9057
@cuttatv9057 Ай бұрын
Kalekin ❤❤❤❤❤❤❤
@sarathsulthanagoda6293
@sarathsulthanagoda6293 Ай бұрын
ගොඩක් කාලෙකින්
@shehansinghearachchi.2000
@shehansinghearachchi.2000 Ай бұрын
Videos දාන්නකෝ සතියකට එකක්වත්, හෙන කාලෙකින්නෙ මේක දැම්මෙත් 😢
@niranjalaadikari3784
@niranjalaadikari3784 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shaanishara5704
@shaanishara5704 Ай бұрын
mage nangi inne botswana gabarone... plz visit botswana..❤
@lifeinafrica2857
@lifeinafrica2857 Ай бұрын
එන්න ඕනී ❤❤❤❤
@shiranisilva4746
@shiranisilva4746 Ай бұрын
Godak kalekata passe. ...parissamin yanna......
@menakapriyanthi2560
@menakapriyanthi2560 Ай бұрын
Baya nadda palu than wala nawathila inna.
@lifeinafrica2857
@lifeinafrica2857 Ай бұрын
ලංකාවට වඩා ආරක්ෂිතයි මෙහෙ
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Ай бұрын
අලුත් වාහනයක් ගත්තද 🎉
@lifeinafrica2857
@lifeinafrica2857 Ай бұрын
Ow ❤
@upulupul9562
@upulupul9562 Ай бұрын
කාලෙකින් මthaක් wela
@priyanthadesilva849
@priyanthadesilva849 Ай бұрын
නුගගොඩ හන්දියේ කොල්ලෙක්ද 🤔
@lifeinafrica2857
@lifeinafrica2857 Ай бұрын
අනිවාර්යයෙන්.
@samandeshpriya8220
@samandeshpriya8220 Ай бұрын
Koheda hitiye mechara daws😢
@lifeinafrica2857
@lifeinafrica2857 Ай бұрын
අපි හැංගිලා ඉදියා❤❤❤❤
@ganganids8322
@ganganids8322 Ай бұрын
Like to see your video do it more​@@lifeinafrica2857
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Ай бұрын
ලංකාවේ ජීවත් වෙනවට වඩා පහසුයිද සැම්බියාවේ ජීවත් වෙනඑක.
@lifeinafrica2857
@lifeinafrica2857 Ай бұрын
ගොඩක්...❤
@jayathilakaw8027
@jayathilakaw8027 Ай бұрын
dan oyalage videos adu mokada
@Tharangamw
@Tharangamw Ай бұрын
Subscribed ..come n visit Malawi t too
@lifeinafrica2857
@lifeinafrica2857 Ай бұрын
සමහර විට මේ අවුරුද්දේ අන්තිම අපි ඒවී
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 5 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 19 МЛН
Private event public content
1:16:24
SL VLOG TAMIL
Рет қаралды 116
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 5 МЛН