Zero to Greatness... බිංදුවෙන් විශිෂ්ටත්වයට... | Chandana Gunawardane

  Рет қаралды 21,815

Chandana Gunawardane

Chandana Gunawardane

Күн бұрын

Пікірлер: 99
@chalidelani9359
@chalidelani9359 3 жыл бұрын
කරුණාකරලා පසු බිමින් යන සංගීත ඉවත් කරන්න. එය ඔබතුමාගෙන් පණිවිඩය ඇසිමට මහත් බාධාවක්. ස්තූතියි.🙏🙏🙏
@KalyaniMahumUK
@KalyaniMahumUK 4 күн бұрын
ආදරේයි සර් ඔබ තුමා අප අතර නැතිබව දැනෙනවිට හරිම දුකයි... ඉන්න තැනක සතුටින් ඉන්න ලැබේවා 🙏
@happylife9346
@happylife9346 3 жыл бұрын
මම 2003 ඔබතුමාගේ වැඩසටහනකට සහබාගි වුනා. අදටත් ඒ ඉගනගත් දේවල් ජිවිතයට හරිම වැදගත්.
@MohamedRafai-e8d
@MohamedRafai-e8d 11 ай бұрын
Thunuruwan Saranin Sirta දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා
@urenyapa8418
@urenyapa8418 3 жыл бұрын
සර්ට බොහොම පින් .ඒවාගේම බොහොම ස්තුති .🙏🙏🙏 අපි වාගේ තරුණයින්ගේ ඔලුටික හදන්න මහන්සි වෙනවාට . බුදුසරණයි
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 3 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට . මානසිකව වැටිලා හිටපු වෙලේක මේක බැලුවේ . හිත ගොඩක් හැදුනා. බොහොම පින්
@shashiabeysekara1829
@shashiabeysekara1829 3 жыл бұрын
background sound එක වැඩියි
@ceylon_elites
@ceylon_elites 3 жыл бұрын
රටේ සිටින අතලොස්සක් වූ වියුක්ත මනසක් සහිත බුද්ධිමත් නැණවතුනට ඔබ වැන්නන් ජීවිතයට ශක්තියක් වේවා!!!
@nimalrajapaksa5179
@nimalrajapaksa5179 2 жыл бұрын
අද 2022 මැයි 21මමත් කැමැතියි මෙම වැඩ සටහනට සම්බන්ධ ව්‍රෙන්න.
@vishakarasanjali5332
@vishakarasanjali5332 2 жыл бұрын
Bohoma sthuti sir 🙏
@dinisurujagodaarachchi7533
@dinisurujagodaarachchi7533 3 жыл бұрын
බුදුසරණයි!🙏
@clachannel3597
@clachannel3597 3 жыл бұрын
ස්තුතියි...ඔබට ජය තෙරුවන්සරනයි...
@brilliantworks3494
@brilliantworks3494 3 жыл бұрын
Thanks 🙏
@funnyinsports9009
@funnyinsports9009 3 жыл бұрын
නැ නැ sounds හොදයි 👍👍👍
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
Thanks a lot, God bless you.
@tilinimihiran3305
@tilinimihiran3305 3 жыл бұрын
Thankyou sar..jp
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 жыл бұрын
Budusaranai obatumata
@Dreamrootproduction
@Dreamrootproduction 3 жыл бұрын
ස්තූතියි සර්
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 3 жыл бұрын
Great talk thank you sir
@rajabandaranayeke2977
@rajabandaranayeke2977 3 жыл бұрын
Thank you very much Dear Sir !
@Chandee120
@Chandee120 3 жыл бұрын
Thank you very much sir ...
@fruitsvegculinarytecjagapr3638
@fruitsvegculinarytecjagapr3638 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ! මමත් සම්බන්ධ වෙන්න ආසයි!
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
077 14 94 704 adama call karanna
@sampathjayananda854
@sampathjayananda854 2 жыл бұрын
obathumata me pinen niwan suwa lebewa
@nimalikekunamullage6263
@nimalikekunamullage6263 3 жыл бұрын
Sir මමත් ඔබතුමා සෙවණේ dee විශිෂ්ටත්වයට path wena විදිය සුපිරිම විදියට ඉගෙන ගන්නට practice karanna කැමති.mata maga පෙන්වා දෙන්න.නීරෝගී වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි බොහොම .🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🏆️🏆️
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
Call karanna. 077 14 94 704
@ashinthaushan4687
@ashinthaushan4687 3 жыл бұрын
Thank you very much sir !
@sathsarastudio4357
@sathsarastudio4357 3 жыл бұрын
Wadanaya nomethinam bohoma hodai esimata pahasui
@poornikarashmi551
@poornikarashmi551 3 жыл бұрын
Thank you❤️
@dilshanchamod5154
@dilshanchamod5154 3 жыл бұрын
Thank you sir❤️
@asiaworkaluminium4059
@asiaworkaluminium4059 3 жыл бұрын
Isthuthi isthuthi isthuthi sir .
@bro-tr4qt
@bro-tr4qt 3 жыл бұрын
Thanks sir
@layoramusic6875
@layoramusic6875 3 жыл бұрын
Api watila inne me wele mudal na wiyadam karanna puluwannam you tube video danna
@pushpikawanninayaka1995
@pushpikawanninayaka1995 3 жыл бұрын
Sir Motivation vedio karana boho denath example ganne loke ratawal walin. Ape lankawe ewage nadda? hethuwa ape chinthanaya athara wenasak nadda?
@janakanawarathne4304
@janakanawarathne4304 3 жыл бұрын
Good .
@ajithpriyantha1084
@ajithpriyantha1084 3 жыл бұрын
Great vidio
@roosiruproduction2416
@roosiruproduction2416 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට මමත් සම්බන්ධ වෙනවා ඔබතුමා සමග
@disnakanthi4627
@disnakanthi4627 3 жыл бұрын
Sor a video ekath ikmanata denna sir api athule thiyena sskthiya awadi karanna kiwwata eka therenne na.matath hithennema api api thula athi sakthiya wardanaya kireemai apata diyunuwenna thiyena ekama margaya kiyala.
@thilankarukmal157
@thilankarukmal157 3 жыл бұрын
Super
@aisuaishu2008
@aisuaishu2008 3 жыл бұрын
Take care sir god bless you
@pdunuthilaka8818
@pdunuthilaka8818 3 жыл бұрын
ඔබත් විශිෂ්ට යි.ඔබගේ නමත් මෙයට 22 ලෙස එක් කලා.
@AnushaSandamali-ns1ih
@AnushaSandamali-ns1ih 3 жыл бұрын
So truth sir
@sehanianjalee6950
@sehanianjalee6950 3 жыл бұрын
Thank you sir
@sotkw4352
@sotkw4352 3 жыл бұрын
Sthuthi sir
@yaserahamed1537
@yaserahamed1537 3 жыл бұрын
Sir music level high ur voice low... 👍👍👍
@ruwanweerasinghe3000
@ruwanweerasinghe3000 3 жыл бұрын
Good sir
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 3 жыл бұрын
aashirwada weawa sir
@nelumudurawana8924
@nelumudurawana8924 Жыл бұрын
🙏🙏🙏
@sampathhemamuni9487
@sampathhemamuni9487 3 жыл бұрын
සර් වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ. මම සර්ගෙ වැඩසටහනකට සම්බන්වුනා 2001දි වගෙ. එදා අහපු වචන ටිකෙන් මම ජීවිතය ගොඩක් වෙනස් කරගත්තා. Yes l can කියලා අපි කෑ ගහල කීව ඒත් මම දැන් එක තැනක නතරවෙලා වගෙ දැනෙනවා. මට සර්ව සම්බන්ධ කරගන්න විදියක් කියන්න. ස්තුතියි සර්
@sachinidissanayake4667
@sachinidissanayake4667 3 жыл бұрын
I iike to join that sir
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
077 14 94 704 call karanna...
@chansam8966
@chansam8966 3 жыл бұрын
Sir, BACKGROUND music is too LOUD. Pl. Consider this next time. Thanks!
@madushikasheshani6147
@madushikasheshani6147 3 жыл бұрын
sir ga lakchures godak hodaee ath sir ga video valadee sir ga voice eka vetharak ahana videhata hadanna tone daanna nathuvaa hoden ahumkan danna eda danna thank you so much
@vihangaproduction9866
@vihangaproduction9866 3 жыл бұрын
Matath sambanda wenna oni sir
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
077 14 94 704 call karala wisthara laba ganna
@binn5050
@binn5050 3 жыл бұрын
Sir matath join wenna onaa. Workshop aekata sambanda wenaa kiyak gannawad
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
lankavata apu davasaka mamath sahabhagi wenava.BUDUSARANAI SIR,...
@ayeshumayanga1942
@ayeshumayanga1942 3 жыл бұрын
Sound wedii
@urenyapa8418
@urenyapa8418 3 жыл бұрын
සර්ව සම්බන්ධ වෙන්නේ කොහොමද . බුදුසරණයි 🙏🙏🙏
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
call karanna.077 14 94 704
@dinushadissanayaka5865
@dinushadissanayaka5865 3 жыл бұрын
Background sound😣😐
@saadivlogssl2092
@saadivlogssl2092 3 жыл бұрын
Sir ahanna amarui obathumage handa vitharak unana nam ahagena Inna asai background sound ain karanna
@harshaherath5908
@harshaherath5908 3 жыл бұрын
How is joint the program sir
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
07714 94 704 call karanna
@sachinthanaranathunga8906
@sachinthanaranathunga8906 2 жыл бұрын
යලි නොඑන්නම ගිය ගිය චන්දනයන් 😪
@ruwanweerasinghe3000
@ruwanweerasinghe3000 3 жыл бұрын
👍
@dilananurudhabuthpitiyabut1285
@dilananurudhabuthpitiyabut1285 3 жыл бұрын
Sir Karunu 11 ..kohomada dana ganne ..time aka 4 hours lecture aka plz dana ganta kamathi sir....
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
sambanda wela balkka...
@ragamusictv1489
@ragamusictv1489 3 жыл бұрын
Sar me Katawe Ttawat wadinwa. Opra. Winpi. Wilma RADL gana chuttak kiuwanm. Wilma jivite miissu ahann ona katawak
@indikaprasad1970
@indikaprasad1970 3 жыл бұрын
තෙරුවන් සරණයි! සර් මමත් සම්බන්ධ වෙන්න කැමතියි.කොහොමද සම්බන්ධ වෙන්නේ?
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
call karanna.. 077 14 94 704
@lakminirenu4617
@lakminirenu4617 3 жыл бұрын
Kohomada join wenne program ekata
@duladisaign8522
@duladisaign8522 3 жыл бұрын
mamath join wenna kamathi kohomada kiynna
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
077 14 94 704 adama call karanna
@senithudayanga3677
@senithudayanga3677 3 жыл бұрын
Akatu wenne kohomada
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
077 14 94 704 call karala wisthara laba ganna.
@rupiniganegoda3115
@rupiniganegoda3115 3 жыл бұрын
සංගීතය නොතිබුනානම් හොදයි සර් ස්තූති
@muthumallawarachchi76
@muthumallawarachchi76 3 жыл бұрын
පසුබිම් සංගීතය නැතුව හොඳයි සර්
@a.d.l5184
@a.d.l5184 3 жыл бұрын
❤❤❤❤❤
@subodhap
@subodhap 3 жыл бұрын
Music is disterbing..
@amilanuwan3805
@amilanuwan3805 3 жыл бұрын
Sir, kohomada sambanda wenne?
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
call karanna 077 14 94 704
@sanjanawarnakulasooriya6073
@sanjanawarnakulasooriya6073 3 жыл бұрын
❤️🙏🏻
@everything5679
@everything5679 3 жыл бұрын
🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃
@ayomikokila271
@ayomikokila271 3 жыл бұрын
Music is so disturbing and inappropriate.😓
@sathsarastudio4357
@sathsarastudio4357 3 жыл бұрын
Wedasatahana godak hodsi
@ireshasandamali9817
@ireshasandamali9817 3 жыл бұрын
අනේ sir... Mata sirge number eka denna puluwanda 🙏
@ChandanaGunawardane
@ChandanaGunawardane 3 жыл бұрын
077 14 94 704
@prabathsamarakoon6112
@prabathsamarakoon6112 3 жыл бұрын
👍👍👍😍😘
@wasanthagems4090
@wasanthagems4090 3 жыл бұрын
❤️
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹
@shilanideewika846
@shilanideewika846 3 жыл бұрын
Pasubim sangeethaya maha karadarayak
@sumithamarasinghe7088
@sumithamarasinghe7088 Жыл бұрын
කටහඬ අභිබවා ඇසෙන කටුක කර්කශ සංගීතය නිසාවෙන්ම, අභාවප්‍රාප්ත මෙතුමා විසින් සිංහල ජාතියට දායාද කල වටිනා පණිවුඩය අසා ගැනීමේ වාසනාව මෙහි සංගීත අද්‍යක්ෂක තුමා සිංහල ජාතියට අහිමි කොට ඇත. කරුණාකර සියළුම වීඩියෝ වලින් මෙවැනි සංගීත ඛණ්ඩ ඉවත්කර මෙතුමාගේ වටිනා අදහස් වලින් සිංහල ජාතිය සන්නද්ධ කල මැනැවි.
@nayanisilani529
@nayanisilani529 3 жыл бұрын
Thank you sir
@jeewanthasiribaddana7334
@jeewanthasiribaddana7334 3 жыл бұрын
👍
@anushikaanushi9641
@anushikaanushi9641 3 жыл бұрын
❤❤❤
Win Your Life with 09 Characteristics... | Chandana Gunawardane
31:56
Chandana Gunawardane
Рет қаралды 39 М.
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 21 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 6 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 11 МЛН
දීම සහ ලැබීම ( Giving & Receiving) | Chandana Gunawardane
17:40
Powerful Money Attraction Techniques | Chandana Gunawardane
22:06
Chandana Gunawardane
Рет қаралды 20 М.
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,5 МЛН